බටනලා-V.හේමපාල පෙරේරා/තබලා-මධුවන්ත ලියනවත්ත/Flute-V Hemapala Perera/Thabla- Madhuwantha Liyanawatta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @harshaediri837
    @harshaediri837 3 ปีที่แล้ว +13

    ඉතාමත් ශ්‍රේෂ්ඨ බටනළා වාදකයෙක්....ලංකාවට ඉමහත් අාඩමිිබරයකි.....

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 3 ปีที่แล้ว +24

    මා දැකපු ලංකාවෙන් බිහිවූ දක්ෂතම බට නලා වාදකයා මෙතුමායි. ඒත් දක්ෂයින්ට ලංකාවෙ තැනක් නෑ. ⁣TV නාලිකාවල පවා තැනක් ⁣ලැබෙන්නෙම මෙලෝ රහක් නැති ගොබ්බයින්ටයි. ලංකාවෙ හැටි.⁣ මොනවා කරන්නද ඉතින්. රටේම අවාසනාව. මෙතුමා ඉන්දියාවේ වගේ ඉපදෙන්න තිබුනේ. මොකද ඉන්දියාවෙ අය දක්ෂයන් අගය කරනවා වාගේම ඉදිරියට එන්න අතදෙන මිනිසුන් ඉන්න රටක්.

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 หลายเดือนก่อน

    හරිම ලස්සන බටනලා වාදනයන් .

  • @nadeemunasinghe1120
    @nadeemunasinghe1120 4 ปีที่แล้ว +8

    ගලායන සංගීතේ
    දැනේ මහත්
    හිත නිවන
    සිසිලස
    උතුරා ගිය
    මනුස්සකම
    දෙනුවන්
    තෙත්කලා
    පතමින්
    ඔබතුමාට
    දීර්ඝායුෂ

    • @ranjanjayabandu
      @ranjanjayabandu 3 ปีที่แล้ว

      දෝර ගලන මිනිසත් කම..

  • @ඇලඩින්
    @ඇලඩින් 2 ปีที่แล้ว +10

    ඇත්තෙන්ම ලස්සනයි මොහු පට්ට වැඩ්ඩෙක් වික්ටර් රත්නායකයන්ගේ තනි වෙන්නට මගේ ලොවේ සින්දුවේ මැඩ්ලින් පාර්ට් එක ප්ලේ කරන්නෙත් මොහු අති විශිෂ්ඨයෙක් එහෙත් ඇගයීමට ලක් නොවන එක කන ගාටුවක් සමාජයේ ... ❤️💝💖❤️

    • @jayantharanawaka1015
      @jayantharanawaka1015 2 ปีที่แล้ว +2

      ඔබ හරි එතුමා legend කෙනෙක් ,අපි එතුමාට දිගාසිරි පතමු!.

    • @laledirisinghe1555
      @laledirisinghe1555 ปีที่แล้ว

      ජෝතිගේ හැම ගීයකටම ජෝති මෙයාවයි අරන් තියෙන්නේ,,අන්ධයි කියලා කියනවා,,විසිස්ටයෙක්

  • @gamingtikka...5957
    @gamingtikka...5957 2 ปีที่แล้ว +12

    ලාන්කීය බටනලා ශිල්පීන්..👆.හැමෝම බටනලා ගහන් නැති හින්ද , වැඩිදෙනෙක්ට කිසිම අගයක් නෑ👆..අපිට විතරයි අගේ...😒😞👍❤

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට

  • @karanrana01115
    @karanrana01115 2 ปีที่แล้ว +8

    जय गुरू देव 🙏🏽
    बहुत खूब 🙋🏽‍♂️🤘🏽🙏🏽
    बिल्कुल सही है कहना लिखना जहां चाह है वहां राह है जय गुरू देव 🙏🏽

  • @dgeekiyanage9836
    @dgeekiyanage9836 2 ปีที่แล้ว +3

    ⁣ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්.

  • @layaalles610
    @layaalles610 8 หลายเดือนก่อน

    one of the finest musicians Sri Lanka has produced. As commented by many his talents have not been appreciated by this country. any other country he would have been a another Ravi Shankar. Instrumentalists have no place in this country, what a shame, we say we have a culture, we have none., sorry to say that

  • @nalakasampath3659
    @nalakasampath3659 ปีที่แล้ว

    Budusaranai.obathumata..🙏🙏🙏🙏

  • @muthubandara
    @muthubandara ปีที่แล้ว +1

    Marvelous 🎉❤😍😍

  • @yapaherath7566
    @yapaherath7566 3 ปีที่แล้ว +6

    හදවතට දැනෙනවා..අති ව්ශිෂ්ඨයි...ඔබතුමාට තෙරුවන් සරණයි ...

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 4 หลายเดือนก่อน

    Asana siyaludena suwapath wewa 🙏

  • @boichimazumder6223
    @boichimazumder6223 2 ปีที่แล้ว +4

    Beautiful flute playing.

  • @jayasiripremaratne5230
    @jayasiripremaratne5230 2 ปีที่แล้ว +1

    Excellent ,Thanks .

  • @uwanakalaksahan4060
    @uwanakalaksahan4060 3 ปีที่แล้ว +3

    Mewa trending wenna ona dewl..😘

  • @kandyboy5388
    @kandyboy5388 ปีที่แล้ว

    විශිෂ්ඨ වාදනයක්

  • @jayasiripremaratne5230
    @jayasiripremaratne5230 2 ปีที่แล้ว +1

    Genius in Flutes ,Lovely music event.

  • @vajirakumarasinghe6122
    @vajirakumarasinghe6122 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @amarasiripanditharatne1437
    @amarasiripanditharatne1437 4 หลายเดือนก่อน

    අති විශිෂ්ටයි. අපරට බිහිකළ දක්ෂතම වාදකෙක්, මෙතුමා ගේ කුසලතාවය ඇගයීමට ලොකු පුටුවල ඉන්න අය බිහිරි වෙලාවෙත් ද?

  • @imeshikadewani.3048
    @imeshikadewani.3048 5 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ලස්සනයි..

  • @nilanthaaajeewa1154
    @nilanthaaajeewa1154 ปีที่แล้ว

    මෙතුමාගෙන් මම වැඩිපුරම ගුරු හරු කම් අරගෙන තියෙනවා

  • @duvinduchamikara8076
    @duvinduchamikara8076 3 ปีที่แล้ว +3

    Great preformances! Dr.sir🙏❤️

  • @dilanithusharika6183
    @dilanithusharika6183 3 ปีที่แล้ว +2

    Godak lassanai sir..

  • @prashankirihena1560
    @prashankirihena1560 3 ปีที่แล้ว +2

    Multi talented maestro......

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 ปีที่แล้ว

    Relaxing Beautiful presentation. Thank you both.

  • @vijayabandara6533
    @vijayabandara6533 2 ปีที่แล้ว +1

    As a great indian artist .

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 ปีที่แล้ว

    Excellent combination.

  • @saliyanayanajith1812
    @saliyanayanajith1812 5 ปีที่แล้ว +4

    Lassanai sir

  • @HWRNishshanka
    @HWRNishshanka หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @osandawickramanayake3561
    @osandawickramanayake3561 3 ปีที่แล้ว +2

    Legendary ❤️

  • @sampathkulasekara9693
    @sampathkulasekara9693 2 ปีที่แล้ว +1

    අම්මො එක පහරක් අනෙ

  • @pathmasiriranaweera5023
    @pathmasiriranaweera5023 4 ปีที่แล้ว +2

    you are great sir

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 2 ปีที่แล้ว

    That's beautiful

  • @premalalilangakoon602
    @premalalilangakoon602 2 ปีที่แล้ว

    Excelant l cant believe

  • @keerthieh
    @keerthieh 4 ปีที่แล้ว +2

    Excellent

  • @dasanasiriwarshamana529
    @dasanasiriwarshamana529 ปีที่แล้ว

    hats off to you sir

  • @nadeekamelani1295
    @nadeekamelani1295 4 ปีที่แล้ว +1

    Excellent sir👍

  • @manojhgc1047
    @manojhgc1047 ปีที่แล้ว

    ඇති දක්ෂ වාදකයෙක්

  • @tharanganishasthri2812
    @tharanganishasthri2812 3 ปีที่แล้ว

    GREAT MUSICIAN....,

  • @amilanilantha7903
    @amilanilantha7903 3 ปีที่แล้ว +2

    subscribed

  • @isururanawaka5839
    @isururanawaka5839 6 ปีที่แล้ว +1

    Thanks!

  • @Heshans
    @Heshans 10 หลายเดือนก่อน

    indiyawe inna thibbe oba

  • @kavishkadilan161
    @kavishkadilan161 ปีที่แล้ว

    Hemapala sirge wadakarana phone number eka ganna bariweda?

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake 2 ปีที่แล้ว

    Waaaah! ❤️✨💐💐🙏🏻🙏🏻

  • @ravi19771207
    @ravi19771207 ปีที่แล้ว +3

    බටනලාව නම් අද්වීතීයයි. කියන්න වචන නෑ. නමුත් තබ්ලාව හොදටම මදියි. ඒකෙන් බටනලා වාදනයෙ වටිනාකමත් බාල්දු වෙනවා.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 ปีที่แล้ว +2

    හොරු රජ කරන රටක කොහේද සාධාරණ තැනක්

  • @leoministudio7479
    @leoministudio7479 ปีที่แล้ว

    💝🥺

  • @dileepa522
    @dileepa522 3 ปีที่แล้ว

    ❤️‍🔥

  • @sanjujayavira8514
    @sanjujayavira8514 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️