VAPA TELEVISION
VAPA TELEVISION
  • 344
  • 492 750
VAPA Television|Artha|අර්ථ|දේශපාලන සාක්ෂරතාවය සහ ශ්‍රීලාංකේය ජන විඥාානය|මහාචාර්ය නිර්මාල් රංජිත්
VAPA Television | Artha | අර්ථ |දේශපාලන සාක්ෂරතාවය සහ ශ්‍රීලාංකේය ජන විඥාානය | මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන
සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන
සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ
සම්පත්දායකත්වය - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ඉදිරිපත් කිරීම - සවිදු ඉරෝෂන්
කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික
දෘශ්‍ය සංකලනය - පමෝද් මධුභාෂණ
වේශ නිරූපණය - සදරු උදයංග
ශ්‍රව්‍ය සංකලනය -හංසක සුභාෂ්
සංස්කරණය - සුසන්ත ගුණවර්ධන
© vapa television
มุมมอง: 109

วีดีโอ

VAPA Television| අර්ථ | ආදරය සෞන්දර්ය සහ ජීවිතය | මහාචාර්ය සමන්ත හේරත් #love #uoc #uvpa #art #artha
มุมมอง 9916 ชั่วโมงที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | ආදරය සෞන්දර්ය සහ ජීවිතය | මහාචාර්ය සමන්ත හේරත් වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය -මහාචාර්ය සමන්ත හේරත් ඉදිරිපත් කිරීම - සම්පත් පතිරාජ කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ධනුෂ්ක වන්සේකර දෘශ්‍ය සංකලනය - පමෝද් මධුභාෂණ වේශ නිරූපණය - සදරු උදයංග ශ්‍රව්‍ය...
VAPA Television | Arunanandaya | SEQUEL ඡායාරූප ප්‍රදර්ශනය
มุมมอง 28818 ชั่วโมงที่ผ่านมา
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව University of Visual and Performing Arts වැඩසටහන් අධීක්ෂණය - ආචාර්ය එදිරිවීර ගුණසේකර වැඩසටහන් කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන වැඩසටහන් නිෂ්පාදනය - චාමර නුගලියද්ද සහය නිෂ්පාදනය - තනූජා සමරසිංහ පමෝද් මධුභාෂණ හංසක සුභාෂ් සම්පත්දායකත්වය - භූපති නලින්,සුගන්දිකා සමරකෝන්,අමිල විජේරත්න ඉදිරිපත් කිරීම - සමිපත් පතිරාජ කැමරාකරණය - කෝසල අනුරුද්ධ...
VAPA Television | Artha | අර්ථ | උපුල් ශාන්ත සන්නස්ගල #sannasgala #Taprobanian #vapa #talk
มุมมอง 2.5K18 ชั่วโมงที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | සන්නාමය,අවිඥාානික ආශාව සහ ප්‍රතිරූපය | උපුල් ශාන්ත සන්නස්ගල #sannasgala #Taprobanian #vapa #talk ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව University of Visual and Performing Arts වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - උපුල් ශාන්ත සන්න...
VAPA Television |Thaksalawa|තක්සලාව| භාෂාව සහ සන්නිවේදනය |‍ මහාචාර්ය රංජන් හෙටිටිආරච්චි
มุมมอง 93วันที่ผ่านมา
VAPA Television |Thaksalawa|තක්සලාව| භාෂාව සහ සන්නිවේදනය |‍ මහාචාර්ය රංජන් හෙටිටිආරච්චි වැඩසටහන් අධීක්ෂණය - ආචාර්ය එදිරිවීර ගුණසේකර වැඩසටහන් කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන වැඩසටහන් නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ සහය නිෂ්පාදනය - තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - මහාචාර්ය රංජන් හෙටිටිආරච්චි ඉදිරිපත් කිරීම - එදිරිවීර ගුණසේකර කැමරාකරණය - කෝසල අනුරුද්ධ / කවීෂ ඉන්ද්‍රජ / ලහිරු රන්දික/ඉසුරු ලක්ෂාන් දෘශ්‍ය සංකලනය...
VAPA Television | Artha | අර්ථ | එම්.ඩී මහින්දපාල සහ කැමරාව| එම්.ඩී මහින්දපාල
มุมมอง 241วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | එම්.ඩී මහින්දපාල සහ කැමරාව| එම්.ඩී මහින්දපාල වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - එම්.ඩී මහින්දපාල ඉදිරිපත් කිරීම - සහස්‍රා වනිගසේකර කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ධනුෂ්ක වන්සේකර දෘශ්‍ය සංකලනය - හේෂාන් කාවින්ද වේශ නිරූපණය - සදරු උදයංග ශ්‍රව්‍ය ...
VAPA Television | Artha | අර්ථ | පශ්චාත් නූතනත්වය සහ දෘශ්‍ය කලාව| මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර
มุมมอง 290วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | පශ්චාත් නූතනත්වය සහ දෘශ්‍ය කලාව| මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර ඉදිරිපත් කිරීම - මිත්සලා නිම්නදී කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ධනුෂ්ක වන්සේකර දෘශ්‍ය සංකලනය - හේෂාන් කාවින්ද වේශ ...
VAPA Television | Artha | අර්ථ | බටහිර කුමන්ත්‍රණ සහ බංගලාදේශ අර්බුදය | මහාචාර්ය ටියුඩර් වීරසිංහ
มุมมอง 12Kวันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | බටහිර කුමන්ත්‍රණ සහ බංගලාදේශ අර්බුදය | මහාචාර්ය ටියුඩර් වීරසිංහ වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - මහාචාර්ය ටියුඩර් වීරසිංහ ඉදිරිපත් කිරීම - එදිරිවීර ගුණසේකර කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික දෘශ්‍ය සංකලනය - හේෂාන් කාවින්ද වේශ නිරූප...
VAPA Television|Artha|අර්ථ|නිදහස්කාරක අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලයක කාර්යභාරය|නිර්මාල් රංජිත් දේවසිරි
มุมมอง 376วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | නිදහස්කාරක අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලයක කාර්යභාරය | මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඉදිරිපත් කිරීම - සමිපත් පතිරාජ කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික දෘශ්‍ය සංකලනය ...
VAPA Television |Thaksalawa|තක්සලාව|මහජන සමිබන්ධතාවය සහ එහි ප්‍රවණතා|‍ කථි. අයේෂ් විජයසිංහ
มุมมอง 136วันที่ผ่านมา
VAPA Television |Thaksalawa|තක්සලාව|මහජන සමිබන්ධතාවය සහ එහි ප්‍රවණතා|‍ කථි. අයේෂ් විජයසිංහ වැඩසටහන් අධීක්ෂණය - ආචාර්ය එදිරිවීර ගුණසේකර වැඩසටහන් කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන වැඩසටහන් නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ සහය නිෂ්පාදනය - තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - කථි. අයේෂ් විජයසිංහ ඉදිරිපත් කිරීම - කල්පනී සංගීතා කැමරාකරණය - කෝසල අනුරුද්ධ / කවීෂ ඉන්ද්‍රජ / ලහිරු රන්දික/ඉසුරු ලක්ෂාන් දෘශ්‍ය සංකලනය - සුසන්...
VAPA Television | Artha | අර්ථ | කලාව උගත යුත්තේ ඇයි? | මහාචාර්ය රොහාන් නෙත්සිංහ
มุมมอง 16914 วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | කලාව උගත යුත්තේ ඇයි? | මහාචාර්ය රොහාන් නෙත්සිංහ වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - මහාචාර්ය රොහාන් නෙත්සිංහ ඉදිරිපත් කිරීම - සමිපත් පතිරාජ කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික දෘශ්‍ය සංකලනය - හේෂාන් කාවින්ද වේශ නිරූපණය - සදරු උදයංග ශ්‍...
VAPA Television | Artha | අර්ථ | සෝමරත්න දිසානායක සහ සිංහල සිනමාව | ආචාර්ය සෝමරත්න දිසානායක
มุมมอง 17114 วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | සෝමරත්න දිසානායක සහ සිංහල සිනමාව | ආචාර්ය සෝමරත්න දිසානායක වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - ආචාර්ය සෝමරත්න දිසානායක ඉදිරිපත් කිරීම - සමිපත් පතිරාජ කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික දෘශ්‍ය සංකලනය - හේෂාන් කාවින්ද වේශ නිරූපණය - සදරු...
VAPA Television | Artha | අර්ථ | සංගීතය සහ හඩ භාවිතය | ජේ.කථි.ඉන්දිකා උපමාලි #IndikaUpamali
มุมมอง 11314 วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | සංගීතය සහ හඩ භාවිතය | ජේ.කථි.ඉන්දිකා උපමාලි #IndikaUpamali වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - ජේ.කථි.ඉන්දිකා උපමාලි ඉදිරිපත් කිරීම - රවීනා චන්ද්‍රරත්න කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික දෘශ්‍ය සංකලනය - හේෂාන් කාවින්ද වේශ නිරූපණය - සද...
VAPA Television | Arunanandaya | ලෝකය ජයගත් ශ්‍රී ලාංකික තරුණ පරිසරවෙිදියා | නාමල් අබෙිසූරිය
มุมมอง 24814 วันที่ผ่านมา
VAPA Television | Arunanandaya | ලෝකය ජයගත් ශ්‍රී ලාංකික තරුණ පරිසරවෙිදියා | නාමල් අබෙිසූරිය
VAPA Television | Artha | අර්ථ | ඇමරිකානුවාදය සහ ගෝලීය දේශපාලනය | මහාචාර්ය ටියුඩර් වීරසිංහ
มุมมอง 2.4K14 วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | ඇමරිකානුවාදය සහ ගෝලීය දේශපාලනය | මහාචාර්ය ටියුඩර් වීරසිංහ වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ සම්පත්දායකත්වය - මහාචාර්ය ටියුඩර් වීරසිංහ ඉදිරිපත් කිරීම - සමිපත් පතිරාජ කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික දෘශ්‍ය සංකලනය - හේෂාන් කාවින්ද වේශ නිරූපණය - සදරු...
VAPA Television |Thaksalawa|තක්සලාව|මුද්‍රිත මාධ්‍යයේ ගතික සහ ප්‍රවණතා|‍ කුමෙිෂ් ප්‍රභාෂිණී
มุมมอง 4314 วันที่ผ่านมา
VAPA Television |Thaksalawa|තක්සලාව|මුද්‍රිත මාධ්‍යයේ ගතික සහ ප්‍රවණතා|‍ කුමෙිෂ් ප්‍රභාෂිණී
VAPA Television |Thaksalawa|තක්සලාව|සාමිප්‍රසායික ජනශුැතික සන්නිවේදනය|‍මහාචාර්ය මධුභාෂිණී හේවගේ
มุมมอง 12421 วันที่ผ่านมา
VAPA Television |Thaksalawa|තක්සලාව|සාමිප්‍රසායික ජනශුැතික සන්නිවේදනය|‍මහාචාර්ය මධුභාෂිණී හේවගේ
VAPA Television | Artha | අර්ථ | අපරාධ සහ අපරාධකරුවෝ | ආචාර්ය තුසිත.බී.අබේසේකර
มุมมอง 15421 วันที่ผ่านมา
VAPA Television | Artha | අර්ථ | අපරාධ සහ අපරාධකරුවෝ | ආචාර්ය තුසිත.බී.අබේසේකර
VAPA Television | Artha |අර්ථ|ගෝලීය මැතිවරණ උණුසුම සහ දේශපාලනික බලපෑම|මහාචාර්ය ටියුඩර් වීරසිංහ
มุมมอง 1.6K28 วันที่ผ่านมา
VAPA Television | Artha |අර්ථ|ගෝලීය මැතිවරණ උණුසුම සහ දේශපාලනික බලපෑම|මහාචාර්ය ටියුඩර් වීරසිංහ
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-06)
มุมมอง 610หลายเดือนก่อน
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-06)
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-05)
มุมมอง 218หลายเดือนก่อน
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-05)
VAPA Television |Thaksalawa|තක්සලාව| ස්ත්‍රිය, ජනමාධ්‍යෙය් හැසිරීම |‍ සමන්තිකා ප්‍රියදර්ශනී
มุมมอง 102หลายเดือนก่อน
VAPA Television |Thaksalawa|තක්සලාව| ස්ත්‍රිය, ජනමාධ්‍යෙය් හැසිරීම |‍ සමන්තිකා ප්‍රියදර්ශනී
VAPA Television | Artha | අර්ථ | දශක හතරක කවීත්වය | නන්දන වීරසිංහ
มุมมอง 83หลายเดือนก่อน
VAPA Television | Artha | අර්ථ | දශක හතරක කවීත්වය | නන්දන වීරසිංහ
VAPA Television | Artha | අර්ථ | සිනමාව කුමකට ද? | විචාරක බූපති නලින්
มุมมอง 653หลายเดือนก่อน
VAPA Television | Artha | අර්ථ | සිනමාව කුමකට ද? | විචාරක බූපති නලින්
VAPA Television |Thaksalawa|තක්සලාව|නිර්මාණාත්මක සන්නිවේදනය දෙවන අදියර|‍ආචාර්ය අරුණ ලොකුලියන
มุมมอง 29หลายเดือนก่อน
VAPA Television |Thaksalawa|තක්සලාව|නිර්මාණාත්මක සන්නිවේදනය දෙවන අදියර|‍ආචාර්ය අරුණ ලොකුලියන
VAPA Television | Artha | අර්ථ | ආර්ථික කුලී ඝාතකයෝ | Prof.Tuder Weerasinghe
มุมมอง 1.4Kหลายเดือนก่อน
VAPA Television | Artha | අර්ථ | ආර්ථික කුලී ඝාතකයෝ | Prof.Tuder Weerasinghe
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-04)
มุมมอง 197หลายเดือนก่อน
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-04)
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-03)
มุมมอง 232หลายเดือนก่อน
VAPA Television | කෝලම් (රාජ සභා නර්තනාංග-03)
VAPA Television | බෙර හරඹ
มุมมอง 206หลายเดือนก่อน
VAPA Television | බෙර හරඹ
VAPA Television |Thal Wadya Department|තාල වාද්‍ය අධ්‍යනාංශය|‍ උඩරට බෙර වාදන
มุมมอง 101หลายเดือนก่อน
VAPA Television |Thal Wadya Department|තාල වාද්‍ය අධ්‍යනාංශය|‍ උඩරට බෙර වාදන

ความคิดเห็น

  • @sanjeewaranawka2072
    @sanjeewaranawka2072 16 ชั่วโมงที่ผ่านมา

    වැඩවසම් යුගයේ දී පාලක පූජක දෙපක්ෂය අන්‍යොන්‍ය වශයෙන් පිට කසා ගැනීමට මේ ක්‍රමය භාවිතා කළා. ඔබේ අදහස් කාලෝචිතය .

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 16 ชั่วโมงที่ผ่านมา

    Please explain what are; economy or political economy.❤

  • @freeminds6365
    @freeminds6365 20 ชั่วโมงที่ผ่านมา

    මගේ ජීවිතයේ මන් මගේ අප්පච්චිට පස්සේ කැමතිම පුද්ගලයා සමන්ත හේරත් මහත්මයා .2015 10 25 සිහිනයකි රෑ වැඩසටහනෙන් තමයි මුලින්ම දැක්කෙ .ආදරය ගැන විග්‍රහ කරන්න වෙනත් කෙනෙක් නෑ මෙතුමා වගෙ ❤❤❤

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 วันที่ผ่านมา

    Ah only 01 like and comment after 2 week campus eke un tika wath balanne nadda mama me loke kelawaraka idan balanne

  • @udayadissanayake8473
    @udayadissanayake8473 วันที่ผ่านมา

    සන්න හරියන්නෙ රනිල්ට ජේආර්ට තමයි.

  • @lalithdahrmasekara8921
    @lalithdahrmasekara8921 วันที่ผ่านมา

  • @dgmharshana9182
    @dgmharshana9182 2 วันที่ผ่านมา

    👣📸

  • @pathumgo5530
    @pathumgo5530 2 วันที่ผ่านมา

    🔥

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 วันที่ผ่านมา

    මෙතුමා america ගිහින් තියෙනවා da? ලෝකේ liberal thankak කරනවා america ,one world

  • @kamalsirijanaka9409
    @kamalsirijanaka9409 2 วันที่ผ่านมา

    ❤️📚😇

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 2 วันที่ผ่านมา

    හුඟාක් වටිනවා සර්🙏

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 3 วันที่ผ่านมา

    ලන්කවෙ කුමන්ත්‍රණය ජනපති පන්නීම කෙසේ වෙතත් , කොරෝනා මතින් ආර්තික අඩපන කිරීමනම් කලා.. w h o ත් හරහා

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 วันที่ผ่านมา

    මුගෙන් ගතයුතු දෙයක් නැහැ. පරයා.

  • @SenaDeyaunnawa
    @SenaDeyaunnawa 3 วันที่ผ่านมา

    Vasanawata you tube eka thiyanva, nathnam ada mu ada mhapare

  • @darshanaka3247
    @darshanaka3247 3 วันที่ผ่านมา

  • @shiranthi116
    @shiranthi116 3 วันที่ผ่านมา

    ඔය මනුස්සයට වතුර එකක් දීපං යෝධයෝ. නිකංවත් හිතෙන්නේ නැද්ද? අඩුගානේ අහපං. අනික මහාචාර්යවරයා ටත් පුලුවන්නේ වතුර ටිකක් ඉල්ලගන්න. වැදගත් සාකච්ඡාවක් මොනවා වුනත්.

  • @JagathSooriyakumara-wf4bm
    @JagathSooriyakumara-wf4bm 3 วันที่ผ่านมา

    රටට අවශ්‍යයි ගොලිය දෙශපාලනයට හිස නමන්නෙ නැති දෙශපාලන නායකත්වයක් අවශ්‍ය යුගයකයි අප සිට්න්නෙ

  • @bhashimusic
    @bhashimusic 3 วันที่ผ่านมา

    සම්පත් සර් ❤

  • @DanceWithKeshi
    @DanceWithKeshi 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @seelawakumara3464
    @seelawakumara3464 3 วันที่ผ่านมา

    මෙම ගීත සමූහය මම අලුයම 2.00වනතූරු නිදිවරා රස වින්දා මට මහා ආත්ම සුපුරුදු ගතියක් දෑනෙනවා මෙම ගීත අසනවිට මෙම හැම ගීතයක්ම මට ගයන්නත් පුලුවන් ඒ මගෙ ඇගේ ඒ රිද්මය සංසාරික බැදීමක් නිසාද මන්දා පැදුරු පාටියකට. ගියත් මම ගයන්නෙත් මෙවැනි ගීත ඒ නිසා මට නම් මෙම වැඩසටහන රස සාගරයක් මහානාම සර්ට රවීන්ද්‍ර අලගියවන්න ඇතූලු පිරිසට මං මගේ ශිර්ෂ ප්‍රණාමය

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 3 วันที่ผ่านมา

    අපේ එවුන් කියන්නේ රාජපක්ශල රට කෑවා කියල. රාජපක්ශලව බලෙන් පහකරන්නයි ඇමරිකාව ඉන්දියාව එක්ක මේ කරපු පරගලේ තේරුම ඒකයි.

  • @IsharaNike
    @IsharaNike 3 วันที่ผ่านมา

    ගොටාභය සුපිරි සංවර්ධනයක් කරනගමන් ඉද්දිනෙ අරගලයක් පටන් අරන් එලෙව්වෙ

  • @IsharaNike
    @IsharaNike 3 วันที่ผ่านมา

    😂

  • @indikanawarathna7503
    @indikanawarathna7503 3 วันที่ผ่านมา

    ඔබතුමා මතුපිටින් කියන දෙ ඇත්ත එත් මෙික නෙමෙි ඇත්ත තත්වය

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 3 วันที่ผ่านมา

    Our Next President 🇱🇰❤️Mr.Ranil

  • @user-lp7qc8lg4d
    @user-lp7qc8lg4d 3 วันที่ผ่านมา

    Sir lankawe pohittuwe deshapala threry th ranilge therey ma ne wenasak naane

  • @asokaratnayake5982
    @asokaratnayake5982 4 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්...💖💖

  • @mangalamunidasa3065
    @mangalamunidasa3065 4 วันที่ผ่านมา

    supirima gayanayake. mul gayanayata hodama sadaranayake karala tiyanawa. best wishes.....

  • @dgmharshana9182
    @dgmharshana9182 4 วันที่ผ่านมา

    🎬📽️💙

  • @shavendrakaluarachchi2611
    @shavendrakaluarachchi2611 4 วันที่ผ่านมา

    bro watura weeduruwak thiyanna programme wala.

  • @sandaruwananuradha9944
    @sandaruwananuradha9944 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 5 วันที่ผ่านมา

    බංගලිදේශය මීට වසර 500 කට පෙර සම්පූර්ණ බෞද්ධ රටකි, පසුව බොදු ජනතාව කපා කොටා ඝාතනය කරන ලදී,

  • @thejananalin4329
    @thejananalin4329 5 วันที่ผ่านมา

    ❤😊😊❤

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 5 วันที่ผ่านมา

    මහත්තයෝ මූත් මේ කාලයක් NGOට සහ ජෙප්පන්ට කඩේ ගොස් කණ්නාඩියෙ නූල එල්ලගෙන ජනතාව රවටා කෙලවගෙන ඉන්න එකෙක්. කලා විෂයන්ගෙන් මහාචාර්ය්‍ය වෙලා එපමණයි. මුංට අවශ්‍ය මුදල්. පසුගිය වසර කිහිපය තුල NGO මුදලට හැම දෙයක්ම කලා. දැන් ඇති මහත්තයෝ මේවගේ දකින්නත් පිලිකුල්.

  • @Lucky-ug6is
    @Lucky-ug6is 5 วันที่ผ่านมา

    පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශ යන රටවල් තුනටම වැඩේ දුන්නෙ පිරිහෙන ඇමරිකාව රැකගැනීමට චීනය කුඩුපට්ටම් කිරීමට. ඇමරිකාවේ ආධිපත්‍යය යටතේ ලෝකයේ ලේ ගංගා කදුළු ගංගා ගලා ගියා. ස්වාභාවධර්මයට ඔරොත්තු නොදෙන තරම් ලේ හැලුනා. ඉදිරියේ ස්වභාවධර්මය සිටින්නේ ඇමරිකාවට විරුද්ධව. ඒ අනුව ඇමරිකාවේ ආධිපත්‍යය බිදවැටෙනවාමයි. ඒනිසා දරුණු සිවිල් අරගලය කින් හෝ ඇමරිකාව කැඩීයාහැකියි. මෙය ප්‍රාර්ථනාවක් නොව සිදුවිය හැක්කකි.

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 3 วันที่ผ่านมา

      රෙස්පක්ට් ඔබේ වටහා ගැනිමට මිත්‍රයා

  • @TissaWeerathunga
    @TissaWeerathunga 5 วันที่ผ่านมา

    ආදරෙයි...❤❤❤❤

  • @rohanamahaliyanaarachchi2724
    @rohanamahaliyanaarachchi2724 6 วันที่ผ่านมา

    කරුනාකර vapa Tv ආරම්භ කිරීමේ objectives වලින් පිට පැනීමට කටයුතු කරන්න එපා.

  • @devindawijekoon130
    @devindawijekoon130 6 วันที่ผ่านมา

    අඩු මුදලට ශ්‍රමය සූරා ගන්න දීලා ඇති වෙන සමෘද්ධිය තවත් අර්බුද ගණනාවකට හේතු නිර්මාණය කරනවා කොහොමත්

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 4 วันที่ผ่านมา

      ලපයගෙ වහල්ලු කොයි විදියට හිතුවත් ශික් හසීනා බංගලාදේශය ගොඩක් දියුණු කරා

    • @lalsenarath
      @lalsenarath 4 วันที่ผ่านมา

      @@devindawijekoon130 සමුර්ධිය ලබපු හැම රටක්ම ශ්‍රමය සූරාකෑමට ඉඩදුන්නා. ලංකාවෙ කම්කරු නීති සියල්ල කම්කරුවන් පැත්තට, විදේශීය ආයෝජකයින් එන්නේ නෑ. ලංකාවෙ මිනිස්සුගෙ ජාන වලම කම්මැලිකම තියනවා, ආගම බුදුදහම නිසා, සූරාකෑම වැරදි!

    • @jan_deno8175
      @jan_deno8175 3 วันที่ผ่านมา

      @@ruwansugardaddy5595 එක හින්ද වෙන්න ඇති මිනිස්සු සැලකුවේ?

  • @user-ce3gi3xo4j
    @user-ce3gi3xo4j 6 วันที่ผ่านมา

    බටහිර බලවතුන් ගේ අරමුණ ඔවුන්ගේ රටවලින් පිට ත්‍රස්තවාදය හා යුද්දය ආසියාවට යොමු කරවීමේ ප්‍රයත්නය. සාර්ථක වීම තුලින් බටහිර ආයුධ හා බෙහෙත් වානිජ වෙළදාම වර්දනය කිරීමෙන් ආර්ථික ග්‍රහනය. කිරීම පැහැදිලි වී ඇත.

  • @skyphone8133
    @skyphone8133 6 วันที่ผ่านมา

    එදා පාස්කු බොම්බයට මුල්වු 2015 මීයන්මාරයේ හාමුදුරැවරැ කපා කොටා මරාදමන රෝහින්යා තස්තවාදීන් එක්සත් ජාතින් කිවායයි කියමින් ගල්කිස්සේ ගොඩනැගිල්ලක රදවා ඉහෙන් කනින් එල්ලාගෙන සිටින ලමයි ලංකාවේ පාසැල් වලටද ඇතුලත්කර ලංකාවේ ලමයෙකූට පාසැල් යැමට ඉඩ නැතිකර වේයන්ගොඩ අක්කර 20 වත්තක ටයර් ඒල්ලා ඒවා මැදින් රිංගා වෙඩිතඵන අයුරැ පුහුණු කරමින් පුදුකුඩිඉරිප්පු වෙරල දේසට එන රෝහින්යා සරණාගත තස්ථවාදීන් ගෙනගොස් වීල්පත්තුවේ කැලැ එලිකර පදිංචි කරමින් ඒ ආශිතව බොම්බය පීපිරවීමේ පූහුණු කදවුරැ වතුර ටැංකියක් තට්ටු හතරක් සිටින සේ හදමින් ඒ තට්ටුවලින් බිමට පනිමින් සටන් පුහුණුව හා තබ කර්මාන්ත ශාලා කියමින් බෝම්බ කම්හල් හමුදාව ඉවත දමන කාලතුවක්කු කොපු භාවිතා කර සදා රාඡය සම්මාන පිරිනමා ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් ජාවාරම් කරැවන් දොමල ඩයස්පෝරාවේ ද අනුගහයෙන් දියත්කල සිංහල බෞද්ධ විරෝධි ජන සංහාරය පාස්කු බෝම්බය දක්වාම ලියලා වැඩුනේ පුඡිත් ජයසුන්දර හා නිශාන්ත සිල්වා කන්දප්පා හා ශානි අබේසෙකරගේ පොලිස් යාන්තණය හරහාය. ඒය 2019දි ගෝඨාභය රාජපක්ෂ දේවිවරැන් පැමිණ හෑට නම ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදයෙන් 2015 දී පතාලයට වැටිමට හරවා තිබු සුක්කානම ගෙන අංශක 180° අනතියකට යලි හරවනු ලෑබුයේ රටත් ඡාතියත් විනාශවිමට දශමයක වපසරියක් තුල වීම මෙහි බැරෑම් කම මනාව පැහැදිලිය. තෙල් පොලින් ගෑස් පෝලින් ඇතිවී ගොඨාභය රාජපක්ෂට විරුද්ධව වීදේශීය මත්ද්‍රව්‍ය ජාලයට මුදල් යෝදවා කන්ජීපානී ඉම්රාම් මුදාගැනීමට අරගලය හරහා හැකිවුයේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ මුදල්වලට අරාබි රටේ අධිකරණ මගින් දෙන පසිද්දියේ මරණ දඩුවමේන් ගලවා ගත්තේ ලංකාවට පිටුවහල් කරගෙන ලංකාවේ නඩුපවරා දඩුවම්කරන පොරෝන්දුව පරිදිය. ඒ අනුව සවුදි ආරක්ෂක අංශය කන්ජීපානී ඉන්රාම්ව දැඩි අරක්ශක රැකවල් මැද කටුනායකට එවු අතර ඔහු හා ඔහුව බෙරාගැනීමට ගිය නිතඤයන්ගේ සැලසුම වුයේ කටුනායකින් වෙනත් නමකීන් වෙනත් ගුවන්යානයකට ගොඩවී වෙනත් රටකට පැනීම වුවද බස්නාහිර බාර නියෝජ්‍ය පොලිස්පති දෙශබන්දු තේන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොලේ රැකවල් තරකරගෙන අත්අඩංගුවට ගත් අතර කෝළඹ අපරාධ පරීක්ෂණ මුලස්ථානයේදී සුපීරි සැප දුන්නේ කුඩු කාරයන්යන්ගෙන් යැපුන ශානි අබේසිංහ හා නිශාන්ත කන්දප්පා විසිනි. අමල් පෙරේරා හා රයන් යනු මදුෂකගේ මත්ද්‍රව්‍ය ලංකාවට බැග්එකේ වීශේෂ කෝටසක සගවාගෙන ගුවන්තොටුපල හරහා ගෙනා අය ඵවත් මදුෂක හා කංජිපානි අත්අඩංගුවට පත්වන විට අමල් පෙරේරා හා ඔහුගේ පුතාද අංගොඩ ලෝක්කා සමග සහෝදර බණ්ධනාගාර නිලධාරින් මරාදෑමිමට හවුල්වු කලුතර බණ්ධනාගාර නිලධාරියෙකුද අත්අඩංගුවට පත්වන්නේ ඩුබායි පොලීසියටය. ඉන්පසු මෙරටින් ගේය නිතීඤයන් මුදල් ගෙවා කන්ජිපුනි ඉම්රාම්ට තමන්ගේ පවුලට කථාකරන වීලසින් පාතාල සාමාජිකයන්ට කථාකර තමා ඒකිනෙකා අයිතිවාසිකම් කිමට ගිය මත්ද්‍රව්‍ය මුදල් ටික ආරක්ෂා කරගත්තේ. ඉන්පසු මෙරටට පීටූවහල් කරගෙන කටුනායකින් පෑනයැමට සැලසුම් කලද එයද අමල් පෙරේරා හා රයන් යනු මදුෂකගේ මත්ද්‍රව්‍ය ලංකාවට බැග්එකේ වීශේෂ කෝටසක සගවාගෙන ගුවන්තොටුපල හරහා ගෙනා අය ඵවත් මදුෂක හා කංජිපානි අත්අඩංගුවට පත්වන විට අමල් පෙරේරා හා ඔහුගේ පුතාද අංගොඩ ලෝක්කා සමග සහෝදර බණ්ධනාගාර නිලධාරින් මරාදෑමිමට හවුල්වු කලුතර බණ්ධනාගාර නිලධාරියෙකුද අත්අඩංගුවට පත්වන්නේ ඩුබායි පොලීසියටය. ඉන්පසු මෙරටින් ගේය නිතීඤයන් මුදල් ගෙවා කන්ජිපුනි ඉම්රාම්ට තමන්ගේ පවුලට කථාකරන වීලසින් පාතාල සාමාජිකයන්ට කථාකර තමා ඒකිනෙකා අයිතිවාසිකම් කිමට ගිය මත්ද්‍රව්‍ය මුදල් ටික ආරක්ෂා කරගත්තේ. රයන් තමා නීල් මැනීක සොරකම් කර මදුෂාකට ගෙන යැමේ කොන්තරාත්තුව බාරගන්නේ. මේරටින් 2019දී කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පවා පැවසුවේ සවුදියේ අත්අඩංගුවට ගැනීම මාධ්‍ය මගින් විකාශනය කිරීම දෝෂදර්ශනයට ලක්කරමීන් කල කථාව ඇතුලත ගැබ්වුයේ පහසුවෙන් ලංකාවට ගෙනවිත් අධිකරණය හරහා ඇපදී නිදහස් කර හැරීමට නොහැකි වීම ගැන මත්ද්‍රව්‍ය සල්ලිවලින් යැපෙන කිරිඇල්ලගේ හා පෝහෝට්ටුවට රාජපක්ෂලාට විරැදව කටයුතු කල අයගේ පොදු අදොනාවය. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් හා ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා හා ගැනියා බැරිස්ටර් හා ලේක්හවුස් මාධ්‍ය වේදීන් සමග කෝලඹ අපරාධ මුලස්ථානයේදී කන්ජීපානී පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවු මධුෂ්ක රහස් සාකච්ඡාවක නිරත වුයේ ගෝඨාභය ජනාධිපති වන ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙකකට කලිනි

  • @lalithwidyarathna7945
    @lalithwidyarathna7945 7 วันที่ผ่านมา

    Monavadha ma moda katha anthony surendra kiyanne sri lankikayek athi dhakshayek monavadha ma tamil sinhala katha

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @asankarathnayakeasankarath2341
    @asankarathnayakeasankarath2341 7 วันที่ผ่านมา

    ලංකාවට ලොකු සම්පතක් ❤️❤️❤️

  • @dharshana622
    @dharshana622 8 วันที่ผ่านมา

    මු පිස්සෙක්🤣

    • @rajinesumudu
      @rajinesumudu 5 วันที่ผ่านมา

      ඔහු පිස්සෙක් කියන්න ඔබ‍ට තියන දැනුම කුමක්ද?. ඔබ NPP බ නේද?

  • @Manjumgp
    @Manjumgp 8 วันที่ผ่านมา

    New world order ගැන ඔබට විතරයි කතා කරගන්න කොන්ද තියෙන්නෙ.

  • @priyanthacoralage860
    @priyanthacoralage860 8 วันที่ผ่านมา

    කවදාද මව් බිමට ආවේ....

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 8 วันที่ผ่านมา

    ලෝකය දිහා ඇස් ඇරලා බලන්න , ජාත්‍යන්තර කුමන්ත්‍රණ විවිධ වේශයෙන් එලි දකින විදිය .

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 8 วันที่ผ่านมา

    Social media himi balawega ada lowa palanaya karana bawak nopeneda? Dr Pl. explain this.

  • @UdeniWanninayake
    @UdeniWanninayake 9 วันที่ผ่านมา

    බංගලින්ගෙ පක්ෂ අතර අවබෝධයක් නෑ..මේකා අාවාම අරකා හිරේ.ලංකාවෙ ඔක්කොම යාලුවො..මාරුවෙවී මාටියා ගහනවා..❤❤මාලිමාවට කෝටියක්❤❤

  • @NPPUSA.
    @NPPUSA. 9 วันที่ผ่านมา

    විනාඩි 2:34. පුර්නිකාව වෑඩි කෙලින්ම වැඩේට බහින්න

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 8 วันที่ผ่านมา

      Poornikawa nomethi wuwoth niyama arutha obatawath notherewi. Iwasanna Thanks