වයලිනයේ තත් සතරට මෙතරම් මිහිරියාවක් මැවිය හැකිද? ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • සිතුකලා සංගීත කලායතනයේ ස්වර 24 සිව්වන විශාරද සම්ප්‍රාප්ති උළලේදී ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහයන් පේක්ශකාගාරය මොහොතකට වසග කල ඒ අති සුන්දර වූ මොහොත #Dinesh subasinghe#violin solo# sithukala music# ස්වර 24# anuda widanagamage#avishka kawshalya#kevin karunarathne#vunuka thewjan#Music#
  • เพลง

ความคิดเห็น • 185

  • @maddumabandara714
    @maddumabandara714 9 หลายเดือนก่อน +24

    අද ලලංකාවේ සිටින විශිෂ්ටතම වයලින් වාදකයා කියා මට සිතේ

  • @anandajayawardana5261
    @anandajayawardana5261 8 หลายเดือนก่อน +10

    කතා කරන වයලීනයක්. හර්දයාංගම මියුරු සරයක්. ලක්මවට අබිමනක්. හරිම ලස්සනයි . හරිම විශිෂ්ටයි. සදා ජය🎉🎉🎉!

  • @aravindajeewan7120
    @aravindajeewan7120 9 หลายเดือนก่อน +28

    නිහතමානී දක්ශයෙක් දිනේෂ් සුබසිංහ කියන්නේ ජය වේවා සිතුකලා ❤❤❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 10 หลายเดือนก่อน +46

    මං මැරෙන්න මොහොතකට කලින් මේ අති දක්ෂයාගේ ශෝ එකක් බලලා මැරෙන්න තිබිබොත් මට ඒ ඇතී....😢

    • @sujithdias5536
      @sujithdias5536 2 หลายเดือนก่อน +2

      Ehh Parthanawa elesinma istawenna ona.eka mageth parthanawak 🙏

  • @HrAsd-lz4in
    @HrAsd-lz4in 4 หลายเดือนก่อน +6

    ලංකාවේ පොඩි රහුමාන්......ඔබ තරං දක්ෂ වයලීන් වාදකයෙක් මා දැක නැත....සංගීතයේ කාටවත් අහු නොවුණු වෙනමම රසක් කලාවක් ඔබ සොයාගෙන ඇත....ඒක මටනන් මොඳටම දැනෙනවා.....රටට වාසනාවක් ඔබ....ආදරෙයි...❤❤❤❤❤❤❤

  • @JagathRohana-vp6wi
    @JagathRohana-vp6wi 9 หลายเดือนก่อน +40

    කියන්න වචනනෑ.නියමයි අපේරටට අාඩම්බරයක්.කෝමත් ඔබ අතිදක්ශයෙක් ජයවේවා.

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 10 หลายเดือนก่อน +17

    ලස්සනයි දිනේශ්. නිහතමානී කලාකරුවෙක්. මාදම්පේ මුල් තියෙන අපේ කොල්ලෙක්.

    • @sanjeewakumara3964
      @sanjeewakumara3964 10 หลายเดือนก่อน +1

      අනිව අපේ එකෙක්

  • @srilanka7254
    @srilanka7254 8 หลายเดือนก่อน +22

    මෙවන් ශිල්පීන් බිහිවන්නේ රටක, ජාතියක වාසනාවටමයි... ඔවුන් පන සේ රැක ගැනීම ඒ රටේත් ජාතියේත් පරම යුතුකමයි කාර්‍ය්‍යයයි. ඔබ දිඟුකල් දිනේවා... ❤❤❤❤❤❤❤

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @sunimalwelagedara6932
    @sunimalwelagedara6932 8 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම ඔබ ජාතියේ වාසනාවට බිහිවුණ.....කලාකරුවෙක්.

  • @indranidesilva1075
    @indranidesilva1075 3 หลายเดือนก่อน +3

    ඔබේ හදවතේ රිද්මයයි වයලීනයෙන් එළිදක්වන්නේ. කොතරම් අපුරු ශක්තියක් ද ! ඔබ දිගුකල් දිනේවා!

  • @anuradinesh2142
    @anuradinesh2142 9 หลายเดือนก่อน +24

    අම්මපා උඹ නම් දෙවියෙක් .. අපේ රටට සම්පතක් .. කරුමෙට මේ රටේ මහා උන්ට ඒක නොතේරෙන හැටි

  • @chandimanayana5484
    @chandimanayana5484 2 หลายเดือนก่อน +1

    දිවුලපිටිය කියන්නේ ගමක් නෙමෙයි රාජ්‍යයක්❤❤❤❤❤❤❤

  • @HashiniM-rn4gd
    @HashiniM-rn4gd 5 หลายเดือนก่อน +3

    හද පතුලටම ගලා යන අධිධාරා සින්දුවක්❤

  • @Jithcomlk
    @Jithcomlk 9 หลายเดือนก่อน +12

    රිදී, රත්තරං ,තඹ, පිත්තල , එල්ලගෙන මිනිස් ආකර්ශනය ලබන්න දඟලන බොහෝ අය දකිද්දී,
    මෙවන් උදාර මිනිසුන් මොනතරම් සුන්දරද?

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 3 หลายเดือนก่อน +4

    යකෙක් තමයි ...දැනුනා හදවතටම.... ඇත්තටම මම මීට අමතරව මෙවන් දක්ශයින් 2ක් දැක්ක ජීව මනව ...මාස්ටර් හේමපල.....ඇන්ටනි සුරේන්ද්‍ර ❤❤

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 8 หลายเดือนก่อน +8

    අති විෂිශ්ඨයි සහෝදරයා උදේ පාන්දර ඇහුවෙ දවසටම
    ප්‍රබෝදය ලැබුණා..❤

  • @asankapriyalal2349
    @asankapriyalal2349 9 หลายเดือนก่อน +18

    සුපිරි සහෝ....
    මේක ගැලපෙන්නෙ විඳින අයට මිසක්....
    බෙරිහන් දීගෙන කෑ ගහගෙන බෙරිහන් දෙන එකාලට නෙවෙයි....
    Show එකක් තියනව නම් බලන්න අහන්න වටින වාසනාවක්....
    පිනක් තියනව නම් ලැබෙයි..

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 9 หลายเดือนก่อน +16

    වයලීන් එකක් තුල මේ වගේ........ගැඹුරු ආධ්‍යාත්මික බවක් තියෙනවා කියලා මම දැනන් උන්නේ නැත...❤❤

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 10 หลายเดือนก่อน +22

    ඔබගේ දස්කම් ඉතා අගය කරමි .සුභ අනාගතයක් පතමි .

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 9 หลายเดือนก่อน +17

    සංගීතය කියන්නේ දිව්‍යමය සිත් තුල පහල වන අති විශිශ්ට කුසලතාවයක්..ඒ හදවත් බොහෝම සංවේදියි..සප්ත ස්වරයම භාවනාවක් කරමින් සිත් සනසාලන ඔබට විශ්වයේ ආශිර්වාදය වේවා...

  • @maduraprabath7794
    @maduraprabath7794 10 หลายเดือนก่อน +4

    ආදරෙයි....❤❤❤❤....

  • @ajithjatunarachchi8190
    @ajithjatunarachchi8190 5 หลายเดือนก่อน +4

    අති විශිෂ්ඨයි

  • @gauva450
    @gauva450 5 หลายเดือนก่อน +3

    asama instrument ekak bhavanavak vagei

  • @LakiDayarathna
    @LakiDayarathna 5 หลายเดือนก่อน +2

    දීනේෂ් ඔබට සුබ හෙටක් වේවා
    හදවතින් ම සුබ පතමි

  • @madebychandani4016
    @madebychandani4016 9 หลายเดือนก่อน +12

    අපේ ගම් පලාතෙන් බිහිවු... ඔබගේ වාදන විලාසිතා වට මා ඉතා ප්‍රිය කරමී.. සුබ අනාගතයක් ...

  • @percybernard6707
    @percybernard6707 4 หลายเดือนก่อน +3

    Wish you all the best Master Dinesh!

  • @DamikaPerera
    @DamikaPerera 9 หลายเดือนก่อน +10

    හරිම සොදුරු වාදකයෙක්.ජයවේවා ❤❤❤❤ජයවේවා

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 3 หลายเดือนก่อน +1

    Do not use alcohol pls.
    You are above our horizone.
    Love you.

  • @JayaruAds
    @JayaruAds หลายเดือนก่อน +1

    ජයෙන් ජය වේවා!...❤

  • @shawnathula7426
    @shawnathula7426 4 หลายเดือนก่อน +2

    Deerga aayusha obata

  • @samithvlogs5598
    @samithvlogs5598 3 หลายเดือนก่อน +2

    සුපර්

  • @jayasekaraaw972
    @jayasekaraaw972 9 หลายเดือนก่อน +4

    හරිම දක්ෂ කලාකරැවෙක් ජය වෙිවා බුදු සරණයි

  • @NimaleRajasingha
    @NimaleRajasingha 6 หลายเดือนก่อน +2

    හරිම මිහිරියි ඉතින් ජය වෙිවා...!තෙරුවන් සරණයි..

  • @Mr19710907
    @Mr19710907 3 หลายเดือนก่อน +2

    Excellent bro..❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 8 หลายเดือนก่อน +2

    සුපිරියි පුතේ දිගු ගමනකට හද පත්ලෙන් ආසිරි පතමි.

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz 3 หลายเดือนก่อน +2

    Ohu dineshnam viya lonkawe music osthar

  • @----Dasun---
    @----Dasun--- 9 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤ සුපිරි නිහතමානී කලාකරුවෙක් ❤❤❤❤

  • @donshanakaathukorala255
    @donshanakaathukorala255 9 หลายเดือนก่อน +3

    දක්ෂ කලාකරුවෙක් ජයෙන් ජය... 👍👍👍👍

  • @shawnathula7426
    @shawnathula7426 4 หลายเดือนก่อน +2

    Super

  • @keerthijayakody4374
    @keerthijayakody4374 9 หลายเดือนก่อน +3

    සුපිරි දක්ෂයෙක් ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.ජය වේවා.දිනේෂ් පුතා ....තෙරුවන් සරණයි...

  • @buddhikajayamali4609
    @buddhikajayamali4609 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤ දහස් වරක් බැලුවත් එපා වෙන්නෙ නෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakbandara7250
    @thilakbandara7250 8 หลายเดือนก่อน +2

    Etamath නිහතමානී kalakaruwek..
    සුබපැතුම් Denesh🤝

  • @rawana927af5
    @rawana927af5 9 หลายเดือนก่อน +7

    පට්ට වැඩ්ඩෙක් තමා ,දිනේෂ් ,❤❤❤🙏

  • @NishanthaNawarathne
    @NishanthaNawarathne 5 หลายเดือนก่อน +2

    Excellent sir.

  • @Afamiliarperson
    @Afamiliarperson 9 หลายเดือนก่อน +6

    ශා... ඒ වචන සැට් එක... Supiri.

  • @ShehaniMadhushika-c5p
    @ShehaniMadhushika-c5p 5 หลายเดือนก่อน +2

    Godak lassni sir❤

  • @CherishShantha
    @CherishShantha 7 หลายเดือนก่อน +2

    good job.🥺💗

  • @imalilakshitha1710
    @imalilakshitha1710 7 หลายเดือนก่อน +3

    so beautiful😮❤

  • @hasinigamlath8742
    @hasinigamlath8742 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤👍👍👍👍👍🙏

  • @Uruvitiyeganithagesenaka-vm4kt
    @Uruvitiyeganithagesenaka-vm4kt 9 หลายเดือนก่อน +2

    Oba sabawatama dakssayek.

  • @jamunajayawardena6581
    @jamunajayawardena6581 20 วันที่ผ่านมา

    වෙනසක් නැතිව මිනිස් හදවත් ස්පර්ශ කලහැකි වන්නේ විශ්වීය භාශාවකට පමණි.එවැනි කුසලතාව න් පිහිටන්නේ දිව්‍යමය ආශිර්වාදයන් ඇත්තන්ට පමණි.❤❤❤

  • @pererafrank6470
    @pererafrank6470 9 หลายเดือนก่อน +3

    Premasara කේ ම දා ස
    කියන්නේ ඉතා nihathamai අධ්‍යත්මික සංගිත භවනාව දියුණු කල වටිනා සංගීතඥ යකු විය...ඔහුගෙ ඇසුරෙ සංගීතඥයා කියන අදහස sithin තේරුම් ගත් ඔබ ද එය අපට රස විඳින්න ට අවස්ථාවක් උදා කිරීම ගැන බොහොම ස්තුතියි...❤❤❤

  • @chamindakumara2285
    @chamindakumara2285 7 หลายเดือนก่อน +2

    අති විශිස්ටයි😢

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 9 หลายเดือนก่อน +4

    Dinesh no one can surpass your talents,,🙏🙏🙏🙏🎼🎼🎼🎵🎧Abhija❤❤❤❤❤❤❤❤

  • @sathyaahettige6345
    @sathyaahettige6345 9 หลายเดือนก่อน +3

    රටට ඉතා වටින සම්පතක්

  • @chandanavijesinha8782
    @chandanavijesinha8782 9 หลายเดือนก่อน +4

    මමත් අාසම කලා කරුවෙක් ❤❤❤ වයලින් එකක් දැක්කත් මතක් වෙනවා🌹🌹

  • @errolfernando8844
    @errolfernando8844 9 หลายเดือนก่อน +7

    You are one of the Legend”God Bless”you.

  • @pathmifernando
    @pathmifernando 9 หลายเดือนก่อน +3

    Obe mihiri wadanaya atharata
    Miyagiya ruwan sirge
    Wayalin wadanayath
    Mathak wenawa
    Ohuta niwan suwa labewa🎉

  • @lahiruudara526
    @lahiruudara526 9 หลายเดือนก่อน +3

    ආසම මනුස්සයෙක්❤️

  • @sumitraariyawansa8677
    @sumitraariyawansa8677 9 หลายเดือนก่อน +3

    හරිම මිහිරි වැයුමක් .

  • @nilukagamlath8866
    @nilukagamlath8866 9 หลายเดือนก่อน +3

    Athi daksa sangitha shilpiyek apata Enna oba thumata theruwan saranaii

  • @pushpakumar2057
    @pushpakumar2057 9 หลายเดือนก่อน +3

    Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭💯💯💯💯💯👍👍👍👍👍

  • @wijithaperera7530
    @wijithaperera7530 9 หลายเดือนก่อน +5

    Absolutely fantastic. You make our country proud.

  • @hemanthajayawardena281
    @hemanthajayawardena281 9 หลายเดือนก่อน +6

    Excellent performance brother. Vary best wishes for the future

  • @HaruniPerera-b5m
    @HaruniPerera-b5m 9 หลายเดือนก่อน +2

    Vioin eka patta ganan athi
    Sadde maru

  • @samanthimanchanayaka1288
    @samanthimanchanayaka1288 9 หลายเดือนก่อน +4

    හරිම මිහිරියි....❤❤❤❤❤❤

  • @josephinecantero8011
    @josephinecantero8011 9 หลายเดือนก่อน +4

    Wow. Beautiful. From USA

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 4 หลายเดือนก่อน +1

    Beautifully done ???

  • @wasanthafernando7612
    @wasanthafernando7612 9 หลายเดือนก่อน +3

    D.Dthath eakama thamai velathiyenne kochchara lassana eava thiyenavada😊

  • @sithukalamusic4686
    @sithukalamusic4686  8 หลายเดือนก่อน +1

    හදවතේ වයලින් වාදකයා😍😍😍

  • @abcdefg1966ful
    @abcdefg1966ful 9 หลายเดือนก่อน +4

    සුන්දරයි .....❤

  • @sumududesilva6782
    @sumududesilva6782 9 หลายเดือนก่อน +6

    අද, පණ්ඩිත් අමරදේවයන් සිටියත් නිසි ඇගයීමක් ඇතිවේද යන්න ගැටලුවක් ඇත.
    නමුත් දක්ෂයන් ඇගයීමට ලක්වන රටක සිටියේ නම් ඔබ නිති ඇගයීමට ලක්වනු නොඅනුමානය.
    කෙසේවෙතත් ඔබ, ක්ෂෙත්‍රයටත් රටටත් ඉතා වැදගත් පුද්ගලයෙක් සේ බොහෝ දෙනාගේ පැසසුමට, ගෞරවාදරයට පත්ව ඇති බවනම් සැබෑමය!

  • @samanthaanuradha1679
    @samanthaanuradha1679 10 หลายเดือนก่อน +5

    සුපිරි ගින්දර වගේ❤

  • @TechNotFurther
    @TechNotFurther 7 หลายเดือนก่อน +2

    වයලිනයේ තත් සතරට මෙතරම් මිහිරියාවක් මැවිය හැකිද? කවදාවත් බැහැ. එහෙත් මෙවැනි අති විශිෂ්ට සංගීතවේදියන්ට පුළුවන්. සංගීතවේදී දිනේෂ් සුබසිංහට ජය වේවා

  • @nelikajayasinha2418
    @nelikajayasinha2418 9 หลายเดือนก่อน +3

    Harima lassaniiiii aththawashye ma oblage purwaye pinwantha bawaya nisa tha.i minisun sathutumireeme bagya labanne Budusarani

  • @portiaramiah9840
    @portiaramiah9840 9 หลายเดือนก่อน +2

    Dinesh, you are one of the best in the world!!❤❤❤❤

  • @MrDilik
    @MrDilik 9 หลายเดือนก่อน +3

    Athivishishtai malliya ❤

  • @suniltantirige7781
    @suniltantirige7781 9 หลายเดือนก่อน +3

    Andre Rieu of Sri Lanka. Hope you will get a chance to play with him one day.

  • @lahiruishan3456
    @lahiruishan3456 9 หลายเดือนก่อน +2

    Superb talent. Great person. Whishes your all music life .

  • @sanathbasnayake6472
    @sanathbasnayake6472 9 หลายเดือนก่อน +3

    Well said Dinesh. I always admire you.

  • @wnm8145
    @wnm8145 9 หลายเดือนก่อน +2

    We are proud of you, Dinesh

  • @dhanukasandaruwan3835
    @dhanukasandaruwan3835 9 หลายเดือนก่อน +2

    ❤Very Nice Play

  • @anumal5
    @anumal5 3 หลายเดือนก่อน +2

    කිියන්න වදන් මට නෑ මමත් සංසාර සංගීත අාත්මයක්..

  • @bsjayasinghe
    @bsjayasinghe 9 หลายเดือนก่อน +6

    You are the best 🎻 player❤

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 9 หลายเดือนก่อน +2

    Ammeee me wage wadanayak❤ pinata pahala wechcha hakiyawak.❤❤❤

  • @KumaraSilva-us1rg
    @KumaraSilva-us1rg 9 หลายเดือนก่อน +2

    Niyamai Dinesh aiya😮😮

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr 9 หลายเดือนก่อน +2

    ව්ශිෂ්ටයි .

  • @rahulranasinghe8584
    @rahulranasinghe8584 9 หลายเดือนก่อน +2

    No words to say!! Patta patta!!!!!

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 9 หลายเดือนก่อน +3

    ❤❤❤👍👍👍we love you

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 9 หลายเดือนก่อน +3

    No words to express my feeling and gratitude. Anyway, PERFECT N SUPERBBBBB🥰💖💫 You are a legend💙🙏💐

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 9 หลายเดือนก่อน +4

    He is a maistro. Good luck

  • @FernandoAruna
    @FernandoAruna 9 หลายเดือนก่อน +2

    Enchanting ❤ Great performance 😊

  • @janakifernandopulle5764
    @janakifernandopulle5764 9 หลายเดือนก่อน +2

    You are a National Treasure. So much humility

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 9 หลายเดือนก่อน +3

    proud of you .Great product/ asset from Maris Stella College , Negombo🥰

  • @RufusPerera1
    @RufusPerera1 9 หลายเดือนก่อน +2

    Great performance God bless you.❤

  • @padmabandara3635
    @padmabandara3635 9 หลายเดือนก่อน +3

    Great we are at lest luck to hear. All the best for you

  • @chithral100
    @chithral100 9 หลายเดือนก่อน +3

    Wonderful player. I think if Ludwig van Beethoven is here, He also will get shock

  • @AshokaPushpakumara-jy8wh
    @AshokaPushpakumara-jy8wh 8 หลายเดือนก่อน +2

    අතිව්ශිශ්ටයි ....සර්❤❤❤❤❤

  • @gehannissanka1252
    @gehannissanka1252 9 หลายเดือนก่อน +2

    Congratulations for your success

  • @luvinachandrani8159
    @luvinachandrani8159 9 หลายเดือนก่อน +2

    Very talented Good luck and all the best