VAPA Television | Artha | අර්ථ | ඩොනල් ට්‍රම්ප් ලෝකයට සිදුකරන බලපෑම| මහාචාර්ය ටියුඩර් වීරසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • VAPA Television | Artha | අර්ථ | ඩොනල් ට්‍රම්ප් ලෝකයාට සිදුකරන බලපෑම
    | මහාචාර්ය ටියුඩර් වීරසිංහ #uvpa #vpa #srilanka
    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව
    University of Visual and Performing Arts
    වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන
    සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන
    සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ /හංසක සුභාෂ්
    සම්පත්දායකත්වය - මහාචාර්ය ටියුඩර් වීරසිංහ
    ඉදිරිපත් කිරීම - සම්පත් පතිරාජ
    කැමරාකරණය - දිනිති උදාරා / තනූජා සමරසිංහ
    දෘශ්‍ය සංකලනය - පමෝද් මධුභාෂණ
    වේශ නිරූපණය - සදරු උදයංග
    ශ්‍රව්‍ය සංකලනය -හංසක සුභාෂ්
    සංස්කරණය - පමෝද් මධුභාෂණ
    © vapa television

ความคิดเห็น • 22

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 9 ชั่วโมงที่ผ่านมา +1

    Thank you all ❤❤❤
    මේවැනි වීඩියෝ තව ගේන්න ❤
    ජයවේවා ❤

  • @bhadhrapiyadigama8445
    @bhadhrapiyadigama8445 2 วันที่ผ่านมา +5

    ස්තූතියි චාමර, ඉතාමත් වටිනා කාලීන සාකච්ඡාවක්♥️

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 12 ชั่วโมงที่ผ่านมา

    ඩොනල් ට්‍රම්ප් කියන්නේ God ගැන දැඩි විශ්වාසයක් තියෙන පුද්ගලයෙක්. ඔහුගේ දෙවනවර පැමිණීමත් විශ්වකර්ම ක්‍රියාවක්.❤❤❤

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 20 ชั่วโมงที่ผ่านมา +1

    Very good analysis. we sincerely salute, respect and appreciate Professor weerasinghe and chamara for thought provoking revelations . This is the ground reality and most of our politicians do not understand .wish both of them good health and good luck .❤❤❤❤😊😊😊

  • @samanthak4118
    @samanthak4118 11 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 วันที่ผ่านมา +2

    පට්ටම සුපිරි දේශපාලන කියවීම් ඇති double එකක්‌ 👍👍

  • @rupasiriperera8085
    @rupasiriperera8085 วันที่ผ่านมา +5

    බ්‍රහ්ම ජාලය! අශ්වයාට අලුත් කැරට් අලයක්! කතාව දෝලාවෙන් ගමන් පයින්! ට්‍රම්ප් හා අනුර එක අත්තේ පොල්! තමන් හිසට තම අතමය සෙවනැල්ල!

  • @hashinimasha1917
    @hashinimasha1917 23 ชั่วโมงที่ผ่านมา +1

    Skip නොකරම බැලුවා❤❤❤

  • @SD-ix4po
    @SD-ix4po วันที่ผ่านมา

    A value discussion, watching from UK keep it up.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 22 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ මහචාර්‍ය්ය කෙනෙක් වුනාට කූඹි පුකක් තරමක්වත් මොලයක් නැහෑ .ඔයත් දිලිත් ජයවීරට අහුවුනානෙ පුන්සඳ .

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 วันที่ผ่านมา +2

    ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ය තිබුනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතරය එයින් පුරුෂයන් දිණුම් කියලා මට ගෞරවයෙන් කිව හැක ඒ වගේම ළගදීම ස්ත්‍රී පුරුෂ දේගොල්ලො අතරෙ යුද්ධය ක් ඇති වීමටද නියමිතයි එය දැනටමත් ඉස්මතු වෙමින් පවතී ඇමරිකානු මැතිවරණ සහ 4b moment වගෙ ඒවා සහ ස්ත්‍රී වාදී ව්‍යාපාර හා සමලිංගික විවාහ යනාදිය කරණු අපට පෙන්විය හැක.

  • @Pubuduwaitaly
    @Pubuduwaitaly 13 ชั่วโมงที่ผ่านมา

    දන්නවා වැඩි දෙන්නෙක් වැඩසටහන කරද්දි අහං ඉන්න අමාරුයි. වෙලාවකට දෙන්නම කතා කරනවා. 😅😅

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 วันที่ผ่านมา +2

    ඉතිහාසය නැවත සිදුවෙමින් ඇත. ඇමරිකානු වා යුද්ධ කරන්න ආස ජාතියක්.

    • @shiranthi116
      @shiranthi116 16 ชั่วโมงที่ผ่านมา +1

      යුද්ධ කරන්න නෙවෙයි, අනික් රටවල් යුද්ධවලට තල්ලු කරන්න කැමතියි, තමන්ගෙ වාසියට. වසල රාජ්‍යයක්. සොබා දහම දඩුවම් දුන්නා. But they deserve more rigorous punishments !

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 12 ชั่วโมงที่ผ่านมา +1

      @shiranthi116 ස්ත්‍රී වාදය හෙළා දකිමු

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 11 ชั่วโมงที่ผ่านมา

    No, it’s the concept of Bhumiputra, he is thinking of his own citizens more than others
    People in the US shouldn’t work for others forever
    President Trump is today correct on his belief

  • @silenttraveler2911
    @silenttraveler2911 วันที่ผ่านมา

    ටියුඩයා 😂

  • @janakawimalasena9298
    @janakawimalasena9298 วันที่ผ่านมา +2

    චාමර ඔයාට බැරිද හූමිටි නොතිය ඉන්න. මොකද එහෙම හරි කැතයි.

    • @SD-ix4po
      @SD-ix4po วันที่ผ่านมา +1

      This discussion for educated people not for you dude.