Nugasewana - ඉවුම් පිහුම් | Deviled Fish | 2022-07-05 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2022
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 118

  • @RenukaKonara-lt4mm
    @RenukaKonara-lt4mm 5 หลายเดือนก่อน +12

    ආදරණීය පබිලිස් සිල්වා මහතාණෙනි ඔබට නීරෝගී සුවය දීර්ඝ කාලීනව ජීවත් වීමට ලැබේවා . නිරහන්කාරව , දැනුම් සම්භාරයක් ඇතිව ජීවිතය ගෙවන ඔබ අපට ආඩම්බරයක්

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +20

    ඔබ තුමා ට නිදුක් නිරොගිබාවය හා දිර්ගායු වේවා !දරුවන් ට හරිම වටිනවා.මෙම වැඩ සටහන ගෙනඑන නුගසෙවනට බොහොමයක් පින් .♥️♥️♥️♥️♥️♥️

  • @lalithaperera9510
    @lalithaperera9510 ปีที่แล้ว +12

    ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා ගොඩාක් ස්තුතියි

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 6 หลายเดือนก่อน +2

    වයස 18,,i ඉදලා මගේ ආදරණීය ගුරු පියානන්..🙏🙏 ..නුග සෙවන හරහා එදා සිට අද වන තෙක්..මා යම් ආහාරයක් රසට ගුණට හදයිද..ඒ..උපහාරය මෙතුමාට 🙏🙏..ගොඩක් අය මට කියන්නේ..පබිලිස් මහත්තයාගේ ගෝලයා..කියලා ..ගොඩක් පින් ඔබ තුමාට..මන් තුනපහ ටික ඉදලා හදන්න ඉගෙන ගත්තේ..ඔබතුමාගෙන්..අද මට හදන්න බැරි කෑමක් නැහ..ඔබ තුමාට පින් ..🙏🙏දිඝාසිරි..🙏🙏❤

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 ปีที่แล้ว +7

    දීර්ඝායු වේවා! ඒ අව්‍යාජ බව❤️

  • @hemanthijayakody5149
    @hemanthijayakody5149 12 วันที่ผ่านมา

    ඔබතුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!

  • @3rrockz640
    @3rrockz640 ปีที่แล้ว +3

    බොහෝ අපුරුයි. ස්තුතියි.

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +2

    Theruwansaranai dirgausha lebeewa

  • @achinthanilmini2643
    @achinthanilmini2643 ปีที่แล้ว +4

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීඝායු ලැබේවා🙏🙏

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිරෝගි දිර්ඝායුෂ පතමි තේරුවන් සරනයිි

  • @renukakaranappulige
    @renukakaranappulige 15 วันที่ผ่านมา

    Ane oba thumata niduk nirogee suwa thawa thawath labewa.teruwan saranai

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara9374 ปีที่แล้ว +2

    ඔබතුමාට නිදුක් නිරෝගි සුව හිමිවෙිවා......

  • @suneetha722
    @suneetha722 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි🎀🎀

  • @user-tg6to6pn1p
    @user-tg6to6pn1p 13 วันที่ผ่านมา

    Mevidiyatama. Hadala. Rasabalanawa❤bs

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    ඔබ තුමාට..නිරෝගි සුව ලැබේවා..
    තේරැවන්. සරණයි..

  • @suneetha722
    @suneetha722 15 วันที่ผ่านมา

    දීර්ගායුෂ ලැබේවා!!!

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 ปีที่แล้ว

    වටිනා .වැඩ..සටහනක් . නොදන්නා .බොහෝ .කරැණු දැනුවත් වුනා ඔබතුමාට .බොහොම ස්තුතියි

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว

    පබිලිස්..සීයේ ආදරෙයි.palenda handa කටේ ගහල කාල ඒකටම damma da

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා

  • @sharmilaj6607
    @sharmilaj6607 ปีที่แล้ว +3

    thank you very much sir
    i will try

  • @NEST10SD
    @NEST10SD ปีที่แล้ว +1

    Sri lanka Master Cheif 💯 Respect Sir ❤️🙏

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 ปีที่แล้ว +2

    Bohoma stutii obata mahatmaya..teruwan saranai siyalu dewi rekawaranai..

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +1

    Thank you very much

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +1

    Godak hoda wedak. .bs. Obata🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @irinduakash8767
    @irinduakash8767 ปีที่แล้ว +9

    පබිලිස් මහතාට මාගේ ප්‍රනාමය!සහයක මහතාට ද thanks

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 ปีที่แล้ว

    Thank you SRI. Good luck

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    Thanks

  • @sandraladonna5802
    @sandraladonna5802 ปีที่แล้ว

    Obathumata budusaranaei pitarata seitina ma ma ada dawalaka hafuwa harima rasaei godak pin

  • @lioneldencil4145
    @lioneldencil4145 ปีที่แล้ว

    Excellent

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Thank you

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +2

    දෙහිටිකක් ඕනෙනැතිද තක්කාලිවල,ඇබුල්විතරක්, ප්‍රමාණවත්,,,ද,,, හරිම පැහැදිළියි, බොහෝම ස්තූතියි

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว

      Thakkali godak damma nisa dehi dammoth ambul wadi wenawa. Devil abulata kanne nehe.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි බොහෝම ස්තූතියි මං නම් පොන්නමබර එකද! ගත්තා

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 ปีที่แล้ว +1

    Thanks for the showing
    Iooks great!
    You looking great as well like a twenty year old 👌

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍 ඔබතුමාට..

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 ปีที่แล้ว +1

    Godaak sthuthi obathumaata.niduk nirogii deerghayu weewaa obs thumata....!!!!

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว

    Niwedikawa nisa kiyanda bari lunu ithuru wela passe ganda thibbama, ekata parisaraye thiyena vishabeja ekathu wela, kamata ahithakara wenwa.
    Bohoma sthuthi sir

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    කියල දුන්නාට ස්තුතිය

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @a.g.skumari937
    @a.g.skumari937 ปีที่แล้ว

    Obe thumata niduk nirogi suwaya labewa budusarani

  • @MaduraKumari-kd8je
    @MaduraKumari-kd8je 6 วันที่ผ่านมา

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 9 หลายเดือนก่อน

    Deergau wewa obathumata

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว

    ඔබතුමා ගෙ කැම අනිවාර්යයෙන් රස වෙනවා මයි. ආදරෙයි සෙනෙහස ලස්සන කතා බහයි නිසා තෙරැවන්සරණයි ඔබට

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 ปีที่แล้ว +1

    👌👌👌👏👏merci

    • @rockstar5428
      @rockstar5428 ปีที่แล้ว

      Hello saro aunty how you doing your from kandy right

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @jamesfernandez4664
    @jamesfernandez4664 ปีที่แล้ว

    If I heard right Dr Publis, if I put curry in a bottle hot hot, NO need to put in fridge and can keep for few months. Thank you Sir

  • @hkgsrimal765
    @hkgsrimal765 ปีที่แล้ว

    👏👏

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว

    👍👍👍

  • @sampathavp4875
    @sampathavp4875 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +7

    භාෂාව කන්නෙ ඔය නූගත් නිවේදක නිවේදිකාවන්ම තමයි. උන් ඉතින් භාෂාව උන්ගෙ පුකෙන් ගිය පඩයක් ගානටවත් ගනන් ගන්නෙ නැහැ. හේතුව නුගත්කම. භාෂාව ගැන් නොදන්න කම.

  • @Swinroo846
    @Swinroo846 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @mudithamuditha3339
    @mudithamuditha3339 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thilakwijesinghe5642
    @thilakwijesinghe5642 หลายเดือนก่อน

    Awasya pramana hariyata kiyanna

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    Dirgayu oba thumata...

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +1

    😋😋😋👍👍👍👍

  • @seriyaani7996
    @seriyaani7996 ปีที่แล้ว

    ඔබ..තුමාට..නිදුක්.නි.ෙරා්ගි..බව.. ලැ.ෙබිවා

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว

    👍👍❤❤🙏🙏🌻🌻

  • @sriyanirajapaksh5308
    @sriyanirajapaksh5308 ปีที่แล้ว

    තැන්කිව් සීයේ

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน

    Ape pabilis mhatmayage teli pon nambar ekk කරුණාවෙන් denwada🎉😅🙏💛💛💛

  • @laithadekankanamge5639
    @laithadekankanamge5639 ปีที่แล้ว

    Tharuna chieewaradarin pindapathe wedala dane soyaganna one min idiriyata. Budunta dane api piliganwanawa🙏🙏🙏🙏

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 ปีที่แล้ว

    මාලු ගැඹුරු තෙලේ බැදලාද ගන්නේ?

  • @user-qo7ie2ip9u
    @user-qo7ie2ip9u หลายเดือนก่อน

    👋👋👋🙏💪♥️

  • @kuwaitasd8274
    @kuwaitasd8274 ปีที่แล้ว

    Bs

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා❤❤🙏🙏

    • @shiraneedesilva8381
      @shiraneedesilva8381 ปีที่แล้ว

      why is always making fish devil can't he make something else

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 ปีที่แล้ว

    Nugasewana: කරාබුනැටි, එනසහල්, කුරුඳුපොතු, එකතුව කුඩුවශයෙන්, කැබලි හෝ පූර්ණ වශයෙන් පාවිච්චි කිරීම ගැන පැහැදිලි කිරීමක් කරන්න.

  • @josapjosap132
    @josapjosap132 ปีที่แล้ว

    Akka video eka odai but padeli Madi akka

  • @tharindulaksan2721
    @tharindulaksan2721 ปีที่แล้ว

    අනේ මට දේයක් පබ්ලිස් මහාතගෙන් දැනගන්කට ඔනා පුලුවක්ද දුරකතන අංකයක් දේන්න

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 9 หลายเดือนก่อน

    😋❤️👍👌😋❤️

  • @spwijesinghe1009
    @spwijesinghe1009 10 หลายเดือนก่อน +1

    ලෝකෙටම කෑම හදන්න උගන්වන ඔබතුමාගේ නිහතමානීකම නම් කියලා වැඩක් නැ ❤❤❤.

  • @champikachampika3495
    @champikachampika3495 ปีที่แล้ว +28

    Oba thumata niduk niroge suwaya labewa

  • @swarnasilva343
    @swarnasilva343 ปีที่แล้ว +1

    Lunu ithiri kella gena ahaganna beri una niwedikawage denuma penala denna giya nisa. Karunakarala adala ayata kiyanna ida denna.

  • @malanipattividana471
    @malanipattividana471 ปีที่แล้ว

    yd

  • @sujeewaranasingha1784
    @sujeewaranasingha1784 ปีที่แล้ว

    Niwedikawa hada kanata gahanawa wage

  • @karunadasahearth1301
    @karunadasahearth1301 ปีที่แล้ว

    මාළු ටික බැද ගන්න අයුරු විස්තර කරන්නකෝ.

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว

    Niwedikawa katha karaddi thawa tikak garu saru athiwa , pebbles mathath mayata katha karanna ida denna oone

  • @nelkaperera4045
    @nelkaperera4045 ปีที่แล้ว +6

    මේ ඕය නිවෙදිකවට කියන්න කටින් උයන්නතිව ඉන්න කියලා. ඔබතුමා කියන්න ගියා දේවල් අපිට මගහැරුණ එයා nisa

    • @next6559
      @next6559 ปีที่แล้ว +4

      රාජපක්ෂ රනිල් සිරිසේන සජිත් පවුලේ උන්ට පු# දීලා තමයි මේ ගෑනු රූපවාහිනී ජොබ් එකට ඇවිත් තියෙන්නේ

  • @user-zo2sv5mb3k
    @user-zo2sv5mb3k ปีที่แล้ว +4

    අනේ ගෑනියේ කටවහගෙන හිටූ අප්පිරියයි

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว

    We call him " Ablic Silva" not public silva😂😂

    • @lasa9890
      @lasa9890 ปีที่แล้ว

      Its not public its පබිලිස්

  • @next6559
    @next6559 ปีที่แล้ว +7

    දැන් මෙතුමා කියන විදියට නෙවෙයි කෑම හදන්නෙ ගැනු කිහිප දෙනෙක් යු ටියුබ් කරනවා නේ.උන් රන්ඩු වෙනවා.එක එකා එක එකාට ඊර්ෂ්‍යයි

  • @jayawardenedeepani953
    @jayawardenedeepani953 ปีที่แล้ว +1

    00)

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 ปีที่แล้ว

    malu bedaladaganne pehedili ne danneti nisai ahanne

  • @chamarikachamarika3733
    @chamarikachamarika3733 ปีที่แล้ว

    🎂🎂

  • @nissankayatawara4403
    @nissankayatawara4403 ปีที่แล้ว

    Rssa guna kamak

  • @next6559
    @next6559 ปีที่แล้ว +4

    ඔව් අනිවාර්යයෙන්ම වගා කරන්න පොහොර නෑ සක්කිලි රාජපක්ෂ පවුලේ උන් ලංකාව කෑවා

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx ปีที่แล้ว

    😂

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 ปีที่แล้ว +4

    කයිවාරු ගෑනු දාගත්තහම හරිම කූජිතයි. මේ නිවේදක ගෑනි ද උයන්නෙ, උයන්න කියල දෙන්නේ.... නැත්නම් පබිලිස් සිල්වා මහතාද ? කටහැකර අම්මන්ඩියක් වගේ කියවන්නෙ නැතුව අවශ්‍යතැනට පමණක් කියවලා වැඩසටහන කරන්න තරම් කිසිම සංයමයක් නැති උරචක්කරමාලයක්.... අයියෝ... මුංවගේ උං තමා කරුම...

    • @somadova7577
      @somadova7577 ปีที่แล้ว

      Oya lnarakai wagee mata danenawa.

  • @tinula
    @tinula ปีที่แล้ว +9

    මෙතුමාගේ කෑම නම් ආය කියන්න වචන නැහැ. පුදුම රසවත්.

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 ปีที่แล้ว +1

    අනෙ පබිලිසො කෑම් හදන්න උගැන්විමට ප්‍රතම තමන්ගෙ පුතා හදා ගනිව්.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 ปีที่แล้ว +2

    මේකි මෝඩ හු ###ක්‌ කියන්න දෙන්නේ නෑ. මේකි කියන දේ තමයි අහන්න වෙන්නේ. 🤮🤮

  • @ferozmohideensulaiman8913
    @ferozmohideensulaiman8913 ปีที่แล้ว

    Chora

  • @ranathilakabothalage7997
    @ranathilakabothalage7997 ปีที่แล้ว

    ඔය ඇබුල් තියල් කනවා තියා මිනිස්සුන්ට අද කිරි හොදිත් නෑ බොරුවට ඕව කියන්න එපා

  • @vigiyaratmanmarimuthu5616
    @vigiyaratmanmarimuthu5616 3 หลายเดือนก่อน

    Good evening chef ❤

  • @vigiyaratmanmarimuthu5616
    @vigiyaratmanmarimuthu5616 3 หลายเดือนก่อน

    Please connect chef

  • @vigiyaratmanmarimuthu5616
    @vigiyaratmanmarimuthu5616 3 หลายเดือนก่อน

    Connect please dear chef 😂

  • @vijithfernando6964
    @vijithfernando6964 2 หลายเดือนก่อน

  • @DonIndika-rl2uq
    @DonIndika-rl2uq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤