මාලු බදින ලෙහෙසි ක්‍රමය | HOW TO MAKE FRIED FISH | SINHALA COOKING TUTORIAL EPISODE 34

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 396

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 ปีที่แล้ว +6

    හරිම රසයි chef මම සාලයා මාලු මේ විදියට හැදුවා.. ඔයාගේ කෑම මට පහසු හැම resapi එකක්ම හදනව ...හරියටම බොරුවක් නැතිව කියල දෙනව.Thank you chef...මගෙ ගෙදර week end එක restaurant akak kala ඔයා... Thanks agin chef....🌹

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +17

    සරළයි සුන්දරයි ඉගැන්වීම! බොහොම ස්තූතී !යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰.

  • @wow2337
    @wow2337 8 หลายเดือนก่อน +2

    Chef මම මේක හැදුවා. හරීම ලේසි වුනා.අමුත්තන්ට සංග්‍රහ කලා මම අසනීපෙන් හිටපු වෙලාවක.බොහොම පිං( හැබැයි අවන් එකේ කලේ.) ඒත් රසයි.

  • @nirupanirupa1037
    @nirupanirupa1037 4 ปีที่แล้ว +11

    පෙනුමෙන් හරිම ලස්සනයි රසටත් එති යම් යමි මෙවගෙ ලෙසි ක්‍රමයක ඩුන්නට🙏👍👍👍

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මහත්මයා ...ඇත්තටම ඔබගේ රෙසිපි හරිම පැහැදිලියි පැහැදිලියි සරලයි....තෙරුවන් සරණයි ඔබතුමාට ...සෞදි අරාබියේ සිට

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 4 ปีที่แล้ว +23

    බොහෝම ස්තූති ඔබතුමාගේ පැහැදිලි කිරීමට තවතවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 2 ปีที่แล้ว +3

    යු ටියුබ් එකෙ ගොඩක් බලල තියෙනවා .ඒවා හැම එකකම ලොකු දර්ශන කැටයම්.. මේ මහත්තයා ගේ ඒවා නැහැ. කිවුවා වගේ හරිම සිම්පල්. කැමැති යි ඒ වගේ වැඩ සටහන් වලට ස්තුති යි. හදලා බලනවා අනිවාර්‍යෙන්ම ..

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි යි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +5

    ෂා ගොඩක් රසවත් විදිහට මාලු බැද්දා නියමයි

  • @wow2337
    @wow2337 4 หลายเดือนก่อน +2

    මම හැදුවා හරීම ප්‍රයෝජන යි.රසයි.බොහොම ස්තූතිවන්ත වෙනවා.

  • @indranimahawaththa2946
    @indranimahawaththa2946 3 ปีที่แล้ว +2

    Thuank very much your
    present it clearly and simply

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට....

  • @georgeheila1692
    @georgeheila1692 4 ปีที่แล้ว +2

    thanks chef me vidiyata Ada maalu badda hari rasai sthuthi oba thumaata budu saranai.!!

  • @wow2337
    @wow2337 9 หลายเดือนก่อน +2

    මම හැදුවා හොද ටම ආවා. Pregnant lady කෙනෙකුට. එයා හරිම ආස වුනා.ඔබ තුමාටත් පිං ! බොහොම ස්තූතියි !

  • @kanthikurian1512
    @kanthikurian1512 4 ปีที่แล้ว +14

    Looks so easy but a delicious recipe. Shall definitely try it out. Thank you Chef for sharing.

    • @kennethrajapaksha1654
      @kennethrajapaksha1654 2 ปีที่แล้ว

      මේ විදියට හදන්න පුළුවන් මාළු වර්ග මොනවද ? මාළු කෑල්ලක ඝනකම 1cm ට වඩා වැඩි උනාට කමක් නැද්ද ? 🙏

  • @indunilsilva3938
    @indunilsilva3938 2 ปีที่แล้ว +3

    ඔබ ඉතා හොඳින් ඉගැන්වීම් කරනවා.ඔබ ලීක්ස් උයපු විදිහට මම ලූනු කොළ ඉසව්ව.කොලපාටට ඉතා රසවත්ය
    තිබ්බා. මගේ නොනමහත්මිය හරිම රසයි කිව්වා. ඔබට පිං.

  • @sudu9608
    @sudu9608 4 ปีที่แล้ว +9

    වැල්වටාරම් නැති සරල ක්‍රමවේදයක් බොහොම ස්තූතියි චෙෆ්

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +3

    බොහොම අගෙයි වීඩියෝ එක ගොඩක් ස්තූතීයී

  • @mastmastr2029
    @mastmastr2029 4 ปีที่แล้ว +2

    පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්....ස්තුතියි...

  • @sylviaperera2038
    @sylviaperera2038 4 ปีที่แล้ว +2

    Thanks Chef. Oyage Presentaion Eka Harima Pehadilie Thanks again

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 2 ปีที่แล้ว +2

    Chef kiyala dena kema hari lesiy..teruwan saranai..

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +2

    Thank you chef.පිට රටක වැඩ කරන අපිට ඔයාගෙ veedio හරිම වටිනවා.තෙරුවන් සරණයි .

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +5

    අවුරුදු 2කට කලින් වීඩියෝ එකක් උනත් අද තමයි දැක්කෙ ගොඩක් ස්තුතියි පුතෙ හරිම ලේසියි .තෙරුවන් සරනයි දෙව් පිහිටයි සුවපත් වේවා 👍

  • @preenipelecia904
    @preenipelecia904 2 ปีที่แล้ว +1

    Thanks හොඳින් kiyala දෙනවා

  • @nalanigammangoda4206
    @nalanigammangoda4206 2 ปีที่แล้ว +2

    ස්තුතියි.චෙප්.රසට.ඇතියි.කියලා.හිතෙනවා.හෙටම.හදනවා

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 2 ปีที่แล้ว +1

    Today, I saw this. Very attraction. I am going to make this dish in the evening. Thanks.

  • @denisajade9745
    @denisajade9745 2 ปีที่แล้ว +1

    රසයි . Thankyou .

  • @akiladivakara4165
    @akiladivakara4165 4 ปีที่แล้ว +1

    Malu pethi badina eka lassanata pahadili kala ,ilaga ekata damma ingirisi kali melomagulak therun nata,

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +1

    Athatama hare leysiyi ,pahasu, thanks dear 🙏💖

  • @rohanaherath1458
    @rohanaherath1458 3 ปีที่แล้ว +2

    Thank you Chef.oba nisa godak sewal mama cooking gena igena gattha, Obata hakinam Fish kenek clean karala uyanna prepare karana hati kiyala denna puluwanida.Thank you again for your cooking lessons.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Rasapatai kelath ava godak sthuthi 🇦🇪💗💗😄🇦🇪💗💗👍

  • @upekhanppd
    @upekhanppd 5 หลายเดือนก่อน +2

    Chef... What about the thickness of the slice . Could we use slices of BALAYA for the same with sauce TARTA. ?

  • @rupawathi9121
    @rupawathi9121 4 ปีที่แล้ว +4

    අලුත් ම.ක්‍රමයක් ගොඩක් ස්තුතියි අපි.තෙල් .ගොඩක් දාලනෙ.බදින්නෙ.

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +3

    ඩයට් කරන කෙනෙකුට සුපිරිම ප්ලේට් එක.
    ස්තූතියි චෙෆ්...

  • @gd23ful
    @gd23ful 3 ปีที่แล้ว +5

    Such an easy method. Thanks chef!

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +7

    මම අද lunch වලට මේ recipe එක හැදුවා ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල රසවින්දා .ස්තූතියි chef..

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 ปีที่แล้ว

    Dekkama aeesaie vedi දුර නොයා බොහොම සරලව කියලා dunna. Thawa keema වර්ග හදන heti දිනපතා daanna. ඔබ‍ට තැන්ක්ස්. බුදුසරණයි

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 ปีที่แล้ว +1

    Sha niyamai chef..
    Thanks

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මල්ලි මාලු ටික.කැකිරි මාලුවක් රසට උයන විදිය කියල දෙන්නකෝ.ඔබට ස්තූතියි මල්ලි 😃😃🌸🌸🏵️🏵️💕💕❣️❣️❣️🧡🧡🧡🌹🌹🌹

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 4 ปีที่แล้ว +2

    Eka nam maru chef.thank you chef

  • @premakulathilaka950
    @premakulathilaka950 4 ปีที่แล้ว +3

    හරිම වැදගත්

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ ඔයා ගෙ කෑම හරිම රසයි chef.කියල දෙන්නකො දබල, කෙසෙල් මුව,මෑ කරල්, වගේ කෑම තෙල් දාන රස විඳිය...chef oya නිසා අපේ ගෙදර කෑම මේසය රසවත් උනා.. Thanks chef හරි දේ හරියටම කයල දෙන chefට ...b.s...🌻

  • @linadecker8080
    @linadecker8080 4 ปีที่แล้ว

    thank u chef , bohoma sarala widihata kiyala dunna, budusaranay

  • @chandranidealwis6555
    @chandranidealwis6555 2 ปีที่แล้ว +2

    හරිම සරල පැහැදිලි කිරිමක්👍

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 2 ปีที่แล้ว +1

    ජයමවේවා..ස්තූතියි..

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    Stutei obata සුපිරි video akak

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Thank you very very much chef..

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 ปีที่แล้ว +2

    Thank you chef simple & good recipe
    God bless you .

  • @luckminibandara2823
    @luckminibandara2823 4 ปีที่แล้ว +1

    Dakkama nam rasa athe hithenawa. Thanks chef.

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว +1

    Harima saralai....hodata kiyala denawa .thank you

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍 ඔබතුමාට බුදු සරනයි

  • @ajanthavidanage8846
    @ajanthavidanage8846 4 ปีที่แล้ว +3

    Nicely presented. Thanks

  • @sumithradesilva5792
    @sumithradesilva5792 4 ปีที่แล้ว +2

    Very good recepi eka. Thank you. Wish you all the best.

  • @thilakafernando5985
    @thilakafernando5985 3 ปีที่แล้ว +1

    Thank you very much very nice 👍 thank

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +3

    My dearest, wonderful very unique chef. Your amazing...thankq a lot ..may triple gem bless you..🙏❤

  • @eardleymendis1429
    @eardleymendis1429 2 ปีที่แล้ว +1

    Thank you for this recipe. It is easy to make. Please give us more easy to make, delicious recipes. God's Blessings to you.

  • @chandrasirijayatilake4535
    @chandrasirijayatilake4535 4 ปีที่แล้ว +1

    Excellent !!
    Thank you so much

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +1

    Very useful bring us more videos -- Wishing you the best ❤❤❤❤✔✔✔✔✔✔🙌🙌🙌🙌🙌🙌

  • @risijayasrikantha998
    @risijayasrikantha998 2 ปีที่แล้ว +1

    නියමයි

  • @sanjayakannangara9342
    @sanjayakannangara9342 ปีที่แล้ว

    Very simple method ...thnx chef

  • @daaspieters5672
    @daaspieters5672 4 ปีที่แล้ว

    Thank you very much chef harima lesi pahasui

  • @mohideenbary4780
    @mohideenbary4780 4 ปีที่แล้ว +2

    Thanks chief it's really nice

  • @sujathawerake1733
    @sujathawerake1733 4 ปีที่แล้ว +1

    Excellent presentations. Thank you.

  • @badrajayasuriya3858
    @badrajayasuriya3858 4 ปีที่แล้ว +1

    Very easy recipient thank u so much

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 2 ปีที่แล้ว +1

    Hallo malli oyata hodata uyanna puluwanne sakthiya dhahirriya labewa......

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති යි

  • @desilvade6839
    @desilvade6839 4 ปีที่แล้ว +1

    බෙහෙවින් ස්තුතියි

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +1

    නියමාආආආයි...👍👍👍👍

  • @champathalagala6645
    @champathalagala6645 2 ปีที่แล้ว +1

    What is Thalapath fish in Australia? Thank you

  • @chandrikarohini6082
    @chandrikarohini6082 3 ปีที่แล้ว +1

    Niyamai chef rasabalanna hadalama balamu

  • @suneelruparupa656
    @suneelruparupa656 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @ranjaniqw7897
    @ranjaniqw7897 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 4 ปีที่แล้ว +1

    Thank you very much.

  • @amilaperera7399
    @amilaperera7399 4 ปีที่แล้ว +2

    ගොඩක් පින්

  • @swarnaranjani2014
    @swarnaranjani2014 4 ปีที่แล้ว +1

    Chef මහත්මයා ඔන්න මාත් subscribe කලා ඔබ තුමාව. අතිශයෝක්තියකින් තොරව ඉතාමත් පැහැදිලි ලෙස අවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කරමින් ලෙහෙසි ක්‍රමයට ආහාර පිලිවෙල කර ගැනීමට නිහතමානීව උපදෙස් දෙන ඔබ තුමාට අවංකවම ස්තුති කරනවා.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි Sawarna නිහතමානී ප්‍රාර්ථනාවට ..ඔබට සුභ දවසක්

  • @marygee9636
    @marygee9636 2 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලා මාලු වලටත් ලුනු මිරිස් ටිකක් අතගාල තිබ්බනං මරු

  • @nibbana1854
    @nibbana1854 4 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +5

    මාලු ඩිෂ් එකනම් හරිම ලස්සනයි ඒ වගේම රසත් ඇති මිනි පීසා හදන හැටිත් කියා දෙන්නකො සර් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @niroshiniperera7993
    @niroshiniperera7993 2 ปีที่แล้ว +1

    Thank you chef ....

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +1

    ගොඩක් istuti පැහැදිලි

  • @paulschumacher6296
    @paulschumacher6296 4 ปีที่แล้ว +1

    Many thanks. Looks delicious.

  • @qatarqtr4563
    @qatarqtr4563 4 ปีที่แล้ว +2

    හරිම රසයි

  • @ranjaniwijethunga4711
    @ranjaniwijethunga4711 4 ปีที่แล้ว +2

    හරිම හෙදයි

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Godak watinawa chef budusaranay 💓💓💓

  • @marinafonseka3039
    @marinafonseka3039 4 ปีที่แล้ว +3

    Thank you good job 👍

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว +3

    ගූඩ් හරිම ලේසියෙන් හදන්න පුළුවන් 🥰

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +1

    රස පාටයි හදලම බලමු,අදයි දැක්කෙ , ඔන්න සබ් කරා☺️👍🙏

  • @thanujaherath1895
    @thanujaherath1895 4 ปีที่แล้ว +1

    Thanks chef.. Nice work.. Good job..

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +1

    Thank you so much.... cyprus walin...❤❤❤

  • @priyantipanandu9765
    @priyantipanandu9765 4 ปีที่แล้ว +1

    ඉස්තුතී. ඔබට

  • @siriniliyanage1812
    @siriniliyanage1812 4 ปีที่แล้ว +1

    Chef I have made fish buns according to your receipy. It came in a perfect way.
    Chef..Thank you so much .. ස්තුතියි ඔබට ......

  • @sagarawijayapriya980
    @sagarawijayapriya980 2 ปีที่แล้ว +2

    Malu amu wenne nadda

  • @kumariabeysundhara9114
    @kumariabeysundhara9114 4 ปีที่แล้ว +2

    Thank you ...chef

  • @placildafernando3441
    @placildafernando3441 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ද‌ෙ විපිහිටයි 👍👍👍👍

  • @kumariapsara9617
    @kumariapsara9617 2 ปีที่แล้ว +1

    Thanks 🙏 dinner ekakata hondai simple ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dayanidipani447
    @dayanidipani447 4 ปีที่แล้ว +1

    Godak sthuthi obathuge video ithamath pehedili THERUWANSARANAI

  • @ramyavithanage9241
    @ramyavithanage9241 4 ปีที่แล้ว +1

    So good ,so nice. Good cook thanks.

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +3

    Very nice. short & sweet. Thank you very much.
    I have a simple question, why didn't you fry other sids of the fish?

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +1

      Definitely you must fry the both side ..👍

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus1664 4 ปีที่แล้ว +1

    Very good . Thank you .