වසර අවසානයේ මිය යන රටේ ප්‍රබලයා ගැන ගණිත විශේෂඥයා කිව්ව ඇඟ කිළිපොලා යන අනාවැකිය මෙන්න | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අංක විද්‍යා විශේෂඥ රංජිත් බුලත්සිංහල මහතා කිව්ව ඇඟ කිලිපොලා යන අනාවැකිය...
    රංජිත් බුලත්සිංහල මහතා - 077 69 67 093
    #HelaRahas #prediction

ความคิดเห็น • 979

  • @monikadubai5757
    @monikadubai5757 3 ปีที่แล้ว +67

    කියන හැමකෙනාම කියන්නේ 2025 අපේ
    රටට හොදය කියලා මම නම් බලන් ඉන්නේ
    ඒ වසර ඉක්මනින් එනකල් 😭 ඔබතුමා ත්
    එසේම කියනවා ඔබතුමාට බුදුසරණඉ

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว +68

    රටට වීන කරණ දේශපාලුවන්ට මොනවා උනත් කමක් නැ.. මේ මොහොතේත් කන්න ටික නැතුව විදවන පවුල් අපමනයි .. ජනතාව විදවනවා .. දේශපාලුවෝ විදිනවා..

    • @ranathungemanike2294
      @ranathungemanike2294 2 ปีที่แล้ว

      මේරටමගේ අපේ කියල නොහිතන මොකාමැරුනත් ඒකරටේ වාසනාව.මගේරට අපේරට කියල හදවෙතින් කියන්න හිතන්න බැරි එකෙක්වත් මේරටේ නොහිටියට කමක්නෑ.ඒවගෙ උන් විනාසම වෙන්නඕනෙ

  • @bhagya6528
    @bhagya6528 3 ปีที่แล้ว +256

    එකෙක් නෙවේ සේරටම අත වනනවනම් තමා හොද😁

  • @anushawijesekara6832
    @anushawijesekara6832 3 ปีที่แล้ว +209

    රට කන එකෙක් නම් මලත් නමක් නැහැ
    දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න එවුන් කොහොමත් රට කන උන් තමයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว +3

      Okun kunuwela merenna ona

    • @mariedilukshi42
      @mariedilukshi42 3 ปีที่แล้ว +1

      අනේ ඔව් ඇත්තමයි

    • @samaliyanaarachchi2081
      @samaliyanaarachchi2081 3 ปีที่แล้ว +1

      Ane ow ekek newi unnam okkoma marunath kamak na.

    • @heratht3098
      @heratht3098 3 ปีที่แล้ว +2

      උගෙ නම කියනවනම් ඉතිරි දවස් දෙක තුනේවත් පිනක් දහමක් කරගනිය්.

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว +2

      Hariyata hari @ anusha wijesekara

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 3 ปีที่แล้ว +29

    රටම වනසන්න කලින් තිරිසන්නු ඔක්කොටම මාරය අතවනවනම් තමයි හොද

  • @Fitwithruwan
    @Fitwithruwan 3 ปีที่แล้ว +112

    මේ රටට වින කරපු හම එකෙකුටම සාප වෙනවා !!! උන් හම එකාටම හෙන ගහනවා මේ ආත්මයේදීම!!!!

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 ปีที่แล้ว +169

    70පැනපු අයගේ මරණය කොහොමත් lagai තාම.. කවුරුවත් මැරෙනවට සන්තෝස වෙන්න බැ.. සියලු දෙනාට මරණය niyathai..

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      සබ්බේ සත්ථා මරිස්සන්ති මරණංතන්හි ජීවිතං

    • @sarojadilrukshi9636
      @sarojadilrukshi9636 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @dusha2052
      @dusha2052 3 ปีที่แล้ว +2

      එහෙම කියන්න බැහැ . මංගල 65 න් ගියා .

    • @bangtanuniverse4836
      @bangtanuniverse4836 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @amandamizhaya4708
    @amandamizhaya4708 3 ปีที่แล้ว +38

    රට කන හැමොම නැති බංගවේවා...අපිට සැනසිමෙ ජිවත් වෙන්න

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 3 ปีที่แล้ว +24

    අපිට ඔනා දෙසපාලුවො නෙවෙයි අපේ ළමයින්ට රටක්

  • @chiranthamunasinghe8640
    @chiranthamunasinghe8640 3 ปีที่แล้ว +7

    මේ උත්සාහය මෙයාට කීයක් හරි හම්බ කරගන්න . මමත් මෙයාට කථා කරා . මෙයා කියනවා වෙලාවක් ගන්න කලින් සල්ලි දාන්න ලු . එයාගේ ගිණුම් විස්තර දුන්නා . සල්ලි දාලා කතාකරන්න කිව්වා. ඉතින් හිතා ගන්න මෙයාගේ පෙරේත කම. මෙයා හරිම සල්ලිවලට කෑ දර මනුස්සයෙක් . මෙයාට හරියට කේන්ති යනවා . රුපියල් පන්දාහක් ගන්නවා කිව්වා . මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා . ඒ සල්ලිවලින් වෙන මොනවා හරි කරන්න .

  • @chathunehansa992
    @chathunehansa992 3 ปีที่แล้ว +35

    රටට හොඳක් වෙනවානමි 225ට අත වැනුවත් කමක් නෑ.

  • @raymondbasil6691
    @raymondbasil6691 3 ปีที่แล้ว +9

    👏🙏🙏😍😍😍ජයවේවා අන්ක ව්ද්යා වෙදි බුලත් සින්හල මහත්තයා තිතට කියනවා අතීත ය අනාගත තත්‍යන් ජයග්‍රහණය දෙව්පිහිටයි

    • @Danuice
      @Danuice 3 ปีที่แล้ว +1

      Yakoo hari thamai.. mangala samaraweera th giyani

  • @hshewyey1629
    @hshewyey1629 3 ปีที่แล้ว +10

    💃💃රටේ වාසනාවකි අපේ වාසනාව රට කැවා ඔය දෙසපලුවෝ ටික ටික රටේන් විකුණනවා උන්ට සාප වෙනවා 😡 රටට ආදරය කරන අය විතරක් ඉතුරු වේවා 🙏🙏🙏

  • @savaniedhananjaali7491
    @savaniedhananjaali7491 3 ปีที่แล้ว +210

    225 ම රටෙන් චුතවෙනව නම්හොදයි

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම ඔය කියන මිනිහාට ඔය දේ තව අවුරුදු 7-8 කට කලින් උනානම්, මේ තරම් මුදල් කන්දරාවක්‌ කොල්ලකාල , අපේ රට චීනගෙ ණය උගුලෙත් හිරවෙන්නෙ නෑ....පුදුම වැඩේ තමයි , එක එක අනාවැකිකාරයෝ පහුගිය මැයි මාසේ ඉදලාම මැරෙනවා කිව්වත්, රටේ කරුමෙකටදෝ කොහෙද , රටේ සල්ලි තවත් කාබාසිනියා කරන්න මුන් ජීවත් වෙනවා....රටට වැඩක් ඇති මිනිස්සු අප අතරින් වෙන්වෙනවා....

  • @dammikapriyadarshani9473
    @dammikapriyadarshani9473 3 ปีที่แล้ว +10

    බුදුසරණ යි ඔබ තුමාට

  • @jayanthabandara7604
    @jayanthabandara7604 3 ปีที่แล้ว +37

    ඔක්කොම එකතු වෙන්න ඕනෑ කාලයක් තමයි දැන් අපි ගතකරන්නේ .

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +45

    තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට

  • @udarachathuraka5451
    @udarachathuraka5451 3 ปีที่แล้ว +82

    මෙවැනි වැඩසටහනක් කරන්න ලැබීම සතුටක්

    • @sajeewa542
      @sajeewa542 3 ปีที่แล้ว

      Congratulations 👏 good job udara

    • @isurahim2851
      @isurahim2851 3 ปีที่แล้ว

      Good job machan keep it up

    • @MegaSandamali
      @MegaSandamali 3 ปีที่แล้ว

      මේ මහත්තය සම්බන්ද කරගන්නේ කොහොමද

    • @sathyalokahimparawahera1032
      @sathyalokahimparawahera1032 3 ปีที่แล้ว

      Verygood

  • @dmf621
    @dmf621 3 ปีที่แล้ว +61

    මහත්තයෝ කියන්න බැරිද මේ උතුම් රට වනසන්න ආපු හිපාටු දේශපාලුවෝ මේ රටෙන් චුතවෙලා යන කාලය.ඔය කියන කෙනා නැතිව අනිත් අය ගැන කියන්න බැරිද

    • @HithahodaKolla-lj3lo
      @HithahodaKolla-lj3lo 2 ปีที่แล้ว +1

      අනාවැකියක් කියනවානම් හන්ගන්නැතිව කියන්න

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @annabell1098
    @annabell1098 3 ปีที่แล้ว +16

    අපේ රට විනාශ කරපු හැමෝම මැරෙන්න මෙ ලෝකයෙන් යන්න.තරුණ උගත් බුද්ධියක් තියන මානුෂිකව ජනතාව අතරේ ඉන්න අය බිහි වේවා.බුදු සරණයි

    • @sanjeewathabrew4900
      @sanjeewathabrew4900 3 ปีที่แล้ว

      අපේ රටට වින කරන අය මැරෙන්න ඕනා මේ රට හැදෙන්න නම් අනිවරෙන් මැරෙන්න ඕනා රටට හොඳ ක් වෙනවනම් ඕනා තරම් දවසක් බලා ඉන්න පුළුවන් අපේ රටට බුදු සරණයි

    • @shasashasa3987
      @shasashasa3987 3 ปีที่แล้ว

      රට කාපු ඔක්කම මකබැවේන්න ඔන

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +43

    සත්‍යයි .අනිවාර්යයෙන් ම සිදුවේ .ස්වබවදර්මයට විරුද්ධව කිසිවෙකුට ජීවත් වෙන්න නම් බැහැ .

    • @mariedilukshi42
      @mariedilukshi42 3 ปีที่แล้ว

      ඇත්ත

    • @husjay366
      @husjay366 3 ปีที่แล้ว +1

      Ehemanum oya nandasena thamath inney kaley kapa kapa.

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 ปีที่แล้ว +1

      Congratulations of Rajapakse rogues

    • @chathuranijayasingha2411
      @chathuranijayasingha2411 3 ปีที่แล้ว

      මේ ආත්මයේ කෙසේ වෙතත් ගිය ආත්මයේ පින් කරන්න ඇති .පින් ටික ඉවර වුන ගමන් තමයි විනාශ වෙන්නේ .දසකුසල් මත පමනයි ජීවිතය ඉතිරි වන්නේ .සොබාදහම මගින් සියලුම දේ නිවැරැදි කරනවා සත්‍යයි ඒකාන්තයි .

  • @anomasamarasekara7802
    @anomasamarasekara7802 3 ปีที่แล้ว +6

    ඔබට තෙරුවන් සරණයි අපව දැනුවත් කරනවාට මට හිතෙනවා මෙිය ඇත්ත කියලා

  • @anuradhaperera6575
    @anuradhaperera6575 3 ปีที่แล้ว +112

    70 පැනපු පාලකයෝ, ජයෙන් ජයම තමා. 🌹🌹🌹🌹🌹🌹🌹

    • @chamindasanjeewa3799
      @chamindasanjeewa3799 3 ปีที่แล้ว

      හ්ම්💪

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว

      😜👍

    • @tfernando5493
      @tfernando5493 3 ปีที่แล้ว

      H p

    • @tfernando5493
      @tfernando5493 3 ปีที่แล้ว

      @@chamindasanjeewa3799 has

    • @dusha2052
      @dusha2052 3 ปีที่แล้ว +1

      එහෙම කියන්න බැහැ . මංගල 65 න් ගියා .

  • @lalivith508
    @lalivith508 3 ปีที่แล้ว +24

    ගනිතක්‍රම වලින් ඔය මැරෙන එක ඉක්මන් කරන්න බැරිද? රටෙ ප්‍රබලෙයක් නමි පාතාලයෝ, කුඩුකාරයෝ, වැලි, පස් , කොන්ත්‍රාත්, මෙ ඔක්කෝම කරන්නේ දේශපාලුවෝ එහෙමනමි ඔය එකෙක් තමයි, උන්ට ප්‍රබලයෝ කියන්න බැහැ උන් හිවල්ලු. ඤානක්කගෙන් ඇහැව්වානමි කියයි.

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +10

    එහෙම කව්රු හරි මරයි පව් එහෙම කලොත් නම බුදුසරණයි ඔබ තුමාට

  • @channanimala4665
    @channanimala4665 3 ปีที่แล้ว +241

    ඕක තේරෙන්නේ නැද්ද බං,අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ,අපේ රටේ ප්‍රබලයෝ ඔක්කොම 70 ,80 පැනපු නාකි සෙට් එක නේ,කොමත් 70,80 සෙට් එක දැන් යන කළේ හරි,ඕකට අනාවැකි ඕනෙද බං,😂🤣🤣🤣🤣🤣😂

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +22

      බේරුව එකාම රට කෑවා බං මරා බං 🤣🤣

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣🤣😜🤛

    • @mp1569
      @mp1569 3 ปีที่แล้ว +3

      👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🪔

    • @asokakh1563
      @asokakh1563 3 ปีที่แล้ว +3

      Aniwaryen oya kalakannitika yannama ona ratathawath agadenata nodaa 73k thisse maruwen maruwata ratakeewa hitagena inna pananathiwenakamma.okunge walatath hena wadee

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

      🤣🔥👍

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 ปีที่แล้ว +28

    "රටට ආදරය කරන " පුද්ගලයෙක් කියන වචනයට නම් හිත ගැස්සුනා..

    • @somarathnasomarathna4229
      @somarathnasomarathna4229 3 ปีที่แล้ว +1

      මගෙහරදසාකසියටඑකගවඅදහසකරනනෙඅපෙමෙපුංවිරටවිනාසකරපුමෙරටඅගාදයකටතලලුකරලාතමනසහතමපවුලපමනකරැකගතසියලුපුදගලයිනවිනාසවිනවපරපුරකඅනිවාරයෙනඇතිවෙනවාමයිරටයහපතැඅතටගමනකරකාලයඉතාමආසනනයිමෙපාපකරමයකලසියලුදෙනාඉකාමකලපනාවෙනසිටියයුතුයිඑනමුතදෙවියනටවතවලකානනබැහැසතයයි

    • @justinbelagamage3920
      @justinbelagamage3920 3 ปีที่แล้ว

      MUN OKKOMA ENNAY RATATA THIYENA AADARAYA NISAANAY. EKA KOCHCHARADA KIYALA RATATA VELA THIYENA KELAVILLEN HITA GANNA PULUVAN

    • @dilrukshijayasinghe1942
      @dilrukshijayasinghe1942 ปีที่แล้ว

      ANE RATATA ADARAYA
      KARANA AYA NAM MARENNA
      APA. HITHA GASSUNA.
      RATA VINASHA KARAPU
      UN NAM MAREVA.

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 2 ปีที่แล้ว +4

    2021 year is over, but your prediction has gone wrong. You said a prominent politician leader will pass away. And it is a turning point to Srilanka. Political changes will be occurring. What you can say about it.

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว +71

    කවුරු හරියට අනාවැකි කිව්වත් නැතත් ,මම හැම වැඩ සටහනක්ම බලලා තියෙනවා...හැමෝම මොන ආකරයෙන් කිව්වත් සාරන්ශය තමයි 2024 පස්සෙ රට හොද පැත්තකට ගමන් කරනවා...කියන එක....🤔🤔🤔🤔😷😷😷😷😷🇱🇰🇱🇰🇱🇰❤❤

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +5

      වැරදිලාවත් බූරු පුතානෝ නම් එන්න එපා

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 ปีที่แล้ว +1

      The universal theory conclusion of Rajapakse family

    • @rohanamadagedara7723
      @rohanamadagedara7723 3 ปีที่แล้ว +2

      මෙකත් පව ගහන එකෙක් රටේ වෙන දේ බලාගෙන ඔන ගොනකුට කියන්න බැරියා කවුරු හරි නායකයෙක් මැරෙනවා කියල

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@rohanamadagedara7723 අනිවා බ්‍රෝ...
      මගේ කමෙන්ට් එකක් ඇති.
      ඒකත් බලන්න.
      මමත්
      පට්ට
      අනාවැකි කාරයෙක්.. ්ං ආ

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 3 ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +25

    ඔබ තුමාට තෙරුවන් සරණයි.. 🌹🙏🙏🙏🙏.

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +99

    අපිටත් හිතෙනවා ඔිවා වෙනවා කියලා.දැන් ලෙඩින් ඉන්න දේශපාලුවෙක් කියලා මටත් හිතෙනවා.

    • @disanaayakabandaara5765
      @disanaayakabandaara5765 3 ปีที่แล้ว +29

      කෝමද බෑය සැපද ආආ ලගදි ගත්ත බෑයට දිව දාන ගමන් ගියොත් මරුනේ කොමිස් කාපු රටේ සල්ලි කන්දරාව පෙට්ටියට දාලා වලලපියව් ඕකා ඕව ඉල්ලන් ආයෙත් ලංකාවේ ඉපදිලා මලයක්සයෙක් වෙලා ඉතුරු ටිකත් විකුනලා දායි තරහට

    • @tharunsemasinghe
      @tharunsemasinghe 3 ปีที่แล้ว +5

      මටත් එහෙම හිතුන කොම්ලො

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@disanaayakabandaara5765 ☹️☹️

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว +2

      Ane me ratakapu thamath kana okun okkoma welalilama pala me ratata sethak wei ethakota .kalakanni pefenakota un kala pau mathakwela ma merenna ona apayatama yanna lebewa okunta.

    • @premasiriarampaththa476
      @premasiriarampaththa476 3 ปีที่แล้ว +1

      කොරෝනා වලින් ඒ දේ උනොත් වියදම් අඩුවෙයි.

  • @user-gg9mg6sb4j
    @user-gg9mg6sb4j 3 ปีที่แล้ว +73

    රටටම වැදගත්ම මරණය.කොතරම් නිදහසක් රටට ලැබෙන මරණයක්ද.

    • @himalikmdh8611
      @himalikmdh8611 3 ปีที่แล้ว +1

      No

    • @apmayuralathaapmayuralatha722
      @apmayuralathaapmayuralatha722 3 ปีที่แล้ว +1

      අනේ. මේ පිස්සු අනාවෙකි මේ කාලේ 70 80 පැනපු නාකි. සෙට් ප්‍රබල අය මැරෙන්වා ඕක කියන්නෙත් ඕනද. නිකන් කාලය කාදමනවා මේ කාලයෙ
      අන්වෙකි. කරුවන් පොලො වෙ වැලි ගාන්ට අනේ නුබලටත්. පිස්සු . 🥵🥵🥵🥵

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว +2

      A gotabayanam ,,,,, mage rata dalada hime saranai,,,,,,

    • @nalakanalaka8051
      @nalakanalaka8051 3 ปีที่แล้ว +3

      mangala maruna😢

    • @user-gg9mg6sb4j
      @user-gg9mg6sb4j 3 ปีที่แล้ว

      @@nalakanalaka8051 ඕක නෙමෙයි.

  • @PradeepPerera11
    @PradeepPerera11 3 ปีที่แล้ว +17

    අංක විද්‍යාවෙ ඇති ගණිතයක් නෑ. ගණිත විශේෂඥ කියලා මුලා කරන්න එපා. අංක විද්‍යාවේ කරන්නෙ එක එක අකුරට අදාල අංක එකතු කරලා සාත්තරයක් කියන එක. ඒක හෙළ එකකුත් නෙවෙයි. ඉන්දියාවේ ඕන තරම් තියනවා. දෙමළ මින්ස්සු ළමයින්ට නම් දාන්නෙත් ඔය අංක විද්‍යාව numerology බලලා. වෙන්න පුළුවන් කියලා අනුමාන කරන ඒවා වනලා ගහන එකයි මේ කරන්නෙ. මේක හරි ගියොත් හැමෝටම මේ මහත්මයා මතක් වෙලා, ඊලඟ එක වරදිනකල් ලොකු ගාණක් කපා ගත්ත හැකි. වැරදුනොත් මේ මහත්මයාව හොයාගන ගිහින් කෝ බොරුව කියලා අහන්නෑ පැත්තකට වෙලා ඉන්න පුළුවන්. හෙළ රහස් කිය කියා මිනිසුන්ව අන්දන අය වැඩියි. මේ නිසා ඇත්ත පාරම්පරික දැනුම තියන අය ඉදිරියට එන්නත් බයයි. ඒ මිනිස්සුත් හිනාවට ලක් වෙන නිසා. දැනුම රහස් කිය කියා හංගපු නිසා ගුරු මුෂ්ටි නිසා තමයි අපේ හෙළ ශාස්ත්‍ර බොහොමයක් වැනසුනේ.
    ඉතිරිය සුද්දා වැනසුවා.
    බටහිර දියුනු වෙන්න මුල් වුන එක හේතුවක් තමයි දැනුම බෙදා හදා ගැනීම. ප්ලේන් එක හදලා රයිට් සහෝඩරයො ඕක කාටවත් නොපෙන්නා උඩින් දෙතුන පාරක් යන්න එහෙම නැත්තම් හොරෙන් ගමන් ගියා නම් මේ වෙනකල් අහස්යාත්‍රා දියුණු වෙන්නෑ. අපි විමාන කියන්වා දඬු මොණර කියනවා. එක ආකෘතියක් වත් හදන්නෑ, රහස් කිය කියා ඉන්නවා.

    • @samankaluarachchi4690
      @samankaluarachchi4690 3 ปีที่แล้ว

      මෙයා කියන දෙ හරියන්න පුලුවන් එත් මෙ විනාසකල රට අපිට ආයෙ ලැබෙයි ද..

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Very Good

  • @saumyakuruwita5887
    @saumyakuruwita5887 3 ปีที่แล้ว +71

    225ම ගියානම් මරු

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 3 ปีที่แล้ว

      🤣

    • @MathsGEN
      @MathsGEN 3 ปีที่แล้ว +2

      හරියන්නෑ. ඊට පස්සෙ ඒ 225හේ පුතාලා දූලා බෑනලා මාමලා සෙට් එකෙන් අලුත් 225ක් පත් කරගන්නවා අපේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයො.
      තම තමන්ගෙ දුර්වලතාවය අඳුනගත්තොත්, ඔය 225 හිටියත් අවුලක් නෑ

    • @ramisha3270
      @ramisha3270 3 ปีที่แล้ว

      තව 225ක් පත්කරගයි අපේ රත්තරන් කට්ටිය 😛😛😡😡

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +67

    සිරසෙ ලොක්ක මැරුනෙ මේ වසර තමා .. ඔහු කොච්චර ප්‍රසිද්ධ ප්‍රබලයක්ද

    • @chamithrasnayake7481
      @chamithrasnayake7481 3 ปีที่แล้ว +3

      මංගල සමරවීර ගැනද කිවුවේ

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว +2

      @@chamithrasnayake7481 r rajamahendran

    • @ghanakwt3980
      @ghanakwt3980 3 ปีที่แล้ว +1

      AKANAE.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +18

    වයසක ප්‍රසිද්ද අයනම් කොච්චර ඉන්නවද? ඕකෙන් කවුරු හරි මැරෙයි.ඉතින් ඕක අනිවාර්යෙන් සිද්ද වෙනව තමයි.කවුරුහරි මැරුනහම ඔන්න ම්ං ඕක කිව්ව කියනව.

  • @SameeraAlawaththegama
    @SameeraAlawaththegama 3 ปีที่แล้ว +63

    මේ අන්ක මට සුවර් නැ.හැබැයි 2 වේනි පුරවැසිය නම් මේ ලොකේන් යනවා කියල සුවර්

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 ปีที่แล้ว +7

      Conclusion of Rajapakse Rogue family it's sure

    • @saumyakuruwita5887
      @saumyakuruwita5887 3 ปีที่แล้ว

      🤣

    • @samaalaw6054
      @samaalaw6054 3 ปีที่แล้ว

      හෝඩියට රටගෙනියන්න බැහ පනාහෙ හිටපුනායකනායිකාවන් යලිත්බිහිනොවනුඅැත 2000හෙන් පසුරට මොනටිසා්රි කාරයොන්ගෙ පාලනනිසාඅපෙ අසරනජනතාව දුක්විදියි අපිමෙමැදපෙරදිග දුුක්විදියි

    • @raviravindra889
      @raviravindra889 3 ปีที่แล้ว +3

      Yana eka pawulama aran yanawanam thama hodha

    • @SameeraAlawaththegama
      @SameeraAlawaththegama 3 ปีที่แล้ว

      @@raviravindra889 lokka giyama anith un kohamath tanawaa

  • @amalyainn4316
    @amalyainn4316 3 ปีที่แล้ว +13

    වයසට ගිහින් කීදෙනෙක් මැරෙනවද. ප්‍රසිද්ධ අප්‍රසිද්ධ කියලා නෑ .ඕනිම කෙනෙක් මැරෙනවා.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +3

    අනාවැකි කාරයෝ වැහි වැහිලා ..එකෙක් වත් කියපුවා එකක් වත් හරි ගිහින් නෑ..
    යූටියුබ් කාරයෝ කවුරුහරි පුම්බලා තියලා බඩගෝස්තරය රකිනවා ඕකයි ඇත්ත ..
    සොබාදහමට අනුව ඔක්කොම සිද්ධ වෙයි..අවංකව ගුණධර්ම වඩාගෙන හිටියම වෙන දෙයක් වෙයි..තමන්ගේ ආරක්ෂාව තමන් හදා ගනිල්ලා ..

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 3 ปีที่แล้ว +6

    225 tama නිවන්සුව ලැබේවා

    • @padmapadma4964
      @padmapadma4964 3 ปีที่แล้ว

      නිවන් සුවය ලැබේවා

  • @harshachathuranga1453
    @harshachathuranga1453 3 ปีที่แล้ว +31

    2019න් පස්සෙ ලංකාවට හොද කාලයක් උදා වෙනවා කිව්වා එක එක එවුන්.අම්මෝ ඉතිං ඒකාලේ ඉදපු අනාවැකි කාරයො ටික.දැන් කියනවා 2024 දියසෙන් එනවා කියලා.ඒකත් ඉතිං බලං ඉමු අපි.😂😂😂

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว +1

      😂🤣

    • @ravinduthilakarathne7491
      @ravinduthilakarathne7491 3 ปีที่แล้ว +2

      කියන්න බෑ බන් ගොනාට අන්දනවා වෙන්නත් පුලුවන්😂👌.හැබැයි මෙහෙම එකක් තියෙනවා ජෝතිශ්‍යය යි,අංක ගණිතයෙන් කරන අනුමානයි දෙකක්.‍රාමුව කියන චැනකේ ගණිතය එක්ක විශ්වය වෙන දේවල් අතර තියෙන සම්භන්දය කියලා තියෙනවා.එක පාරට දෙයක් කියන්න අමාරුයි හැබැයි.උබ කිව්වා වගේ බලන් ඉමුකු නේ බන් වෙන මොනා කරන්නද😂😂❤

    • @pubuduchamara2496
      @pubuduchamara2496 3 ปีที่แล้ว +2

      දියසේන කියලා මිනිස්සු අන්දනවා බන් දැන් ඉන්න ගොබ්බයටත් ඕකම කිවුවනේ මොකෙක්හරි හොරෙක්ට දියසේන කියලා ගේයි 😂

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @chandram8786
    @chandram8786 3 ปีที่แล้ว +8

    රටට සෙතක් වෙනවා නම් අසාධාරණ කම් කරපු ඔක්කොම මැරිලා ගියාට කමක් නැහැ

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 3 ปีที่แล้ว +12

    මැරුණ දාට දුක් වෙන්න අපේ රටේ ප්‍රබලයන් ඉන්නවද ඔක්කොම dubalayo 🤣🤣🤣🤣🤗🤗🤗🤗🤗😔😔😔😔😔😔😋

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว +1

    Budu.saranai.obahumata....wadaki.ahi.minisun..

  • @sanjeewarajapaksha5788
    @sanjeewarajapaksha5788 2 ปีที่แล้ว +2

    වසර අවසානයේ මියගිය ප්‍රභලයා කවුද? 🙁🙁🙁

  • @kin...2891
    @kin...2891 3 ปีที่แล้ว +17

    නිකන් බොරු කියලා මිනිස්සු රවට්ටලා සල්ලි හම්බකර ගන්න එපා...
    අපේ උන් අපේ උන්වම රවට්ටන එක තමයි ලොකුම විනාසේ...

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 3 ปีที่แล้ว +3

    good to hear good news God bless you, 🙏

  • @leslypremalal9934
    @leslypremalal9934 3 ปีที่แล้ว +5

    හොදක් වෙන්නනම්.. මහ එකා මැරෙන්න ඕන එතකොට වටේ ගොට්ට අල්ලපු එඋන් හබක්

  • @w.d.perera5284
    @w.d.perera5284 3 ปีที่แล้ว +1

    Will wait and see.

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 ปีที่แล้ว +3

    මමත් ඒ දිනය ඉක්මනින් උදා වෙන්න කියලා ප්‍රර්තනා කරන්නෙ.

  • @mayuriliyanage13
    @mayuriliyanage13 3 ปีที่แล้ว +8

    අනාවැකිය හරියාගෙන එනවා..❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 ปีที่แล้ว +1

    ඔබතුමා කියන අනාවැකි අනුව තේරුම් ගැනීමට අප ගේ යුතු කමකි ජේසු පිහිටයි ඔබ තුමා ට

  • @nandasiriwijerama3019
    @nandasiriwijerama3019 2 ปีที่แล้ว +1

    කියපු 2021 අවුරුද්දත් අවසාන වෙලා මාස හතරක් විතර පහුවෙලා. කියපු දේ වුනේ නෑනේ.

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว +4

    මේ ගැන ගොඩක් දෙනෙකු කියලා තියෙන්නේ .කරුමය ගෙවල ඉවර කරන්න ඕනේ .උරුමය නඩු කියලා ගන්න ඕන .

  • @Rohana-ql6en
    @Rohana-ql6en 3 ปีที่แล้ว +49

    හරි කියල ගත්ත වැරදි තීන්දුව ඵන්නත් කරනයම තමා.. ඕව ඉතිං බිස්නස්නේ අනිවාර්යයෙන් ඉදිරියේ ඕක ගැන අඩන්ඩ වෙන්නේ.. සොරිම තමා ඉතිං

    • @pradeepchandi7145
      @pradeepchandi7145 3 ปีที่แล้ว +2

      ඔය කියන්නෙ වැක්සින් එක ගැන වගෙයි ,වගෙයි. ,,,,,දුකයි ....අපිට පේනවා යන කෝණය....හොදක් සිද්ද වෙනවා නියතයි....👍👍👍👍👍👍👍👍👍

  • @rohiniperera1298
    @rohiniperera1298 3 ปีที่แล้ว +11

    මේ අනාවැකි වල තියෙන්නෙත් දේශපාලන ය. අනාවැකි කියන අය කියන්නෙත් තමන් කැමති දේශපාලනයට හැරිලා.ඒ

    • @apmayuralathaapmayuralatha722
      @apmayuralathaapmayuralatha722 3 ปีที่แล้ว

      ඔව් ඒක එහෙමයි අනාවෙකි කාරයා කියන්නෙත් තමන් යන දේසපාලනය්

  • @nisaliranathunga4441
    @nisaliranathunga4441 3 ปีที่แล้ว +8

    මේකත් පොලිටිකල් ගේම් එකක් වෙන්න පුලුවන්. ඉස්සරහා අනාගතයක් ගැන බයිලා කියලා . දැන් මේ රටේ වෙන ඒවා dont care කිරීම

    • @kusumbalinda4360
      @kusumbalinda4360 2 ปีที่แล้ว

      අපේ රට නාකි දේස පාලුවෝ නැති බංග වි දරැචන්ට

  • @judefernando9508
    @judefernando9508 3 ปีที่แล้ว +14

    අනේ පාර්ලිමේන්තුවේ 225 ටම අත වනපන්කෝ.

    • @thusithakumara5294
      @thusithakumara5294 3 ปีที่แล้ว

      Ekane.athak madi nam..apit dennam wananna ath..👋👋

    • @skkw2356
      @skkw2356 2 ปีที่แล้ว

      Ow meda horu ralatama

  • @Shenu_x3
    @Shenu_x3 3 ปีที่แล้ว +5

    මේක screen video එකක් කර ගන්න හිතුන උන් කෝ බලන්න 😎

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 2 ปีที่แล้ว +1

    අනේ හොදයි හොරැ ටික මැරැවාම මේ රටට යහපතක් වෙයි

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 3 ปีที่แล้ว +6

    ඒ ප්‍රසිද්ද පුද්ගලයා දේශපාලකයෙක් නොවෙයි ඒත් පාලකයෙක් නේද උන් ඔක්කොටම ස්වබාදහමේත් කාලි මෑණියන්ගෙත් දඩුවම් හිමියි ඒකාන්තයෙන්ම අපා ගත වෙන එකෙක්

  • @h.p.j.g4718
    @h.p.j.g4718 3 ปีที่แล้ว +16

    මටනම් කියන්න පුලුවන් අනාවැකිය තමයි.උපදින කවුරුත් මැරෙනවා .ඒකට දිනයක් වෙලාවක් නෑ.

    • @nadeerarathnayaka7073
      @nadeerarathnayaka7073 3 ปีที่แล้ว

      ඇත්තම කතව....

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 3 ปีที่แล้ว

      උපන්නොත් යම් කෙනෙකු මෙලොවේ මරණයත් කොටා ඇත නළලේ. කළ කර්මය පල දෙනවා මේ ඊර්ෂ්‍යා මාන ලොවේ.

  • @vijayaalvis1511
    @vijayaalvis1511 3 ปีที่แล้ว +3

    දැන් මෙි වෙන කොට මංගල සමරවීර මහතා සිරස රා⁣ජා මහේන්ද්‍රන් මහතා මියගොස් ඇත.මෙිව එහෙම විශ්වාස කල හැකි කියමන් නොවන බවට අදහස් කරමි.

  • @rmharunashantha2751
    @rmharunashantha2751 3 ปีที่แล้ว +1

    බුද්ධිමත් අය උගතුන් වන බව සහ උගත්ුන් බුද්ධිමත් ෙනාවන බව පැවසීම ගැටලුවක් .කරුනාකර පැහැදිලි කරන්න.

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 3 ปีที่แล้ว

      බුද්ධිය යනු සහජයෙන් එන ප්‍රඥාවන්ත භාවයක්...උගත් කියන්නේ අධ්‍යාපනයක් ...ඇතැම් ආචාර්‍ය මහාචාර්යවරුන් පිස්සු නටන්නේ ප්‍රඥාව නැති නිසයි...

  • @disnabandara3465
    @disnabandara3465 3 ปีที่แล้ว +2

    කිසිම දෙයක් නිවැරැදිව නොකියා වනනවා. අපිත් මෝඩයෝ වගේ බලනවා

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +8

    ප්‍රභලයො කියන අය සියලුම දෙනා දැන් වයසයි, ඉතිං ඒක වෙන්න පුළුවන්

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 3 ปีที่แล้ว +73

    ඔය දේසපාලකයෝ නම් ඔක්කෝම් උනත් කමක් නැහා

    • @apmayuralathaapmayuralatha722
      @apmayuralathaapmayuralatha722 3 ปีที่แล้ว +1

      ඒඅදහසට මගේ ප්‍රනාමය

    • @kumarinilanthi6630
      @kumarinilanthi6630 3 ปีที่แล้ว +1

      Horu tika cc chutha venavanam hodai .

    • @apmayuralathaapmayuralatha722
      @apmayuralathaapmayuralatha722 3 ปีที่แล้ว

      @@kumarinilanthi6630
      ඔව් එහෙමයි . මිනිසුන් තව මැරෙන්වා
      ඒක අඩුවෙයි හොර දේසපාලකයෝ. එකා එකා අපායකට අරගෙන. යන්න .
      දුප්පත් මිනිසුන් නිදහස් කටන්න.😭😭😭😭😭😭😭😭

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว

    ඔබතුමා ට බුදු සරනයි

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 3 ปีที่แล้ว +1

    Finally Sri Lanka is recovering. Good times are ahead

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +6

    ගොං චූං කාරයෙක්..
    මොනවද බන් කියවන්නේ.ස්තිර වශයෙන් කියන්නෙත් නෑ ..විකාරයක් දොඩවන්නෙ .පලයන් යන්න ..මොකෙක් හරි මැරුනම කියාවී ඌ ගැන තමයි කිව්වෙ කියලා ..මෝඩ චූං යකෝ ඕවා

  • @kadnhperera6062
    @kadnhperera6062 2 ปีที่แล้ว +3

    කෝ ඉතිං එහෙම එකෙක් මලේ නැහැනෙ.අද 2022 ජනවාරි17 වැනිද......

  • @upulpathmasiri9837
    @upulpathmasiri9837 2 ปีที่แล้ว +2

    කෝ මැරුනා දැන් වසර අවසන් ,,

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +2

    කවදාවත් කවුරු වත් මැරෙනකම් බලන් ඉන්න එපා සමහර මිනිස්සු බලන් ඉන්නේ එහෙම අපි කාටත් මරණය උරුමයි.නොමැරෙන කෙනෙක් නෑ. අපට තියෙන්නෙ ත් කුණු ශරීර මේ කමෙන්ට් දැක්කාම අපේ මිනිස්සු ගැන දුකක් හිතෙනවා අනුන්ට කලින් තමන්ට අඩන්න වෙන්න පුලුවන්

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +15

    ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගේ අභාවයක් සිදු වනවා.. ( මංගල සමරවිර අද නැතී උනා) ඒ ගැන කිව්වා වෙන්න බැරිද..

    • @lasithishanmilo.940
      @lasithishanmilo.940 3 ปีที่แล้ว +1

      ado ow bn

    • @kushanvlogs5983
      @kushanvlogs5983 3 ปีที่แล้ว

      Matat ekama hithuna

    • @samithnilanga9943
      @samithnilanga9943 3 ปีที่แล้ว

      ප්‍රසිද්ධ පුද්ගලයෝ කීප දෙනක්ම නැති වෙන බව කිව්වා. Mangala may be one of them.
      But my personal opinion is anyone can say these type of predictions if he is a person who is well aware about the polical world.

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว

      Aath ithin ohuta weadiya barapathala lesa rata vinaasa karana aya innawane. Loku kenek wenna athi.

  • @pradeepawijewardhana9736
    @pradeepawijewardhana9736 3 ปีที่แล้ว +8

    හොද අය මැරුනොත් මැරෙන්නෙ අපේ හා රටේ අවාසනාවට.ඒ නිසා රට කන එඋන් මැරිල අපේ රටට අපට හොදක් වෙන්නයි කියල අපි පතමු.

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath sthuthi oba dedenatama theruvan saranai 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    ඔයාගෙ අනාවැකි හරියටම හරි

  • @enavigatorE
    @enavigatorE 3 ปีที่แล้ว +3

    Who is here after Mangala’s passing away?

  • @lakmalijayasinghe834
    @lakmalijayasinghe834 3 ปีที่แล้ว +17

    පාර්ලිමේන්තුවේ නාකි සෙට් එක

    • @kumuduegodawela4537
      @kumuduegodawela4537 3 ปีที่แล้ว +2

      Pasku irida pallivalata bomba gahapu maha molakaru kiyana puluvanda

    • @shiva-ih9yy
      @shiva-ih9yy 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව්න් ටික හැදිගැවිලා යනවා දකින්න ඕනි හොර දෙසපාලු සක්කිලි බල්ලෝ හප්පඩයෝ ටික

    • @upmadoraupmadora3288
      @upmadoraupmadora3288 3 ปีที่แล้ว

      ඔව් යකෝ 😁🤣

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว +2

    රටකාපූ,හැම, කාලකන්නි, හොරු,ටික, ඔක්කොම, විනාශ වූ,, අළුත්, රටක්,,බිහිවෙන්න,ඕනෙ

  • @sanjeewarajapaksha5788
    @sanjeewarajapaksha5788 2 ปีที่แล้ว +2

    වසර අවසානයේ මිය ගියේ කවුද? ආච්චිගේ රෙද්ද තමයි.

  • @rasikananayakkara6313
    @rasikananayakkara6313 3 ปีที่แล้ว +23

    මාර අනාවැකි යකෝ කෙලින් හරියට කියන්න ඔයිට වැඩිය හොදයි සාත්තර කියන ගෑනු

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +9

    ඔව් ඉතිං ජීවිත සදාකාලික නෑ... එහෙම වෙන්න ඕන... පොල් තිබියෙදී කලටි ගෙඩි වැටෙන කොටයි දුක... ජිවීතය විඳලා 80 පැන්නම සමු අරන් යන්න ඕන ඔබ මම..ජීවිතය අනිත්‍යයි.. 😊

  • @dinushkumara4741
    @dinushkumara4741 3 ปีที่แล้ว +24

    අනේ දෙයියනේ වාසනාවක් ඒක

  • @janithpriyashantha2832
    @janithpriyashantha2832 2 ปีที่แล้ว +2

    මෙවා පටිටපල් බොරු සුනාමි කෝරොනා අාවා කාටවත් කියන්න බැරි වුනා.....අපිටත් ඔහොම වචන ගලපලා කියන්න පුලුවන්...ඔවා හිතනාවට වඩා හොදම දේ බුදු දහම අනුව මෙ මොහෙතේ ජිවත් විම...

  • @djmax476
    @djmax476 3 ปีที่แล้ว +14

    ඔබතුමා දන්නවා කව්ද කියලා? 👏👏👏👏👏👏👏 M R වත්ද ❤

    • @edwardfernando5051
      @edwardfernando5051 3 ปีที่แล้ว +1

      Matath okama hithuna

    • @amilanuwan2118
      @amilanuwan2118 3 ปีที่แล้ว +4

      අනේ ඕකව මැරුනොත් තමා රටට හරියන්නෙ

    • @fatimashabrina9435
      @fatimashabrina9435 3 ปีที่แล้ว

      Matath

    • @SP-gs8hm
      @SP-gs8hm 3 ปีที่แล้ว

      මටත් ඒක හිතෙනවා , ඊට පස්සේ ඒ පවුල පිරිහෙනවා 🙄🙄🙄🙄🙄

  • @sandalinethmini7330
    @sandalinethmini7330 3 ปีที่แล้ว +8

    අපි හැමෝම මැරෙනවා... මරණය හැමෝටම නියත දෙයක්... අපේ කාලේ ඉවර උනාම කාට උනත් ඒ දේ පොදුයි... මේවා අනාවැකි කියලා කියන්න ඕන ඒවා නෙවෙයි 🤷‍♀️

    • @sandalinethmini7330
      @sandalinethmini7330 3 ปีที่แล้ว +1

      නමුත් රටට හොදක් වෙනවනම් කොහොම හරි ඒ දේ වෙනවනම් ඇත්තටම හොදයි

  • @pkbkumara8824
    @pkbkumara8824 2 ปีที่แล้ว +1

    රට දිශා ආනතියකට හැරවෙන ප්‍රසිද්ධ ප්‍රභල පුද්ගලයෙක් සමුගත්තෙ නැහැනේ? කොතනද වැරදුනේ.

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 2 ปีที่แล้ว +1

    ඔය අනාවැකි කියන කෙනෙක්ට කියපල්ලකෝ නොදන්න එකෙක්ගේ අතීතය කයන්න කියල ,ඌට කියන්න බෑ .මොකද බොරුව අහු වෙනවනේ

  • @vishwasathya9368
    @vishwasathya9368 3 ปีที่แล้ว +17

    ඇයි මේතරම් සාකච්ඡාව මියයන පුද්ගලයා වටේ කරකවන්නේ ? මරණයට වඩා වැදගත් වෙන්නේ රට ඊළඟට වෙනත් දිශාවකට හැරෙනවා කියපු කාරණය නෙමෙයිද ? මොකද ඉතුරු මුළු රටවැසියාට ම බලපාන්නේ ඒක නෙමෙයි ද ? මොකද මේ වාතාවරණය යටතේ වැදගත් වෙන්නේ එක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගැන ට වඩා රටට මොනවද අනාගතයේදී වෙන්නේ කියන එක .

    • @kusumdias5070
      @kusumdias5070 3 ปีที่แล้ว

      නෑනෑ.ඒ මරණය රට වැසියාට යහපතක් වෙන්න ඇති.

    • @lauraandmatthew4107
      @lauraandmatthew4107 3 ปีที่แล้ว

      Miya yana aya gana kata karanne a ayane me rata kawe etin eke waradaknene

  • @dahambinduhewa8599
    @dahambinduhewa8599 3 ปีที่แล้ว +5

    ගණිතය නෙමෙයි. අංක විද්‍යාවත් නෙමෙයි. අංක සාස්තරය. නිවේදකයෝ මීට වඩා වගකිවයුතු විදිහට ප්‍රකාශයන් කළ යුතුයි.

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว +2

    අනේ ඔය ප්‍රබලයෝ ඔක්කොම මෑරුනත් කමක් නැහැ හිටියත් ඇති වැඩේ මොකාක්ද

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 3 ปีที่แล้ว

    ඔබතුමා ගේ දුරකථන අංකය දැනුම් දෙන්න. ස්තූතියි 🐩✔

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 ปีที่แล้ว +12

    රට කාපු එකෙක් නම් යන එක හොඳයි.අපායෙ එවුන්ට ඉඩ තියනව

  • @dharmapalau.m6647
    @dharmapalau.m6647 3 ปีที่แล้ว +11

    සත්‍යයක් විය හැකියි

  • @malingaramanayaka1914
    @malingaramanayaka1914 3 ปีที่แล้ว +2

    I watched the video to make the Arctic strong, because I do not believe in prophecy, because everyone lives a very difficult life these days.

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว

    ඔබ‍ට ගොඩක් පින් හරි දේ හරි විදිහට පැවසීම ගෑ න