කෝටී 12ක රත්රන් ඇදුම අඳින දේවගැති තුමා ගාල්තැන්න දේවාලයේ හාස්කම් හෙලිකරයි | Galthanna Kali dewalaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 848

  • @Chaminda-s3k
    @Chaminda-s3k 23 วันที่ผ่านมา +8

    මගේ බිරිඳ ඩිලානි ගෙ සියලු කායික මානසික රෝග මෙතැන්පටන් දුරින් ම දූරුවේවා! උතුම් මහා භද්‍ර කාලි අම්මගෙ පිහිටෙන් මගේ පවුල් ජීවිතය මෙතැන් සටන් බැබලේවා 🙏🙏🙏 අපට අකටයූතු කරපු උන්ට රිදෙන්නම අපි දීලෙත්වා!, සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dhananjayathilakarathne
    @dhananjayathilakarathne 27 วันที่ผ่านมา +63

    තෙන් FM බැලුම්ගල වැඩසටහනෙන් මෙම ආයතන සහ දේවගැති තුමා ගැන වැඩ සටහන් කිහිපයක්ම කරාලා තිබුණා. ඒ සියල්ල මං ඇහුවා. ස්තූතියි බැලුම්ගල වැඩසටහන කරපු සියලු දෙනාට. පුළුවන් හැමෝම අහලා බලන්න. නෙත් පැදේවා සියලු දෙනාගෙම.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 27 วันที่ผ่านมา +7

      මිනිස්සු ගොඩාක් මේ වගේ දේවල්වලට රැවටෙන්නෙ ආසයි තනිකරම හොරු.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @hunters1036
      @hunters1036 26 วันที่ผ่านมา +3

      Muge boruwa

    • @bkumaribkumari-e5w
      @bkumaribkumari-e5w 24 วันที่ผ่านมา +1

      Ane bn uba ඔහොම inna epa horek dekkoth උඹට දෙවියන් සිහිපත් wei

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 24 วันที่ผ่านมา

      @bkumaribkumari-e5w ඒ හොරෙක් දැක්කොත් විතරයි, හොරෙක් ආවොත් මම හොරෙක් කියල කවුද කියන්නේ 🤣😆😆😆

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 19 วันที่ผ่านมา +8

    මෙවගෙතැන් හදාගෙන මිනිසුන් රවට්ටනකං බලංහිටපු දෙවගැතියගෙන්කාපු හොර දෙශ පාළුවො දැන් අවුවෙනවා❤❤❤❤❤

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว +9

    බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි

    • @chandana1136
      @chandana1136 2 ปีที่แล้ว +1

      CCTV දේවතාවුන් වහන්සේගෙ පිහිටයි ඔයතරම් හාස්කම් තියනවනම් CCTV දෙයියෙක් ඉන්නෙ ඇයි

    • @Positive-rhythmsvlog
      @Positive-rhythmsvlog 25 วันที่ผ่านมา

      රත්තරන් පෙරවාගෙන සිටීම අගය කළ නොහැක

    • @Positive-rhythmsvlog
      @Positive-rhythmsvlog 25 วันที่ผ่านมา

      ත්‍රී ශූලෙන් දෙවියන් අනින්න ඇත්තේ ඔය කරන වැරදි වැඩ වලට

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 2 ปีที่แล้ว +21

    ඉගනගත්තේ නැතත් පාර්ලි මේන්තුවට නොගියත් කුඩු වික්කේ නැතත් උත්සාහවන්තයා තමන්ගේ දියුනුවට තමන්ගේම නුවන ක්‍රමවත්ව යෙදුවොත් මෙන්න මේ වගේ මුදල් හම්බ කරගන්න පුලුවන්...උත්සාහ වන්තයා ජය ගන්වාය්...

    • @DushanthiPathmini
      @DushanthiPathmini 2 หลายเดือนก่อน

      දන්නෝ දනිති පල් හොරා අර දෙමළ කෙල්ලව අනාථ කරා මෙකාගේ නාකි විසේට තමන්ගේ අම්මට කරාපු අපරාධ නෙත් එෆ් එම් බැලුම් ගල සච් කරලා බැලුවොත් අම්මා අඩ අඩා කියනවා මුගේ පැටි කිරිය දූෂණය කළ කෙල්ල ගැනත් සල්ලි බලයට යටත්ව ඒ දේවල් වහලා නීතිය පවා ගාල් තැන්න දේවාලය බැලුම් ගල සච් කරලා බල හල්ලා දේවාලෙට ගියාම තමන්ගේ කෙනෙක් ලවා කතාවට අල්ලන් විස්තර අහ ගන්නවා පස්සේ මැසේජ් එක දෙනවා අනේ ඉතිං උන් රැවටෙනවා ඉල්ලන්නේ රත්තරන් මේ අත්දැකීමෙන් මේ හැම දෙයක්ම බැලුම් ගල ගාල් තැන්න දේවාලය සච් කරාම එනවා

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 23 วันที่ผ่านมา

      ඉගෙන ගෙන නෑ කුඩු විකුනල නෑ.ලෝහාන් රත්වත්ත එකේ හොර වාහන ගනු දෙනු කරල .මෝඩ ශ්‍රද්දාව

    • @senarathmahipala7945
      @senarathmahipala7945 20 วันที่ผ่านมา

      මී හරක් ඉන්න රටවල එහෙම තමයි

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +52

    ශ්‍රී මහා භද්‍ර කාලිමෑණියන්ට මතු බුදු බව ලැබේවා ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන්ගේ පිහිටින් සියලු දුක් කරදර තුරන්වී සතුට ලැබේවා Crishanthi වන මහට දේව අම්මාගේ පිහිටයි

    • @Vimal-qk5kj
      @Vimal-qk5kj ปีที่แล้ว +4

      At ad

    • @pattinad503
      @pattinad503 ปีที่แล้ว +7

      කොහෙද කියල තියෙන්නෙ කාලි මතු බුදු වෙනව කියල.බුදු දහම මිත්‍යාදෘෂ්ඨිය ප්‍රතික්ෂේප කරන දහමක්.

    • @lankassck
      @lankassck 3 หลายเดือนก่อน +3

      tho wage gon haraken.

    • @chandikapeiris9418
      @chandikapeiris9418 หลายเดือนก่อน +1

      Pissu huttala😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      😂😂දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +14

    Sadu sadu sadu kali මෑණියන්ගේ පිහිටෙන් mage කරදර බාධක මඟ hareva සැමටම යහපතක් වේවා සියලු devi පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @prabodhamaduranga
      @prabodhamaduranga หลายเดือนก่อน

      වෙයි වෙයි 😂😂😂😂

  • @sriyamagammana1221
    @sriyamagammana1221 3 ปีที่แล้ว +13

    ස්තුතියි මහා භද්‍රකාලී මෑණියන් ගේ පිහිටයි

    • @lahirukumara7031
      @lahirukumara7031 3 ปีที่แล้ว +1

      Methumage 4n nambareyak dann puluwan da

    • @nimalsomasiri-e8u
      @nimalsomasiri-e8u 28 วันที่ผ่านมา

      MAGE..ADARANEEYA...BIRIDAGE...THIYENA...LEDA..DUK...AGE..A
      MARU..SAHA..KADARA..NEGHIWELA...NIROGI...JEEWITHAYAK.....UDAWEWA... .. @@@@@​@@lahirukumara7031

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 24 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය🙏🙏 දීර්ඝායුෂ දිරිය ශක්තිය ලැබේවා දෙවියන්ගෙ ආශීර්වාදය ලැබේවා💪💪 🇱🇰🇱🇰🇱🇰 බුදුසරණ යි🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +12

    (((ගරැ දේවගැති තුමෙනි ඔබවහන්සේගේ දේව භ්තියයි. ඔබතුමන් මෙි සංසාරෙ කරපු නිසා ඔබතුමන් දේව ආශර්වාදය ලැබිලා ... සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏
    )))

    • @ransikadealwis8379
      @ransikadealwis8379 2 ปีที่แล้ว

      Hahahaha

    • @jeewantha4050
      @jeewantha4050 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @junelxxii7892
      @junelxxii7892 23 วันที่ผ่านมา

      😂 ගොනා

    • @lahirutharanga3306
      @lahirutharanga3306 23 วันที่ผ่านมา

      😂

  • @ayshadeerasekara4412
    @ayshadeerasekara4412 2 ปีที่แล้ว +5

    Mama 1parakh ahwa. Mata puduma asawakh ati una. Dan etah wada lasshanai whaga. Mata a unata una baraya hari geya na..budu saranai. Mamath badra kaliy amma dakala tiya. Math harima adarai badra kaliy ammata 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත 2 ปีที่แล้ว +8

    විස්වාසයත් භක්තියත් ඔබ තුමාව විශ්ව ධර්මතාවයම රැකලා ගරු බුහුමන් ගෞරවය ධණය ධාන්‍ය රන් රිදි මුතු මැණික් ගැබිලා තියනවා සතුටුයි ගොඩක් යහපතක්ම වේවා! 🙏🙏🙏

  • @Sanjayadarker416
    @Sanjayadarker416 28 วันที่ผ่านมา +1

    මගේ මහත්තයාගේ තියෙන අපල උවදුරු දුරුවේ වා, මෑණියන්ගේ පිහිට ලැබේවා. මගේ බලාපොරෙතු ඉටු වේවා!

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 ปีที่แล้ว +3

    දෙවපිහිටයි බුදු සරනයි

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +12

    බද්ද්‍රකාලි මානියන්ගේ පිහිටයි , බාද්ද්‍ර්‍ර් කලි මානියන්ගේ පිටෙන් මගෙ ගේ වඩ ටික ඉවර කරගන්න ඉක්මනින් හකි වේවා ,

    • @samnthideepthika8271
      @samnthideepthika8271 2 ปีที่แล้ว +2

      දෙවියන්ගේ පිහිටයි

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 27 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @pushpakumara9084
      @pushpakumara9084 25 วันที่ผ่านมา

      Deya basda.eka basta kitanna vada tika ikmanta karala denna jiyala.

  • @sujithsamanthalokuliyanage9067
    @sujithsamanthalokuliyanage9067 27 วันที่ผ่านมา +14

    බැලුම්ගලෙන් එළි කරපුවා අපිට තාම මතකයි හොඳේ

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +8

    (((((((සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷 පිං ඇති ශිු මහා භදා කාලි දේව අමිමාගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ සියලුම ලෙඩදුක් කරදර දුරැවෙිලා මට සෙතක්ම වෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))))))

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +108

    මේකෙ කමෙන්ට් බැලුවම අපේ උන්ට මොලයක් නෑ කියල ප්‍රදර්ශනය වෙනව නෙත් බැලුම්ගලින් මෙයාගෙ වැඩ රටටම හෙලිකලා

    • @foodieswithkumu3902
      @foodieswithkumu3902 2 ปีที่แล้ว +7

      Ow mu Maha horek...muge pake haskam.....muge purse ekata eka kuddek widda..mu gya police paminili krla yamthan CCTV deiyange pihiten Hoya gththe...

    • @ransikadealwis8379
      @ransikadealwis8379 2 ปีที่แล้ว +6

      Munta pissu mata hithenne lankawa me agadayata wetila thiyenne me wage gon harak nisa. Me kapuwa nemei okkoma me boruwa karana un hire danna ona

    • @santhush4836
      @santhush4836 2 ปีที่แล้ว +9

      අපේ උන් ආසයි ඇදගෙන නාන්න
      මේ වගේ හොරු බිහි කරන්නෙ අපේ උන්ම තමා

    • @GayanSamarasekara-m7t
      @GayanSamarasekara-m7t 2 หลายเดือนก่อน +2

      Meka maha horek.mun allanda ona.

    • @PradeepaAbeywickrama
      @PradeepaAbeywickrama หลายเดือนก่อน +3

      mamath amma ekka gihin thiyanawa kipa sarayakma boruwak karanne kiyala podi dawas wala notherunata dan therenawa e dawaswala me miniha boruwak karala thiyenne kiyala

  • @dayanmaxr2535
    @dayanmaxr2535 25 วันที่ผ่านมา +13

    ගාල්තැන්නේ කපුවගේ පුතා පැද්ද හොර අංක තහඩුවක් සවි කළ ජීප් රථය අත්අඩංගුවට

  • @Nadeeka1980-vz2us
    @Nadeeka1980-vz2us 28 วันที่ผ่านมา +8

    භද්‍ර කාලි මෑණියන්ගේ පිහිටෙන් මේ දේවාලයේ ආශිර්වාදයෙන් මාගේ බිරිඳ වන නදීකාගේ ශරීරයේ හටගෙන තිබෙන්නාවූ කාටලේජ වර්ධනය නොවීම සුවපත් වේවා මෙය අසන බලන සෑම දෙනාටම මහා කාලි මැනියන්ට පින් අත්පත් වේවා ඔබතුමාට ද නිරෝගී සුව ලැබේවා

    • @dhanupsy9
      @dhanupsy9 26 วันที่ผ่านมา +2

      ube ammage hutta

    • @damithasela147
      @damithasela147 26 วันที่ผ่านมา +2

      අම්මෝ ඒක සැර වැඩී බන්😂

    • @rasikarathnayaka5165
      @rasikarathnayaka5165 25 วันที่ผ่านมา +1

      නදීකා සොහොදරියට ඉක්කමනින් සූවය ලැබේවා

    • @pushpakumara9084
      @pushpakumara9084 25 วันที่ผ่านมา +2

      Okata deiyanta karanna puluvan magulak na behet karanava sanipa karaganna.

    • @junelxxii7892
      @junelxxii7892 23 วันที่ผ่านมา

      ගෑනි අරං පලයං දොස්තර කෙනේක් ලඟට, ඔය කපුවෝ ලෙඩ උනාමත් යන්නේ දොසතර ලඟට තමයි. ගොනා😂

  • @dumindakarunathilaka87
    @dumindakarunathilaka87 2 ปีที่แล้ว +2

    Budu saranai oba thumata mat uduwela tama adatama meka baluwe

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +2

    බුදුසරණයි දෙව් පිහිටයි ඔබ තූ මාට

    • @maithreejayashantha3053
      @maithreejayashantha3053 2 ปีที่แล้ว +1

      Dan....sanaga....නැද්ද

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      ​@@maithreejayashantha3053සෙනග රවට්ටගන්න විදියක් නැද්ද?

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +22

    ඉතාම පැහැදිලිව සරලව වටිනා ජීවිත කතාවක්. ඔබතුමාට බොහොම පිං. තෙරුවන් සරණයි. තව තවත් අසරණ ජනතාවට පිහිට වීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය, භද්‍ර කාලී මෑණියන්ගේ පිහිට සෑම විටම ලැබේවා 🙏

    • @vinukaudan5260
      @vinukaudan5260 หลายเดือนก่อน

      ඕකා පට්ට හොරෙක්,මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු බර ගාණක් පොරට තියෙනවා.......

    • @AjithKumara-s2p
      @AjithKumara-s2p 24 วันที่ผ่านมา

      අන්න කාලිටත් කෙලලා අද අහුවෙලා..තොපි වගේ මෝඩ කාලකන්නි ඉන්නකල් මුන් රජ කරන්වා..

  • @senuldissanayake1768
    @senuldissanayake1768 2 ปีที่แล้ว +2

    Obatuma kwwa Hari man awa katu matiyen hadapu dewaleta ada othna dakkama harima satutui sadu sadu saadu

  • @vidushasandaru3533
    @vidushasandaru3533 2 ปีที่แล้ว +3

    Sadu sadu budu saranai obata

  • @Udumbara568
    @Udumbara568 2 ปีที่แล้ว +16

    අපේ මෝඩ බයියෝ ඉන්නකල් මේව අපේ අයට මැජික්

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ChaaChaa-z5k
      @ChaaChaa-z5k 25 วันที่ผ่านมา

      Gud❤❤❤

  • @janithjanith8954
    @janithjanith8954 3 ปีที่แล้ว +22

    ස්වාමීට ඇතුලු සියලු දෙනාට දුර්ගා භද්‍රකාලි මාතා පිහිටයි !!!!!!! 🙏🙏🙏❤️❤️❤️❤️

    • @tharutahru470
      @tharutahru470 2 ปีที่แล้ว

      methna yanna para hary katha karanna nombarayak hary denna puluvanda plz

  • @SurprisedAquariumFish-qg1sj
    @SurprisedAquariumFish-qg1sj 29 วันที่ผ่านมา +1

    මෙමදේවගැතිතුමා.නිහතමානි.අවන්ක.අයෙක්.මා.ඔබතුමා.විස්වාසකරමි

  • @suranjifernando5208
    @suranjifernando5208 27 วันที่ผ่านมา +2

    මහා භද්‍රකාලිමෑණියන්ගේම පිහිටයි
    මගේ පුතාගෙ පවුල් ජිවිතයට
    ඒ මේ කාලිමෑණියන්ගේම පිහිටයි
    මගේ මුණුපුරාට ඉක්මනින් කතා කරන්න
    ලැබේවා …….

  • @hemalathasriyani526
    @hemalathasriyani526 3 ปีที่แล้ว +39

    මම මේ දේවාලයට ගිහින් තියනවා මේ කියපු සේරම ඇත්ත මෙතුමා හරියට පින් කරනවා ඇත්තු ගෙනත් පෙරහරක් කරනවා ඒක ඇත්ත මේ දේවාලය හදලා තියෙන්නේ ඉන්දියාවෙන් කට්ටිය ගෙනල්ල හරිම ලස්සනයි

    • @methsadi5675
      @methsadi5675 3 ปีที่แล้ว

      Mahanuwarata gihilla yana widiha dana ganna puluwanda me dewaleta

    • @nalinrathnayaka1900
      @nalinrathnayaka1900 2 ปีที่แล้ว

      Kohomada methanata yanne

    • @Lahiruperies1995
      @Lahiruperies1995 3 หลายเดือนก่อน

      Yalu me dewaleta yanne kohomada

    • @premakalupage5744
      @premakalupage5744 29 วันที่ผ่านมา

      😂මෙි දේවාලයට යන පාර දන්න කෙනෙක් කියන්න

    • @AjithKumara-s2p
      @AjithKumara-s2p 24 วันที่ผ่านมา

      තනකොල කාපන්..මෝඩ වැස්සි

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 หลายเดือนก่อน +2

    හරිම වටිනා සාකච්ඡාවක්..... තව තවත් දෙවියන් ගැන අහල දැනගන්න තිබ්බ

  • @ranjaniskm2197
    @ranjaniskm2197 2 ปีที่แล้ว +13

    මාම මාහානුවර උඩුවල මාගේ ගෙදරට පේනවා දේවාලේ තේවාව අැහෙනවා
    දේව අාසිරිවාදය ලැබේවා මාතු බුදුබවලැබේවා ඔබතුමාට

    • @tharutahru470
      @tharutahru470 2 ปีที่แล้ว +1

      methanta yana para hary no hary hoyala denna ko plz

    • @kevinjayathilaka9591
      @kevinjayathilaka9591 2 ปีที่แล้ว

      Koheda inna thana kohomada hoyaganna

    • @Pukmantha7865
      @Pukmantha7865 2 หลายเดือนก่อน

      මමත් නුවර ගාල්තැන්නෙ ඔයා උඩුවෙල කොහෙද මැනික

    • @Shanefernando-yt5ik
      @Shanefernando-yt5ik 27 วันที่ผ่านมา

      ඔයා උඩුවෙලද

    • @Pukmantha7865
      @Pukmantha7865 27 วันที่ผ่านมา

      @@tharutahru470 නම්බර් එක දෙන්න මන් එක්ක යන්නම්🙄

  • @maiamaia7834
    @maiamaia7834 27 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි සියලු දෙවියන් ගේ ආසිරි වාදය ලැබෙවා ඔබ තු මා ට

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 19 วันที่ผ่านมา

    බුදු සරනයි දෙවැගති තුමාට

  • @anuramunasigha7205
    @anuramunasigha7205 19 วันที่ผ่านมา +4

    මේ කපුව ගැන සියලු දේ දැනගන්න පුළුවන් මොනරංගල ගමේ මිනිසුන්ගෙන් මෙයාගේ ගෑණි පැනල ගියේ කා එක්ක ද අම්මටයි තාත්තටයි මොකද මෙයා කරේ. ආරූඪයෙන් කියන්නෙ ස්වර්ණ මහල් එකෙන් පමණක් රත්තරන් අරන් එන්න කියා රටේ අන්ධ භක්තිකයෝ ඉන්නකම් මේ වගේ කපු වන්ට රජ වෙන්න පුළුවන බත් කල හරක් ඉන්නකම් මුන්ට හොඳයි😢

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටියි

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 3 ปีที่แล้ว +13

    සොහොන් කාලි මැනියන්ගේ පිහිටයි

  • @AnuraAlmedha
    @AnuraAlmedha หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏🙏🙏

  • @ManelSamanmali-p7q
    @ManelSamanmali-p7q หลายเดือนก่อน +1

    පෙර පිං බුදු සරණ

  • @ranihelan3688
    @ranihelan3688 2 ปีที่แล้ว +2

    මහා බඩ්‍රකාලි අම්ම මටත් පිහිට වෙන්න🙏🙏🙏🙏

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว +1

    Budusaranai obathumata .

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +21

    උතුම් භද්‍රකාලි මෑණියන්ගේ වරමින් සියලු ප්‍රාර්ථනාවන් මගේ ද සියලු ජනයාගේ ම ජනයා ගේම ඉටු වේවා🙏🙏❤️❤️❤️

    • @dlchandrani2497
      @dlchandrani2497 4 วันที่ผ่านมา

      බද්‍රකාලි meniyañge පිහිට ලේබෙවා මගේ සිය පව්ලේ හෙමදෙනාටම

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි

  • @umangakarunarathna2439
    @umangakarunarathna2439 2 ปีที่แล้ว

    man hitana inna hama deyakma sarthaka wewa.budu saranai.

  • @sujeewasampath2845
    @sujeewasampath2845 2 ปีที่แล้ว +11

    භද්‍ර කාලීමෑණීයන්ගේ පිහිට ආරක්ෂාව අපි සැමට ලැබේවා.

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @dorinperera6124
    @dorinperera6124 2 ปีที่แล้ว +2

    Siyaluma devipihitai thawath sakthiya dairiya lebewa .

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +6

    ((((( ගාල්ල තැන්න දේව මාළිගාවට නමස්කාරවෙිවා!!!🌷 නමස්කාරවෙිවා!!!🌷🌷 නමස්කාරවෙිවා!!!🌷🌷🌷))))))) එචි. ඩි. දයා රංජිත්..)))

    • @sumithsumith749
      @sumithsumith749 2 ปีที่แล้ว

      Othenta namaskaara wewaa kiyakiyaa wadiye namenna epa. Me kapuwa thogeth pu# airy.

  • @nikiniki9631
    @nikiniki9631 2 ปีที่แล้ว +52

    මුගේ දියුණුව දිහා බලපුවම තේරෙනවා ලංකාවේ කොයිතරම් හරක් ඉන්නවද කියලා 😂😂😂 අද ලංකාවටත් කෙලවුනේ ඒ හරක් රැල නිසයි

    • @h_iy_appiness
      @h_iy_appiness 2 ปีที่แล้ว +3

      😂😂😂😂👏👏👏

    • @සදරුවන්-ශ3ජ
      @සදරුවන්-ශ3ජ ปีที่แล้ว +5

      හරියට හරි සහෝදරය මූ පල් හොරෙක්

    • @ashantharuka331
      @ashantharuka331 หลายเดือนก่อน +5

      පාලකයන්ට විතරක්ම බැනලා වැඩක් නෑ කියලා තේරුනා මේක බලද්දි 🤣

    • @SDjok
      @SDjok หลายเดือนก่อน +3

      Eka atta

    • @junelxxii7892
      @junelxxii7892 23 วันที่ผ่านมา

      Aniwa..😂😂

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 ปีที่แล้ว +1

    බුදු saranai devi pihitai ..

  • @kalanagayanga7044
    @kalanagayanga7044 3 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි

  • @samithakasun3351
    @samithakasun3351 หลายเดือนก่อน +1

    Dewa gethi tumani oabtuman lagata nmdinna mama anwa ehita labaganna budu sarani❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +1

    අවංකවම මිනිසුන් වෙනුවෙන් වැඩ කරලා දෙවියන් විසින් දුන් දායාදයන් තමයි මේ උතුම් භද්‍රකාලී දේව මෑනියන්ගේ පිහිට මුළු ලංකාවට ම ලැබේවා මේ වගේ දියුණු වෙන්න 🙏🙏❤️❤️❤️❤️

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි දේව ගැතිතුමනි මමත් එනවා ලංකාවට ආවාම

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +17

    දේවාලෙට හොරු පැන්නාම හොරු අල්ලන්න පොලිසිය ඕනෑ උනා....මූ වගේ කාළකණ්නි අවජාතක හොර කපුවන්ට දෙන්න ඕනෑ දඩුවම් දෙන්න අවශ්‍යය පසුබිම සැකසෙමින් ඇත....

    • @prashandevinda6678
      @prashandevinda6678 24 วันที่ผ่านมา

      කට්ටියට මූ ගැන මතක නෑ දීපු ගේම් කැරි දේවගැතියා 🤣🤣

    • @junelxxii7892
      @junelxxii7892 23 วันที่ผ่านมา

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @nallynn6686
    @nallynn6686 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ දෙවගැතිතුමාට අනේ ඉතින් මෙ වගේ තැනක් මට බලන්න ලැබූනට අනේ මගේ ප්‍රසෙනෙට් ව්ස්දුමක් ගන්න ව්දියක් නැනි මම නම ඉන්නේ රට එත් මගේ දුවට ලොකු ප්‍ස්නේ යක් තියනවා එක ව්ස්ද ගන්න ව්දියක් නැ ඇතටම ඔබ තුමාට ගොඩක් ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සුදු සුදු සුදු සුදු සුදු

  • @sankanelum
    @sankanelum 2 ปีที่แล้ว +1

    නියමයි උදාර

  • @RenukaDamayanthi-j7p
    @RenukaDamayanthi-j7p หลายเดือนก่อน +5

    මමත් මේ දේවාලෙට කීප පාරක්ම ගිහින් තියනවා..හරිම සැනසීමයි...

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha 24 วันที่ผ่านมา

      අැත්තක්ද මේවා හරියටම ලිපිනය හරි ෆෝන් නම්බරයක් හරි නැද්ද

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +18

    අනේ මෙී දේව බැල්මෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් යහාපතක්ම වෙිවා බලද්දි හරිම සතුටුයි

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx 20 วันที่ผ่านมา

    Kali මෑණියන් ta නමස්කාර වේවා

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +4

    අද 2022 7 14 අද තමයි මම දේවගැති තුමාගේ වීඩියෝ එක දැක්කෙ ඇත්තට හරිම ආසාවෙන් තමයි ඒ වීඩියෝ එක බලන්නේ අනේ දේවගැතිතුමනි කොහේද මේ දේවාලය තියෙන්නේ 🙏🙏🙏සාදු සාදු සාදු

    • @amarakumarihami3258
      @amarakumarihami3258 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂

    • @santhush4836
      @santhush4836 2 ปีที่แล้ว +3

      තව නෙත් FM එකෙත් තිබ්බා සාමි තුමා ගැන
      අහපන් ඒකත් භක්තිය තවත් වැඩි වෙන්න😂💔

    • @senarathmahipala7945
      @senarathmahipala7945 20 วันที่ผ่านมา

      දේව ගැතියට පුක දීපන්

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +3

    (((ගරැ දේවගැති තුමෙනි .. ඔබතුමන් මෙි සංසාරේ කරපු පිං දහමි සහ ඔබවහන්ගේ දේව භක්තිය නිසාත් . ඔබතුමන්ට ඒ පිං පළදෙනව!!!සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏..)))

    • @na-qs3ji
      @na-qs3ji 23 วันที่ผ่านมา

      😂😂😂😂

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 26 วันที่ผ่านมา +1

    Malimawata jaya wewaa .🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢

  • @vihangarajapaksha1608
    @vihangarajapaksha1608 3 ปีที่แล้ว +18

    මටත් ගොඩාක් පිහිට උනා දෙව මැණියන් සත්‍යයක්

    • @tharutahru470
      @tharutahru470 2 ปีที่แล้ว

      ane mata yanna para kiyanna ko naththan no hary denna danna kenek

    • @G.gchamaralakpriyLakpriya
      @G.gchamaralakpriyLakpriya 2 หลายเดือนก่อน

      😂

    • @G.gchamaralakpriyLakpriya
      @G.gchamaralakpriyLakpriya 2 หลายเดือนก่อน

      Ganita lamayek hadala dunna neda😂😂😂

    • @kumarisitha5161
      @kumarisitha5161 หลายเดือนก่อน

      හැමනුනාද

    • @prabodhamaduranga
      @prabodhamaduranga หลายเดือนก่อน

      දේවගැති අයියා බර දාලා සැපක් දීලා වගේ😂😂

  • @madushnirajanayaka-xc3rf
    @madushnirajanayaka-xc3rf ปีที่แล้ว +2

    Dewiyo agata wahenawa newei....harima utter tamai Loka Palana dewiyangen waram gatta ape Maruna shaktimat artmayak ape agakata wahenawa eyage hakiyawa wadinam kapu mahattaya diyunu wenwa okai Rahasa.. ..

  • @LalEdirisinghe-n5t
    @LalEdirisinghe-n5t หลายเดือนก่อน +1

    මෙවා පින් නොවෙයි පවි...

  • @shanthapriya4780
    @shanthapriya4780 2 ปีที่แล้ว +3

    අපටත් ඔබතුමාට වගේම මහා භද්‍රකාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි අනේ මටත් ආසයි වැදපුදා ගන්න අපි ගාල්ලේ .🙏🙏🙏

    • @AmllaDawatage
      @AmllaDawatage 29 วันที่ผ่านมา

      අනේ වදින්න සුදුසු කෙනෙක් නෙවෙ. දැන් හොයල බලන්න ඉන්නවද කියල.මම් ගියා කලින්.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 21 วันที่ผ่านมา +1

    මිත්‍යා දෘෂ්ටිය තියෙන නුගත් මිනිස්සු ඉන්නකන් මේයාලා සැප විදිනවා.දැන් කාලය වෙනස් වෙමින පවති.ඇත්ත එිලියට එනකොට විදවන්න වෙයි.

  • @chandanirenuka2793
    @chandanirenuka2793 2 ปีที่แล้ว +1

    Thiruwan saranai

  • @kumarans-s7c
    @kumarans-s7c 24 วันที่ผ่านมา +1

    🌺💖🌅🔱🌅💖🌺 සියලු දෙනාටම මහා සත්පත්තිනි භද්‍රකාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාද ලැබේවා 🌺💖🌅🔱🌅💖🌺

  • @UpulAdhikari
    @UpulAdhikari หลายเดือนก่อน

    බුදුසරණයි

  • @nandakumara2760
    @nandakumara2760 2 ปีที่แล้ว +1

    උත්සාහවන්තයා ජයගනී

  • @sampathkumara334
    @sampathkumara334 3 หลายเดือนก่อน +1

    Theruwan saranai devi pihitai

  • @pradeepa448
    @pradeepa448 หลายเดือนก่อน

    හිත හොඳ මිනිහෙක් තෙරුවන් සරණයි

  • @ChaaChaa-z5k
    @ChaaChaa-z5k 25 วันที่ผ่านมา

    Vanchaakarayek. Dhanno dhanithi. Dhewaleta ena un allaganna tharau kaarayo innawa.

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 3 ปีที่แล้ว +2

    Theruwan saranay dewagathithuma

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @sujeewasampath2845
    @sujeewasampath2845 2 ปีที่แล้ว +1

    ත්‍රිවිදරත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙවා.

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb หลายเดือนก่อน

    කලිමැණියන්ගේ පිහිට මට ලැබේවා

  • @abanpolachethiya3715
    @abanpolachethiya3715 2 ปีที่แล้ว +3

    ජය මහා කාලී ......

  • @darshnanalee1297
    @darshnanalee1297 2 ปีที่แล้ว +42

    නෙත් එෆ් එම් එකෙන් රෙදි ගැලෙව්වානෙ මේ දෙයියාගෙයි දේවාලෙයි.දෙයියා නෙත් එක නැති කරනවා කිව්වා.තාම මුකුත් උනේ නෑනෙ

    • @kumudunisenevirathne8167
      @kumudunisenevirathne8167 2 ปีที่แล้ว +3

      ඒක තමයි මාත් බැලුවෙ.

    • @ManelWasantha-rr5sg
      @ManelWasantha-rr5sg 29 วันที่ผ่านมา

      බුදුහාමුදුරුවෝ ඉස්සර කරන් යාන්නෙ ඒක නිසානේ.....

    • @rajujoseth6922
      @rajujoseth6922 27 วันที่ผ่านมา

      mAh balan innawa​@@kumudunisenevirathne8167

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 26 วันที่ผ่านมา +1

      😂😂😂😂

  • @UmeshikaUdayangani-g9q
    @UmeshikaUdayangani-g9q 17 วันที่ผ่านมา

    Budu saranai kali mani pihitai

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +8

    පරිස්සමෙන් දේවගැතිතුමනි .යහපතක්ම වේවා

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +8

    කාලි මැණියන් ගෙ පිහිටයි

  • @daglykumara1315
    @daglykumara1315 2 ปีที่แล้ว +26

    ජනතාවගේ බඩගින්න නිවන ක්‍රමයක් දෙවියන්ට කියල හදල දෙන්න දුප්පත් ජනතාව කන්න නැතුව දුක් විදිනවා ඔය කෝටි ගනන් හොයල තියෙන්නේ මිනිස්සු රවටලා

    • @investment119
      @investment119 2 ปีที่แล้ว +1

      අල බතල මඤ්ඤොක්කා ටිකක් ගිටවා ගන්න

    • @while239
      @while239 2 ปีที่แล้ว

      Matapihtawanna,mge,idamageadara,cinnawannayanawa,puluwannm,beraladenna,obatumatagodakpin,j,

    • @pathmasiribandara4718
      @pathmasiribandara4718 2 ปีที่แล้ว +2

      කම්මැලි මිනිසුන් කන්න නෑ කියල හැමදාම අලසකම ට ඉන්නවා . නිකං ගිලින්න බලන් ඉන්නෙ නැතුව මහන්සි වෙලා වවාගෙන කන්න පුරුදු වෙයන් ගොබ්බයා

    • @investment119
      @investment119 2 ปีที่แล้ว +1

      @@pathmasiribandara4718 අනිවාර්යයෙන් ම ඔබ හරි නිකන් කන්න දෙන්න හොද නෑ කාට වුනත් අතපය තිය්‍ර්නවනෙ මහන්සියෙන් හොයාගන්න පුලුවන් වෙන්න ඔනී.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @upulasanka7227
    @upulasanka7227 2 ปีที่แล้ว +9

    Oba thumata දළදා සමිඳුන් පිහිටයි ජයවේවා නමස්කාර වේවා oba thumata

  • @sotkw4352
    @sotkw4352 3 ปีที่แล้ว +1

    Thaws jaya wewa

  • @manjulathusantha5
    @manjulathusantha5 2 ปีที่แล้ว +3

    Kapuwo patta horu .topi gal ugae enne

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +83

    කවිරැ මොනවා කිව්වා ත් සසර පිං තියෙනවා ඒක තමයි බබලන්නෙ බුදු සරනයි බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම යහපතක් වෙිවා

    • @shamoshimadushika9644
      @shamoshimadushika9644 2 ปีที่แล้ว +12

      පින් නෙමෙයි මොලේ තියනව මොඩයොන්ව රවට්ටල සල්ලි ගරන්න

    • @aravindamendis3747
      @aravindamendis3747 2 ปีที่แล้ว +3

      Appatasiri kolu karaya anna hire dan

    • @SamSam-im9rf
      @SamSam-im9rf 2 หลายเดือนก่อน

      Pin kiyana eka thamai .බුදුන් පිරිනිවන් pewata passe බමුණු ewun dapu hodama බොරුව

    • @ln4734
      @ln4734 หลายเดือนก่อน

      Ammage puka

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      දේවාලයක් හදනවානම් හෝ ගෙයක් හදනවානම් යම්කිසි ඉඩමක් තෝරගෙන ඒකේ ඉන්න අයව එළවන්න උත්සාහ කරන්න, හොරෙන් ඒ ඉඩමෙ මුට්ටියක් වලල මිනී අලු ඉහන්න එහෙම බැරිනම් බයගන්නන්න, නැත්තම් කරදර හිරි හැර කරන්න ඒ අය දාල ගියාට පස්සේ දෙයියෝ කිව්ව කියල ඉඩම් හිමියාට පොඩි මුදලක් දීල ඒ ඉඩමේ දේවාලයක් හෝ ගෙයක් හදන්න සූක්ෂමව වැඩේ කරන්න කාටවත්ම හොයන්න බැරි විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ChandiNawaloka
    @ChandiNawaloka 26 วันที่ผ่านมา

    Sri Maha badra Kali maniyange pihiten mage Hite tiyena patum ista wewa

  • @malikadewathi3584
    @malikadewathi3584 28 วันที่ผ่านมา +1

    Budu Saranai math enna on kohada thiyann .lassana sakacchawak ..siyaluma.denata budu saranai 🙏🙏🙏🙏💕💕

  • @VinithaJalatha
    @VinithaJalatha 26 วันที่ผ่านมา

    God bless you

  • @warunapriyantha6630
    @warunapriyantha6630 28 วันที่ผ่านมา

    Mage siyaluma balaporoththu etu wewa,,.

  • @sanjuperera8207
    @sanjuperera8207 3 ปีที่แล้ว +2

    Kali Amma sathyai.

  • @chandralatha1328
    @chandralatha1328 2 ปีที่แล้ว +2

    Dewagatithumage.pihiten.sri.mahabarakaali.maniyange.phiten.mageduwage.darupawla.ekathuwewa

  • @pathmalathapathmalatha6575
    @pathmalathapathmalatha6575 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @sudunona8186
    @sudunona8186 2 ปีที่แล้ว +1

    Sri maha bradda kali maniyangema pihitai