නොබෝ දිනකින් දේශපාලන ලෝකයේ සිදුවන මහා පෙරළිය ගැන සූරිය ගුනසේකරගෙන් ප්‍රභල හෙලිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • A powerful revelation from Suriya Gunasekara about the great upheaval that will take place in the political world in the near future
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SooriyaGunasekara #Political

ความคิดเห็น • 57

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +19

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා,

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +9

    ඔබතුමන්ට ආයු බොහෝ වේවා !
    තෙරුවන්සරණයි 🌼🕊

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +10

    ගමයි පංසලයි වැවයි දාගැබයි සංකල්පයට යමු. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว +1

      True!! Only solution .❤️🙏...ඒ කාලේ අපිට වැරදුනේ නැහැ සුද්දා ඇවිල්ලා මේ පිලිවෙල අවුල් කරනකම්.....😢

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +5

    ඇත්ත , ඔබතුමාගේ කතාවට එකගයි 🙏🙏🙏👍

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +5

    අචාර්ය සූරිය ගුණසේකර මහතාගේ සහෝදරයා, පිළියන්දල- ජඹුරලියේ විසූ හේරත් සිංඥා ගුණසේකර මහතා විවාහවී සිටියේ මා මව්පස කිට්ටු නෑයෙකු වූ සෝමාවතී (අපේ 'සෝමතී ලොකුඅම්මා') සමගයි. ඔවුන් දෙදෙනාගේ එකම දරුවා තිලක ගුණසේකරත් (අපේ 'තිලකයියා') මෑතකදී මියගියා. මා කුඩාකල ජඹුරලියේ නිවසේදී වරක් සූරිය ගුණසේකර මහතාව දකින මතකයකුත්, පසුව 80'ව දශකයේ මුල පමණ, මගේ තරුණ වියේදී ලන්ඩනයේ Mitcham හි H.H. සහ ලංකා බණ්ඩාර නිවසේදී මෙතුමාව වරක් මුණගැසෙනවාත් මතකයක් ඇත. අවාසනාවකට ඒවනවිට මා මෙම ඤාති සම්බන්ධය ගැන දැන සිටියේ නැත

    • @lakshmikarunaratne2239
      @lakshmikarunaratne2239 2 ปีที่แล้ว +1

      Aththatama me naaakam bohoma kalathurakin apita gadisiye Muna gahila athurudan wenawa!
      Passe mathak wenawa ethakota perahara gihin iwarai... Oka thama hati.....
      Oyatath e apoouru siddiyta moona deela ...

    • @expatriate2477
      @expatriate2477 2 ปีที่แล้ว

      @@lakshmikarunaratne2239 ඒක තමා නේද ?!

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +3

    තෙරුවන්ඝරණයි

  • @dakdassanayake8474
    @dakdassanayake8474 2 ปีที่แล้ว +5

    අති විශිෂ්ට විශ්ලේෂනයක්... අපිට අවශ්ය්‍ය මේ දෙයයි..... රටෙ නායකයන්ට මේ දේ වැටහේවා.... මෙතුමාගෙ අදහස් අැසේවා

    • @carl6596
      @carl6596 2 ปีที่แล้ว

      කවුද බන් නායකයො?

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว +2

    Eththatama harima kalochitha pro....ekak. .suriya gunasekara mahathawage ugathungen ei me gon thakathiru andu prayoganayata ganne neththe...

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Theruwam saranai devi pihitai obathumata deerga Ayusa wewa

  • @nishanthabandara45
    @nishanthabandara45 2 ปีที่แล้ว +2

    Harima de kiwwa obathumata theruwansarani🙏

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 ปีที่แล้ว +6

    ආයුබොවෙවා. මෙ රට වෙනස් විය යුතුයි

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +10

    ගමයි, පන්සලයි, වැවයි දාගැබයි🙏......ඒ කාලේ අපිට මෙහෙම වැරදුනේ නැහැ.... සුද්දා ඇවිල්ලා මේ පිලිවෙල අවුල් කරනකම්.....😢

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +7

    මිනිස්සුන්ට මේ පාර්ලිමේන්තුව එපා වෙලා තියෙන්නෙ,මංත්‍රිලත් එපා වෙලා තියෙන්නෙ........

  • @dinukMirando
    @dinukMirando 2 ปีที่แล้ว

    ඔබතුමා තව අවුරුදු දෙක තුනකින් මියදුනත් මේ බුද්ධ භූමිෙය්ම ඉපිද නිවන් පුර්ණය කරත්වා …!!!

  • @kusumheenatigala3418
    @kusumheenatigala3418 2 ปีที่แล้ว +16

    පෝන් ඵක, පරිගණකය ආභරණ
    කරගත් වත්මන් පරපුර මහ පොලොව එක්ක හැප්පෙන්න කැමති වෙයිද. අත පය වෙහෙස මහන්සි කරයිද

    • @gayan369
      @gayan369 2 ปีที่แล้ว

      👏👏💐

  • @sankajasampath6830
    @sankajasampath6830 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ සැමට 🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +4

    ඇමරිකාව තාමත් දියුනු වැවිල්ලෙන්මයි. අපි වවමු.

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +4

    Divelopmant එක වැළඳගෙන හිඟමනට වැටුණු රටක්‌

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 2 ปีที่แล้ว

    Suwapathweva 🙏 🙏 🙏

  • @amilasuranga60
    @amilasuranga60 2 ปีที่แล้ว

    👍👍👍

  • @entertainmentlanka678
    @entertainmentlanka678 2 ปีที่แล้ว

    ශ්‍රීලංකාවේ රාජ්‍ය බිද වැටුණු පලියට රට විනාශ නොවේ

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +3

    දැන්නම් දියවන්නා රාජසභාව හරි වගේ. අන්දරේ විතරයි අඩු. ඌ හිටියනම් ``මුං ඔක්කොම හොරු මල්ලි... උං ඔක්කොම යාළුවෝ... තට්ටු මාරුවට බලයට ඇවිත්, අපි වගේ සුන්දර කලා කාරයින් බොරු වලේ දාන අරුං දෙන්නා ගෑණියි මිනිහයි... සුන්දර හිත් තියෙන සුන්දර මිනිස්සු තමයි මේක පාලනය කරන්න ඕනෑ ලොක්කා...`` කියලා කතානායකට වෙඩි තියලා ඔටුන්න දාගයි. එතකොට බටහිර හරක් සුද්දෝ ``අන්න බොලේ අපේ ඇන්ඩෲ රම්බෝ`` කියද්දී නැගෙනහිර හනුමා සුද්දෝ ``නෑ ඒ අපේ අන්ද්‍රෙයි ම තමයි. අර මුහුදු ලොක්කා එක්ක මෙහෙන් ගිය 700 යේ ඌත් හිටියනේ. අපි වගේ කලා රිටවල් බඩ පුරෝගයි`` කියයි. මේ නරි නාඩගං දිහා බලා ඉන්න ඌරු සුද්දෝ ``නෑ මේ තමයි අපේ ඔස්ට්‍රියාවේ දොං ජුවං`` කියලා උංගේ තානාපති එවලා, අන්දරේගේ අතට අත දීලා ෆොටෝ එකකුත් ගහලා ගේමට බහියි. මේ තමයි "වන් ශොට්" පොර. ලෝකෙ ඕනෑම ගැණියෙකුට මූව කුළියට ගන්න පුළුවන්. ඒක උගේ රස්සාව. ඌත් එක්ක හැමිණිලා දරුවෝ වදාගෙන රට-රාජ්‍ය පාලනය කර ගනිල්ලා. කළු පල්ලිය බැරිනම් ඕනෑ අපායක ලැගපල්ලා. කාලි වෙන්න පෙරුම්පිරූ සීතලා, තොපිව බලයට ගෙනාව පරණ මිනිහට වද නොදී, මකබෑ වෙයල්ලා ඌත් එක්කම.

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว

    🙏🙏🙏🇦🇺🇱🇰

  • @udayasampath3530
    @udayasampath3530 2 ปีที่แล้ว

    ලංකාව එක මාසෙන් දියුණු රටක් කරන්න පුලුවන් බුද්ධිය/බුදුදහම යොදාගෙන වැඩ කරලා..

  • @komarykumarri5324
    @komarykumarri5324 2 ปีที่แล้ว

    සුකීදිගායූකෝ සර්

  • @chamuthrusiru8768
    @chamuthrusiru8768 2 ปีที่แล้ว +1

    lokayath ekka issarahata yanna one nam, thaakshanayen diyunu wenna one nam palayalla pitrata. Meheta mewa galapenne na

  • @adgaminda3291
    @adgaminda3291 2 ปีที่แล้ว

    👍👍👍👌👌👌👌👌👏👏👏

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว

    සර් අපි මොනවකිව්වත් රටෙමෝඩපාලකයො නිසා මේරට ඇමරිකන් ව්‍යාප්තවාදයට අහුවෙලානේද...?

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว

    11.11

  • @kumarayapandu1238
    @kumarayapandu1238 2 ปีที่แล้ว

    RAJANDUWAKATAI WISHWA SEKASUMA. LAGA LAGAMA WENASAK. ODDI AWADIYEN.

  • @dilankaprasad3331
    @dilankaprasad3331 2 ปีที่แล้ว

    රුවන්වැලි සෑයේ තිබූ ඇන්ටනාව ඉවත්කරලා ඒක සදහිරු සෑයේ සවිකරලා.වෙසක් පෝයදා දැක්කා

  • @wijesiripeduruarachchige5226
    @wijesiripeduruarachchige5226 2 ปีที่แล้ว

    By

  • @demunidesilva8328
    @demunidesilva8328 2 ปีที่แล้ว

    A weighty chat !

  • @shamilasilva8281
    @shamilasilva8281 2 ปีที่แล้ว

    බොරු කියන්න එපා හලෝ.ධනවාදයේ සහ සමාජ වාදයේ නිෂ්පාදනය එකයිලු.සම්පුර්ණයෙන් වැරදි අදහසක්.

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 ปีที่แล้ว

    අප්‍රිකාවට උඩින් තිබ්බ කිලෝමීටර් 2 ක
    පමණ ඕසෝන් තරයේ ආවට සිදුරක් වැහෙන්න උදවු වුණා ලෝකෙට සිදුවුණු lock down එක නිසා
    දැන් අපිටිකක් 😁😂😀

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว

    gota enna kalin api thun wela kewa mathakada

  • @nishanthabandara45
    @nishanthabandara45 2 ปีที่แล้ว

    Ewagema me prshnaya awasan wenneth me kramayrnmai wenath wikalpanam natha.

  • @nishanthakumara9870
    @nishanthakumara9870 2 ปีที่แล้ว

    pissuda sir tv chanal karana unta athakota ads denne kauda.

  • @sithukaplays
    @sithukaplays 2 ปีที่แล้ว

    sistam cheenge mee paarlimeentuwen laebeyida.? heta anindaa goothaabaya illaa aswunaama eethanata ennee ranil. agamaethiwennee sajith .ranil+ sajith paarlimeentuwee .. pasugiya kalayee rata kaapu aya ekathu wunaama sistam cheenge laebeyida ? mahachaaryatumoo...!!!!

  • @savagelover2759
    @savagelover2759 2 ปีที่แล้ว

    Mona change eka unath wadak na inna un ratata awanka nathuwa thamanange madiya thara krgnna rate dewal horskanawanm

  • @wasuindrajith19
    @wasuindrajith19 2 ปีที่แล้ว

    Me program 1ka meheyavana kena,prashna ahala eva hodata ahagena inna kamathi 1kkenek daannakoo,meya puk muuna daagena innavane epaa venava balanna,oya aradhitha amuththa ignore karanava vage pennapuvaama apitath e amuththage agaya danenne na,

    • @vinithapalliyaguru6324
      @vinithapalliyaguru6324 2 ปีที่แล้ว

      Ohu ethumata awasthawa denawa nidahaswa adahas prakasha kireemata.