අහන මොහොතේම එයාගෙන් කෝල් එකක් ඕනේ නම් විතරක් අහන්න... Kamdev Love Mantra Akarshana Washi Manthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 885

  • @DedunuFernando-h3l
    @DedunuFernando-h3l 9 หลายเดือนก่อน +52

    මං මේ මංත්‍රය අද දවල් ඇහැව්වා .හවස මට එයාගෙන් ඉගියක් ලැබුනා .ස්තුතියි කාම දෙවිදුනි.මගේ ප්‍රාර්ථනාව ඉටු කර දෙන්න 🙏🙏🙏🙏

    • @RohiniKularathna-yr9hs
      @RohiniKularathna-yr9hs 8 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MallikaEkanayaka-q3m
      @MallikaEkanayaka-q3m 3 หลายเดือนก่อน +1

      😍😍😍👏👏👏

    • @NirooshaNiroosha-s4f
      @NirooshaNiroosha-s4f หลายเดือนก่อน

      Ip

    • @Gayaniedirisinha
      @Gayaniedirisinha 24 วันที่ผ่านมา

      දෙවියන්ගේ ඔබ සැමට පිහිටා වෙන්න දෙවියන්ගේ

  • @NadeekaSurangi-fm3px
    @NadeekaSurangi-fm3px 8 หลายเดือนก่อน +31

    අනේ මෙක ඇත්තම ඇත්ත් එක පාරයි ඇහුවේ මගෙ මහත්තයා මට කතා කරා අනේ කාම.දෙවියනේ මම විසින් මේතාක් කර ගත්තා උ පිනක් ඇත්නම් ඒපින ඔබ වහන්සේ අනුමෝදන් වෙත්වා!

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 10 หลายเดือนก่อน +40

    මගේ ආදර බිරිඳ දරුවන් සමග මගේ තුරුලට ලැබේවා ...🌻🌷🌷🌻

  • @RaniAyL
    @RaniAyL 8 หลายเดือนก่อน +41

    සත්තකින්ම මෙය ඇත්තක් මට එයාගෙන් මේ දැන් මැසේජ් එකක් ආව මාරම බලගතු පිහිටක් දෙවියන් පිං පින් ඔබට

    • @Supuni.Nimasha
      @Supuni.Nimasha 4 หลายเดือนก่อน

      ඇත්තමද ඔය 😔

  • @KeerthiKeerthi-z4r
    @KeerthiKeerthi-z4r 5 หลายเดือนก่อน +16

    ඔව් මේක මාරම ඇත්තක් විශ්වාස කරන්නත් අමාරුයි එකම එකපාරයි ඇහුවේ ප්‍රතිඵල ලැබුණා.කාම දෙවියන්ටත් විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා.!!! මට මෙන්ම සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා

  • @shyamanarawita5677
    @shyamanarawita5677 10 หลายเดือนก่อน +30

    මගෙත් හැමෝගෙමත් බලාපොරොත්තු සිතන පතන අයුරින්ම ඉටු වෙලා ඒ හැමෝටම සිතන පතන අයුරින් ආදරය සැනසීම ලැබේවා ඔබ වහන්සේ ට මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු sadu🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🌹🌹🌹🌹🌹

  • @shanrescpectshort133
    @shanrescpectshort133 9 หลายเดือนก่อน +19

    මෙය සත්‍යයක් ස්තූතියි දෙවියනි ❤️🙏

  • @shyamanarawita5677
    @shyamanarawita5677 10 หลายเดือนก่อน +38

    පින් ඇති උතුම් කැමැදේවියන්ගේ දිව්‍ය ශක්තියෙන් බලයෙන් වෙනද වගේම ආදරෙන් මට තුසිතාගෙන් cl එකක් දැන් ලැබේවා මට පිහිටවෙන්න කෑම දෙවියනේ දෙමාපියන්ගේ නරක ගතිගුණ දුරුවෙල වෙනද වගේම ආදරෙන් අපි දෙන්නට ඉන්න ලැබේවා දෙවියනේ ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේවා දීර්ගායු වේවා දිව්‍ය ශක්තිය බලය වැඩි වැඩියෙන් ලැබේවා ඔබ වහන්සේ ගේ ශක්තියෙන් බලයෙන් අද රෑ එළිවෙන්නට පෙර thusithagen තොරතුරක් ලැබේවා දීර්ගායු වේවා නමාමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🤲🤲🤲🤲🤲🤲🤲

    • @RenuRenu-zz7zm
      @RenuRenu-zz7zm 10 หลายเดือนก่อน +1

      ඔයාට විස්වාසය තියෙනවා නම් ඔයා ජේසුට කියන්න ඔයාට ඉක්මන් සහනයක් ලබා දෙන්න කියලා අනිවාර්යයෙන් ලැබේවා ඔයාට ජෙසු පිහිටයි

    • @shyamanarawita5677
      @shyamanarawita5677 10 หลายเดือนก่อน +2

      @@RenuRenu-zz7zm ඔයාට බුදුසරණයි ජේසුස් වහන්සේ පිහිටයි 🙏

  • @SathsaraniMihirani
    @SathsaraniMihirani 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව ජීවිතේ තියන තුරාවටම අපි දෙදෙනාට ලැබේවා

  • @SurandiDishmi
    @SurandiDishmi 10 หลายเดือนก่อน +14

    මං කරපු හැම පිනක්ම ඔබ වහන්සේ අනුමෝදන් වෙලා එයා හොයන සතුට එයාට ලබාදෙන්න මගෙ දෙවියනි.

  • @yamunamanel5431
    @yamunamanel5431 10 หลายเดือนก่อน +67

    මේ video එක බලන, අහන සියළු දෙනාගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IpvikramasinghaPp-zn6rd
    @IpvikramasinghaPp-zn6rd 10 หลายเดือนก่อน +12

    අනේ ඩෙවියනෙ ඔබ වහන්සේගෙ පිහිට අපි දෙන්නට සතුටින් ඉන්න ලැබේවා

  • @SumindaSudarsi
    @SumindaSudarsi 8 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ ගේ පිහිටෙන් මගේ ආදරේ මගේ ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JenithaThakshila
    @JenithaThakshila 10 หลายเดือนก่อน +10

    මගේ සිතේ තිබෙන සෑම බලාපොරොත්තුවක් ඉටුකරලා දෙන්න දෙවියනි කවමදාකවත් මගෙ සිතට කිසිම පිරිමියෙකුට ආදරය කරන්න නොලබෙවා මගෙ සැමියත් දරාවන් සමග සතුටින් ඉන්න මට පිහිට වෙන්න දෙවියනි🙏🙏🙏

  • @SarojaKumari-w5q
    @SarojaKumari-w5q 8 หลายเดือนก่อน +5

    කාම දෙවියනේ මට මගේ ආදරේ ලබා දෙන්න මම නැතුවම ඉන්න බැරි කෙර දෙන්න. මාව ඕනි වෙන කෙනෙක් ගැන හිතන්නවත් බැරි වෙන්න හිත හදන්න එයාගෙ පිස්සෙක් විදියට මාව පස්සෙන් එන්න හිත හදා දෙන්න. මාව ඕනිම කියලා හිත හදලා දෙන්න එයාටකාම දෙවියනේ උබ වහන්සේ මට පිහිට වෙන්න 🙏🙏🙏

  • @SusmiFernando
    @SusmiFernando 10 หลายเดือนก่อน +15

    මගේ හිතේ ඉන්න කෙනා මගේම වේවා❤

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 8 หลายเดือนก่อน +4

    කාම දෙවියන්ගෙ පිහිට ලැබී පෙර පරිදිම මහත්තයා මට වශී වේවා, අමනාප වී සිටින ඔහුගෙන් මට ඇමතුමක් ලැබේවා,🙏🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 7 หลายเดือนก่อน +23

    ලොව කිසිම ගැහැණියකට පිරිමියෙකුට බිරිදකට හෝ සැමියෙකුට
    ආදරය සහ පවුල් ජීවිතයට කිසිම දුකක් පීඩාවක් නැතුව
    සතුටින්ම ආදරෙන් සාමයෙන් සතුටින්ම ගතකරන්න ආශිර්වාද ලබාදෙන්න
    උතුම් කාම දෙවියනේ

    • @MallikaEkanayaka-q3m
      @MallikaEkanayaka-q3m 3 หลายเดือนก่อน

      👑👑👑👑👑👑👑😱💪💪💪💪💪

  • @Rashirajapaksha738
    @Rashirajapaksha738 10 หลายเดือนก่อน +23

    අනේ දෙවියනි අපි දෙන්නා අයෙත් එකතු කරන්න එයා මට අදම කතා කරන්න දෙවියනි ඉස්සරටත් වඩා සතුටෙන් ආදරෙන් අපිට ඉන්න ලැබේවා

  • @ThushariNilanthi-i7e
    @ThushariNilanthi-i7e 10 หลายเดือนก่อน +18

    එයගේන් කෝල් එකක් ලැබෙන්න ...දෙවි පිහිටයි❣️

    • @sirilranaweera9887
      @sirilranaweera9887 8 หลายเดือนก่อน

      මට පිහිටක් ලැබෙවා දේවියනේ.

  • @dulminikosala8703
    @dulminikosala8703 10 หลายเดือนก่อน +10

    කාමදෙවියන්ගේ පිහිටෙන් මගේ දෙහාන්ගේ ආදරේ ඉස්සර වගේම මට ලැබේවා අප දෙදෙනා අතර ඇති දුරස්ථබාවය නැති වේවා දෙහාන් මගෙම වේවාඅ මගේ අවංක ආදරේට සාධාරණයක් ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @IranganiKumari-vj5dj
    @IranganiKumari-vj5dj 10 หลายเดือนก่อน +9

    දෙවියන්ගේ පිහිටෙන් මගෙ සැමියා මට කොල් එකක් දෙයි කියලා මම විස්වාසයක් තියාගෙන ඉන්නවා මට පිහිට වෙන්න 🙏🙏🙏

  • @SakuSfernando
    @SakuSfernando 10 หลายเดือนก่อน +26

    දවස් 10 ක් තිස්සෙ බලන් ඉන්න මට එයාගෙන් ඉක්මනින් කෝල් එකක් ලැබේවා 🙏🙏🙏🙏 දෙවියනි මට පිහිට වෙන්න 🙏

    • @taniyahansimali
      @taniyahansimali 10 หลายเดือนก่อน

      ඔයා දවස් 10යි මං නොවැම්බර් මාසෙ ඉදලා බලන් ඉන්නෙ ජනවාරි 1වෙනිද වත් කතා කරෙ නෑ

    • @SakuSfernando
      @SakuSfernando 10 หลายเดือนก่อน

      @@taniyahansimali 😔

    • @Supuni.Nimasha
      @Supuni.Nimasha 4 หลายเดือนก่อน

      මම මාසයක් තිස්සෙ බලන් ඉන්නේ..😔 පිහිට ලැබේවා..දෙවියනී

  • @anurarajapaksha3910
    @anurarajapaksha3910 10 หลายเดือนก่อน +16

    ඇත්තටම මේක ඇත්ත.මටනම් කෝල් එකක් ආවා.

  • @DedunuFernando-h3l
    @DedunuFernando-h3l 9 หลายเดือนก่อน +5

    කාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ ආදරය මෙන්ම ආදරය නිසා වේදනා විදින සැමගේ ප්‍රාර්ථනාව එලෙස ම ඉශ්ට වේවා 🙏🙏🙏🙏

  • @ChanuChanu-lq4tr
    @ChanuChanu-lq4tr 4 หลายเดือนก่อน +5

    අතැත්තටම මෙක.ඇත්තක්.කාම දෙවියන්ගේ.පිහිට තියනව අහල.බලන්න හැමොම පිහිට තියනව විස්වාස කරන්න ආමරැයි එත්.ඇත්තක්.මෙක.🙏❤

  • @ChathuriDilshani-fk7fi
    @ChathuriDilshani-fk7fi 8 หลายเดือนก่อน +9

    අනේ දෙවියනි ඔබ වහන්සේගේ පිහිට මට ලබාදෙන්න දෙවියනි 😊🙏 ආදරේ නිසා මම මාරම දුකක් දෙවියනි ලබන්නේ 😊🙏 මගේ අතින් වරදක් උනා දෙවියනි ඒත් එයාට මම හීනෙකින්වත් බොරුවක් කරේ නෑ දෙවියනි 😊🙏 අනේ දෙවියන්ගේ පිහිටින් ඔබ වහන්සේගේ ආනුභාවයෙන් මට පිහිටවෙන්න දෙවියනි 😊❤️🙏 එයාට මගේ ආදරේ දැනෙන්න දෙවියනි එයත් කලින් වගේ මට ආදරේ කරන්න දෙවියනි 😊❤️🙏 මා කල යම් කිසි පිනක් තියෙ නම් ඒ හැම ඔබ වහන්සේට අනුමෝදන් කර මට පිහිට ලබාදෙන්න දෙවියනි 😊❤️ මගේ අයියා මට කලින් වගේම ආදරෙන් ඉන්න දෙවියනි 😊 එයාට තේරුම් කරලා දෙන්න දෙවියනි ඇත්ත ආදරය ගැන ඔබ වහන්සේගේ පිහිට මට නිසැකවම තියෙන බව මම දන්නවා දෙවියනි 😊❤️🙏 මම බොරුවට ආදරේ කරේ නෑ දෙවියනි 😊🙏 මට කියන්න කෙනෙක් නෑ දෙවියනි මේ මොහොතේ මට පිහිට වෙන්න දෙවියනි ❤️🙏😊 මතු බුදු වන්න දෙවියනි මට පිහිටවෙන්න 😊❤️🙏 මගේ හිතේ දුක් සියල්ල දුරු කරලා එයාගේ ආදරේ කලින් වගේම මට ලබාදෙන්න දෙවියනි 😊❤️🙏

  • @ashasandamali2956
    @ashasandamali2956 5 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ පිහිටෙන් අපි දෙන්නගේ ජිවිත සාර්ථකව ලස්සනට ඉදිරියට යන්න ඔබේ ආශීර්වාදය ලැබේවා ඔබ වහන්සේට අනෙක වාරයක් ඉස්තුති 🙏🙏🙏🙏

  • @shenunie
    @shenunie 10 หลายเดือนก่อน +13

    Meya aththak 🥺❤️Siyaluma denage prarthana itu wewa ❤️

  • @purnimaranasinghe8389
    @purnimaranasinghe8389 10 หลายเดือนก่อน +45

    සත්තකින්ම මෙය අත්විදින්න පුළුවන් මාරම බලගතු පිහිටක්.. විශ්වාසයෙන් අහන්න.. කාම දෙවියන්ගේ අශිර්වාදයෙන් මාගේ හිතේ තිබෙන සියලුම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා 🙏🙏🙏

    • @ShiromiShiro-xf1wk
      @ShiromiShiro-xf1wk 8 หลายเดือนก่อน +2

      මගේ හිත දැවෙින පරස්නය විසදා දෙන්න දෙවුදුනි 🙏🙏🙏🙏🙏

    • @NihalDharmasiri-k6k
      @NihalDharmasiri-k6k 7 หลายเดือนก่อน

      ​@@ShiromiShiro-xf1wk❤😂 25:10 😊

    • @NihalDharmasiri-k6k
      @NihalDharmasiri-k6k 7 หลายเดือนก่อน

      25:36

    • @sithumikawya9571
      @sithumikawya9571 6 หลายเดือนก่อน

      ane dwwiyane eya math ekka katha karanne nanee ai kiyala nam man danne na ane eya math ekka kalin wage katha karala api dennawa sathutin thiyanna dewiyani eyawa mageth ath karanna epa🙏

    • @KumuduniPriyanka-hx8qw
      @KumuduniPriyanka-hx8qw 6 หลายเดือนก่อน

      Memantharayen mage hithe thiyanade ඉෂ්ට වේවා sadu sadu

  • @darshi3192
    @darshi3192 5 หลายเดือนก่อน +5

    අනේ කා ම දෙවියනි උබ වහන්සේගේ පිහිට මටත් එයත් ලැබේවා එයා ගෙන් ඉක්මනින් මට ඉගියක් ලැබෙන්න කියලා මං උබ වහන්සේගෙන් බෑගෑ පත් වෙනවා කා ම දෙවියනි මට මගේ මුළු ලෝකෙම කඩන් වැටිලා වගේ දැනෙනවා අනේ මෙතෙක් මං පින් කරලා ඇත්නම් ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා 🙏🏻🙏🏻🙏🏻කියලා පාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻උබ වහන්සේගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dasunmadawa9549
    @dasunmadawa9549 10 หลายเดือนก่อน +21

    කාම දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @sanjurajapaksha3614
    @sanjurajapaksha3614 8 หลายเดือนก่อน +3

    මගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා.. සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ...කාම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SathsaraniMihirani
    @SathsaraniMihirani 2 หลายเดือนก่อน +4

    මෙය සත්‍යක් ,දෙවියනි ඔබට කෝටි ප්‍රකෝටිගනනක් පින් ,

  • @nirupakumuduni9424
    @nirupakumuduni9424 9 หลายเดือนก่อน +5

    කාම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @MALIKumari-p6t
    @MALIKumari-p6t 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ පිහිට සත්තයි මට පිහිට වේවා මට ඒ ලසනතගේ ආදරේ නැවත ලබා දෙත්වා ඔබවහන්සේ ගේ පිහිට සත්තයි සත්තයි සත්තයි

  • @raniheen281
    @raniheen281 10 หลายเดือนก่อน +12

    මගේ සිතනපතන සියලුම දේ ඉටුවෙවා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +4

    මගේ මිතුරිය ආපහු මා හට ලබාදෙන්න.🙏💙🦋🌏

  • @Suduaraliya-i2n
    @Suduaraliya-i2n 10 หลายเดือนก่อน +8

    මම ආදරෙයි අප්පච්චි ඔයාට .අනේ මගෙ ආදරේ ට පිටුපාන්න එපා .අපිට පිහිට ලැබේවා කාමදෙවියන්ගෙ පිහිටෙන්

  • @darshsnikumari8743
    @darshsnikumari8743 6 หลายเดือนก่อน +2

    Mage adare mata ලැබේවා ..ඒ වගේම අන් අයගේද සිතුම් puthum ඉටුවේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @harshanikaushalya4354
    @harshanikaushalya4354 10 หลายเดือนก่อน +14

    මාව මග ඇරපු එයාට මාව හොයන් එන්න ඕන පිහිට වෙන්න කාමදේව දේවියනේ පිහිට වෙන්න

    • @PurnimaDoni
      @PurnimaDoni หลายเดือนก่อน

      Mata pihita wawa

  • @srilanka4213
    @srilanka4213 10 หลายเดือนก่อน +6

    මට මගෙ ඉෂාන්ගේ ආදරය කිසිම වෙනසක් නැතිව ලැබේවා .සියලුම දෙනාට තමන්ගෙ ආදරය ලැබේවා .🙏🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 10 หลายเดือนก่อน +6

    දෙව්යනෙ මට මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි 🙏🙏🙏🙏

  • @ThireesaHopman
    @ThireesaHopman 4 หลายเดือนก่อน +2

    සත්තකින් මෙය ඇත්තක් රස දෙවියන්ට පින් සිදු වෙවා

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc 8 หลายเดือนก่อน +8

    කාම දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරය නැවත ලැබේවා 🙏🙏🙏

  • @AbeyaAbeya-c9p
    @AbeyaAbeya-c9p 10 หลายเดือนก่อน +5

    Kama daviyangae පිහිටෙන් මගේ ආදරෙයි මට labadenna Davi phitai ❤❤❤❤

  • @sayanisyani5880
    @sayanisyani5880 9 หลายเดือนก่อน +4

    කාම දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ ඉන්න එයා දැන් මාව අමතක කරනවා මට එයාව අයෙත් ලබාදෙන්න ඉස්සර වගේම 🙏🙏🙏😥

  • @Littleshinestar4588
    @Littleshinestar4588 21 วันที่ผ่านมา

    උතුම් වූ කාම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සචීගේ ආදරය මට ලැබේවා මෙය නරඹන සියලුම දෙනාගේ ආදර ප්‍රාර්ථනා ද ඉටුවේවා 🙏🙏❤

  • @suranganikumari5514
    @suranganikumari5514 10 หลายเดือนก่อน +4

    කාම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 หลายเดือนก่อน +1

    කාම දෙව්යණි හන්සී නිෂාන්තිගෙ ආදරෙ මට ලබා දෙන්න සුදු නොනාගේ හිතෙ කැමැත්ත මට සාන්තට ලබා දෙන්න ඔබ දෙවියන් වහන්සෙගෙ ඇල්ම බැල්ම මට ලැබේවා මගෙ සුදු නොනාගෙ ආදරෙ වසි කර දෙන්න මේ පින් අනුමොදන් වේවා කාම දෙව්යන්ට සාදු සාදු සාදු මගේ දුකට පිහිට වෙන්න කාම දෙව්යණී මතු බුදු බව ලැබේවා කාම දෙවිපිහිටයි 🌻🌻🌻🙏🙏🙏

  • @renukajay1068
    @renukajay1068 8 หลายเดือนก่อน +1

    කාම දෙවියන්ගෙ පිහිටෙන් මගෙ සියලු පැතුම් ඉටු වේවා.🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamikalakshan2667
    @chamikalakshan2667 10 หลายเดือนก่อน +4

    උතුම් කාම දෙවියන්ගේ පිහිටයි

  • @Subashini-bo2cg
    @Subashini-bo2cg 2 หลายเดือนก่อน +1

    ස්තුති කාම දෙවියනේ මේ මත්‍රය අහන්න අරන් දින 16 ට පස්සෙ එයා බ්ලොක් ඇරල මට කතා කරා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 2 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏

  • @anuskhaaththanayaka6608
    @anuskhaaththanayaka6608 10 หลายเดือนก่อน +2

    Me gathawa athtama athtak.matanam mama hitapu vidiyatama ista una.
    Kama deviyanta.koti kotiyak warayak mage namkaraya🙏🙏🙏🙏

  • @madhubashithatheekshana3893
    @madhubashithatheekshana3893 10 หลายเดือนก่อน +7

    ❤මගේ.සිතුමි.පැතුමි.ඉෂ්ට.වෙවා😢

  • @S.P-v4
    @S.P-v4 หลายเดือนก่อน

    උතුම් කාම දෙවියනේ මගේ ස්වාමියා ගේ ආදරය මට අදම ලැබේවා.

  • @NethmiElabadagedara
    @NethmiElabadagedara 2 หลายเดือนก่อน +3

    🥺 අනේ දෙවියනේ එයා මට දැන්ම කතා කරන්න සලස්වන්න.. අනේ එයාට දැන් වත් තේරුම් කරලා දෙන්න මෙහෙම ඈත් වෙලා හිටියා ඇති කියලා. අයෙත් කලින් වගේම හැමදේකදිම ආදරෙන් ඒකට ඉන්න අපිට ආශීර්වාදය කරන්න කාම දෙවියනි.. මන් ඔබ වහන්සේව විස්වාස කරනවා 🙏🏻 අනේ මට පිහිට වෙන්න දෙවියනි 🙏🏻🙏🏻🥺.. අපි දෙන්නගේ ආදරේ ශක්තිමත් කරන්න දෙවියනි.. ඔබ වහන්සේට පින් අනුමෝදම් වෙනවා.. 🙏🏻❤️

  • @Hiru_S_Fernando
    @Hiru_S_Fernando 8 หลายเดือนก่อน +2

    උතුම් කාම දේවියන්ගේ පිහිටෙන් මට අදම භවන්ත අයියාගෙන් කෝල් එකක් ලැබේවා🥺🙇‍♀️❤️‍🩹

  • @RadhikaNuwanthi-r1i
    @RadhikaNuwanthi-r1i 6 หลายเดือนก่อน +1

    කාම දෙවියනේ මගේ ආදරේ නැවත ලබා දෙන්න ඔබ වහන්සේ ට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anusaranithilakarathna
    @anusaranithilakarathna 8 หลายเดือนก่อน +4

    මට පිහිට වෙන්න දෙවියනි මන් ගොඩක් බයෙන් ඉන්නෙ එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා ගොඩක් වෙනස් දැන් 😓 පිහිට වෙන්න දෙවියනි මත් එක්ක වැඩි කතාවක් නැ මෙ සියලු කරදර ප්‍රශ්න නැති කරලා කලින් වගෙ සතුටින් ඉන්න ලැබෙන්න ඔනි දෙවියනි

  • @jaykaushi5598
    @jaykaushi5598 8 หลายเดือนก่อน +2

    එයාගෙන් හොද ප්‍රතිචාරයක් ලැබෙනකන් බලන් ඉන්නේ මට ආශිර්වාද කරන්න කාම දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaSilva-o1q
    @AnomaSilva-o1q 3 หลายเดือนก่อน

    Kama dewidune 🙏🙏mage adare mta labadenna.kama dewiyange pihita ආශිර්වාද lanewa 🙏🙏

  • @udeshikakarunatilake8447
    @udeshikakarunatilake8447 10 หลายเดือนก่อน +3

    Meka saththayak. Dawas ganak tharaha wela hitiya eya yalu una meka ehuwa dawasema hithuwe nethi widihata❤❤🙏🙏

  • @mallikagunasekara8126
    @mallikagunasekara8126 9 หลายเดือนก่อน +1

    S ge adare matama himi wewa .apita dukak karadarayak ethi nowewa 🌷🌷🙏🙏🙏

  • @adhikariadhikari-t1y
    @adhikariadhikari-t1y 4 หลายเดือนก่อน

    ආදරයෙන් දුක් විදින සියලු දෙනාටම සැනසීම හිමි වේවා🙏🙏🙏

  • @naveendyaathapaththu3588
    @naveendyaathapaththu3588 8 หลายเดือนก่อน +5

    මේක ඇත්තක් 😊පිං දෙවියනී

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 7 หลายเดือนก่อน +1

    මගේ සියලුම පැතුම් ඉටුවෙවා .අනෙක් සියලුම දෙනාගෙත් පැතුම් ඉටුවෙවා

  • @pushpakumari7985
    @pushpakumari7985 5 หลายเดือนก่อน

    කාම දෙවියනේ මාගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා ඉස්ට වේවා ඉස්ට වේවා ඔබට නමස්කාර වේවා 🎉🎉🎉ව්ශ්ව මෑණියනි ඔබට හදපිරි ආදර ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🎉🎉🎉

  • @srilanka1986
    @srilanka1986 9 หลายเดือนก่อน +2

    Sadu sadu meka sathyak mage karanawa ishta una vidio eka awasan wenna maththenma 🙏🙏🙏

  • @arunasuba7140
    @arunasuba7140 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏 කාම දෙවියන්ගේ පිහිට ලැබෙිවා දුක් විදින සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KuwaitGoldpL
    @KuwaitGoldpL 6 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 3 หลายเดือนก่อน +1

    දෙවි පිහටේන් මගේ බලා පොරොත්තුව ඉටු වේවා

  • @PriyanTh-vs8cv
    @PriyanTh-vs8cv หลายเดือนก่อน

    ඇත්තටම ඇත්තටම මේ මන්තරය සත්‍යයක් ඇත්තටම මං කරපු පිනක් ඇත්නම් ඔබ වහන්සේට අනුමෝදම් වේවා! මේක සත්‍ය

  • @namalperera6547
    @namalperera6547 10 หลายเดือนก่อน +1

    Kama daviyani matha පිහිට වෙන්න mage බිරිඳගේ දරුවාගේ adare නැවත matha ලැබේවා ලැබේවා ලැබේවා sadu sadu sadu

  • @padmasenarathrathnayaka9251
    @padmasenarathrathnayaka9251 5 หลายเดือนก่อน +7

    අනේ kaama දෙවියනේ mata පිහිට වුණාට ඔබට ස්තුතිවන්ත වෙමි

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් කාම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආනුබාවෙන් හාස්කම්න් මගේ පැතුම ඉටුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nethme-f8v
    @Nethme-f8v 7 หลายเดือนก่อน +1

    මා කල පිනක් ඇතිනමි අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏

  • @malikakala3934
    @malikakala3934 11 วันที่ผ่านมา

    මංජු් කුමාරට මා ලගම ඉන්න හිත හදාදෙන්න කමදෙවියනේ🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹😥🌹

  • @madushalakshan4421
    @madushalakshan4421 8 หลายเดือนก่อน +2

    Oba wahansege pihita labewa...!!!!!

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 4 หลายเดือนก่อน

    🙏🙏🙏 සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා

  • @AsAs-cu2dh
    @AsAs-cu2dh 4 หลายเดือนก่อน

    කාම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 16 วันที่ผ่านมา

    🙏🌼🌼උතුම්කාමදෙව්යන්ගේආසිර්වාදෙන්මගේපැතුම ඉටුවේවා🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inufernando4726
    @inufernando4726 4 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි දෙවියනේ ..මෙක අහන ගමන් ඉද්දි හිතුවෙ නැති විදියට එයා මට කතා කරා😢❤

  • @rosyper8003
    @rosyper8003 10 หลายเดือนก่อน +2

    කාම දෙවියන්ගේ පිිහිට ලැබෙිවා 🙏

  • @pushpakumari7985
    @pushpakumari7985 5 หลายเดือนก่อน

    කාම දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබී සියලු දෙනාටම බලාපොරොත්තු ඉස්ට වේවා ඔබට නමස්කාර වේවා

  • @shamilahameed4164
    @shamilahameed4164 7 หลายเดือนก่อน +3

    මාගෙ බලාපොරොත්තු මෙන්ම an අයගේ bala පොරොත්තු ද ඉෂ්ට වේවා

  • @shyamanarawita5677
    @shyamanarawita5677 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🤲🤲🤲🤲🤲🤲මට පිහිට වෙන්න කාම දෙවියනේ.... 🤲🤲🤲🤲🤲

  • @sahampathiherath5179
    @sahampathiherath5179 10 หลายเดือนก่อน +2

    Me manthrya laba dun oba wahanseta uthum wu niwana pasak wewa!!

  • @TharukaHansani-kx4sj
    @TharukaHansani-kx4sj 3 หลายเดือนก่อน

    🙏🙏🙏 හැමොටම තමන් ආදරේ කරන කෙනා ලැබේවා දෙවියනේ

  • @MhMobile-z1z
    @MhMobile-z1z 8 หลายเดือนก่อน +1

    Oba vahanseta kotiyak namaskara veva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShaminiSasanthika
    @ShaminiSasanthika 4 หลายเดือนก่อน

    මටත් කාම දෙවියන්ගේ පිහිට ලැබේවා.තරුෂ මගේ ලගට ගෙනත් දෙන්න දෙවියනි.

  • @SudarshaniDilrukshi-i2g
    @SudarshaniDilrukshi-i2g 8 หลายเดือนก่อน +2

    Meeka aththatama Una hamotama Dewi pihitai❤

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 2 หลายเดือนก่อน

    කාම දෙවියන්ගේ පිහිටෙන් මගෙ ස්වාමියා ගෙ ආදරය ලබාදෙන්න.🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏

  • @inusahabandu523
    @inusahabandu523 8 หลายเดือนก่อน +3

    තරහ වෙල ඉන්න මගෙ කාන්ව අපහු මට ලැබෙවා මට එයගෙන් ඇමතුමක් ලැබෙවා

  • @FaaywwkAlaaaiaa
    @FaaywwkAlaaaiaa หลายเดือนก่อน

    Kama daviyangae phitan mage mahaththay mata labewa mage siyalu pathum ituwewa sadu sadu sadu sadu mama godak adarei karanna mage mahaththay mata labedanna Davi phitan labewa

  • @JayaniKawindhi
    @JayaniKawindhi 29 วันที่ผ่านมา

    කාම දෙවියනේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏 මන් ආදරේ කරන කෙනා ඉස්සර වගෙ නෑ එයා ගොඩාක් වෙනස් දෙවියනේ . එයාගෙ හිතෙ මන් ගැන ආදරේ හිතේවා . හැම මොහෙතම එයාට මාව මතකෙට නැගේවා දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏 එයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් ඒවා. දෙවියනේ එයාගෙ හිතට මාව නිතර නිතර මතකෙට නැගේවා 🙏🙏🙏

  • @BbHb-f2w
    @BbHb-f2w 3 หลายเดือนก่อน

    Me balagathu manraaya ifiripath kala exhumation hugaak pin deergayu lebewa.hari saththai❤

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj หลายเดือนก่อน

    Oba wahanseta pin anumodan weewa..meka aththak.....ahala wiinadi 2k giye na,eyagen call ekak awa.....🙏🙏🙏

  • @KusalTharaka
    @KusalTharaka 10 หลายเดือนก่อน +2

    Kamadeviyange pihitai 🙏🙏🙏