Dini Akki Sangeeth Aiya ❤️❤️ huga kalekin Kitchen eke Rasa kemak heduwa Rasa Patai eka 😋 Ammi Nice Juice ekat Niyamai wara Aiya Ge Accharu wat Maru 😍 Parissamen inna Adarei Hema Dama God Bless ♥️😘
Wara aiya kiwwa hari hode rata enna ayata oya kama aka danenne kiyala. Man enne kuweit wala.. Attha kathawa man oyalge vidiyo balnwa. Amma ane harima shook
High tea Buffet එකක volg එකක් ගෙමුකෝ.කැමති අය like කරන්න
හරිම ලස්සනයි කෑම එක රසම රස පාටයි ඇම්රැල්ලා අච්චාරුව දකිද්දී නම් කන්න හිතුනා 😂😂 සතුටින් ඉන්න පවුලක් බුදු සරණයි ❤❤❤
අනෙ රසම රස පාටයි❤❤❤❤.මාත් හදනවා.අම්මී ගොඩාක් පිං අළුත් දේවල් කියලා දෙනවට.ඇඹරැල්ලා ජූස් එකත් හදනවා.රසම රස පාටයි.
හැමදාමත් මේ වගෙ ආදරෙන් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,සතුටින් ඉන්න ඕනී.බුදුසරණයි
වීඩියො එකක් එනකම් බලන් හිටියෙ ..... හෙට දන්සැල් vlog එකකුත් ඕනි ..... ආදරෙයි ඔයලට...❤❤❤❤
ගොඩ කාලෙකින් අම්මිගෙ කුස්සියේ❤ එකනම් පට්ටම රස පාටයි අම්මීයෝ කටට කෙලත් ඉනුවා 😊අම්මිගෙ කෑම දැක්කම හරි ලෝභයි අප්පා 😘😘😘ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 💙🌍☺️😘
අම්මෝ ගොඩ කාලෙකින් අම්මි කෑමක් හදනවා ව්ලොග් එකක් ගෙනාවේ.❤️❤️.රස පාටයි .ඔයාලා පස්දෙනාටම බුදුසරණයි ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️
හරිම ලස්සනයි අනේ.... හැමදාම සතුටින් ඉන්න ❤️
Sangeeth inna nisa kapuruwage charithe hodatama karanawa... madavith really super
අනේ කාලෙකින් කුස්සියේ කෑම හදන වීඩියෝ එකක් ගෙනල්ලා 😍. අනේ ෂෝයි. අම්මි හදන කෑම දැක්කම කටට කෙලත් උනනවා කොච්චර දුර හිටියත්. ඒ තරම් රස ඇති 😍❤️. අක්කි, අයියා ඔයාලා ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. අම්මිගේ කෑම කන්න ලැබෙනවනේ හැමදාම. අනේ මමත් ගොඩක් ආසයි අම්මි හදන කෑම කන්න 😋🤤❤️. වීඩියෝ එක ගොඩක් ලස්සනයි. හැමදාම වගේ හිනා වෙවී බැලුවේ හැබැයි 😁. වරා අයියා ඉන්නවා කියන්නෙ ඉතින් කොහොමත් හිනා වෙන්න පුළුවන්නේ 😁❤️. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
..ඔය දෙන්නගෙ ආදරේටනම් ඇස්වහක්නම් වදින්න එපා.දිනීඅක්කිගෙ ලස්සන .😘❤️💞
කිව්වත් වගේ ඉන්නෙ රට.. ඇබරැල්ල දැක්කහම නම් 😢 ලස්සන ව්ලොග්ස් ගේන්න. ලංකාවෙ ඉන්නව වගේ දැනෙන්නෙ ඔයාලගෙ ව්ලොග්ස් බලනකොට සංගීත් ඇන්ඩ් දිනී.. වරා අයියත් ශෝක් ❤
වරා කන්නෙම ඕගොල්ලන්ගෙ ගෙදරින්ද Loving family God bless you
කොහොමද ඉතින් ඔයාලාට ඔක්කොම හොදින් ඉන්නවා නෙද ආදරෙයි හැමොටම අපෙ සන්ගිත් මල්ලි කපුරුවා හරි ලස්සන ට රගපනවා මල්ලි අනෙ අපි කවද කන්නද ඔය වගෙ කැමක් මම කුවෙටි ඉන්නෙ හැමොටම තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න
ඒක නම් රස පාටයි .මාත් හදනවා .අනිවාර්යයෙන් .අම්මි ගේ පොල් සම්බෝලේ මරු.සතුටින් ඉන්න .ලංකාව ට ආවාම බලන්න එනවා
මල්ලි ඇබරල්ලා ජූස් එක හදද්දී ඇබරල්ලා වල පොත්ත එක්කම ගන්න එතකොට තව රසයි ගුනයි පාටත් ලස්සනයි ❤️
Ane oyala harima hodai ❤️. Good luck dini akke.
හත්තිකේ වරා අයියගේ අච්චාරුව මෙහෙ ඉදන් බලනකොට කටට කෙල උනනවා 🤭
ආදරෙයි ඔයාලට ❤🥰
පරිස්සමෙන් බුදුසරණයි 🥰💗
සංගිත් දිනි vlogs 🤭❤
කපුරු 👻
Ammo කලෙකින් ammawa dakke කෑමක් hadana.godak sathutui.❤❤
ලස්සනයි අයියලා දෙන්නා අක්කි අම්මා තාත්තා ආදරෙයි ඔක්කොම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දළදා සමිදු පිහිටයි ♥️💕💞💕💞🌼🤍
Hamadaama sathutin inna hamooma.❤️❤️❤️
ඔයාලාගෙ video ඔක්කෝම මම අාසවෙන් බලනවා. අාදරේයි
අම්මෝ හුග දවසක ඉදන් බලන් හිටියෙ මෙ වගෙ එකක් ගේනකන්🙈❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyala denna godak wasanawanthai..❤❤dennage adare wagemai ammage adareth aduwak nathuwa labenawane❤
දිනී අක්කත් කොටු කලිසම් නේ ගෙදරට ඇදන් ඉන්නේ අපි වගේම ..👍👍👍
😘😘😘😘😘 Sathutin ඉන්න ඕනි hemadama. Mechchara හිත honda oyala..
රසම රස පාටයි අම්මි. Love you & God bless you ❤️🥰
හරිම ලස්සනයි ඔයාලගේ වැඩ සටහන මම හැමදාම බලනවා මම කුවේට්වල ඉන්නේ
මාත් කෑම පාලනය කරනවා ඒත් රස දෙයක් අහුවුනොත් එව්වා ඔක්කොම කැලේ 😊😊😊 තෙරුවන් සරණයි පරිස්සමෙන් ජය වේවා
Dini akki,sangith aiyatati api godak adarei.aiyage ammath hari hoda amma kenek.oyalata budu saranai.hemadama sathutin inna.
Ane amma harima lassanai.. e amma wara boytath hari adarei... e amma aththatama love mawyanaya
දිනී නිහතමානී. වරා අයියාට වරකා කන්න කැමරාව ගන්න හැදුවා. ❤❤❤❤ආදරෙයි අම්මා, තාත්තා, සංගීත් අයියා, දිනී අක්කා,වරා අයියා❤❤❤❤
Adareyi dinithi sangeeth math ithin balanawa ❤♥️
Dini Akki Sangeeth Aiya ❤️❤️ huga kalekin Kitchen eke Rasa kemak heduwa Rasa Patai eka 😋 Ammi Nice Juice ekat Niyamai wara Aiya Ge Accharu wat Maru 😍 Parissamen inna Adarei Hema Dama God Bless ♥️😘
Ammi Oyawa Dakkama Adara Hitanawa A Wagama Kama Tika Dakkama Katata Kalat Awa Mallia 2......Nangi Adarai Hamadamat ❤❤❤ Taruwan Saranai Oyalata
Awwww රසම රස පාටයි ❤️😍
Sathutin parissamin inna theruwan saranai okkomalatama❤❤❤❤❤
අනේ අක්කී අයියා bubble tea හදන vlog එකක් ගේන්නකෝ😘❤❤❤❤❤❤
වරා අයියගෙන් මම සහෝදර badima හොදටම දැක්කා..♥️ ගොඩක් ආදරෙයි සංගීත් අයියා, දිනී අක්කී..අම්මා.. බුදු සරණයි.. god bless you all
අම්මා උයනවා දැක්කම ආස හිතෙනවා රට ඉන්න නිසා අම්මා අතින් හදන කෑම කන්න ආසයි ආදරෙයි හැමෝටම වරා අයියත් නියමයි සතුටින් ඉන්න බුදුසරණයි
සුපිරි කෑමක් 👍 වරා ඉන්නවා නම් ඉතිං ඉල ඇදෙන්න හිනා වෙන්න පුලුවන් 👍අම්මාගේ හිනාව සෙනෙහස පිරුණු එකක් බව මට නම් හිතෙන්නේ 🙏 නිරහංකාර සිත් ඇති ඔබ සියලු දෙනා සදා සෙනෙහසින් බැදේවා 🙏🙏❤️
Adarei oyalata godaaaaaaaaakkk ❤❤❤❤❤❤❤❤ ummmmmmmmmaaaa mekanam akkitaaa
දිනි අක්කි මාර cute අනෙ❤❤❤❤❤❤
Thamath oyalawa dkiddi mthk wenne wathure krpu game tik 🤭❤️
මම ඔක්කොම බැලුවා ,ලස්සනයි ,සුන්දරයි ,ඔයාලා කරන හැම ලොග් එකක්ම,පරිස්සමෙන්,සතුටින් ඉන්න ,තෙරුවන් සරණයි ❤️❤️🌹🌹😍😍💪💪💪
අනෙ සංගිත් පුතා ඔයල ඔහොම කනකොට අපිට බලන් ඉන්න බැහැ .ලංකාවට අවම හදල කනවා බොහොමයක් ස්තුතිය හැමදාම ලබාදෙන සතුට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 සියලු දෙනාටම
මරු 👌
Mn nm harima asawen wedeyo බලන්නේ oylage.oylata pinbara wesak poyak wewa. Saththaln sinduwa harima lassani dini nangi harima lassani mllith lassani bs
ආදරෙයි ඔයාලා හැමෝටම ❤️😘 බුදු සරණයි ❤❤
හැමදාම සතුට්න් ඉන්න ... අනේ අක්කි ඔයාලා මුණගැසීලා කතා කරන්න විදියක් කියන්නකෝ .. අපි මහනුවර .. ❤❤❤ ආදරෙයි ගොඩක් ...❤❤❤
කෑම හදන වීඩියෝ ගේන්නකො දිගටම😍❤
කපුරැත් රයිස් හදනවා නෙද❤
Vlog එකක් දානකන් බලන් හිටියේ❤️
Ammala athin hadana kema kohomath rasi
කපුරු හාමි ...මාරු අයියේ .ආදරෙයි හැමදාම සතුටින් inna හැමෝටම බුදු සරණයි .❣️❣️💗💗
හරිම ලස්සනයි video එක ❤❤❤❤❤
Rasai rasaaaai❤️❤️❤️
ආදරෙයී කට්ටියටම ❤❤❤❤
වරා අයියේ ඔයා මාරු ආදරෙයි අයියේ ❤❤❤❤❤❤❤❤ බුදු සරණයි
Niyamaiii..Rasa athti neee... good luck
kawadda apita wedding vlog eka denne akka & ayiya😍😍
Please give more recipes love your amma's recipes ❤❤❤
ඒක මරු ආ❤
ආදරෙනයි❤😘 හැමදාම ❤❤❤😘💝❤😘💝❤💕💕💕💕💕😍😍😍😍💝💝💝💝
Ane kicken eka thiyena thana pennannako
කටට කෙලත් ඉනුවා..ආය ඉතින් 2025 තමයි ඔහොම රසට කෑමක් කන්න වෙන්නේ..ගෙදර ආවම අනිවාර්යයෙන්ම හදලා රස බලනවා..බුදු සරනයි
Love you all.theruwan saranai 🙏👌👌👌❤❤❤❤❤❤❤❤❤
Man hithuwe ada volog eka dansalakin patan gani kiyala.rais eka nam rasa patai.katata kelath inuwa hadana vdiya balan idala.😋
💕💕💞😍😍 Mipi
කපුරු කපුරු කපුරු......❤❤❤
ආදරෙයි හැමදාමත් oyalata❤😊
Oyala okkotama godak adareiiiii 💕💕💕
Mn asama paulak thama wara aiya th maru ❤❤
ගොඩ දවසකින් අම්මිගේ කුස්සිය 😍😍
Jeesu pihitai❤❤❤❤
Aluth vedio ekk danakan parana ewa balana mama 😊
අද නම් ගොඩක් රස ඇති
සුපිරි අක්කී ඔයාලා හැමෝම සතුටක් ගේනවා අපිට.... ❤️❤️❤️ ටෙලි ඩ්‍රාමා එක නම් මරූ කපුරු වෝ...
Oyala hamoma samagiyan innava hamadama oyala sathutin Inna b.s
❤ Sangeet dinee harima lassanai, vlogs kiyana thana hareema lassanai man eeka apahu godak sarayak balanawa, Soya meat daala mehem rice hadanna puluwan kiyala adai dakke,mn nm vegitarian,bittara noda hadanawa dawasaka, suba pathum ❤❤❤❤❤❤
වරා අයියත් අම්මා කියලනෙ කතාකරන්නේ ❤
Godak dawsakin ammage kussiye uyanawa dakke❤❤❤❤
Lovely people/family❤️
Monada ane kiyawanne kos kala.....😅😅😅katat riduna hinawela....oyala harima shok ane...sathuten adaren innawa dekkama asa hitenawa....❤hemadama sathuten inna lebewa .theruwan saranai ❤
Ane traveling vlogs ooooooooonii 🥺🥺🤗🤗🤗🤗
Dini shoiii❤❤❤
Wara aiya kiwwa hari hode rata enna ayata oya kama aka danenne kiyala. Man enne kuweit wala.. Attha kathawa man oyalge vidiyo balnwa. Amma ane harima shook
Budu saranai hemotama❤❤❤
Ane mama oyala dennata adarei aiya akki oyala denna maruuuuu ipadena hema athmekadima oyala dennata oyala dennama hamba wenna oniiii
Ane mage namath kiyannako
Mage nama sankalpana 🙋♀️
Missing home food , 😞
👍👍👍👍👍👍ආදරෙයි ❣️❣️❣️අදත් ලස්සනයි
අනේ කාලෙකින් අම්මිගේ කුස්සියේ.....අදනන් රස පාටයි.අපිටත් තිබුනන්.......❤❤
සුපිරි
Harima rasai❤❤❤❤❤
කාලෙකින් පවුලේ හැමෝම එකතු වෙලා කෑම හදනකොට බලන්න හරි ආසයි ❤
අම්මා රසට සොයා එකක් හදන්න පුලුවන්ද
අපි හැමදාම බලන .අපි ආස කරන ලස්සන පවුලක ලස්සන වැඩක් 😊❤
Adarei ඔක්කොටම 😍😍❤❤
සෝයි ඔයාලා..❤️
Ane e adare❤❤
1st comment 😍 හැමදාම vlogs blnwa බුදුසරණයි හැමෝටම 😍👍💐