හැමෝම පොර කකා කන පානි පූරී😱🤣Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi walgamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 214

  • @lasanthi9618
    @lasanthi9618 2 ปีที่แล้ว +219

    හැමදාම TH-cam එද්දි මුලින් ම sangeeth dini vlogs බලන මං වගේ තව අය ඉන්නවා දෝ..... 🙌♥️

  • @hashanisewmika8931
    @hashanisewmika8931 ปีที่แล้ว +7

    අම්මී කියනවා "මෙ යොදයා මොනා කරනවද මන්දාලු' 😂😂😂 මරු

  • @Dilshan69_
    @Dilshan69_ 2 ปีที่แล้ว +8

    Aneh අම්මා හරිම ෆන් Ake inne. Godak lssnai video. Dini akki social media වල ගියේ හරිම වැරදි විදියට. ඒත් දැන් තමයි දන්නේ හරියටම ඔයා කවුද කියල .. ඔයාලගේ video ඔක්කොම බලනවා හරිම ෂෝයි...

  • @payalodini7708
    @payalodini7708 2 ปีที่แล้ว +45

    අද අම්මි හරිම ලස්සනයි. ඒ වගේම වෙනස්. කොන්ඩෙ නිසා.. ලස්සනයි ඔක්කොමල්ලම. ❤👊🤗

  • @dinushahansi7941
    @dinushahansi7941 2 ปีที่แล้ว +48

    කුරුණෑගල වැව රවුමේ තියනවා.. මසාලා ටී එකත් එක්කම ❤️❤️

  • @adhilu1839
    @adhilu1839 2 ปีที่แล้ว +4

    අපි ඇබ්බැහි වෙලා මැනික දැන්
    ආදරෙයි
    බුදුසරණයි ඔයාලා හැමෝටම.
    අම්මි, තාත්ති, වරා අයියා, මැනික, සංගීත් අයියා
    ♥️♥️♥️😘

  • @sadu7540
    @sadu7540 ปีที่แล้ว +1

    ඔය වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න කොච්චර පිං කරන්න ඕනද ඔයාලා 4දෙනටම බුදුසරණයි 💚

  • @divyafernando5505
    @divyafernando5505 2 ปีที่แล้ว +18

    විවිධාකාර කවුරුත් නොහදන කෑම වට්ටෝරු ගෙනෙන අපේ අම්මා❤️❤️❤️❤️ දීර්ඝායුෂ වේවා

  • @piumithaksala7503
    @piumithaksala7503 2 ปีที่แล้ว +13

    බුදුසරණයි දෙන්නටම අක්ක, අයියා ...❤️

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +8

    අම්මා ජය වේවා !! ආදරේයි සියලු දෙන්නාට .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @ireshamadushani7926
    @ireshamadushani7926 2 ปีที่แล้ว +31

    ඔෆිස් ඇරිලා ගෙදර ආවම ඔලුව රිලැක්ස් කරගන්නේ ඔයාලගේ වීඩියෝ බලලා.ගොඩක් ආදරෙයි සන්ගීත් අයියා දිනි අක්කි..හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි.❤❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว

    මම.හෙටම .හදනවා ඔයලාට.ගොඩක් ස්තුතියි .කියා දුන්නාට බුදු සසුන .ජෙසු පිහිටයි

  • @sachithilini431
    @sachithilini431 2 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලට ❤️❤️😘😘 අක්කී ලස්සන වෙන්න use කරන cream ගැන video එකක් කරන්නකෝ

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 2 ปีที่แล้ว +14

    ආදරෙන් ඉන්න හැමදාම

  • @tiktok-cn7g
    @tiktok-cn7g 2 ปีที่แล้ว +1

    Oyala harima ලස්සනට you tube channel eka karanawa😍😍😍😍😍❤❤❤❤❤

  • @seprandi551
    @seprandi551 2 ปีที่แล้ว +13

    සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ඔයාලා.ආදරෙයි හැමදාමත්

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 2 ปีที่แล้ว +6

    අම්මගෙයි දූවගෙයි ආදරයට ඇස් වහක් නම් නොවදිවා ආදරෙයි ඔයාලා හැමෝම ට 🌺🌺🌺💝💝💝🌹🌹🌹

  • @imeshumayanga9552
    @imeshumayanga9552 2 ปีที่แล้ว +8

    මම ආස කරන ලස්සන පවුලක් . ලස්සනයි අක්කී... අයියා ... මම ( 2022 )ඒලෙවල් වලට මූන දෙන ගමන් , පාඩම් කරන ගමන් අනිවාර්යයෙන් අයියගෙ අක්කිගෙ වීඩියෝ බලනවා... ♥️ ....

  • @nandaniedirisinghe7197
    @nandaniedirisinghe7197 2 ปีที่แล้ว +5

    today 1st comment 😘🖤 shok anee thank youu eka hadana heti kiyala dunnata... kandy වල තියනවා සහස් උයනේ 😘

  • @tharanisuranjana-bb4dq
    @tharanisuranjana-bb4dq ปีที่แล้ว +7

    දෝනී❤️ දිනී අක්කී හරිම වාසනාවන්තයි. එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 ปีที่แล้ว

    Woooow yamyyy..gidak stuti aluth raecipe walata..amma ennakota godak lassanai vediowa ..god bless all..❤❤❤

  • @madhushikalakmali1783
    @madhushikalakmali1783 2 ปีที่แล้ว +4

    💖💖💖නියමයි ආසම කෑමක්.........💖💖💖

  • @umaniilanthi3732
    @umaniilanthi3732 2 ปีที่แล้ว +5

    ආදරණීය දිනී ❤️❤️ සංගීත් ❤️❤️ අම්මා

  • @talesofjapan
    @talesofjapan 2 ปีที่แล้ว +4

    Thank you ammi for the recipe ❤❤

  • @ChandriaKanti
    @ChandriaKanti 6 หลายเดือนก่อน

    හැමදමසතුටිඉන්නඅදරෙයි😊❤❤❤❤

  • @ChamilaNiranjani-k1x
    @ChamilaNiranjani-k1x ปีที่แล้ว

    සංගීත්❤දිනි❤අම්මි❤තාත්ති

  • @piumikumari3059
    @piumikumari3059 ปีที่แล้ว

    Ane thankyou oyalata.. oyalage video walin wadipurama baluwe me video eka.. math haduwa. Ane harima rasai Dini akke.. Tq very much all of u...

  • @chaturifernando8520
    @chaturifernando8520 2 ปีที่แล้ว +2

    Most awaited video. Thanks a lot

  • @chamalkanchana3622
    @chamalkanchana3622 2 ปีที่แล้ว +5

    ආදරේ හිතෙනවා අම්මි

  • @mmds7107
    @mmds7107 2 ปีที่แล้ว +1

    Teruwan saranai siyalu denatama Malli nangi

  • @ashaninilushika4583
    @ashaninilushika4583 2 ปีที่แล้ว

    Woow....math asai .......mn asama family eka....😍😍vedio danakam bln hitiye.

  • @piumitharuka7096
    @piumitharuka7096 2 ปีที่แล้ว +3

    Lovely family ..❤️❤️😘😘😘

  • @vinoliyakumuduni4308
    @vinoliyakumuduni4308 ปีที่แล้ว

    සියලු දෙනාටම බුදු සරනයි.hemadeema piliwelai lassanai .apith deyak egena gannawa,.ammath niyamai .mama,asawen balanawa,hema wedasatahanakma .

  • @sayurisansala1236
    @sayurisansala1236 2 ปีที่แล้ว

    Dn nn hodatama addict wela inne oyalata akki & ayya adarey oyala dennatama.lassana family ekak.

  • @parami_prarthana3155
    @parami_prarthana3155 2 ปีที่แล้ว +2

    එදා යාළුවො එකතු වුන එකෙ vlog එකක් නැද්දෝ

  • @govindyawijesinghe3803
    @govindyawijesinghe3803 2 ปีที่แล้ว +8

    Superb ammi and dini❤❤

  • @nadeeshanadee9867
    @nadeeshanadee9867 ปีที่แล้ว

    Lovely family 😍👍💆‍♀️

  • @Chathunihimayaraga
    @Chathunihimayaraga 2 ปีที่แล้ว +2

    1 st comment ❤️😌💫
    ඔන්න අද නම් දිනිති මම බැලුවා .. ඒකත් මුලින්ම රස පාටයි .. thank God 🌝

  • @prabashiblogs3310
    @prabashiblogs3310 2 ปีที่แล้ว +1

    Ane shoii thanks amma akki aiya math hadano hala pennannamko adarei bs oyalata

  • @Vlogs123x
    @Vlogs123x 2 ปีที่แล้ว

    1st comment eka මගෙන්
    අනේ ශෝයි ඔයාලා
    හැමදාම සතුටින් ඉන්න

  • @thanumisenevirathne
    @thanumisenevirathne 2 ปีที่แล้ว +2

    1st comment 😍 aneee love u akki and ayya☺♥

  • @samadhibhagya5585
    @samadhibhagya5585 2 ปีที่แล้ว +1

    Sangeeth ga amma harima guna yahapat oyala hadana kama hari hodai

  • @RathnaAmaral
    @RathnaAmaral 8 หลายเดือนก่อน

    ඇයි අල බෝන්ඩ මරු අපි නිතර සෝස් හදලා පිජ් එකෙ දාලා පැයක් යයි ඔක්කොම හදලා ගන්නෙ ඔයා ඔහොම හදද්දී අපි හදලා කාල ඉවරයි 😂😂😂😂

  • @goldbeauty4762
    @goldbeauty4762 ปีที่แล้ว

    Love this food very much.thanks a lot.god bless.

  • @sabeethadanuska5700
    @sabeethadanuska5700 2 ปีที่แล้ว +1

    මාරම සතුටුයි 💖💖💖💖💖💖

  • @nethuahinsa9811
    @nethuahinsa9811 2 ปีที่แล้ว

    1 st comnt 😊 Dan puruddak wela oyalge video aiya akka parissamin inna ammai nm shokk anee 😍❤️

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 2 ปีที่แล้ว

    Adrei itin hmdmth .🦋🌹🌺🌼💐💐💐💐

  • @visible20200
    @visible20200 ปีที่แล้ว

    Masala puri hadana widiya kiyala denakan asawen balan innwa. Adarei

  • @anushamaduwanthi8680
    @anushamaduwanthi8680 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න අක්කේ

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +4

    මේ වගේ නැන්දම්මලා, ලේලිලා මහත්තුරු සැහැල්ලුවෙන් tension නැතිව සතුටින් ඉන්න පවුල් වලට දෙවියොත් බලනවා.

  • @thiwankanadhishan5839
    @thiwankanadhishan5839 2 ปีที่แล้ว

    Aiyage Akkage hema video ekakma mama Balanawa👍❤

  • @udeshikamihirani5248
    @udeshikamihirani5248 2 ปีที่แล้ว

    Math asama kemaki..niyamai👍👍❤️❤️

  • @disnanishantika3061
    @disnanishantika3061 2 ปีที่แล้ว +3

    ම්ම්ම් රසයි❤️❤️

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 ปีที่แล้ว

    වාව් ඒක මරු😊❤️❤️❤️❤️❤️

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 ปีที่แล้ว

    Posh welawata posh...gedara welawata kussiyata..dara lipata...hama athinma...niyama watina kellek

  • @upulakshimarasinghe4966
    @upulakshimarasinghe4966 2 ปีที่แล้ว +2

    සංගීත් අයියේ කියන්නකෝ අම්මිට චොක්ලට් හල්වා රෙසිපිය හදන්න කියල

  • @harshanakalhari4177
    @harshanakalhari4177 2 ปีที่แล้ว

    ❤️❤️❤️magen tamai 1 comment eka ape ammata ❤️❤️❤️

  • @Kumari-naturalLife
    @Kumari-naturalLife ปีที่แล้ว

    සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි ❤

  • @sitharikajayamini2060
    @sitharikajayamini2060 2 ปีที่แล้ว +3

    Ammoo eka tmai hoda..😁😁❤️

  • @roshwasana6139
    @roshwasana6139 2 ปีที่แล้ว

    🤜🤛Soooooooooogoood iam soo proud of u all of u both and family dad and mom and ur I forgot to or 2 dogi babaas.. God bless u all family... ✌️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว +2

    Today very first .. comment from me 😆 yummy Pani puri 😋👌

  • @NK-ty5bl
    @NK-ty5bl 2 ปีที่แล้ว +3

    ඔය 3 දෙනා හරිම ෂෝ යි.අනේ...අපි ආදරෙයි....❤️❤️.ලස්සන්යි....

  • @shamilahiras171
    @shamilahiras171 2 ปีที่แล้ว

    Pani poori mage favourite kama tnx kiyala dunnata dan nan mang gedarama hadala kanawa

  • @Thathofficial603
    @Thathofficial603 2 ปีที่แล้ว

    දාපු ගමන් බලනවෝ

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 2 ปีที่แล้ว +2

    Hi ලසත් අයියා......යෝ යෝ යෝ අල ටික පොඩි කළ නේ ඔ ඔ...✌️✌️

  • @ashaninilushika4583
    @ashaninilushika4583 2 ปีที่แล้ว

    Pani puri kanna perum puragena hitiye ....Godaak aswen....godak sthuthi oyalata eka kiyala dunnata...

  • @imalkamadushani8652
    @imalkamadushani8652 2 ปีที่แล้ว +1

    Math hari asa kemak ❤😀🤗

  • @sacreations8168
    @sacreations8168 2 ปีที่แล้ว

    කුරුණෑගල වැව රවුමේ තියෙනවා.

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 2 ปีที่แล้ว +1

    කමු කමු...😋😋❤️😌

  • @malithmalithmalithmalith9702
    @malithmalithmalithmalith9702 2 ปีที่แล้ว

    Lassanai ada dini akki ammi goak adarei b.s💝💝💝

  • @ayishaa1521
    @ayishaa1521 2 ปีที่แล้ว +2

    So beautiful 🥰🥰🥰🥰🥰🥰

  • @marianfernando2896
    @marianfernando2896 2 ปีที่แล้ว +2

    Hai දිනි ape වාසනාවන්ත kellane oya 🤗🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️

  • @sashisampath2776
    @sashisampath2776 ปีที่แล้ว

    Patta rahaine❤❤❤❤❤❤

  • @kumarikumari7476
    @kumarikumari7476 2 ปีที่แล้ว

    බුදුසරණ i oyala හැමෝටම

  • @jerandhisaumya3897
    @jerandhisaumya3897 2 ปีที่แล้ว +2

    Favorite duo 🥰♥️

  • @ssn2450
    @ssn2450 2 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥පනිපූරි

  • @mayurilakmali1168
    @mayurilakmali1168 2 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝම ලස්සනයි 💕💕.හැමදාම සතුටින් ඉන්න.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට 💙😍

  • @kvsnilangani3845
    @kvsnilangani3845 2 ปีที่แล้ว

    Mamath hadana vidiha danne nethiva hitiye.aniwaryen hadanna oni

  • @Titi-je3ff
    @Titi-je3ff 2 ปีที่แล้ว

    Ane ow dini, amuthu gandak enawa coriender, mam hithuwa eka mata witharai kiyala

  • @lankapalipanna6363
    @lankapalipanna6363 2 ปีที่แล้ว

    Mama HAMA vidiyo akakkama Dakka Sangith Dinetheta theyena A ainsaka nihathamane adare.. Ane Ahemath adarayak matath thebuna.. ath Dan naha.. ath naha a adare.. a nisa Dine oyata labena A nihathamane adaraya sangithgen kisema Dineka mama wage nathebkaraganna apooooooooo.. ahema sidu nowewa kiyala aka sithen hadawathen wish karanawa.. Bs oyala Dennata jesu pihetai.. Sangith Dine Oyala Dennatama Godariyak Adareiiii Ali [kandy]

  • @navindudeemantha4096
    @navindudeemantha4096 2 ปีที่แล้ว

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Wow hadapu Panipoori nam Rasa Patai 😋 Mat Asa Kemak Hebei Akki ekka nam panipoori kanda ba Eya tamai Wine karanne Ammi t Niyami Happy Family Parissamen inna Adarayai Hemadama God Bless All 😘

  • @Rohini84244
    @Rohini84244 2 ปีที่แล้ว +3

    අයියෝ සාමි ඔයාලගෙ vidio බැලුවහම ඔයාලව හීනෙන් පේනවා 🤭

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 2 ปีที่แล้ว

    Maaath hadanawa aniwaaryen ❤❤❤

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 2 ปีที่แล้ว

    කොත්තමල්ලි කොල අරාබි ගෙවල්වල හැමදාම ගේනවා.සලාද හදන්ස්කොටත් දානවා.නටු අයින්කරලා කොල විතරයි ගන්නේ.

  • @prarthanasandamini3242
    @prarthanasandamini3242 2 ปีที่แล้ว +1

    1st comment magan♥️♥️♥️

  • @tharindithakshala
    @tharindithakshala 2 ปีที่แล้ว +1

    Me video enakm balan htye. Thanks. Be happy.. ❤️❣️

  • @pradiipgunawardana7796
    @pradiipgunawardana7796 2 ปีที่แล้ว +1

    Dini akki ada gindari wage ❤️❤️❤️❤️❤️ bs! Oyala hamotama

  • @imashadissanayake20.03
    @imashadissanayake20.03 2 ปีที่แล้ว

    First comment eka magen.addict ekk

  • @hashiruwanara9432
    @hashiruwanara9432 2 ปีที่แล้ว +3

    Paani puri 😋😋😋😋

  • @surangiwasana5516
    @surangiwasana5516 2 ปีที่แล้ว

    Anna mge request eka, thanks ❤️

  • @kaveetiktokbro
    @kaveetiktokbro 2 ปีที่แล้ว

    Maa kohomada videos dana sabgeeth dini vlogs kiyala

  • @pipuninawanjana5278
    @pipuninawanjana5278 2 ปีที่แล้ว +5

    ආදරෙයි 😪

  • @harshanilester4596
    @harshanilester4596 2 ปีที่แล้ว

    Mamath hari asa kamak 🥰🥰🥰

  • @ishuishu9204
    @ishuishu9204 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාලට ❤️😘

  • @Shashipreba
    @Shashipreba 2 ปีที่แล้ว

    ❤️😲wow

  • @DishmaMihindi
    @DishmaMihindi 2 ปีที่แล้ว

    අක්කේ බ්ලෙන්ඩර් එකක් නෑනේ😔

  • @binadirehansha9970
    @binadirehansha9970 2 ปีที่แล้ว +1

    First comment 💖💖

  • @neelikakongaha8293
    @neelikakongaha8293 2 ปีที่แล้ว +1

    අපිත් කන්න අසායි .

  • @niroshiarachchige1046
    @niroshiarachchige1046 2 ปีที่แล้ว

    Theruwan saranai ... 👍👍👍👍🌺

  • @sumuduprabhathmadhusanka3687
    @sumuduprabhathmadhusanka3687 2 ปีที่แล้ว +1

    Nice family.