හාවො ඇති කරන ආකාරය හරියටම දැනගමු | Rabbits informations sinhala | 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 278

  • @jagathpriyankara6732
    @jagathpriyankara6732 3 ปีที่แล้ว +8

    අයියා තමා හොදටම කරේ 😂😂😂👍

  • @user-ot4jj4zk9i
    @user-ot4jj4zk9i 2 ปีที่แล้ว +2

    Thank ගොඩක් වැදගත් උනා 💛

  • @kaveenawarathne3703
    @kaveenawarathne3703 9 หลายเดือนก่อน +1

    ගොඩක් තෑන්ක්ස් අයියා මට දැනගන්න ඕනෙම උන දේවල් තමා තිබුනේ. ඔයා කිවුවා වගේ නහයේ බූල් යන රෝගෙ හැදිලා මගේ හාවෙක්ට. මම ඒකට ට්‍රීට්මෙන්ට් කරනවා. කූඩුවෙත් වෙනස් කම් ගොඩක් කරන්න වෙන්වා. ඒකට මේඑ වීඩිඕ එක ප්‍රයෝජනවත් උනා ඇත්තටම ගොඩක් ස්තූති ❤

  • @akashmeenaksha9966
    @akashmeenaksha9966 2 ปีที่แล้ว +1

    Thank you for your video s ☺🙂🙂❤️

  • @manorielvitigala7521
    @manorielvitigala7521 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර හා පැටිව් දෙන්නෙක් ඉන්නවා. කූඩුවෙන් එලියට දෙන්නවම ඇරියම එක්කෙනෙක් දුවලා පැනලා ඉන්නවා.අනික් හා පැටියා පැත්තකට වෙලා ගුලි ගැහිලා ලොකු වේලාවක් තිස්සෙ ඉන්නවා දුවනවා පනිනවා අඩුයි. ඒ ඇයි කියලා මට කියනවද ?😊🐰 please

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว +2

      මොකක් හරි අසනීපයක් ඇති ඩොක්ට කෙනෙක් හම්බ වෙලා බලන්න

    • @dhahansathsara6701
      @dhahansathsara6701 5 หลายเดือนก่อน

      ඒ ගෑනු සතා
      ගෑනු සතා දගලනව අඩුයි

  • @user-ss3ys9uh5l
    @user-ss3ys9uh5l 4 หลายเดือนก่อน

    tanx🤩🤩

  • @Teacherdilu2487
    @Teacherdilu2487 2 ปีที่แล้ว

    Important video thank u ❤️

  • @jelanykw8725
    @jelanykw8725 3 ปีที่แล้ว +1

    Thanks aye godak deal Dana gaththa

  • @bandarabandara8714
    @bandarabandara8714 2 ปีที่แล้ว +2

    මට පොඩි ප්‍රශ්නයක් තිනවා
    මගේ හාවගේ නැට්ට ගාව වෙලිච්ච තුවාල වගේ තිනවා ඒකට මොකද කරන්නේ

  • @kaveenawarathne3703
    @kaveenawarathne3703 9 หลายเดือนก่อน +1

    තව දෙයක් හාවොන්ව නාවන්න හොදද. එහෙම මාසෙකට සැරයක් වගේ නාවලා පිරිසිදු කලාට කමක් නැද්ද

    • @sagarikanilminisagarika3609
      @sagarikanilminisagarika3609 หลายเดือนก่อน

      කමක් නෑ කන් වලට වතුර යන් නැතිවෙන්න නාවන්න මාත් කරා

  • @sumithradevi6682
    @sumithradevi6682 10 หลายเดือนก่อน

    මටත් ඉන්නව හවෝ දෙන්නෙ එයාලට ඇට වර්ගත් තියෙනව සුපමාට් හරිම අසා වෙන් ඇට වර්ගයත් කනව පුතේ ස්තුතියි විඩියෝ එකට පුතේ

  • @RRRMovindu
    @RRRMovindu 2 ปีที่แล้ว +1

    අයියේ අපේ හාවෝ දෙන්නා ඔලුව පණ නැති මැරුණා. ඒ දෙන්නාගේ ඔලුව උස්සගන්න බැරිවෙලා මැරුණේ. ඒ මොකද?please replly soon

  • @kaveeshsithija9986
    @kaveeshsithija9986 3 ปีที่แล้ว +3

    හා පැටව් බලා ගන්න ඕනි විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො. ❤️😁

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      හරි ඉස්සහරදි වීඩියෝ එකක් ගේන්නම් ❤️

  • @user-yl9os5tt5f
    @user-yl9os5tt5f 6 หลายเดือนก่อน

    I like this video❤❤🎉🎉😊😊

  • @Ishani475
    @Ishani475 3 หลายเดือนก่อน +1

    දවස් දෙකක හා පැටියෙක්ට පිටි කිරි දුන්නට කමක් නැද්ද 😢

  • @user-ps8sg4kk8c
    @user-ps8sg4kk8c 2 ปีที่แล้ว +3

    හාවි පැටව් දාන්න ලං වෙනකොට දැන ගන්නෙ කොහොමද🥺

  • @g.g.nandana1062
    @g.g.nandana1062 2 ปีที่แล้ว +1

    අයියා ape gedara ada hawa dennek genawa unta kanna එලවලු dunnata kamak නැද්ද

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      කිසි ප්‍රශ්නයක් නෑ දෙන්න පුලුවන්

  • @piumiamararathna8892
    @piumiamararathna8892 3 ปีที่แล้ว +1

    Masa 3k wage haa patiyek nawanna hoda nadda nawanawa nm nawanna one masa kiyen d kiynna puluwan d plz

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      හාවො නාවන්න එපා. කකුල් හතර විතරක් සෝදන්න.නැත්නම් හාවන්ට ලෙඩ හැදෙනවා. ගොඩක් අය නොදැනුවත්ව නාවලා හාවො අසනීප වෙලා තියෙනවා ❤️

  • @user-tt4pt2wq7k
    @user-tt4pt2wq7k 4 หลายเดือนก่อน

    Hawange gahanu pirimi hoyaganne kohomada

  • @captainwithrc9617
    @captainwithrc9617 3 ปีที่แล้ว

    Tanks

  • @lithum_ff_yt
    @lithum_ff_yt 8 หลายเดือนก่อน +1

    අයියේ එක හාවෙක් ගත්තට කමක් නැද්ද

  • @journeyoflife366
    @journeyoflife366 ปีที่แล้ว

    Hawo gewal walata hoda ne kiyanne aththada.hawa gewal athule marunoth hoda ne kiyanne aththada

  • @CharuPerera-lw9sw
    @CharuPerera-lw9sw 18 วันที่ผ่านมา

    හා පැටියෙක්ව උස්සන විදිය කියන්නකො ..එයාලට පහසු විදියක්

  • @user-zt4ll4nn6i
    @user-zt4ll4nn6i 6 หลายเดือนก่อน

    Piti kiri dunnata kamak nadda

  • @vinugaf9639
    @vinugaf9639 2 ปีที่แล้ว

    Super Ayye
    Hawo gana igena gaththa

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      Thq

    • @vinugaf9639
      @vinugaf9639 2 ปีที่แล้ว

      Ayyh mm hawo Gaththa , thama podi egollonge kan wala lom thanaka nahane ayyh
      Niknda ayyh

    • @vinugaf9639
      @vinugaf9639 2 ปีที่แล้ว

      Ek ledakda ayyh

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว +1

      @@vinugaf9639 ඒ හැටි ලොකු වෙද්දී එනවා. ඒත් කනේ ලෝම වැඩිය එන්නෙ නෑ

    • @vinugaf9639
      @vinugaf9639 2 ปีที่แล้ว

      Ayyh mm oyata photo ekk ewnnm poddk Whtsapk number ek denwd

  • @user-qx1hy5tg5p
    @user-qx1hy5tg5p 3 ปีที่แล้ว +6

    අයියා තමා හොදටම කරේ 🤣🤣🤣🤣

  • @tharukasandaruwan4053
    @tharukasandaruwan4053 2 ปีที่แล้ว +1

    හාවොන්ගේ බුල් යන එකට මොකක්ද දෙන බෙහෙත

  • @amilagunasekara4495
    @amilagunasekara4495 2 ปีที่แล้ว

    මරු

  • @Naddatec
    @Naddatec 2 ปีที่แล้ว

    Machan hawta බඩේ අමාරුවක් වගේ, බඩ එළිය යනව.. කන්නෙත් නෑ..මොකද කරන්න ඕනෙ...

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      පලතුරු මොනාහරි කවන්න බලන්න. එතකොට හරි යයි

    • @Naddatec
      @Naddatec 2 ปีที่แล้ว

      @@chabipets9950 ඊයෙ මැරුනෝ..කෑවෙ නෑ මුකුත්

  • @thisarisarani1042
    @thisarisarani1042 2 ปีที่แล้ว

    අයියේ..
    හාවෝ නාවන විදිය වීඩියෝ කරලා දාන්නකෝ
    Plz

  • @titushishan5731
    @titushishan5731 3 ปีที่แล้ว

    thanks dan nam aththatama asawak awa aiye thank

  • @rashini7617
    @rashini7617 3 ปีที่แล้ว +1

    Meyala petaw danna hadanne kiyala dana ganne kohomada

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว +2

      හාවෝ පැටව් දාන්න පැය භාගෙකට කලින් එයාලගේ ලෝම ගලව ගන්නවා. ඒ වගේම අපි එහෙම ලෝම ගලවනවා දැක්කම අනිවාරෙන් පොඩි රෙදි කෑලි දෙන්න ඕනි එයාට පැටව් දාන්න කූඩුව හදාගන්න. ඒ වගේම කූඩුවෙ ඉන්න පිරිමි සතාව ඒ වෙලාවෙ කූඩුවෙන් අයින් කරල තියන්න.
      තව ගැටලු තිබුනොත් අනිවාරෙන් අහන්න පිලිතුරු දෙන්නම් ❤️

  • @sanidusathsara..5204
    @sanidusathsara..5204 2 ปีที่แล้ว

    අයියේ හාවන්ට ගෝවා කොල දෙන්න හොදද. හොද කෑම ටිකක් කියන්නකෝ කොල ජාති

  • @sudhamjayanada6006
    @sudhamjayanada6006 11 หลายเดือนก่อน

    Love bird kuduva yata ma kuuduvaka dammata kamak nadda

  • @gajectbro6949
    @gajectbro6949 2 ปีที่แล้ว

    aiye eyalage pita alladdi katuva vage allenne nikanda

  • @pasinduviraj7225
    @pasinduviraj7225 2 ปีที่แล้ว +2

    හාවියෙක් කොහොමද හදුනා ගන්නේ

  • @AjithNanayakkara-uo2kx
    @AjithNanayakkara-uo2kx 3 หลายเดือนก่อน

    මන් ගාව ඉන්නවා පවුලක්ම❤️

  • @krishanperera172
    @krishanperera172 3 ปีที่แล้ว +6

    අපේ හවෝ ගොඩක් ඉන්නවා

  • @shaharaameen5904
    @shaharaameen5904 2 ปีที่แล้ว

    Hawo nawanewada kohomada kiynne puluwanda

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว

    Havanta sini noda pitikiri dema hadada mame

  • @sudhamjayanada6006
    @sudhamjayanada6006 11 หลายเดือนก่อน

    Thani havek haduvata kamak nadda

  • @user-yl9os5tt5f
    @user-yl9os5tt5f 6 หลายเดือนก่อน

    Mage hava maruna pet doctor injekshan 2 gahala😢😢😢😢

    • @user-yl9os5tt5f
      @user-yl9os5tt5f 6 หลายเดือนก่อน

      Adika visha crem akakuth dunna bellee ganne kiyala😢😢

  • @gajectbro6949
    @gajectbro6949 2 ปีที่แล้ว

    oya othana gaththa box eke diga palala usa keeyada

  • @nadeesuriyaarachchinadee6517
    @nadeesuriyaarachchinadee6517 2 ปีที่แล้ว

    👍👍👍

  • @gajectbro6949
    @gajectbro6949 3 ปีที่แล้ว +1

    Bada irigu deddi velapuvada fresh evada

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว +1

      Fresh ඒව දෙන්න , වේලපු ඒවත් දෙන්න පුලුවන් ඒත් එහෙම දෙනවනම් ටිකක් කුඩු කරල වතුර ටිකක් දාල දෙන්න ❤️

  • @harshikpraboda3540
    @harshikpraboda3540 2 ปีที่แล้ว

    Mage hawi ude idan wadiya kanneth na.paduwe innawa.e ao

  • @ShaveenImansha.
    @ShaveenImansha. 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @recpectherenow3286
    @recpectherenow3286 2 ปีที่แล้ว

    Ela

  • @arunaprasanna3222
    @arunaprasanna3222 2 ปีที่แล้ว

    අයියා තමයි හොඳටම කරේ

  • @kaviska5291
    @kaviska5291 2 ปีที่แล้ว

    Jara karan ek purudu krne komda ..ge pura jara krnw

  • @asanthakumara4279
    @asanthakumara4279 11 หลายเดือนก่อน

    බලු කූඩුවක් ගානට කූඩුවක් තිබ්බොත් ඇතිද

  • @anthonysarathchandradissam1642
    @anthonysarathchandradissam1642 2 ปีที่แล้ว

    Havaovai haviyaova hoyana vidiya gana

  • @DasunPiuymal-hg3qg
    @DasunPiuymal-hg3qg ปีที่แล้ว +1

    කන් වලින් ඉස්සුවට කමක් නෑ KL10k විතර බරයි නන් තමයි කන් කන්වලින් උස්සන්න හොද නැත්තේ හාවෙක්ව කන් දෙකෙන් ඉස්සුවට කන් කැඩෙන්නේ නෑ

  • @gayanimadumali6290
    @gayanimadumali6290 3 ปีที่แล้ว

    mn gawa sudu hawek innwa...eyaa wada gaththama hapanawane...kohomda hiilee kara ganne

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      අතට අරගෙන කෑම එහෙම දෙන්න.ඔයගොල්ලොත් එක්ක නිතරම අතේ ඉන්නකොට පුරුදු වෙනවා ❤️

  • @udaramadushan7815
    @udaramadushan7815 3 ปีที่แล้ว +4

    හාවන්ගේ බඩේ මයිල් ගැට ගැහිලා.... ඒ ඇයි....🥺

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว +4

      කුඩුවෙ වතුර , හාවන්ගෙ මූත්‍ර එහෙම රැදිල ඇති.ඒව මයිල්වල ගෑවිලා තිබුනම ගැටගැහෙනවා. නිතරම කූඩුව පිරිසිදු කරලා හිමින් පොඩ්ඩක් පීරල බලාගන්න. ❤️

    • @gajectbro6949
      @gajectbro6949 2 ปีที่แล้ว

      @@chabipets9950 aiye eyalage pite mail gatagahila vage rka nathi karanne kohomada

  • @thinariedurisinha7062
    @thinariedurisinha7062 3 ปีที่แล้ว +1

    අයියේ හංවැල්ල අවට hawan ගන්න teyena tenak keyannako

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      Ikman.lk එකේ බලන්න නැත්නම් හංවැල්ල පශු වෛද්‍ය එකෙන් හරි ඔය පැත්තෙ pet shop එකෙන් හරි අහල බලන්න. ❤️

    • @user-cu9wn2vz2z
      @user-cu9wn2vz2z 3 ปีที่แล้ว

      ගොඩගම

    • @shenuruwi4721
      @shenuruwi4721 2 ปีที่แล้ว

      පාදුක්ක

    • @yasaspramuditha2397
      @yasaspramuditha2397 2 ปีที่แล้ว

      @@user-cu9wn2vz2z goda gama koheds.
      ekek kiyada 🙂

  • @user-sv1kq4qr3o
    @user-sv1kq4qr3o 2 ปีที่แล้ว

    මුගටින්ගෙන් හාවාන්ට කරදර වෙනවාද එ වගෙම පැට්ටු දැම්මාහාම ලොකු පිරිමි හවා පොඩි පිරිමි පැට්ටු හපනවාද

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      මුගටින්ගෙන් කරදර වෙනවා,
      ලොකු හාවො පැටවුන් ට කිසි කරදරයක් කරන්නෙ නැහැ

  • @samadhiasanka1357
    @samadhiasanka1357 2 ปีที่แล้ว

    Ha patiyawa iye genawe..ayage aka kanak path karan inne..ane a mokada...akaparak man kan deken isuwa .a nisada ..pls reply

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      සමහර හාවන්ගෙ උපතින්ම එහෙම වෙනවා, කන් දෙකෙන් ඉස්සුවත් එහෙම වෙන්න ඉඩ තියෙනවා

    • @harshahettiarachchi1830
      @harshahettiarachchi1830 5 หลายเดือนก่อน

      A mokada ehema wela tiyenne kiyala hoya gatthada

    • @harshahettiarachchi1830
      @harshahettiarachchi1830 5 หลายเดือนก่อน

      Eka kanak path karagena inne ey?

  • @diulinimaheshika
    @diulinimaheshika 3 ปีที่แล้ว +1

    hawan kana palathuru monawada

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      කෙසෙල් කන්න ගොඩක් ආසයි. ඒ වගේම අඹ එහෙමත් කනවා,
      පලතුරුවලට අමතරව බඩඉරිගු දෙනවනම් ගොඩක් හොදයි.
      තව ප්‍රශ්න තිබ්බොත් අනිවාරෙන් අහන්න.

  • @user-dg2tb6zl7t
    @user-dg2tb6zl7t ปีที่แล้ว

    දවසේ හවන්ව හවින් ගෙන් වෙන් කරනවාද

  • @hdleelarathna2862
    @hdleelarathna2862 3 ปีที่แล้ว +1

    ayya mamagawa hawo 4 innawa kohomada patau danna innakota hadunaganna kohomada🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @hdleelarathna2862
      @hdleelarathna2862 3 ปีที่แล้ว +1

      Our🤔🤔🤔

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      හාව කලින්ට වඩා බඩ යටට මහතයි , කෑමෙ කිසි වෙනසක් නෑ, හවස් වරුවෙ හාන්සි වෙලා වගෙ ඉන්නව.ඒ වගේම පැටව් දාන්න පැය භාගෙකට වගෙ කලින් එයාගෙ බූල් ගලවලා කුඩුවක් හදනවා.එතකොට අපිත් පොඩි රෙදි කෑලි ටිකක් එයාට දෙන්න ඕනි කූඩුව හදාගන්න ❤️

    • @titushishan5731
      @titushishan5731 3 ปีที่แล้ว

      @@chabipets9950 hawanta bade ageeranayak thibboth marenawada

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      @@titushishan5731 නෑ මැරෙන්නෙ නෑ, ඒත් හරියනකම් වල්වලට අමතරව වෙන දේවල් කන්න දෙන්න එපා. ❤️

    • @titushishan5731
      @titushishan5731 3 ปีที่แล้ว

      @@chabipets9950 ape maruna bade amaruwa thiyeddi kiri dunna

  • @isurusithum9596
    @isurusithum9596 2 ปีที่แล้ว +1

    මගේ හාවගෙ පොඩි කාලේ ඉදන්ම මුලු ඇස් දෙකම රතුයිනේ.ඒක හොද නෑද්ද

  • @muthumusicstyles7810
    @muthumusicstyles7810 ปีที่แล้ว

    Hawanta kakul pana nathi unahama mokada karanne

  • @irukumari9046
    @irukumari9046 2 ปีที่แล้ว +1

    හාවොන්ට හරියන කූඩු දාන්න

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 2 ปีที่แล้ว

    හාවෙක් ට පණු බෙහෙත් දෙන්න ඕනෙද..... කොයි කාලෙන් කාලෙටද

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      අනිවාර්‍ය නෑ දෙනවනම් මාස දෙකකට සැරයක් දෙන්න දෙනවනම්

  • @lakshmidissanayake3251
    @lakshmidissanayake3251 3 ปีที่แล้ว

    Haaa petaw pirimi gahanu kiyala hoyaganne kohomada kiyannako

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว +1

      හා පැටව් පොඩි කාලෙ ගැහැනු පිරිමි හොයන්න අමාරුයි. තරමක් ලොකු උනාම පූසන්ගෙ ගැහැණු පිරිමි හොයනවා වගේ හොයා ගන්න පුලුවන්. ඒත් ලොකු හාවෙකුගෙ උනත් ටිකක් හොයන්න අමාරුයි. ❤️

  • @ramalani2592
    @ramalani2592 2 ปีที่แล้ว

    Havo navanna hondaida

  • @prasangakumara363
    @prasangakumara363 2 ปีที่แล้ว

    Mge hwata bada ynwa ekata mokadda karnne aiye

  • @sudeshlakmal9045
    @sudeshlakmal9045 3 ปีที่แล้ว

    hawange kan kadanwetenne ai? eka ledakda?

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว +1

      ලෙඩක්නම් නෙවෙයි. කන්වලින් උස්සනවද? එතකොටත් කන් කඩා වැටෙනවා. කන් දෙකෙන් උස්සන්න එපා. ❤️

  • @chethiyadahamacademyyoutub8350
    @chethiyadahamacademyyoutub8350 2 ปีที่แล้ว +2

    අයියේ හාවන් ගේ මිල දාන්න කෝ

  • @prashansamadhushani9395
    @prashansamadhushani9395 ปีที่แล้ว

    ඇස් රතු වුනොත් මොකද කරන්නෙ

  • @idushaeshan9775
    @idushaeshan9775 ปีที่แล้ว

    හාවොන්ගෙ වයස බලන්න කොහොමද

  • @user-lm7wt9he5o
    @user-lm7wt9he5o 2 ปีที่แล้ว

    Mee goolanva allanne koomada kiyala kiyannako

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      කන් දෙකෙන් උස්සන්නෙ නැතුව, බඩෙමුයි පිටිපස්සෙ කකුල් ලගිමුයි වඩා ගන්න තද නොකර

  • @shammichamodya1616
    @shammichamodya1616 2 ปีที่แล้ว

    Podi patiyek ta ela kiri denne kohomda

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      එල කිරි දුන්නට ප්‍රශ්නයක් නෑ හෙමිහිට දෙන්න

  • @user-dg2tb6zl7t
    @user-dg2tb6zl7t ปีที่แล้ว

    දවසේ හාවාන්ට දෙන්නේ මොනවාද

  • @thilinadilshan6928
    @thilinadilshan6928 ปีที่แล้ว

    Ape gedara eka ballek wage hapanawa ai e

  • @ishiperera8620
    @ishiperera8620 3 ปีที่แล้ว

    Hawanwa nawana widiya kiyala dennko

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      හාවො නාවන්න හොද නෑ. කවුරු කිව්වත් නාවන්න එපා මොකද එයාලගෙ ඇග වේලෙන්න ගොඩක් කල් යනව පිටින් වේලුනාට ඇතුලතින් තෙත රැදිල තියෙනවා. අනික කන්වලට වතුර ගියොත් අනිවාරෙන් මැරෙනව. ඒ නිසා නාවන්න එපා. ඕනිනම් කකුල් හතර විතරක් පොඩ්ඩක් සෝදලා දාන්න.❤️

    • @ishiperera8620
      @ishiperera8620 3 ปีที่แล้ว

      @@chabipets9950 thank you❤

  • @jayanthasisirakumara9465
    @jayanthasisirakumara9465 2 ปีที่แล้ว

    Maanath kanawada ayye hawo

  • @udaraudara1856
    @udaraudara1856 2 ปีที่แล้ว

    අයියේ මගේ හාවගෙයි හාවිගෙයි ඇහැ ලගයි හොම්බ ලගයි මවිල් හැලෙනවා ඒකට බෙහෙතක් කියන්නකෝ 🙄

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      ඒකට ෆාමසි එකේ බෙහෙත් තියෙනව. ඩොක්ටගෙන් ඇහුවම නම කියයි. වැඩි ගානක් වෙන එකක් නෑ

  • @yasaspramuditha2397
    @yasaspramuditha2397 2 ปีที่แล้ว

    Ape gedara pusek innawa eya gen prashnayak veida 🙂

  • @kavinduranga4643
    @kavinduranga4643 2 ปีที่แล้ว

    Hapatiyawa api nauwata kamak nadda...

  • @chathunidulanjali6884
    @chathunidulanjali6884 2 ปีที่แล้ว

    hawo mavil kadanawane ayye

  • @rpsaman9356
    @rpsaman9356 3 ปีที่แล้ว

    මම මේ හාවො ගත්ත තැනින් කිවුවා දැලක් තියෙන කූඩුවක දාන්න කියලා එයාලගෙ බෙටි එයාලට කැවුනොත් ලෙඩ හැදෙනවා කිවුවා ඒක ඇත්තද

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      නෑ ඒ බොරු. හා පැට්ටු පොඩි කාලෙ ඉස්සෙල්ලාම කන්නෙත් එයාලගෙ ජරාව ❤️

    • @rpsaman9356
      @rpsaman9356 3 ปีที่แล้ว

      තැන්ක් යූ

    • @rpsaman9356
      @rpsaman9356 3 ปีที่แล้ว +1

      ඔය හා පැටවු ගත්තේ කොහෙනද මට පැටවු 2 ක් විතර ඕන්

  • @sithijajayashanka2741
    @sithijajayashanka2741 3 ปีที่แล้ว +2

    හාවන්ගෙ ලෙඩ වලට බෙහෙත් මොනවද🤔🤔

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      හාවන්ගෙ එක එක ලෙඩ වලට විවිධ බෙහෙත් තියෙනවා. ඔයාගෙ හාවගේ ලෙඩේ මොකක්ද කිව්වොත් බෙහෙත් මොනවද කියල කියන්න පුලුවන්❤️

    • @titushishan5731
      @titushishan5731 3 ปีที่แล้ว

      @@chabipets9950 mage hawata bade amaruwa beheth
      monada

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      @@titushishan5731 වල්වලට අමතරව දෙන කෑම නවත්තන්න හරියනකම්. කෙසෙල් , පැපොල් වගෙ පලතුරක් දවස් දෙකක් විතර දුන්නම හරි යනවා ❤️

    • @titushishan5731
      @titushishan5731 3 ปีที่แล้ว

      @@chabipets9950 aiye me dawas wala hawanwa wikunanawada wikunanawanam mila kiyada

    • @MrBell-ym9tz
      @MrBell-ym9tz 2 ปีที่แล้ว

      @@chabipets9950 scabies problem තියෙන හාවෙක්ට natural treatment තියේද? බෙහෙත් මොනවද කියන්න පුළුවන්ද? 🙏🙏🙏🙏🙏

  • @everyvidio1797
    @everyvidio1797 2 ปีที่แล้ว

    Aiye හාවො පැටව් දාන්නෙ මොනවගෙද

  • @gajectbro6949
    @gajectbro6949 2 ปีที่แล้ว

    othana oya gaththu kola pata box eka kochchara usada

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      සාමන්‍යයෙන් හාවෙක්ට රිංගන්න පුලුවන් තරම් එකක් ගන්න. මගේ box එක 24cmයි

    • @gajectbro6949
      @gajectbro6949 2 ปีที่แล้ว

      @@chabipets9950 ara oyage kalu pata box eka vage haduvoth adi 1k diga athida

  • @chintahkamadushan5842
    @chintahkamadushan5842 2 ปีที่แล้ว

    කලුයි සුදුයි හාවෙක් ගන්න බැරිද අයියෙ

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      පොඩ්ඩක් හොයල බලන්න

  • @maheshikachathurangi2788
    @maheshikachathurangi2788 ปีที่แล้ว

    නාවන්නේ කොහොමද හාවෝ

  • @dhamrhathnayaka5050
    @dhamrhathnayaka5050 2 ปีที่แล้ว

    ලොකු අය පුසෝ අල්ලනවා ද

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 2 ปีที่แล้ว

    Hawo nawanna hoda ndd aiya

  • @slgameryt2865
    @slgameryt2865 ปีที่แล้ว

    මෙයාලව නාවන්න පුළුවන්ද

  • @kapilwanigatunga3561
    @kapilwanigatunga3561 2 ปีที่แล้ว

    පුසෝ එක්ක හවෝ හදන්න අමාරුද?

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      ඔව් පූසො හවොන්ව අල්ලනව

  • @nisansalasandamali2637
    @nisansalasandamali2637 4 หลายเดือนก่อน

    අයියේ කංකුන් දෙන්න බැරිද

    • @sagarikanilminisagarika3609
      @sagarikanilminisagarika3609 หลายเดือนก่อน

      දෙන්න උන් කන්න තමයි ගොඩක් කැමතියි

  • @lasanthalasantha8831
    @lasanthalasantha8831 2 ปีที่แล้ว

    Mama laga hawo 678

  • @user-lm7wt9he5o
    @user-lm7wt9he5o 2 ปีที่แล้ว

    Hiithala paththaka hadanna amaarudh aniva riply ooni

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      ලොකු අව්ලක් නෑ ඒත් තරමක් උනුසුම්ව තියන්න බලන්න

  • @shakeenaborham9142
    @shakeenaborham9142 3 ปีที่แล้ว

    Egollongen apitath leda hadenwada🙂

    • @chabipets9950
      @chabipets9950  3 ปีที่แล้ว

      අපිට එයාලගෙන් ලෙඩ හැදෙන්නෙ නෑ මම දන්න තරමින්. අපි ගොඩක් කල් හදනවා එහෙම කිසි ප්‍රශ්නයක් වෙලා නෑ.❤️

    • @MrBell-ym9tz
      @MrBell-ym9tz 2 ปีที่แล้ว

      හාවුන්ට හැදෙනව rash එකක් - scabies . ඒක මිනිසුන්ට බෝ වෙනවා. මුළු ඇගම කහල රතු බිබිලි දානවා.

  • @arunaprasanna3222
    @arunaprasanna3222 2 ปีที่แล้ว

    Mama hawa එළියට ගත්තා duwanna බලනවා

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      අතට අරන් හුරු උනාම හරි යයි

  • @deerasinghe2542
    @deerasinghe2542 2 ปีที่แล้ว

    Hawekgee prize Kohomda

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      600 ඉදල ඉන්නවා

  • @raniljaksandesilva9760
    @raniljaksandesilva9760 3 ปีที่แล้ว

    හාවො කොහෙද විඩියො 1ක් දාන්න

  • @slsandaruworkbro3526
    @slsandaruworkbro3526 2 ปีที่แล้ว +1

    Hawo දෙන්නෙක් ඉන්නවා

    • @chabipets9950
      @chabipets9950  2 ปีที่แล้ว

      හොදට බලා ගන්න 😘