ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to TAKE CARE of a RABBIT/හාවන් ඇති කරන්න ඉන්න අපේ යාළුවන්ට මෙන්න අපෙන් උපදෙස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2021
  • ඉස්සරහට මෙ වගේ වැදගත් අලුත් අලුත් videos බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න

ความคิดเห็น • 243

  • @nethuniadithya4673
    @nethuniadithya4673 3 ปีที่แล้ว +15

    ඔයා කියන විදියටම කරල හාවගෙ අසනීප සුව කරගත්තා අයියේ..ගොඩක් පින්

    • @ajithkumara7400
      @ajithkumara7400 2 ปีที่แล้ว +2

      මගෙ පැටිග්ගෙ පස්ස පන නැහැ මොකද්ද කරන්න පුලුවන්

  • @rasikaruwan2607
    @rasikaruwan2607 2 ปีที่แล้ว +2

    නිහතමානී කොල්ලෙක් ජය වේවා කොල්ලෝ ❤️❤️❤️ආදරෙයි ආදරෙයි රීලග වීඩියෝ එක බලනකම් ඉවසිල්ලක් නැ

  • @chamithkavinda8630
    @chamithkavinda8630 2 ปีที่แล้ว +2

    නියම video එක.හුගක් දේවල් දැන ගත්තා.thank you🙏💥

  • @preethikawickramarachchi8842
    @preethikawickramarachchi8842 3 ปีที่แล้ว +13

    Ash color හා පැටියගෙ වර්ගය මොකක්ද ??

  • @sewwandimadanayaka3053
    @sewwandimadanayaka3053 2 ปีที่แล้ว +5

    මිව්සික් එකෙ සද්දෙ වෑඩී vidio eka
    නියමයි

  • @ravinduanjana6107
    @ravinduanjana6107 2 ปีที่แล้ว +3

    හොද වීඩියෝ එකක් අයියේ...ගොඩක් Thanks...❤️😍

  • @rasikaruwan2607
    @rasikaruwan2607 2 ปีที่แล้ว +3

    අම්මෝ හොය හොය හිටපු වීඩියෝ එක්ක මගෙත් හාවෝ හතරක් ඉන්නව 😃😃නියමයි අයියා

  • @yasurikabatugedara5593
    @yasurikabatugedara5593 3 ปีที่แล้ว +2

    හොය හොය හිටපු වීඩියෝ එකක් ගොඩක් පින්

  • @cosmatichouse9323
    @cosmatichouse9323 3 ปีที่แล้ว +1

    Niyamai aiye ජයවේවා niyameta karala thiyanawa

  • @sfcricket556
    @sfcricket556 3 ปีที่แล้ว +2

    godak thank you aiya nodanna dewal godak igana gaththa

  • @madushanimax
    @madushanimax ปีที่แล้ว

    Ftta bro

  • @user-ob9ly9py7q
    @user-ob9ly9py7q 2 ปีที่แล้ว +2

    හොඳ video එකක් අයියේ

  • @yunethnidula4961
    @yunethnidula4961 3 ปีที่แล้ว +3

    හාවාන්ගෙ කන් කඩා වැටෙන්නේ ඇයි බේතක් කියන්න කෝ....එහෙම කඩා වැටිච්ච කන් කවදාවත් හරියන්නේ නැද්ද.... plz ඉක්මනින් reply කරන්න කෝ

  • @kaveeshsithija9986
    @kaveeshsithija9986 2 ปีที่แล้ว +2

    අයියේ, හාවෙක්ගෙ කකුල් දෙක පන නැති වෙලා, ඒකට මොනවද කරන්න පුලුවන්.එහෙම වෙලා එක හාවෙක් නැති උනා. තව එක්කෙනෙක්ට දැන් එහෙම වෙලා. Please reply me.

  • @anugakarunanayake
    @anugakarunanayake 3 ปีที่แล้ว +4

    දිගටම vidio කරන්න අයියේ 👌👌

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Aniwarenma me tike kara ganna beri una kakula kedila gedara inne edemai

    • @athihitiyaproductions7052
      @athihitiyaproductions7052 3 ปีที่แล้ว

      @@slpetparadise3329 ayye hawa kan na kettu wela pana na wage aga monada denna one

  • @sgammampila9263
    @sgammampila9263 6 หลายเดือนก่อน

    Thanks ❤

  • @hashinirathnayaka3271
    @hashinirathnayaka3271 2 ปีที่แล้ว +2

    අයියෙ මගෙ හාවන්ගෙ අත්වල පඩි යනවා.නිතරම අත් කහනවා.ඒ ලෙඩෙටත් මේ පොල්තෙල් සත්කාර බෙහෙත හරියනවද

  • @ranjithdissanayaka924
    @ranjithdissanayaka924 10 หลายเดือนก่อน

    Bade amaruwa hadila mge ha patau 3k maruna denekta amaru wela godak amaruwen hoda karagaththe godaak pin me video eka nisa behethak danagththe❤❤❤

  • @shortfunny1612
    @shortfunny1612 2 ปีที่แล้ว +1

    Video eka lassanai. Godak wadagath. Eth background music eka tikk wadi. Oya kiyana dewal pahadili na

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 2 ปีที่แล้ว +3

    හාවන්ගේ Sore hocks ආවම කරන්න බෙහෙතකුත් කියන්නකෝ 🙏🙏🙏

  • @supunmadusanka2020
    @supunmadusanka2020 3 ปีที่แล้ว +1

    godak watina vedio ekak aiye.

  • @mangalikailangashinha4139
    @mangalikailangashinha4139 2 ปีที่แล้ว

    Maru video eka ayye.

  • @dilukasasindu5342
    @dilukasasindu5342 3 ปีที่แล้ว +2

    Beckground sound eka sadde wedi aiye, oya kiyana eka pehadili madi wenawa, vedio eka hodai 👍❤️

  • @heshan_official
    @heshan_official 4 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @prasannasubasingha8889
    @prasannasubasingha8889 6 หลายเดือนก่อน +1

    ඔයාකිවුව. බෙහෙත් දුන්නොත් හොදවෙ⁣ඉනේද අනිවාරයෙන්❤❤❤

  • @darshiekanayake6676
    @darshiekanayake6676 2 ปีที่แล้ว +3

    අයියේ මගේ හාවෝ දෙන්නම නැති වුනා බඩ ගිහින් ඇයි එහෙම වෙන්නෙ.

  • @eventhub5645
    @eventhub5645 2 ปีที่แล้ว +1

    Supiri 👍

  • @user-ny9fe9dd1z
    @user-ny9fe9dd1z 8 หลายเดือนก่อน

    thanks aiye😊

  • @madhuranga6596
    @madhuranga6596 3 ปีที่แล้ว +1

    Aiye ha petaungen gehenu sathai pirimi sathai adura ganne kohomada

  • @SMHewaPathirana
    @SMHewaPathirana 2 ปีที่แล้ว +2

    Okkoma ok 👌 .Baground music eke sound wadi ,wahana saddeth enawa ,thank you so much 🖤

  • @prasannasubasingha8889
    @prasannasubasingha8889 6 หลายเดือนก่อน

    අපෙ අමිමා ආසසතෙක්

  • @thisaradilshan8108
    @thisaradilshan8108 3 ปีที่แล้ว +2

    Mann tikk kiyana puluwanda kawma walata amatharawa vitaminn monahari denna tiyeida

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Ahema godak meyalata vitamin denna one ne hawanta kiyala vitamin ne mannam godak denne idalahitala jiwani tikak denawa wathurata dala a erenna ahema denne ne

  • @gayanichampika7613
    @gayanichampika7613 3 ปีที่แล้ว +2

    Aiye..mage hawanta hariyata bade amaru hedenawa ekata mokada karanna one.hawo merenawa bade amaruwa nisa.plzzz ikamanata riply one

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Oya dena kema gena parissam wenna akai pradana hethuwa oya kema denakota godak parissam wenna mokada oya prashne godak ayata thiyanawa

  • @nihaldeseram5526
    @nihaldeseram5526 3 ปีที่แล้ว +3

    RX tablet aka hamadama denna oneda

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Ne ahema denna apa dawss thunak denna ita passe aye dawasak erala aye denna

  • @user-dy3xd2xf4r
    @user-dy3xd2xf4r 8 หลายเดือนก่อน

    👍

  • @dimalkamenry1601
    @dimalkamenry1601 3 ปีที่แล้ว +2

    නියමයි බං

  • @manojharsha9296
    @manojharsha9296 3 ปีที่แล้ว +1

    Ela ela...

  • @jipathum9482
    @jipathum9482 2 ปีที่แล้ว

    Niyamay aiye

  • @KASVIchanell
    @KASVIchanell หลายเดือนก่อน

  • @milanpawan6448
    @milanpawan6448 3 ปีที่แล้ว

    Ela mcho behethwala namtika pahadiliwa ripply dapan mara watinawa vidio eka

  • @sridhawarandew3376
    @sridhawarandew3376 2 ปีที่แล้ว +1

    හාවෙක්ගෙ මයිල් වල සමහර තැන් ගුලි ගුලි වගේ එකතු වෙලා තියෙනවා.. ඒවා හමට සම්බන්ධ වෙලා නෑ.. ඒකට මොකද කරන්නෝනි

  • @ameshsenura3780
    @ameshsenura3780 3 ปีที่แล้ว +2

    ela bro...... watuwo gana vedio ekkak karanna puluwanda

  • @babyonadi2741
    @babyonadi2741 2 ปีที่แล้ว +1

    යාළුවා අපේ ගෙදර ඉන්න හාවා මුත්‍රා කරන කොට ලේ වගේ පිටවෙනවා. මම සතාව පෙන්නුවා හම කිව්වා එක ලොකු අවුලක් නැහැ කියලා ඒත් මට බයයි. මොකක්ද කරන්න ඕනි මම . මට පිළිතුරක් දෙන්න. ඔබට ජය!!!

  • @slksgamming4420
    @slksgamming4420 2 ปีที่แล้ว +1

    කලු හාවෝ ඇති කරන්න හොදද

  • @nsrsilva8024
    @nsrsilva8024 3 ปีที่แล้ว +1

    Maru

  • @suranideepani4648
    @suranideepani4648 3 ปีที่แล้ว +1

    Niyamai Obama yanna

  • @nipunabatugodage5806
    @nipunabatugodage5806 ปีที่แล้ว +1

    ෆෝග්‍රවුන්ඩ් මියුසික් එකේ සද්දෙ තව පොඩ්ඩක් වැඩි කරානම් හොඳයි. ඒක ලස්සනයි. ඔයා කතා කරන සද්දෙ ලාවට ඇහෙන නිසා ඒ මියුසික් එක හරියට ඇහෙන්නෑ 🥴

    • @sunilsenewirathna1879
      @sunilsenewirathna1879 ปีที่แล้ว

      ඒක ඇත්ත මේ අය හිතන්නෙ අපි විඩියෝ බලන්නෙ මියුසික් අහන්න කියලා

  • @ushanmewantha1105
    @ushanmewantha1105 3 ปีที่แล้ว +1

    Hawonta ape kama hadala danna bareda aiya.

  • @chanals.m.s1557
    @chanals.m.s1557 3 ปีที่แล้ว +3

    හා කූඩුවක් හඩන්නෙ කොහොමද

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว +1

      Aniwarenma akath dannam mata cl akak denna man oyata aka kiyannam0777990789

  • @picenzo7974
    @picenzo7974 3 ปีที่แล้ว +1

    Music eka adu karala oyage sound eka vadi karanna

  • @slcreations1978
    @slcreations1978 2 ปีที่แล้ว

    Thanks 😊 aiiya....

  • @isharasenanayaka8384
    @isharasenanayaka8384 2 ปีที่แล้ว +1

    Mageth innawa petaun 4 denek eyalata kiri denne nane amma adata dawas 4 i mokada karanna one

  • @smsm7679
    @smsm7679 7 หลายเดือนก่อน

    උපදෙස් වැදගත් වුවත් පසුබිමින් ඇසෙන වාදනය මහ කරදරයක්
    වැරද්ද නිවරදාි කරගන්න
    සුලුතරයක් කරන මෝඩ කිුුයාවක්

  • @induwaraviraj3822
    @induwaraviraj3822 2 ปีที่แล้ว +1

    අයිය ගාව පරවිත් ඉන්නව නෙද?
    පරවි ගැනත් වීඩියෝ කරන්න

  • @roshanimalkanthi4344
    @roshanimalkanthi4344 2 ปีที่แล้ว +2

    හාවට කන්කුන් දුන්නම මැරෙනවද?

  • @sampaonline-2003
    @sampaonline-2003 3 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නැ අයියේ පට්ටම ඇහ් තැන්ක්ස් අයියේ පුලුවන්නම් කන්ටැක් නම්බර් එකක් දන්න කට්ටියටම ඒක ලොකු හයියක් වෙයි ❤️💪

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว +3

      0777990789mn video aketh demma malli godak pin mage video balanawata

  • @dinethnirwan9210
    @dinethnirwan9210 2 ปีที่แล้ว +1

    ආදරෙයි පැලෙන්න ඈ මෙ හාවො හදන්න හදන්නෙ නිතරම වගෙ ලෙඩ එනවද අයියෙ

  • @madusankamadu9822
    @madusankamadu9822 3 ปีที่แล้ว +1

    Pora kukullu genath denuwath karannako

  • @gaganamaleesha4214
    @gaganamaleesha4214 3 ปีที่แล้ว +1

    Rabbits lawa naawana vidio ekak karannako

  • @dewminie1545
    @dewminie1545 2 ปีที่แล้ว

    Hawanva nawanna puluwanda

  • @milanpawan6448
    @milanpawan6448 3 ปีที่แล้ว +1

    Meyalata panubehet dennaonada

  • @ir6204
    @ir6204 ปีที่แล้ว

    Aiya mage hawata දැන් dawas 18i ..4 දෙනෙක් innawa..එක පැටියෙක් හැම velema නිදි..මැරිලා වගේ nidiyanawa...කන්න බොන්න kamathith na වැඩිය..eyata mkada කරන්නේ..behethak kiyannako ...අනිත් අයටත් බෝ veida eka

    • @ir6204
      @ir6204 ปีที่แล้ว

      ඔය hawata තියන lede venna oni ape hawatath තියෙන්නේ..behetha kiyanne නැනේ itin oya 🙁

  • @nethuniadithya4673
    @nethuniadithya4673 3 ปีที่แล้ว

    Aiye ape hawage as deka piyawila wage thiyenne.nahayai as watei kan dekai welila thiyenne.mn ewata nm ara aiya kiiwa widiyta kala.as deka piyawila thiyenne wate rash eka nisada naththan ara aiya as walata dana behetha danna oneda?

  • @vihangarandunu6514
    @vihangarandunu6514 ปีที่แล้ว

    Mage havath alavelama innavane mokada karanne?

  • @nalinmadushanka1659
    @nalinmadushanka1659 3 ปีที่แล้ว +3

    සති 3ක් විතර පැටව්න්ට දෙන්න බෙහෙත් තියෙනවද..

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Ahema beheth ne denna hawanta beheth denne ne mannam anika mase petaunta hodata kiri bila hedenna denna aka thamai hodama behetha

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 2 ปีที่แล้ว +1

    මගේ හාවගේ කකුල් අත්වල තුවාල හැදිලා මයිල් ඔක්කොම ගැලවිලා තියෙන්නේ ඇවිදගන්නත් බැ දැන්..තුවාල සනිප වෙන්න මොනවද කරන්න ඔනි සහෝ..ප්ලිස් හෙල්ප්

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +3

    අයියෙ හාවො පැටව් දාන එක සම්බන්ධයෙන් VEDIO එකක් කරන්න කො

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว +1

      Aniwaren karannam man akak karanna lesthi wela hitiye me corana akath akka beri una eth edirinithiya ain karapu agaman akak karannam aniwaren

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 2 ปีที่แล้ว

    Woow

  • @tiktoksandu9764
    @tiktoksandu9764 3 ปีที่แล้ว +1

    ජෝඩුවක් කීයක් විතර වෙයිද? 😐😐😐😐😐😐😐😐

  • @rasikaruwan2607
    @rasikaruwan2607 2 ปีที่แล้ว

    අයියා පොඩි කාලෙ ගැනු පිරිමි හොයා ගන්න වීඩියෝ එකක් ඕනෙ

  • @sandali8932
    @sandali8932 2 ปีที่แล้ว

    Havekta oya vage leda avoth vena ratakin monada ganna puluvan beheth vitamen e vagema havata hoda nathi deval monavada mn inne italy

  • @sankasanka3201
    @sankasanka3201 3 ปีที่แล้ว +2

    Neyamai aayye

  • @gamingfreefire9892
    @gamingfreefire9892 3 ปีที่แล้ว +1

    Rash ekata oya behetha witharada denna puluwan

  • @rabbit7440
    @rabbit7440 2 ปีที่แล้ว +1

    ayye mangawa hawo 4 innawa hawi patau Danna innakota lakshana monada

  • @chamindasilva7636
    @chamindasilva7636 2 ปีที่แล้ว +1

    ඩ්‍රයිජින් ඒ පෙත්ත හාවන්ට දෙන්නේ කොහොමද අනේ කියන්නකෝ🥺

  • @pwdasuniwarunika8589
    @pwdasuniwarunika8589 2 ปีที่แล้ว

    අයියේ කොහොමද vitamin දෙන්නෙ... මොනවද දෙන්නෙ... අනේ ඒවගෙ නම් කියන්න

  • @anushamaduwanthi8680
    @anushamaduwanthi8680 ปีที่แล้ว

    Aiye hawage niyapothu kapanne kohomd

  • @shashenakash3018
    @shashenakash3018 2 ปีที่แล้ว

    අයියෙ හාවන්ව නැව්වට කමක් නැද්ද ? හාවො මාසයකදි පිරිමි ගැහැණු අයද කියලා හොයාගන්න බැරිද ?

  • @sankananayakkara7206
    @sankananayakkara7206 3 ปีที่แล้ว

    Excellent

  • @oshi393
    @oshi393 ปีที่แล้ว

    Nawanna puluvanda

  • @nethu56
    @nethu56 ปีที่แล้ว

    හාවාගේ කොන්දෙන් අල්ලන්න හොද නෑ කියන්නේ ඇත්තක්ද අයියේ

  • @jayasumanadharmakeerthi4856
    @jayasumanadharmakeerthi4856 3 ปีที่แล้ว

    Ayye mage havageth kaba binduvak vithara thiyenava ara kreem eka gavoth hariyaida

  • @LithumLakyuru
    @LithumLakyuru 3 ปีที่แล้ว +3

    මල්ලි පොඩි උදව්වක් ඕනෙ හාවො හතර දෙනෙක් හැමදාම එකට හදන්න පුලුවන්ද

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Puluwan aiye aka aulak ne pirimi saththu wedi weddi hebei poddak randu karanawa ayala

  • @shashenakash3018
    @shashenakash3018 2 ปีที่แล้ว

    අයියෙ මගේ හාවි පැටව් දැම්මා පැටව් කිරි බොන්නැතිව නැතුව සතියෙන් මැරැනැ . පැටව් දාන හාවිටත් ඇවිතගන්න බැ පිටිපස්ස කකුල් දෙක උස්සන්න බැ වගේ .බඩත් ටිකක් ඉදිමිලා වගේ උව හොද කරන්න බැරිවෙයිද.? ඇයි අර පොඩි තැපැල් මැරෙන්නේ

  • @RRRMovindu
    @RRRMovindu 2 ปีที่แล้ว

    අයියේ අපේ හාවෝ දෙන්නා ඔලුව පණ නැති මැරුණා. ඒ දෙන්නාගේ ඔලුව උස්සගන්න බැරිවෙලා මැරුණේ. ඒ මොකද?please reply soon

  • @tharumanathunga7980
    @tharumanathunga7980 3 ปีที่แล้ว +3

    අනේ අයියේ ගෙවල් වල හාවො ඇති කරන්න හොද නැති වෙන්න වෙන හේතුවක් තියෙනවද?

    • @tharumanathunga7980
      @tharumanathunga7980 3 ปีที่แล้ว

      Reply ekak oni

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว +1

      Ane malli ahema godak aya kiyanawa holman kiyala ne mage kamarema hawo dennek innawa mage gedara mn vitharai inne aka aka hethuwak godak aya hithin hada gaththa anika thamai walippuwa hedenawa kuyana aka ane oya dekama wenne ne hawo hinda kele hawonam hoda ne kuyanawa walippuwa newei malli hawage bul podi ayata hoda ne akai prashne

    • @dinu4257
      @dinu4257 3 ปีที่แล้ว

      @@slpetparadise3329 අයියෙ. මමත් හාවෙක් හදන්න ආසාවෙන් ඉන්නෙ. ඒත් ගෙදර වත්තක් නෑ. කාමරේ තමයි තියාගන්න වෙන්නෙ. රෑට නම් ගේ ඇවිදින්න දෙන්න පුලුවන්. කාමරේ තියාගෙන හදන්න බැරිද අයියෙ.

  • @hasankakumara4370
    @hasankakumara4370 2 ปีที่แล้ว

    hawage bull yana eka samannya deyakda..

  • @sle5162
    @sle5162 3 ปีที่แล้ว +2

    මල්ලි මම හාවො ජෝඩුවක් ඇති කලා උන්ට කන්න එහෙම දුන්නෙ කඩෙන් ගත්ත කෑමමයි තව කංකුං, තව කොළ ජාති කන්න දුන්න නමුත් ටික දවසක් ගිහිං උන් ජෝඩුවම බඩ ගිහිං මැරුණ තව ජෝඩුවක් ගෙනාව උන්ටත් ඒකමයි උනේ මෙහෙම වෙන්නෙ ඇයි 😥

  • @priyangipriyangi5201
    @priyangipriyangi5201 2 ปีที่แล้ว

    අයියේ හාවෝ පැටවු මාසයක් විතර උනාම ඇයි මැරෙන්නේ කියන්න පුලුවන්ද.හොදට ඉදලා කකුල් පන නැතිව යනවා බෙල්ල කඩන් වැටෙනවා 😭😭

  • @RRRMovindu
    @RRRMovindu 2 ปีที่แล้ว

    අයියේ මාස 1 1/2 වගේ පැටැව් අල්ලන්න හොඳ නැද්ද?

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 2 ปีที่แล้ว

    මගේ ගාව ඉන්න හාවාගේත් ඇස් වටේට කබ වගේ බැදිලා තියනවා එක්ට මොකද කරන්න ඔනි

  • @chathurikadilshani5911
    @chathurikadilshani5911 3 ปีที่แล้ว +1

    අපේ ගෙදරට හාවට රැෂ් එකක් ඇවිල්ලා thiyano මුළු ඇගේම ...අපි පොල්තෙල් එක්ක ගෙන්දගම් එකට දාලා gano..ඊට පස්සේ පොඩි කාලයක් නැතුව තිබිලා ආයේ එනවනේ..එකට බෙහෙතක කියන්නකෝ..සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න..

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Akata hethuwa poddak hoda wenakota nawaththanna apa tika dawasak ganna anika kotuwa pirisiduwa thiyanna sathawa pirisiduwa thiyanna aka digata tika kalayak ganna hodatama hoda wenakal

  • @menushimenushi9880
    @menushimenushi9880 2 ปีที่แล้ว

    Leda walata witharak beheth nathuwa.. vitamin nadda.. agata hoda unge

  • @animalhusbandry5513
    @animalhusbandry5513 2 ปีที่แล้ว

    Petau danna iddi pirimi satha ain karanna oneda

  • @chamodkapilarathna4014
    @chamodkapilarathna4014 3 ปีที่แล้ว +1

    hawo pirisidu karanne komada? hawanta bada yannna hetuwa mokakda?

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว +1

      Samanen ayalawa sathi 2/3 serayak pisidu karanna godak hodanna yanna apa mokada ayalama ayalawa pirisidu kara gannawa ayalawa godak nawanna giyoth ayalage bul yanawa anika aya leda wei

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว +1

      Bada yanna hethuwa thamai ayalata gelapenne nethi kema kewama thamai godak yanne ayalata hema dema kanna denna hoda ne aka thamai mulikawama hethuwa.anika samanek godak welawata ayala malapaha karanneth a wagema thamai godak welawata hariyatama apita hoya ganna amarui mokada nikanuth a wage jara karanawa

    • @chamodkapilarathna4014
      @chamodkapilarathna4014 3 ปีที่แล้ว

      @@slpetparadise3329 thank you so much ayye

    • @chamodkapilarathna4014
      @chamodkapilarathna4014 3 ปีที่แล้ว +1

      @@slpetparadise3329 kanna denna hoda monawada? Ayyage kade tiyenne koheda?

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      @@chamodkapilarathna4014 kade thiyenne kadawala katana plice gawa

  • @ruwan1664
    @ruwan1664 3 ปีที่แล้ว

    Hawanta bade amaruwta dena beheth monawa danna kiyana kenek kiyanawa

  • @newpoddasongs2573
    @newpoddasongs2573 ปีที่แล้ว

    Ane mage ha patiyata masa 1i dawas 5i adata eya ada podi udaka idan bimata paninna gihin watuna eyage kakul deka dan pana naha ekata mokada karanne man😔😔

    • @newpoddasongs2573
      @newpoddasongs2573 ปีที่แล้ว

      Meyalata denna puluwan vitamin monawa kiyannko masa 6ye hawo 2i masa 1i dawas 5he hawo 5k innwa thawa dawas 4ka hawo 6k innwa meyalata vitamin denwada kohomada denne kiyla kiyannko plz

  • @florenceperera2178
    @florenceperera2178 3 ปีที่แล้ว +1

    ,හා පටෞන්ට කිරි සමග පාන් දුන්නට කමක් නැතද

  • @vilochanarajapaksha1888
    @vilochanarajapaksha1888 3 ปีที่แล้ว +1

    අපේ ගෙදර මාසයක විතර හා පැටව් දෙන්නෙක් ඉන්නවා, හිටපු ගමන් එක්කෙන්ක් අතපය පන නැතිව වැටිල හිටිය බෙහෙතක් නැද්ද ඒකට, දන්න කෙනෙක් කියන්නකො !

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว

      Ayata puluwan vidihata ara eta kema diya karala kawanna anika jiwani wathura powanna ayata malapaha yanawada

    • @vilochanarajapaksha1888
      @vilochanarajapaksha1888 3 ปีที่แล้ว +1

      @@slpetparadise3329Ow e widiyata pewwa Dan thawa ha petiyekta Eka hedila toilet yanne amaruwen e hapetiya

    • @slpetparadise3329
      @slpetparadise3329  3 ปีที่แล้ว +1

      @@vilochanarajapaksha1888 ඔය මන් කියනවට දෙන්න ඩයිජින් පෙති බගයක් අයට දිල බලලමට කියන්න

  • @nuwaniniyeshika426
    @nuwaniniyeshika426 2 ปีที่แล้ว

    හාවට බඩ යනවා වගේ යනවා අනේ එකට මොනාද කරන්න ඕනි දන්න කෙනෙක් කියන්නකෝ 🥺