හාවෝ හදන හැටි | Q & A Session | Rabbit Management | හාවෝ හදන අයට එන ප්‍රධාන ගැටලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ඔයාලගේ ප්‍රශ්න වල⁣ට අපේ උත්තර
    හාවෝ හදන අයට එන ප්‍රධාන ගැටලු
    The main problems that come to those who adopting rabbit
    හාවෝ හදන හැටි | Q & A Session | Rabbit Management | හාවෝ හදන අයට එන ප්‍රධාන ගැටලු
    We covered by this video 👇
    1. හාවෝ ගෙදරට මූසල ද?
    2. හාවෝ නාවනව ද?
    3.හාවොන්ට දෙන විටමින් මොනව ද?
    4. හාවොන්ට එන ලෙඩ මොනව ද?
    5. හාවොන්ට දෙන කෑම මොනව ද?
    6. හාවොන්ගේ කූඩුව මොන වගේ වෙන්න ඕනෙ ද?
    7. හා පැටවු මැරෙන්නේ ඇයි?
    8. හා පැටවුට කිරි දෙන්නේ කොහොම ද?
    9. හාවොන්ගෙන් අපිට ලෙඩ බෝ වෙනව ද?
    10. පැටවු දැමීමට මොහොතකට පෙර සිට සති දෙකක් දක්නා පැටවු වර්ධනය වීම
    1. Is Rabbit moose ?
    2. Does they bathe ?
    3. What vitamins are given to rabbits ?
    4. What are the diseases of Rabbit ?
    5. What is the food given to Rabbit ?
    6. What should the Rabbit's cage look like ?
    7. why do pups die ?
    8. how to milk the calf ?
    9. Do we get sick from Rabbit ?
    10. Growth of pups seen two weeks from the moment before calving
    Pet Club SL FB Page එකට Like කරලා එකතු වෙන්න.
    Pet Club SL FB Group එක හරහා ඔයාලා දන්න දේවල් බෙදා ගන්න එකතු වෙන්න 😊
    Page Link / petclubsl
    Group Link www.facebook.c...
    We are on 👇
    🔴FaceBook : / petclubsl
    🔴Instagram : / petclubsl
    🔴Tiktok : tiktok.com/pet...

    🟢I kindly ask you to refrain from raising animals unless you can provide proper love and care.
    නිසි ආදරය , රැකවරණය ලබා දීමට නොහැකිනම් ඔබ සතුන් ඇති කිරීමෙන් වැලකී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    pet club sl
    🟢Always show love and kindness to the animals..they will never forget gratitude
    🟢සතුන්ට හැමදාම ආදරය, කරුණාව දක්වන්න..ඔවුන් කිසි දා කළගුණ අමතක නොකරනු ඇත
    Pet Club SL
    😊 Our Other Creations 👇😊
    Rabbit Management | ස්වයං රැකියාවක් ලෙස හාවන් ඇති කිරීම | Raising rabbits as self-employment
    • Rabbit Management | ස්... 8
    ගැබ්බර හාවියන් බලා ගැනීම | Rabbit Giving Birth To Baby | Pet Club Sl
    • ගැබ්බර හාවියන් බලා ගැන...
    හාවෝ හදන හැටි | Rabbits Management | පහසුවෙන් හාවන් ඇති කිරීම
    • හාවෝ හදන හැටි | Rabbit...
    #Rabbits
    #Q&A
    #PetClubSL
    • Voice From Saraa
    • Editor software is PowerDerector
    ~Disclaimer~
    under section 107 of Copyright 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting , teaching , scholarship and research. fair use is permitted by copyright statute that might otherwise be infringing the materials are use for illustrative and exemplification reasons, also quoting in oder to recombine elements to make a new work.
    contact us for copyright related issues, credits and deletion.
    contact : saraaofficial693@gmail.com
    We resolve your issues within few hour.

ความคิดเห็น • 272

  • @malshaprasangi2637
    @malshaprasangi2637 11 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනවා ස්තුතියි අයියෙ ❤

  • @thejakadilshan3049
    @thejakadilshan3049 ปีที่แล้ว +8

    අයියේ මේ විඩීයෝ එක ගොඩක් වටිනවා thank you aiye ❤️❤️❤️❤️❤️❤️😊😊😊

  • @lasanthihewage2416
    @lasanthihewage2416 2 ปีที่แล้ว +12

    හාවොන්ට එක තැනකට ජරා කරන්න පුරැදු කරන්නෙ කොහොමද

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 11 หลายเดือนก่อน

      Kotuwak aran podi thattuwak danna.. ape kattiya nm kotta kanna hadbawa..eth පොඩ්ඩක් bana bana.. rattuwak danna..ita passe therenawa..

  • @madushikadilshani3633
    @madushikadilshani3633 2 ปีที่แล้ว +3

    අනේ අයියාටනම් ගොඩාක් පින් මට ඕන පිලිතුර අයියාගේ වීඩීයෝවෙන් දැක්ක . ස්තූති

  • @sudanthabandara835
    @sudanthabandara835 2 ปีที่แล้ว +2

    Thanks mame mata thibuna
    Godak prashna walata uththara labuna😃😃👍👍👍

  • @kevindesilva7585
    @kevindesilva7585 2 ปีที่แล้ว +3

    thanks mage prashna godak wisaduna

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි. නොදන්නා දේ ගොඩක් දැනගත්තා.🙏

  • @nawodirajapaksha4597
    @nawodirajapaksha4597 2 ปีที่แล้ว +10

    අපේ හාවා ඉස්සර වගේ දැන් වැඩිය කෑම කන්නෙ නෑනෙ 😢😢

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +1

      Bade amaruwak athu

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya5938 2 ปีที่แล้ว +7

    අපෙ හාවො දෙන්න නෑව්වෙ එකම එක පාරයි...එදා හාවි ඇස් දෙක පියාගෙන බිමට ඇදගෙන වැටුණා.අපි හිතුවෙ එයා මැරුණා කියලා...ඒත් ඉර අව්වේ තියලා වේළුවම හරි ගියා.....
    හාවන්ගෙ ජීවිත හරිම සියුම්😔...පොඩි දෙයක් උනත් එයාලට දැනෙනවා....
    Very useful vedio.thank you 💯❣️

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +3

      ඔවු හරිම සියුම් එයාලා...මාරම සංවේදි සත්තු වර්ගයක් හාවෝ කියන්නේ

    • @gayathrikaushalya5938
      @gayathrikaushalya5938 2 ปีที่แล้ว +1

      Ekne😔

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว +2

      Aiyye ape sudu havi eye ra pataw daala🥺.Apita ptaw one na ...😪unw operation kranna baa lu pana haiyya nthi nisa ..sihi enne nllu.

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +1

      Hawagen wen karala hadanna

  • @dinu4257
    @dinu4257 2 ปีที่แล้ว +14

    අනේ නියමයි අයියෙ මට තිබුන ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුන. 🙏

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +2

      Thank you 😊❤️

    • @dinu4257
      @dinu4257 2 ปีที่แล้ว +2

      @@PetClubSL. අයියෙ තව එක ප්‍රශ්නයක්.. හාවො කූඩු නොකර මිදුලක් නැති ගෙදරක කාමරේ නිදහසේ හදන්න බැරිද.

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +2

      Puluwan...eyalata arakshawa tikak madi

    • @dinu4257
      @dinu4257 2 ปีที่แล้ว +2

      @@PetClubSL. ගොඩක් ස්තූතී🙏

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +1

      😊❤️

  • @RRRMovindu
    @RRRMovindu 2 ปีที่แล้ว +2

    අයියේ හාවෝ දෙන්නා පැය 2 කට විතර එළියේ සෙල්ලම් කරන්න තිබ්බෙත් ඒ ගොල්ලෝ පැනලා යයි ද?

  • @yunethnidula430
    @yunethnidula430 2 ปีที่แล้ว +3

    මගේ හාවි පලවෙනි වතාවට පැටව් 7ක් ගැහැව්වා. එකෙන් පැටව් 4 ක් මැරිලා හිටියා. ඉතුරු තුන්දෙනාගෙන් දෙන්නෙක් ඊට දවත් තුනක පස්සේ දෙන්නෙක් මැරුනා දැන් ඉන්නේ එක්කෙනයි. ගොඩක් අය කිව්වා. පලවෙනි මුරේ එහෙම තමයි. දෙවෙනි මුරේ ඉදන් හරියනවා කියලා. ඒ කතාව ඇත්තද?

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +3

      Samahara hawiyonta therenne ne mulinma kiri denna ehema...api hariyata bala gannawanm beranna puluwan

  • @JebamaladasSebasthiyam
    @JebamaladasSebasthiyam 2 หลายเดือนก่อน +1

    Hawanwa sathiyakata ki parakda aiyye nawsnne

  • @deshangunasinghe6294
    @deshangunasinghe6294 2 ปีที่แล้ว +2

    Thanks

  • @pasiduvidushana5043
    @pasiduvidushana5043 3 หลายเดือนก่อน +2

    අයියෙ ගොඩක් වටින chennel එකක්

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว +3

    මෙ කොහොමද හරියටම හාවි පැටවු දාන්න ලගයි කියලා අදුන ගන්නෙ...

  • @animeshorts8106
    @animeshorts8106 2 ปีที่แล้ว +3

    Thank you bro
    Good luck

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @udeshudesh7927
    @udeshudesh7927 2 ปีที่แล้ว +1

    NiyAmayi ayiye.godK watina vedio ekak

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @laksikasewwandi1134
    @laksikasewwandi1134 ปีที่แล้ว +4

    මගෙ හිටපු ලස්සනම හාවා අද නැති උනා😢 එයා පොඩි වෙලා නැතිවෙලා තියෙන්නෙ 😢😢😢

  • @darshanasamarashinha431
    @darshanasamarashinha431 ปีที่แล้ว +1

    සුපිරි අයියේ❤️‍🔥

  • @shashenakash3018
    @shashenakash3018 2 ปีที่แล้ว +1

    අයියෙ හාවන්ට පනුබෙහෙත් දෙනවාද. ඌන්ව චුටි කාලෙම කඩෙන් අරන් හැදුවාට කමක් නැද්ද?

  • @sdtechnology9313
    @sdtechnology9313 2 ปีที่แล้ว +4

    අයියේ මගේ හාවි ලොකු ගුලක් හාරලා පස්සේ එ්කට තණකොළ දාලා වැහුවා. අැයි එ්?

  • @Mr.yensibrother
    @Mr.yensibrother ปีที่แล้ว +1

    අපේ හාවාට කුෂ්ඨ රෝගයක් ඇවිල්ලනේ

  • @samadhiasanka1357
    @samadhiasanka1357 2 ปีที่แล้ว +1

    Thank you...loku danumak labagaththa..mage hawo denna paththara kanawa.ai ahema wenna aiye

  • @VihangaVidhanapathirana
    @VihangaVidhanapathirana 6 หลายเดือนก่อน

    අනේ මගෙර් හාවිට බඩේ අමාරුවක් බඩෙන් සද්දෙත් එනව . කන්නෙත් නෑ මොනවද කරන්න ඕන ...... දෙන්න ඕන බෙහෙත් මොනවද

  • @user-ss3ys9uh5l
    @user-ss3ys9uh5l 4 หลายเดือนก่อน

    thanks ayiye

  • @deshangunasinghe6294
    @deshangunasinghe6294 2 ปีที่แล้ว +2

    Niyama vidio ekak

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @Nikeboy_gaiya
    @Nikeboy_gaiya 2 ปีที่แล้ว +1

    සහෝ ඒ රැශ් එක එන්නේ ඇයි.............මොකක්ද ඒ බෙහෙත

  • @DilshiPigera
    @DilshiPigera 2 ปีที่แล้ว +2

    හා පැටියා ගෙනාවට පස්සේ මුලින්ම ජල භීතිකාව එන්නත විදින්න අරන් යන්න ඕනෙද??

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว +2

    මෙ මගෙ හාවි පැටවු දාලා මාස 2 ක් වගෙ දැන් ..මම ආපහු හාවිව cross වෙන්න හාවා එක්ක දැම්මා සතියක් වගෙ .දැන් මම ආපහු ඒ හාවිව කලින් දාපු පැටවු ලගට දැම්මා එතකොට හාවි ඒ පැටවු ව හපන්න වගෙ හදනවා සද්දයක් දාලා එලවනවා නෙ ඇයි ඒ. ඒ හාවිගෙම පැටවු නෙ එහෙම ඒ දාපු පැටවු එලවන්නෙ ඇයි

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +2

      එයාලා දැන් ලොකුයි

  • @Infinitegaming843
    @Infinitegaming843 ปีที่แล้ว +1

    Man hawo dennek genawa ekkenek maruna anith ekkena thaniyen hadanna kamak nadda

  • @piyalsanthasiri1950
    @piyalsanthasiri1950 ปีที่แล้ว

    අය්යෙ හවොන්ට හැඩෙන ලෙඩ ,එවට බෙහෙත් මොනවද? උන්ට දාන්න හොද නම් මොනවද?කැමති නමක් දාන්න පුලුවන්ද?

  • @rukmalranaweera
    @rukmalranaweera ปีที่แล้ว +1

    මගේ කූඩුවක් තියෙනවා බිමට කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. හාවෝ දානවනම් බිමට මොනවද දාන්න ඕනේ?

    • @PetClubSL.
      @PetClubSL.  ปีที่แล้ว +2

      පස් දාන්න...එයාලට ඉන්න පහසුයි එතකොට

  • @niranjalajayamali2287
    @niranjalajayamali2287 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ 😘😊

  • @nilanthajayakodi-nj1uc
    @nilanthajayakodi-nj1uc 3 หลายเดือนก่อน

    Petaunta kiri dennetnam mokada karanna one

  • @sisirasanjeewa5630
    @sisirasanjeewa5630 2 ปีที่แล้ว +1

    අයියේ හාවි කිරි දෙන්නෙ නැ පැටවුන්ට වෙන කිරි මොනවද දෙන්න හොද කිරි පිට් දෙන්න හොද නැද්ද

  • @kdadissanayaka8962
    @kdadissanayaka8962 2 ปีที่แล้ว +2

    මගේ එක්කෙනටත් රෑශ් එක හදුනා මම පශුවෛද්‍ය එක්කෙනෙක් ගාවට ගෙනිච්චම එයා බෙහෙතක් විද්ද එතකොට හරි ගියා

  • @chokoboy1608
    @chokoboy1608 ปีที่แล้ว +1

    Nice video 🙏🏻

  • @methika1198
    @methika1198 2 ปีที่แล้ว +5

    එයාගෙ මයිල් යනවා ඇයි ඒ අතගෑවම මයිල් දහයක් විතර අතට එනවා අයිඒඅ

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      ඒ හැටි..vet ළගට අරන් යන්න injection ekak denwa ekta

  • @kawees2187
    @kawees2187 2 ปีที่แล้ว +3

    Ayye ha patiyata poddak bada burulen yanawa wage.ekata mokkd kranna ona

    • @kawees2187
      @kawees2187 2 ปีที่แล้ว +2

      Ikmnta reply ona ane

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Kos kolayak wge denna, dena kema ain kranna, adu nethnm vet kenekta penwanna

  • @ruwansrilal-kw4uf
    @ruwansrilal-kw4uf 28 วันที่ผ่านมา +1

    හාවො පැටවුන්ට දෙන පිටි වර්ග මොනවද අයියෙ.හා අම්මා මැරුනා.ඉක්මනට කියන්නකෝ

    • @PetClubSL.
      @PetClubSL.  27 วันที่ผ่านมา +1

      එළ කිරි තමා ​හොද ම

    • @Shanikaosusala
      @Shanikaosusala 22 วันที่ผ่านมา +1

      @@PetClubSL. elu kiri

    • @maheshikariyawasam2975
      @maheshikariyawasam2975 19 วันที่ผ่านมา +1

      මං ලැක්ටෙජන් මාස 6 දක්වා එක දෙන්නේ

  • @sarangiharshika1086
    @sarangiharshika1086 2 ปีที่แล้ว

    Mge hawat masa 2 1/2k wage.eya li,plastic del,kadadasi,petti ,pol leli ehema knawa.ekta mokda kranne.eka ledakda ekata denna oni beheth monada.plz reply me.brother.🥺

  • @niro2041
    @niro2041 2 ปีที่แล้ว +1

    good

  • @slniharagaming7710
    @slniharagaming7710 2 ปีที่แล้ว +2

    හාවන්ගෙ කන් පැසවන්නේ ඇයි ?බෙහෙතක් කියන්නකෝ

  • @madukajeewani3685
    @madukajeewani3685 2 ปีที่แล้ว

    Meyalage pana hayya na kiyanne aththada. Podi deyak unath ikmanata marenawada

  • @kavindyasasanthi9188
    @kavindyasasanthi9188 2 ปีที่แล้ว +1

    මගේ හාවගෙ මවිල් ගැට ගැහිලා ඇයි ඒ plz

  • @truereality2010
    @truereality2010 2 ปีที่แล้ว

    Havi masekata sarayak pataw danawa.eka natara kranda beheth viddata kamak nadda

  • @pradeeprohana1831
    @pradeeprohana1831 2 ปีที่แล้ว

    Mage bunny kenekge kakulak mokakda wela awidinne harima amaruwen denna Hoda beheth monawa hari thiyenawada,nathnam homagama awatin doctor kenek Inna thank kiyanna puluwanda,thank you

  • @dinithiemalsha5604
    @dinithiemalsha5604 2 ปีที่แล้ว

    දැන් දවස් දෙකක් විතර මගේ හාවා කනවා ටිකක් අඩුයි. ඒ වගේම වැඩිය දුවන්නේ කරන්නේ නෑ. අනේ ඉක්මනට මේකට මොකක් හරි කියන්න ප්ලීස්.

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 2 ปีที่แล้ว

    හාවොන්ගේ Scabies problem එකට natural treatment මොනවහරි තියේද හරියටම හරියන. Please reply 🙏🙏🙏

  • @dissanayakadissanayaka7775
    @dissanayakadissanayaka7775 5 หลายเดือนก่อน

    Ayiye meyalawa eliyata danna puluwanda

  • @asankaasanka573
    @asankaasanka573 2 ปีที่แล้ว +2

    නියමයිනේ

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @sathsarasenith
    @sathsarasenith 7 หลายเดือนก่อน +2

    තනි හා පැටියෙක් හදන එක අව්ල්ද 🥺

    • @PetClubSL.
      @PetClubSL.  7 หลายเดือนก่อน +2

      ​ලොකු අවුලක් නෑ.

  • @RoshanDissanayaka-f3t
    @RoshanDissanayaka-f3t 2 หลายเดือนก่อน +1

    😢

  • @kumaragunasekara5771
    @kumaragunasekara5771 ปีที่แล้ว +1

    Hawange loma halena eka ledakda

  • @dineshanimanthi4291
    @dineshanimanthi4291 2 ปีที่แล้ว

    Hawo muthra karaddi kohomada pas dalthiyena kuduwa kohomada thiyenne

  • @g.g.nandana1062
    @g.g.nandana1062 2 ปีที่แล้ว +2

    පට්ට video ekak

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @LScreatenew
    @LScreatenew ปีที่แล้ว +1

    Super video

  • @arunaprabath5125
    @arunaprabath5125 ปีที่แล้ว +1

    හාවා හාවී වෙන්කරල හොයාගන්නෙ කොහොමද

  • @rukshankumara4247
    @rukshankumara4247 2 ปีที่แล้ว +1

    Hawonta bath dunnata Kamak nadda?

  • @pinsarapathum3660
    @pinsarapathum3660 2 ปีที่แล้ว +2

    මටත් ඉන්නවා

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 10 หลายเดือนก่อน +1

    එක හාවෙක් තනියම හදන්න බැරිද? උදේ වරුවම ගෙදර කවුරුත් නැති නිසා හාවෙක් හදන්න බැරුද

    • @PetClubSL.
      @PetClubSL.  10 หลายเดือนก่อน

      පුලුවන්..❤️

  • @anushadeepthi3347
    @anushadeepthi3347 2 ปีที่แล้ว +1

    අයියේ අපේ හාවා අනිත් හාවගේ මුත්‍රා බොනවනෙ

  • @chathuskachahuska2997
    @chathuskachahuska2997 2 ปีที่แล้ว +16

    අනේ අපේ ගෙදර ඉන්න හාවා මස් මාළු කිරි හැම දෙයක්ම කනවා අපි බත් කනකොට එයත් ඉල්ලනවා දුන්නෙ නැත්තං අපිව විකනවා

    • @radeeshakarunaratne3373
      @radeeshakarunaratne3373 ปีที่แล้ว +2

      විකනවා කිව්වේ ?🤔

    • @indikakumara7253
      @indikakumara7253 ปีที่แล้ว +2

      ​@@radeeshakarunaratne3373 හපනවා කියන එකට

    • @RashikaP.Karunaratne
      @RashikaP.Karunaratne หลายเดือนก่อน +1

      ​@@indikakumara7253 havanta mas malu kiri biththara hoda na

  • @NilukaDisanayaka-cd8un
    @NilukaDisanayaka-cd8un 8 หลายเดือนก่อน +1

    හාවන් මාලු කනවා ද ?

    • @PetClubSL.
      @PetClubSL.  8 หลายเดือนก่อน +1

      ​දෙන්න එපා ඒවා

  • @sudhamjayanada6006
    @sudhamjayanada6006 11 หลายเดือนก่อน

    Thani ekek hadanna barida...?

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +1

    Hawun breed karaddi eka a bloodline eka awul yanawada

  • @niminikumari2987
    @niminikumari2987 ปีที่แล้ว

    Ar.hwaga.කුසට .rogayt.vedin.bht.nmamokda

  • @nisansalarajakaruna2977
    @nisansalarajakaruna2977 2 ปีที่แล้ว +2

    Mage love brids kuduwak thiyanawa ekata dammata kamak nadda

  • @RRRMovindu
    @RRRMovindu 2 ปีที่แล้ว

    අයියේ මාස 1 1/2 වගේ පැටැව් අල්ලන්න හොඳ නැද්ද?

  • @Teacherdilu2487
    @Teacherdilu2487 2 ปีที่แล้ว

    අද අපේ හාවාට රතු පාටට මුත්‍රා ගියා 1 පාරක් ඒක රොගයක් ද?

  • @deshangunasinghe6294
    @deshangunasinghe6294 2 ปีที่แล้ว +2

    Me hawange vidio ekak ona

  • @truereality2010
    @truereality2010 2 ปีที่แล้ว

    Ape hawangen nn ha tatta thamai pataw tika balaganne.kisi karadarayak kranne na patawnta

  • @dulanjana1034
    @dulanjana1034 2 ปีที่แล้ว +3

    Math genn inne hawek.😁🤗🤗

  • @rapper439
    @rapper439 2 ปีที่แล้ว

    Brother මේකට අනිවාරෙන්ම රිප්ලයි කරන්නල🙏මගෙ දැන් ඉන්නෙ 1ක හාවයි.හාවියෝ 2න්නයි.එ් හාවියෝ දෙන්නගෙන් ඵක පැටව් මුරයයි ගත්තේ.ඔක්කොම පැටව් මැරැණා😔දැන් ටිකක් කල්.එ් හින්ද අයෙත් මැරෙයි කියල මං හාවියෝ දෙන්න 1ක කූඩුවක හාව 1ක කූඩුවක දාල තියෙන්නෙ
    දැන් අයම Cros Wenna Dammoth Awlda Bn.අයෙත් පැටව් මැරෙයිද

  • @waruniherath2506
    @waruniherath2506 ปีที่แล้ว +1

    Me haawo patau danna kuuduwe bima haragana yanawada?

    • @PetClubSL.
      @PetClubSL.  ปีที่แล้ว +1

      ඔවු...පිහිටි පොළොවේ හදන්න එපා ඒ නිසා

  • @mdsanju6365
    @mdsanju6365 ปีที่แล้ว

    Ayye vitamin monahari thiyenawasha

  • @nimandasubodani9388
    @nimandasubodani9388 2 ปีที่แล้ว +2

    Godak watina video ekak.
    Thankyou .
    Mageth innawa sudu paata pataw 2k wikunanna.

  • @toonstory6386
    @toonstory6386 2 ปีที่แล้ว +2

    ගැම්මක් මැනිකේ...!! මම්ත් ලගදින ගෙනවා හාවෝ ගැන පලවෙනි වතාවට 😁😍

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +1

      ❤️😊 ගැම්මක් කොම්ලෝ

    • @gajectbro6949
      @gajectbro6949 2 ปีที่แล้ว

      @@PetClubSL. aiye me oya laga inna sudu pata patav masa keeye ayada

  • @SamanUdayasiri-we5oc
    @SamanUdayasiri-we5oc 7 หลายเดือนก่อน

    අනෙ අපෙ හාවට බඩයන්න ගත්තා හරිය කැම කන්නෙත් නැ හැබැයි අපිකන හැම කැමක්ම කනවා බත් .මලු .මස් චොකල්ට් තවත් එවා කනවා එකට මොකද කරන්න ඔනි එකට එයට වයස අදට මසයයි

  • @hashinikovida1476
    @hashinikovida1476 2 ปีที่แล้ว

    hawanta kuduwak hadana vidio ekak dannako

  • @deshangunasinghe6294
    @deshangunasinghe6294 2 ปีที่แล้ว +1

    Me hawanta kotu hadana widiya gana vidio ekak danna

  • @methika1198
    @methika1198 2 ปีที่แล้ว +1

    ලෙඩ ගැන වීඩියෝවක්

  • @THEHAN-gh2fe
    @THEHAN-gh2fe 11 หลายเดือนก่อน +1

    Havi pataw dammama hawi marewanada

    • @PetClubSL.
      @PetClubSL.  10 หลายเดือนก่อน

      නෑ

  • @ahamedziyad9756
    @ahamedziyad9756 2 ปีที่แล้ว

    Ha pataunta malapaha Karan name bada lokun Kiri bon na mokadda karanna oni

  • @diniithadamnidu9644
    @diniithadamnidu9644 2 ปีที่แล้ว

    ayye jalabithikawata beheth widinnama oneda hawanta

  • @imhappy5705
    @imhappy5705 หลายเดือนก่อน

    එක හාවෙක් විතරක් හදන්න එපාද?😢

  • @gajectbro6949
    @gajectbro6949 2 ปีที่แล้ว +1

    ane aiye havo patav geddi masa 2 patav kamak nadda hodatama kola kanavada

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Ow awlk ne

    • @gajectbro6949
      @gajectbro6949 2 ปีที่แล้ว

      @@PetClubSL. aiye havonta punnakku denna puluvanda

  • @GamingTharuuuuu9665
    @GamingTharuuuuu9665 ปีที่แล้ว +1

    Mage hawa පැටවු dewa ewun dennek meruna

  • @b.k.m.rbilla7544
    @b.k.m.rbilla7544 2 ปีที่แล้ว +2

    හාවොන්ගෙ ගැහැනු පිරිමි හොයන්නෙ කොහොමද 😔

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Podi ayge amarui

  • @user-ld9kp4fv3z
    @user-ld9kp4fv3z 5 หลายเดือนก่อน

    mata podi prashnayak tiyenawa .hawan gena .oyage nm eka dannako

  • @slpet8460
    @slpet8460 ปีที่แล้ว

    අනිවාර්යයෙන් එකට විඩියෝ එකක් ගෙන්නකො.🙏🙏🙏

  • @kavindyasasanthi9188
    @kavindyasasanthi9188 2 ปีที่แล้ว

    හාවව නාවන කොට සබන් ගාන්න හොදයිද සතියකට කී පාරක්ද නාවන්න ඕනි

  • @sudathjayalal1087
    @sudathjayalal1087 2 ปีที่แล้ว

    හොඳ හාවෝ තෝර ගන්නේ කොහොම ද?

  • @menakapriyadarshana857
    @menakapriyadarshana857 2 ปีที่แล้ว +1

    Aiya APA gadara havo innava loku havo 3 ha patav 3 danai

  • @madusanka7444
    @madusanka7444 2 ปีที่แล้ว +2

    ඒක හාවෙක් හැදුවට කමක් නැද්ද? (පිරිමි සතෙක්)

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว +2

      අවුලක් නෑ

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว

      @@PetClubSL. මගෙත් හාව තනියම ඉන්නෙ තනි කූඩුවක

    • @thiliniweerakoon6630
      @thiliniweerakoon6630 10 หลายเดือนก่อน

      ගෙදර අය උදේ වරුවේ වැඩට යන නිසා කවුරුත් නැහැ ඒක අවුලක් නැද්ද දන්නැහැ නේද

  • @hasankakumara4370
    @hasankakumara4370 2 ปีที่แล้ว +1

    mage hawage bull yanwa godak eka ledakda

    • @PetClubSL.
      @PetClubSL.  2 ปีที่แล้ว

      Ne, samahara kaala walata yanwa...leda walatth yanwa

  • @imeshahettiarachchi1851
    @imeshahettiarachchi1851 2 ปีที่แล้ว

    Haven navana vithiva thanena

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 ปีที่แล้ว

    අනේ නම්බර් එකක් දෙන්න..හාවි පැටව් කනවද..මගේ ඊයේ දැම්මා 6 දෙනෙක් .අද ඉන්නේ 4.පිරිමි සතාව වෙන් කලා....

  • @sadewshawidhu
    @sadewshawidhu ปีที่แล้ว

    Ape hawage kakul deka pana ne mokakda karanne