Sanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2024
  • Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
    Sanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 202

  • @Dilru6666
    @Dilru6666 หลายเดือนก่อน +31

    අද ( ජූනි 13 ) ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයාගේ උපන්දිනය දවස 💖 එතුමාගේ සඳ රේණු වෑහෙනා ගීතය හිමාෂ ගේ හඬින් අහන්න ලැබීමත් සතුටක්💖 ප්‍රින්ස්ගෙන් පස්සේ මේ ගීතය ලස්සනටම ඇහුවේ හිමාෂගෙන් .. ඒ තරම්ම ලස්සනයි 💖 තෙරුවන් සරණයි 🙏💖

  • @prabathchathurangamk
    @prabathchathurangamk หลายเดือนก่อน +45

    👉💯පිරිසිදු ගායනයක්...
    👉💯පිරිසිදු වාදනයක්...
    👉💯සමස්ථය මනස සුවපත් කරවන දුර්ලභ ඔසුවක්...

  • @kawshalyaabegunasekara9162
    @kawshalyaabegunasekara9162 หลายเดือนก่อน +39

    අති දක්ෂයෙක් වෙනව නොඅනුමානයි දුර්ලභ කටහඩක් 💖💖 වැඩක් ගන්න පුලුවන් නම් ලංකාවම හොල්ලයි මේ කොල්ල. ප්‍රින්ස් හිටියනම් අද 🥺

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata หลายเดือนก่อน +17

    ප්‍රින්ස් කවදාවත් අමතක නොම වේවි 😢

  • @cl610
    @cl610 2 หลายเดือนก่อน +37

    අනේ ප්‍රින්ස් මහතාගේ ආසම සින්දුවක්..❤❤හරිම හැගීම්බර ගීතයක්..හිමාශ හොද සාධාරණයක් කරා..ගොඩාක් අය මේ සින්දුව කනවා..ශිහාන් ඇතුලුව බොහෝ දෙනා

    • @user-qs2wp9ie4e
      @user-qs2wp9ie4e หลายเดือนก่อน +4

      එයාගේ තාත්තා තමයි මේ සින්දුව music කලේ ❤️

    • @cl610
      @cl610 หลายเดือนก่อน +3

      @@user-qs2wp9ie4e එහෙමද? Thank you අදයි ඒක දැන ගත්තේ...ගීතය ලස්සන වෙන්න ඒ music එක ලොකු දෙයක් වුනා..🥰🥰

  • @user-zw3xx3rd9t
    @user-zw3xx3rd9t 11 วันที่ผ่านมา +2

    ඇස්වලට කඳුලු එන තරම් සුමිහිරි ගායනයක්..රත්තරං දෙමවුපියන්ගෙ රත්තරං පුතෙක්..හිමාෂ ඔබට හදවතින්ම සුබ පැතුම්...

  • @tharakaravindu8658
    @tharakaravindu8658 หลายเดือนก่อน +25

    මම ආසම සින්දුවක් . පට්ට බන් උබ සින්දුව හිතෙට වැදෙන්නම කිවුවා බන් ❤ ආදරෙයි

  • @chanakalusantha2171
    @chanakalusantha2171 29 วันที่ผ่านมา +6

    තාත්තට පැලෙන්ඩ ආඩම්බර වෙන්නපුලුවන් පුතෙක් ජයවෙවා

  • @chamindarathnayake5974
    @chamindarathnayake5974 2 หลายเดือนก่อน +74

    ප්‍රින්ස් ගෙන් පස්සෙ ලස්සනටම ඇහුවේ හිමාෂගෙන්...❤❤

    • @user-jw1hg2zp8k
      @user-jw1hg2zp8k หลายเดือนก่อน +2

      Great job malliya keep it up,I am speachless ,wonderfull performance ,may God shower his blessing on you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

    • @chathuragamage3226
      @chathuragamage3226 หลายเดือนก่อน

      Atta❤

    • @lakshankawinga6961
      @lakshankawinga6961 หลายเดือนก่อน

      Meka aththa

    • @1xbetwinner111
      @1xbetwinner111 หลายเดือนก่อน +1

      හැබැයි මේ ටෙම්පො එකට කීවෙ ශිහාන්

    • @shortcinema2833
      @shortcinema2833 หลายเดือนก่อน

      ​@@1xbetwinner111agreed. Shehan meka thawath lassanata kiyanawa habai

  • @PasinduSandaruwan-zn1du
    @PasinduSandaruwan-zn1du หลายเดือนก่อน +9

    සර්‍ර්ව සම්පූර්ණ ගායනයක් ❤ ගයන්ත ගෙ විසිල් එක පට්ට❤❤❤

  • @sampathkeb
    @sampathkeb 2 หลายเดือนก่อน +23

    හරිම රහට ගායනා කරනවා,,, ලස්සනයි දරුවෝ. ❤❤❤

  • @kemee-sc2vp6hq8g
    @kemee-sc2vp6hq8g 2 หลายเดือนก่อน +37

    හැම සින්දුවක්ම ලස්සනට ගායනා කලා 🔥🔥🔥🔥💖💖💖💖💖

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft หลายเดือนก่อน +8

    හොද දක්ශයෙක් ලස්සනට ගායනා කරනවා මල්ලි ඔයා ප්‍රින්ස් මහතාගේ ගීතයට මාරම සාදාරනයක් කලලා ඔයා අගයකලයුතු කොල්ලෙක් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @nipunperera4362
    @nipunperera4362 2 หลายเดือนก่อน +19

    ඇඟ හිරිවැටෙන ගායනයක්✊

  • @idona905
    @idona905 2 หลายเดือนก่อน +56

    ඔහුට කතා කරන්නට ඉඩදී ඔහුව අගය කිරීම ගැන මුලින්ම කැලුම්ට මගේ ආචාරය. හරිම ලස්සන වැඩසටහනක්. ඔහුගේ අයියා තනුජත් මම කැමැති දරුවෙක්. ❤

  • @dhammikathushara5431
    @dhammikathushara5431 หลายเดือนก่อน +6

    මොහොතක් අතීතයට රැගෙන ගිය ගීතයක්..
    ලස්සනයි ❤

  • @chutichuti9068
    @chutichuti9068 หลายเดือนก่อน +5

    හරිම ලස්සනට ගයනා කේරැවා දක්ෂ දරැවේක් සුභ ආනාගතයක්

  • @dileepasandaruwan2763
    @dileepasandaruwan2763 หลายเดือนก่อน +16

    දශමයක් වෙනස් නොකරන ගායනයක්

  • @spiskdesilva
    @spiskdesilva หลายเดือนก่อน +3

    මේ සිංදුවෙ අයිතිය තියෙන ඔක්කෝට ම ❤❤❤❤, අළුතින් ❤ එක දෙන්නෙ සවුන්ඩ් ඉංජිනියර්ට..

  • @shyamaldesilva5294
    @shyamaldesilva5294 2 หลายเดือนก่อน +10

    හිමාෂ මනුප්‍රිය හෙමින් ගමනක් යන්න ..

  • @chameladilu780
    @chameladilu780 หลายเดือนก่อน +3

    මේ සින්දුව හරිම ලස්සනට පුතා ගායනා කරා මා නොවන මා එකෙ

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 หลายเดือนก่อน +7

    බොක්කටම වදිනවා මලයා ජය❤

  • @LokayaDakinna
    @LokayaDakinna หลายเดือนก่อน +3

    බෙහෙත් ❤️😌

  • @user-ch3oo8sv1m
    @user-ch3oo8sv1m 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤ ලස්සනයි කොල්ලො හොද සාධාරණයක් කරා හැම ගීතෙටම ,,

  • @supunedirisinghe2416
    @supunedirisinghe2416 2 หลายเดือนก่อน +12

    කියන්න වචන නෑ. අපේ වචනෙන්ම කියනවනම් 😍 පිස්සුවක් හොදේ 😍💫🖤🍻

  • @upekshadissanayake6260
    @upekshadissanayake6260 3 วันที่ผ่านมา

    අනේ... ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.. අපේ හිත් සුවපත් කරන්න දිව්‍ය ලෝකෙන් ආපු හඩක්.. ❤ ජයෙන් ජයම වේවා..

  • @kasunpramodya5993
    @kasunpramodya5993 2 หลายเดือนก่อน +10

    භාවනාවක්

  • @user-li2mf5hx3x
    @user-li2mf5hx3x 2 หลายเดือนก่อน +8

    Ekanam supiriyak. Asawen balana ekama wedasatahana ❤️❤️❤️ thank you tv derana ❤

  • @saprasadmadu
    @saprasadmadu หลายเดือนก่อน +3

    හිමාශ මරු ❤ ගයන්ත අයියගෙ part එකත් පට්ට ❤

  • @helankumari7059
    @helankumari7059 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤lassanai puthe

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh 2 หลายเดือนก่อน +8

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා නිතැතින්ම සිහි වෙනවා... හිමාෂගෙ ගායනය ඉතා ඉහළයි..

  • @sumedagunarathna.5333
    @sumedagunarathna.5333 9 วันที่ผ่านมา

    ඉතාම සුමිහිරි කටහඩක් සමග ප්‍රබල ගායනයක්, පද රචනය, සංගීතය, විශිෂ්ඨයි , ඔබ සියලුදෙනාටම බෙහෙවින් ස්තූතියි , මෙවන් නිර්මාණ රසවිදින්න අප හට ලබා දෙනවාට ❤❤❤❤

  • @Kosala_Gamage
    @Kosala_Gamage หลายเดือนก่อน +2

    ප්‍රින්ස්ගෙ හඬට පසුව ලස්සනටම ඇහුන හඬ ...

  • @sandarugayan5331
    @sandarugayan5331 หลายเดือนก่อน +1

    හඩට කියන්න වචන නෑ ….. මාරම ලස්සනයි

  • @user-zb5cm7zj8z
    @user-zb5cm7zj8z หลายเดือนก่อน +3

    ඇත්තටම දක්ශ කොල්ලෙක් .❤❤❤❤❤

  • @sooriyadissanayake3087
    @sooriyadissanayake3087 16 วันที่ผ่านมา

    සුපිරි ගායනයක්. ප්‍රින්ස් ගෙන් පස්සේ ඒසිංදුව ලස්සනටම ගායනා කලා. බුදුසරණයි.

  • @muthumalgunasekara321
    @muthumalgunasekara321 หลายเดือนก่อน +2

    අලුත් කොල්ලන්ට පරන අපේ taste එකක් ගැලපෙන විදිහ

  • @user-tk4kn2uy5v
    @user-tk4kn2uy5v 19 วันที่ผ่านมา

    දවසට සැරයක් අනිවාර්යයෙන්ම මම අහනවා පුතේ ඔයා සහභාගි වුණ මේ වැඩ සටහන...කියන්න වචන නෑ...පුතේ හරිම ලස්සනයි ...Thank you so much putha ❤😍

  • @sarathdissanayake-nr8kh
    @sarathdissanayake-nr8kh หลายเดือนก่อน +1

    මට එදා හිතුනා පුතේ ඔයා කවදාහරි ඔය තැනට එයි කියලා.. පොඩි කාලෙ ඉදන්ම අපි ඔයාට හරිම ආදරෙයි❤ ඔයාට බුදු සරණයි
    මම දිශානි ඇන්ටි නුවරඑලියෙන්

  • @upuladesign9712
    @upuladesign9712 17 วันที่ผ่านมา

    හැම අංශුවක්ම ගීතවත්...හැම සංගීත කන්ඬයකම ආදරය පිරිලා...ආදරණීයම මිනිසුන් ආදරයෙන් වයන ආදරයෙන් ගයන අති පාරිශුද්ධ ගීතයක්...❤

  • @prajithmanjula3851
    @prajithmanjula3851 2 หลายเดือนก่อน +9

    Supiri weddek wenawa meya....♥♥♥♥

    • @user-jw1hg2zp8k
      @user-jw1hg2zp8k หลายเดือนก่อน +1

      Wenna deyak nay waddek thamai❤❤❤

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 7 วันที่ผ่านมา

    හිමාශ අතිශයින් සාදාරණයක් කරල තියෙනව ❤. ගීතයට.
    මේ සින්දුව අහන මුලින්ම අහපු දවස් වල තද විරහවක හිරවෙලා හිටියෙ.මායි යාලුවයි පංතියෙ ඩෙස් එකට තට්ටු දදා කීපාරක් කියන්න ඇතිද මේ සිංදුව . මේක ඇහෙනකොට පපුවට පිහියෙන් ඇනල හූරන් යනව වගෙ ඒ කාලෙ දැනුනෙ. ඒ හැඟීම මේ version එක අහද්දි ආයෙත් දැනෙනව.
    ආදරෙයි ❤ ප්‍රින්ස් හැමදාටම.❤❤❤

  • @user-ul1pk3sm5v
    @user-ul1pk3sm5v 19 วันที่ผ่านมา

    දෙවියෝ..අපිට දුන්න තෑගී..හිමාශ මනුප්‍රිය❤❤❤❤❤

  • @manelmalkanthi3764
    @manelmalkanthi3764 6 วันที่ผ่านมา

    කී පාරක් ඇහුවද මන්දා ඒත් ඇතිවෙන්නේ නෑ ❤️❤️❤️❤️👌

  • @pathmafonseka1204
    @pathmafonseka1204 2 หลายเดือนก่อน +5

    Excellent voice

  • @surangika2185
    @surangika2185 2 หลายเดือนก่อน +3

    මේක නම් සුපිරියක්..😮

  • @samanthachandersekara6431
    @samanthachandersekara6431 8 วันที่ผ่านมา

    නාද ගැහුවනමි ..🔥 boot bass..🙉 feeling ..Artist 🔥 🤘

  • @jamesashen2031
    @jamesashen2031 2 หลายเดือนก่อน +6

    SUPERB !!! 👌🫶👏

  • @shiromitharanga3021
    @shiromitharanga3021 หลายเดือนก่อน +1

    Ane puthe mama me oyage program eka ahana 150 wathaawa කොයිතරම් ahuwath epa wennema naa..a tharam සුන්දරයි .perfectly voice

  • @user-yc8ew6rl8p
    @user-yc8ew6rl8p 2 หลายเดือนก่อน +1

    Lassanai puthe ❤jaya pathanawa

  • @thtkp5
    @thtkp5 25 วันที่ผ่านมา +2

    ප්‍රින්ස් ප්‍රසංග වේදිකාවේ කර්කශ සංගීතයට කොටු නොවුනා නම් මීට වඩා ජනතාව අතරට යන්න තිබ්බා. මේ සිංදු සංයමයකින් අලුත් සංගීතය එක්ක අහද්දි පුදුම ලස්සනක් තියෙන්නෙ. ❤❤❤❤❤❤

  • @user-iz6lm5dl4l
    @user-iz6lm5dl4l หลายเดือนก่อน

    Bro you have a beautiful voice

  • @ravinduthushara
    @ravinduthushara หลายเดือนก่อน

    Superb 🇱🇰🇱🇰🇱🇰

  • @tharindudeminda6264
    @tharindudeminda6264 26 วันที่ผ่านมา

    Himasha lassanata gayana krnwa...mn kiyanwata meka music karapu jayantha disanayaka mahatmaya a kiynne himashage tatta meka kiyanwa ma nowana mama wedasatahanakama....aka ahala blnna...mta aka tmai no 1.himasaha ela...hotama feel wenwa.

  • @Senaka78kl.
    @Senaka78kl. 2 หลายเดือนก่อน +1

    Anee shoook ❤

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek หลายเดือนก่อน

    Ma nowana mama programme eke aasama karapu voice eka... Suba pathum poddoo.. Kiyanna wachana naa❤

  • @Nisansalasewwandi128
    @Nisansalasewwandi128 2 หลายเดือนก่อน

    Amme... a katahadanam pudume lassanai... harima layaanwithai❤❤❤

  • @user-nu1fh4qt4w
    @user-nu1fh4qt4w หลายเดือนก่อน +1

    ඒ feel එක ❤

  • @thimirapathirage1515
    @thimirapathirage1515 2 หลายเดือนก่อน

    මරු ❤❤❤❤
    Love it 🥰

  • @priyanga1796
    @priyanga1796 หลายเดือนก่อน

    Super talented. Congratulations

  • @senakaruchira5286
    @senakaruchira5286 หลายเดือนก่อน

    Perfect , very nice

  • @maddubandara2408
    @maddubandara2408 2 หลายเดือนก่อน

    ❤❤❤ Amazing thanks thanks

  • @lvsnperera
    @lvsnperera 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @kasunithakshila-ih7il
    @kasunithakshila-ih7il 2 หลายเดือนก่อน +3

    Ammo eka ❤️❤️❤️

  • @teddyperera8531
    @teddyperera8531 2 หลายเดือนก่อน +2

    Eka maru ❤

  • @shanakaprasad6364
    @shanakaprasad6364 23 วันที่ผ่านมา

    හිමාෂ කියන්නේම බ්‍රැන්ඩ් එකක්..මුල් ගායනයට පස්සේ මට ඔබ දෙවැනි තැන...

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 24 วันที่ผ่านมา

    නියමයි ඕයි ඒක සුපරියක්❤❤❤

  • @rukshanweerasinghe1031
    @rukshanweerasinghe1031 2 หลายเดือนก่อน +1

    Superb.. 🎉🎉

  • @lililili3253
    @lililili3253 หลายเดือนก่อน

    Excelent ❤❤❤❤

  • @shampaernest3488
    @shampaernest3488 หลายเดือนก่อน

    Very melodious voice 👍 👍 👍 all the best to dear son on your future endeavors 🙏🙏🙏🙏

  • @shiranthinilmini4172
    @shiranthinilmini4172 2 หลายเดือนก่อน

    Super super voice ❤ ❤❤❤❤❤

  • @SurangiMaduwage-mv9wt
    @SurangiMaduwage-mv9wt 2 หลายเดือนก่อน +1

    Excellent ❤❤

  • @IsuruChamaraGedaraWattage
    @IsuruChamaraGedaraWattage หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kiwait6794
    @kiwait6794 2 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️❤️❤️ super voice

  • @darshichamindika7805
    @darshichamindika7805 หลายเดือนก่อน

    ලස්සනයි❤❤

  • @kelumdissanayake8627
    @kelumdissanayake8627 หลายเดือนก่อน +1

    Shehan la kale wisik una ft singing ❤

  • @lalaniperera3446
    @lalaniperera3446 7 วันที่ผ่านมา

    හිමාෂ ❤❤

  • @appatasiri7303
    @appatasiri7303 2 หลายเดือนก่อน

    niyamaiii ❤❤❤❤

  • @shamalkalakmini7857
    @shamalkalakmini7857 24 วันที่ผ่านมา

    Wow 💗 👌 👏 😍

  • @darshi8375
    @darshi8375 หลายเดือนก่อน

    Brilliant melodies ❤

  • @renukakkarandugoda4697
    @renukakkarandugoda4697 25 วันที่ผ่านมา

    Little Himasha 👍 excellent

  • @chalanalakshan993
    @chalanalakshan993 6 วันที่ผ่านมา

    රහයි ❤

  • @digitaldiaryhd8158
    @digitaldiaryhd8158 2 หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤❤❤

  • @AmaNawanjali
    @AmaNawanjali หลายเดือนก่อน

    Himasha manikak..❤

  • @samme4life
    @samme4life 2 หลายเดือนก่อน

    Such a talent 😮

  • @iramiles8395
    @iramiles8395 2 หลายเดือนก่อน

    ❤ Talented singer.

  • @CD-ps5kj
    @CD-ps5kj หลายเดือนก่อน

    Pure talent ❤

  • @damithgayan6079
    @damithgayan6079 2 หลายเดือนก่อน

    ලස්සනයි මචන්❤

  • @blink_manu7343
    @blink_manu7343 2 หลายเดือนก่อน

    Superb Putha ❤❤❤❤

  • @firoshason6349
    @firoshason6349 หลายเดือนก่อน

    Patta...❤❤❤❤

  • @nirmalanushka3579
    @nirmalanushka3579 24 วันที่ผ่านมา

    Great🔥❤️

  • @yashodalakshan4130
    @yashodalakshan4130 หลายเดือนก่อน

    නියමයි මල්ලි සුපිරිි 👌❤

  • @hirushawijerathna1133
    @hirushawijerathna1133 24 วันที่ผ่านมา

    wow ❤ prince

  • @janithherath8409
    @janithherath8409 หลายเดือนก่อน

    Ma nowana mama supiri❤

  • @dkasun2
    @dkasun2 8 วันที่ผ่านมา

    Superb malli❤

  • @RoshaniAnurdha
    @RoshaniAnurdha 14 วันที่ผ่านมา

    Eka athta

  • @LakshithaMadhushanka-nm7oi
    @LakshithaMadhushanka-nm7oi หลายเดือนก่อน

    වටිනා සම්පතක්❤❤

  • @chandanidissanayaka6152
    @chandanidissanayaka6152 26 วันที่ผ่านมา

    පිස්සුවක්...❤❤

  • @user-be7zn3nn4h
    @user-be7zn3nn4h หลายเดือนก่อน

    ❤❤❤තෝරගනිපු දේ 👍

  • @hasindu__958
    @hasindu__958 2 หลายเดือนก่อน

    💛🧡🧡