Sanda Renu Wahena - සඳරේණු වෑහෙනා | Ashan Kapugedara | Hiru Star Season 04 | 3rd Round 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Sanda Renu Wahena - සඳරේණු වෑහෙනා | Ashan Kapugedara | Hiru Star Season 04 | 3rd Round 🌟
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #Ashan_Kapugedara #Sanda_Renu_Wahena #සඳරේණු_වෑහෙනා

ความคิดเห็น • 163

  • @ashankapugedara4358
    @ashankapugedara4358 หลายเดือนก่อน +92

    මං වෙනුවෙන් මනාපය දුන්න මගේ ආදරණීය රසික රසිකාවියන් හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ආදරෙයි .කමෙන්ට් කරපු කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූති .ඉතින් ලස්සන ගීතයකින් ඊලග වටයෙන් හමුවෙමු .හැමෝටම ආදරෙයි.ජයම වේවා❤️❤️❤️❤️

    • @Supun_Darmathilaka
      @Supun_Darmathilaka หลายเดือนก่อน +8

      ඔයාට දිගටම අපි vote කරලා සප් එක දෙනවා..ඔයා කෝමත් අන්‍තිම් 4 ඉන්නවා .. ❤

    • @sanjana..75
      @sanjana..75 หลายเดือนก่อน +3

      @@ashankapugedara4358 Good luck aiye... ඉස්සරහටම යන්න පුලුවන් ඔයාට... අපි ඔයත් එක්ක ඉන්නවා... 💗👊

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 หลายเดือนก่อน +4

      ගිය පාර සහන් ප්‍රබුද්ධ මේ පාර අෂාන් දෙන්නගේම පැහැදිලියි වොයිස් ගුඩ්ලක් මල්ලී ❤👉🇰🇷

    • @radical1455
      @radical1455 หลายเดือนก่อน +4

      පට්ට ලස්සනයි මල්ලි..ආදරෙයි..❤❤❤

    • @radhikarajapaksha2166
      @radhikarajapaksha2166 หลายเดือนก่อน +4

      ❤❤❤❤

  • @samindkumara5776
    @samindkumara5776 หลายเดือนก่อน +23

    සීසන් 4රේ ඉන්න ආසම හඩ 🔥ඉදිරියටම යන්න සුභ පතනවා 👍මම කුවේට් එකෙන් 👍👍👍👍

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub หลายเดือนก่อน +11

    දේශයේ මුර දේවතා එලියක් හිරුස්ටාර් වේදීකාවේ දිලෙනවා හැමෝම එකතුවෙලා ඉදිරියටම අරන් යමු ඔහු

  • @sudaramadushanka861
    @sudaramadushanka861 หลายเดือนก่อน +5

    මෙන්න වොයිස් 👌

  • @rd2604
    @rd2604 หลายเดือนก่อน +9

    කී පාරක් සින්දුව ඇහුවත් එපා වෙන්නේ නෑ 👍👍

  • @sanjana..75
    @sanjana..75 หลายเดือนก่อน +26

    අයියේ ඔයාගෙ කටහඬ නම් භාවනාවක්....ඒකට කියන්න වෙන වචනයක් මට මතක් වෙන් නෑ... ඔයා කලින් sing කරපු සින්දු 3ත් දහ පාරකට වඩා බලලා තියේ...දැන් මේකත් youtube පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම බැලෙනවා කියලා දන්නවා...සුභ පැතුම් අයියේ...ඉස්සරහටම ගිහින් මේ season එකේ Hiru star වෙමු අයියේ...ඔයාට පුලුවන්...බුදු සරණයි 💗🌿👊

    • @ashankapugedara4358
      @ashankapugedara4358 หลายเดือนก่อน +1

      බොහොම ස්තූති සහොදරී 💙

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub หลายเดือนก่อน +17

    අවසන් 4දෙනා අතරේ දකින්න ලැබේවා.අදත් හරිම ලස්සන ගායනයක්.සුපිරිම සුපිරියි අයියේ ලස්සනම සින්දුවලින් ඉදිරියටම එන්න බුදුසරණයි.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน +24

    මාත් ආසම කෙනෙක් තමා අෂාන් මල්ලී නියමයි ගුඩ්ලක් ආසම සින්දුවක් නියමයි මල්ලී ඉදිරියටම යන්න ඕනී ඔඔබට 👉💯..තෙරුවන් සරණයි .👉🇰🇷

    • @ashankapugedara4358
      @ashankapugedara4358 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ❤️

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 หลายเดือนก่อน

      @@ashankapugedara4358 පට්ට හොදේ මගේ පැතුම හිරු ස්ටාර් මේ පාර.👌

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 หลายเดือนก่อน +6

    කටහඩඅමුතු ලස්සනයි ආදරනීය හඩක් ලස්සනයි පුතේ ඉදිරියට යන්න බුදුසරණයි

  • @ranikahewage979
    @ranikahewage979 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි අනේ,කටහඩ ට මම මාරම ආසයි,,,,සුභ පතනවා ඉස්සරහට ම යන්න ,,,,good luck ❤

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 หลายเดือนก่อน +19

    අශාන් මේ පාර හිරැස්ටාර් ඔයා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +5

    සැදී රන් අබරණින්,, මිල්ටන්ගේ ගීතය හොඳින් පුහුනු වෙන්න..ආදරය විරහව පිරුනු ගීතවත් ගීතයක් එය,,ඔබට ජය!!!❤❤❤❤

  • @user-cm6nq8re8m
    @user-cm6nq8re8m หลายเดือนก่อน +5

    හරි ම ලස්සනයි .

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 หลายเดือนก่อน +9

    මම ආසම ගායකයාගේ ආසම ගීතය 😢😢😢😢 ඔයා ලස්සනට ගායනා කලා මල්ලි බුදු සරණයි

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි පුතේ ඉදිරියට යන්න බුදුසරණයි බුදුසරණයි

  • @chanakalalinda6118
    @chanakalalinda6118 หลายเดือนก่อน +8

    ගීතය හරිම සුන්දරයි ගායනා කරා සහෝදරයා දළදා සමිඳුන් පිහිටයි පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක ලෙස නිම කිරීමට අවශ්‍යය ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතනවා.ඒ වගේම ජිවිතේ හමුවෙන සමහරක් බැදීම් හරිම සුන්දරයි ඒවා අමතක කරන්න බැ එක මම දන්නවා මොකද ඔබ වගේ මමත් ඒ බැදිමක් තියෙන කෙනෙක් ඔබ දෙදෙනාටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.ආදරෙයි දෙන්නටම.❤

    • @ashankapugedara4358
      @ashankapugedara4358 หลายเดือนก่อน

      බොහොම ස්තූති 💓❤️

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii หลายเดือนก่อน +15

    හදවතේ ගායකයා.❤

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka หลายเดือนก่อน +6

    අන්තිම 4 දෙනාගේ අසාන් කපුගෙදර ,සනූ , රුක්සාන් ඉන්නවා අනිවාරෙන්..❤

  • @chandanifernando8494
    @chandanifernando8494 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සන හඩක් ඔයාට තියෙන්නෙ ❤ ඒක පරිස්සම් කරගන්න ❤ප්‍රින්ස් අයියා නැති අඩුව හරියට දැනෙනවා 😢 ඒ අඩුව පිරුනා වගේ දැනුන ඉදිරියටම යන්න ආදරෙයි හැමදාම ❤❤❤

  • @sura3525
    @sura3525 หลายเดือนก่อน +11

    හම්මෝ කනට මී පැනි වගේ ප්‍රින්ස් ගේ චන්දන ලියන ආරච්චි ගේ සහ එඩ්වර්ඩ් ජයකොඩි යන අයගේ සිංදු ම කියන්න ❤❤❤❤

    • @ashankapugedara4358
      @ashankapugedara4358 หลายเดือนก่อน +1

      සහෝදරයා බොහොම ස්තුති 💓

  • @user-sn5bo6tj5x
    @user-sn5bo6tj5x หลายเดือนก่อน +3

    Me para hirustar oy thm aiyee mihiri hadak oyt thiyenne hadawtht sing krnn oyt puluwn adarei aiyee godaaaaaariyk ♥️😘💯

  • @user-km8eb7qo1y
    @user-km8eb7qo1y หลายเดือนก่อน +2

    Harima lassanay.aththamay.maray ❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-te4wz6hl8l
    @user-te4wz6hl8l หลายเดือนก่อน +6

    එඩ්වඩ් ජයකොඩි සර්ගේ හඩමයි මට ඇහෙන්නේ සුපිරි ඉදිරියට යන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ බුදුසරණයි තෙරුවන්සරනයි

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx หลายเดือนก่อน +2

    ❤ඇත්තටම ලස්සනයි හිතට මාර විදියට දැනෙනවා🥰🤴

  • @chamanikumari7851
    @chamanikumari7851 หลายเดือนก่อน +3

    ලස්සනයි අහනවා nam දවස පුරාවටම ahanna puluwam ❤ jp Godluck.❤

  • @hearathadikaari3419
    @hearathadikaari3419 หลายเดือนก่อน +3

    Prince ge sinduma kiyanna.godak lasssanai .api hamadama vote karanawa.❤❤❤❤❤

  • @user-qv3cw2jd4b
    @user-qv3cw2jd4b หลายเดือนก่อน +6

    Ashan congratulations ❤ awasan hathara dena athara dakinna ලැබේවා ❤

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx หลายเดือนก่อน +1

    ජයම වේවා තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී🙏❤🥰

  • @Siva-if9on
    @Siva-if9on หลายเดือนก่อน +6

    Ape game kollek .theruwan saranai ..ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය labewa

  • @user-so8ej9lr8x
    @user-so8ej9lr8x หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් ❤❤

  • @imalshadilshan357
    @imalshadilshan357 หลายเดือนก่อน +4

    Harima lassanai ❤️

  • @RmeK-nz2cb
    @RmeK-nz2cb หลายเดือนก่อน +3

    Niyamai

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka หลายเดือนก่อน +7

    අද දවසට තුන් වෙනි පාර❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane หลายเดือนก่อน +8

    Congrats machn ❤️👏👍👌

  • @gayaniliyanage3583
    @gayaniliyanage3583 หลายเดือนก่อน +3

    Man හැමදාම balan inne kawadda enne kiyala marama ලස්සනයි ❤

  • @HappyAlien-yg4wf
    @HappyAlien-yg4wf หลายเดือนก่อน +6

    අවසන් 4 සිටිය යුතුමයි❤❤❤

  • @januxvlog
    @januxvlog หลายเดือนก่อน +6

    නියමයි ❤❤❤❤🇬🇧

  • @user-nm2xq7se4v
    @user-nm2xq7se4v หลายเดือนก่อน +8

    අද ඉස්සර වෙලාම සින් කරපූ තුන්දෙනාම හරීම දක්සයී පවු අර මල්ලිට අයින් වෙන්ඩ උනාට

  • @SuchinSuchin-t7j
    @SuchinSuchin-t7j หลายเดือนก่อน +3

    Wow ❤❤❤❤❤

  • @gothamikarunarathna4573
    @gothamikarunarathna4573 19 วันที่ผ่านมา

    මේ සීසන් එකේ මම ආසම හඩ ඔයයි මල්ලි. ඉදියටම යන්න සුභ පතනවා.

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka หลายเดือนก่อน +4

    අම්මෝ මාරම විදිහට Feel කරලා sing කරනවා...❤

  • @maheshkosala5484
    @maheshkosala5484 หลายเดือนก่อน +1

    Machn kapuwa ubanam brand akak broo good luck ....

  • @DhanuDhanu-x4x
    @DhanuDhanu-x4x หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අනිවා ඔයා තමා හිරුස්ටා අයියා 🥰🥰

  • @jagathkumara1097
    @jagathkumara1097 หลายเดือนก่อน +4

    මල්ලි ලස්සනයි සිංදුව

  • @isu7665
    @isu7665 วันที่ผ่านมา

    Agama hirikadu pipenawa e sinduwa ahaddi harima lassanai good lock

  • @anojweerasooriya7380
    @anojweerasooriya7380 หลายเดือนก่อน +3

    ඒ හඩ නම් පිස්සුවක්❤️❤️

  • @surenikawshalya4452
    @surenikawshalya4452 หลายเดือนก่อน +2

    හරිම ලස්සසනයි. ❤

  • @RmeK-nz2cb
    @RmeK-nz2cb หลายเดือนก่อน +2

  • @hashilaksilva6749
    @hashilaksilva6749 หลายเดือนก่อน +2

    මගෙ එකා...❤❤

  • @lasithaManuranga-fv9tf
    @lasithaManuranga-fv9tf หลายเดือนก่อน +7

    මොන විදියකින් හරි යාලුවාටත් ආයේවතාවක් අවස්තාවක් ලැබෙනවා නම්..

  • @chandanagunarathne7237
    @chandanagunarathne7237 หลายเดือนก่อน +3

    සීසන් 4 ආසම හඩ 🔥🔥❤️❤️

  • @user-qy3vo5kn7z
    @user-qy3vo5kn7z หลายเดือนก่อน +3

    This time Hiru star🎉🎉🎉

  • @thilinifernando2223
    @thilinifernando2223 หลายเดือนก่อน +2

    කීපාරක් ඇහුවද කියලා මට මතක නෑ ඒ තරන් ලස්සනයි ...වශී වෙනවා වගේ ....කියන්න වචන නෑ මට ❤❤

  • @kavikavishka5641
    @kavikavishka5641 หลายเดือนก่อน +2

    මිස්ගේ ටීම් එකේ නේ ගේමක් ගහන්න පුලුවන් අයියේ ඔයාට යන්න ඕන හරි පාර කපලා දෙයි ගල් බොරළු අයින් කරලා ❤❤

  • @user-wo5dw6wp2h
    @user-wo5dw6wp2h หลายเดือนก่อน +2

    Lassanai malli idiriyata yanna labewa

  • @SandamaliSandamali-zl7pn
    @SandamaliSandamali-zl7pn หลายเดือนก่อน +2

    Supiri asama sinduwak wata 3kiwa sindu lassanai yaluwaga sinduwath lassanai kapuna aka dukai

  • @thilinimaduwanthika461
    @thilinimaduwanthika461 หลายเดือนก่อน +1

    Congratulations lac....oyla denna ekt battle krnna ep kylai hithuwe...dennatama adreii ❤

  • @thanujmadusanka7424
    @thanujmadusanka7424 หลายเดือนก่อน +2

    Very nice Brother ❤

  • @kiruwanagamageprashani
    @kiruwanagamageprashani หลายเดือนก่อน +2

    Me video eka nam bawanawak.good luck❤️❤️❤️

  • @ramithasandaruu4146
    @ramithasandaruu4146 หลายเดือนก่อน +1

    Hiru star..uba thama

  • @RohanKussiyage
    @RohanKussiyage หลายเดือนก่อน +2

    Niyama lassanai ❤

  • @user-cs4lo2xu7p
    @user-cs4lo2xu7p หลายเดือนก่อน +3

    Aiya oyaga lassatana sing karanawa

  • @dulajkavindu4175
    @dulajkavindu4175 หลายเดือนก่อน +2

    මේ පාර හිරුස්ටා ඔයා අය කතා දෙකක් නෑ ❤

  • @ranisenha1088
    @ranisenha1088 หลายเดือนก่อน +3

    Lassanae. Idereyatama. Yanna. Suba. Patanawa

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน +1

    Like a meditation🎉🎉🎉🎉

  • @asirikdsl5179
    @asirikdsl5179 หลายเดือนก่อน +2

    Go on boy
    There's a clear path for you & walk there carefully ❤️

  • @sarathkumarawalawemuni2140
    @sarathkumarawalawemuni2140 หลายเดือนก่อน +6

    නිරෝශට ප්‍රින්ස් මතක් වෙලා වගේ.

  • @poornimasandamali7750
    @poornimasandamali7750 หลายเดือนก่อน +2

    ❤❤

  • @sujanipurage5115
    @sujanipurage5115 หลายเดือนก่อน +1

    Math godak asai meyage sinduwalata suba pathanawa❤

  • @sajeewaniprasadi8150
    @sajeewaniprasadi8150 หลายเดือนก่อน +2

    Niyama kollek jaya ederiyatama yanna ❤

  • @deshart6651
    @deshart6651 หลายเดือนก่อน +1

    clear beautiful song Kandy Man

  • @madaraprithimali1035
    @madaraprithimali1035 หลายเดือนก่อน +3

    Adarei kapuwa❤❤❤❤

  • @ChemiraViduruwan
    @ChemiraViduruwan หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @athugalpeligedarajayaweera
    @athugalpeligedarajayaweera หลายเดือนก่อน +2

    congratulations ayyie

  • @anushka0000
    @anushka0000 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @lakdoowa2
    @lakdoowa2 17 วันที่ผ่านมา

    What discipline ❤ when you are singing . Best of luck brother 😮

  • @user-gw5zr7xg9v
    @user-gw5zr7xg9v หลายเดือนก่อน +1

    Hadawatha gayakayA ashan malli❤❤ hiru 🌟 oya me parA

  • @dilankamadumal9406
    @dilankamadumal9406 หลายเดือนก่อน +1

    Lassaii🎉 me para oya tamai❤❤🎉🎉

  • @sahanharshana2135
    @sahanharshana2135 หลายเดือนก่อน +2

    Supiriyak thama

  • @DiliniKarannagoda
    @DiliniKarannagoda 29 วันที่ผ่านมา

    Well done ashan.. best of luck...

  • @music9390
    @music9390 หลายเดือนก่อน +2

    I wish to see you in team Nirosha's finalist.. ❤❤

  • @SandamaliSandamali-zl7pn
    @SandamaliSandamali-zl7pn หลายเดือนก่อน +2

    Wow

  • @user-nl7xb9st5t
    @user-nl7xb9st5t หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dilanthakarunarathna4216
    @dilanthakarunarathna4216 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kasunuthpala2300
    @kasunuthpala2300 หลายเดือนก่อน +5

    Final eke dakinna ohna kenek....

  • @thusithakumara7786
    @thusithakumara7786 หลายเดือนก่อน +2

    Supiri ❤❤❤

  • @Lakshansilva-qu1pc
    @Lakshansilva-qu1pc 22 วันที่ผ่านมา

    Eka සුපිරි ban ❤️❤️❤️

  • @ravishkamaduramya2752
    @ravishkamaduramya2752 หลายเดือนก่อน +2

    mama kemathi gayakayayage githayakkkkkkkk lassanatama gayana kalaaaaaaaaa mama illimak karanawa chandana liyana arachchige sinduth gelapeiiiiiii

  • @dumindaag9859
    @dumindaag9859 หลายเดือนก่อน +3

    Supiri

  • @chamanikumari7851
    @chamanikumari7851 หลายเดือนก่อน +2

    God job wall ✔ ❤

  • @sampathweerabahu7569
    @sampathweerabahu7569 หลายเดือนก่อน +2

    මූණ දැක්කත් ඇති මල්ලී.... ජය...🎉🎉❤

  • @paramiwijesinghe1346
    @paramiwijesinghe1346 หลายเดือนก่อน +2

    💆💛

  • @kavindunawarathna502
    @kavindunawarathna502 หลายเดือนก่อน +2

    Niyamai aiya

  • @user-dm9cb9of3c
    @user-dm9cb9of3c 14 ชั่วโมงที่ผ่านมา

    Niyami

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 หลายเดือนก่อน +3

    Wow manika Adare ❤❤❤❤❤

  • @sumithkumara7932
    @sumithkumara7932 หลายเดือนก่อน +2

    Supiri❤❤❤

  • @Hashi89149
    @Hashi89149 หลายเดือนก่อน +2

    mulin thoragaththa sindu 3 wage sinduwak next round select karaganna.. anthima 4 dena athara oya aniwaren inna ona dear.. good luck............💝

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 18 วันที่ผ่านมา

    මේ ගායකයා ලගකදී ඉදන් සින්දු කියන්න නෑ ඒ මොකද ලස්සනයි කටහඩමොකද වුනේ

  • @Sathsaramalshan-wk9lc
    @Sathsaramalshan-wk9lc 4 วันที่ผ่านมา

    ❤️😊

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 28 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤❤