Senehasakata Aruthak (සෙනෙහසකට අරුතක්) - Asantha Peiris | Jaana - ජාන | Hiru TV
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Senehasakata Aruthak (සෙනෙහසකට අරුතක්) - Asantha Peiris | Jaana - ජාන | Hiru TV
𝗪𝗔𝗧𝗖𝗛 𝗙𝗨𝗟𝗟 𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 👉 hiru.lk/6WfkGB
සමරූපී ප්‍රවීණත්වයේ නොමැකෙන සංගීතමය රසාස්වාදය Jaana - ජාන 🧬🎶
සෑම මසකම පළමු සිකුරාදා රාත්‍රී 10.30 ට හිරු TV තුළින්...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗝𝗔𝗔𝗡𝗔 𝗢𝗡
🔗TH-cam : / @hirutvjaanaofficial
🔗Facebook : / hirutvjaanaofficial
🔗Instagram : / hirutvjaanaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗧𝗩 𝗢𝗡
🔗TH-cam : / @hirutvofficial
🔗Facebook : / hirutv
🔗Instagram : / hirutvlk
🔗TikTok : / hirutv
#Jaana #AsanthaPeiris #SenehasakataAruthak #ජාන #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVJaana #JaanaHiruTV #Singing #Music #AsanthaPeirisSongs #සෙනෙහසකට_අරුතක්
තාත්තා නම් හදවතේ උඩින් ම හිටිය ගායකයෙක් ❤..පුතා ගැන නම් කියලා වැඩක් නැ හඩක් නෙවෙයි බාවනාවක් ❤️❤️❤️💐💐💐
ලංකාවේ music ගැන බය වෙන්න දෙයක් නෑ..ඒක සුපිරියටම කරනවා🙏
❤❤❤❤❤
පරණ සින්දු අලුත් පරම්පරාවටත් ගැලපෙන විදිහට වෙනස්ම විදිහට backing දෙන NEWS Band එකට respect 🫡
👌👌👌❤️🙏
මේවට නම් කාලකන්නි හැත්ත හුරේ දාන්න එපා .. ගැලපෙන්නේ නැහැ කියල ඕනි එකෙක්ට ත්රෙනවනේ . මේ බෑන්ඩ් එකට යන range එකක තියනවා එකෙන් පිට ගියාම වස කැතයි . මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට මේ විදිය බෑන්ඩ් ගෙන උන්ට කනට දෙකක් ගහන්න ඕනි . සරිත් සුරිත් හොදට ගහන බෑන්ඩ් එකක් හැබැයි මේ ජාතිය සෙට් නැහැ
මෙගා බ්ලාස්ට් ගැහුවොත් පුතේ ආයේ අහන්න දෙයක් නෑ ගරවුන්ඩ් එකක් හොයන්න බැරි වෙන්න සෙනග ඉදි ❤
එකගයී ඒතරම් සුපිරි
@@roshelfernando7040 mega blast monada mekama athi.
මෙගා බ්ලාස්ටර් sing කරා ❤
@@DinukaNethsara-i4y News ගැන කියන්නෙ 👀♥️
සරිත් වාදනෙ න්ම් මරු ❤🎉 my favorite banda news❤🎉
ඒ බැන්ජෝ පාරනං සුපිරියක් ❤
ලෙහාන් next level mchn...supiriyak❤😍😍
සෝමසිරි මැදගෙදර & යසස් මැදගෙදර ❤
Yashoda medagedarath hodai
@@Pasindu_Malinga_1ow 3 denawama gainna ona. Supiriyak
Broo me song eka gana comment ekak denna uda gedara madagedara gana kiyawanne
@@YohaSaliyasuggestion ekk denna thahanamda aiye next show ekt?
aniwa ona somasiri madagedara 😍❤ mathak karapu eka hodai !!
ඒ සිංන්දුවට දෙනවා..... රිදෙන්න......❤😍😘😎 woooow
මුන් play කරන්නෙ වෙනම universe එකක ඉදං මචං නැත්තන් අනිත් band වල උන්ටත් මේවගේ music mix කරන්න හිතෙන්න එපැයි ⚡⚡
Experiment experiment, ඕව නැතුව ලෝකෙ ඉස්සරහට යන් නෑ බං ❤❤
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි ගායකයා අපේ පරපුරේ.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කින්ස්ලි පිරිස් & කවිදු පිරිස් ගෙන්නමුදෝ❤️
සුපිරියක් තමයි News Band එක ආදරේ පැලෙන්න❤️❤️❤️
පැරණි ගීත වලට නව ජීවයක් ලබා දෙන news තමා ඉතින් වැඩ්ඩෝ... 🤍🤍🤍
❤❤❤❤
Yes ❤
❤️ඇත්ත
NEWS මෙගා බ්ලාස්ට් ගැහුවනම් පාරවලුත් වහන්න වෙනව සෙනගට ඉන්න
භාවනාවක් වගේ❤
මේ වැඩසටහනනම් 🥺❤️
ඇබ්බැහි උනා. ❤
වෙන මොකෙක් හරි එකෙක් ඇවිල්ලා රෙන සින්දුවක් කිව්වනම් අනිත් උන් ටිකත් හැරෙයි...මන් දන්නෙ මේක නම් සුපිරි කටහඩක්. Doc.amila ❤️
🤔
උබ මොනාද ගහල ඉන්නේ..
Me dr.Amilage sinduwa neme😂😂
මරු බෑන්ඩ් එක බන්
මේකට තමයි සංගීත රසය කියන්නේ 😍 super 🫶
රිදෙන්නම දෙනවා ❤🔥
සරිත් සුරිත් ❤
මූ නම් කෙරෙන්නෙම නෑ
Band support level is high 🙌
Asantha Peris nailed it!🔥
Superb Sarith Surith & NEWS🔥❤
1 M ගහන්න ඔනේ සින්දු 😊
Effortless in the true meaning 🔥 Asantha is arguably the young star with the most beautiful voice
මෙම ගීතය මුල් පිටපත කොච්චර සංවේදී ද 😮
Asama sinduwak.❤️harima lassanai me version eka.😍❤️
Wenama rahak ❤ Sarith surith with news ❤ hat off 🎉
රනිල් මල්ලවාරච්චි , පවන් මල්ලවාරච්චි ගෙන්වන්න..❤❤
aniwaren
එකගයි
Aniwaren ona
😂😂
One
ආයෙ Coke red පටන්ගන්නවනම්, සුපිරි Medley ටිකක් ගැහුව ඒදවස් වල😎
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් - මායිමක් නැතැයි කී
සෙනෙහස අැයි - දෙතැනක තනිවී
කැකුළක් සිදුනින් - හදවත පිපුණු
පදුරෙත් කටු මත - විස තිබුණා
බිදුනොත් බදුනක - පිළියම් කරනට
බැරි කැළලක් - මතුවී පෙනෙනා
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් - මායිමක් නැතැයි කී
සෙනෙහස අැයි - දෙතැනක තනිවී
*****zelsha*****
පවකින් පෙර අත් - භවයක සිදුවූ
සිතකින් සිතකට - දුක පිරුණා
මගෙ අත දිගු කළ - හැකි හැම තැනදී
ඔබ අත මා - දුරකින් තිබුණා
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් - මායිමක් නැතැයි කී
සෙනෙහස අැයි - දෙතැනක තනිවී
Paharak ❤❤❤❤
Mr Asanka can truly proud of his engineering son’s music talent. His son is gifted with rare and beautiful vocals❤❤❤❤God Bless You!!!
❤❤❤❤❤❤ very nice # ❤❤❤❤❤❤
Amazing ❤
ආසම එකක් ❤
සින්දුව මැද Arrangement එක පහරක් News ❤️🎧🖤
The voice and the music take us to another world! 😌
Fattaaaa lassanai . Maru maru jeya wewa
Woow..Best backig....💟💟
හිරු එකට ආදරෙන් කියන්නෙ,
චාමර වීරසිංහයාවයි,දමිත් අසංකවයි මෙතැන්ට ගෙනත් දාපියව් ❤
News + Chamara + damith = 💆👍
unge lamai sindu kiynne nane. anika unge lamai thama podi
Anna gamma.edata lankawa pissuwak ❤
ඉස්සල්ල ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා බලපං ගොං පකය චාමරයි දමිතුයි මේකට ගෙන්නල උබද සිංදු කියන්න එන්නෙ😂😂
Chamara weerasinghai damaith asangain thathtgai puthaida?😁😂
Yes yes
News 🥺😍 Pissuwk thama ithin ❤
Ending arrangement patta mallila❤
මිත්‍ර කපුගෙ 🥺🙏
ඒ ලස්සන සින්දු ටික එක්ක
Patta❤
අම්මෝ ඒක ❤🔥
ඇඩෙනවා😢😢❤❤
ඒකත් සුපිරියක් තමයි අයියේ ජයම වේවා ❣️❣️❣️
Ado ekanam niyamai
Sarith surith
සුපිරි ❤
❤❤❤ Super backing
හරිම ආසවෙන් අහනවා කියල කියන්න ඔනි සුපිරියක්❤️❤️❤️❤️❤️
ඒක මරු බං අයියේ❤❤❤
ශර්ලි වයිජයන්ත ඕනී ❤
Patta combination.. fantastic.. ❤
Ammmoo Backing ❤️😍
තෙරුවන් සරණයි අයියේ ❤
my beast and superb backing
Supiriyak thama ❤🥰
මෙ පාර මෙගා බ්ලාස්ට් එකට news ගහමු❤
TV Derane හිටපු sparsha,ma nowana mama කියන programs වල අධ්‍යක්ෂක දිලංක චින්තක ගම්ලත් කියන පොර දෙරණෙන් අයින් වෙලා Hiru TV එකට අවා.පොරගෙ තමයි මේ අලුත් අලුත් ඔක්කොම වැඩ.එකයි මේ.නැතනම් කොහෙද හිරු මේවා කරන්නේ.😂තව ඉදිරියට හොඳ හොඳ අලුත් වැඩ ගොඩක් හිරු එකෙන් බලා ගන්න පුළුවන්.දැන් TV දෙරණෙන් අලුත් වැඩ නෑ😂
සිරා...mega blast හැමදාම ගහන්න දෙන flashback එකට.අය මොන කතාද 😂💔
Wow wow wow wow ❤❤❤
Great 🎉
Masterpiece ❤
අම්මෝ news ❤❤❤
සරිත්, සුරිත්, සජිත ❤🎉
Supiri ... ❤❤❤
My favorite news .... ❤❤❤
Backing nn pissuwak ❤👌🏻
අම්මෝ
Patta aka
Arrangements නම් පිස්සුවක්.🩵😱
Supiriyak.niyqmai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කසුනුයි කල්හාරයි . මාලනී බුලත්සිංහලයි💝
News nam itnn... ammo ❤
Superb...
Stunning performance ...🎉
Backing is fantastic ❤
Nice .song .👌👌🌹❤️❤️❤️
Sarith & Surith is the Best Music Band in Sri Lanka 👍👍👍
Wow this miusic❤❤❤
Somasiri medagedara + yasas medagedara ❤️
3:01 woow! bass ❤
මේවා තනිකරම අධීමාත්‍රා...
ඒවට තමයි පුතා backing කියන්නේ
Sarith Surith & The news hat off❤😘
My favorite News ❤❤
Meknam gindara 🔥❤️
News next level ❤
2:25😌❤️🙌🏻
Ptt❤❤❤❤
Superb
❤️🔥
The engineer is singing beautifully ❤❤❤❤
Perfect 👌
Best artice song & best band ever ❤🥰
Asa menik ❤
perfect❤❤