Ran Tharakawan (රන් තාරකාවන්) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2023
  • Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
    Ran Tharakawan (රන් තාරකාවන්) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 315

  • @sampathbandara8403
    @sampathbandara8403 7 หลายเดือนก่อน +82

    සංගීත ප්‍රසංග වලට එන්න එපා...... මේක තමා ඔයාගේ ට්‍රැක් එක...❤

  • @Shanthanawarathna
    @Shanthanawarathna 7 หลายเดือนก่อน +175

    මෙවැනි ප්‍රසංග වලට පමනක් එන්න...ආදරෙයී..

  • @maheshdhananjaya7245
    @maheshdhananjaya7245 2 หลายเดือนก่อน +8

    කොහොමද ගනන්කරන්නේ අහපු වාරගාන..... ❤❤❤

  • @nuwansameera6759
    @nuwansameera6759 5 หลายเดือนก่อน +11

    සින්දු 7න් වැඩියෙන්ම හිතගියේ මේකට බොසා

  • @Psrilankee
    @Psrilankee 7 หลายเดือนก่อน +41

    සෙක්සෆෝන් එක♥

  • @susildharmasena3705
    @susildharmasena3705 7 หลายเดือนก่อน +51

    ඇත්තටම මෙවගේ පුසංගවලට විතරක් ඵන්න ❤❤❤❤❤

  • @ssssd706
    @ssssd706 7 หลายเดือนก่อน +30

    සින්දුව ඉවර වෙන්නැත්තන් කියලා හිතපු වාර අනන්තයි. වහා Addict වෙන සුළුයි. පිරිමි හඬකට සහ සින්දුවකට එකවර මෙච්චර හිත පිස්සු හැදුනේ ජීවිතේ පලවෙනි වතාවට. කියන්න වචන නෑ. මේ සින්දුව කවදාවත් මං මීට කලින් ඉවර වෙන්න අහලා නෑ. දැන් අහපු වාර ගාන ගනන් කරන්න බෑ.
    තවත් ලස්සන කරන්න music දීපු හැමොටම ගොඩක් ස්තූතියි ❤

    • @prasannahanwellage5703
      @prasannahanwellage5703 7 หลายเดือนก่อน +1

      Mehema lassanta sindu kiyala ape pupuwa tika tka maranna epa eka wara wedi thiyala dapan

    • @ssssd706
      @ssssd706 6 หลายเดือนก่อน

      Ekanam etta

    • @Warna483
      @Warna483 4 หลายเดือนก่อน

      ඔව් බං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ... එකදිගට 100පාරක් ඇහුවත්.....

    • @bandularathnayaka
      @bandularathnayaka 12 วันที่ผ่านมา

      Yes of Course

  • @dilkinayomi4536
    @dilkinayomi4536 6 หลายเดือนก่อน +7

    රන් තාරකාවන් දිලෙන රැයේ...
    සේපාලිකාවන් පිපෙන රැයේ ..
    හදවතට ලං වෙන්න කාටත් හොරා ...
    සිහිනයක දැවටී වෙලී..//
    මා දෙනෙත අඩ අදුරේ රදවා තියා..
    සදවතිය පාවී ගියා...//
    පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක් ..
    මේ හැටිම නපුරුයි කියා..//
    රන් තාරකාවන්..
    මා උන්නෙ දොර කවුලු හැරදා තියා..
    ඔබෙ සුවද ඒ යැයි සිතා..//
    නිදි නොමැති නෙත් අගට කදුලක් තියා..
    මුලු රෑම ගෙවිලා ගියා..//
    රන් තාරකාවන්....❤❤

  • @nuwanekanayaka9021
    @nuwanekanayaka9021 7 หลายเดือนก่อน +25

    සංජීව් අයියා මේ තමයි ඔයාගෙ විදිය...
    ඒක රැක ගන්න...
    පදුරු ගානෙ තියෙන හැම ශෝ එකටම යන්න එපා...
    Congratulations..❤❤
    ඒ වගේම ගයන්ත අයියත් මාරම සාදාරනයක් කලා...
    හරිම ලස්සනයි ඒ සම්මිශ්‍රණය...
    Good luck..❤

  • @LahiruShani
    @LahiruShani 7 หลายเดือนก่อน +41

    පිස්සුවක් වොයිස් එක නම් තව වැඩි වැඩියෙන් මේ මිහි පිට ගී ගයන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔයාට අයියේ හදවතේ චමර අයියාට පසුව ඔයා තමයි ඉන්නෙ❤️❤️❤️❤️❤️

  • @sachinthadarshan4695
    @sachinthadarshan4695 7 หลายเดือนก่อน +51

    මූව සෙට් වෙන්නේ ඌව අහන්න පුලුවන් අපි වගේ උන්ට විතරයි

  • @amalmilindu2600
    @amalmilindu2600 7 หลายเดือนก่อน +43

    මේක තමයි ඔයාගෙ track එක...පට්ට❤❤

  • @kusalmanjitha4067
    @kusalmanjitha4067 6 หลายเดือนก่อน +7

    Beat band live show වලට නගින්න එපා.ඔයාට හරියන්නේ හදවත හෙමින් සීරුවේ ස්පර්ශ කරන මෙවන් සංගීත රිදමයන් පමණයි.හය හතර සංගීතයට ඔයාගේ සියුම් සංගීතය ගැලපෙන්නේ නෑ.❤️👌

  • @kavinduranasinghe4830
    @kavinduranasinghe4830 7 หลายเดือนก่อน +39

    වචනයක් ගානෙ වින්ද සහොදරයො මෙ කොනෙ 🙌❤

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 4 หลายเดือนก่อน +4

    Chorus හරියටම ආරම්භ කලයුතු තැනින් ගත්තනම් තවත් ලස්සනයි,සංගීත කන්ඩායම ඒක බලාපොරොත්තු උනා,දෙවනි verse එකෙත් තැනක මිස් වෙනවා කොහොම උනත් දැනෙන්න ගයනවා,දැනෙන්න වයනවා සුපිරි වැඩසටහනක්.ජයවේවා බුදුසරනයි .

    • @gayanmaduranga2397
      @gayanmaduranga2397 6 วันที่ผ่านมา

      Keyboard play karana kena baya wenawath ekka ekaparata.❤❤❤

  • @banukaphone6941
    @banukaphone6941 7 หลายเดือนก่อน +17

    ඔය හඩට දෙන ශංගීතයත් පට්ට ආ... භාවනාවක් වගේ සම්පූර්ණ වැඩසටහන මම කීපාරක් බැලුවද කියලා මට මතක නැහැ පුද්ගලිකව මම කැමතිම සිංදු සෙට් එකක් මේ.... ඉතාමත් කෙට් කාලයකින් ශ්‍රී ලාංකීය කලා කෙත අස්වද්දම්න් එය පෝෂණය කරම්න් රසිකයන්ගේ හදවත්වල ගැබුරුම තැන් ඉතාමත් හෙම්න් ස්පර්ෂ කරන්න හැමෝටම බෑ මා උගත් මිත්‍රයා ඒ වගේම ආදර්නීය රසිකයන් හට වෙනස්ම රසයක් දුන්න උබ අපිට සම්පතක් මචං ලොන්ලියන්ස්.... ආදරෙයි හදවතේ අඩියෙන්ම..මම ශේන් 💪💪💪❤️❤️

  • @a.rfernando6336
    @a.rfernando6336 7 หลายเดือนก่อน +11

    එලිමහන් ප්‍රසංග වලට යන්න එපා ඔබ හදුන්වා දුන් අමු කලාව අමුවෙන්ම තියාගන්න ඔබට ජය 👏👍

  • @kusalmanjitha4067
    @kusalmanjitha4067 6 หลายเดือนก่อน +5

    ඒ සෙක්සෆෝන් එක👌👌👌 වෙනම එකක් ඒක👌❤️ ඒක ගහනවා නෙමෙයි නලවනවා👌❤️

  • @attanayakasudas4353
    @attanayakasudas4353 7 หลายเดือนก่อน +9

    ඒ සෙක්සෆෝන් පාර්ට්ස් ලෝන්ලියස් අපිව වෙනම තැනකට ගෙනියනව❤❤❤

    • @dilinidilrangi825
      @dilinidilrangi825 6 หลายเดือนก่อน

      Wowww Eshan De silva ❤ good job ❤

  • @Ashen....
    @Ashen.... 7 หลายเดือนก่อน +8

    සැක්සෆොනයයි එ හඩයි නලවනව සිංදුව පිස්සු හැදෙන්න

  • @user-js4bl8hy6c
    @user-js4bl8hy6c 7 หลายเดือนก่อน +9

    එළිමහන් ප්‍රසංග වලට එපා....කොච්චර ලස්සනද ඔහොම.....❤❤❤

  • @jayamusicsl
    @jayamusicsl 7 หลายเดือนก่อน +23

    මගේ හදවතේ ගයකයා මේ 😢❤

  • @pathumekanayaka8458
    @pathumekanayaka8458 7 หลายเดือนก่อน +5

    ලස්සනට දැනෙන්නට sing කරනවා , ඔබට jayen jaya

  • @IsharaEdirisooriya-gh5cf
    @IsharaEdirisooriya-gh5cf 7 หลายเดือนก่อน +11

    ගයන්ත නියමටම baking එක දෙනවා රිදෙන්නම..❤❤

  • @nilanthapemarathna9083
    @nilanthapemarathna9083 7 หลายเดือนก่อน +17

    මුලු රෑම ගෙවිලා ගියා .....එතන තමයි බං උබ මට කනට ගැහුවෙ 🖤

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 6 หลายเดือนก่อน +5

    කටක් නෙමේ හීනි කට්ටක් ❤️❤️❤️

  • @Warna483
    @Warna483 4 หลายเดือนก่อน +21

    උබ ඔය කියන විදිය තිරිසන් සතෙකුගේ හදවතට පවා දැනෙනවා.. ඒත් සමහර මිනිස්සුන්ට දැනෙන්නේ නැති එක 🤔🤔🤔🤔🤔🤔

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 7 หลายเดือนก่อน +12

    පුදුම ලස්සන ක්.ඇස් දෙක පියාගෙන අද තමා මේ මුලු සිංදුවම හරියට ඇහුවේ.කියන්න වචන නෑ.👌👌👌👌👌👌

  • @user-uw9pb2gn7b
    @user-uw9pb2gn7b 5 หลายเดือนก่อน +5

    ගායන්ත ලොක්කා 👈සංගීතය දෙනවා රිදෙන්නම 👈ඒ අතර අමුවා අපිව වෙනම ලෝකෙක අරන් යනවා 👈කැළුම් සර් සින්දු අස්සේ අතිතිය හොයනවා 👈දෙරණ මේ මා නොවන මා 👈හදවතින්ම ආදරේයි 💖💖💖👈

  • @sajeewaeroshamen2780
    @sajeewaeroshamen2780 7 หลายเดือนก่อน +5

    ඇඩෙන්නම දෙනවා ♥️

  • @ranisirlanka3211
    @ranisirlanka3211 6 หลายเดือนก่อน +2

    කියන්න වදන් නැ තරුණ මහලු පුංච් හැම එකාටම ❤දැනෙනවා බ්‍රෝ බුදුසරණයි මලයා 🌹👍

  • @coolclicks868
    @coolclicks868 7 หลายเดือนก่อน +6

    Amazing
    No words
    Heart got lock

  • @chamaraks5278
    @chamaraks5278 7 หลายเดือนก่อน +5

    ආදරෙයි❤️❤️❤️ සන්ජීව් අයියා❣️❣️

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi หลายเดือนก่อน

      Very nice song bro... 💙😔😔😔🔥🌹👍

  • @sewminasathkumara7339
    @sewminasathkumara7339 7 หลายเดือนก่อน +6

    මෙන්න නියම වැඩසටහන් ❤😍

  • @sinhalakaraokelivetracks
    @sinhalakaraokelivetracks 6 หลายเดือนก่อน +2

    Love you Sanjeev ..ඔබට ජය bro.

  • @AmalIndika-bg7kp
    @AmalIndika-bg7kp 7 หลายเดือนก่อน +4

    ලස්සනට ගයනවා.ජය ශ්‍රී ඔබට

  • @user-il2je3fr4d
    @user-il2je3fr4d 7 หลายเดือนก่อน +19

    ලං වෙන්න කාටත් හොරා .. මන් මිට වසර 3කලියෙන් සංගීත ගුරුවරයෙක් ඒ වේරියේශන් පුදුමයි.. ❤

    • @DineshBandara-qv5dg
      @DineshBandara-qv5dg 6 หลายเดือนก่อน

      Pasanga apa oua mama sin karanna

    • @Warna483
      @Warna483 4 หลายเดือนก่อน

      ඇත්තම ඇත්ත...මට සංගීතය ගැන දැනුමක් නෑ ඒත් ඒ වචන ටික හදවතට දැනෙනවා

  • @taantuiqjuwellerworkshop1853
    @taantuiqjuwellerworkshop1853 7 หลายเดือนก่อน +5

    Merilath peya 2k adarei ❤❤❤

  • @bcw.asankaariyadasa9
    @bcw.asankaariyadasa9 7 หลายเดือนก่อน +3

    දැනේන්ට වින්දා❤❤❤❤❤❤❤

  • @user-ph8py1cu4v
    @user-ph8py1cu4v 7 หลายเดือนก่อน +4

    ලයාන්විත ගැයුමක් . ගීතයේ ආරම්බය සහ දෙවැනි verse එකේ මැදදී ඇති වුන timing පිට පැනීම සිදු නොවුනා නම් අගෙයි

  • @mahadurageashan7824
    @mahadurageashan7824 7 หลายเดือนก่อน +3

    ලස්සනයි... අසම සිංදුවක්🫶❤️👊

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 6 หลายเดือนก่อน +2

    Since my childhood I 've been so loving this song,I feel that you have added a wordless quality this song,Heartly congratulations ....

  • @suneth8962
    @suneth8962 หลายเดือนก่อน

    එක මාරම හැගීම්බර ගායනයක්....අති දක්ෂයෙක්....👌🙏👍

  • @attanayakasudas4353
    @attanayakasudas4353 7 หลายเดือนก่อน +41

    අපිව පිස්සු වට්ටන මේ සෙක්සෆෝන් කොල්ල හොයල දීපල්ලකො.❤❤❤❤❤

  • @dulaboy6200
    @dulaboy6200 7 หลายเดือนก่อน +4

    එක පට්ට ❤🎉

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 7 หลายเดือนก่อน +4

    ලස්සනයි සර්.❤❤❤

  • @sankadusantha6124
    @sankadusantha6124 7 หลายเดือนก่อน +3

    වෙනම රහක් තියෙන්නේ ❤️❤️

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤
    තෙරුවන් සරණින් ජයම වේවා!!!

  • @krishtumbagesureshmadurang137
    @krishtumbagesureshmadurang137 7 หลายเดือนก่อน +10

    ඔව් ...මෙවන් වැඩසටගන් වලට පමණක් එන්න

  • @user-jj9ev9xq7d
    @user-jj9ev9xq7d 12 วันที่ผ่านมา

    Sanjeew!!!!obata saha obage gayanaa wilaaahayata ape pawule siyalu denaama adarei...

  • @sanjayaekanayake1609
    @sanjayaekanayake1609 7 หลายเดือนก่อน +12

    පුදුම තරම් භාවාත්මකයි❤

  • @mihirajweerakoon3104
    @mihirajweerakoon3104 6 หลายเดือนก่อน +2

    අම්මෝ...ශැක්සෆෝන් එක පට්ටම පට්ට.....❤❤❤

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 7 หลายเดือนก่อน +1

    Sanjeew උබ සිරා වැඩ්ඩෙක් බං ආදරෙයි බං🫶❤️🤘🏼

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 6 หลายเดือนก่อน +1

    මීට වැඩිය හොදයි උබ මට පිහියෙන් ඇන්නනම්.ඒත් ඒ වේදනාව මට රිද්දන විදියට මම ආසයි

  • @madhawaranga5347
    @madhawaranga5347 4 หลายเดือนก่อน +2

    0013 ට මේක අහන මම 😢❤😊

  • @lifeinkorea683
    @lifeinkorea683 7 หลายเดือนก่อน +4

    ඒක වෙනම එකක්..❤️

  • @PlaTO94
    @PlaTO94 2 หลายเดือนก่อน +2

    අමු king ❤

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 8 วันที่ผ่านมา

    සුපරියක් තමයි සංජීව මල්ලි ❤❤❤

  • @sl_cafe
    @sl_cafe 7 หลายเดือนก่อน +2

    අදට 12 වෙනි පාරට අහන්නෙ

  • @RanganaKaushalya-jr2oi
    @RanganaKaushalya-jr2oi 7 หลายเดือนก่อน +3

    සුපිරියක් ❤👌

  • @mgwkumarakumara7303
    @mgwkumarakumara7303 7 หลายเดือนก่อน +8

    සුපිරි ....❤🎶🎶🎶🎶🙏

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 7 หลายเดือนก่อน +3

    Wow…vibrant 🔥🔥🔥🍻🍻🍻😍😍😍🫡🫡🫡👏👏👏❤️❤️❤️🫵🫵🫵

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 7 หลายเดือนก่อน +3

    Hadawathe gayakaya❤ good luck ❤❤

  • @thusharahamantha7948
    @thusharahamantha7948 6 หลายเดือนก่อน

    ලස්සනයි අයියා හැමදාමත් honden inna ❤❤❤❤❤ oya vihidiyatma ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @I.C.C.DewminiC-gv2ub
    @I.C.C.DewminiC-gv2ub หลายเดือนก่อน

    කලින් අහලා තිබ්බේ නෑ අහම්බෙන් ඇහුනේ.. ඒ ඇහුනෙත් වචන දෙක තුනක් කොහොම හරි හොයන් ආවා... ලස්සනයි අයියේ 🤍

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi หลายเดือนก่อน

      Very nice bro... 💙🔥👍

  • @panduladharmarathna4435
    @panduladharmarathna4435 7 หลายเดือนก่อน +3

    Ammo a voice eka bawanawak.

  • @ishanudayanga1719
    @ishanudayanga1719 7 หลายเดือนก่อน +3

    භාවනාවක් 😌

  • @bandularathnayaka
    @bandularathnayaka 12 วันที่ผ่านมา

    ආයේ කියන්න වචන නෑ... . පට්ට.. Brother.. 🎉🙏🙏

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 7 หลายเดือนก่อน +3

    හදවතට ළං වෙන්න කාටත් හොරා.....❤

  • @lakmalsusantha7523
    @lakmalsusantha7523 5 หลายเดือนก่อน +1

    පිස්සු වට්ටන්වා.. කියන්න වචන නෑ ඒ හඩ ඒ බැකින් එක වෙනමම ලෝකයකට අරගෙන යනවා..❤❤

  • @sampathbg8663
    @sampathbg8663 9 วันที่ผ่านมา

    Patta song ekak aiya eka oya mara lassanata kiyanawa❤❤❤❤❤

  • @nandulathamal6631
    @nandulathamal6631 7 หลายเดือนก่อน +1

    සුපිරි ආදරෙයි ❤❤❤

  • @RohithaIndika
    @RohithaIndika หลายเดือนก่อน

    ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤

  • @user-hd3mv9iz9r
    @user-hd3mv9iz9r 4 หลายเดือนก่อน +1

    මාව ඉවරයි මිදෙන්න බැහැ නුබෙන් මචං

  • @MotivationHub258
    @MotivationHub258 6 หลายเดือนก่อน

    රත්තරන් කටහඩක් අයියා ආදරෙයි

  • @vijithaPradeep-ir3yj
    @vijithaPradeep-ir3yj 6 หลายเดือนก่อน

    වෙනමම රහක්.. අැහිලා නෑ කවදාකවක්..👌👌👌👍

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 5 วันที่ผ่านมา

    වෙනස හරි වෙනස් රහයි ...සහෝදරයා

  • @Prasannahapugoda-lm1lp
    @Prasannahapugoda-lm1lp หลายเดือนก่อน

    භාවනාවක් වගේ 😍💝❤️💪

  • @ChristopherDickman-w5r
    @ChristopherDickman-w5r 10 วันที่ผ่านมา

    Numba mage adaraya labuwe Guyana kana vakuna valle sitai ❤❤❤❤😂😂❤😂❤❤❤❤❤❤

  • @indumadura3286
    @indumadura3286 7 หลายเดือนก่อน +2

    සැක්සර් phone eka nam hmmm 💕💕💕💕💕💕💕🖤🖤🖤🖤

  • @RuwanDisanayaka-ji8kq
    @RuwanDisanayaka-ji8kq หลายเดือนก่อน

    Adarey obathumata.tiyena dakshakama ආඩම්බරයකි .deerga ausha පතමි .hithe ගිනි නිවන ආදරණීය ma katahadaki......

  • @user-pn2vk3wn5p
    @user-pn2vk3wn5p 3 หลายเดือนก่อน

    අදරෙයි❤❤❤❤❤

  • @user-bs2wd5ho1w
    @user-bs2wd5ho1w 7 หลายเดือนก่อน

    Machan menna
    Ube AMUWA
    TATHWE TIYAGENA
    Mewage program
    Walala vitharak
    Palayan SAHO.🎉

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 7 หลายเดือนก่อน +1

    Damithi chamargen passa Apu hodama Katha hadak thiyana gayakayak.adrai malli.parissaman gamana yanna.jaya wevaaa

  • @lalithjayarathna7273
    @lalithjayarathna7273 7 หลายเดือนก่อน

    Sanji ube sindu mawa godk wens kala..art teachr knk widyaya mge painting godk krnne oyge sindu ekk..ek mge hitha niwna bhwnawk..❤❤

  • @ericgunasekara592
    @ericgunasekara592 วันที่ผ่านมา

    ෆීලින්ස් වල උපරිම...💙❤️‍🩹

  • @sanjayam6266
    @sanjayam6266 2 หลายเดือนก่อน

    ❤❤මගේ කැමතිම ගීතයක් එල❤

  • @lakshmeewaidyarathna2924
    @lakshmeewaidyarathna2924 4 หลายเดือนก่อน +1

    ekanam pissuwak❤

  • @nalakam
    @nalakam 7 หลายเดือนก่อน +10

    මේකට නාද මියුසික් දුන්නනම් තමා එල...✌🙏

  • @vindyadissanayake5284
    @vindyadissanayake5284 7 หลายเดือนก่อน +1

    හදවතට ලං⁣වෙන්න කාටත් හොරා❤

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha8800 7 หลายเดือนก่อน

    අහපු වාර ගනන මතකනෑ ඒ තරම් ලස්සනයි

  • @0715733030
    @0715733030 7 หลายเดือนก่อน +3

    ගයන්ත අයියා සිංදුව ලස්සනටම ගොඩ දැම්මා........👍👍👍👍❤❤❤❤

  • @bonnyspulle2833
    @bonnyspulle2833 3 หลายเดือนก่อน

    Just one word. " GREAT"

  • @kasunanuranga1019
    @kasunanuranga1019 2 หลายเดือนก่อน

    Me sinduwa hariyatama denune ada ❤

  • @beat_band_music
    @beat_band_music 2 หลายเดือนก่อน

    මේක තමයි මාත්‍රාව ❤🔥

  • @akalankavinura6012
    @akalankavinura6012 7 หลายเดือนก่อน +1

    අම්මෝ වචන මාත්තු කරනවා🥺🖤

  • @user-op1uh3yv6m
    @user-op1uh3yv6m หลายเดือนก่อน

    I love dis soong patta aiiye i love uu voes yameee😂😮😢😅😊😊

  • @roshansampath2213
    @roshansampath2213 7 หลายเดือนก่อน +1

    උබ ස්ටේජ් වලට සෙට් වෙන එකෙක් නෙවෙයි බන් උබට හරියන්නෙ මේ වගේ ප්‍රසංග ඒක තමයි රහ❤

  • @ashanmadushanka-fq8cr
    @ashanmadushanka-fq8cr 7 หลายเดือนก่อน +1

    meka wenama patta rahak...❤❤❤❤

  • @livekicking4969
    @livekicking4969 7 หลายเดือนก่อน +3

    Maara feeling ekk thiyenne aiye..amuthuma vibe ekk...outdoor musicl walata giyoth awl wei neda...indoor hondai oyata..❤