ඈත සිතිජයේ - Aatha Sithijaye | Shirley Waijayantha - Charana Beats with NAADA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • © 2022 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
    Follow on:
    Official Music Channel - / charanabeats
    Official TH-cam Channel - / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram Page - / charanatv.official
    #CharanaBeats #CharanaTV #CharanaMusic

ความคิดเห็น • 932

  • @faztimeasia
    @faztimeasia 10 หลายเดือนก่อน +153

    ඈත සිතිජයේ.. හැඩට රුවින්‌..
    දිලෙන තරුව ඔබ නම්...
    මේඝ වලා සළු.. පට අතරන්‌..
    මම ඔබ වෙත එන්නම්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    ඉරට මුවාවෙන්‌.. සඳට මුවාවෙන්‌..
    අපි මු පිළීසඳරේ..
    රන්‌ දෝලාවෙන්‌.. කැඳවා යමි මමි
    කුමරිය ඔබ මාගේ..
    සඳළු තලාවේ.. මුනින්‌ තලාවේ
    කඳුළැල්‌ පිරුණු නෙනින්‌..
    සමුගන්නම්‌ මම.. කුමරියේ ඔබගෙන්‌
    ආයෙත්‌ දකිනු රිසින්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    මම ඔබ සුරකින්නමි...

    • @gallegalle3448
      @gallegalle3448 หลายเดือนก่อน

      Thanks brother ❤for writing lyrics.

    • @malawiarachch
      @malawiarachch 3 ชั่วโมงที่ผ่านมา

      Nam

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +222

    2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද ඉන්නේ මේක බලන අය....? ❤✌️. මේ වගේ නිර්මාණාත්මක ගුණය ඉහළ නිර්මාණ බලන්න.... ❤✌️

  • @KasunFernando-69
    @KasunFernando-69 ปีที่แล้ว +41

    ඇත්තටම මේවා අහනවනම් දැනෙනවා සංගීතය කියන්නේ මොකක්ද කියලා ..විශෙෂයෙන් 2000N පස්සේ නංගිලා මල්ලිලා... මොක්ද 90 ගනන් වල අය කොහොමත් මේවට ඇලිලා ඉවරයී...ගොඩක් වෙලාවට බූට් එකක් කාපු ගමන් අද කාලේ අහන්නේ තමන් ඉන්න දුක තුනී කරගන්න පුලුවන් සින්දු නෙවෙයි අහන සින්දුවෙන් කියන්නෙත් මැරියන් කියලා...ඒත් මේ සින්දු වලින් ජීවිතේට තව බලාපොරොත්තුවක් දෙනවා. තව ලස්සන දේවල් තියෙනවා කියලා ජීවිතේ ජීවත් කරවන ❤️ තරහකට නෙවෙයි කිවුවේ එකෙක් හරි බලලා හැදෙයි කියලා 🙏 මේවට තමයි සංගීතය කියන්නේ ❤️

    • @prashanidilakshika-eh1hv
      @prashanidilakshika-eh1hv ปีที่แล้ว +7

      මාත් 2000න් පස්සේ තමයි ඒත් පොඩි කාලෙ ඉදන් මේව අහනවා දැන් තියන සින්දු වලට මන් ආස නෑ

    • @KasunFernando-69
      @KasunFernando-69 ปีที่แล้ว +1

      @@prashanidilakshika-eh1hv❤❤❤❤

    • @kirulurandil3302
      @kirulurandil3302 หลายเดือนก่อน +1

      2005 ❤

    • @KasunFernando-69
      @KasunFernando-69 หลายเดือนก่อน

      @@kirulurandil3302 ❤️💚

    • @dulanjayachathushan8994
      @dulanjayachathushan8994 หลายเดือนก่อน

      90/2000 dashake kiyala na asawan wenas wenne pudgalaya anuwa

  • @neethawijesingha1466
    @neethawijesingha1466 9 วันที่ผ่านมา +1

    රත්න ශ්‍රී ගේ අර්ථවත් ගී පද දීපිකාගේ මියුරැ හඩ සමග ♥ සනහන අපූරැව ❤❤❤

  • @hasitharanjan2162
    @hasitharanjan2162 ปีที่แล้ว +188

    මේවා තමයි real අධිමාත්‍රා.ඇබ්බැහිඋනොත් ගැලවෙන්න බෑ.ස්ට්‍රෙස් වෙලාවට බෙහෙත්.❤️🔥👌

  • @chathuraranathunga7669
    @chathuraranathunga7669 ปีที่แล้ว +178

    අහන්න එපා කුඩු ගැහුවට එහා මේවා....ඇබ්බැහිවෙනෝ 😍😍😍

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +3

      sirawata❤️❤️🇯🇵

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      😍😍😍😍

    • @harshadilrukshi2987
      @harshadilrukshi2987 ปีที่แล้ว +3

      මටත් එහෙමයි හැමදාම උදේට මේ සිංදුව අහනවමයි එකනම් ඇත්ත කුඩු ගැහුවට එහා මේ වා❤❤❤❤❤

    • @oneejherath5326
      @oneejherath5326 9 หลายเดือนก่อน

      දෙයියනේ ..ඔව්.

    • @shashinidharmasiri1800
      @shashinidharmasiri1800 4 หลายเดือนก่อน

      Ekanam aththa

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +46

    මොනතරම් ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් .මියුරු හඩක් ,හරිම ලස්සනයි

  • @aselapathirana5137
    @aselapathirana5137 ปีที่แล้ว +111

    අදටත් කල්පනා වෙන දෙයක් තමයි ෂර්ලි වෛජයන්ත කියන කලාකරුවා ලංකාව ඇතුලේ රේට් වුනා මදි.‌ ගොඩක් පතාක නම් වල හෙවනැල්ලට මේ සුන්දර නිර්මාන වැහුනා

    • @thusharakumara152
      @thusharakumara152 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්...
      හැබැයි රේටින්ංස් වල ඔහුට ලැබෙන තැන කුමක් වුවත් එක්තරා යුගයකදී ඔහු තමයි අපේ හදවතේ ගායකයා වුනේ. එය කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ

  • @irosha2102
    @irosha2102 7 หลายเดือนก่อน +54

    මේ සිංදු වලට ආසා මිනිස්සු ත් තාම ඉන්නවා කියලා දකිද්දි සතුටුයි .රසවින්දනයක් තියෙන ලස්සන හදවත් තියෙන මිනිස්සු ❤

  • @kosalasadaruwan2007
    @kosalasadaruwan2007 5 หลายเดือนก่อน +2

    2007 mn supiri sindu mewa 2024 me para o/L

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 2 ปีที่แล้ว +305

    ඈත සිතිජයේ හැඩට රුවින් - දිලෙන තරුව ඔබ නම්
    මේඝ වළා සළුපට අතරින් - මම ඔබ වෙත එන්නම්
    මෑත තුෂාරා ඉඳු අතරේ පිපුණු කුසුම ඔබ නම්
    සඳ මඬලේ සඳ කුමරියනේ
    මම ඔබ සුරකින්නම්
    මම ඔබ සුරකින්නම්......
    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් අපි ඉමු පිළිසඳරේ.....
    රන් දෝලාවෙන් කැඳවා යමි මං කුමරියේ ඔබ මාගේ.....
    සඳලුතලාවේ මුනින් තලා වී කඳුළැල් පිරුණු නෙතින්....
    සමුගන්නම් මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්.....

  • @vihangageethanjana4115
    @vihangageethanjana4115 ปีที่แล้ว +16

    Mamath 2006 හැමොම 2000 පස්සෙ උන්ට බන්නවා එත් ගොඩක් උන් එම නැ රසවින්දනයක් තියන අය ඉන්නවා...😊

  • @Don-px1fe
    @Don-px1fe ปีที่แล้ว +30

    මේ ගීතයේ සංගීතය විශ්මිතයි , මේ ගීතයේ විතරක් නෙමෙයි ෂර්ලිගේ ගොඩක් ගීත වල එහෙමයි ඔහු ඒක කොහොම කළාද කියලා හිතාගන්න බෑ

    • @thusharakumara152
      @thusharakumara152 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම . මටත් හිතාගන්න බැහැ. මෙවැනි සෞන්දර්යවේදීන් ඉන්නේ අතේ ඇඟීලි ගනනටත් අඩුවෙන්

  • @erandapiyathissa3497
    @erandapiyathissa3497 7 หลายเดือนก่อน

    ඈත සිතිජයේ.. හැඩට රුවින්‌..
    දිලෙන තරුව ඔබ නම්...
    මේඝ වලා සළු.. පට අතරන්‌..
    මම ඔබ වෙත එන්නම්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    ඉරට මුවාවෙන්‌.. සඳට මුවාවෙන්‌..
    අපි මු පිළීසඳරේ..
    රන්‌ දෝලාවෙන්‌.. කැඳවා යමි මමි
    කුමරිය ඔබ මාගේ..
    සඳළු තලාවේ.. මුනින්‌ තලාවේ
    කඳුළැල්‌ පිරුණු නෙනින්‌..
    සමුගන්නම්‌ මම.. කුමරියේ ඔබගෙන්‌
    ආයෙත්‌ දකිනු රිසින්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    මම ඔබ සුරකින්නමි...

  • @nipunchanthuka6368
    @nipunchanthuka6368 ปีที่แล้ว +108

    පද රචනය,තනුව,ගායනය යන ත්‍රිත්වයම තනිව ඉතා සාර්ථක ලෙස නිර්මාණය කරන ලද කලාකරුවෙක් ලෙස ඔබතුමාගේ ගීත සදා අමරණීයයි🙏❤

    • @ramatheeumayanga3446
      @ramatheeumayanga3446 ปีที่แล้ว

      ,,

    • @ganishpriyantha127
      @ganishpriyantha127 9 หลายเดือนก่อน

      ඔයාගෙ කමෙන්ටුවට අදහසක් දෙන්න කැමැතියි දෙරණ නාලිකාවෙ ගී මතක වැඩසටහනට මෙතුමා එනවා ලන්කා එක්ක වැඩසටහන කරද්දි ගීතය ලිවීම ගායන තනුවට මේ ත්‍රිත්වයට එකනමකින් හැඳින්වීමක් කරනවා

  • @erandapiyathissa3497
    @erandapiyathissa3497 7 หลายเดือนก่อน

    ඈත සිතිජයේ.. හැඩට රුවින්‌..
    දිලෙන තරුව ඔබ නම්...
    මේඝ වලා සළු.. පට අතරන්‌..
    මම ඔබ වෙත එන්නම්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    ඉරට මුවාවෙන්‌.. සඳට මුවාවෙන්‌..
    අපි මු පිළීසඳරේ..
    රන්‌ දෝලාවෙන්‌.. කැඳවා යමි මමි
    කුමරිය ඔබ මාගේ..
    සඳළු තලාවේ.. මුනින්‌ තලාවේ
    කඳුළැල්‌ පිරුණු නෙනින්‌..
    සමුගන්නම්‌ මම.. කුමරියේ ඔබගෙන්‌
    ආයෙත්‌ දකිනු රිසින්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    මම ඔබ සුරකින්නමි...

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +98

    ❤️❤️❤️...කවදාවත් පරණ වෙන්නේ නෑ. 50,60,70,80,90 දශක වල ගීත............මුලු ලෝකයේම නිර්මාණ ගත්තත් මේ කාලවල නිර්මාණය කරපු කලාකෘති සැමදාම මහජනයාගේ හිත පැහැර ගැනීමට තරම් නිර්මාණශීලීත්වයෙන් ඉහලයි....ඒ තමයි නිර්මාණයක දක්ෂ බව විදහාපාන කැඩපත
    මොනතරම් මිහිරියාවක් ද.!......මේ වාද්‍ය භාණ්ඩ බටහිර සංගිතයේදී මොනතරම් ගෝෂාකාරී වුවත් එය පෙරදිගට ආදේශ වන විට සංසිඳෙන හැටී.......
    බටහිරින් එන සෑම දේකම ලක්ෂණය එයයි පෙරදිග ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒත්....එය නූතන පරපුර කෙතරම් දුරට අවබෝධ කරගනීද?.....

    • @arunanishanthaperera6574
      @arunanishanthaperera6574 11 หลายเดือนก่อน +2

      ජාතික තරුණ සේවා සභාව...බිහි කල සුපිරියක්👍

    • @jeewaka59
      @jeewaka59 7 หลายเดือนก่อน

      ​@@arunanishanthaperera6574තරුණ සේවා සභාවෙන් බිහිවූ තවත් දක්ෂයෝ ඉන්නව ඒ අය මේවන විට මිය ගිහින්.... සමහරු දන්නෙත් නෑ එවැනි ගායකයෝ හිටියද කියලා.....

    • @sujathasenarathne-8627
      @sujathasenarathne-8627 2 หลายเดือนก่อน

      එ්ක ඇත්ත❤❤

  • @erandapiyathissa3497
    @erandapiyathissa3497 7 หลายเดือนก่อน

    ඈත සිතිජයේ.. හැඩට රුවින්‌..
    දිලෙන තරුව ඔබ නම්...
    මේඝ වලා සළු.. පට අතරන්‌..
    මම ඔබ වෙත එන්නම්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    ඉරට මුවාවෙන්‌.. සඳට මුවාවෙන්‌..
    අපි මු පිළීසඳරේ..
    රන්‌ දෝලාවෙන්‌.. කැඳවා යමි මමි
    කුමරිය ඔබ මාගේ..
    සඳළු තලාවේ.. මුනින්‌ තලාවේ
    කඳුළැල්‌ පිරුණු නෙනින්‌..
    සමුගන්නම්‌ මම.. කුමරියේ ඔබගෙන්‌
    ආයෙත්‌ දකිනු රිසින්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    මම ඔබ සුරකින්නමි...

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +141

    මෙහෙමම මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා.....හරිම මිහිරියි...ඒ හඬ,ඒවගේම පද රචනය,තනුව.....❤️❤️❤️👍👍👍

  • @dilshanmadushanka3057
    @dilshanmadushanka3057 10 หลายเดือนก่อน +1

    කෙටියෙන් කීවොත් මගේ ජීවිත කතාව ලියලා තියෙන්නේ ❤️😢 අද ජොබ් එකක් කරත් මුලු අතීතයම සිහි උනා 💔💔

  • @chanukumee2189
    @chanukumee2189 ปีที่แล้ว +16

    ජිවිතේ කාටත් හොරෙන්
    හිත රිද්දෙන ආදරණීය
    කතාවක් තියන් අහන්
    ඉන්න මම..
    අහල පහල ඇහෙන
    මානෙයේ නිතරම
    ඔබ මට කියන්න බැරි
    මේ වචන මට දුන්නෙ
    මේ ගීතයෙන්..
    උබ අද නෑ...
    සිංදුව විතරක් ඇහෙනව 😢😢

  • @Lakalrasanjana-nl3hn
    @Lakalrasanjana-nl3hn หลายเดือนก่อน +18

    Anyone 2024❤😊..

    • @nadeeshaperera2826
      @nadeeshaperera2826 16 ชั่วโมงที่ผ่านมา

      Oooooooooooooyqqqqqqqqqqqqqqqottttttttttttttqqqqqqqqqoqqqqqqqqqtqqqqqqqqqqqppqqqqqqqqpqqqqqqqqqqqqqtyyyyyyyqppppppptqqqqqqqqqqqrqqqqqqqqqtqqqqqqqqqqqqqwqqqqqqqqqqqqqpqqqqqqqpqqqqqwqqqqqqqrqqqqqqqqqirrrrrrrrrrrrrwqqqqqqqqqqqqqqrrrrrrrrutttttttttttttttquttttprrrrrrrrrrrrryqqqqqqqqqwqqqqqqqyrrrrrrreqqqqqqqpttttttttttttttttttqqqqqqqqqyopppppptqqqqqqqqqqrrrrrrrorrrrrrrwqqqqqqqqqrtwwwwwwwwwwwwwqwwwwwwwwwtrwuuuorttttttqwwwwwwwpiiiiiiiiippppppppppirqqqqqqqqqqqqqwqqqqqqqqqiuuuuuuuuuorrrrrrrrrrrrpoooooqppppppprqqqqqqqqqwpppppppppppupppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppoooooooppprrrrrorrrrrroeoeeeoeoeetetooroootooorotoooeeeeeeeeetttteteeeerooooooooooroootowtotoerwrootoroooerowwtowwworooooootiiottttytooeettwrooooooooooooorotooooooeoytetoeooeoeiitororooooootoooortwwweyyyoroorooooeeoroooreeeoeeroooeeroooooooooeerooooerooeooeeeeeroorttttreoetoeeeeeeeeooeeotooerrrowww

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 8 หลายเดือนก่อน +5

    මෙවන් ගීත ශ්‍රවණය කරන්නත් පින් කරල තියෙන්න ඕනෙ.
    ෂර්ලි මහත්මයාට නිදුක් නිරෝගී සුබ අනාගතයක්!!!

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 2 ปีที่แล้ว +183

    පාරේ යද්දි ඇහුනත් නැවතිලා අහන සින්දුවක් ❤️❤️

  • @hmwasanthakumara8710
    @hmwasanthakumara8710 ปีที่แล้ว +31

    ඔබ තුමා කවදාවත් අමතක වෙන්නේ නෑ එකට හේතුව නම් ඔබ මෙතෙක් ගයා ඇති හැම ගීතයක්ම කිසියම් හෝ පුත්ගලයකුගේ ජීවිතේ ඇදුරු සහ සොදුරු සහ සංකව පාලුව හුදකලාව විරහව සියලුම දේ සහ යොවුන් විය මතකයට යළි අවදි කරන හඩක් ඔබ හට තියෙන්නේ ආදරෙයි හදවතින්ම ඒ අතරින් .මගේ ජීවිතේට සම්බන්ධ ගීතය මෙය.සහ ..සීතල පින්නේ ලා සඳ එළියේ කියන ගීත දෙක ...ඔබ තුමාට ජේසු පිහිටයි බුදු සරණයි තෙරුවන් සරණයි සහ හුදා හාෆිෂ්...

  • @isankadil1277
    @isankadil1277 2 ปีที่แล้ว +11

    Heart touching ❤️

    • @ratnayakemp762
      @ratnayakemp762 ปีที่แล้ว +1

      What a fantastic voice music too lovely song long live God bless you

  • @manthikasrimal
    @manthikasrimal 10 หลายเดือนก่อน +4

    මිනිසෙක්ගෙ ලෙ. මස් .නහර .වලට භාවනාවක් සෙ ..denena me කලාකරුවා හඩ ගායනය නිර්මාණ ..මිහිපිට දෙවිකෙනෙක්.............

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA 3 หลายเดือนก่อน

    දැන් දැන් මේ සිංදුවලට නියම වටිනාකම ලැබෙන වා වගේ❤

  • @yasendrabasnayaka-mg9ku
    @yasendrabasnayaka-mg9ku ปีที่แล้ว +24

    මගෙ යාලුව මැරෙන්න කලින් අවසාන කෝල් එකේදි ඔය 😢සින්දුව ඇහුණා ...❤ තේ වෙලාවට පවා කෝල් කර..😢නිවන් සුව නලින්ද අයියේ!!!.

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි.

  • @sepalijayasekara7761
    @sepalijayasekara7761 ปีที่แล้ว +6

    Beautiful voice ❤❤❤

  • @kalingadesilva8509
    @kalingadesilva8509 3 หลายเดือนก่อน

    Device music, silky smooth voice and meaningful lyrics ...just have to close your eyes to admire this ever green beauty ❤

  • @Madu-nf2xx
    @Madu-nf2xx 8 หลายเดือนก่อน +10

    මෙතුමාගෙ හැම ගීතයක් තුළම පුදුමාකාර මිහිරියාවක් තියෙනවා...එක පාරක් හරි මෙතුමා මුණගැහෙන්න ඇත්නම්....🕊️

  • @lahirupriyankara7745
    @lahirupriyankara7745 8 หลายเดือนก่อน

    Interlude eken chorus ekata eddi ghana darbuka shot eka,amuthu feeling ekak eka❤️

  • @parakramakeenadeniya6822
    @parakramakeenadeniya6822 2 ปีที่แล้ว +31

    still love him for his lovely voice and manners.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Api Ape paasal kaalaya mathak wenawa...mona tharam Aadaraniya geethada ??? Dan mona sinduda ??? Pissu thama..mewata lanwennawath puluwanda..??

  • @danukadariju9925
    @danukadariju9925 ปีที่แล้ว +5

    අම්මෝ..... මේ සින්දුව අහන්න අමාරුයි. හිත මාරම තැනක නතර වෙනවා.ගොඩාක් ලස්සනයි. ගොඩාක් ඉස්තුතියි මේ ගීතය නිර්මාණය සදහා දායක වු සැමට හදවතින්ම ස්තුතියි කරනවා. ඇත්තටම හරිම සන්වේදී ගීතයක්. 👍 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍❤

    • @charithprasanna1836
      @charithprasanna1836 ปีที่แล้ว

      සඳළු තාලාවේ මුණින් තාලාවී කඳුලැල් පිරුණු නෙතින්...සමුගන්නම් මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්...ඈත සිතිජයේ හැඩට රුවීන්❤❤❤❤❤

  • @IndraniMalkanthi-z7j
    @IndraniMalkanthi-z7j วันที่ผ่านมา

    පුදුම හැඟීමක් denne Api කොයිතරම් wasamawathada me cement kiyawanakota denena හැඟීම Ape rate මිනිස්සු ආදරෙයි ❤❤❤❤❤

  • @Savi_0821
    @Savi_0821 7 หลายเดือนก่อน +5

    මේ සින්දුව අහද්දී මට එන මතකය ඉතාමත් සුන්දරය්.... නිතරම හාමුවෙන්න බැරි අපේ ආදරේ.... පෙරුම් පුරලා හමුවෙන ඒ මොහොත... ලෝකෙට හොරෙන් ඇවිත් මා ගාව ඉදල සමුගන්න මොහොත...... සියල්ල සිතුවමක් සේ පේනවා මේ සින්දුව අහද්දී........මට තප්පරෙකට දෙන මහමෙරක් ආදරේ....❤

    • @ravindradesilva91
      @ravindradesilva91 5 หลายเดือนก่อน +1

      UTHKARSHAWATH WEWA OBAGE SADAADARANEEYA ADARAYA

  • @Calie-c5c
    @Calie-c5c ปีที่แล้ว +27

    වයසට යන්නෙම නෑ වගේ. එදා සේම අති විශිෂ්ටයි. ඔබ‍ට අපි හැමදාම ආදරෙයි.

  • @damitha221
    @damitha221 ปีที่แล้ว +78

    🌹🌹🌹 ඇත්තටම ඕනෑම වෙලාවක අහන්න පුළුවන් කන්කළු, මිහිරි ගීතයක්... පරපුරක් බිහි කරපු ශ්‍රේෂ්ට සංගීතඥයෙක්..... ❤❤❤❤

    • @chandanawijesooriya3491
      @chandanawijesooriya3491 ปีที่แล้ว +3

      අඩු නැතිව වචන ගැළපූ කොමෙන්ටුවක් බ්‍රෝ 💙🧡💚💛 පට්ට. දීර්ඝායු වේවා ගුරුතුමණි !

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +2

      pissu wak❤️❤️❤️❤️🤙🤙🤙🇯🇵

  • @erandapiyathissa3497
    @erandapiyathissa3497 7 หลายเดือนก่อน +1

    ඈත සිතිජයේ.. හැඩට රුවින්‌..
    දිලෙන තරුව ඔබ නම්...
    මේඝ වලා සළු.. පට අතරන්‌..
    මම ඔබ වෙත එන්නම්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    ඉරට මුවාවෙන්‌.. සඳට මුවාවෙන්‌..
    අපි මු පිළීසඳරේ..
    රන්‌ දෝලාවෙන්‌.. කැඳවා යමි මමි
    කුමරිය ඔබ මාගේ..
    සඳළු තලාවේ.. මුනින්‌ තලාවේ
    කඳුළැල්‌ පිරුණු නෙනින්‌..
    සමුගන්නම්‌ මම.. කුමරියේ ඔබගෙන්‌
    ආයෙත්‌ දකිනු රිසින්‌..
    මෑත තුෂාරා.. බිඳු අතරේ..
    පිපුණු කුසුම ඔබ නම්‌..
    සඳ මඩලේ සඳ.. කුමරියනේ..
    මම ඔබ සුරකින්නම්‌..
    මම ඔබ සුරකින්නමි...

  • @dinushathilakarathne9748
    @dinushathilakarathne9748 ปีที่แล้ว +36

    මෙතුමගෙ හැම ගීතයක්ම හරිම මිහිරියි. මේ ගීත අපි පොඩි කාලේ අහපු ගීත. අද මේ වගේ ගීත අපිට ඇහෙන්නෙ බොහොම කලාතුරකින් . තෙරුවන් සරණ සහ දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව ඔබ තුමාට..❤️

  • @FreedomBoy-zl6mb
    @FreedomBoy-zl6mb 17 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි සර්...❤️මෙහෙම සින්දුවලින් අපේ හිත් සුවපත් කරනවට ❤️❤️❤️(Masterpiece 💆 )

  • @favRoadsfavSongs
    @favRoadsfavSongs ปีที่แล้ว +44

    Addicted 😍😍

  • @Blossom2366
    @Blossom2366 6 หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති තරමට ආදරේ කරන ගීතයක් ❤

  • @rathnayake5985
    @rathnayake5985 ปีที่แล้ว +5

    මේ සින්දුව ඔයා අහන වාරයක් පාසා ඔයාගෙ ඇගට දැනෙන මහන්සිය වගේම හිතට දැනෙන මහන්සියත් අඩු වෙන්න ඕනෙ . ඔයා ලොක්කෙක් උන දවසට , ඔය surname එකෙන් සර් ඉන්නවද කියල අහන්න මං හරි ආසයි. මං ඔයාට ගොඩක් ආදරෙයි.
    ආදරෙයි කවී🤍 2023/08/26
    03.45am

    • @sanidirathnayake5783
      @sanidirathnayake5783 2 หลายเดือนก่อน

      ජීවිතේ කාටත් හොරෙන් කරන්න ගත්ත ආදරේ
      දන්න උන් ටිකක් දැනගෙන කතා හැදුවත්
      හිත රිද්දන්න ආදරණීය කතාවක්
      හදවතෙ හංගාගෙන සිටියත්
      ගතට නොදැනිම නෙත් බර කරයි
      අහල පහල ඇහෙන මානයෙ
      නිතර නෙත් ගැටෙන හමුවෙන
      මට දැන් ඔබට කියන්න බැරි මේ වචන
      මුමුනයි මේ ගීය
      නුඹ ළග නැතත්
      ආදරෙයි කවී🤍
      2024/07/23
      11.02p.m

    • @sanidirathnayake5783
      @sanidirathnayake5783 17 วันที่ผ่านมา

      කරපු ,දැනුන ,වින්ද ආදරේ මැද්දේ නොතිබුණ එකම දේ අයිතිය ..
      ඔයා ඉස්සර උනානම්...අදටත් අපි එකට
      ආදරෙයි කවී🤍
      15/09/2024
      11.40 p.m

  • @aryatechnologies2975
    @aryatechnologies2975 5 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ ...අමුතුම ඇබ්බැහියක් මේක.....
    මම මේකෙ සැක්සපෝන් parts ටික වෙනමම රසවිඳිනව

  • @hettiaracchilakshaman8801
    @hettiaracchilakshaman8801 ปีที่แล้ว +12

    අපි පින් කලා මේ සින්දු අහන්න. දැන් තියන වල් bila වගේ ද..හිත niwana සින්දු..

  • @nilushalakmini-ic4vn
    @nilushalakmini-ic4vn 7 หลายเดือนก่อน

    Mage jeevithe wadipurama ahan song eka

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +12

    කොතරම් මියුරු ස්වරයක්ද .මෙවැනි ගීත අහන්න ලැබීම වාසනාවක් .

  • @dshanuka1882
    @dshanuka1882 11 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක් ♥️

  • @sudarshikaperukanda6665
    @sudarshikaperukanda6665 2 ปีที่แล้ว +114

    අතීතයට ගියා ..තත්පරෙන්...විරහව උනත් භාවනාවක් වගේ ...හිතම නිවුනා...ඔබට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ..

  • @gayansilva6928
    @gayansilva6928 11 หลายเดือนก่อน

    මරු සද්දේ අහන් ඉන්න දේනවා කනට ❤🙏

  • @chathurangadenuwan5976
    @chathurangadenuwan5976 ปีที่แล้ว +13

    ඒ කටහඩට බැකින් එකත් සෙට් උනහම..❤️🔥

  • @nishannisharaka2567
    @nishannisharaka2567 3 หลายเดือนก่อน

    Parfect ❤🧑

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +4

    මේ ගීතයේ මැදට ගිටාර් පාර්ට් වෙනුවට තව රම්පට් පාරවල් දෙක තක් වැදුණා නම් ගීතයේ ජවයක් තියෙනවා ,හොඳයි

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว

    Thanks for surprised and dreem memories of God bless to all of you from me and my Shan with our Children ❤️💕💕💕💕💕💕💕❤️

  • @prabathnissanka5462
    @prabathnissanka5462 2 ปีที่แล้ว +34

    හැමදාම ජීවත්වන සින්දු

  • @suseema-kk5zf
    @suseema-kk5zf 10 หลายเดือนก่อน +5

    මගෙ ජිවිතෙ මන් වැඩිපුරම අහපු එකම සිංදුව. පුදුම නැලවිල්ලක් මේ ගීතය 😍😍

    • @shanbandara4018
      @shanbandara4018 4 วันที่ผ่านมา

      Mata ada ahamben ahune me ainduwa dan me ahanne ki weni paratada mnda

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 ปีที่แล้ว +6

    මෑත තුෂාරා ඉඳු අතරේ
    පිපුණ කුසුම නුඹ නම්
    සඳ මඩලේ සඳ කුමරීයනේ
    මම ඔබ සුරකීන්නාම් ❤️

  • @kaushalyaprasadini4391
    @kaushalyaprasadini4391 ปีที่แล้ว +12

    මොනවද මේවට කියන්නෙ..🧡🧡
    ඔක්කොම එකතැන නැවතෙනව වගේ ඇහෙනකොට...💙💙

  • @dineshgunawardana3376
    @dineshgunawardana3376 ปีที่แล้ว +9

    ලස්සන සිංදුවක්..ඇති වෙන්නැ කොපමන ඇසුවත්......

  • @bluenaturesl7684
    @bluenaturesl7684 11 หลายเดือนก่อน

    Oyata gold padakkamak dennama watinawa

  • @firstfirst1814
    @firstfirst1814 2 ปีที่แล้ว +4

    පපුවත් එක්ක රිදෙනව අහද්දි

  • @kaushikaherath787
    @kaushikaherath787 8 วันที่ผ่านมา

    Love it 😍❤️

  • @isurudananjaya8887
    @isurudananjaya8887 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 28 วันที่ผ่านมา

    Addicted ❤

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 2 ปีที่แล้ว +44

    ඉතාමත් මිහිරියි.ඒ හඩ..... තෙරුවන් සරණයි මහත්මයාණෙනි.යුගයූග ගනනාවක් මිනිස් හදවත් සුවපත් කරවන ගීත.ඔබට දීර්ඝ ආයුෂ වෙවා

  • @sandaminisandamini8010
    @sandaminisandamini8010 4 หลายเดือนก่อน +1

    Sr godak lassana song eka

  • @SAKINDU.
    @SAKINDU. ปีที่แล้ว +140

    Never gets enough of listening to this masterpiece!

  • @Stw077
    @Stw077 ปีที่แล้ว +14

    One of best Sinhala songs. Very cool 🎵Rhythm

  • @gayanpushpakumara9254
    @gayanpushpakumara9254 ปีที่แล้ว +11

    සුපිරි..හිත නිවෙනවා අප්පා මෙව්වා අහපුහාම.😍🤩

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 ปีที่แล้ว +5

    ඈත සිතිජයෙ හැඩට රුවින්...
    දිලෙන තරුව ඔබ නම්,
    මේඝවළා සළුපට අතරින් මම ඔබ වෙත එන්නම්..
    මෑත තුශාරා බිදු අතරෙ..
    පිපුණු කුසුම ඔබ නම්..
    සඳමඩලෙ, සද කුමරියනෙ...
    මම ඔබ සුරකින්නම්!!!
    ඉරට මුවාවෙන් සදට මුවාවෙන් අපි ඉමු පිලිසදරෙ..
    රන් දොලාවෙන් කැදවායමි මන් කුමරිය ඔබ මාගෙ...
    සදළුතලාවෙ මුනින්තලාවි කදුලැල් පිරුනු නෙතින්
    සමුගන්නම් මම කුමරිය ඔබගෙන් ආයෙත් දකිනු රිසින්...
    ඈත සිතිජයෙ හැඩට රුවින්...
    දිලෙන තරුව ඔබ නම්,
    මේඝවළා සළුපට අතරින් මම ඔබ වෙත එන්නම්...
    මෑත තුශාරා බිදු අතරෙ..
    පිපුණු කුසුම ඔබ නම්..
    සඳමඩලෙ, සද කුමරියනෙ...
    මම ඔබ සුරකින්නම්
    මම ඔබ සුරකින්නම්
    මම ඔබ සුරකින්නම්...
    2023.01.18

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 9 หลายเดือนก่อน +3

    අමරණීය ගායනයක්. ඊට නොදෙවෙනි වාදනය හිත දැහැන් ගත වෙනවා. පුදුම සතුටක් දැනෙනවා

  • @asukaedirimuni112
    @asukaedirimuni112 ปีที่แล้ว +18

    දීර්ඝ ආයුශ ලැබේවා.ඔබට අපිව පිනවන ඔබට 🙏

  • @lahirumihiran9658
    @lahirumihiran9658 ปีที่แล้ว +27

    හදවත් නිවා සනහාලන අති විශේෂ හැකියාවක් තියෙන ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයෙක්

  • @donasumudusamanmaliejayaso7308
    @donasumudusamanmaliejayaso7308 ปีที่แล้ว +1

    May the tripple jem bless you sir.. my favourite singer

  • @chinthakapradeep8420
    @chinthakapradeep8420 ปีที่แล้ว +32

    මිල කරන්න බැරි තරම් වටිනවා මේ වීඩියෝ ආනාගතයේදී.මෙතුමන්ලාගේ පරපුරේ සියලු ගායක ගායිකාවන්ගේ සිංදු මාරයි.

  • @achaanikaram8889
    @achaanikaram8889 ปีที่แล้ว +1

    Love this song🌹

  • @shanthaalwis4205
    @shanthaalwis4205 ปีที่แล้ว +15

    ❤ හදවතේ ගායකයා❤❤❤❤❤❤❤

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +32

    මේ සිංදුව අහපු වාර ගනන අනන්තයි. හරිම ලස්සනයි .😍

  • @mawbaw14
    @mawbaw14 ปีที่แล้ว +4

    Wow that sax part 😍🥴
    ලගදී ඇහුවේ කලාතුරකින්. දැන් නම් ආස හිතුනා. සිංදු වලට කරන්න පුළුවන් දේ හිතාගන්නවත් බෑ. Thank you. 😭 තේරුම දැනගන්න ආසයි.
    19/01/2023 ❤️

    • @JhonSnowy
      @JhonSnowy ปีที่แล้ว

      තේරුම? 🤔

    • @mawbaw14
      @mawbaw14 ปีที่แล้ว

      @@JhonSnowy ඇයි ??

  • @ChamalkaDilshan-b9l
    @ChamalkaDilshan-b9l 6 หลายเดือนก่อน

    Sangitha lokayata obathuma kala amila meheya ithihasaye pawa ranin liyawenu atha.❤🙏

  • @Yapa_Aiya.
    @Yapa_Aiya. 2 ปีที่แล้ว +37

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ♥️✨

    • @vihassayuru4293
      @vihassayuru4293 ปีที่แล้ว +1

      Ayeda kiyanne.

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +1

      apoi ow❤️❤️supiri voice❤️❤️🤙🇯🇵

  • @pavirulishara5534
    @pavirulishara5534 6 หลายเดือนก่อน

    Superb 🎵🎶

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +8

    අතීතයම සුන්දරයි

  • @lasanthamk1114
    @lasanthamk1114 7 หลายเดือนก่อน +1

    comment karapu okkoma pissoooo..........aparade matath pissu hedunaaa.........deegaayu weewa sir

  • @SaumiyaKumariya
    @SaumiyaKumariya ปีที่แล้ว +7

    බුදු සර්ණයි සතුට්න් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤❤

  • @gayansilva6928
    @gayansilva6928 11 หลายเดือนก่อน

    ජොයින්ට් එකක් ගහලා අහන්න ඔනේ

  • @geethasamanmali
    @geethasamanmali ปีที่แล้ว +13

    වර්තමානය අබිබවා යන සංගීතය ❤️🙏

  • @rajithfernando54
    @rajithfernando54 ปีที่แล้ว +22

    The meaning and the beauty of the song is stunning, it gets to a really wonderful melancholy and romantically blend feeling when you hear this song. Excellent masterpiece by Mr Shirley Ygantha. May you get the insight to perform more beautiful stuff like these in future as well. Really love it. ❤️

    • @Manoj_Online
      @Manoj_Online ปีที่แล้ว +2

      And Naada Band gives a next level experience for this song.

    • @manoriperara9148
      @manoriperara9148 ปีที่แล้ว +1

      Eeeerw

  • @himanshusameera7217
    @himanshusameera7217 ปีที่แล้ว +7

    ලෙජන්ඩ් එකක් මෙතුමා❤❤❤

  • @diniduthisera227
    @diniduthisera227 ปีที่แล้ว +1

    හදවතේ ගායකය💕💕

  • @tinotino9163
    @tinotino9163 2 ปีที่แล้ว +5

    අම්මෝ 90 ගනන් වලට ගියා

  • @t.dilaniwijesooriya9755
    @t.dilaniwijesooriya9755 2 ปีที่แล้ว

    Lassanai

  • @collinsperera
    @collinsperera 2 ปีที่แล้ว +5

    Saxophone parts tika bhawanawak!!

  • @maheshikaudeni90
    @maheshikaudeni90 2 หลายเดือนก่อน

    මට bass guitar වාදනය කරන කෙනාගේ නම කියන්න කවුරු හරි. අත්‍යාවශ්‍ය යි. Contacts තියෙනවා නම් comment කරන්න.

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs ปีที่แล้ว +3

    පිස්සු හැදෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @ruzzputin
    @ruzzputin 9 หลายเดือนก่อน +2

    1987 was the year this was released. Shirley produced many young talent including Chandralekha and Chandrasena. He kept silent for 20 years since then. Listening to some of his songs feels like you are taken to another world.