Microwave oven repairing in Sinhala | Microwave repairing parts checking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 168

  • @ruwansampath4131
    @ruwansampath4131 3 หลายเดือนก่อน +2

    Hi voltage fuse එක යන්නෙ ඇයි,අළුතෙන් දැමිමම Braker එක otff වෙනව

  • @noelsharath2556
    @noelsharath2556 หลายเดือนก่อน +1

    Well done thanks

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thank you too

  • @dilshangunarathna1535
    @dilshangunarathna1535 ปีที่แล้ว +2

    ඉතාමත් හොද වීඩියෝ එකක් ජය වේවා

  • @chamoddinuka5144
    @chamoddinuka5144 ปีที่แล้ว +2

    නියමයි අනීත් උපකරණ චෙක් කරන විදියත් ඕන ඉක්මනට ජය වේවා

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Anith upakarana kiwwe?

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 13 วันที่ผ่านมา +1

    Thank you

    • @sleasywork
      @sleasywork  13 วันที่ผ่านมา

      You're welcome

  • @chamithniroshan3040
    @chamithniroshan3040 ปีที่แล้ว +1

    Hodata..kiyala denawa..thank you...❤️❤️❤️👍

  • @user-jm7vj2vm3c
    @user-jm7vj2vm3c 11 หลายเดือนก่อน +2

    Godak pin malli

  • @esharalakshan4453
    @esharalakshan4453 ปีที่แล้ว +1

    Maruwate explain kranwa Tnx 💪💜

  • @udayappakesavan6486
    @udayappakesavan6486 2 หลายเดือนก่อน +1

    Power on karama display on wennea bulb on wenawa.
    Komadha fix Japanese?

  • @NavarathnaLakshman-xe2dj
    @NavarathnaLakshman-xe2dj 4 หลายเดือนก่อน +1

    Elba gas banar with eclectic avan ekak eka karat ekata gahuwama tip eka off wenawa.5ampiyar switch ekak nisada hethuwa mokakda

  • @buddhikajayarathrathna4326
    @buddhikajayarathrathna4326 3 หลายเดือนก่อน +1

    Godaak dewal danagatha ❤❤

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @user-ny5qz1go7f
    @user-ny5qz1go7f 8 หลายเดือนก่อน +1

    Mage microwave eka power dunnama amuthu saddayak ekka transfomer eka rath Wela gada enawa

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +1

    Malli Dan poddak video thawa aluth vidihata Danna .thawa kenekuge hitha balannama hithena aluth vidihata good luck

  • @NavarathnaLakshman-xe2dj
    @NavarathnaLakshman-xe2dj 4 หลายเดือนก่อน +1

    Elba awan ekak thiyenne eka karat ekakata gahuwama tip eka off wenawa.5ampiyar switch ekak nisada hethuwa mokakda

  • @SamansiriPerera-on9gp
    @SamansiriPerera-on9gp 3 หลายเดือนก่อน +1

    මක්‍රො අවන් එකෙ ට්‍රාන්ස්පෝමරෙන් දුමක් දානව.
    නමුත් ට්‍රාන්ස් පෝමරය පිලිස්සී නොමැත.ඩයෝඩ් එක හොදයි.
    කැපැසිටර short බව පෙනෙයි.
    HI voltege Fuse එක පිච්චිලා තිබුනි. අලුතින් එකක් දැම්මා ට්‍රාන්ස් පෝමරය අධිකව රත්වි දුමක් දානවා. වරද කැප් එකෙ ද? මැග්න ටොන් එකෙද ?
    ට්‍රාන්ස් පොමරයත් අලුතින් දැමිය යුතුද?

  • @SunilDissanayake-ww3wf
    @SunilDissanayake-ww3wf 4 หลายเดือนก่อน +2

    Micro එක රත්වෙන් නෑ. ෆෑන් එක වැඩ කරන්නෑ high v fuse එක පිච්චිලා,මරග්නට්‍රෝන් එක පින් දෙකට ගාවපුවම බසර් එක වැඩ, බොඩි එර්ත් නෑ. මොකක්ද ප්‍රශ්නේ

  • @asrafrizmiya4533
    @asrafrizmiya4533 7 หลายเดือนก่อน +1

    Aye mage microwave oven aka rath Venna parakku wenava ekata monavada karanne????? Pls kinnako

  • @pramudithad
    @pramudithad 7 หลายเดือนก่อน +2

    13:41 Microwave transformer එකේ high voltage එකේ Oms scale එකේ reading එක 184ohms පෙන්නවා. ඒක අවුලක්ද?

  • @upalimadana9057
    @upalimadana9057 ปีที่แล้ว +1

    Oya video ake thiyana jathiyema control panel circuit bord akkak hoyagana widiya kiyannako please

  • @kumar-ry4mc
    @kumar-ry4mc 8 หลายเดือนก่อน +1

    Mavy awan aky cooling fan aka wada krnnha ai a awagma aniwa cooling fan aka wada krnna onida

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 10 หลายเดือนก่อน +1

    Nice.

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      Thanks!

  • @sanathmusic2143
    @sanathmusic2143 3 หลายเดือนก่อน +1

    Mage oven eke display on wela tika welawakin off wenawa hethuwa mokakda

  • @asankamanoj8516
    @asankamanoj8516 8 หลายเดือนก่อน +1

    Thankyou ❤❤ ඩයොඩ් එක පිච්චෙන්නෙ ඇයි tf hondai cap hondai

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Cap eka maaru karala balanna

  • @Chamila57
    @Chamila57 ปีที่แล้ว +1

    බොහොම හොඳ වැඩසටහනක්, අපගේ මයික්‍රෝවෙව් අවන් එක සියල්ල නිසි පරිදි වැඩ කලත් රත් වෙන්නේ නැහැ. එයට හේතුවක් තිබේද

  • @prasadrandunu4642
    @prasadrandunu4642 11 หลายเดือนก่อน +1

    Electric oven and gas cooker අවන් එකේ වයරින් එක ගැන වීඩියෝ එකක් ඕනා. කිසිම yt කෙනෙක් කරලා නෑ.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน +1

      Ok

    • @prasadrandunu4642
      @prasadrandunu4642 11 หลายเดือนก่อน

      @@sleasywork ikmanata denna bro. Koku deyak

  • @ExpertsForge
    @ExpertsForge 5 หลายเดือนก่อน +1

    ට්‍රාන්ස්පෝමර් එකේ ඩයෝඩ් එක බොඩියට ඒත් කරල තියෙන එක හා හයි වොල්ටේජ් පියුස් එකෙ වයිනඩින් ඒත් වෙලා තියෙන එක පැහැදිලි කරන්න පුලුවන්ද

  • @HUDDeSilvaSilva-dx3rn
    @HUDDeSilvaSilva-dx3rn 11 หลายเดือนก่อน +1

    බොහොම හොදයි ජය වේවා

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

  • @kavindutharaka898
    @kavindutharaka898 ปีที่แล้ว +1

    Condencer check karanna multimeter eke ohms scale ekatadha danne

  • @user-hi9fe5bb1d
    @user-hi9fe5bb1d 10 หลายเดือนก่อน +1

    Mage eke 230 v eka enne neha mokaddaa ekata karanna puluwan

  • @padmaharsha
    @padmaharsha 11 หลายเดือนก่อน +1

    Microwave eka on karama fan ekai turn table ekai on wenne na.tattuwak dammama wada karanna gannava. Mokakda prasne

  • @pramudithad
    @pramudithad 7 หลายเดือนก่อน +1

    oven eka on karama high valtage eka lagin spark wela 8A fuse eka pichchenawa. Meka hethuwa mokakda ?

  • @kumar-ry4mc
    @kumar-ry4mc 8 หลายเดือนก่อน +1

    Cooling fan aka wada krnny timer aktada nathinm ditama wada krnna onida

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Microwave oven eken heat wenakota witharai

  • @AsankaSandaruwan-oq9co
    @AsankaSandaruwan-oq9co 21 วันที่ผ่านมา +1

    tansfomara pihhila thibuna ganath damma ita passa kapasitar akan dumadamma a mokada

  • @tharangasampath1009
    @tharangasampath1009 9 หลายเดือนก่อน +1

    මල්ලි මට Eliwal 974 thermometers එකේ චිලර් සෙට්ටීස් දන්න පුළුවන්ද?

  • @UKPCSolutions
    @UKPCSolutions 10 หลายเดือนก่อน +1

    Microwave Oven eka Start karala tikakin braker 1k off wenawa hethuwa mokadda kiyanna pluwanda body earth naa habai

  • @malanamarathunga8116
    @malanamarathunga8116 ปีที่แล้ว +1

    ජයවෙිවා

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +1

    Crt tv ganath kathakaramuko💗

  • @theekshanakarunathilaka980
    @theekshanakarunathilaka980 ปีที่แล้ว +1

    Super video

  • @hasa5547
    @hasa5547 9 หลายเดือนก่อน +1

    transfomeer ekan duma danne aii fuse ekath yanwa??

  • @ChamindaKumara-bw4xm
    @ChamindaKumara-bw4xm ปีที่แล้ว +2

    ට්‍රාන්ස්පෝමර් එකක් කීයක් වෙනවද

  • @Induwaramg
    @Induwaramg 5 หลายเดือนก่อน +1

    ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් කරන ඇම්පියර් එක කීයද

  • @KumaraLasitha
    @KumaraLasitha 5 หลายเดือนก่อน +1

    Pcb eka check karanne kohomada

  • @rakshithaherath5657
    @rakshithaherath5657 ปีที่แล้ว +2

    මචං ඔයා Use කරන Sanwa Digital Multimeter එක ගන්න පුලුවන් තැනක් තියෙනවද ? කීයක් විතර වෙනවද ? ලොකු උදව්වක්

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Colombo balanna 12000 withara wei

    • @rakshithaherath5657
      @rakshithaherath5657 ปีที่แล้ว

      @@sleasywork Thank❤️👍

    • @rakshithaherath5657
      @rakshithaherath5657 ปีที่แล้ว

      @@sleasywork thanks machan. ඒ multimeter එක හොදයිද ? Protection එහෙම ?

  • @thilinadissanayaka8333
    @thilinadissanayaka8333 ปีที่แล้ว +1

    Godak pin🙏🙏🙏

  • @AthulaKumara-ig2sz
    @AthulaKumara-ig2sz 8 หลายเดือนก่อน

    Malli oya oven eka opeate karana vidiya kiyannako

  • @sampathfernando1252
    @sampathfernando1252 7 หลายเดือนก่อน +1

    Transformer secondary coil (high voltage fuse එක සෙට් වෙන winding එකේ) resistance එක 222 ohm නම් ඒක අවුල්ද

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน +1

      Na

    • @sampathfernando1252
      @sampathfernando1252 7 หลายเดือนก่อน

      @@sleasywork Thank You. මගේ microwave එකෙත් ඔක්කොම functions වැඩ කරනවා ඒත් රත් වෙන්නේ නෑ. High voltage section (Transformer, capacitor, diode, fuse) එකේ ඔක්කොම check කලා ඔයා කියපු විදියට. ඒවයේ අවුලක් නැහැ වගේ. මම ආයේ check කරන්න ඕනේ මොකද්ද

  • @user-od5yl8mr2m
    @user-od5yl8mr2m 8 หลายเดือนก่อน +1

    Transfomer eka picchenne ei

  • @warunaravindra3793
    @warunaravindra3793 5 หลายเดือนก่อน +1

    Microwave Oven එකේ Rotary Tray Motor එකෙන් ශබ්දයක් එනවා ඒක මාරු කරන්න පුලුවන්ද ? කොහෙන්ද මිලදී ගන්න පුලුවන් තැන්.

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      පුළුවන්

  • @mahendranawarathna9579
    @mahendranawarathna9579 ปีที่แล้ว +1

    Thank you. Microwave eke 10A fuse eka Danna Danna yanawa mokadda hethuwa? Panasonic ekak

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      High voltage section eka mula indan check karanna

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    🌹🌹❤❤💥👍ඉස්තුති

  • @sameerapaliskara2341
    @sameerapaliskara2341 6 หลายเดือนก่อน

    hv fuse eka ganna thiyenne koheda?

  • @tharindujayantha7157
    @tharindujayantha7157 ปีที่แล้ว +1

    High voltage fuse eka yanna hethwa mokakda ayye

  • @MohamedYoosuf-kr5hc
    @MohamedYoosuf-kr5hc ปีที่แล้ว +1

    Bro Lg microwave oven eaking display withrai on wedakaranawa light fan mokuththu wedakanne?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video thiyena widiyata check karanna

  • @wijayakumara9927
    @wijayakumara9927 ปีที่แล้ว +1

    Hodai

  • @dinindusampath9260
    @dinindusampath9260 ปีที่แล้ว +1

    Oven eka 5 minit withara rath wela weda karala trip wenne aii

  • @amith098
    @amith098 ปีที่แล้ว +1

    oven eke stop touch button eka eda karanne ne ne?

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 ปีที่แล้ว +1

    High voltage fuse gihin thibbe aka demmata passe tika 30second wage yanakota high voltage transformer aken dumak enawa akata mokada karanne aiye mokeda aula

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 ปีที่แล้ว +1

    No power නම් ඔක්කොම ෆියුස් හොදයි නම් pcb එකේද ගැටලුව.

  • @rashinthapiyarathna5824
    @rashinthapiyarathna5824 4 หลายเดือนก่อน +1

    High voltage trtransformer eka අලුතින් ganna tiyenne කොහෙද .පොඩ්ඩක් a සම්බන්ධයෙන් කියන්න

  • @sachinthaliyanaarachchi4331
    @sachinthaliyanaarachchi4331 ปีที่แล้ว +1

    Capacitor eken duma danne ai

  • @ashokapathirana5896
    @ashokapathirana5896 ปีที่แล้ว +1

    Magrton eka pihhilanm hitar eka on vene නැද්ද

  • @someshdilruksen3637
    @someshdilruksen3637 ปีที่แล้ว +1

    Aiye mage oven eke okkoma vada karath heat venne na ne mama fuse eka cheak kala heater cheak kala okkoma wada mata poddak kiyala dennako mekafoda dana widiya

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 ปีที่แล้ว +1

    Malli oven eke selector switch 3 current eka wadinawa..ai e

  • @palithananayakkara7133
    @palithananayakkara7133 ปีที่แล้ว +1

    👍

  • @mohamadsuhail9381
    @mohamadsuhail9381 ปีที่แล้ว +2

    හයිවොල් ටෙජ් ටාන්ස් පොමරය රත් වෙන්නවා මයික්‍රො අවන් එක රත් වෙන්නෙ නැනෙ

  • @hasithadulan589
    @hasithadulan589 ปีที่แล้ว +1

    Oven eka rath wenakota trip swich eka off wenne ai

  • @DammikaPriyantha-py3uf
    @DammikaPriyantha-py3uf ปีที่แล้ว +1

    Ape gedara thibena microwave Aka hot wenne na.. Aka manual akak

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Magnaton eka check karaada

  • @ChandrarathneGunathunga
    @ChandrarathneGunathunga 20 วันที่ผ่านมา +1

    අවන් එක ඔන්කලාම පියුස් එක පිච්චෙනව

  • @BCrushed409
    @BCrushed409 ปีที่แล้ว +5

    ලොකු සමාජ සේවයක් .අගය කරනවා

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      👍👍👍

    • @udhayakumar1350
      @udhayakumar1350 ปีที่แล้ว

      Very nice explain thank you so much. God bless you

  • @hasithasandaruwan9687
    @hasithasandaruwan9687 ปีที่แล้ว +1

    Ovan aka over heet wenne ai

  • @nimalthissa580
    @nimalthissa580 ปีที่แล้ว +1

    Fuse එක පිචිලා ! එකක් දාලා බලන්නද ?

  • @alexindustries1991
    @alexindustries1991 ปีที่แล้ว +1

    mage microwave oven eken kema heat wenne na. oven eke dakunu patte yatanam hodatama rath wenawa. kara gadakuth enawa. mokak wenna puluwanda hethuwa? Thank you in advance.

  • @mohamedimtiyas7793
    @mohamedimtiyas7793 ปีที่แล้ว +1

    Ovan wedakaranawa rat venne nehe

  • @kumarahewage743
    @kumarahewage743 ปีที่แล้ว +2

    Transform එක පිච්චෙන්නේ ඇයි??

  • @LahiruSamarasinghe-gx6br
    @LahiruSamarasinghe-gx6br ปีที่แล้ว +1

    මොන වගෙ ට්‍රාන්ස්පෝමරයක්ද තියෙන්නෙ.

  • @nilushkandambi2751
    @nilushkandambi2751 ปีที่แล้ว +1

    අපේ අවන් එකේ ටච් බටන් එක වැඩ නෑ. Starat batan එක මොකද කරන්න පුළුවන්

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Tuch ekakda? Button ekakda?

  • @Amilaelectronic
    @Amilaelectronic ปีที่แล้ว +1

    Magnatron eka rath wenawa.eth oven eke cabin eka rath wenne..mokadda hetuwa

  • @praveenbhawantha
    @praveenbhawantha ปีที่แล้ว +1

    ඔය oven එකේ ඔය 1-10 වෙනකන් තියන options use කරන්නේ කොහොමද?

    • @praveenbhawantha
      @praveenbhawantha ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් හදිස්සි දෙයක් එක පොඩ්ඩක් දැනගන්න ඕනෙ. On කරපු ගමන් රවුම කරකවනකොට 1-10 වෙනකන් numbers එනවනේ. ඒක ඊට පස්සේ start දුන්නට වැඩ වෙන්නේ නෑ. ලොකු උදවුවක් කරන විඳිය කිව්වොත්

  • @MaththagamageSarathchand-rl1tn
    @MaththagamageSarathchand-rl1tn 8 หลายเดือนก่อน +1

    ඉලෙක්ට්‍රික් අවන් එක ඔන් කරල විනාඩි 2 ක් පමන යන විට ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ ඇයි?

  • @jstanlyfernando
    @jstanlyfernando ปีที่แล้ว +1

    බලුබ් එක වැඩ කරන්නේ නැහැ එක පරික්ෂා කර ගන්නේ කොහොම්ද?

  • @danushkasandun3197
    @danushkasandun3197 ปีที่แล้ว +1

    12v 230 inverter ekak hadana vidiyak nedda

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Oven ekak set unoth karannam

  • @dhanushajayasooriya8079
    @dhanushajayasooriya8079 ปีที่แล้ว +1

    Microwave eka low heat wenne ai? On karala weda karanawa, athule heat eka feel wenawa, eth api microwave karana item eka rath wenne na, mokadda hethuwa?

  • @kanishkathushan1954
    @kanishkathushan1954 ปีที่แล้ว +1

    මෙකට diode එකක් එන්නෙ ඇයි ඒකෙන් වෙන්නෙ මොකක්ද

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj 11 หลายเดือนก่อน +1

    🎉

  • @rakshithaherath5657
    @rakshithaherath5657 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @prasannapradeep9165
    @prasannapradeep9165 ปีที่แล้ว +1

    Display එන්නෙ නෑ fan එකයි ලයිට් එකයි වැඩ ප්‍රශ්නය මොකක්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Pcb input voltage output voltage check karanna

  • @navinusanketh4717
    @navinusanketh4717 ปีที่แล้ว +1

    ❤🔥

  • @gaminignanarathne5872
    @gaminignanarathne5872 7 หลายเดือนก่อน +1

    😮pcb දක්වා power එනවා එතනින් එහාට out වෙන්නෙ නැත pcb එක මාර්‍රු කරන්න වෙයි ද

  • @anushaaththanayaka5044
    @anushaaththanayaka5044 ปีที่แล้ว +1

    My mic oven is not roteting what is the reason

  • @indikaanura7729
    @indikaanura7729 ปีที่แล้ว +1

    Ara plat aka karakena motor aka gana kiuwe nane.

  • @lakshmansilva7917
    @lakshmansilva7917 ปีที่แล้ว +1

    Micro wave era on karama current era wadinawa

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +1

    👍👍👍👍❤️

  • @jayarathnebanda8225
    @jayarathnebanda8225 ปีที่แล้ว +1

    Fan eka wada naha tikak rath wela off wenawa

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Fan eka direct supply deela balanna

  • @IndrajithAsanka-hs1xj
    @IndrajithAsanka-hs1xj ปีที่แล้ว +1

    C do error එන්නෙ ඇයි

  • @anurapriyantha4400
    @anurapriyantha4400 ปีที่แล้ว +1

    මැග්නටෝන් එකෙන් මොනවද වෙන්නෙ.?

  • @surangaprsad2603
    @surangaprsad2603 ปีที่แล้ว

    Pcb eka කොහොමද cek karanne aiya

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Video ekak aran ennam

  • @sajithmadusanka2317
    @sajithmadusanka2317 ปีที่แล้ว

    Me heat eka enne naththe ai

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Check magnatron
      Transformer
      High voltage fuse
      Diod

  • @samanthawijerathana1802
    @samanthawijerathana1802 ปีที่แล้ว +1

    Mata oyaga pon nambaraya danna puwanda

  • @chamithfernando4126
    @chamithfernando4126 ปีที่แล้ว +1

    Mic.....rath wanna naha mokakda lada

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว +1

    💓🎇🙏👍🖐️