SMPS troubleshooting and repair Part1 [in Sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 138

  • @mr.return7361
    @mr.return7361 2 ปีที่แล้ว +28

    සර් මේ උගන්නන විදිහට අපිට ඉස්කෝල වලත් ඉගැන්නුවනම් කොච්චර හොදද. සර්ට බොහොම පින් සර්. හොදටම පැහැදිලිව කියලා දෙනවා ඔබතුමා🙂❤ ජය වේවා

    • @SarathMendis-hl1wz
      @SarathMendis-hl1wz 3 หลายเดือนก่อน

      Very importañt facts thanks a lot

  • @Ashiffaizal222
    @Ashiffaizal222 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි ඉතා සරළව පැහැදිලි කරනවා .සර් ඔබතුමාට බොහොම ස්තූතියි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +3

    සර්, හරිම පැහැදිලිව කියල දුන් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.තෙරුවන් සරණයි.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว +2

    ඔබතුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලියි. හොඳ අවබෝධයක්ලබාගත හැකියි. ඔබට දීර්ඝායු වේවා. නිදුක්නිරෝගි වේවා. අපිට තව තවත් දැනුමින් පෝෂණය විය හැකි වාසනාවක් ලැබේවා.

  • @AshokaSaman-zy8pc
    @AshokaSaman-zy8pc 7 หลายเดือนก่อน +2

    ස ර් හරිම පැහැදිලිව සරලව තාරකානුකූලව විස්තර කරනවා ඔබතුමාට පින්

  • @harshaprasad9636
    @harshaprasad9636 ปีที่แล้ว +3

    කියල දෙන විදිය ගොඩක් සරලයි තෙරුම් ගන්නත් පහසුයි .. thank you sir❤

  • @dilshanchaminda3853
    @dilshanchaminda3853 หลายเดือนก่อน

    සුපිරි... මෙච්චර කල් බැරි උන දෙයක් පවර් සප්ලයි හදන එක දැන් තේරුනා..

  • @NSDElectronic
    @NSDElectronic ปีที่แล้ว

    අද නොදන්නා දෙයක් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
    බුදු සරණයි ගුරුතුමනි.
    ❤❤❤❤❤❤❤❤

  • @asankak77
    @asankak77 2 ปีที่แล้ว +4

    පට්ටම සරල විදිහට කියල දෙන්නෙ සුපිරි

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 ปีที่แล้ว +1

    සරලයි පැහැදිලියි ඔබතුමාට දීර්ගායු නිදුක් නිරෝගී වේවා

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว

    හොඳින් පැහැදිලි කරල දෙනව.ස්තුතියි ගුරුතුමා !

  • @shanthiperera2096
    @shanthiperera2096 2 ปีที่แล้ว +1

    හොදට පැහැදිව කියාදෙනවා ඔබ‍ට ස්තුතියි.

  • @susilajantha5741
    @susilajantha5741 ปีที่แล้ว

    ඉතා හොදට සිද්ධාන්තමය ලෙස ඔබතුමා පැහැදිලි කරනවා ජයවේවා

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 10 หลายเดือนก่อน

    ඉතාම සරලයි ඔබතුමාගෙ ඉගැන්විම .ස්තුති

  • @chathurasampath8729
    @chathurasampath8729 11 หลายเดือนก่อน

    ගොඩක් හොදට පැහැදිලිව කියාදුන්නා බොහොම පිං..

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 ปีที่แล้ว +1

    සුපිරි හොදට තෙරෙනව ගොඩක් පින් සර්ට

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว

    ඉතාම පැහැදිලි ගොඩක් ස්තුති .

  • @KashyapaBandara-m3u
    @KashyapaBandara-m3u 4 หลายเดือนก่อน

    Harima prayojanawath.Thank you

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว

    Sir godak wadagath video akak hodatama therenawa jayawewa theruwan saranai

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියල දුන්න...ගොඩක් ස්තූතියි සර්...සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏❤

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ....දීර්ගායුශ ලැබේවා .... ඉතිරි කොටසුත් පැහැදිලී කරන්න සර්...!!!

  • @ලොවවටා-ර9ර
    @ලොවවටා-ර9ර 4 หลายเดือนก่อน

    Niyama guruwarayek බුදුසරණ ....

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 ปีที่แล้ว

    නියමයි.. හොදටම කියාදෙනවා ❤

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 6 หลายเดือนก่อน

    ❤ නියමයි සර් 🙏

  • @gunawardena66
    @gunawardena66 2 ปีที่แล้ว +5

    ඉතා සරලව පැහැදිලි කරල තියෙනව තව තවත් SMPS Trableshooting videos බලාපොරොත්තු වෙනව
    විෂේශයෙන් එකිනෙකට වෙනස් තැන් වල දෝශ හදුනාගන්න ආකාරයෙන් සැකසූ ඒවානම් ගොඩක් වටිනව

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว +1

    Thank you sir බුදුසරණයි

  • @danajayadanajaya8493
    @danajayadanajaya8493 3 วันที่ผ่านมา

    Obathumata godak pin😂

  • @ලොවවටා-ර9ර
    @ලොවවටා-ර9ර 4 หลายเดือนก่อน

    Pc power suply repiyar karana vedio akak one...

  • @p.k.gsanjeewa8867
    @p.k.gsanjeewa8867 5 หลายเดือนก่อน

    Thankyou very much sir...!🎉,💐

  • @upalibandara9530
    @upalibandara9530 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට.

  • @ලොවවටා-ර9ර
    @ලොවවටා-ර9ර 4 หลายเดือนก่อน

    Amlifire repiyar karana vedio akak one...prologic

  • @M.T.MYoosuf-nw1tf
    @M.T.MYoosuf-nw1tf 4 หลายเดือนก่อน

    Sir very very good thanks❤

  • @suramyasirisuramyasiri1360
    @suramyasirisuramyasiri1360 ปีที่แล้ว

    ඉතාම වැදගත් පාඩමක් ස්තුතිය

  • @deshanpraboda9844
    @deshanpraboda9844 2 ปีที่แล้ว +1

    මං හැමදාම බලාගෙන ඉන්නව ඔයා වීඩියෝ එකක් දානකම්. මොකද පට්ටම සරල විදිහට කියල දෙන්නෙ

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 3 หลายเดือนก่อน

    Dvd player eka zenar diod eka burn wela value eka hoyaganna kohomada

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතාම හොදින් කලා බොහොම ස්තුතියි සර් සර් මට පොඩ් දෙයක් දැනගන්න ඕන මේ දවස්වල මෙ පවර් කට් එකට හොද එලිය තියෙන එමජන්සි ලයිට් එකක් හදාගන්න විදිය කියල දෙනවනම් ඒක ලොකු උදව්වක්

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්නම්.

    • @sunilpushpachandrahewakatu5188
      @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว

      @@eleclab2096 thank you sir

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ปีที่แล้ว

    ලොකු දැනුමක් ලැබුනා. ස්තුතියි ❤❤❤

  • @rajanikanth9623
    @rajanikanth9623 ปีที่แล้ว

    Thanks for useful video.

  • @PriyanthaMuthukuda-pt3uk
    @PriyanthaMuthukuda-pt3uk ปีที่แล้ว +1

    ෂා...ඔහොම කියල දෙන සර් කෙනෙක් දැක්ක මයි..🙏🙏🙏🌹🌹🌹

  • @electronicpower8444
    @electronicpower8444 10 หลายเดือนก่อน

    Nice work ❤❤

  • @SanathupulkumaraMunasing-xb2yw
    @SanathupulkumaraMunasing-xb2yw 11 หลายเดือนก่อน

    Jaya weewa obathumata...

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo ปีที่แล้ว

    ❤ good explain...

  • @Indrasenafernando
    @Indrasenafernando 4 หลายเดือนก่อน

    Maga 230dila out put dc 12 v ak wadakaranna naha sr ay pohot akk auwoth padamak hatiyat karanna plwanda . Sr padam pahdiliwa tharanwa . Thanks

  • @lalkahandawa8923
    @lalkahandawa8923 7 หลายเดือนก่อน

    මම කිසිම වීඩියෝවක දැකලනෑ මෙිි විදිහට සරලව සමිිපූර්ණයෙන් තේරැමිියන්න කියල දෙනව. හරිම විශිෂ්ඨයි. තව පොඩි දෙයක් කියන්න ඔිිනෑ. කරැනාකරල වීඩියෝ කැමරාව ගැන අවදානය යොමු කරන්න. සමහර කොටස් පැහැදිලි කරනකොට ඒව තියෙන්නෙ කැමරාවෙන් පිට.

    • @eleclab2096
      @eleclab2096  7 หลายเดือนก่อน

      ස්තූතියි. අවධානය යොමු කරන්නම්.

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ปีที่แล้ว +1

    👍🙏ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว

    සර් නම් ආයි බොක්කටම වදින්න දෙනව නියමයි මට කියන්න ඔක්ටර්කප්ලර් එකෙන් Dc පැත්තට එන්න කලින් කප්ලර් එක ලගින් වෝල්ටේජ් එක චෙක්කරගන්නෙ කොහොමද කියල

  • @shamikaravindrajith7311
    @shamikaravindrajith7311 9 หลายเดือนก่อน

    Vcc voltage eka samanyen kiyak enna onida .?

    • @eleclab2096
      @eleclab2096  9 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් 9v සිට 18v අතර ප්‍රමාණයක් තියෙන්න ඕන.

  • @shaneholmes7313
    @shaneholmes7313 ปีที่แล้ว

    Thank you sir 🙏❤️😍

  • @nurannimdinu6757
    @nurannimdinu6757 11 หลายเดือนก่อน

    supiri ❤

  • @lasitharangana939
    @lasitharangana939 ปีที่แล้ว

    Sir mata dana ganna puluwanda smps supply ekeka output voltage mark karala thiyenne 33v namuth 65 v out wenawa a ai kothanada balanna ona

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      ඔයා මෙහෙම හිතන්න. වාහනයක් drive කරද්දී හරියට පාලනය කරනවා නේද ? ඒක කරන්නේ ඔයා හිතලයි . ඒවගේ තමයි. 33v අගයේ නියතව තියාගෙන ඉන්නේ optocopler එක සහා එයට ආසන්න TL431, référence voltage එක දෙන resistors මේවායේ අගයන් වෙනස් වු විට, වෙනස් නොවන වැඩි voltage එකක් ලැබෙනවා. ඒ අගය තමයි 65v .මම කියපු දේවල් පරීක්ෂා කල යුතුයි.

  • @ItemSeller-b1l
    @ItemSeller-b1l 11 หลายเดือนก่อน

    honda pehedili kireemak. secondly peththath a wage pehedili karaganda thibunanam watinawa.

    • @eleclab2096
      @eleclab2096  11 หลายเดือนก่อน

      පැහැදිලි කරන්නම්.

  • @avishkadilranga2116
    @avishkadilranga2116 2 ปีที่แล้ว

    සර් දිගටම දාන්න විඩියෝ .

  • @thisarumanoj303
    @thisarumanoj303 2 ปีที่แล้ว +1

    🖤 thank you sir

  • @globalarts1996
    @globalarts1996 4 หลายเดือนก่อน

    Good teacher

  • @piyalkumara3810
    @piyalkumara3810 ปีที่แล้ว

    Sir, man setup ekaka power supply ekata wire 5 smps module ekak set kala,e power board eka set ekata hai karanna kalin voltage 30k pennanava set ekata hai kalahama voltage 17ta bahinava,set eke power light eka blink venava e ayi

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      මම හිතන හැටියට power supply module එකේ ප්‍රශ්නයක් නැහැ ඊට පසුව එන කොටස් check කරන්න. එක තැනක ground වෙනවා. .

    • @piyalkumara3810
      @piyalkumara3810 ปีที่แล้ว

      @@eleclab2096 thank you reply kalata,light eka blink vevii thiyenava,power wire eka galavapu gaman light ekath hodata paththu vela set ekath on vela off venava cap eke thiyena current eken,sir ge adahasa poddak kiyannako e gana,

    • @piyalkumara3810
      @piyalkumara3810 ปีที่แล้ว

      @@eleclab2096 module eke rathu wire eka set karana thana me power supply board eke electrolyte cap ekak thibune na na 222j polyester cap ekai zener diode ekai thibune ethanata man 47uf electrolyte cap ekak damma,eke mokak hari aulakda,set eke singer

  • @GSreenivasulu-v7b
    @GSreenivasulu-v7b ปีที่แล้ว

    would be very helpful if we could get English subtitles, Thanks for useful video.

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 ปีที่แล้ว

    Sir ..tv using str 6754 ewa gana poddak karapu vdo tiyenawada ..mn baluwa hoyaganna bariwuna ..ඒ සම්බන්ධ vdo එකක් තියේනම් මා දැනුවත් කරන්න ...
    ඔබට දීර්ගායුශ ....🌹💖

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo ปีที่แล้ว

    Hodin kiyala denava...sir

  • @erangaindika4464
    @erangaindika4464 ปีที่แล้ว

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක් .ඔබට ස්තුතියි .මට දැනගන්න ප්‍රශ්නයක් තියනවා. මගේළඟ 19v power supply එකක් තියනවා එකෙ පොඩී ප්‍රශ්නයක් තියනවා output voltage එක බැහැගෙන යනවා.(multimeter එකෙන් බලනකොට 19v ඉඳන් 0 වෙනකන් voltage එක බහිනවා ) එයට හේතුව කුමද්ද? Jbl එකක power supply එකක්. ස්තුතියි .

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      ඔයා load එක ගලවලා supply දෙන්න .එවිට voltage එක අඩු වෙනවා නම් power supply එකේ secondary පැත්තේ short එකක්. load එක සවි කරපුවම අඩු වෙනවා නම් load එකේ ප්‍රශ්නයක්.load එක check කරන්න .

    • @erangaindika4464
      @erangaindika4464 ปีที่แล้ว

      @@eleclab2096 ඔව් මම load එක ගලවලා තමයි බැලුවේ .එතකොට තමයි voltage අඩුවෙන්නෙ.එහෙම වෙනවනම් secondary පැත්තේ මොකක්ද check කරන්න ඔනේ.

    • @charumads3490
      @charumads3490 ปีที่แล้ว

      Load kynne mkdda

  • @chamikakeshan9067
    @chamikakeshan9067 ปีที่แล้ว

    Thanks 💯🙏🤟

  • @yusrisamsudeen8129
    @yusrisamsudeen8129 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍best

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 6 หลายเดือนก่อน

    සර් smps එක ඔන් කරාම ප්‍රයිමරි වයින්ඩින් එකෙන් 320 මොස්ෆෙට් එකට යනව.ස්ටාටප් රෙසිස්ටර් හරහ 0.8mA ic එකට පැමින...ඒ අවස්තාවේදී mosfet එක හෝ ic එක ක්‍රියාකාරී තත්වයේ නොතිබුනා යැයි උපකල්පනය කලොත් ඔක්සිලරි වයින්ඩින් එකෙන් vcc කැපෑසිටර් එක චාජ් වෙනවාද...?vcc කැපෑසිටර් එක චාජ් වීමට rcd network එකෙන් හෝ startup resister එකෙන් කිසිදු බලපෑමක් සිදු නොවේද...?ඔක්සිලරි වයින්ඩින් එකත් කන්ටිනිවිටි හොද තත්වයේ තිබේ නම් සෙනර් ඩයෝඩ් හෝ වෙනත් කිසිදු දෙයක ප්‍රශ්නයක් නොවේනම් vcc කැප් එක චාජ් නොවීමට වෙනත් හේතු තිබේද..?

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 11 หลายเดือนก่อน

    Nice.

  • @saumayagallage5584
    @saumayagallage5584 ปีที่แล้ว

    Tnx sir ❤️

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 ปีที่แล้ว

    godak wedagat Vedic ekak hoda pahdili kirimak

  • @asangajayaweera8008
    @asangajayaweera8008 ปีที่แล้ว

    230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      මේක N chanel නිසා use කරන්න පුලුවන්.ඔයා භාවිතා කරන smps එකේ ඇම්පියර් එකට ගැලපෙනවාද බලන්න.

    • @asangajayaweera8008
      @asangajayaweera8008 ปีที่แล้ว

      @@eleclab2096
      Thanks for your reply,
      Irf740 - Maximum Drain Current |Id|: 10A
      Maximum Drain-Source Voltage |Vds|: 400V
      Smps එක output 5A / 15V
      Irf740 දාන්න පුලුවන්ද?

  • @sanjeewakariyawasam9276
    @sanjeewakariyawasam9276 ปีที่แล้ว +1

    කරුණාකර පැහැදිලි කරන්න, 18V zener diode, 10V ස්ථාවර වෝල්ටීයතාවයක් ජනනය කරන්නේ කෙසේද, එය නිවැරදිද?

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      Transformer එකේ auxiliaire winding එකෙන් ලැබෙන්නෙ 10v ( load එකට සම්බන්ධ කර නැත) zener diode එකෙන් 18 v අගය ඉක්මවා යන්න දෙන්නේ නැත.

  • @shanthaupathilaka414
    @shanthaupathilaka414 2 ปีที่แล้ว

    Oya niyameta kiyala denawa oya koheda ? Mata oyage nambaraya awanna puluwnda . Mage PSR 600 Yamaha aka hada Hanna puluwnda . Math Thana iganagannawa electronic

  • @hkhkrathna
    @hkhkrathna ปีที่แล้ว

    thank you

  • @rgljayawardena8551
    @rgljayawardena8551 ปีที่แล้ว

    සර් startup Resistors දාන්න හේතුව මොකක්ද direct දෙන්න බැරිද?.එහෙම දුන්නොත් මොකද වෙන්නේ ?.

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      Direct දුන්නොත් Ossilator ic එකට DC 320v ක විතර voltage එන නිසා ic එක පිච්චෙනවා. startup resistor එකෙන් voltage එක (drop ) අඩු වෙලා voltage එක ලැබෙන නිසා ic එකට හානියක් සිදු වන්නේ නැත.

  • @samithsanjikaweerakoon1727
    @samithsanjikaweerakoon1727 ปีที่แล้ว

    Great

  • @UpulSanjeewa-vj3qy
    @UpulSanjeewa-vj3qy 6 หลายเดือนก่อน

    මත් ඉගනගන්න ඔනා කොහොමද සබන්ද වෙන්නෙ

  • @inoka5204
    @inoka5204 2 ปีที่แล้ว

    Sir inwetar welding plant gana kiyala dennako....

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      මේ ගැන කියලා දෙන්න welding transformer එකක් ලැබුනේ නැහැ. ලැබුනම ඒ ගැන පැහැදිලි කරන්නම්.

    • @lalithsudasinghe509
      @lalithsudasinghe509 ปีที่แล้ว +1

      Oba thuma class karanne nadda. Karanawanam matath kiyanna

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 ปีที่แล้ว

    Thanks sir

  • @Indrasenafernando
    @Indrasenafernando 4 หลายเดือนก่อน

    Hodayi padam kiyala dana pliwala

  • @sahanpweragoda
    @sahanpweragoda 2 ปีที่แล้ว

    සුපිරි

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 2 ปีที่แล้ว

    sir oya hi voltage cap සහ podi PF cap walin mkd karanna.ඒවා තියෙන්නේ මොකටද

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว +1

      කුඩා pf capacitor වලින් Ac current එක pass වෙනවා. DC current එක block කරනවා. මෙය භාවිතා වෙන්නේ ; signal coupling, bypassing , filters , , tune circuit වලයි. High voltage capacitor වලින් සිදුවන්නේ මේ කාර්යමයි එය භාවිතා කරන්නේ high voltage සඳහායි.

    • @kamalbuddhika6159
      @kamalbuddhika6159 2 ปีที่แล้ว

      @@eleclab2096 බොහෝ ස්තුතිය sir ඔබට දීර්ඝායූ වේවා... 🙏🙏🙏

  • @thaveeshaudeshini2772
    @thaveeshaudeshini2772 ปีที่แล้ว

    Good video

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 ปีที่แล้ว

    අපි කැමති සර්

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว

    සර් ලොගික් බෝඩ් ගැනත් කියල දෙන්න

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      වීඩියෝ එකක් කරන්නම්

  • @widanalagekanishka9912
    @widanalagekanishka9912 2 ปีที่แล้ว

    V18 kiyala danagathe cohomada

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      Zener diode එකේ code එකක් සඳහන් කරල තියනවා 1N5248 B මෙයට අදාළ voltage 18 v

  • @trevorzlk
    @trevorzlk 11 หลายเดือนก่อน

    Capacitor එකේ Maximum Voltage එකනේද 320v..? Supply එක 230v නම් Capacitor එක 320v තියෙන්නේ කොහොමද කියන්න පුලුවන්ද ..?

    • @eleclab2096
      @eleclab2096  11 หลายเดือนก่อน +1

      230v කියන්නේ Ac voltage එකයි bridge rectifier වලින් dc වෙලා capacitor එකට ඇතුල් වෙන්නේ
      230× 1,414 ගුණයකින් වැඩි වෙනවා. ඒකයි ආසන්න වශයෙන් 320යි කියන්නේ.

    • @trevorzlk
      @trevorzlk 11 หลายเดือนก่อน

      @@eleclab2096 ස්තූතියි 🙏🏽🔥

  • @gihanudayanga2656
    @gihanudayanga2656 2 ปีที่แล้ว

    Supiri

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @senadheraakd3295
    @senadheraakd3295 2 ปีที่แล้ว

    Good

  • @lasaboy839
    @lasaboy839 ปีที่แล้ว

    Ela

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 ปีที่แล้ว

    👍👍👍👍

  • @roshanrajitha5120
    @roshanrajitha5120 ปีที่แล้ว

    ❤❤❤❤

  • @LashanAsanka
    @LashanAsanka ปีที่แล้ว

    👍

  • @avishkadilranga2116
    @avishkadilranga2116 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @aselawijayasinghe3717
    @aselawijayasinghe3717 ปีที่แล้ว

    මට කියන්න ට්‍රාස් ෆෝමර් එකට එනකම් කරන්ට් එක එනව සබ්බුපර් එකක ෆවර් සප්ලඉ එකක් අනිකෙන් පැත්තට එන් නෑ සෙකන්ඩ්‍රිය පැත්තට

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      මම පැහැදිලි කරල තියෙන ආකාරයට Vcc voltage එක check කරන්න . ඒ වගේම mosfet එකත් check කරන්න.

  • @samanthasripal4318
    @samanthasripal4318 ปีที่แล้ว

    💕🎉💐💕

  • @charithbuddika5569
    @charithbuddika5569 2 ปีที่แล้ว

    ❤💛

  • @amilanuwan3276
    @amilanuwan3276 ปีที่แล้ว +1

    Sir obathumage contact number ekak denna puluwan da

  • @jayampathsomathilaka3610
    @jayampathsomathilaka3610 ปีที่แล้ว

    Sir obathumaage number ekk dennako

  • @lasitharangana939
    @lasitharangana939 ปีที่แล้ว

    Plz sir reply

  • @wadewessels498
    @wadewessels498 ปีที่แล้ว

    ✅ 'promo sm'

  • @deshanpraboda9844
    @deshanpraboda9844 2 ปีที่แล้ว

    අනේ මටත් මල්ටිමීටර් එකක් තිබුණ නම් 😔

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      මල්ටි මීටර් එකක් අවශ්‍යයි. වැඩි ගණනක් වෙන්නේ නැහැ.

    • @deshanpraboda9844
      @deshanpraboda9844 2 ปีที่แล้ว

      @@eleclab2096 දැන් සාමාන්‍ය එකක් 8,000 ක් විතර වෙනවනෙ😔

    • @mr.return7361
      @mr.return7361 ปีที่แล้ว

      @@deshanpraboda9844 පටන් ගන්න ලොකු හොදම එකක් කියලම ඕන නෑ මචන් වැඩක් ගන්න මනුස්සයාට කෝකත් එකයි හැකියාව තියෙන්න ඕන තමන් ලග. මල්ටිමීටරේ නෙමෙයි 3000 ට විතර unity එකේ මීටරයක් තියනවා පොඩ්ඩක් හොයලා බලන්න. මම use කරන්නෙත් Normal meter එකක්. සල්ලි තියන දවසක Fluke එකකට යනවා.

  • @Bravo-King
    @Bravo-King 2 ปีที่แล้ว

    සර්, හැකිනම් ඔබතුමා ගෙ email ලිපිනයක් ලබා දෙන්න,

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 2 ปีที่แล้ว

    දෙන්න ඔබේ whatsapp no.