How to repair microwave oven not heating | Microwave Oven Troubleshooting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • This video about How to repair microwave oven not heating | micro oven repair In Sinhala
    Important Safety Note: Microwaves can be dangerous to work on due to the high voltages involved. If you're not experienced with electronics and microwave repair, it's safer to consult a professional technician. Always unplug the microwave and discharge the high-voltage capacitor before attempting any repair.
    Episode 01
    මයික්‍රෝවේව් අවන් අලුත්වැඩියාව| Microwave Oven Repair Sinhala | episode 1
    • මයික්‍රෝවේව් අවන් අලුත...
    Episode 02
    Microwave oven repairing in Sinhala | Microwave repairing parts checking
    • Microwave oven repairi...
    Episode 03
    How To On Microwave Oven Without PCB Board | Micro Oven Repair in Sinhala
    • How To On Microwave Ov...
    Episode 04
    සර්කිට් ගැටලුවට විසදුමක් 🔥🔥 | Microwave oven universal pcb board installation in Sinhala
    • සර්කිට් ගැටලුවට විසදුම...
    Microwave Oven Working Principle:
    A microwave oven heats food by emitting electromagnetic waves in the microwave frequency range, typically around 2.45 gigahertz (GHz). These waves are generated by a component called a magnetron, which converts electrical energy into microwave radiation. The microwaves are then directed into the cooking chamber through a waveguide.
    When these microwaves enter the cooking chamber, they interact with water molecules, fats, and sugars present in the food. These molecules have positive and negative charges that tend to align with the alternating electric field of the microwaves. As the field alternates, these molecules rapidly flip their orientation, causing friction and generating heat. This heat is what ultimately cooks or heats the food.
    Reasons for Microwave Oven Not Heating:
    If your microwave oven isn't heating food properly, there could be several potential reasons:
    01. Magnetron Failure: The magnetron is the component responsible for generating the microwaves. If it fails or becomes faulty, the oven might not produce enough microwaves or any at all, leading to a lack of heating.
    02. Failed Diode: Microwaves use a high-voltage diode to convert the AC power from the outlet into DC power that is needed by the magnetron. If the diode fails, the magnetron won't receive the proper voltage, and the oven won't heat.
    03. Faulty Capacitor: A capacitor in the microwave's high-voltage circuit stores electrical energy for the magnetron to use. If the capacitor is defective, the magnetron might not receive the required power, resulting in no heating.
    04. Burnt Fuse: Microwaves have safety fuses that blow if there's an electrical surge or a malfunction. If the fuse is blown, the oven won't function at all.
    05. Door Interlock Switches: Microwave ovens have safety switches in the door latch mechanism. If these switches are faulty or misaligned, the oven might not start or produce microwaves.
    06. Control Board Issues: The control board or electronic circuitry of the microwave might have developed a fault, preventing the oven from operating properly.
    07. Food Placement: Sometimes, food placement can affect heating. If the food isn't positioned correctly on the turntable or the oven's heating area, it might not absorb the microwaves evenly, resulting in uneven heating.
    08. Microwave Leakage: If the door seals or gaskets are damaged, microwaves could leak out, which is dangerous and can lead to uneven heating or no heating.
    Safety Note: Microwaves can be hazardous to work on due to their high-voltage components. If you're not experienced with electronics, it's best to have a professional technician diagnose and repair the issue.
    If your microwave isn't heating properly, it's recommended to stop using it until the problem is resolved to prevent further damage or safety risks.
    A new and better video update for the previous one where i explain how to fix your microwave that works but doesn't heat. Easiest fix you can find. Follow the instructions and your microwave will heat again.
    If you discharge the HV Capacitor and pay attention to what you are doing you are safe.
    Good luck. Any questions in the comments bellow!
    Like, share and subscribe to my channel!
    magnetron
    microwave oven transformer
    high voltage capacitor
    high voltage fuse
    high voltage diode
    #micro_oven #micro_oven_not_heating #microwave

ความคิดเห็น • 79

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 หลายเดือนก่อน +1

    සරලව පැහැදිලි කිරීම ගැන බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Thanks

  • @lalsekara1675
    @lalsekara1675 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ,බොහොම ස්තුති තවත් එවැන්නක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා .❤

  • @aselaperera1215
    @aselaperera1215 ปีที่แล้ว +3

    ස්තූතියි

  • @amarasiriabenayaka8684
    @amarasiriabenayaka8684 ปีที่แล้ว +1

    ඉතා හොඳ වීඩියෝ එකක් හරිම පැහැදිලියි

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 ปีที่แล้ว +1

    ඉස්තුතියි බුදුසරණයි

  • @chandramalkanthi571
    @chandramalkanthi571 ปีที่แล้ว +1

    හොඳ පාඩමක්.

  • @samashsilva855
    @samashsilva855 11 หลายเดือนก่อน +1

    Very good explanation thank you

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      You are welcome

  • @user-jm7vj2vm3c
    @user-jm7vj2vm3c 11 หลายเดือนก่อน +1

    Patta Malli hodata kiyala denawa thank you

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

  • @shanduminda2957
    @shanduminda2957 3 หลายเดือนก่อน +1

    ස්තූතියි සරලව කියල දුන්නට❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      👍👍👍👍

  • @user-gn8rs3fy7y
    @user-gn8rs3fy7y ปีที่แล้ว +3

    Super❤

  • @erandasenevirathne9528
    @erandasenevirathne9528 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 2 หลายเดือนก่อน +1

    Tks

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      👍👍👍

  • @thanujerry6103
    @thanujerry6103 ปีที่แล้ว +1

    bro excellent and thank you
    bro, could you explain in CCTV cameras fix video? step by step

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video ekak karala athi balanna

  • @drpmendis7124
    @drpmendis7124 ปีที่แล้ว +1

    Excellent

  • @dassilva-yg1rn
    @dassilva-yg1rn ปีที่แล้ว +2

    සර් සුව පත් වෙත්වා

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      බුදුසරණයි

  • @ayodhayamadhuwanthi7188
    @ayodhayamadhuwanthi7188 9 หลายเดือนก่อน +1

    Oven eke thibuna capacitor eka shot wela thibila Aluth ekak demma ita passe vinadi 10k vithara hodata weda Kara heet una ita passe nikanma off una saddekuth ekka Ayeth capacitor eka shot Ai ehema wenne

  • @DarshanaAthukorala
    @DarshanaAthukorala 3 หลายเดือนก่อน +1

    High voltage fuse eka koheda Ganna thiyenne? 900ma

  • @samanthapradeep165
    @samanthapradeep165 ปีที่แล้ว +2

    මල්ලි usb port එකක් replace කරන විදිහෙ වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

  • @GrationWijesinghe
    @GrationWijesinghe 5 หลายเดือนก่อน +1

    මගේ අවන් එක ඕන් කරලා තප්පර 10 ක්‌ විතර යද්දී බ්‍රේකාරයෙන් ඕෆ් වෙනවා.. 16 ඇම්පියර් ලයින් එකකට ගැහැව්වම අවන් එකේ වයර් එක රත්වෙනවා.. මොකද්ද හේතුව..? Please..

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 10 วันที่ผ่านมา +1

    👍

    • @sleasywork
      @sleasywork  9 วันที่ผ่านมา

      👍👍👍

  • @user-sd2sv3cy9m
    @user-sd2sv3cy9m ปีที่แล้ว +2

    12v 1A power supply එකේ ඇම්පියර් එක වැඩි කරගන්න විදියක් කියන්නකො , please

  • @anurapriyantha4400
    @anurapriyantha4400 11 หลายเดือนก่อน +1

    samsung microwave oven එකේ transformer එක ගන්න තැනක් කියන්න පුළුවන්ද, කොළඹ.? 800w

  • @user-ci9yc4lu8m
    @user-ci9yc4lu8m หลายเดือนก่อน +1

    Microwave oven eke touch panel eka wada karanne nathi ekata mokada karanne

  • @VictoryPath-gt6jq
    @VictoryPath-gt6jq 11 หลายเดือนก่อน +1

    Good

    • @VictoryPath-gt6jq
      @VictoryPath-gt6jq 11 หลายเดือนก่อน

      ඇත්තටම පට්ට වටිනවා.. මම අද ඔය ලෙඩේ ඇවිත් තියෙන එකක් හදාගත්තා.. ඒ ඔයා නිසා brother.. ලස්සනයි වැඩේ.. දිගටම කරගෙන යන්න.. Videos පට්ට වටිනවා.. ☺️🙏

  • @amilasampath1558
    @amilasampath1558 ปีที่แล้ว +1

    Transformer 1 පිච්චිලා , වෙනත් වරගයක එකක් දැම්මොත් ගැටලුවක් එයි ද. ?

  • @jambohawa2799
    @jambohawa2799 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @anilgunarathna1587
    @anilgunarathna1587 10 หลายเดือนก่อน +1

    පැනසොනික් අවන් එකේ චෙක් කරන්නේ කොහොමද

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e ปีที่แล้ว +1

    kiyanna square wave Pure sine wave walata convert karana hati

  • @ChandrasiriKumararathna-oo8in
    @ChandrasiriKumararathna-oo8in 5 หลายเดือนก่อน +1

    Microwave power ok but fan also no running why that

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 6 หลายเดือนก่อน +1

    Ubalage me moda weda nisa minissu badu gedaradima hadagani eta passe ubala mokadda karanna hithan inne

  • @sudeshperera5616
    @sudeshperera5616 หลายเดือนก่อน +1

    ට්‍රාන්ස්ෆෝමර් ඉන් එකට වොල්ටේජ් එනවා 600 වෝල්ට් විතර (අඩු වැඩි වෙනවා) ඒ මොකද

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      230v enna ona

  • @user-zt8hk7gb9n
    @user-zt8hk7gb9n ปีที่แล้ว +1

    අවන්වලට එන ට්‍රාන්ස්පෝමර් එක ඇම්පියර් කියේ එකක්ද එන්නේ...

  • @esharalakshan4453
    @esharalakshan4453 ปีที่แล้ว +1

    ❤❤

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 ปีที่แล้ว +1

    මල්ලි, මැග්නටෝන් එකට වයර් සම්බන්ධ වන පිළිවෙලක් තියනවද වයර් දෙක මාරු උනාට කමක් නැත්ද?

  • @mahindakuruppuge
    @mahindakuruppuge 2 หลายเดือนก่อน +1

    මහත්මයා, මැග්නටෙුා්න් එකේ වයර් දෙකේ ධන සෘන භෙදයක් තියෙනවද?

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 ปีที่แล้ว +1

    Oven එකට glass danda බැරිද mage oven එකට glass දම්මම loku ගින්දරක් පිට වෙනවා hetuva කියන්ඩ පුලුවන්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      පුළුවන්

  • @sudeshperera5616
    @sudeshperera5616 2 หลายเดือนก่อน +1

    ට්‍රාන්ස්ෆෝමර් එකෙන් දුම් දානවා රත් වෙන්නෙ නැහැ ඇයි ඒ

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Transformer eka check karanna

  • @athulapanditharatne7292
    @athulapanditharatne7292 8 หลายเดือนก่อน +1

    Why m/oven shut off one second

  • @anilgunarathna1587
    @anilgunarathna1587 10 หลายเดือนก่อน +1

    මගෙ තියෙන්නේ නැසනල් එකක් මේක්‍රේ කැපෑසිටර් එකක් නෑනේ

    • @GrationWijesinghe
      @GrationWijesinghe 5 หลายเดือนก่อน

      කැපසිටර් දෙකක් තියෙනවා. අඩුවට දෙන්නම්..

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e ปีที่แล้ว +1

    Transformer eka hena lokui

  • @harshadissanayake9403
    @harshadissanayake9403 ปีที่แล้ว +1

    මල්ලි මගේ අවන් එකක් තියෙනවා.ඔයලෙඩේ තියෙනවා.ඔයාගෙ ශොප්එක කොහෙද තියෙන්නෙ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      බෙන්තර

  • @sachinilakshika483
    @sachinilakshika483 ปีที่แล้ว +1

    අයියෙ මේක වීඩියෝ එකට අදාල දෙයක් නෙවෙයි , electrical course ekak karannanam අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා වයස් සීමාව එහෙ ම කොහොමද 😓

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      35ta adu wenna ona.full time course ekak karanawanam

    • @sachinilakshika483
      @sachinilakshika483 ปีที่แล้ว +1

      @@sleasywork අධ්‍යාපන සුදුසු කම් මොනාද ඔන වෙන්නෙ ☺️ vta වගෙ ආයතන වලින් ගන්න පුලුවන් ද nvq 4 eka

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Ol thiyenawanam hondai.. part time course ekak karala thiyenawanam ol nathi unath awlak na

    • @sachinilakshika483
      @sachinilakshika483 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි aiye digatama video danna 😍

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg ปีที่แล้ว +1

    අයියෙ හොඳ ඩයෝඩ් වල එක පැත්තකට රීඩ් කරල අනෙක් පැත්තට රීඩ් කරන්න බැහැ නෙද ඔය ඩයෝඩ් එකත් එහෙමනෙ පෙන්නුවෙ ඕක හොද වෙන්න එපැයි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Naa meke depaththatama pennuwa

    • @ChamodDinuka-sk9yg
      @ChamodDinuka-sk9yg ปีที่แล้ว

      Ahemada mm dekke ne oka kochchara Ampiyar akak yanna puluwanda

    • @user-fo9rx9py5e
      @user-fo9rx9py5e ปีที่แล้ว

      ​@@sleasyworkdiac walath pennanawa

  • @user-hi9fe5bb1d
    @user-hi9fe5bb1d 10 หลายเดือนก่อน +1

    Contact number ekak denna puluwanda

  • @sewwandise4867
    @sewwandise4867 ปีที่แล้ว +1

    ඇයි...යුටියුබ.හිගාකන්නෙ..ඔභලා.හිතන.තාරන්.මොඩයෙ.නැ.බොරැනෙ.තනික්‍රර.කියන්නෙඔහෙම.යනකොට.රත්වෙයි..මොඩයා.ඔභ.දාපු.එවා.ඔභම.භලාන.සල්ලි.ඔනිනමි.

    • @pasindurukshan9749
      @pasindurukshan9749 ปีที่แล้ว +1

      නිකන් පල්‍යන් යකෝ යන්න.....නොදන්න මගුල්.කියවන්නෙ නැතුව

    • @pasindurukshan9749
      @pasindurukshan9749 ปีที่แล้ว +1

      ගෝතය

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      👍

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน +1

      What?😅