ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විඩියෝ එක ඉවර වෙනකන් බැලුවා සුපිරි වටින අදහසක් ගත්තා 🙏
අශෙන් අයියේ වගා මලුවල ඉගුරු වගාව කරන විදිහ පැහැදිලි කිරීමක් කරන්න.
අශේන් අයියෙ එලම...11 like එක මගෙන්...සුපිරිම...අයියෙ...😍😍🤜
ගොවි තැනෙන් ගොඩ ගිය කට්ටිය ගෙ විඩියෝ තාව ඔනා අයියෙ 🥰🥰🥰
300 ගානෙ කිලො 5000 වික්කොත් ලක්ශ 15 ගන්න පුලුවන් 🥰
සුපිරිම Business එකක්
හිතේ කිසි කුහක කමක් නෑ..මන් කියන්නේ ඇත්ත මාත් youtube එකෙන් බලලා ලක්ශ 15 ක් ගන්න පුලුවන් කියලා හිතලා වැවුවා..අයියේ තොග ගන්නේ rs 100-120 ත් අතර ඉතින් පලවෙනි අස්වැන්න එක් ලක්ශ විසිදාහක් විතර ගත්තා..විදයම ගියා බීජ ගන්නත් ,කුලියත් එක්කම 50000 ක් විතර..ඉතින් උත්සාහය අත් හරින්නේ නැතුව ආයි පාරක් ඉන්දුවා..මේ පාර රසායනික පොහොර නැති නිසා කාබනික දැම්මා rs 25000 මේ පාර අතට ගත්තේ..අතිනුත් පාඩුයි.මන් අක්කර බාගයක් ලොකු ඉගුරැ එක ඉන්දුවේ..මේ සැරේ 1kg දුන්නේ 100 ..අනේ අයියේ ඔයාගෙ channel එක මාත් බලනවා..ඒත් අක්කර බාගෙන් ලක්ශ 15 ගන කතාව පට්ට පල් බොරු ...මාත් ඕක වවන්න කලින් ඉගුරැ වවපු අයගෙන් ඇහුවා..එයාලා කිවුවා බෑ කියලා..මන් හිතුවේ උන් කුහක කමට කියනවා කියලා..ඒත් ඒක ඇත්තා වවන මිනිහට කිසිම ලාබයක් නෑ අතරමැදියන් ට ලාබ ඇති සමහරවිට ..අයියේ අත්දැකීමෙන් මන් මේක කියන්නේ..පට්ටම පාඩුයි..මේ සැරෙ මන් ඉන්දුවෙත් නෑ..ඉගුරැ වලට අවශ්‍ය දිලීර නාශක නැති නිසා දීලිර රෝග එනවා..අයියේ මේ වගේ වීඩියෝ එකක් දාන්න කලින් වවපු අයගෙන් අදහස් අරන් ජනතාව දැනුවත් කරන්න..ඒ අය මේකේ ඇත්ත තත්වේ දන්නවා..රජය කියන විදිහට ලක්ශ 15 ක් ගන්න පුලිවන් කතාවට රැවටෙන්න එපා..මට මේ සැරේ අතිනුත් පාඩුයි.අද කාලේ ඉගුරැ වලට මුදල් ආයෝජනය කරනවා කියන්නේ ඇත්තටම පාඩුයි...මමත් ආයොජනය කරපු නිසයි කියන්නේ පාඩුයි....ඉගුරැ වවන එක හොදයි..ඒත් ලාබ ලැබීමේ වයාපාරයක් ලෙස මෙය දැන් නම් පාඩුයි අයියේ..මන් මෙච්චර ලොකු comment එකක් දැමේමේ..තව එකක් මන් වගේ අමරැවේ වැටෙන එක නවත්තගන්න..කුහක කමට නෙමෙයි.100% වගකීමෙන් කියන්නේ..ගෙවත්තේ ඉගුරැ වගා කරගන්න ඕනි කෙනෙක්..ඒත් ලාබ ලබාගෙන වයාපාරයක් වශයෙන් කරනවනම් හොදට හොයලා බලලා කරන්න ..එච්චරයි කියන්නේ
ඉතින් බං දැන් ඉගුරු කිලෝ එකක් දැන් රුපියල් 3500 යි
ඔයා වගා කරනවශ?@@donweerasiri3770
Ashan aiya💜️ godak sathutui.
අයියෙ මෙ කාලෙ ඉගුරැ වලට හොද ඉල්ලුමක් තියෙයිද
Gm aiyh ❤️ super video
උපදේශනයක් ගන්නේ කගෙන්ද් ?A to Z
කහ ඉඟුරු ආනයනය තහනම් කළාට නැවතත් මේ රටට ඒවා ගේනවා නේද නමුත් ඔය තහනම් කරනවා කියපු දේශපාලනඥයින් එය නිසියාකාර කරා නම් අපේ රටට අවශ්‍යය ඉඟුරු කහ ටික මේ රටේම නිෂ්පාදනය කර ගත හැක විදේශයට යන අපේ මුදල් ආරක්ෂා කර ගැනීමට හැක
මේ අවුරුදු 2ක් පරන ඒවා අයින් කරලා අලුතින් වීඩියෝ එකක් කරන වානම් තමයි හොඳ .
මාන් ආසම ගොවි තැනට තාමා හැබැයි මාට ගොවි තැනක් කරන්න තාරාම් ඉඩ කාඩාක් නැහැ 😢
ගෙවල් කොහෙද
@@h.s8600 මොරටුව
ඔමි කොම්පෝස්ට් කියලා පොහොර ජාතියක් තියවා නෙ ගැඩවිලි පොහොර කොම්පෝස්ට් වලට වඩා හොදයි ලු 👍
අයුබොවන් සහොදරයා 🙏
bro mn sinhala ඉඟුරු. Hadala thiyennne ek supiri
සුපිරි ඉගුරු දැන් හැමෝම හදයිද?
thank you very useful information !!!
හිටවන කාලය කියන්න
සුපිරි 👍💓👍
ඉගුරු දෙන්න තැනක් කියන්නකො එහෙනම්.මගෙත් තියනව 1000 kg විතර.
කොහෙද ඔයා ඉන්නෙ?
ගෙනෙන් ගන්නම්
watinawa mcn....
අයියෙ රජෙන් බද්දට ඉඩම් දෙන එක ගැන විඩියෝ එකාක් කරාන්න කො ප්ලිස් 🥺🥺🥺
Rajayen idam batata denawada
සුපර්
AShan aka deyak add krnm WAGAWE ARAKSHWATA WENAMA BUJET AKAK ADD KRNA WEI
Ashan aiya❤
Supiri brother
🔥
Thanks thanks thanks
Good
❤️
💜️🤟
🌼😇🤘
අශෙන් පුතා ඔබ හිත හොද දරුවෙක් ඔබට ජය

උපදේශනයක් ගන්නේ කගෙන්ද් ?
A to Z
කහ ඉඟුරු ආනයනය තහනම් කළාට නැවතත් මේ රටට ඒවා ගේනවා නේද නමුත් ඔය තහනම් කරනවා කියපු දේශපාලනඥයින් එය නිසියාකාර කරා නම් අපේ රටට අවශ්‍යය ඉඟුරු කහ ටික මේ රටේම නිෂ්පාදනය කර ගත හැක විදේශයට යන අපේ මුදල් ආරක්ෂා කර ගැනීමට හැක
මේ අවුරුදු 2ක් පරන ඒවා අයින් කරලා අලුතින් වීඩියෝ එකක් කරන වානම් තමයි හොඳ .
මාන් ආසම ගොවි තැනට තාමා හැබැයි මාට ගොවි තැනක් කරන්න තාරාම් ඉඩ කාඩාක් නැහැ 😢
ගෙවල් කොහෙද
@@h.s8600 මොරටුව
ඔමි කොම්පෝස්ට් කියලා පොහොර ජාතියක් තියවා නෙ ගැඩවිලි පොහොර කොම්පෝස්ට් වලට වඩා හොදයි ලු 👍
අයුබොවන් සහොදරයා 🙏
bro mn sinhala ඉඟුරු. Hadala thiyennne ek supiri
සුපිරි
ඉගුරු දැන් හැමෝම හදයිද?