Ginger Cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 351

  • @anildias5442
    @anildias5442 20 วันที่ผ่านมา

    Thank you for updating farmers. This gentleman is like a university professor explains very clearly.

  • @KosalaWeheragoda
    @KosalaWeheragoda 4 ปีที่แล้ว +22

    ඉඟුරු වගාව පිළිබඳව වටිනාම තොරතුරු ටිකක්.
    ඔබතුමාට දීර්ඝායුෂ.....

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว +1

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

    • @supunchanda159
      @supunchanda159 3 ปีที่แล้ว

      @@HarshaAbeykoon contact number ekak denna

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +12

    බොහොම .පැහැදිලියි.අහගෙන.ඉන්න .හරිම .ආසයි..ඔබතුමාගෙ..ගොවිපොළට..විස්වශක්තියේ .ආශිර්වාදය .ලැබෙිවා ..

    • @asianlink8519
      @asianlink8519 4 ปีที่แล้ว +1

      ඔබට ස්තුතියි

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @jayajayawickrama7546
    @jayajayawickrama7546 4 ปีที่แล้ว +2

    ඉඟුරු වගාවකට අවශ්‍ය සියලුම තොරතුරු ලබා දුන්නා. ඔබට ස්තුතියි.இஞ்சி சாகுபடிக்கு தேவையான அனைத்து தகவல்களும் வழங்கப்பட்டன.நன்றி.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 ปีที่แล้ว +43

    ඉතාමත් සුන්දර මහත්මයෙක්..ඔබට දීර්ගායුෂ ලැබේවා..මහත්මයා.. ඔබේ චැනල් එකටත් ස්තූතියි.🙏❤

    • @asianlink8519
      @asianlink8519 4 ปีที่แล้ว +2

      ඔබට ස්තුතියි

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +2

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

    • @nirodharupasinghe2288
      @nirodharupasinghe2288 4 ปีที่แล้ว

      @@HarshaAbeykoon kohomada practically kenek sambanda karagannne

    • @shajmobile5201
      @shajmobile5201 4 ปีที่แล้ว

      @@HarshaAbeykoon walaksta

    • @ekanayaka-ems9200
      @ekanayaka-ems9200 4 ปีที่แล้ว

      @@HarshaAbeykoonබොහොම සරලව පැහැදිලිව කලා වැඩ සටහන කොහෙද මේ ඉගුරු වගා කරන මහත්තයා ඉන්නේ

  • @upali414
    @upali414 4 ปีที่แล้ว +7

    කිසිම ඉරිසියාවක් නෑතුව කියල දෙනවා. ඔබතුමාට බොහොම පින්. වගාව තවතවත් වගාව සාර්තක වේවා

  • @obamage9365
    @obamage9365 4 ปีที่แล้ว +5

    හොද විඩියෝ එකක් ඇත්තටම හොදයි.මමත් ඉදිරියෙදි ඉගුරැ වගවක් පටන් ගන්න හිතනා ඉන්නෙ.මේතුමාගෙන් උපදෙස් ගන්න වේනවා මේතුමාට දිර්ඝායූෂ තනවා බුදු සරණයි

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว +1

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

    • @samindaedirisingha3145
      @samindaedirisingha3145 3 ปีที่แล้ว

      @@HarshaAbeykoon za Za'gt5----f-4""g--一食

    • @UdeshMaduwantha-b7j
      @UdeshMaduwantha-b7j หลายเดือนก่อน

      ​@@HarshaAbeykoon ඔබතුමා ගේ ප්‍රදේශය කොහෙද

  • @kosaga100
    @kosaga100 4 ปีที่แล้ว +6

    ඉතා වැදගත් වැඩසටහනකි, දැනුම බෙදා දුන්නාට ඉතා ස්තුතියි. ජයවේවා. ඔබටත්, ගොවිරජා ටත්.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @livemusic7955
    @livemusic7955 4 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක කල channel එකට හා උපදෙස් දුන් මහතාට බොහෝ පින්

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +12

    We Srilankans need these type of Genuine people in our country to represent in politics, business, and community services
    What a pleasant Humble Human
    Theruwan saranai 🙏🙏🙏🙏🙏🇱🇰

  • @priyanthast9496
    @priyanthast9496 4 ปีที่แล้ว +9

    පිං සිදුවෙන වැඩක්, පැහැදිලි වැඩක්, එල vedio ekak..thanks bro

  • @k.aravindu1126
    @k.aravindu1126 4 ปีที่แล้ว +4

    හොය හොය හිටපු දෙයක් හම්බඋනා ගමෙන්ම..ස්තූතියි 🙏

  • @tmvideo4698
    @tmvideo4698 4 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සන වැඩසටහනක් බුදුසරණයි

  • @damithdissanayake8853
    @damithdissanayake8853 4 ปีที่แล้ว +1

    බොහම ස්තුතියි ඔබගෙ මෙ වැඩසටහනට හා අපෙ ගොවි මහත්තයාට

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      ඔබට ස්තුතියි

  • @priyanthachandrasena8395
    @priyanthachandrasena8395 4 ปีที่แล้ว +4

    බුදුසරණයි මහත්මයා දුන් විස්තර පිලිබද බොහො පිං

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @corruptionsrilanka104
    @corruptionsrilanka104 4 ปีที่แล้ว +13

    මුදල් ඉපැයීම සහ ධනය නිර්මාණය කියන්නෙ දෙකක්. ගොවිතැන ධනය නිර්මාණය කරයි. ජටාව බැඳි ගොවියෙක් උදෑසනට දැකීමත් වාසනාවක්.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

    • @buddhikanuwan439
      @buddhikanuwan439 8 หลายเดือนก่อน

      Contact number please

    • @traveldiary1948
      @traveldiary1948 2 หลายเดือนก่อน

      @@HarshaAbeykoon

    • @gungu2018
      @gungu2018 2 หลายเดือนก่อน

      ​@@HarshaAbeykoon iguru 100 kg one mata

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 4 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනා විඩියෝ එකක්.ඔබ තුමාට ස්තුතියි 🙏💪💪💪💪💪

    • @jagathkumara6312
      @jagathkumara6312 4 ปีที่แล้ว

      Moragaspitiye Kumarii හොදම උපදෙස් ගොඩක් හරිම වටිනවා ස්තුතියි

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 8 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක් ගොඩාක් ස්තුතියි

  • @jeewssam8418
    @jeewssam8418 4 ปีที่แล้ว +18

    I love his quick calculations all from the head... great info

    • @vijayafernando1
      @vijayafernando1 4 ปีที่แล้ว +1

      he is a master farmer

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +1

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

    • @jeewssam8418
      @jeewssam8418 4 ปีที่แล้ว

      @@HarshaAbeykoon ....මේ video එකේ සාරාංශයක් වගේ එකක් දැම්මොත් හොඳය් අන්තිමට...මොකද මෙතුමා කියන දේවල් ගොඩක් සටහන් කට්ටියකට මිස් වෙන්න පුළුවන් මතකයට එන්නේ නැතුව..එක නිසා chart එකක් හරි මොකක් හරි දැම්මොත් හොඳය් ඔය විතර ඔක්කොම දාල...වැඩේ කරන යන්න තව ගොඩක් subscribers ල ගන්න පුළුවන්

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      @@jeewssam8418 Thank you Sir

    • @bilalseyed3679
      @bilalseyed3679 3 ปีที่แล้ว

      Brothers....
      Can you please suggest some site/page/clip in English?!

  • @vijayafernando1
    @vijayafernando1 4 ปีที่แล้ว +4

    Amazing ,super expert. This guy knows everything one needs to know about Ginger cultivation

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @jplife7773
    @jplife7773 4 ปีที่แล้ว +31

    අහගන හිටියත් හිත පිෙරනවා ෙබාෙහාම පැහැදිලියි

    • @asianlink8519
      @asianlink8519 4 ปีที่แล้ว +1

      ඔබට ස්තුතියි

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +1

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @supunrulo3109
    @supunrulo3109 ปีที่แล้ว

    ඉතා වටිනා විඩියෝ වක්

  • @sanjeewadasun3034
    @sanjeewadasun3034 4 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්

  • @Samanwelgama87
    @Samanwelgama87 4 ปีที่แล้ว +2

    Godak pahadili.... Hoda gowi mahathmayek... Theruwan saranai...

  • @H2Entertainment_pvt_Ltd
    @H2Entertainment_pvt_Ltd 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි වගේම පිං.. දැනුම බෙදා දුන්නාට

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 4 ปีที่แล้ว +6

    මමත් අවා. විඩියෝ එක ගොඩක් ලස්සනයි .චැනල් එක සබ්කරා. හොදින්කරගෙන යන්න. සුබපතනවා එකසිතින්ම.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +1

      ඔයාගේ නිහතමානීත්වය අගය කරනවා.ස්තූතියි.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Thank you Aiya....

    • @samanbandara3213
      @samanbandara3213 3 ปีที่แล้ว

      නිහාල් මහත්මයා 💐💐💐

  • @sugeesh83
    @sugeesh83 4 ปีที่แล้ว +2

    Niyamai seeye.. ape ratata ashirwadayak.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @somethingdifferent8689
    @somethingdifferent8689 4 ปีที่แล้ว +6

    Wagawata wada me mamage kathawa maru budu saranai mama

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @mohottiarachchi
    @mohottiarachchi 3 ปีที่แล้ว

    Great person
    king of farmers
    righteous person
    tripple gem bless you

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 3 ปีที่แล้ว +1

    Budusaranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dissanayake9986
    @dissanayake9986 4 ปีที่แล้ว +3

    Very good program. Excellent explanation.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @kelumakuratiya859
    @kelumakuratiya859 4 ปีที่แล้ว +4

    Very clear explanation,greatly appreciate , thank you very much sir

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว +1

    Digatama vedio danna good luck😘😘

  • @hashanmadusanka5744
    @hashanmadusanka5744 3 ปีที่แล้ว +1

    mamath hadala tiyenne akkarayaka godak dewal igana gatta........

  • @dissanayake9986
    @dissanayake9986 4 ปีที่แล้ว +1

    Very well explained program. Thank you very much.

  • @lahirudarshana3513
    @lahirudarshana3513 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතීයි

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 4 ปีที่แล้ว +5

    වාව් හරිම හොද මහත්තයෙක්

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 4 ปีที่แล้ว +1

    එතුමා ගෙ දුරකථන අංකය දුන්නොත් වටිනවා .

  • @shehangunasinghe2046
    @shehangunasinghe2046 4 ปีที่แล้ว +2

    Me mahathmayage durakathana ankaya danna puluwannam watinawa.

  • @22chandana
    @22chandana 4 ปีที่แล้ว

    Godak honda wadasatahanak api hada piri stutiya oba thumalata puda karanawa. E wagema mema inguru wagawa mula sita aga dakwa video sahitha wadasatahanak karanna puluwannam kalochitha yai sithami.

  • @sltraveltrips1221
    @sltraveltrips1221 4 ปีที่แล้ว +1

    Very good initiative great information highly appreciated thank you sharing valuable video bs

    • @wijemapa7390
      @wijemapa7390 4 หลายเดือนก่อน

      ඔබ තුමන්ට නිදුක් නිරොගී සුව සහනය ලැබී සතුට උදාවෙවා

  • @akilafernando9907
    @akilafernando9907 3 ปีที่แล้ว +1

    Iguru wagawata boralu sahitha Pasa sudusuda??

  • @ruwankumara6608
    @ruwankumara6608 4 ปีที่แล้ว +2

    Mata iguru wagawak arabanna upades tikak denna. Pela kohenda ganna thiyenne, paththi kohomada danne?

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ සම්පූර්ණ විස්ථරය තියෙනවා නේ දෙපාරක් විතර බලන්න.

  • @thilinahashan492
    @thilinahashan492 4 ปีที่แล้ว +2

    December wala Iguru hitawanna brida wedak ndda hiteuwoth

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      එය සුදුසු වේලාවට වගා කිරීම සුදුසුය.

  • @sampathsanjeewa717
    @sampathsanjeewa717 4 ปีที่แล้ว +2

    Me mahathmaya kohe kenekda labana wasare iguru wagawak karana nisa methumagen beeja iguru labaganimata awasyai

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว +1

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

    • @sampathsanjeewa717
      @sampathsanjeewa717 3 ปีที่แล้ว

      @@HarshaAbeykoon deshiya iguru bija ha china iguru bija wala mila sadahan karanawada

  • @dewthilinawijesooriya9469
    @dewthilinawijesooriya9469 4 ปีที่แล้ว +1

    this is vey valible video.audio qualiti is not good.

  • @chamoddilanka5794
    @chamoddilanka5794 3 ปีที่แล้ว +1

    ඉඟුරු බීජ ගන්න තැනක් තියෙනවද

  • @thilinahashan492
    @thilinahashan492 4 ปีที่แล้ว +1

    Godkma hoda iguru kochchra kal thiyla galwana ekda

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +1

      ඒක ඔයාගේ අවශ්‍යතාව්‍ය අනුව තමයි රදා පවතින්නේ.මාස 6න්. සාමාන්‍යයෙන් ගලවන්නේ ආහාරවලට.මාස 10 කින් ගලවන්නේ ඉගුරු පොඩි කාලයක් තියාගෙන විකුණනවා නම්.මාස 13 න් ගලවන්නේ බීජ ඉගුරු සදහා.

    • @thilinahashan492
      @thilinahashan492 4 ปีที่แล้ว

      Thnks aiye

  • @sankachami4529
    @sankachami4529 4 ปีที่แล้ว +1

    sambanda venna no 1 denavda

  • @buddikalahiru9345
    @buddikalahiru9345 4 ปีที่แล้ว

    rathnapura pradeshaye kubaru akkara 2k ma sathuwa thiynawa iguru waga kaloth niththayanuklawa prashnyak nedda

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @rasikakularathna2038
    @rasikakularathna2038 4 ปีที่แล้ว +4

    Great. Thank you so much.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @sdkumara6057
    @sdkumara6057 4 ปีที่แล้ว +1

    Mahiyangana pradesaye waga karanna barida

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +1

    Hoda wedagath wedasatahanak..

  • @alexkurera7687
    @alexkurera7687 4 ปีที่แล้ว +1

    Rasanyanika pohora tsp kruminasaka beheth kiyanai minissunwa maranna dana dewal tamai 🙈

  • @lahiruprabath1816
    @lahiruprabath1816 4 ปีที่แล้ว +2

    Pela. Dekka. Atharata. Uriya. Kochara. Pemanayak. Danawada

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @WitharanageWijerathna
    @WitharanageWijerathna 7 หลายเดือนก่อน

    ගෙවතු වගාවක් සඳහා අවශ්‍ය ඉගුරු බීජ හො පැල ලබා ගන්නෙ කෙසේ?.

  • @buddikalahiru9345
    @buddikalahiru9345 4 ปีที่แล้ว

    rasaynika phora ho kabanika pohora iguru pelawimen pashu 4wthawak yedimata mona kala parasda hoda kiyala kiyanna puluwanda ? thawa rasaynika pohora walin iguru wagawta hodama pohora warga monada ?
    elu pohora ho goma pohora shoya genimata aphasu uwohoth wedagathwewi kiyala shithanawa

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @nilankawijesiri8928
    @nilankawijesiri8928 4 ปีที่แล้ว +2

    Me mamage wagawa koheda thiyenne?

  • @chamodbandara5754
    @chamodbandara5754 3 ปีที่แล้ว +1

    Patta

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 ปีที่แล้ว

    Excellent grate

  • @krishanthatalabandara687
    @krishanthatalabandara687 4 ปีที่แล้ว

    අයියේ කහ වගාව gana video ekak karannako

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      කහ වගාව සමිබන්දව වීඩියෝව නැරබුවාද -th-cam.com/video/HPKcDnvbkQs/w-d-xo.html

  • @samarasinghapradeep4496
    @samarasinghapradeep4496 4 ปีที่แล้ว +3

    Good job 🙏🙏

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +1

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @sriyanthaify
    @sriyanthaify 4 ปีที่แล้ว +15

    ගුන යහාපත් මහත්තෙක්

  • @thilinahashan492
    @thilinahashan492 4 ปีที่แล้ว

    Niyameta pahdili krnwa.. ❤❤

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      අපව දිරිමත් කිරීම ගැන අප කණ්ඩායමේ ස්තුතිය පුදකර සිටින්නෙමු

  • @minneriyajeepsafaritours
    @minneriyajeepsafaritours 4 ปีที่แล้ว +3

    පිදුරු වලට වේයන් එන එකට පිලියමක් තියෙනවද? වේයන්ගෙන් ඉගුරු වලට හානියක් නැද්ද?

    • @jayanthabandara84
      @jayanthabandara84 4 ปีที่แล้ว

      හානියක් ne..matath oka una..awlak ne

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @livemusic7955
    @livemusic7955 4 ปีที่แล้ว +2

    Excellent

  • @shantharusha1695
    @shantharusha1695 4 ปีที่แล้ว +1

    Iguru beeja Ganna thiyenne koheda?

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @thilinalakmal7652
    @thilinalakmal7652 4 ปีที่แล้ว +1

    Eguru 60kg k tiyenava vikuna ganna ona.kaurut nedda.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      දඹුල්ල මාකට් එකට තමයි දෙන්න වෙන්නේ.එකේ සත්සිරි කියන කඩේ තමයි ඉගුරු කහ කරන්නේ.

    • @ahzafaz
      @ahzafaz 4 ปีที่แล้ว

      Hi ayye.iguru vikuna genne amarutha

    • @ahzafaz
      @ahzafaz 4 ปีที่แล้ว

      Math iguru hathanda inne

  • @anistachandanie8142
    @anistachandanie8142 3 ปีที่แล้ว

    ඉඟුරු සිටවීමෙන් පසු පිඳුරු යෙදවීම කරන්නේ මොන අවශ්ථාවේද

  • @ashaneranga7363
    @ashaneranga7363 4 ปีที่แล้ว

    Mama kegalle mata ma wagawa gana danuma labaganna widihak kiyanna

  • @prasannakumara2233
    @prasannakumara2233 4 ปีที่แล้ว

    ගොඩක් දවස් හොයපු විස්තර ටිකක්..බොහොම හොදට පැහැදිලි කරල තියෙනවා ...දැන් ඕන වැඩේ පටන්ගන්න....
    මෙතුමාගෙන්ම බීජ මිලදී ගන්න පුලුවන්ද ?

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      ඉගුරු බිජ ඉවරයි

    • @buddikalahiru9345
      @buddikalahiru9345 4 ปีที่แล้ว

      iguru export karna widiya gena dnnawda

  • @KalumBandara-g3x
    @KalumBandara-g3x 4 หลายเดือนก่อน

    මේ මහත්තයාගේ දුරකථන අංකයක් තියෙනවා නම් කියන්න පුළුවන්ද ලොකු උදව්වක්

  • @surangask6015
    @surangask6015 4 ปีที่แล้ว +12

    වීඩීයෝ එක ගොඩක් වටිනවා...පොල් ඉඩමක ඉගුරු වගාවක් කරන්න පුලුවන්ද?

    • @asianlink8519
      @asianlink8519 4 ปีที่แล้ว +2

      පොල් ඉඩමක පුලුවන්.හැබැයි එක ගැටලුවක් තියෙනවා. අස්වනු ප්‍රමාණ අඩුයි.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +2

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

    • @romiyo718
      @romiyo718 4 ปีที่แล้ว +1

      Video

  • @jayanthabandara84
    @jayanthabandara84 4 ปีที่แล้ว +3

    Hawo kanawa ඉඟුරු mage wagawata hani karanawa..

    • @jayanthabandara84
      @jayanthabandara84 4 ปีที่แล้ว +1

      Mama me mahatmaya kiyapu widiyatama haduwa.harima කරුණාවන්ත piyek.bohoma pahadiliwa okkoma kiyala dunna...

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @ashgena8552
    @ashgena8552 4 ปีที่แล้ว +2

    Supiri. Thank you

  • @madushankadinesh7347
    @madushankadinesh7347 4 ปีที่แล้ว +1

    Pahadili kirima itha hodai

  • @bandaramalith3516
    @bandaramalith3516 4 ปีที่แล้ว +3

    මෙතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් තියෙනවද..? ලොකු උදව්වක්.

    • @sirilee139
      @sirilee139 4 ปีที่แล้ว

      ‌Mob: 0763280091

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nethumbro8283
    @nethumbro8283 3 ปีที่แล้ว +1

    Mata e mamawa sambadh karaganna baidh

  • @rasikamadusanka2864
    @rasikamadusanka2864 6 หลายเดือนก่อน

    Mata oyawa sambanda karaganna puluwanda

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 ปีที่แล้ว +1

    මේ මහත්මා කොහේද ඉන්නේ ගම

  • @razakhasan8879
    @razakhasan8879 4 ปีที่แล้ว +1

    me gowi thaththage t p # eka labaganna udaw karanna

  • @ahzafaz
    @ahzafaz 4 ปีที่แล้ว +1

    Coco peat kiyanne.kohupath the

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @dilanudayanga4244
    @dilanudayanga4244 4 ปีที่แล้ว +2

    දවසට කී පාරක් වතුර දාන්න ඕනිද

  • @livemusic7955
    @livemusic7955 4 ปีที่แล้ว +2

    Good 👍 👍

  • @thilinasenavirathna2473
    @thilinasenavirathna2473 4 ปีที่แล้ว +5

    good job 🔥

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @sahanindikadulea3765
    @sahanindikadulea3765 4 ปีที่แล้ว +3

    Oneama දේශගුණයක් kmak nathda

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

  • @dilshanchathuranga7753
    @dilshanchathuranga7753 4 ปีที่แล้ว +1

    Kuburaka waga hadana bareda

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      අපි කරෙත් කුඹුරු ඉඩමක.වැදගත්ම දේ තමයි හොඳින් වතුර බැහැලා යන්න පාත්ති උස් කරලා හදන්න ඕනෙ. පාත්තියක නියමිත උසක් නෑ.හැබැයි වතුර බැහැලෑ යන්න අවශ්‍ය ප්‍රමානයට පාත්ති සකසා ගත යුතුයි.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Puluwan. Wathura behela yana vidihata paaththi sekasiya uthui

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 9 หลายเดือนก่อน

    බීජ ඉඟුරු මේ අවුරුද්දෙ තියනවද

  • @omiyalk697
    @omiyalk697 2 ปีที่แล้ว

    කුකුල්පොහොර දාන්න පුළුවන් ද

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  2 ปีที่แล้ว

      කුකුල් පොහොර හොදයි නමුත් දිරපු ඒවා තමයි හොඳ. මොකද කුකුල් පොහොර වල ඇමෝනියා ප්‍රතිශතය වැඩියි.

  • @UdeshMaduwantha-b7j
    @UdeshMaduwantha-b7j หลายเดือนก่อน

    ඉගුරු බිජ ගන්ඩ පුලුවන් ද

  • @kushanchiranga260
    @kushanchiranga260 4 ปีที่แล้ว +1

    Bohoma sthuthiy🙏🙏🙏

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @buddidananjaya9742
    @buddidananjaya9742 4 ปีที่แล้ว

    පිදුරු වෙනුවට කොහුබත් දැම්මොත් පැලෙට හනියක් වෙනවද .

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      කොහුබත් වලින් තෙතමනය රැදුනද පාංශු වාත ප්‍රමානය පිදුරු වලට සාපේෂව අඩු කරනවා.පිදුරු තමයි සුදුසුම

  • @ravisilva3819
    @ravisilva3819 4 ปีที่แล้ว

    මට මේ සම්බන්දව තව වැඩිදුර කරුණු දැනගැනීමට අවශ්‍යයි ඒ නිසා මට ඔබතුමාව හෝ මේ ගොවි මහත්මයාව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද

    • @sirilee139
      @sirilee139 4 ปีที่แล้ว +1

      Mob:0763280091.

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  3 ปีที่แล้ว

      අප සතූව උසස් තත්වයේ බීජ ඉඟුරු විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. ඔබ බීජ ඉඟුරු මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

  • @jayanthakumara9684
    @jayanthakumara9684 4 ปีที่แล้ว +2

    Mat iguru wagawak karanna ala ganna tenak kiyanna

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว +1

      මෙම වැඩසටහන කළ සිරිමාල් මහතාගෙන් ඔබට ඉඟුරු මිලදී ගත හැකිය. /You can buy ginger from Mr. Sirimal who did this program.

    • @asianlink8519
      @asianlink8519 4 ปีที่แล้ว

      Good work

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      Your comments more important to us to improve this type of Videos.Thank You. මෙම ආකාරයේ වීඩියෝ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් අපට වඩා වැදගත් වේ. ඔබට ස්තූතියි.

    • @anomakumari9877
      @anomakumari9877 4 ปีที่แล้ว

      අපිට දුරකථන අංකය ලබාදෙන්න

    • @razakhasan8879
      @razakhasan8879 4 ปีที่แล้ว

      @@HarshaAbeykoon sirimal mahathage t p # eka labaganne kohamada

  • @buddikalahiru9345
    @buddikalahiru9345 4 ปีที่แล้ว +1

    elu pohora wenuwata goma pohora sudusuda

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      එළු පොහොර වල පෝෂක නිදහස් කරන්නේ සෙමෙන්.එතකොට පෝෂක විනාශ වීමකින් තොරව ශාඛවලට උරා ගන්න ලේසියි.නමුත් ගොම පොහොරවල මේ ක්‍රියාවලිය ටිකක් වේගයෙන් වෙනවා.නමුත් ගොම පොහොර යොදනවා කියලා ගැටළුවක් නෑ.රසායනික පොහොරවලට වඩා ගොම පොහොර හොඳයි

    • @buddikalahiru9345
      @buddikalahiru9345 4 ปีที่แล้ว

      @@HarshaAbeykoon godak thanks pathichara dekuwata

  • @danushkalakmal7916
    @danushkalakmal7916 4 ปีที่แล้ว +1

    Bija iguru ganna tiyanawada

    • @HarshaAbeykoon
      @HarshaAbeykoon  4 ปีที่แล้ว

      අප සතුව මේ වන විට බීජ ඉඟුරු නොමැත

  • @hmranasghe3225
    @hmranasghe3225 4 ปีที่แล้ว +2

    ගෙවත්තේ ද වගාකරගමු ඉගුරු

  • @sudathdahanayake8327
    @sudathdahanayake8327 หลายเดือนก่อน

    maka godak hodai godak watenawa Mat mahataya ma mahatayag nambara eka ewanawada

  • @ravisilva3819
    @ravisilva3819 4 ปีที่แล้ว +1

    මේ ගොවි මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් ලබා දෙන්න පුලුවන්ද