ලංකාවෙ ප්‍රථම විරිදු වොයිස් ෆැක්ටරිය viridu nalin virindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2021
  • #viridu_nalin #විරිදු_නලින් #වොයිස්_ෆැක්ට්‍රි_voice_facroty
  • บันเทิง

ความคิดเห็น • 845

  • @rasikamadusanka8424
    @rasikamadusanka8424 2 ปีที่แล้ว +106

    හැකියාව නම් සුපිරි....💪
    ඒ වගේම මොන විදිහට විරිදුව කීවත් සාමාජෙට දෙන ආදර්ශය නම් අමතක කරන් නෑ... good luck...💜️

    • @kanthihongkong1751
      @kanthihongkong1751 2 ปีที่แล้ว

      niyamari

    • @darmasiridarmasir3565
      @darmasiridarmasir3565 2 ปีที่แล้ว

      Aiye oyanam marai niyamai harima wadda e wage thama desa palanya gana kiyana viridu hari parissamen kiyanna penwane ranjan mathidunt wechcha hariya ithin oyata jaya sirima bo samidu pihitai

    • @Ishanmadushanka6
      @Ishanmadushanka6 ปีที่แล้ว

      😍🌟⭐

    • @dayanisilva1156
      @dayanisilva1156 ปีที่แล้ว

      harim lassanai thawa thawa aluth de karanna obata shakthiya diriya labew,,Kiya hadawathinma pathmi .

  • @Asmane8804
    @Asmane8804 2 ปีที่แล้ว +63

    නියමයී ඔයාගෙ හැකියාවට අපෙන් සුභ පැතුම් නොසැලී ඉදිරියටම යන්න නලින් ඔයා එක්ක අපි ඉන්නවා හැමදාමත් හදවතේ විරිදු ගායකයා ඔබයි ජයවේවා...

    • @induhapuarachchi4879
      @induhapuarachchi4879 ปีที่แล้ว +1

      ඔයාගේ දක්ෂතාවය ගැන නම් හරිම සතුටුයි ඔයාගේ දක්ෂතාවය තව තවත් වැඩිදියුණු වේවා 💕 ඒත්අපිකැමති ඔයාගේ සැබැකටහඩින් විරිඳුආහන්න

    • @ranjithlaxman
      @ranjithlaxman ปีที่แล้ว +1

      supiri.niyamai,niyamai.ithama hodai

  • @nandaninandani3131
    @nandaninandani3131 2 ปีที่แล้ว +28

    සහජයෙන්ම සුපිරි හැකියාවක් පුතාට දෙවියෝ දීල තියනවා පුතේ .සුමන සමන් දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා !!!

  • @supunpriyankara7231
    @supunpriyankara7231 2 ปีที่แล้ว +23

    මම මුලින්ම බලපු වීඩියෝ එකයි දැන් කරන ඒවයි බැලුවම මාර විදියට දියුණු කරගෙන ඔයාගෙ හැකියාව.විරිඳුවක තියෙන්නම ඕන උත්ප්‍රාස අනුප්‍රාස එලිවැට එලිසමය අර්ථ රසය හැමදේම දැන් දැන් මාරම මාරයි.ජය ❤

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 2 ปีที่แล้ว +45

    ආඩම්බරයි ..
    නලින් අයියේ ...
    හැමදාමත් හදවතේ ගායකයා ...
    තමයි නලින් අයියේ ..
    සරස්වති මැණියන්ගේ පිහිටයි ..
    හැම අතින්ම අතිවිශිෂ්ට දෂ්කම් විශ්කම් වලින් ..
    හෙබි ඔබට තවත් ඉදිරියට යන්න ..
    ශක්තිය ඨෛර්රයය නුවණ ලැබේවා ..
    සාම්මා සම්බුදු සරණයි ..

  • @sumithperera9554
    @sumithperera9554 2 ปีที่แล้ว +2

    බුදුසරණයි,දෙවිපිහිටයි🇱🇰 ආදරෙයි හැමදාම මගෙරටෙකොල්ලට,ජයෙන්,ජයමවෙව

  • @priantypp6441
    @priantypp6441 2 ปีที่แล้ว +32

    ආඩම්බරයි නලින් මල්ලි. ඔයා දක්ෂයි. හැකියාවන් ගොඩයි. ඒ වගේම හිත හොද සරළ කොල්ලෙක්. ඔය නිහතමානීතත්වයට ආදරෙයි ❤️❤️බුදුසරණයි මල්ලි 🙏🙏🌹🌹🌹

  • @chandisirlanka5444
    @chandisirlanka5444 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි උතුම් දළදා සමිදු පිහිටම ලැබේවා ඔයාටත් ඔයාගේ පුතුටත් නොනටත් ජයක්ම ලැබේවා

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක්❣️ ලස්සනයි නාලින් මල්ලියෝ කොච්චර ඇහූවාන් ඇති හිතෙන්නෙනැ හරිම ලස්සනයි ජයවේවා❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා බූදූසරනයි🌹 දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️❤️❤️

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි නලින් ....හදවතේ විරිදු ගායකයා ...ජයෙන් ජයම වේවා !!! 💕💕💕💕💕💕💕

  • @lalithakodikara8784
    @lalithakodikara8784 2 ปีที่แล้ว +21

    මල්ලි උබ නම් මාරයි.. හැකියාව වැඩි කරගන්න තවත් සක්තිය ලැබේවා.. බුදුසරණයි ❤️

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 2 ปีที่แล้ว +80

    යකඩෝ අදනේ දන්නේ මෙහෙමත් පුලුවං කියලා ඔයාට.. තව ඉස්සරහට මොන මොන සීන් එයිද දන්නේ නෑ.. ජය වේවා !! ❤️🤟

    • @hemanthipldc9525
      @hemanthipldc9525 2 ปีที่แล้ว +2

      ඔක්කොම හොදයි ..මරු....අන්තිම එක නම් මරේ මරු

    • @surajliyanage2590
      @surajliyanage2590 2 ปีที่แล้ว

      නියමයි මල්ලි ජයවේවා 🙏🙏❤❤ බුදුසරණයි ජේසු පිහිටයි...

  • @m.kdamithdilshan2030
    @m.kdamithdilshan2030 2 ปีที่แล้ว +14

    නලින් අයියා ඔයා. තමයි හොඳටම කරෙ
    ඒක පට්ට 👍👍👍👍👍👍👍👍❤️❤️

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 2 ปีที่แล้ว +10

    Woooou 💞💞💞💞💞💞💞💞 හරිම අපුරුයි හරිම අපුරුයි නියම වැඩක් සුපිරි ජයෙන් ජයම වේවා 🌹👍👈

  • @judesilva29
    @judesilva29 2 ปีที่แล้ว +14

    සුපිරි පිරි සොහොයුර ගායනය ඔබ කොහොමත් දක්ෂයින් අතර කෙනෙක් ජේසු පිහිටයි ජයවේවා

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว +21

    අඩේ මල්ලියා සුපිරියටම දිලා එක 🙋😅😅😅

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +42

    ආඩම්බරයි.... නලින් ඔයා ගැන..... ජයවේවා!! රස වින්දා..... තියෙන ප්‍රස්නත් අමතක වුණා නලින්..... 💕

    • @gulfmobial8922
      @gulfmobial8922 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

    • @amarathnayaka5316
      @amarathnayaka5316 ปีที่แล้ว

      නියමයි malli

  • @kumarirenuka1892
    @kumarirenuka1892 2 ปีที่แล้ว +17

    ගොඩාක් ආඩම්බරයි ඔයා ගැන ඉදිරියට යන්න වාසනාව දහිරිය ලැබේවා බුදු සරණයි ❤️❤️

  • @slteachers1644
    @slteachers1644 2 ปีที่แล้ว +12

    ඉක්මනින් 200K දාමු..
    ජයවේවා බුදුසරණයි

  • @lkzeus
    @lkzeus 2 ปีที่แล้ว +4

    Patta bn eka

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน +1

    අප්පට සිරී නලීන් ඔයා මාරම ගැම්මක් නොවෑ හී හී හීඉඉඉඉඊඊ

  • @nissankaperera3206
    @nissankaperera3206 2 ปีที่แล้ว +12

    වාව්ව්ව්ව් සුපිරිම සුපිරි මල්ලියෝ ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ❤️👍👍👍👍

  • @janakamax405
    @janakamax405 2 ปีที่แล้ว +2

    හැකියාව නම් සුපිරි..නලින් අයියා.හදවතින්ම සුභ පතනවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srisadahamthaksalawa8358
    @srisadahamthaksalawa8358 2 ปีที่แล้ว +1

    සුපිරි mama .... තෙරුවන් සරණයි ඔයාට පුතේ

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 2 ปีที่แล้ว +7

    හරි අඩම්බරයි ඔයාට මල්ලි සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ලස්සනයි හොදෙ ඔහොම යන් ජය වේවා ජයෙන් ජයම වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💛💚💛💚❤️❤️❤️❤️❤️❤️💛💚❤️❤️❤️💐🌹

  • @nethsarapathirana5598
    @nethsarapathirana5598 2 ปีที่แล้ว +3

    Ammoo neetha....ela ayiya

  • @samanthakumari104
    @samanthakumari104 2 ปีที่แล้ว +1

    ෂා මරැනෙ ඉතින් සැබෑම දක්ෂයෙක් හැමෝටම බැහැ මිනිසුන්ගේ හදවත් වලට කතා කරන්න ඹයා අපි හැමෝගෙම හදවත් වල වැජඹෙනවා ඔයාගෙ විරිදු අහන්නෙ හරිම ආසාවෙන් අද වෙනසකින්ම අපි අතරට ආවාට ගොඩක් ස්තුති ඉදිරි ජිවිතය සුබ වෙිවා සියලු පැතුම් ඉටු වෙිවා ඹයා වගෙ රසවතෙක් බිහි කල අමිමට තාත්තාටත් බොහොම පින් 🙏🙏

  • @thusharasaminda2297
    @thusharasaminda2297 2 ปีที่แล้ว +3

    3 වෙනි comment eka magen

  • @anoopanoop1090
    @anoopanoop1090 2 ปีที่แล้ว

    Ane මල්ලි super ජය වේවා මල්ලි ඔයාට sammaa sambudu saranai 👍👍👍❤️❤️❤️💐💐💐 ආදරෙයි ගොඩාක් malliyo

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 2 ปีที่แล้ว +1

    Niyamai nalin aiye mn hemadaama balanawa oyage viridu respect 🔥🔥❤️❤️

  • @ahasgawwa6141
    @ahasgawwa6141 2 ปีที่แล้ว +1

    නියමයි සුභ අනාගතයක් ජයවේවා

  • @ransiriconcrete3253
    @ransiriconcrete3253 2 ปีที่แล้ว +2

    දින දින තම හැකියාවන් අරගෙන පිලිවෙලට. රටට යමක් පුද කරනව එකිනෙක ගෙන පෙලට. දින දින දියුණුවද ලබා යන්නට තව පෙරට. බුදු සරණයි දෙවි පිහිටයි නලින් පුතා නුඹට

  • @madushaniperis2077
    @madushaniperis2077 2 ปีที่แล้ว +5

    නියමයි නලින් අයියේ ඔයාගේ හැකියාව කියලා වැඩක් නැ නියමයි බුදු සරණයි දෙවි පිහිටයි අයියේ 🌹🌹🌹🌹

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ...සුපිරි...💛💛

  • @j.lranasingheoman1559
    @j.lranasingheoman1559 ปีที่แล้ว

    Niyamai nalin malli niyamai .oyage dashakam thawa thawa diunu wewaaaa .budu saranai malliyo.

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +1

    හැකියාවන් නම් සුපිරිම...සුපිරි 👉🔥🔥🔥🔥🔥👈 ඒ වාගේම තමයි රටට සමාජයට දෙන ආදර්ශ නියමයි ❤❤❤❤ ගොඩාක් ලස්සනයි ජයවේවා හැමදාමත් තෙරැවන් සරණයි ඔයාට පරිස්සමින් ඉන්න ❤❤❤❤😘😘😘😘❤❤❤😍😍😍🙏🙏🙏🙏

  • @supun4634
    @supun4634 2 ปีที่แล้ว

    ඒ හැකියාවල් ටික සුපිරි ඔයත් සුපිරි වීඩියෝ එකත් සුපිරි ජයවේවා 🙏👍👏🔥👌🤝🤛

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว

    අනේ මල්ලියෝ බුදුසරණයි ඔයාට තව තව ඉස්සරහටම යන්න බුදුසරණයි දෙවි පිහිටි !!!

  • @d.m.i.sdisanayaka8630
    @d.m.i.sdisanayaka8630 2 ปีที่แล้ว

    නලියා පට්ට වැඩ්ඩෙක්නෙ බං
    ජයවේවා👍👍👍🌹🌹🌹

  • @nirosha4perera332
    @nirosha4perera332 2 ปีที่แล้ว +1

    Eka nam niyamai nalin malli bs

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    අඩේහ්..... මලයෝ... මක්කෑයී මේ වෙන්නේ.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා...

  • @ashanuddika9545
    @ashanuddika9545 2 ปีที่แล้ว

    සුපිරි ආ..පට්ටම එකක් තමයි ජය් වේවා
    👍❤️🙏

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 2 ปีที่แล้ว +2

    💐💐💐හරිම ලස්සනයි ...අපූරු හැකියාවක්...සුබ පැතුම් ...💐💐💐

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani3211 ปีที่แล้ว +1

    බුදු සරණයි සතුටින් ඉන්න කිසිම කරදරයක් දුකක් නෙවෙිවා සියලු දෙවි පිහිටයි

  • @wirxtrm5801
    @wirxtrm5801 2 ปีที่แล้ว

    කොහොම ස්තුයි කරන්නද ලස්සනයි සුපිරි ජයවේවා ජයවේවා

  • @podihaminie4861
    @podihaminie4861 2 ปีที่แล้ว +1

    අපුරුයී මල්ලි .ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි මල්ලි .

  • @yamunasumanawathi9972
    @yamunasumanawathi9972 2 ปีที่แล้ว

    හරිම අාඩම්බරයි මල්ලියේ බුදු සරනයි හැකියාවන් දියුනුවේවා

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว

    Puthe oya nam marai සුපිරි budu saranai siyalu devi පිහිටයි

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් බුදු සරණයි ඉදිරියට යන්න සක්තිය ලැබේවා

  • @dridissanayaka8000
    @dridissanayaka8000 2 ปีที่แล้ว +5

    නොසැලී ඉදිරියට ම යන්න සුභ පැතුම්!!!!!!❤❤❤❤

  • @pabodapoboda2528
    @pabodapoboda2528 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ලස්සනයි හදවතින්ම සුභ පතනවා ❤🧡💛❤🧡💛🌹🌹🌹🌹

  • @rasikarasika4216
    @rasikarasika4216 2 ปีที่แล้ว +9

    නියමයි දෙන එක දෙනවා ඩොන් ගලා බුදුසරණයි නලින් අයියා 💞💞💞❤❤❤

  • @kumarinirmala3476
    @kumarinirmala3476 2 ปีที่แล้ว +1

    Malli viridu walking monwa kiwath hoda kata Nadal thiyanawa obata jayawewa bs

  • @lahiruimalkasenadeera9228
    @lahiruimalkasenadeera9228 2 ปีที่แล้ว

    අ⁣ඩෙහ්.. මරුනේ. මේක තමයි සුපිරිම එක.. ගින්දර 🔥🔥

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම ලස්සනයි කියන්න දෙයක් නෑ ඔබ දක්ෂයෙකු වී හමාරය සුබ පැතුමි ❤❤❤❤❤❤💪💪

  • @chaturafriendsproduction3942
    @chaturafriendsproduction3942 2 ปีที่แล้ว +2

    Niyamai
    Jaya wewa

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +11

    හා හා හා 😃😃😃 සුපිරි වෙනස මල්ලියා ඔයාට ආදරෙයි ගොඩාක් ජය වේවා හැමදාම 👍👍👍👍❤️❤️❤️❤️

  • @malkanthimalki5909
    @malkanthimalki5909 2 ปีที่แล้ว +1

    Niyamai. Jaya wewa.bs

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සනයි සම්මා සම්බුදු සරණයි ❤️❤️❤️❤️❤️

  • @tharakamalli4366
    @tharakamalli4366 2 ปีที่แล้ว

    ඒකනම්
    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
    නලින් අයියා

  • @shyamali8563
    @shyamali8563 2 ปีที่แล้ว +1

    Ammo niyamai niyamai 🤙🤙💯❤mara hekiyawak oyata budu saranai 🙏

  • @sandradesilva7899
    @sandradesilva7899 2 ปีที่แล้ว +4

    Super malliyo great talent e voice Budusaranai oyate jayen jayama wewa 👌🏽👍🏼👏🏾👏🏾♥️😘

  • @yehansilva2008
    @yehansilva2008 ปีที่แล้ว

    මෙිවගේ හැකියාවක් තියනව කියල දන්නෙ අද 👍තව තවත් ඉදිරියට හොද හොද දේවල් බලමු 👍❤️

  • @imeshasadewminidisanayaka8777
    @imeshasadewminidisanayaka8777 2 ปีที่แล้ว +3

    El el..

  • @user-zp8ok5nd5c
    @user-zp8ok5nd5c 2 ปีที่แล้ว

    ලස්සනයි අහගෙන ඉන්න ආසයි ඉදිරියටම යන්න සුභ පතනවා

  • @Surasa9
    @Surasa9 2 ปีที่แล้ว +28

    සුපිරි සුපිරි ,, දක්ශතා එකක්වත් නැති අපට දක්ශතා ගොඩක් තියෙන කොල්ලෙක් දැක්කම ආඩම්බරයි 😆😆

    • @damikakuwait4787
      @damikakuwait4787 2 ปีที่แล้ว +1

      ඔබට බුදු සරනයි👍👍👍👍👍

    • @Surasa9
      @Surasa9 2 ปีที่แล้ว

      @@damikakuwait4787 💗💗💗😍

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි .බුදු සරණයි දෙවි පිහිටයි

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +2

    අනේ හරිම සතුටුයි නලින් පුතා ඔයා ගැන ජයෙන් ජයම වේවා බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය ත්‍රිවිධ රත්න පිහිට ආරක්ෂාව ලැබේවා මෙවන් විරුදු රස විඳින්න ගොඩක් පින් කරලා අපිත් බුදු සරණයි

  • @sunethrakumanayaka3769
    @sunethrakumanayaka3769 2 ปีที่แล้ว

    අම්මෝ මාර දක්ෂයෙක් නේ.බුදු සරණයි කවි ගී සරණට.

  • @devproductions2947
    @devproductions2947 2 ปีที่แล้ว +1

    Marai.ලස්සනයි 👍🙏

  • @shadeeshayt7030
    @shadeeshayt7030 2 ปีที่แล้ว +4

    Super ,,🤣😂🤗

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +12

    ඉතාම සතුටුයි . තවතවත් දක්ෂතා ඉදිරිපත් කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !

    • @sriyanigamagedara9784
      @sriyanigamagedara9784 2 ปีที่แล้ว

      නියමයි අය්යේ👍👍උනුසුම් සුබ පැතුම් ..තව තවත් අලුත් නීර්මාන කරන්න ශක්තිය ලෑබේවා බුදු සරනයි ජේසු පිහිටයි

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว

    Wooooow නලින් අයියේ මාරම ලස්සනයි.මම හිතුවේ ඔයාට වොයිස් මාරු කරන්න පුළුවන් කියලා මරු ආආආ

  • @sudunonasudunona5511
    @sudunonasudunona5511 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ'''''' සුපර්

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 5 หลายเดือนก่อน

    Jayne jaya .....
    Hekiyawa niyamai
    Budusaranai
    ❤❤❤❤❤

  • @arndi82arandi63
    @arndi82arandi63 2 ปีที่แล้ว +1

    Patta hodatama karala thiyanwa 🤣🤣🤣😍😍😍😍😍🥰

  • @danukaacademytech4563
    @danukaacademytech4563 2 ปีที่แล้ว

    අයියාට මරම හැකියාවක් තියනවා ඉදිරියටම යමු සුපිරි අනෙ

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +1

    නියමයි මල්ලියේ ජේසු පිහිටයි

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว

    හැකියාව නියමයි ජය වේවා මල්ලි බුදු සරණයි

  • @sadunpushpakumara9629
    @sadunpushpakumara9629 2 ปีที่แล้ว +2

    Marama lassanak adanm aiyeee

  • @rgv6694
    @rgv6694 ปีที่แล้ว

    නොසැලී ඉදිරියට යන්න අපෙන් සුබ පැටුම්💞💞💞💞👍👍👍👍

  • @ronesharinesha4844
    @ronesharinesha4844 2 ปีที่แล้ว

    අම්මෝ කියන්න වචන නෑ සුපිරිම තමයි නලින් අයියා 👌👌

  • @vimukthinidula7635
    @vimukthinidula7635 2 ปีที่แล้ว +1

    මෙ පාර 1m ඩමු

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 2 ปีที่แล้ว +1

    Niyamai bro........❤️

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว

    Ammapa සුපිරි ne godak lassanai malliyo theruwan saranai ❤️❤️❤️

  • @renukaakandura5756
    @renukaakandura5756 2 ปีที่แล้ว +5

    සුපිරි ජය වේවා...🙂

  • @laksithaudhayanga9539
    @laksithaudhayanga9539 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ මරු ආදරෙයි බන් තවත් හැකියාවන් වැඩි ඩැඩියෙන් ලැබේවා💛💛💛💛💛💛💛💛

  • @susigmage7354
    @susigmage7354 2 ปีที่แล้ว

    නලින් මල්ලි ගෙ වැඩ සුපිරි. ලස්සනයි. රසව්න්දා.

  • @chathu600
    @chathu600 2 ปีที่แล้ว +4

    Maru mame godak dakshatha thiyena mamek

    • @user-um7jh1fx1m
      @user-um7jh1fx1m 2 ปีที่แล้ว

      මටත් සබ් එකක් දෙන්න පුලුහන්ද යාලු

    • @sigha1234
      @sigha1234 2 ปีที่แล้ว

      @@user-um7jh1fx1m mata help ekak denna mn ennam oyage paththatath ❤️❤️❤️👍👍👍

  • @bidunusita4120
    @bidunusita4120 2 ปีที่แล้ว +1

    Lassanai jaya wewa oyata

  • @chamith1126
    @chamith1126 2 ปีที่แล้ว

    Kiyanna wacana ne nalin aiye jaya wewa 💙💜🖤👌 budu saranai 🙏☸️

  • @thusharasampatah1593
    @thusharasampatah1593 2 ปีที่แล้ว

    Harima lassanai තෙරුවන් සරණයි

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 2 ปีที่แล้ว +1

    Niyamai saho ❤👍

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว

    ඇත්තම ලස්සනයි ජයවෙිවා තෙරුවන් සරනයි

  • @thamaradamayanthi6816
    @thamaradamayanthi6816 2 ปีที่แล้ว +2

    අති සුපිරි . නියමයි

  • @madhunisansala9391
    @madhunisansala9391 2 ปีที่แล้ว

    වාව් සුපිරි අලුත් විරුදුවක් බලා ඉමු

  • @lankacool1490
    @lankacool1490 2 ปีที่แล้ว

    සුපිරියි මල්ලී ❤️ දිර්ඝායුෂ වේවා ඔයාට ,, තුණුරුවන් සරණයි 🙏

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 ปีที่แล้ว

    🌹🌹🌹👍mare maru මල්ලි බුදු saranayii..ඔයාට ...❤️❤️❤️

  • @achalaprabodh2457
    @achalaprabodh2457 2 ปีที่แล้ว +8

    විරිදු නලීන් නම් දැන් පිස්සුවක් 😍😍😍❤️

  • @thusharikapriyadarshani7959
    @thusharikapriyadarshani7959 2 ปีที่แล้ว

    නියමයිනේ..සුපිරි .ජයවේවා 👌👌👌👌👍👍👍💗💗💞💞💞💞💞💞💞