ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සැම චරිතයක් ම .ඉතාමත් අර්ථවත් ලෙසින් .විරිදු පෙලකින් ..ඉදිරිපත් කලා ..ඔබට සොයුරිය මගෙ හදපිරි ප්‍රණාමය ..සරස්වති මැණියන්ගේ පිහිටයි ..නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා .ඔබට සොයුරිය 💖💖😘
ම්හ්හ්හ්හ් .......
සෑම චරිතයක් ම ලස්සනට කවියෙන් වර්ණනා කලා.❤
මරැ වීදුරු පාර නාඩගම් කරෝ වගේම චරිතයක්.ලස්සනයි කෙල්ල.ජය වේවා.හිතටම වැදුනා.❤️❤️❤️❤️
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
Lassanai ,🙏🏻❤❤❤❤❤🙏🏻
😥😥😥😥😥😥
අනේ ඒ විරිදු ටිකනම් හරිම ලස්සනයි. ඒ නංගිටත් නාඩගම් කාරයෝ නාට්‍යයේ හැමෝටමත් සුබ අනාගතයක්. ආදරෙයි හැමෝටම. ❤❤❤
හොඳට විරිඳුව ගායනා කරනවා අනේ හරි sweet👨👧👧👍
විරිදු නලින් මහත්තයට පස්සෙ අහපු හොදම එක. මම අාසම කතාව. හැම දෙනාටම බුදු සරනයි.
නාඩගම්කාරයෝ වගේම මේ ගායන හැකියාවත් විශිෂ්ටයි. හරිම ආසවෙන් අහන් හිටියා.😍❤️❤️
@@user-sy6tz4py9x 21st
අන්තිම විනාඩි දෙකේ දි පොඩ්ඩිගේ .. ඇහ කදුලින් තෙත් වුනා.ඒක දැකල අපිටත් : ...
@@user-sy6tz4py9x : ඒක බොක්කට ම වැදුනා මචෝ
නාට්‍ය වගේමයි විරිදුවත් පට්ට....ජයවේවා
කතාවේ හදවතට දැනුනු සියලුම අවස්ථාවන් කවි පේළි කිහිපයකින් නැවත ආවර්ජනය කිරීමට හැකියාව ලැබුණා.ඔබගේ දක්ශතාවය තවත් වැඩිදියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.❤️🌼
1nmaaaa....!
@@yohansaji4278 niyamai
ලස්සනයි කෙල්ලේ
අනිවාර්යයෙන්
අනේ ඇත්තටම අද තමයි දැක්කෙ.. ඒ වචන වලට ඇස්වලට කඳුළු ආවා.. හරිම ලස්සනට හිතට දැනෙන්න ගායනා කරනව.. ඒකට 🌷🌷🌷🌷මේ.. තෙරුවන් සරණයි හැකියාව තවතවත් ශක්තිමත් වේවා..
මේ අක්කා ලස්සනට කවි ටික කිව්වා ආයෙ නියමයි දැනුනා හිතත් කඩා ගෙන ගිහින් අක්කෙ good luck 😱
කතාව වගේම විරිදුවත් සුපිරී ඒ විදියටම තියෙනවා දක්ෂ හැකියාවක් තියෙන්නෙ ලස්සනයි ❤️
හරිම ලස්සනයි නoගි..❤️❤️ නාඩගම්කාරයෝ කියන්නේ අපේ ජීවිත වගේ ..ඔයාගේ කවි පුදුම ලස්සනයි අහන් ඉන්න ආසයි..❤️❤️❤️
විරිදුව හරි ම ලස්සනයි.ඒ අක්කා කියනවා වගේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නැවතනොත් අපේ නෙතින් කදූළු ඒවී.මේ ජනප්‍රිය ටෙලිනාට්‍යය දිගට ම කරගෙන යන්න.
කතාවම ඒ විරිදුවෙන් කියවුනා... කියවුන හැම වචනයක්ම හිතට වැදුනා... සුපිරි...❤
නාඩගම්කාරයෝ කියන්නේ කතාවක් උනාට මේ කතාව ඇතුලේ අපි ජීවත් වෙන්නේ❤️🔥
බෙහෙත් ටිකක් ගනින්
ලස්සනයි ලස්සනයි ජයවේවා නංගියේ හැමෝටම බූදුසරනයි
@@karona..8265 මොන නන්ගිද 🤔😅
ලස්සනයි ගොඩාක්
හරිම ලස්සනයි විරිදු ටික. නාඩගම් කාරයෝ මුල ඉදන් බැලුව වගේ හිතට දැනුනේ 🌹😍😍💕🥰🥰😍බුදුසරණයි හැමෝටම මං කුවේට් සිට
පහරක් කියන්නේ, පට්ට කෙල්ලෙක්,😍😘
කතාව නවතපු දාකට නෙතින් කඳුලු එන්නෙ.... 😓
නියමයිනේ .👍 නියමයි ,නියමයි,නියමායි, සුපිරි පරි ඉතිරි වෙන්න.කිවුවා.👍👍👍👍👍👍wow
විරිදුව නම් හරිම ලස්සනයි ඔයාට දේවිපිහිටයි දුව
අනේ මේ කෙල්ලව ආයෙත් ගෙන්වනවනම් ඒ තරම් ලස්සනයි 🙏
හරි ලස්සනයි විරිදු ටික නංගි..ඉදිරියටම හැකියාවන් දියුණු කරගන්න....බුදුසරණයි .
පොඩ්ඩිගෙ හිනාව 😍 සරා මාලන් නිසා තමයි ඉතින් Trending වෙන්නත් හේතුව නාඩගම්කාරයෝ 😍❤️
Ry
හරිම අපූරුයි කව්පද ගෙතුමනම් සුපිරි ඈ💕💕💕 නාඩගම්කාරයෝ 👌👌👌👌
තව කාලයක් නාඩගම්කාරයෝ ඕනේ අපිට...අපිත් එන්නම් රගපාන්න...සල්ලි එපා...මේ කලාවට හැමදාම ආදරෙයි.ජය වේවා ඔබ සැමට.තෙරුවන් සරණයි ❤️❤️❤-නාමල් සමරකෝන්-
සැරටම දීලා තියෙනවා විරිදුව නම් මන් දැන් දැක්කෙ 😍😍
පොඩ්ඩි ලස්සනයි සහෝදරි විරිදුව ගොඩාක් ලස්සනයි ඔයාගේ තැන්ක්ස් නාඩගම් කාරයෝ වෙනුවෙන් විරිදුවක් ගායනා කරාට ♥️ආදරේ හැමෝටම බුදුසරණයි 🙏😊
නාඩගම්කාරයෝ ටෙලිය හිතට දැනුනා වගෙයි අක්කියෝ ඔයාගෙ ඔය ගායනාවත් තදින්ම හිතට දැනුනා.තෙරුවන් සරණයි ..
ලස්සනයි අහද්දි කදුඑ අවා සතුටට
නාට්‍ය නැවත නැවතත් බැලුවා වගේ සියලුම කොටස් මතකාවර්ජනය කලා ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ"........🙏🙏🙏🙏
පට්ටම ලස්සනයි විරිදුව...... -හේරා-
Aiya
@@shashisweerathunga364 Poddi
ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ...............💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
අනේ ඒ හිනාව රැවුල අනේ හරි sweet
අනේ හරි ෂෝක් ඒ විරිදු ටික හිතට මාර විදියට දැනුනා 👌👌👌ආයෙත් දවසක මේ වගේ විරිදු වක් අරන් එන්න දිරිය සක්තිය ලැබේවා ❤️
සුපිරි විරිදු ව. ඹඛටතවතව. සක්තිය ලැබෙව. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
මෙ කවියත් නාඩගම් කාරයො එකෙම කොටසක් වගෙයි.... නැවත ආවර්ජනය කරා සුපිරි පිරි ඉතිරෙන්න...👍💕🙏🥰🌹🌹🌹
හරිම ලස්සන විරිදුවක්....නාඩගම්කාරයෝ කියන්නෙ නම් වෙනමම බ්‍රෑන්ඩ් එකක්
මගේ අම්බේ කෙල්ලේ කොහොමද ඔච්චර මතකෙන් කියන්නෙ මරු ආ... ජේසු පිහිටයි ඔක්කොටම ✝️🙏✝️
ලස්සනයි ඒක ගොඩාක්❤❤ හැම චරිතයක් ගැනම ලස්සනට කිව්වා...
සුපිරි පරී ඒකෙන්ම....ඔබ සැමට තෙරුවන් සරණයි
මේ විඩියෝ එකට ලයික් 1M ඕන ❤️🔥🤟👍
අම්මෝ පොඩ්ඩිගේ හිනාව...😁😂
පොඩ්ඩිගේ ඒ හිනාව හැමදාම පවතී වි කියා අපි විශ්වාශ කරනවා. God bless..From canada
Attatama lassanai viridu tika nattiya wagema lassanay budusaranai
ලස්සනයි දුව. ඔබට සුබ පතනවා.
අම්මෝ ඒකනම් පට්ට.අ.තව ලොකු දුරන් යන්න පුලුවන් අක්කි ඔයාට
ගොඩාක් ලස්සනයි .ඔයාටටත් දීර්ඝායු වේවා...!🤗🤗🤗🤗
මරු කෙල්ලේ.හදවතටම වැදුනා.ඇස්වහක් කටහඩක්නම් වදින්න එපා දෙයියනේ ඒතරම් දැනුනා..නාඩගම්කාරයෝ වගේම විරිදුවත් පට්ට..කියන්න වචන නෑ.❤️🔥❤️🔥❤️🔥👌
Senushi Awishna u tube chanal
Nadagamkarayo නැවත mula sita beluwa wage .....beautiful voice .....deergausha ඔයාට ...බුදු සරණයි
මෙයලානේ. බොලේ හොදටම කරගෙන යන්නේ සුබ ගමන් නාඩගම් කාරයෝ ඔබ samata❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
ලස්සනයි විරිදුව තෙරුවන් සරණයි
ඇත්තටම ෆට්ට ටෙලිය බුදුසරණයි ජයවේවා ඔක්කොටම 🙏🙏🙏🙏🙏🙏
පට්ට....සුපිරි....පට්ට හැකියාව...
,විකාශනය වුන කොටස් සියල්ල විරුදුවෙන් කිවා.....නාඩගම් කාරයන්ට ජයවෙිවා ....
නියම විරිදුව. මෙි ව. නමි මරැ ටික් ටොක් වගේද. අප්පා
නියමයිනේ love ලස්සනයි බුදු සරණයි 🇱🇰
අනේ මගේ චැනල් එකට subscribe එකක් දෙන්නකො😢😢😢
නලින් අයියා මතක් වෙනවා විරිදුවක් ඇහෙද්දි ❤️❤️❤️❤️
නාඩගම්කාරයෝ♥️♥️♥️👈
කියන්න වචන නෑ. ඒක වැදුන හදවතටම. ගැම්මක් ❤️😎💪💪
Supiri kavi tika..ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාට ...jaya wewa....
වචනේ පරිසමාප්තියෙන්ම ආදරනියයි ❤❤❤❤❤
ජය වේවා ....හරිම ලස්සනයි ....❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔබ සැමටම දිගු ගමනක් යන්න පතමි පිහිට...................
ඉන්දියාවේ බහුභුත වගෙද අපෙ කට්ටියගෙ රැගිලි...👍👍👍♥️♥️♥️
නාට්‍ය අතරින් හරිම සුන්දර සමාජයට විශාල පණිවිඩයක් දෙන අර්ථවත් නාට්‍යයක් වගෙම විරිදු ගායනා සොයුරිය ඔබටත් නාඩගමකාරයෝ නාට්‍යයේ අධ්‍යක්ෂ තුමා ඇතුලු සියලුම රංගන ශිල්පීන් ඇතුලු ස්වර්ණවාහිනී ආයතනයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටත් , සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාවක් ලැබේවා . ජයෙන් ජයම වේවා .
ගොඩක් ලස්සනයි ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල පාර්තනා කරනවා
හරිම ලස්සන නැගණිය සුභ පැතුම් නාඩගම් කරයෝ කියන්නේ පිස්සුවක් තමයි
පට්ටම සතුටුයි සහෝදරිය ඔයා විරිදුවෙන් කිව්ව නේද කතාව නවත්තපු දවසට සෑම ඇසකටම කදුළු උනාවි කියල ඒ වෙලේ කොල්ලෙක් වෙලත් මගේ ඇසට කදුළක් ආවා සහෝදරිය ඇත්තටම නාඩගම්කාරයෝ කතාව ඉවර වුනු දවසට නම් ගොඩක් දුක හිතේවි හැමෝටම . ජේසු පිහිටයි ඔබ සැමට ඔබ කරන සියලුම යහපත් දේ සාර්ථක වේවා සැමට ආශිර්වාද වේවා .
නාඩගම්කාරයෝ තවත් හිතටම වැදුනා විරිදුව නිසා...බුදු සරණයි..
සුපිරි කදුලු අවා නන්ගි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
සුපිරිඅක්කෙබුදුසරනයි
හරිම, අපූරුයි,,, බුදුසරණයි, දුවේ, ඔයාට
ඒකනම් දීල තියෙනවා සුපිරි පරි ඉතිරෙන්න.පට්ටම පට්ට විරුදුව..
විරිදුව ලස්සනයි 😊
අඩෙ...දුන්නාඑකනාන් සුපිරි පිරි වෙින්නම. 🙏🙏🙏🙏👍
ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ.❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
සුපරිපිරි විරිදු ආසාවෙන් සවන් දුන්නා
ලස්සන විරිදු ටිකක් ඔන්න අත්පුඩි මගෙන්👏👏👏👏👏👏👏👏👏
සුපිරි විරිදු පෙලක්
ඇත්තේන්ම විරිදුවනම් පට්ට.. ආයෙ සුපිරි ඈ
ඔබගේ කවි ටික නම් ලස්සනයි හදවතට දැනුනා දිගටම කවි කියන්න ඔබට අපේ ආශීර්වාදය
කියන්න වචන නැ .ගොඩාක් ලස්සනයි .👉👉💓💓💓💓💓💓💓👈👈👈👈👈
විරිදුවනම් සුපිරි
ලස්සනයි akki වීරිදුව
විරුදු කියන ඔයටත් digu gamanak බුදු සරණයි
ඒක නම් මාර විඳිය ට bokkatMa weduna. Maru නියමයි...
♥♥♥♥♥අහපු ලස්සනම විරිදුව තමයි මේක♥♥♥♥♥
Lassanai kavipela. Kathawe rasaya thawath wedi wenawa. Obage anagathaya sarathaka wewai parthana karanawa....
කියන්න අදහස් එන්නෙ නැ ඒ තරම් ෆීල්...❤❤❤
හරිම ලස්සනයි ගොඩක් 💯💯💯💯💞💞💞💞🌹🌹💘💘💘🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 💋💋💋💋❤❤❤👍👍👍
ලස්සනයි ගොඩක් ගොඩක් ලස්සනයි බුදුසරණයි හැමෝටම 💝💝💝💝💕💕💕💕💕
ඔයාගේ....සැම....වැඩකටයුත්තක්ම....සාර්ථක....වෙිවා......තව...තවත්....ඉදිරියට...යන්න
සුපිරි විරිදු දෙවි පිහිටයිතවත් විරිදුවක් ඕනේ🤗🤗🤗🙏🙏🙏👍👍🤩🤩🤩
විරිදුව දුන්නා හිතටම වදින්න
සුපිරි patta ජයවේවා
😝😝😁😁😀😀
හරිම ලස්සනයි
අහන්න අහන්න ආසයි....ඇස් වලට කදුළු ආවේ මගේ විතරද.මම මෙ වෙනකොට නාට්‍ය මුල සිට හතර පාරක්ම බැලුවා... බලන්න බලන්න ආස හිතෙන එකම ටෙලි නාට්‍ය නාඩගම්කාරයෝ...සරා.කවඩියා.සුද්දා.කිරිපුතා රත්නෙ මනමාලන් ගීතිකා පොඩ්ඩි පාට පාට පාඨලි සේරටම පැලෙන්න ආදරෙයි හොඳෙ....දළදා සමිඳු පිහිටයි සියලු දෙනාටම....
ලස්සනයි....දිගු ගමනක් ඔබට...❤❤️👍
👍👍👍👍👍👍👍👍💗💗💗💗🌹🌹🌹🌹
අනේ කවුද මේ දුව සුපිරිම සුපිරි දක්ෂ දියනියක් සුභ පැතුම් ඉදිරියට ම යන්න සක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි
නාඩගම්කාරයෝ💖❤️❤️❤️💖
සැම චරිතයක් ම .
ඉතාමත් අර්ථවත් ලෙසින් .
විරිදු පෙලකින් ..
ඉදිරිපත් කලා ..
ඔබට සොයුරිය මගෙ හදපිරි ප්‍රණාමය ..
සරස්වති මැණියන්ගේ පිහිටයි ..
නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා .
ඔබට සොයුරිය 💖💖😘
ම්හ්හ්හ්හ් .......
සෑම චරිතයක් ම ලස්සනට කවියෙන් වර්ණනා කලා.❤
මරැ වීදුරු පාර නාඩගම් කරෝ වගේම චරිතයක්.ලස්සනයි කෙල්ල.ජය වේවා.හිතටම වැදුනා.❤️❤️❤️❤️
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
Lassanai ,🙏🏻❤❤❤❤❤🙏🏻
😥😥😥😥😥😥
අනේ ඒ විරිදු ටිකනම් හරිම ලස්සනයි. ඒ නංගිටත් නාඩගම් කාරයෝ නාට්‍යයේ හැමෝටමත් සුබ අනාගතයක්. ආදරෙයි හැමෝටම. ❤❤❤
හොඳට විරිඳුව ගායනා කරනවා අනේ හරි sweet👨👧👧👍
විරිදු නලින් මහත්තයට පස්සෙ අහපු හොදම එක. මම අාසම කතාව. හැම දෙනාටම බුදු සරනයි.
නාඩගම්කාරයෝ වගේම මේ ගායන හැකියාවත් විශිෂ්ටයි. හරිම ආසවෙන් අහන් හිටියා.😍❤️❤️
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
ම්හ්හ්හ්හ් .......
@@user-sy6tz4py9x 21st
අන්තිම විනාඩි දෙකේ දි පොඩ්ඩිගේ .. ඇහ කදුලින් තෙත් වුනා.
ඒක දැකල අපිටත් : ...
@@user-sy6tz4py9x : ඒක බොක්කට ම වැදුනා මචෝ
නාට්‍ය වගේමයි විරිදුවත් පට්ට....ජයවේවා
කතාවේ හදවතට දැනුනු සියලුම අවස්ථාවන් කවි පේළි කිහිපයකින් නැවත ආවර්ජනය කිරීමට හැකියාව ලැබුණා.ඔබගේ දක්ශතාවය තවත් වැඩිදියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.❤️🌼
1nmaaaa....!
@@yohansaji4278 niyamai
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
ලස්සනයි කෙල්ලේ
අනිවාර්යයෙන්
අනේ ඇත්තටම අද තමයි දැක්කෙ.. ඒ වචන වලට ඇස්වලට කඳුළු ආවා.. හරිම ලස්සනට හිතට දැනෙන්න ගායනා කරනව.. ඒකට 🌷🌷🌷🌷මේ..
තෙරුවන් සරණයි හැකියාව
තවතවත් ශක්තිමත් වේවා..
මේ අක්කා ලස්සනට කවි ටික කිව්වා ආයෙ නියමයි දැනුනා හිතත් කඩා ගෙන ගිහින් අක්කෙ good luck 😱
කතාව වගේම විරිදුවත් සුපිරී ඒ විදියටම තියෙනවා දක්ෂ හැකියාවක් තියෙන්නෙ ලස්සනයි ❤️
ම්හ්හ්හ්හ් .......
හරිම ලස්සනයි නoගි..❤️❤️ නාඩගම්කාරයෝ කියන්නේ අපේ ජීවිත වගේ ..ඔයාගේ කවි පුදුම ලස්සනයි අහන් ඉන්න ආසයි..❤️❤️❤️
විරිදුව හරි ම ලස්සනයි.
ඒ අක්කා කියනවා වගේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නැවතනොත් අපේ නෙතින් කදූළු ඒවී.මේ ජනප්‍රිය ටෙලිනාට්‍යය දිගට ම කරගෙන යන්න.
කතාවම ඒ විරිදුවෙන් කියවුනා... කියවුන හැම වචනයක්ම හිතට වැදුනා... සුපිරි...❤
නාඩගම්කාරයෝ කියන්නේ කතාවක් උනාට මේ කතාව ඇතුලේ අපි ජීවත් වෙන්නේ❤️🔥
බෙහෙත් ටිකක් ගනින්
ලස්සනයි ලස්සනයි ජයවේවා නංගියේ හැමෝටම බූදුසරනයි
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
@@karona..8265 මොන නන්ගිද 🤔😅
ලස්සනයි ගොඩාක්
හරිම ලස්සනයි විරිදු ටික. නාඩගම් කාරයෝ මුල ඉදන් බැලුව වගේ හිතට දැනුනේ 🌹😍😍💕🥰🥰😍බුදුසරණයි හැමෝටම මං කුවේට් සිට
පහරක් කියන්නේ, පට්ට කෙල්ලෙක්,😍😘
කතාව නවතපු දාකට නෙතින් කඳුලු එන්නෙ.... 😓
නියමයිනේ .👍 නියමයි ,නියමයි,නියමායි, සුපිරි පරි ඉතිරි වෙන්න.කිවුවා.👍👍👍👍👍👍wow
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
විරිදුව නම් හරිම ලස්සනයි ඔයාට දේවිපිහිටයි දුව
අනේ මේ කෙල්ලව ආයෙත් ගෙන්වනවනම් ඒ තරම් ලස්සනයි 🙏
හරි ලස්සනයි විරිදු ටික නංගි..ඉදිරියටම හැකියාවන් දියුණු කරගන්න....බුදුසරණයි .
පොඩ්ඩිගෙ හිනාව 😍 සරා මාලන් නිසා තමයි ඉතින් Trending වෙන්නත් හේතුව නාඩගම්කාරයෝ 😍❤️
Ry
හරිම අපූරුයි කව්පද ගෙතුමනම් සුපිරි ඈ💕💕💕 නාඩගම්කාරයෝ 👌👌👌👌
තව කාලයක් නාඩගම්කාරයෝ ඕනේ අපිට...අපිත් එන්නම් රගපාන්න...සල්ලි එපා...මේ කලාවට හැමදාම ආදරෙයි.ජය වේවා ඔබ සැමට.තෙරුවන් සරණයි ❤️❤️❤
-නාමල් සමරකෝන්-
සැරටම දීලා තියෙනවා විරිදුව නම් මන් දැන් දැක්කෙ 😍😍
පොඩ්ඩි ලස්සනයි සහෝදරි විරිදුව ගොඩාක් ලස්සනයි ඔයාගේ තැන්ක්ස් නාඩගම් කාරයෝ වෙනුවෙන් විරිදුවක් ගායනා කරාට ♥️ආදරේ හැමෝටම බුදුසරණයි 🙏😊
නාඩගම්කාරයෝ ටෙලිය හිතට දැනුනා වගෙයි අක්කියෝ ඔයාගෙ ඔය ගායනාවත් තදින්ම හිතට දැනුනා.තෙරුවන් සරණයි ..
ලස්සනයි අහද්දි කදුඑ අවා සතුටට
නාට්‍ය නැවත නැවතත් බැලුවා වගේ සියලුම කොටස් මතකාවර්ජනය කලා ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ"........🙏🙏🙏🙏
පට්ටම ලස්සනයි විරිදුව......
-හේරා-
Aiya
@@shashisweerathunga364
Poddi
ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ...............💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
අනේ ඒ හිනාව
රැවුල
අනේ හරි sweet
අනේ හරි ෂෝක් ඒ විරිදු ටික හිතට මාර විදියට දැනුනා 👌👌👌ආයෙත් දවසක මේ වගේ විරිදු වක් අරන් එන්න දිරිය සක්තිය ලැබේවා ❤️
සුපිරි විරිදු ව. ඹඛටතවතව. සක්තිය ලැබෙව. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
මෙ කවියත් නාඩගම් කාරයො එකෙම කොටසක් වගෙයි.... නැවත ආවර්ජනය කරා සුපිරි පිරි ඉතිරෙන්න...👍💕🙏🥰🌹🌹🌹
හරිම ලස්සන විරිදුවක්....නාඩගම්කාරයෝ කියන්නෙ නම් වෙනමම බ්‍රෑන්ඩ් එකක්
මගේ අම්බේ කෙල්ලේ කොහොමද ඔච්චර මතකෙන් කියන්නෙ මරු ආ... ජේසු පිහිටයි ඔක්කොටම ✝️🙏✝️
ලස්සනයි ඒක ගොඩාක්❤❤ හැම චරිතයක් ගැනම ලස්සනට කිව්වා...
සුපිරි පරී ඒකෙන්ම....ඔබ සැමට තෙරුවන් සරණයි
මේ විඩියෝ එකට ලයික් 1M ඕන ❤️🔥🤟👍
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
අම්මෝ පොඩ්ඩිගේ හිනාව...😁😂
පොඩ්ඩිගේ ඒ හිනාව හැමදාම පවතී වි කියා අපි විශ්වාශ කරනවා. God bless..
From canada
Attatama lassanai viridu tika nattiya wagema lassanay budusaranai
ලස්සනයි දුව. ඔබට සුබ පතනවා.
අම්මෝ ඒකනම් පට්ට.අ.තව ලොකු දුරන් යන්න පුලුවන් අක්කි ඔයාට
th-cam.com/video/O4az2fGt3QA/w-d-xo.html
ගොඩාක් ලස්සනයි .ඔයාටටත් දීර්ඝායු වේවා...!🤗🤗🤗🤗
මරු කෙල්ලේ.හදවතටම වැදුනා.ඇස්වහක් කටහඩක්නම් වදින්න එපා දෙයියනේ ඒතරම් දැනුනා..නාඩගම්කාරයෝ වගේම විරිදුවත් පට්ට..කියන්න වචන නෑ.❤️🔥❤️🔥❤️🔥👌
ම්හ්හ්හ්හ් .......
Senushi Awishna u tube chanal
Nadagamkarayo නැවත mula sita beluwa wage .....beautiful voice .....deergausha ඔයාට ...බුදු සරණයි
මෙයලානේ. බොලේ හොදටම කරගෙන යන්නේ සුබ ගමන් නාඩගම් කාරයෝ ඔබ samata❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
ලස්සනයි විරිදුව තෙරුවන් සරණයි
ඇත්තටම ෆට්ට ටෙලිය බුදුසරණයි ජයවේවා ඔක්කොටම 🙏🙏🙏🙏🙏🙏
පට්ට....
සුපිරි....
පට්ට හැකියාව...
,විකාශනය වුන කොටස් සියල්ල විරුදුවෙන් කිවා.....නාඩගම් කාරයන්ට ජයවෙිවා ....
නියම විරිදුව. මෙි ව. නමි මරැ ටික් ටොක් වගේද. අප්පා
නියමයිනේ love ලස්සනයි බුදු සරණයි 🇱🇰
අනේ මගේ චැනල් එකට subscribe එකක් දෙන්නකො😢😢😢
නලින් අයියා මතක් වෙනවා විරිදුවක් ඇහෙද්දි ❤️❤️❤️❤️
නාඩගම්කාරයෝ♥️♥️♥️👈
කියන්න වචන නෑ. ඒක වැදුන හදවතටම. ගැම්මක් ❤️😎💪💪
Supiri kavi tika..ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාට ...jaya wewa....
වචනේ පරිසමාප්තියෙන්ම ආදරනියයි ❤❤❤❤❤
ජය වේවා ....හරිම ලස්සනයි ....❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔබ සැමටම දිගු ගමනක් යන්න පතමි පිහිට...................
ඉන්දියාවේ බහුභුත වගෙද අපෙ කට්ටියගෙ රැගිලි...👍👍👍♥️♥️♥️
නාට්‍ය අතරින් හරිම සුන්දර සමාජයට විශාල පණිවිඩයක් දෙන අර්ථවත් නාට්‍යයක් වගෙම විරිදු ගායනා සොයුරිය ඔබටත් නාඩගමකාරයෝ නාට්‍යයේ අධ්‍යක්ෂ තුමා ඇතුලු සියලුම රංගන ශිල්පීන් ඇතුලු ස්වර්ණවාහිනී ආයතනයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටත් , සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාවක් ලැබේවා . ජයෙන් ජයම වේවා .
ගොඩක් ලස්සනයි ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල පාර්තනා කරනවා
හරිම ලස්සන නැගණිය සුභ පැතුම් නාඩගම් කරයෝ කියන්නේ පිස්සුවක් තමයි
පට්ටම සතුටුයි සහෝදරිය ඔයා විරිදුවෙන් කිව්ව නේද කතාව නවත්තපු දවසට සෑම ඇසකටම කදුළු උනාවි කියල ඒ වෙලේ කොල්ලෙක් වෙලත් මගේ ඇසට කදුළක් ආවා සහෝදරිය ඇත්තටම නාඩගම්කාරයෝ කතාව ඉවර වුනු දවසට නම් ගොඩක් දුක හිතේවි හැමෝටම . ජේසු පිහිටයි ඔබ සැමට ඔබ කරන සියලුම යහපත් දේ සාර්ථක වේවා සැමට ආශිර්වාද වේවා .
නාඩගම්කාරයෝ තවත් හිතටම වැදුනා විරිදුව නිසා...බුදු සරණයි..
සුපිරි කදුලු අවා නන්ගි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
සුපිරිඅක්කෙබුදුසරනයි
හරිම, අපූරුයි,,, බුදුසරණයි, දුවේ, ඔයාට
ඒකනම් දීල තියෙනවා සුපිරි පරි ඉතිරෙන්න.පට්ටම පට්ට විරුදුව..
විරිදුව ලස්සනයි 😊
අඩෙ...දුන්නාඑකනාන් සුපිරි පිරි වෙින්නම. 🙏🙏🙏🙏👍
ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ.
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
සුපරිපිරි විරිදු ආසාවෙන් සවන් දුන්නා
ලස්සන විරිදු ටිකක් ඔන්න අත්පුඩි මගෙන්👏👏👏👏👏👏👏👏👏
සුපිරි විරිදු පෙලක්
ඇත්තේන්ම විරිදුවනම් පට්ට.. ආයෙ සුපිරි ඈ
ඔබගේ කවි ටික නම් ලස්සනයි හදවතට දැනුනා දිගටම කවි කියන්න ඔබට අපේ ආශීර්වාදය
ම්හ්හ්හ්හ් .......
කියන්න වචන නැ .ගොඩාක් ලස්සනයි .👉👉💓💓💓💓💓💓💓👈👈👈👈👈
විරිදුවනම් සුපිරි
ලස්සනයි akki වීරිදුව
විරුදු කියන ඔයටත් digu gamanak බුදු සරණයි
ඒක නම් මාර විඳිය ට bokkatMa weduna. Maru නියමයි...
♥♥♥♥♥අහපු ලස්සනම විරිදුව තමයි මේක
♥♥♥♥♥