තාත්තා ළග තියාන විරිදු සහන් නෑණාට කිව්ව විරිදුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2020
  • තාත්තා ළග තියාන විරිදු සහන් නෑණාට කිව්ව ඇඩෙන විරිදුව
    ගායනය : එම්.වී ගුණදාස / සහන් ජයශාන්ත
    පද රචනය : අමිල රුවන් නන්දසේන
    සංගීතය : දුලීක කොදාගොඩ
    #Virindu #SahanJayashantha #MVGunadasa
  • บันเทิง

ความคิดเห็น • 330

  • @buddikalasantha1210
    @buddikalasantha1210 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි 🙏
    ගුනදාස මහත්මා ඔබ තුමාට දිර්ගායුශ ලැබෙවා 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +74

    ගුනදාසලු හැන්ඩියා
    විරිදුලොවේ චන්ඩියා.
    හරිම ලස්සනයි තාත්ති අඩිපාරේයන පුතාටත් තාත්තටත් තෙරැවන් සරනයි

  • @countryman_lk
    @countryman_lk 3 ปีที่แล้ว +84

    ලංකාවේ විරිඳු වලින් රජා ගුණදාස සූරීන්... නොමැකෙන සටහනක් ලංකා ඉතිහාසයේ තියල ඉවරයි... ඒ හඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... ඔබතුමාට දීර්ඝායුෂ...!

    • @hirunimaleesha5830
      @hirunimaleesha5830 ปีที่แล้ว +1

      🙏👍💥😄

    • @sumith.sandanayaka
      @sumith.sandanayaka ปีที่แล้ว +1

      ඇත්ත

    • @sadha246
      @sadha246 7 หลายเดือนก่อน +1

      I am writing this mail 11th from your company in the field to help me

    • @countryman_lk
      @countryman_lk 7 หลายเดือนก่อน

      මේ සටහන තියල අවුරුදු 2 ට පස්සෙ ආරංචිය: එතුමා මියගිහින්🥲. නිවන්සුව ලැබේවා ඔබතුමාට!

    • @countryman_lk
      @countryman_lk 7 หลายเดือนก่อน

      @@sadha246 what do you mean plz?

  • @rmdsrathnayaka5773
    @rmdsrathnayaka5773 3 ปีที่แล้ว +62

    විරිදු චක්‍රවර්ති M.A ගුනදාස..මල ගෙදරක දානෙ ගෙදරක පින්කම් ගෙදරකට නැතුවම බැරි අදටත් අපිට කලින් යන .බුදුසරනයි දෙන්නටම..

  • @nishanioshala5722
    @nishanioshala5722 2 ปีที่แล้ว +17

    අබුද්දස්ස කාලෙ විරිදු හැමදාම අහනවා ඉරිදා උදේට. හරිම ලස්සනයි . දෙන්නටම බුදුසරණයි

  • @laughing1st401
    @laughing1st401 3 ปีที่แล้ว +78

    දානෙ ගෙදරක ,බණ,පිරිත් ගෙදරක.ඔබ තුමාගේ විරිදුව නැත්තන්.වැඩක් නෑ ❤️❤️❤️දීර්ඝායු වේවා

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 3 ปีที่แล้ว +13

    අද තමයි අනේ දන්නේ තාත්ත පුතා කියලා හරිම සංතෝෂයි තෙරැවන් සරනයි

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 3 ปีที่แล้ว +18

    මුලු පවුලේම විරුදු කියනවා ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 หลายเดือนก่อน +4

    නියම චනඩියා විරිදු නමි ඇමිවි ගුණ දාස මහත් මයා ගෙ විරිදු තමයි ඒවගෙම සහ න් ජයසාන්ත මහත් මයා ගේ විරිදු සුපිරි තාත්තා ගෙයි පුතාගෙයි විරිදු මම එදා ඉඳලා හැමදාම අහනවා ඔබ ලා දෙදෙනාටම බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය ලැබේ වා 🙏🌹🌹🌹🏵️🏵️🙏💙💎

  • @asankaprageth4497
    @asankaprageth4497 7 หลายเดือนก่อน +4

    මගේ හදවතේ තරුව ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා

  • @user-zh8ig1up8l
    @user-zh8ig1up8l 3 ปีที่แล้ว +6

    විරිදු රජුට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා

  • @sisirasantha4590
    @sisirasantha4590 2 ปีที่แล้ว +4

    බුදු සරණයි අලුත් ජතක නතාවක් විරිදු වක් කරන්න ලැබේවා ගුණදස මහත්තයාට මම අසයි ගණදස ගෙ විරිදු බණ ටයි

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 ปีที่แล้ว +53

    හරිම සතුටුයි තාත්තා දැක ගැනීම .දෙන්නටම බුදුසරණයි .!

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි තාත්තයි පුතයි දෙන්නටම දිර්ඝායුස ලැබේවා මරනින් පසු බ්‍රහ්ම ලෝකෙම ඉපදේවා 🙏🙏🙏

    • @mahindagedara5512
      @mahindagedara5512 ปีที่แล้ว

      ඔයත් මරණින් පසු බ්‍ර හ් ම ලෝකේ ඉපදේවා

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +6

    ඔබලා දෙදෙනාටම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .

  • @HiruProductionSriLanka
    @HiruProductionSriLanka 3 ปีที่แล้ว +43

    Supiri❤❤❤
    තාත්තායි පුතයි දෙන්නම.
    තව හොඳ හොඳ එවා ඉස්සරහාටත් ඕනී.

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 2 ปีที่แล้ว +3

    ඇම්.වී ගුණදාස මහතා මම ආසම චරිතයක් කැසට්පටි තියෙනවා ගොඩක් මෙයාගේ හරිම ආසාවෙන් අහන්නේ බුදු සරණයි දෙන්නට 🙏🙏

  • @jagathjagath3145
    @jagathjagath3145 3 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩාක් ලස්සනයි .විවේකයක් ලැබෙන හැම මොහොතක් පාසා මම ගුනදාස මහාතාගේ විරිදු බන අනිවාර්යයෙන් අහනවා.ආදර්සයක් හැම කතාවකම තියනවා.ලස්සනයි ගොඩාක් ලස්සනයි තෙරුවන් සරනයි

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 7 หลายเดือนก่อน +3

    නිවන් සුව මාස්ටර්...❤️

  • @mahindabandara7276
    @mahindabandara7276 ปีที่แล้ว +5

    තාත්තට පුතාට බුදු සරණයි

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබ දෙපලටම .ආදරෙයි අහස තරම් ..!!!

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 3 ปีที่แล้ว +14

    සමස්ත ලංකා අංක එක ගත්තේ මුලින්ම M V අමරදාස මහත්මයා. M V ගුණදාස මහත්මයා ගේ තාත්තා. ආදරෙයි. පරම්පරා පරා ගාණක් ලංකාවේ එක.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 หลายเดือนก่อน +4

    Shaa ශා ෂා තාත්තා ගෙයි පුතාගේනියම විරිදු රැප් එක ගොඩාක් ලස්සනට දෙන්න ම රබාන 🤼 🎉🎉🎉 💙❤️💛💚💜️🤍🖤❤️‍🔥☕☕😀🤠🤠💎💎👑🌞🌞☕☕☕👑🌞❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ජේසු පිහිටයි දෙන්නටම ,,

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +9

    සංතෝසේ බැරුවා,,,තාත්තයි පුතයි,,එල,,තෙරුවන් සරණයි සහන්,,,ඔයාටත් තාත්තටත්,,,!!!

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි දෙන්නටම❤️❤️❤️🙏🙏

  • @IsharaLokugamage-kl1lz
    @IsharaLokugamage-kl1lz ปีที่แล้ว +3

    මරු හඬ ගුණදාස මහත්තයො ❤

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දෙන්නාටම බුදු සරනයි සත්පත්තිණි මැණියන්ගේ පිහිටයි

  • @_lone-wolf
    @_lone-wolf 7 หลายเดือนก่อน +2

    2023.11.08අමා මහ නිවන් සුව කලාකරුවානෙනි සුවහසක් දෙසවන් පිනවූ

  • @nimalinimali1992
    @nimalinimali1992 3 ปีที่แล้ว +11

    අද තමයි දන්නේ තාත්තා හා පුතා කියලා සතුටුයි . බුදු සරණයි දෙන්නටම.😍

  • @rumeshmadushanka8775
    @rumeshmadushanka8775 3 ปีที่แล้ว +5

    ලස්සනයි ...සහන් අය්යෙ ...තාත්තටයි පුතාටයි දෙන්නටම බුදු සරණයි

  • @dilipdilip6910
    @dilipdilip6910 7 หลายเดือนก่อน +1

    Budusaranai

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +7

    Ammo..ගිනි ගින්දර ...💐💐🔥🔥🔥🔥🙏🙏🙏lassanai..

  • @sashikadananjaya1523
    @sashikadananjaya1523 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙන්නට ❤️❤️🙏🙏

  • @user-bp5gs9cc1x
    @user-bp5gs9cc1x หลายเดือนก่อน

    ලස්සනයි ❤තාත්තාටයි පුුතාටයි බුදු සරනයි සියලුම දෙවි රැක. වරනය❤🙏

  • @isH6674
    @isH6674 2 ปีที่แล้ว +4

    දිර්ඝායු වේවා මාමේ 🙏❤️

  • @rsbro9803
    @rsbro9803 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සුපිරිම සුපිරි වැඩක් නියමයි ජය වේවා 🙏🎸

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +1

    ගුණදාස මහතා ට නීරෝගී සම්පත් ලැබේවා

  • @saminthamihirani825
    @saminthamihirani825 3 ปีที่แล้ว +26

    M.B ගුණදාස මහතා ගේ පුතාද බුදු සරණයි ඔබ දෙපලට

  • @vijaihewage5824
    @vijaihewage5824 3 ปีที่แล้ว +13

    විශිෂ්ටයි...තාත්තෙක් පුතෙක් එකට දැකීමත්.

  • @SameeraSampath-ut4cu
    @SameeraSampath-ut4cu 24 วันที่ผ่านมา

    මාර පිස්සු වක් සහන්ගෙ විරිදු.👍

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 ปีที่แล้ว +3

    දැන්සල් ලගින් යද්දී වෙසක් එකට කඩවල් වල ඒක අමුතු එකක් දැන් පරපුරේ උන්ට ගොඩක් ඒවා මග ඇරුනා කියල හිතන්නේ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +7

    ඔබ දෙදෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ශාව පිහිට ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 2 หลายเดือนก่อน

    තාත්තාගේ ආදරෙ වාගෙයි මහ සාගරෙ 😢😢❤❤❤❤❤❤❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +12

    මගේ පුංචිම කාලේ විරිඳු ඇහුවෙ ගුණදාස මාස්ටර්ගේ.....මං අදටත් සර්ච් කර කර අහනවා....ඒත් පරණම ඒව යූ ටියුබ් එකේ නෑ...ඒ කාලෙ කැසට් පටවල නේ තිබ්බේ...සමහර ඒවා අලුතින් කියල තියෙනවා ....ඒත් 90 මුල් කාලෙ වගේ ක්වලිටි නෑ...කොහොම උනත් එයාගෙ පුතා සහන් පියාටත් වඩා ටැලන්ට් වෙලා...❤️❤️❤️

    • @chandigamachchi9141
      @chandigamachchi9141 3 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම්

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 3 ปีที่แล้ว

      @@chandigamachchi9141 අනිවාර්යයෙන් ම

    • @jeewanathagamage2268
      @jeewanathagamage2268 3 ปีที่แล้ว +1

      මමත්

    • @king-hv1dw
      @king-hv1dw 3 ปีที่แล้ว +1

      Akanm hari...

    • @king-hv1dw
      @king-hv1dw 3 ปีที่แล้ว +1

      Den un විරිදු සිංදු karanawa awa sinduth newei viriduth newei... gunadasa mahaththayawage katath be විරිදු kiyanna... bs. Dennatama...

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +18

    ගුණදාස මහතාගේ පුතා කියලා ආද තමයි දන්නෙ ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියලා කියන්නේ නිකමට නෙවයි.

  • @rohanranjan7075
    @rohanranjan7075 ปีที่แล้ว +1

    ලස්සනයි .දෙදෙනටම දිර්ගයු පතන්නේ හද පිරි සතුටින්..බුදු සරණi ..

  • @sankajayashan6469
    @sankajayashan6469 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!!! ❤️❤️❤️❤️❤️👌👌👌

  • @seethagunasekara4004
    @seethagunasekara4004 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.

  • @asankamadumal9894
    @asankamadumal9894 หลายเดือนก่อน

    ආදරෙයි නිවන් සුව

  • @ajithnishantha4587
    @ajithnishantha4587 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว

    ඉස්සර ඉදන් අපී ආස විරිදු බනකතා කිව්වා ගුණදාස කියන මහා කවිය පුංචි කාලේ ආසම බන කතාව වෙස්සන්තර jatakaya

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +1

    Watina minisun deergayu wewa...!!!

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika หลายเดือนก่อน

    අජරාමර නිවන් සුව ❤❤❤

  • @LIVE-pe7tk
    @LIVE-pe7tk 3 ปีที่แล้ว +12

    ඔව් ලොකු මාමේ ඔයා රටක් බුදු බණෙන් වශී කරගත්තා ඒ කාලේ අද අපේ ශානූ අයියා ලෝකේ පුරා ප්‍රසිද්ධ චරිතයක් ...මගේ ආදරණී ලොකු මාමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....මගේ ලොකු මාමා ඉස්සර පට්ටම ලස්සනයිලූ අම්මා කියනවා සිල් මෑනිවරුන් පවා හිටියලූ ලොකු මාමට ආදරේ කරපු🤐🤐 ශානූවෝ දැන්නම් තමුසේ ලොකු මාමා වගේමයි.....ආදරෙයි අපේ පරම්පරාවේ අභිමානය 😘😘😘😘😘😘😘😘

    • @nimalasp933
      @nimalasp933 3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රකාශය අව්‍යාජයි

    • @nalakachandrasekara9169
      @nalakachandrasekara9169 3 ปีที่แล้ว +1

      Ethakota nenada mee 🤔🤔

    • @LIVE-pe7tk
      @LIVE-pe7tk 3 ปีที่แล้ว +2

      @@nalakachandrasekara9169 ඔව් නෑණා තමා ඒත් ඔය විරිදුවේ නෑණා නෙමෙයි ඕක ලොකු මාමා රචනා කරපු එකක් දැන් අපේ ශානුවා කිව්වට😊😊😊

    • @pradeepjayasinghe7150
      @pradeepjayasinghe7150 3 ปีที่แล้ว +1

      නෑනගෙද මේ කමෙන්ට් එක

    • @nalakachandrasekara9169
      @nalakachandrasekara9169 3 ปีที่แล้ว +1

      @@LIVE-pe7tk සහන්ගෙන්ම තමයි අහන්න ඕනෙ 😃😃

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවි පිහිටි ඔයාලා දෙන්නාට

  • @dananjayadissanayaka8452
    @dananjayadissanayaka8452 3 ปีที่แล้ว +1

    Siiyaa oyatai maamatai dennatama adareii godaakk💝❤ parissamin sathutin inna ..

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +6

    ආදරණීය ඔබ දෙපලට සම්මාසම්බුදු සරණයි හැබැයි මතකද ගේලගින්
    අපි යනකොට මම ආ ඔයා කියන්න
    කලින් ගෙට දිව්ව පියන්ත එක්ක
    අපි ගියේ කොහොම උනත් පියාණන්ට
    දීර්ඝායුසම ලැබේවා පතමි

    • @LIVE-pe7tk
      @LIVE-pe7tk 3 ปีที่แล้ว

      ඔයා කියන්නේ අපේ ලොකු මාමා ලැජ්ජාකාරයෙක් කියලද😂😂😂😂😂

  • @dammikaprasad5423
    @dammikaprasad5423 3 ปีที่แล้ว +1

    බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @roshinikowshalya
    @roshinikowshalya 2 ปีที่แล้ว

    ලස්සන යි෴තෙරැවන්සරණයි

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 7 หลายเดือนก่อน

    Budu.saranai.devi.pehitai..jaya.wewa

  • @damydamy2090
    @damydamy2090 7 หลายเดือนก่อน

    Mn ගොඩක් adarai shan අයියා
    Podi kala mn ගොඩක් asai gundasa mama obe kavi ahanna ......🙏🙏🙏🙏🙏obata niwan සුව labawa

  • @dilinisandamala7008
    @dilinisandamala7008 ปีที่แล้ว

    Mama punchi kale idan m.v. gunadasa kiwiduge wiridu adanawa a wagema sahan aiyageth wiridu ,kawi ,sindu ahanawa ath oba depala piya ha puththaya kiyala adai mama denagaththe oba dedenatama Theruwan saranai ❤️❤️❤️🍀🍀🍀🙏

  • @tharulanka2066
    @tharulanka2066 3 ปีที่แล้ว +8

    බුදුසරණ ඔබලා දෙන්නට ❤️

  • @kamaldissanayaka1267
    @kamaldissanayaka1267 ปีที่แล้ว

    Budu.saranai.thahhatai.puthatai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪💪💪

  • @udayakumara2954
    @udayakumara2954 2 ปีที่แล้ว +2

    ඉස්සර දගර වලිග එකේ එකෙන් තමයි මුලින්ම ඇහුවේ

  • @deshanidinushika5507
    @deshanidinushika5507 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍👍

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว

    හරීම.ලස්සනයී

  • @wasanthairosh6673
    @wasanthairosh6673 11 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @ninerasatvproducion8230
    @ninerasatvproducion8230 3 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @ramiamam5552
    @ramiamam5552 2 ปีที่แล้ว +2

    සහන් ගෙ පියා ගුණදාස මැතිදුද ඔහුගෙ පියා අමරදාස මැතිදුන් ද විරිදු ගායනයෙ අමරණීය සටහන් තැබූ අය

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว

    ගුණදාස මහතා ට අපි ගොඩක් ආදරෙයි

  • @user-rv7cn1ns8x
    @user-rv7cn1ns8x 21 วันที่ผ่านมา

    harima lasanai❤

  • @aviff1232
    @aviff1232 ปีที่แล้ว +1

    මීට අවුරුදු නවයකට කලින් මතකයි ඔහොම නෙමේ සහන්.. රබාන ගත්තම බේස් එකේ ඉදන් ඔක්කොම ගහනවා ඕන වෙලාවක් මාරම ගෑම්මකින්...❤️🥺 දැන් එහෙම බෑ😕

  • @wdas.samarasinghe7369
    @wdas.samarasinghe7369 ปีที่แล้ว +1

    අනේ ආදරේ හිතුනා ඒ තාත්තටයි පුතාටයි

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 2 ปีที่แล้ว +13

    අනේ මම අදනෙ දන්නෙ සහන් ජය ශාන්ත කියන්නෙ ගුන දාස ශූරීන්ගෙ පුතනුවන් බව..සංතෝසයි ගොඩක් තාත්ත පුතාට දෙවෙනි නෑ පුතා තාත්ත ට දෙවෙනි නෑ.
    ..පරම්පරාවෙන් පරම්පරාවට යනවා මේ ශාස්තරේ...

  • @nuwankodikara6360
    @nuwankodikara6360 ปีที่แล้ว +1

    🙏 ඒ හඩ ඇහෙනකොට 💙🙏

  • @thtrefomesthomes6023
    @thtrefomesthomes6023 2 ปีที่แล้ว +1

    ඔබ බුදුවේන්ට ඔනේ අයියේ

  • @nilukakwt9226
    @nilukakwt9226 3 ปีที่แล้ว +2

    බුදුසරණයි දෙන්නටම 🌹🌹🌹🌹

  • @manulaminiruwan9648
    @manulaminiruwan9648 2 ปีที่แล้ว +1

    මම අසයි ඔබතුමාගේන් රබන් ගහන්න ඉගේනගන්න

  • @rathnasirinimal9928
    @rathnasirinimal9928 ปีที่แล้ว

    mama asama viridu keyana hada gunadaasa kividun.oba a uthum kalaakaruwaagea puthaa.sahan.obathath obaa piyaathath api hamadaama atdareai...❤❤❤❤❤❤

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว

    Me viriduwa Harima Lassanai

  • @LailaLaila-pm9tp
    @LailaLaila-pm9tp 3 ปีที่แล้ว +1

    Maruu thaththai,puthai oba siyalu denatma theruwan saranai

  • @sampathpremasiri5127
    @sampathpremasiri5127 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි විරුදුව දෙන්නටම බුදු සරණයි

  • @piniduhansaka9892
    @piniduhansaka9892 2 ปีที่แล้ว

    Budusaranai dennama

  • @yt_tharuwa5416
    @yt_tharuwa5416 3 ปีที่แล้ว +92

    අම්මෝ තාත්තගෙයි පුතාගෙයි මරැ වැඩක් කියන උන් මේ කොනට 😘

    • @alokabandara455
      @alokabandara455 ปีที่แล้ว +1

      ජොබ්. න්න්ජ්බ්බ්

    • @user-vy3tm8sj4o
      @user-vy3tm8sj4o 11 หลายเดือนก่อน

      Hi bosa

  • @user-yz1rj9xf6l
    @user-yz1rj9xf6l ปีที่แล้ว

    Danna dawasa.idala.tathtaga.viridu.ahanawa.a.adie.parama.යන්න පුතු සියලු davie pihietaie🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍😘😘😘😘😘

  • @dianydiany5026
    @dianydiany5026 3 ปีที่แล้ว +2

    ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏

  • @darshikamadushani9824
    @darshikamadushani9824 2 ปีที่แล้ว +2

    Lassanai ❤️❤️

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී දෙන්නාටම ❤❤

  • @dammika1398
    @dammika1398 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි tahttati putty virudukalwa dinen dinema bebalewa adrey goodkma dennatama

  • @kumarabuthpitiya8329
    @kumarabuthpitiya8329 3 ปีที่แล้ว +1

    Niyamai,,,,, mama asama wiridu walata. Budu saranai dennatama,,,,

  • @saarakuruppu2590
    @saarakuruppu2590 3 ปีที่แล้ว +6

    වාසනාවන් .

  • @denethanjana6317
    @denethanjana6317 3 ปีที่แล้ว +3

    තාත්තාගේ ආදරේ කියන ටික හැම තැනකදිම සහන් අයියම කිව්වනම් තවත් ලස්සනයි.. මොකද තාත්තාම පුතාට ඒක කියනවට වඩා පුතා තාත්තට කියද්දි ඒකේ අමුතු ගැම්මක් තියෙනවා.

  • @malimeragal8259
    @malimeragal8259 2 ปีที่แล้ว

    Wooow niyamai ne thaththage viridu bana ahanawa hamadama puthek viridu kiyanawa kiya dani danne

  • @ericjayalath77
    @ericjayalath77 9 หลายเดือนก่อน

    Api podi kalaya ape thalagala pansalata awa thaththai puthai dawas 14 pirithata gunadasa mahathath tharunai.budu saranai.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි දෙනාටම බුදුසරණයි🙏🙏🌼🇶🇦

  • @lakshanbandara647
    @lakshanbandara647 3 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @indramg3331
    @indramg3331 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙන්නම ලස්සනයි

  • @Deaninlive
    @Deaninlive ปีที่แล้ว +1

    King of viridu🌹👌