ඔබේ නිවසටත් අමනුෂ්‍යන් රිංගනකොට මෙන්න මේ වගේ පෙර ලක්ෂණ මතු වෙනවා | මේ දේ කරන්න නැත්නම් ජීවිතේම ඉවරයි
ฝัง
- เผยแพร่เมื่อ 22 ม.ค. 2023
- Since dark energy works against gravity, more dark energy accelerates the universe's expansion and retards the formation of large-scale structure. One technique for measuring the expansion rate is to observe the apparent brightness of objects of known luminosity like Type Ia supernovas.
- แนวปฏิบัติและการใช้ชีวิต
තව ඔයවගේ ගුන දර්ම පිරි අවවාද අරගෙන එන්න.ගොඩක් කැමති අහන්න .සිතට හයිය ලැබෙනවා.බොහොම පිං මෑණියන් ඇතුළු හැමෝටම
මම හරිම ආදරෙයි මෑණියනි ඔබට මොකද ගොඩක් මිනිස්සුන්ට ඇත්තටම නිතරඑන ප්‍රශ්නවලට විසදුම් දෙනනිසා ගොඩක් පිං 😍😍
පිං වත් මැණියනි ටැලිපොන් නොමිබරේ දාන්න බුදු සරණයි දෙවිපිහිටයි .🙏❤❤❤🌹🌹🇱🇰🇸🇦
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි ! පින්
very valuable program. Dear Maniyani, please improve our very knowledge, beyond this visual world. I can't see through my eyes but i trust the spiritual Cosmo energy is the only truth in this world, .
You are very pleasant.
Thank you for your good explanation
Godak වටිනව. අපේ ගෙදරත් මේ වගේ දේවල් thiyenawa
Very useful and interesting reveal 👍 She is so blessed from Goddess Kali.
මෙි විඩියෝ එක අහන්න සලස්සපු මල්ලි ඔබට ඉස්තුතියි තෙරැවන්සරණයි .👍
තෙරුවන් සරනයි පින්වත් ඔබතුමියට සම්පුර්ණයෙන්ම ඇත්ත තමයි ඒ කතාව
Obatumiyata godak istuthimaniyani teruwan saranai
❤️
Apata methumiyava durakathana amathumakin sambanda karaganna barida
Maniyani oba kiyana de aththak. Maniyani oba thumiyata budu saranai siyalu dewiyange arakshawai
Maniyani teruwan saranai .....pin ganna නිතරම එනවා ඉවරයක් na....ma නිතරම budugunen inne....wadi වේලාවක් inne na....යනව ...ma amanussain එක්ක katha කරනවා කරදරයක් na....eth radennadenne na...teruwan saranai ....
කොහොමද .?අමනුෂ්‍ය අයට ඇත්ත ටම මොනවා ද ඕනේ කියලා අපි කොහොමද දැනගන්නේ.එක එක අය එක එක දේවල් කියන්නේ.මලවුන් ගෙන්වන අය .කොහොමද ඇත්ත දැනගන්නේ .🙏
මැණියන්ගේ කතාව මම හරිම ආසාවෙන් ඇහුවා ගොඩක් පිං ඉස්තුතියි තෙරැවන්සරණයි 🙏
මැණියනෙ මට වෙමි බලයක් තියෙනවා කුවෙණි මැණියන් ගෙන් ලැබුණෙ.අවුරුදු ගානක් දුක්ව්දලා ලැබුන වරමෙන් හරියට කරගන්න තෙරුමක්නැ.වතාවත්කරනවාම මගෙ මැණියෙ ගොඩක් හොදයි කෙනෙක් සිහිවරමක් හරියට කරන ආකාරය පහදා දෙන්න පින් සිදුවෙයි මම ක් සරුවත් අමිමාත් සිටින්නෙ මහත්තයා නැතිවෙලා අදට අවුරුදු දෙකක් වෙනවා ජිවත් වෙන්න රැකියාවක් නැ රැකියාවකටයන්නත් බැවින් අනුකමිපාකර පිහිටවෙන්න
Oba thumiyata godak pin.
ස්තූතියි මෑණියනි🙏
තෙරැවන් සරණයි මැණියණි ,හරිම ලස්සනයි ,එවාගේමයි හරිම ලස්සන විදියට පැහැදිලි කරදෙනවා.අහගෙ ඉන්ටත් හරිම අසාවයි .තෙරැවන් සරණයි .
Maniyan wa hamuwenne Kohomada??danna kenek kiyanna puluwanda plz
ගොඩාක් පින් මෑණියෙනි.
Sthuthi sthuthi sthuthi maniyani bohoma wadagath dewal danagattha
Meniyanwa contact karaganne kohomada. Podi daruwek innawa. Anavina bandanayak nisha godak duk vidinawa
ඔබ වැඩ සටහන් මාලාව හරිම වැදගත් බොහෝ දැ අත් විදිමින් සිටිමි
හොද වැඩ සටහනක් 👍
බලන්නකො පින්වන්ත කම
මෑණියො සම්පූර්ණ කීවෙ මගේ
ජීවිතේ කතාව !😥😢😥😢
Theruwan saranai!
ඔබ තුම් ය කියන කතාව ඇත්ත අපේ ගදර සිද්දවන දෙයක් තමයි මුදලින් ලක්ශ හතරක් පහක් එඅකතු කරගත්ත ගමන් ම ඒ මුදල ව් යදම් වෙනව්දියට මොනවා හරි දයක් සිද්ද වෙනවා අර මුදල වියදම් වෙන ව්දියට වාහනය හරි කැඩෙනව ඒහෙම වෙන්නෙ අමනුස්ස දෝසයක් ද කියල දැනගන්න කැමතියි ඔබතුම්‍යගෙන් ස්තූතියි ඔබ තුම් යට ❤️
🙏🙏
Matath me dewal thiyenawa Mey dewal walata Kala uthu piliweth monawada
Matath podi deyak dana ganna one maniyani godak pin teruwan saranai
❤️
මෑනියනි ඔබට ගොඩක් පිං
Maatha siwagamianiyani godak pin mage thaththata man pin dena wa oba kiu vidihata
බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
Chathi baliya denne kohomad
Kauda kiyala jathake hoyanna mahansi nowee.....me kyala dena dewal walin wedagath dewal jeewitheta ara ganna .......meniyanta bs
Ow denawa.waharaka loku hamuduruwo denna kiyala thiyanawa.apith dunna
Godak pin maniyani
ඇත්තටම අහන් ඉන්න හරිම ආස විදියට පැහැදිලි කිරිමක් මැැණියන් ඉන්නේ කොහෙද තව තවත් මෙවැනි සාකච්ඡා මෙම නාලිකාව හරහා අපි බලාපොරොත්තුව වෙනවා
Obatumiya divyanganawak!
Ethama watina thorathuru kabuna obathumanlata godak pin
Oya maniyan inne koheda pon nambarayak thibeda apata awanna
හොද අදහසක් 🙏
ෙහාද අදහස් හරියටම හරි👏👏👏🙏😇🍀😊
අනේ මන්දා මට මේ මොකුත්ම හිතා ගන්න බෑ සල්ලි තමයි මූලිකම දේ සල්ලි 💰💰තියෙනව නම් මේ හැමදේම වෙනස් කර ගන්න පුලුවන් බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏
ඔය ගෑනි නපුරු මෛත්‍රී අඹ යාලුවෝ නාට්‍යය රඟපාල හොඳට පුරුදුයි මේ හොර වෙත ගෑණිට රැවටෙන්න එපා
බුදු සරණයි මෑණියනි
Kiyann wachan na meniyani kochara denuwath karada meniyanta pin bs🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama inne pitarata a aya owa wiswasa karan na ae ape rate witara mithawa passe yanne owa serama boru
Oba harma lssanai .maniyani matat obawa dakinna labewa
perfect
ආදරෙයි මෑණියනි 🙏🙏🙏🙏
Theruwan saranai
died never CAN come.
petfect your advice
👍👍
තෙරුවන් සරණයි මෑණියෝ
Matath loku deyak ahanna thiyanawa mata maniyanta katha karanna no ekak denna puluwan daaa
Good program
🙏🙏🙏
නපුරු මෙත්‍රි..😍 නේද මේ..
P
Eyada me
@@elshagirl9976 q
ඔව් ,ඔව් එයා තමයි
Ow
kanna bonna deela unta athi wela puduma wadayak ungen thiyenne allanna puluwan ewn nowei un me waden nidahas karala denna berida mata pleze
මම අහල තියෙන විදිහට කිසි දෙයක් දෙන්න හොඳ නැහැ. මේ පල් බොරු. දෙන්න දෙන්න උන් ලංගට එනවා
Godak isthuthi
Ane maniyai mama inne vidasa rataka innemataoba kiyn vidiyta tiynwa dan maga aga kasanwa bada tanin tana gadiyak waga duwanwa danta mama pìrit ahnwa att akta adùwak na dan aga kasnwa bibli danwa nindata yan vita maricca aya panwa ane mata visadumak dan na
Aubowan 🙏
Maniyanta kathakaranna number ekak thiyena kenek denawada
ඔබට පින් මෑණියනි, නොදන්න දෙයක් කියලා දුන්නට
️🙏🙏🙏♥️
Me kiyapu hama deyakma wage mage gedarat sidda wenawa, sulu piliwet nitharama karanawa, eth wadak na, divi nasaganna tharam watila inne,
ඇත්ත මෑනියෝ
අනේ මෑනියනි මගේ දුවට ඉබේම කක්කා යනවා දැන් අවුරුදු දෙකක් වෙනවා ගිය නැති දොක්ටර් කෙනෙක් නැ ගිය නැති දේවාලයක් නෑ .රිච්වේ එකේත් හිට්‍යා ෆුල් බොඩ් චෙක් කරා එවාගෙත් කිසි ලෙඩක් නැ ...බලන බලන හැමතැනින්ම කියන්නේ කාපු දෙයක් අජිරන වෙලා තියෙන්නේ කියන්නේ හොද කරලා දෙන්න පුළුවන් නම් පිං අනේ 😥😥
ඇත්තටම මේ වැඩසටහන ඇත්තටම මේ වැඩසටහන බැලුවා මෑනියනි මම nuwara නුවර අපේ ගෙදර ළමයින්ට කළ පහත ගෙදර එක්කෙනා ඇහිලා ගොඩාක් කරදර කරල තියෙනවා තියෙනවා දැනටත් එයාලගේ vivahවිවාහ වල් අසාර්ථකයි ඉතින් මට මෑණියන්ගෙන් පිහිටක් ඔයා ලබා ගන්න ඕනේ මෑණියෝ කොහෙද ඉන්නෙ ගම කොහෙද තෙරුවන් සරණයි මෑණියන්ට
Anarga pahadilikirimak godak pin
මෑණියන් ගේ.කතාව හරිම ලස්සනයි
හරිම ලස්සනයි අඹ යාලුවෝ නාට්‍ය නපුරු මෛත්‍රී ඉන්නේ රඟපාලා පුරුදු වුණේ වංචා කරන්න හොඳට පුරුදුයි ඔය ගෑනිට හොර ගැහැනියක් මේ ගෑනි බය නැතුව කියන්නේ මම මගෙන් සල්ලි අරගත්ත රිසෙට් පවා තියනවා ඔය වෙස ගැනි
Sundara kanthwak
Ehema wenna one neda manzanita.❤❤❤❤❤eka me programed banana apita haiyzk
Obathumiya kiyana hamadema aththa matath me dewal lagadi una athdakim godak thiyenawa
🙏🙏🙏
Dan nam Rajapksha Ranil yakashayange balma thamaee apita thiyenneee
Stuthi maniyani හුඟාක් kalpanakarala mamath oyade තේරුම් gaththa shashtharayak ahala kuganakilluwa eka ඉවත් karana eseramadala mamakale hodata කිසිම අඩුපාඩුවක් nathiwa ema danaydeela eayata pin අනුමෝදන් kala pasuwa jayasirimaha dhodhiyata ගිහින් nawathath pindeela apejeewitha bharakarala ආරක්ෂාව illala pirithkiyala dawasamaethanagathakarala awa dan hithataharimasahanayai mamanawathath emadanayak denna බලාපොරොත්තු wenawa
දීර්ඝායු ලැබේවා මෑණිය ඔබතුමියටමෑනියනි ඔබ කිව් ආකාරයෙන් ඥාති බලියක් දෙන්නේ කෝමද එයට ලොකු වියදමක් දරන්න වෙනවා මගේ සැමියා මියගිහින් දැනට වසර 6 , මට වැඩි ආදායම් මාර්ගයක් නෑ ඒත් දරුවන්ගේ සියලු වියදම් දරන අතර මං මෙය දෙන්න කැමති මෑනියනී සුළු වියදමකින් වසරකට වතාවක් මෙය කරන්න පුලුවන්ද මට ටිකක් පහදා දෙන්න ඔබතුමියට පිං🙏🙏
Obatumiyawani utumekantawan tawatawat bhiwevai sattyajayaganavamaiy bank dannamaniyani
ඇත්තටම මේ මෑණියන් හරිම සීදේවී. කතාව අහන් ඉන්න ආසයි. ඒ වගේම ඉතාම පැහැදිලියි. ඔබ තුමියට දීර්ඝායු වේවා
❤️
Aba yaluwo baluwanam kawda kiyala danaganna puluwan
@@dinesharanasinghe5275 නං නම් යට බව
@@dinesharanasinghe5275 අනේ ඔව්මයි නෙහ්
@@dinesharanasinghe5275 දෙයියනේ ...අඹ යහලුවෝ tele drama එකේ අසන්ති නාලිකා නේද
බුද්ධිමත්.උසස්.සිතිවලිවලින්.පිරි.ඔබතුමියට.නිදුක්නීරොගීදීර්ගායුෂලැබෙවා🙏නිරතුරු.ගණදෙවිඅප්පච්ගෙ🙏ණුවනලැබෙවා
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤧🤡👹👺
Maniyange pohon namber eka danna puluwanda
ඔව් මෑණියනි මෑණයෝ කියපු ගොඩාක් දේවල් අපේ ගෙදර අයටත් වෙනවා.
ඔබ තුමියට බුදු සරණයි මෑණියනි
මටත් ඔබතුමි කියන දේවල් අපේ ගෙදර තියෙනවා අප මොනවාද කල යුත්තේ පුතාලා නිතරම බඩ අමාරැයි කියනවා දියුණුව ක් නැ සල්ලි වලට කරපු දෙයක් නැ
Ema daayata dolos pirikarakawashyai
මෑනියන් ඔබ වහන්සේගේ පිහිට මගේ ගෙදර ට ලබා දෙන්න ඔය කියන සළකඌනඋ අපේ ගෙදර තියෙන වා
Ane Manda oya kiyana widiyata dunnama yanawada eyala Anika eyalata on a de apen ahuwata attada kiyanne kohomada ehenam maniyonta penna one eyalata monada one kiyala
100/100k wiswasa karanna epoo...50 k vitaranam ok
🙏🙏🙏🙏🙏
Bath ekata thel kubi wahanne ay
Ane maniyani nombaraya dann
රහස් තියෙනව රහස් තියෙනව කියන්නෙ මේවා විවෘතව කියල දෙන විෂයන් බවට පත් විය යුතු දේවල්
මට හරිම ආදරේ ඒ මෑණියන්ගේ රසබර වචන වලට .ඔයාට බුදු සරනයි .මෑණියෝ.
Uba thumiyge number eka.dnna puluwnda
Me aba yaluwo napuru maithri ne
ඔබ තුමිය කියන දේවල් ඇත්ත බුදු පහන තියලා හවසට පිරිත් දානවා පාන්දරටත් පිරිත් දානවා ඊට පස්සේ දේව මන්ත්‍ර ස්තෝත්‍ර දානවා ඒ විදියට දේව ස්තෝත්‍ර දාන එක හොද දෙයක් ද කියලා කියන්න පුලුවන් ද😊
🙏🙏🙏❤️
ප්‍රේත බලියක් දෙන්නෙ කොහොමද
Maniyani දේවාල වල karanneth me බලවේග හිර කරන ekada.
❤️
❤❤❤❤theruwan saranai
ඔබගේ අදහසට ස්තුතියි!
අපිට ඇවිත් හමුවන්න බැරිද, මැණියනි දුරකතන අංකයක් නැහැ
🙏🙏🙏🙏
❤
Thawath Ghana akka kenek awilla..... loke diyunu wenakota ape rate thathwaya oka thamai......
Movi ekak wage
meniyani parsna godai ithuruvak ne .hemadama leda.pilithurak denna .pin
🙏🙏🙏
Like 🏖️️