Univotec | වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය | Univotec courses | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 459

  • @lk9405
    @lk9405 ปีที่แล้ว +5

    සුපිරිම explain එකක් target එකට යන්න ලොකු අදහසක් ගන්ඩ පුලුවන් උනා 👍 නියමයි

  • @kanishkasandaruwan5813
    @kanishkasandaruwan5813 3 ปีที่แล้ว +24

    මම uovt එකේ අවසන් වසරේ සිසුවෙක්. ඔබගේ පැහැදිලි කිරිම ඉතාමත් නිවැරැදි. University eka gena hodta hoyla balala video eka krla tiyenawa. UNVOTEC නම දැන් නෑ ඒ වෙනුවට uovt ලෙස නිවැරැදි විය යුතුය. ඔබට බොහොමත්ම ස්තුතියි මෙවැනි විඩියෝ එකක් කිරිම පිලිබදව

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +2

      ස්තුතියි 🙏

    • @blackeyesworldmundodeojosn6789
      @blackeyesworldmundodeojosn6789 3 ปีที่แล้ว

      Ayyi oyage number ekak ewanna puluwanda

    • @BLACK-vc1cp
      @BLACK-vc1cp 2 ปีที่แล้ว

      Degree ekt awurudu kiyk gyda...mt selection exam awith thynne...selection exam walin lamai kiyak wg gnnwd courses wlt...

    • @shainiimalsha7355
      @shainiimalsha7355 2 ปีที่แล้ว +2

      Aiy 2021 a/l karapu kenek b.tech valin.api apply karane kohomd .course walt

    • @sanindususaritha6555
      @sanindususaritha6555 2 ปีที่แล้ว +3

      Kanishka Sandaruwan අයියේ අර යට comment එකක තිබ්බ මේකේ හරියට කරන්නේ නෑ ගොඩක් කල් යනවඉවර වෙන්න වගේ ඒවා ඒවා ඇත්තද

  • @dhanushawanigasekara1455
    @dhanushawanigasekara1455 3 ปีที่แล้ว +64

    University of Vocational Technology එකට යන සියල්ලම Degree නොගත්තත් ඒ University එකේ වෙනසක් තියෙනවා.. මොකද මෙකට ගොඩාක් එන ලමයින්ට හොද දැනුමක් සහ වැඩබිම් වල experience තියෙනවා. ඉතින් ඒක හැමකෙනාටම හොද අවස්තාවක්. .මේක Video එක හොද හදුන්වාදීමක්..ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා. !!

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏

    • @mysterious3782
      @mysterious3782 2 ปีที่แล้ว

      Ape campz eken okkoma degree withrai denne ape eke diploma denne nehe

    • @dehemivihara5315
      @dehemivihara5315 2 ปีที่แล้ว +1

      ඇයි ඒ degree දෙන්නේ නැත්තේ

    • @knowledgelk
      @knowledgelk ปีที่แล้ว

      @@mysterious3782 oy univotec d meke degree godak kal yanawad ?hodat ugannane nadd kiyannko? 😣
      Samahara comment dakka

    • @adobeslartsahan9582
      @adobeslartsahan9582 ปีที่แล้ว

      Apptude test එකට pass paper තීනවද, university college rathmalana එකේ , apptude test ekata letter eka ආවා , post production technology tamai මන් කරන්නේ, ඒත් mn nvq ( 4 )stream එකෙන් තමයි දැම්මේ, ict සම්බන්දවද , general knowledge mcq එකක්ද , paper එකක්ද එන්නේ කියලා හිතා ගන්න බෑ ,

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 2 ปีที่แล้ว +4

    දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි . ඉතාම හොද පැහැදිලි කිරීමක්.

  • @chinthapeiris6665
    @chinthapeiris6665 2 ปีที่แล้ว +1

    නිරවුල් පැහැදිලි කිරීමක්. ස්තූතියි.🙏💐

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි.. ගොඩක් හොඳ විස්තරයක්..💚🙏

  • @DinethHiruzan
    @DinethHiruzan ปีที่แล้ว +2

    ගොගොඩාක් වටිනවා❤️❤️ thank you 🙏

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว +5

    හොදට පැහැදිලි කලා..

  • @thilinidakshi164
    @thilinidakshi164 3 ปีที่แล้ว +9

    මේකට අද ඉදන් ඇප්ලයි කරන්න පුලුවන් නිසා...ඇප්ලයි කරන විදියත් වීඩියෝ එකක් දාන්න..හැමෝටම වැදගත් වෙයි...

  • @maleeshasithumini3531
    @maleeshasithumini3531 3 ปีที่แล้ว +3

    Video ekanm supiri oyage hema video ekakm mn beluw

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @rangimanshila8835
    @rangimanshila8835 2 หลายเดือนก่อน

    MN me vedio eka hamben hamba wela baluwe Dan aurudu keepayata uda me gena Univotech Eka gena Dana gaththe me vedio eken sir thank you sir MN Dan Univotech eke 3rd year student kenek❤

    • @techfoodlk
      @techfoodlk  2 หลายเดือนก่อน

      @@rangimanshila8835 ගොඩක් සතුටුයි ❤️

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda5824 3 ปีที่แล้ว +7

    දාන්නකො apply කරන විදිහයි arts media කරපු අයට තියෙන degrees ගැන vedio එකක්

  • @slrusiyatv8775
    @slrusiyatv8775 2 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝවක්😘😍😍

  • @sudathli232
    @sudathli232 2 ปีที่แล้ว +1

    Thank you. Great explanation.

  • @هيمآهيمآ-خ7ف
    @هيمآهيمآ-خ7ف 3 ปีที่แล้ว +2

    Godak wathina video ekak.ashawen baluwa.pututha jayweva!!!

  • @learnwithme-vx2mm
    @learnwithme-vx2mm 26 วันที่ผ่านมา

    Supiri ❤

  • @saumyasagaraya7049
    @saumyasagaraya7049 11 หลายเดือนก่อน +2

    Sir , මම කාර්මික විද්‍යාලයකින් ( College of Technology ) NVQ Level 4 හා 5 Course එකක් කරලා Univotec විශ්ව විද්‍යාලයට ගොස් NVQ Level 7 කල හැකිද? ( උදා - කර්මික විද්‍යාලයකින් Quantity Surveyor NVQ Level 4 හා NVQ Level 5 කරලා Univotec විශ්ව විද්‍යාලයේ Quantity Surveyor NVQ Level 7 කල හැකිද ) කරුණා කරලා මා හට මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන්න.

  • @rvdramaacademy7655
    @rvdramaacademy7655 3 ปีที่แล้ว +15

    Univotec නම වර්තමානයේ දී අප විශ්වවිද්‍යාලය ට භාවිතා කරන්නෙ නැහැ.UOVT නාමය තමයි හරි විදිහ.ගොඩක් ස්තූතියි! ඔබට මෙවැනි වීඩියෝ එකකින් අප විශ්වවිද්‍යාලය ගැන කතාකරාට .❤

    • @nero88823
      @nero88823 2 ปีที่แล้ว

      ඔයා මේකෙ study කරනවද
      Degree ඉවරවෙන්න කල් යනව කියන්නෙ ඇත්තද

    • @ImeshaBandara-zp7pt
      @ImeshaBandara-zp7pt ปีที่แล้ว

      Uovt ekata z agaya balanwada...

    • @rashmindaaluvihare8441
      @rashmindaaluvihare8441 ปีที่แล้ว

      yes@@ImeshaBandara-zp7pt

  • @thisarupasan1547
    @thisarupasan1547 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කීරිමක්

  • @agrasudhari4034
    @agrasudhari4034 3 ปีที่แล้ว +1

    Thank you aiye , godak hodata pehediliwa visthara karala dunnata

  • @lahiruchinthaka9749
    @lahiruchinthaka9749 3 ปีที่แล้ว +11

    මම දන්න විදියට දැන් මේ විශ්ව විද්‍යාලයත් උසස් අද්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන්නෙ

    • @Crick....4....U
      @Crick....4....U 6 หลายเดือนก่อน

      Ne.campus pothe ne.ehema unanam eke thiyeno

  • @B.M.TharinduSampath
    @B.M.TharinduSampath 6 หลายเดือนก่อน

    01 : Automobile walin NVQ level 7 dakwa yanna puluwanda.?
    02 : NVQ 4 idala patan gaththoth NVQ 7 dakwa yanna kochchara kalayak yaida.?

  • @sanaboy7
    @sanaboy7 3 ปีที่แล้ว +14

    ගෞරව උපාදියයි , යුනිවටෙක් එකේ උපාදියෙයි වෙනස මොකද්ද?

    • @mysterious3782
      @mysterious3782 2 ปีที่แล้ว +2

      Honors den uovt eken denawa

  • @pasindulakmal8760
    @pasindulakmal8760 ปีที่แล้ว +2

    Qs nvq 5 complete කරලා univotec එකේ part time nvq 7 කරන්න කොච්චර කල් යනවද..

  • @virajchamika42
    @virajchamika42 3 ปีที่แล้ว +1

    thank you

  • @kekuludissanayake
    @kekuludissanayake 2 ปีที่แล้ว +5

    Open university also a technology faculty. Its degrees are recognized in IESL . But UOVT has a problem for applying the government jobs.

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sadeepamihiran5460
    @sadeepamihiran5460 3 ปีที่แล้ว +16

    ඔන්ලයින් රෙජිස්ටර් වෙන විදියෙ වීඩියෝ එකකුත් ගේනවද💙

    • @pramusun9531
      @pramusun9531 2 ปีที่แล้ว

      th-cam.com/video/-zzlykRVkMA/w-d-xo.html

  • @sachininiwarthana9322
    @sachininiwarthana9322 ปีที่แล้ว

    හොටෙල් මැනේජ්මන්ට් කරන්න NVQ 5,6 තියෙන්න ඔනීනේ Al risalt වලට ඇප්ලයි කරන්න බැරිද al walata bst karala, professional cookery NVQ 4 karala thibunama

  • @KaushalyaVarangani-f3y
    @KaushalyaVarangani-f3y 11 หลายเดือนก่อน

    Thank you ayye

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial ปีที่แล้ว

    Thank you❤

  • @chathurathilanka8387
    @chathurathilanka8387 3 ปีที่แล้ว +3

    Thanks, hotel management degree ekak NVQ karala ganna widiha kiyala denawada. Yanna ona karana institute, yana time ekath ekkama.

  • @isurudhananjaya4910
    @isurudhananjaya4910 2 ปีที่แล้ว +2

    nvq 4 sita yanawnm awrudu kiyak yanooda 7 dakwa yanna

  • @ViroshaniDesilva
    @ViroshaniDesilva ปีที่แล้ว

    Me haraha giyoth rtakata yanna hekiyawak thiyeda

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 ปีที่แล้ว +1

    රජයේ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි ලමයෙකුට ඔය විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න පුලුවන්ද...?

  • @nilukaliyanage5201
    @nilukaliyanage5201 3 ปีที่แล้ว +4

    අයියා, e tech කරලා,වෙන රටවල් වල univercity s වල තියෙන courses මොනවද?

  • @sandaruruvishan1724
    @sandaruruvishan1724 2 ปีที่แล้ว +1

    technolagy karala yanna puluwanda food ekata

  • @dhananjayabhagya7906
    @dhananjayabhagya7906 3 ปีที่แล้ว +3

    Ayye Ocean University eka ganath video ekk karannako plz.....

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +2

    Aiye athakota api nvq 4 ta aka awruddai,5ta awrudu aka hamari, 6 karala ,7 ta awrudu 3/4 tawa yanawada? Budu ammo aka marine. Okkoma complete karala anakota awrudu 6/7 wage yanawane. ? A madiwata training yannath ona ne. Mewa tyna awasi a wagema yana kalaya ganath vdo akk karanna.

  • @a_md_a__xx2895
    @a_md_a__xx2895 7 หลายเดือนก่อน

    සර් nvq 5.6 එකට කරන්න පුලුවන්ද උසස් අධ්‍යාපන ආයතනයකින් එකට කොච්චර කාලයක් යනවද

  • @sharukalakruwan7021
    @sharukalakruwan7021 3 ปีที่แล้ว +6

    අයියේ මන් ආසයි IT කරන්න softwere technology වලට යන්න රෙජිස්ටර් වෙන විදිය ගැන vedio එකක් කරනවද

  • @naturesounds760
    @naturesounds760 ปีที่แล้ว

    Ocean univercity eka sambandawat video ekak karannako. Eket NVQ certificate basic courese ekak yanawada . E sambandawa next video ekak genna

  • @sharukalakruwan7021
    @sharukalakruwan7021 3 ปีที่แล้ว +2

    අයියේ univotech එකෙයි university යන දෙකේ මොකක්ද හොද වෙනස මොකක්ද

  • @lasika6391
    @lasika6391 3 ปีที่แล้ว +1

    meke test ekak thiyala gannawanam ekata minawage dewalda ahanne.eka pepar ekakda neththam wedak karala pennandada denne.

  • @vishmithahansamal5472
    @vishmithahansamal5472 2 ปีที่แล้ว +2

    Nvq 5.6 karala wenath rataka university ekkata yanna puluwanda mekata video ekak oni aye norway walata yanna puluwan vidihak video ekkin genna

  • @pasianthony9330
    @pasianthony9330 3 ปีที่แล้ว +2

    S3 thiyena knkt danna puluwnd

  • @HarshiNethmini-r6b
    @HarshiNethmini-r6b 10 หลายเดือนก่อน

    Teaching valat government school valat ynn puluvan da.

  • @ViroshaniDesilva
    @ViroshaniDesilva ปีที่แล้ว

    Nvq kohenda karanne a.level neti aya kohenda n.v.q karanne vidiyovak karanna

  • @SunilSunil-gw4ec
    @SunilSunil-gw4ec 3 ปีที่แล้ว +1

    Ane rejister wena widiha gena vedio ekak dannako

  • @yasmikamadusanka2554
    @yasmikamadusanka2554 2 ปีที่แล้ว

    Univotec eke thiyena building serving technology digree ekei contraction technology digree ekei wenaskam monada e gena podi hedinweemak karanna

  • @hiruniweerasingha
    @hiruniweerasingha ปีที่แล้ว

    Media walt s ekk thibboth puluwand

  • @kisalilaksandi1809
    @kisalilaksandi1809 4 หลายเดือนก่อน

    අය්යේ මම උ.පෙළ it,ET ,SFT කලේ.මට It වලට s එකක් තියෙන්වා .අනිත් subject දෙක fail .මටත් මේකට apply කරන්න පුලුවන්ද..

  • @tharushinipuni1111
    @tharushinipuni1111 6 หลายเดือนก่อน

    Ocean university ekgn video ekk dnnko.

  • @upekshagunathilaka894
    @upekshagunathilaka894 3 ปีที่แล้ว +2

    කොහොමද online රෙජිස්ටර් වෙන්නෙ. vdo ekk dannako 🙏

  • @theekshanamadushani9308
    @theekshanamadushani9308 3 ปีที่แล้ว +2

    A/ l waln kalin aurudu wala selected z eka blnne komada ?

  • @kasunimalmadimalmadi9846
    @kasunimalmadimalmadi9846 6 หลายเดือนก่อน

    Aiyaa man 2023 a/l karee o/l english s mataa univertech danna english kohmada oni

  • @harshanirmal6314
    @harshanirmal6314 ปีที่แล้ว

    S පාස් 03 ක් විතරයි තියෙන්නේ කලා කරේ ඔකට දාන්ඩ පුලුවන් වෙයිද

  • @techborn4245
    @techborn4245 3 ปีที่แล้ว +1

    Mt 1.045 bst walin aiyge denuwathbawaya anuwa mn seect weida univotech e z ekn wage

  • @thejaimbuldeniya8291
    @thejaimbuldeniya8291 2 ปีที่แล้ว +2

    රැකියා කරන අයට මෙහි උපාධියක් හැදෑරීමට නොහැකි ද කෘෂිකර්මාන්තයට අදාල වන

  • @indrajithupendra7284
    @indrajithupendra7284 7 หลายเดือนก่อน

    මේ පාර ඒලෙවල් රිසාල්ට් ආවට පස්සෙ apply කරන්න දෙනවද

  • @nkmkrishnarathna4084
    @nkmkrishnarathna4084 ปีที่แล้ว

    සර් fashion designing course eka thiyenwd

  • @thiwindaranaweera5403
    @thiwindaranaweera5403 2 ปีที่แล้ว +3

    O/L වලට රිසාල්ට් එක හුගාක් අඩුයි මට හොද කෝස් එකක් කියන්න්කෝ auto mobail පැත්තෙන් වගේ අනේ ලොකු උදව්වක් හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා 😭😭😭

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      Oya igana ganna kamathi course eka select karagena apply karanna.

    • @ni_lmi______manikya.......6239
      @ni_lmi______manikya.......6239 ปีที่แล้ว

      ​@@techfoodlkayye ethakota o/l karlath A/L nokara meke course ekk krnn puluwand.....😮😮 dnne nethi nisa ahnne ayye.

    • @techfoodlk
      @techfoodlk  ปีที่แล้ว

      @@ni_lmi______manikya.......6239 na na A/l results walin ganne. Dan competition eka wadi nksa Z eka balala ganne Anith university wagema. Ehema naththam yanna puluwan widiha thamai NVQ 5/6 complete karala

    • @ni_lmi______manikya.......6239
      @ni_lmi______manikya.......6239 ปีที่แล้ว

      @@techfoodlk thnk you ayye.❤️❤️

    • @ni_lmi______manikya.......6239
      @ni_lmi______manikya.......6239 ปีที่แล้ว

      @@techfoodlk z eka kohom wge wenn onid ayye den

  • @VimarshanaDasuni
    @VimarshanaDasuni หลายเดือนก่อน

    Man art stream eken A/L kare agri science, geography ekka.ane mata kiynnko mata apply krnna puluwan monatada kiyl😢

  • @kaveeshadeshanthennakoon5254
    @kaveeshadeshanthennakoon5254 ปีที่แล้ว

    Aiyee university college ekee construction technology ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @Kaweesathsarani1368
    @Kaweesathsarani1368 3 ปีที่แล้ว +3

    Tnx,,,Gampaha technical college eke nvq 4 course eka patanaranda?gampaha tec eke number eka thiye nm dennako

  • @videoacademy4680
    @videoacademy4680 5 หลายเดือนก่อน

    Ayye mata o/L valata lakunu thiyenava eth mata a/l karanna kamattak na mata nvq 04 hadaranna puluvan da a/L nokara kiyala pasnayak veida

  • @sudeerasajith273
    @sudeerasajith273 ปีที่แล้ว

    Nvq 5 or 6 thiyenawanm univotec eke aurudu 4ma inna onida

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 ปีที่แล้ว +1

    ස්තුතියි .2022/2023 අයට ගැසට් කරන්නෙ කවද්ද

  • @moviduiochana5634
    @moviduiochana5634 ปีที่แล้ว

    Mn A/L karala university yanna lakunu nh. Mata NVQ 5 karanna puluwan neda.ehema nam mata recommend karana ආයතන මොනවද Automobile / Electrical & electronic වගේ ඒවා 🙂

  • @Mr..mathii02
    @Mr..mathii02 ปีที่แล้ว

    Mekata yanna al mona stream eken karath aulk nedda😕

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 ปีที่แล้ว +1

    2022/2023 අයට අයදුම් කරන්න පුළුවන් ද

    • @shehandissanayaka-7398
      @shehandissanayaka-7398 10 หลายเดือนก่อน

      2024 feb 12 මම හිතන්නෙ closing date

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +1

    Aiye nvq wala path aka, duration, wage dewal tyna vdo akk karanna.

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +2

    Aiye nvq 5,6 karala univotech ake software dgree aka kranawanm toraganne kohomada? Exam akakinda? A dgree aka kochara kalayakda duration aka?

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 ปีที่แล้ว +1

    මේ සයිට් එක ගැන කිසිම තොරතුරක් දන්නෙ නෑ මේකට ජොයින් වෙන්න නම් අනිවාරෙන්ම A/L කරලා තියෙන්නම ඕනේද ඕලෙවල් විතරක් මදිද පොඩ්ඩක් කියන්නකෝ රිප්ලයි එකක් දෙන්න .

    • @ushaninanayakkara
      @ushaninanayakkara 2 ปีที่แล้ว

      A/l ma on na NVQ 5/6 course ekak karala thiyenan eth apply karanna puluwan me dawaswala application gannawa

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว

    Me coment ekata මොකද කියන්නේ පිළිතුරක් pnamai

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +2

    Software dgree aka part time da full time da?

  • @hasankalakshan7173
    @hasankalakshan7173 3 ปีที่แล้ว +6

    තාම ගැසට් කරලා නැද්ද සර් මම 2020 a/l E tech විශ්වවිද්‍යාල සුදුසුකම් මදි කෙනෙක් මම මේකට ඇතුලත් වෙන්න කැමති

  • @user-mk4dh5le1
    @user-mk4dh5le1 10 หลายเดือนก่อน

    univotec ekata online apply karala eka aye post karannath oneda🙄

  • @Chanuka2
    @Chanuka2 ปีที่แล้ว +1

    Meke age limit ekk thyed sir

  • @deepashikaekanayakabandara6940
    @deepashikaekanayakabandara6940 2 ปีที่แล้ว

    Mn bio kre........s2..mn nita eke nvq4 bulding supervisor ..course ek kara...mata okata athulu wend krmyk kynd

  • @dilshanweerasena810
    @dilshanweerasena810 ปีที่แล้ว +1

    Telecommunications, ICT HND ekkata Private Uni ekkawath Top Up Degree ekak karanna chance ekak nadda?

  • @shehandissanayaka-7398
    @shehandissanayaka-7398 10 หลายเดือนก่อน

    වෙනත් රටක පිලිගැනීම තියෙනවද uvot degrees වලට ?

  • @GOODDAY0014
    @GOODDAY0014 13 วันที่ผ่านมา

    Aiye mn a/l.fail.nvq 4 krlnm degree program ekata yanna puluwn d

  • @chethananuwanthi3792
    @chethananuwanthi3792 ปีที่แล้ว +1

    සර් උසස්පෙල අසමත් කෙනෙක් ට nvq level 4 , ඊලග ට nvq level 5 ,6 කරල ඊට පස්සෙ තාක්ෂණ විශ්වවිදාලයකට ගිහින් degree එකක් ගන්න කොච්චර කාලයක් යනවද

    • @imagine20000
      @imagine20000 ปีที่แล้ว +1

      Nvq level 4 ekt 1 year (6 months + training period)
      Nvq level 5 ekt 1 year or 1½ year
      Degree ekt 3year
      👆Me mn dann widiha

  • @knowledgelk
    @knowledgelk ปีที่แล้ว +4

    Meke 3 years degree ned thiyenne ?
    Hons degree naned?🙁

    • @techfoodlk
      @techfoodlk  ปีที่แล้ว +3

      Dan honours degree eka karanna puluwan.

  • @s.thilinajeewendra3336
    @s.thilinajeewendra3336 3 ปีที่แล้ว +3

    mcn mn ube vedio my group eke share kara kamak nedda

  • @dulashichamathka4646
    @dulashichamathka4646 2 ปีที่แล้ว +4

    අය්යේ මන් දැනට fruit and vegetable processor කියන course ek kuliyapitiyata tec එකේ කරනව ඒක NVQ level 4 ඒකෙන් පස්සෙ level 5th complete කරාම මට B.Tec. in Food Process Technology කියන Degree ekd කරන්න පුලුවන්..

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว +1

      Ow

    • @dulashichamathka4646
      @dulashichamathka4646 2 ปีที่แล้ว

      @@techfoodlk Thank you අය්යෙ..☺️
      ඒ degree එකට මට හොද job එකකට යන්න පුලුවන් වෙයි නේද..මේකෙ traning තියන නිසයි මන් මේක තෝරගත්තේ..මන් AL second shy එකත් කරන ගමන් කරන්නේ..food and nutrition කියන එකටත් ආසයි..ඒත් ඒක tec එකේ නෑ..😣

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      @@dulashichamathka4646 A/L karanne monawagenda?

    • @dulashichamathka4646
      @dulashichamathka4646 2 ปีที่แล้ว

      @@techfoodlk bio science

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว +1

      @@dulashichamathka4646 👍👍

  • @yasithasathmika9594
    @yasithasathmika9594 3 ปีที่แล้ว +5

    Univotec eke gya para selected list ek bluvhm okkoma campus ynn plwn z score thyenne
    Ithin e vdht bluvhm campus noya univotec ekt ynv ne
    Ekt apply krn ek nrk d campus ynn plwnkm thyeddith

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +2

      ehema karapu nisa thamai me video eken pahadili kale. kohoma unath thaman kamathi ekakata apply karanna puluwa. thiranaya thaman sathui 🙂

    • @kanishkasandaruwan5813
      @kanishkasandaruwan5813 3 ปีที่แล้ว

      @@techfoodlk ඔයා හරි

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +1

    Aiye mta ICT technician nvq 4 tynawa. Mta nvq5 nathuwa mekatw yanna brida? Nvq5 gathoth Univo tech ake mta mona dgree akkda kranna puluwan?

  • @chamarimadubashini3762
    @chamarimadubashini3762 3 ปีที่แล้ว +1

    Ayye mn danata agriculture dgree ekak kranwa.mata food processing geant tawa iagana ganan oni. mona wage course da teyene food technology samabandawa.institute gena denuwat krirmak kranaa pulwanda

  • @prabodanijayamali8196
    @prabodanijayamali8196 ปีที่แล้ว

    සර්, යුනිවටෙක් එකෙ Bachelor of Education in Bio system Technology degree එක කරලා ටීචීන් විතරයි ද යන්න පුලුවන් . මේ ඩිග්‍රිය අවුරුදු 03 ක්ද එතකොට . අනෙ පීලීස් රිප්ලයි කරනවද 🙏🙏🙏.

    • @techfoodlk
      @techfoodlk  ปีที่แล้ว

      ඔව් 3 years degree එකක්. Degree එක Bachelor of education නිසා education field එකට තමයි ගැලපෙන්නෙ. Bachelor of Technology නෙමෙයි

    • @prabodanijayamali8196
      @prabodanijayamali8196 ปีที่แล้ว

      @@techfoodlk thanq sar 🙏🙏

  • @dilshaniperera9999
    @dilshaniperera9999 3 ปีที่แล้ว

    Ethkota gazzt eke illnwane ugc eke anumatha degriyakthiyenna one kiyla ..ehm ewata univitec eke degri eken apply krnna baida

  • @AmandiPremawardhana
    @AmandiPremawardhana ปีที่แล้ว

    University college wala drafting technology karala university eke kranna pluwan degree eka mokdda kiyala danaganna pluwand

  • @wasanapiumali8045
    @wasanapiumali8045 ปีที่แล้ว

    Al bio stream eken 2s ktyn kenekt apply krnn baith

    • @techfoodlk
      @techfoodlk  ปีที่แล้ว

      S2 නම් බැ. Z එකෙන් ගන්නෙ අනිත් විශ්ව විද්‍යාල වගේම. ඒත් ඔයාට පුලුවන් Technical college වලින් NVQ කරන්න පටන් ගන්න

  • @techborn4245
    @techborn4245 3 ปีที่แล้ว +1

    Food coz eke aptitude ekt en ewa genth vediowk krnn.

  • @nethminibhagya3333
    @nethminibhagya3333 2 ปีที่แล้ว

    මන් 2020 al කරපු කෙනෙක්. එතකොට එතකොට මට මේ පාර ඔය කෝස් වලට ඇප්ලයි කරන්න බැයිද

  • @techborn4245
    @techborn4245 3 ปีที่แล้ว

    Aiye tech walin university wala food prossing thiynne jpura withrne ethkota japura arawena university ekk awoth food petta krnn ona nisa uivotech coz ek krma hodaid japure thiyna food prossing cos ekt samaid

  • @hasindukoushal2457
    @hasindukoushal2457 3 ปีที่แล้ว

    Engliah walata s nathi unot univotec enne nadda

  • @tharinduvithanachchi4367
    @tharinduvithanachchi4367 2 ปีที่แล้ว

    tech karala c3 k thinawanam meka suwarda pleas reply

  • @banbatv6898
    @banbatv6898 3 ปีที่แล้ว

    Patta Chennai ekak