Food Vacuum Packaging | ප්‍රශ්ණ සහ පිළිතුරු | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෙතෙක් කාලයක් එළියට නොදී වියාපාරික ප්‍රජාව විසින් රහස්‍ය භාවයෙන් තබා ගත් බොහෝ රහස් , ස්වභාවික කිය කියා මේ නිශ්පාදන සැකසීම් පිළිබදව නොදත් බොහෝ දේ දැන ගැනීමට මේ ඉදිරිපත් කිරීම බොහෝ වටිනවා,ස්තුතියි තෙරුවන් සරණයි ,

  • @chandimalthilakasiri5587
    @chandimalthilakasiri5587 3 ปีที่แล้ว +1

    මම රෝල්ස් හදල කඩවලට දාන වියාපාරයක් කරගෙන යනව.ඔබතුමාගේ උපදෙස් වලට ස්තූතියි .

  • @Alpha-akwi
    @Alpha-akwi 3 ปีที่แล้ว +4

    ආහාර නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන හා නොකරන ලෝහ වර්ග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @pushpakumara1052
    @pushpakumara1052 3 ปีที่แล้ว +1

    සුපිරි ස්තුතියි ඔබට .

  • @nandanachandrakumara157
    @nandanachandrakumara157 2 ปีที่แล้ว

    Sir biththara rolls kalthaba geneemata sudusu kramayak kiyanna puluwanda please

  • @هيمآهيمآ-خ7ف
    @هيمآهيمآ-خ7ف 3 ปีที่แล้ว

    Hamadathwage me video ekath godak wadagath .puthatha edereytha sarthaka wada karaganna danuma nuwana nowaduwama labewa!bu.sa

  • @isankabalasooriya8864
    @isankabalasooriya8864 3 ปีที่แล้ว +1

    නැවුම් එලවලු පලතුරු කල්තබා ගැනීමට අධි ශීත කිරීමට පෙර ලුනු හෝ සීනි ද්‍රාවණයක ගිල්වා තැබිය යුතුද? ඒසදහා vacuum packing භාවිතා කල හැකිද?

  • @terrenespace5715
    @terrenespace5715 ปีที่แล้ว

    Can I send cook food to abroad using vacuum packet and without using the freezer. Could you please tell which is best vacuum bags. And where can I buy

  • @thusharadasanayake5909
    @thusharadasanayake5909 3 ปีที่แล้ว

    Jam nispadanayedi sini walata amatarawa yoda gata heki preservatives monawada,

  • @ChamindaUdayakantha
    @ChamindaUdayakantha 5 หลายเดือนก่อน

    ව්‍යාපාරයකට අවශ්‍ය කරන vaccume sealer machine එකක් කොහෙන්ද බලන්න පුලුවන්?

  • @relaxing-369k
    @relaxing-369k ปีที่แล้ว

    Food vacuum sealer machine ekak gann Puluwan Kohenda

  • @gayansanjayabst9427
    @gayansanjayabst9427 3 ปีที่แล้ว

    Nice one.ආහාර අපමිශ්‍රණය ගැන video ekak karamuda
    Specially milk

  • @vipulathennakon4578
    @vipulathennakon4578 2 ปีที่แล้ว

    Aba..chatniwalata..damana..kemikal..monawada

  • @surangipeters6969
    @surangipeters6969 2 ปีที่แล้ว +1

    Obathumata kathakarane kohomada

  • @coolthilini4036
    @coolthilini4036 2 ปีที่แล้ว

    Thank you ....💥💥

  • @bandararuwan1421
    @bandararuwan1421 ปีที่แล้ว

    Vacuum seal karapu food deliver karanna baraganne nane kaurut..food deliver karana wenama ayatana tiyenawada

  • @nandanachandrakumara157
    @nandanachandrakumara157 2 ปีที่แล้ว

    Sir mata awshya ahara prirakdhanaya sambandawa denageneemata sthanayak kiyanna, please

  • @Simplyfamilywithmayu
    @Simplyfamilywithmayu ปีที่แล้ว

    Supiriyak oya nam diyunu vewa

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 2 ปีที่แล้ว

    Thanks it so useful for me t

  • @tdarshani6716
    @tdarshani6716 3 ปีที่แล้ว

    කැපු එළවළු පලතුරු vaccum package කරන්නේ කොහොමද? සතියක් වගෙ කල් තියාගන්න නම් ලුණු වගේ එකක දාලා තියලාද vaccum package karanne?

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว +1

    Thank you❤️❤️❤️❤️❤️

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 2 ปีที่แล้ว

    Ane mata me sambandawa patamalawak hadarimata awashyai karunakara mata eya labagatha haki vistharayak denna.

  • @ruwankumarmathotaarachchi7745
    @ruwankumarmathotaarachchi7745 3 ปีที่แล้ว +1

    Ahara warga sandaha expire date dana akaraya dena ganeemata adala nethi reethi saha kramawedayan dana ganne kohomada sir

  • @chamindapriyadarshana4134
    @chamindapriyadarshana4134 ปีที่แล้ว

    විජලනය කරන ලද කරවල සදහා වැකුම් පැකේජින් කිරීම අවශ්‍යද?

  • @himalkadissanayaka831
    @himalkadissanayaka831 3 ปีที่แล้ว

    Sri Lankan sweet ha cake wargath vacuum seal kala hekida

  • @pointofview7525
    @pointofview7525 3 ปีที่แล้ว +1

    උ පෙල ආහාර තාක්ෂණවේදය 17 විශය සදහා ගුරුවරයකු නෑ සර් ඔබතුමාට සහය දැක්විය හැක ද? 😥

  • @m.milanperera7014
    @m.milanperera7014 ปีที่แล้ว

    චට්නි වගෙ වැකුම් කරොත් කෙමිකල් ඕන නැද්ද

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว

    කිතුල් හකුරු වගේ දේවල් අපේ මුතුන් මිත්තෝ භාවිතා කල ආරක්ෂිත ක්‍රම තමයි කිතුල් හකුරු සකස් කර ගැනීමේදී හල් පොතු යොදා ගැනීම ආවරණය සදහා කැන්ද කොලේ සහ කෙසෙල් පරඩලයේ ඔතා තැබීම ,බලන්න ඒ අයගේ සොයාගැනීම්,මම මේ මතක් කලේ නිකමට ඒ වගේ ක්‍රම අපට සොයා ගන්න බැරිද,

  • @iroshachamini6500
    @iroshachamini6500 2 ปีที่แล้ว

    තල කැරලි කල් තබා ගැනීමට යොදා ගන්නා අමු ද්‍රව්‍ය මොනවාද ?

  • @sampathrajapaksha9120
    @sampathrajapaksha9120 ปีที่แล้ว

    Amy kos madulu sadaha galapenawada

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 3 ปีที่แล้ว

    අංශු ,අණු කියන්නේ එකක්ද අයියේ ..

  • @roshanmunasinghe3335
    @roshanmunasinghe3335 3 ปีที่แล้ว

    Dear sir!
    Vacuum packaging ගන්න තියෙන්නේ කොහේද?

  • @ticktokshops1643
    @ticktokshops1643 3 ปีที่แล้ว

    කිරිපිටි කල් තබාගන්න මොනවාද දාන්නේ

  • @madusadani9154
    @madusadani9154 2 ปีที่แล้ว

    සිරප් හදන්න දාන කෙමිකල් දාන්නෙ මොනවද

  • @prabathasalanka7428
    @prabathasalanka7428 3 ปีที่แล้ว

    sports nutritionist diploma thiyeda?

  • @Heshan-io8mf
    @Heshan-io8mf ปีที่แล้ว

    👍👍👍👍

  • @pointofview7525
    @pointofview7525 3 ปีที่แล้ว

    1st comment 🤩

  • @venustv3233
    @venustv3233 3 ปีที่แล้ว

    Vaccum packing machine ganna thiyenne koheda

  • @RUKOREA7
    @RUKOREA7 3 ปีที่แล้ว

    👍👍

  • @taeshanperera6465
    @taeshanperera6465 3 ปีที่แล้ว +1

    ඔයාට කතාකරන්න ඔනේ කොහොමද කතකරන්නෙ

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      ඔයා Contact කරගන්නම් 👍

  • @chanikasulani3652
    @chanikasulani3652 ปีที่แล้ว

    Sir oyawa contact karaganna puluwan da.plz

  • @king23106
    @king23106 3 ปีที่แล้ว +1

    Can I have the telephone no

  • @maheshikasewwandi7807
    @maheshikasewwandi7807 3 ปีที่แล้ว

    Sir mta oyawa contact kara ganna oni kohomada kranne. Sir mta oyage udau oni mama yogart viyaparayak krana kenek. Contact number ekak denna sir plz ....

  • @yashodhadhanjani3758
    @yashodhadhanjani3758 3 ปีที่แล้ว

    Thank you.💙💙

  • @himalkadissanayaka831
    @himalkadissanayaka831 3 ปีที่แล้ว

    Thank you ♥️♥️👍