Food Science and Technology in Sri Lanka | ආහාර විද්‍යාව හා තාක්ෂණය | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Food Technology | Food science and Technology | ආහාර තාක්ෂණය | Food technology Sinhala | Education channel, Food technology Sri Lanka | Tech Food
    About this video - Food Science and Technology in Sri Lanka | ආහාර විද්‍යාව හා තාක්ෂණය
    Other video related Food Science and Technology
    Cake manufacturing problem in Sri Lanka | egg powder - • Cake manufacturing pro...
    Vegetable oil in Sri Lanka| vegetable oil vs coconut oil| Palm oil| Aflatoxin| - www.youtube.co...
    Imported coconut oil | Aflatoxin | Coconut oil Sri Lanka - www.youtube.co...
    Organic certification process Sinhala | Organic certification in Sri Lanka- www.youtube.co...
    Food dehydration methods | Food dehydration technology - www.youtube.co...
    Milk Processing | Milk Pasteurization | UHT Milk Processing - www.youtube.co...
    Food Packaging Materials | Plastic Materials Selection - www.youtube.co...
    How to Make Jam | Jam Processing | Jam Processing Sinhala - www.youtube.co...
    How to Bottle Fruits | Preserving Fruit in Glass Jars | Glass Jars - www.youtube.co....
    Vacuum Packaging | Vacuum Packaging Machine | Vacuum Packaging Sri Lanka - www.youtube.co....
    Food Dehydrators Machine| Dehydration Technology | Dehydration Sinhala -www.youtube.co....
    Bee Honey for Food Preservation & Medicine | Tech Food - www.youtube.co....
    Yogurt manufacturing process | යෝගට් නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.co....
    Food spoilage microorganisms | Mold | ආහාර නරක්වීමට බලපාන ක්ෂුද්‍ර ජීවීන් - www.youtube.co....
    GMP & GHP Prerequisite programs | ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රමිතිය - www.youtube.co....
    Glass and Plastic Bottles Closure Types | වීදුරු සහ PET බෝතල් සීල් කරගැනීම - www.youtube.co....
    Food Labelling Regulations | ආහාර නිෂ්පාදන ලේබල් කිරීම - www.youtube.co....
    Fruit juice manufacturing process | පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.co....
    Plastic Food Packaging | ආහාර ඇසුරුම් සදහා ප්ලාස්ටික් ඇසුරුම් -
    www.youtube.co....
    Food Packaging Technology | ආහාර ඇසුරුම් කිරීමේ තාක්ෂණය - www.youtube.co....
    Food Freezing Technology | ආහාර අධිශීත කිරීමේ තාක්ෂණය - www.youtube.co....
    Fruit Dehydration | පලතුරු විජලනය කිරීමේ පියවර - www.youtube.co....
    Food Dehydration | එළවළු පලතුරු විජලනය කිරීම - www.youtube.co....
    Jam Processing | ජෑම් නිෂ්පාදනය කිරීම - www.youtube.co....
    Glass Packaging | වීදුරු බෝතල් වල එළවළු පලතුරු ඇසුරුම් කිරීම - www.youtube.co....
    Glass Packaging | ආහාර ඇසුරුම් කිරීම සදහා වීදුරු වල භාවිතයන් - www.youtube.co....
    Colour Coding for Sugar, Salt and Fat | ආහාර වල අඩංගු සීනි, ලුණු, මේද ප්‍රමාණය - www.youtube.co....
    Canning Technology | ආහාර තාක්ෂණය - www.youtube.co....
    Food Preservatives_ආහාර පරිරක්ෂණය - www.youtube.co....
    Canning Technology 2 | Small Scale Business | ආහාර තාක්ෂණය - www.youtube.co....
    Food Preservation 01 | Food science & Technology - www.youtube.co....
    Thermal processing methods |Blanching |Pasteurization |Sterilization |උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.co....
    Food process parameters| Temperature| ආහාර තාක්ෂණයේ උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.co....
    Food process parameters | pH Value | ආහාර තාක්ෂණයේ pH අගයේ වැදගත්කම - www.youtube.co....
    Keywords - Food science and technology, Food science and technology courses, Food technology, Food science and technology university of Peradeniya, food science and technology university of Sabaragamuwa, food science and nutrition degree in Sri Lanka, department of food science and technology, m sc in food science and technology in Sri Lanka, Food Science and Technology in Sri Lanka, Institute of food Science and technology Sri Lanka, Food science and technology jobs, Food science and technology jobs in Sri Lanka, Food technology degree, Food technology jobs, Diploma in Food technology , B tech food technology, University of Sri Lanka, University, Sri Lanka University, university of peradeniya, university of ruhuna, university of sri jayewardenepura, university of kelaniya, university of colombo, university of jaffna, university of jayawardenapura, university college, Univotech, SLIATE, HND, Sinhala education
    #Tech_Food​​​​​​​​ #University​​​​ #Degree

ความคิดเห็น • 296

  • @Rasputing100
    @Rasputing100 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ස්තුතියි ..! මම මුහුදු මාලු භාවිත කරමින් ප්‍රනීත පානයක් නිර්මානය කලා. මෙහි ඇති සන්ඝටක පිලිබද වාර්තාවක් ලබාගැනීමට අවෂ්‍ය වී ඇත. මේ සදහා සුදුසු ආයතනය කුමක්ද කියලා මට කියන්න පුලුවන් ද? ඔබ තුමාට බොහෝ ස්තුතියි ...

    • @sandundevinda3900
      @sandundevinda3900 2 ปีที่แล้ว +2

      Sri lanka ප්‍රමිති ආයතනය හොදයි නේද

  • @ahamedwazeer4511
    @ahamedwazeer4511 3 ปีที่แล้ว +3

    Very good and useful explanation bro👍 . Thanks a lot😊. BST degrees wala ethulathwana dhewalgena video ekak karanna bro☺️.

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Thank you. Aniwarayen a gana video ekak karannam 🙂👍

    • @ahamedwazeer4511
      @ahamedwazeer4511 3 ปีที่แล้ว +1

      Kk bro☺️☺️

  • @amalharaisumi
    @amalharaisumi 7 หลายเดือนก่อน

    Bio ekka agri karanawa nam application danna puluwan neda eth z eka kohomada thiyenna one (results eka kohoma wenna oneda A/L )

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 ปีที่แล้ว

    Very good explanation putha

  • @hansakawmadee4736
    @hansakawmadee4736 ปีที่แล้ว

    Bio mths Tec nokarapu kenekta karanna hoda courses monad tinne food processing & engineering walata

  • @rushikanushan8295
    @rushikanushan8295 3 ปีที่แล้ว +1

    අයියෙ sft,bst,ict කරල food tech,processing පැත්තෙන් යන්න පුළුවන් ද එහෙම නැත්නම් ict වෙනුවට agri කරන්න ඕනෙද?food tech,processing පැත්තෙන් යනවනම් ජ'පුර ද හොඳ?

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +4

      BST and Agri karana eka hoda wenne subjects lagin yanawa. A wagema job industry ekata yanakotath wadagath. A wagema university wala BBST degree ekata agriculture kotas athulath wenawa.BST, ICT karala hoda Z ekak daganna eka sure nam aulak na. Ehema nathuwa 2nd option ekakata yanna unoth BST ekka Agri karala thiyana eka watinawa

    • @rushikanushan8295
      @rushikanushan8295 3 ปีที่แล้ว

      @@techfoodlk හරි අයියේ thanks 🙏🙏🙏

  • @nadeeshadilrukshi1226
    @nadeeshadilrukshi1226 2 ปีที่แล้ว

    ස්වයං රැකියා කරන අයට දැනුම වර්ධනය කරගන්න තියෙන තැන් මොනවාද

  • @Rasputing100
    @Rasputing100 2 ปีที่แล้ว +5

    ආහාරයක් අලුතින් නිර්මානය කිරීමේදී එහි අන්තර්ගතයන් කුමක්ද කියා පර්යේෂණ වාර්තාවක් ලබාගැනීමේ ක්‍රියාවලිය කුමක්ද ? ඔබ තුමාට බොහෝ ස්තුතියි.

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 5 หลายเดือนก่อน +1

    උබලා සල්ලි තියෙන නිසා පකෙ හයිය පෙන්නන්න කෙල්ලන්ට පෙන්න Pizza/ burgers කාලා දේශීය විනිමය පිටරටට. පටවලා.. 🎉🎉
    ලෙඩවෙලා... රජයෙන් හිගා කලා බෙහෙත් අරං 🎉සනීප වෙලා ආණ්ඩූ ගෙදර යැව්වාම හරිද🎉 ඇයි තොපි හෙට ආනාගතය ගැන නොසිතන්නෙ🎉
    හිතපං දේශීය පාන් ගෙඩිය ට ආකලන ලේබල් ඇතූළු සියළු ලේබල් ගසා පිටරටට විකූණලා 🎉 ආදයම මෙරටට ගෙන්න🎉 video 1k මේ ගැන දාන්න 🎉

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 5 หลายเดือนก่อน +1

    තොපෙ උපාධි තවම කොට්ටෙ යට නිසා අපිටත් ණය වෙන්න වෙලා🎉🎉 බඩ ගින්නෙ යකො අපිත්🎉🎉

  • @rtplakmallakmal989
    @rtplakmallakmal989 8 หลายเดือนก่อน +3

    Aiye food Technology ගැන Interviews එකේ දි අහන්නේ මොනවද කියලා ටිකක් පැහැදිලි කරන්නකෝ

  • @nethmikarunarathna3851
    @nethmikarunarathna3851 3 ปีที่แล้ว +19

    අයියේ.... Food Science and technology කරලා කරන්න තියෙන Jobs ගැන පුළුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ...🥺

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

    • @freedom5021
      @freedom5021 3 ปีที่แล้ว

      Aiyage name eka mokada

    • @notto45336
      @notto45336 3 ปีที่แล้ว

      art karapu ayata puluwnda

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      @@freedom5021 Sanjeewa senadheera

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      @@notto45336 Art karala Food science and technology karanna nam ba

  • @ganicussurcus
    @ganicussurcus ปีที่แล้ว +3

    Aiyye food science and technology degree එක කරාම food inspector කෙනෙක් කෙලින්ම වෙන්න පුලුවන්ද?අනිවාර්යයෙන්ම utharayak ඕනේ 🙏🙏

  • @glwmarahelamarahela3572
    @glwmarahelamarahela3572 9 หลายเดือนก่อน +1

    Sir,
    A/L art subject සමග F.T. කළොත් විශ්ව විද්‍යාලයේ හැදැරීමට ඇති පාඨමාලා ගැන දැන ගන්න පුළුවන් ද. නැත්නම් මේ F.T. කරන්න ඕන A/L Sience subject කරන අයද

  • @waverandiya3506
    @waverandiya3506 3 ปีที่แล้ว +5

    මේ පාඨමාලාව හැදැරීමෙන් පසුව ලබාගත හැකි රැකියා අවස්ථා මොනවද

  • @Hasranaga569
    @Hasranaga569 ปีที่แล้ว +2

    Ayye, food science and nutritious ගැන විස්තරයක් හා jobs ගැන විස්තරයක්

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 5 หลายเดือนก่อน +1

    ඔයා දන්න හැමදේම දාන්න.. දේශපාලකයං මේවා බලනවා
    ඔයාගෙ අදහස් ද. උදහස් ද දාන්න🎉🎉

  • @YTLShorts
    @YTLShorts ปีที่แล้ว +2

    Food science & technology කරන්න බැරිද combine maths කරලා 😢

  • @IMusic23
    @IMusic23 2 ปีที่แล้ว +3

    Ayye apita peradeniya campus ekata yanna ba neda?? Api technologyne..SFT,BST,AGRI karanne mn..Tech faculty na neda eke?? Asama campus eka..Eth yanne komada?? Tech nane☹️

  • @dulanprabhath10
    @dulanprabhath10 2 ปีที่แล้ว +2

    අයියේ Food Business Management කියන්නේ මොකක්ද ,මොනවද මේ Degree එකට තියෙන Job.???

  • @adzking9031
    @adzking9031 3 ปีที่แล้ว +1

    සර් මම උසස්පෙළ වානිජ විෂයන් හදාරලා විෂයන් දෙකක් සමත්. වෘත්තිය සූපවේදී NVQ leval 4 සහතිකය තියෙනවා. වයස 27යි මට කරන්න පුළුවන් පටමාලාවක්‌ තියෙනවද රිප්ලයි ප්ලීස් සර්

  • @madhumalinimesha7476
    @madhumalinimesha7476 2 ปีที่แล้ว +18

    Food science & Nutrition ගැන විස්තරයක් , jobs ..

    • @plusminus4704
      @plusminus4704 2 หลายเดือนก่อน

      Ow video ekak dannko food science and nutrition job opportunities gana

  • @abhimanmalwewa691
    @abhimanmalwewa691 ปีที่แล้ว +1

    ආහාර විද්‍යාව ගැන උනන්දු, ඒත් උසස් පෙළ නොකරපු කෙනෙකු ට ආහාර ගැන හදාරන්න තැනක් නැද්ද.

  • @ammjwijesiriwardene7730
    @ammjwijesiriwardene7730 3 ปีที่แล้ว +9

    You are a very good teacher. Your way of talking is very professional.

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Thank you. 🙂

  • @megamadumali2334
    @megamadumali2334 หลายเดือนก่อน

    A/L art karapu ayata food quality karanna kramawedayak thiyenawada

  • @dewindiwijerathna9714
    @dewindiwijerathna9714 10 หลายเดือนก่อน

    මට මෙකට අනිවාරෙන්ම උත්තරයක් ඔනේ..මන් e tech කලේ ඒත් මට ඕනෙ විජලන තාක්ශනයෙන් ආහාර පිටරට යවන්න මන් ඒක කොහොමද කරන්න ඕනි මොනාද මන් කරන්න ඕනි කෝස් එක මොනාද ඉගන ගන්න ඕනි මට යන්න හරි පාරක් පෙන්නන

  • @hgfGbg-w4o
    @hgfGbg-w4o 24 วันที่ผ่านมา

    ANAGHATE DARUWATHA VISESHA WADASAHAK🎉PUTU.TERUWAN SARANAI 🎉🎉🎉❤❤❤

  • @amandagimhani1621
    @amandagimhani1621 10 หลายเดือนก่อน +2

    Food production and technology management gena video ekk karannko 🥺

  • @oliverprasad1628
    @oliverprasad1628 3 ปีที่แล้ว +2

    අඉයෙ BST කරල FOOD SCIENCE & TECHNOLOGY / FOOD engineer කරන්න පුලුවන්ද
    අනේ ඒගැන කියන්නකො 😕☹️

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      BSc in Food science and technology degree eka karanna ba. Eth BST karala BBST degree eka karanakota food science and technology wala yedim thiyana course thiyanawa. Eka university anuwa wenas wenawa. Mama me video eke ewa pahadili karala thiyanawa

  • @AsnaaIshek
    @AsnaaIshek ปีที่แล้ว +1

    A/L Agri Bio Chemistry කරලා මේ course එක කරන්න බැරි ද.?

    • @shashinilakshani2614
      @shashinilakshani2614 ปีที่แล้ว

      Oka ba wayamba University eke food science and nutrition degree eka krnna puluwan ekth department dekk tiynwa ekk food science and technology anika applied nutrition

  • @slsfernando5563
    @slsfernando5563 2 ปีที่แล้ว

    මන් commerce කර්පු කෙනෙක් මම ආහර සම්බන්ද business එකක් කරන්න කැමති මට ආහරා ශේත්‍රය සම්බන්ද දැනුමක් ලබාගන්න පුලුවං ක්‍රමයක් තියනවද

  • @appeltec9634
    @appeltec9634 ปีที่แล้ว

    අයියේ මම uva university eke animal production & food technology ekat select වෙලා ඉන්නේ එක් හොදයිද

  • @dulanprabhath10
    @dulanprabhath10 2 ปีที่แล้ว +1

    අයියේ food business management කරාම තියෙන job මොනවද???.

  • @tharushasilva5522
    @tharushasilva5522 3 ปีที่แล้ว +1

    ස්වයන් රැකියාවක් කරන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ ඒ සදහා තක්ශනික ගැටලු සම්බන්දයෙන් ම්න් කොහොමද අදහසක් ලබාගන්නේ

  • @chandanakoswaththagamage7946
    @chandanakoswaththagamage7946 ปีที่แล้ว +1

    කටරොඩු මල් වියලීමට හොඳ dryer වර්ගය කියන්න පුලුවන් ?

  • @induwaranayani87
    @induwaranayani87 3 ปีที่แล้ว +3

    Food production and technology management karala monawada issarahata karanna thiyena job

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      food manufacturing field eke thiyanwa. ada 7ta balanna

  • @hansajadilaka1915
    @hansajadilaka1915 3 ปีที่แล้ว +1

    මේ subject eka gana Igena Ganna Hoda ගුරුවරුන් කව්ද

  • @indiralakmal9134
    @indiralakmal9134 3 ปีที่แล้ว +3

    අපි කැම්පස් apply කරනකොට පේරාදෙණිය මුලින් දාන්න ඕනේ නේද කැම්පස් පොතෙත් මුල්ම එක පේරාදෙණිය ඒ වගේම z එක වැඩිත් පේරාදෙණිය. ජයවර්ධනපුර applied science faculty එකේ නේද?

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Peradenya or Jayawardenapura kamathi ekak puluwan

    • @indiralakmal9134
      @indiralakmal9134 3 ปีที่แล้ว

      @@techfoodlk Thanks

    • @akilasudesh8373
      @akilasudesh8373 2 ปีที่แล้ว +1

      Japura food degree ek godak chemistry based ekk. Pera agri based

    • @hasanihansamali8433
      @hasanihansamali8433 2 ปีที่แล้ว

      @@akilasudesh8373 පේරාදෙණිය ta ynn rank eka mona wge wnn onada.......bio agri chemistry krl

    • @kavidunikaushalya3098
      @kavidunikaushalya3098 2 ปีที่แล้ว

      @@hasanihansamali8433 colombo walinm 1.6 z eka

  • @Tomandjerry02492
    @Tomandjerry02492 2 ปีที่แล้ว +1

    මේකට සාමාන්‍ය Z එක කොහමද තියෙන්න ඕන

  • @nawodyathathsarani21
    @nawodyathathsarani21 2 ปีที่แล้ว +1

    Aiye mekata bio krla s 3k thibunoth apply krnna brid?mekata apply krann z core kiyak thiynn onid

  • @skremix923
    @skremix923 27 วันที่ผ่านมา

    bst digies wlt thiyana job ganath wisthara oni sir.....

  • @ishantharusha2133
    @ishantharusha2133 3 ปีที่แล้ว +2

    Supirima waddek.. hoya hoya htye me type serama wen wen washayen wisthara karapu video ekak.. good luck..thank you aiye

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @wimu6302
    @wimu6302 3 ปีที่แล้ว +1

    Ayye ජෛව සැකසුම් තාක්ෂණය ගැනයි, කාර්මික ජෛව තාක්ෂණය ගැනයි video ekk krnnko

  • @nethminikariyawasam6306
    @nethminikariyawasam6306 4 หลายเดือนก่อน

    Sir me para bio science krapu knkta physics walata witharak s ekak thiyenam me food science wlta sambanda deyk krnn berida

  • @isurudhananjaya4910
    @isurudhananjaya4910 2 ปีที่แล้ว +1

    univo tec yanna bio system tecnolagy walta mona wage samrthyak onida

  • @deepikaihalawatta4395
    @deepikaihalawatta4395 3 หลายเดือนก่อน

    Home science karala mewata yanna puluwanada

  • @meenu9051
    @meenu9051 2 ปีที่แล้ว

    මේ පාඨමාලා කරන්න ඔන සුදුසුකම් මොනවද කියන්න පුලුවන් ද .... plzzzz

  • @tharindusandaruwan6855
    @tharindusandaruwan6855 3 ปีที่แล้ว +2

    Ayya e courses wala thiyana subject, ewage yediim gana thawa tikka vistharaka karala kiyala dennakoo...

  • @hashikawishka3345
    @hashikawishka3345 2 ปีที่แล้ว +1

    Aiye AL walt home economic karmu kenekta puluvanda karnna diploma eka?

  • @swapnasenali7366
    @swapnasenali7366 10 หลายเดือนก่อน

    Ayye food science karanna blna Z CORE EKA KIYK WAGE WENODA

  • @ireshalakmali9369
    @ireshalakmali9369 2 ปีที่แล้ว

    අයියෙ food technology level 5,6 කරන්න A/l subject 3ම pass වෙලා තියෙන්න ඕනිද,නැත්තන් level 3 කරලා යන්න ඕනිද.

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      NVQ walin karanawa nam baker,cook or fruits and vegetables processor level 4 thiyenna oni. A/L walin yanawa nam biological science or Bio system technology karala thiyenna oni. Aptitude test ekak thiyala thamai select karaganne

  • @thilinisathsarani8898
    @thilinisathsarani8898 3 ปีที่แล้ว +2

    Food science and nutritious course eka gana thawa visthara krnna puluwand

  • @shashiartlk1798
    @shashiartlk1798 ปีที่แล้ว

    විදේශ රටවල් රැකියා ගැන video ekk ewannako

  • @dilsaniniwansala4553
    @dilsaniniwansala4553 2 ปีที่แล้ว

    Ayye al wlata commerce karapu kenekata food science & technology igena ganna puluwan wenne kohomada ..........ara video eke anthimata qwa eken nvq eka krnna puluwan neda....thwa krama thiyenwa nm kiynko ayye

  • @harly6117
    @harly6117 4 หลายเดือนก่อน

    Sir mata mun pala bissness ekak widiyata karanna danuma ha magapenweemak labanna upades enna puluwanda

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 3 ปีที่แล้ว +2

    Hoda guru warayek..hodatama pahadili

  • @thushaniathapaththu6945
    @thushaniathapaththu6945 3 ปีที่แล้ว +3

    A/L science subject kale nathi ayata food processing course ekak karanna barida.

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 ปีที่แล้ว +1

      Agri krla tyenwada

    • @madhumadhu-hp6dd
      @madhumadhu-hp6dd ปีที่แล้ว

      @@thelittlemermaid2325 agri,bio ,chem karapu ayata පුළුවන් da

  • @rasheemuhandiram1177
    @rasheemuhandiram1177 2 ปีที่แล้ว +1

    me kiyannE exam karala cmpz select vena ayata vitharada

  • @RuuChamodya
    @RuuChamodya 3 หลายเดือนก่อน

    Home science ekk krnn puluwn anik subject mond AL wlt

  • @shashisamarasinghe4206
    @shashisamarasinghe4206 3 ปีที่แล้ว +1

    Ayiye VTA eke it coruse ekka gana . Vedio ekk karannko plzzz ayiye 🙏

  • @chamodak
    @chamodak 3 ปีที่แล้ว

    Ayye SLIATE ekaka FOOD TECHNOLOGY HND eka කරලා BSc Food science and technology ඩිග්‍රි එකක් කරන්න යන්න බැරිද? ටොපප් එකට?
    B.tech ඩිග්‍රි එකක් ඉතරද ගන්න පුලුවන් HND කරලා?

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      BSc Food science and technology degree ekak nam na. BSc Food Quality management thiyanawa

    • @chamodak
      @chamodak 3 ปีที่แล้ว

      @@techfoodlk AYYE MAN AHUWE SLIATE එකේ HND කරොත් BSC ඩිග්‍රි එකද BTECH ඩිග්‍රි එකද කරන්න පුලුවන් ? කැමති එකක් කරන්න පුලුවන්ද,😕

  • @umeshaekanayake6432
    @umeshaekanayake6432 2 ปีที่แล้ว +2

    What are the job opportunities, postgraduate degrees and foreign opportunities for a student who is following Bsc.Food Business Management(special)?

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 3 ปีที่แล้ว +3

    Aiyye,dietician /nutrients la work krnne hospitals wld?salary range ek?

  • @KaweeshaMadhu
    @KaweeshaMadhu ปีที่แล้ว

    food technoloy valata teacher guide ekak hri resource book ekak hri thiynvada

  • @ishantharusha2133
    @ishantharusha2133 3 ปีที่แล้ว +1

    Aiye. Chanel ekata issrllama subapathum.. Bio technology degree eka gana tikak katha karamu da.

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Thank you ❤ ️ aniwarayen 👍

  • @divyapanchali415
    @divyapanchali415 ปีที่แล้ว

    Mn Ocean University eke B.Tec in Aquaculture and Seafood Technology digree eka karanawa mt diploma ekk karanna oni Food Technology thami asama 🥺 part timewage karanna puluwan diploma ekk karannako 🙄

    • @prabodanijayamali8196
      @prabodanijayamali8196 10 หลายเดือนก่อน

      ඔයාට ඒකෙ මොනවාද ඉගන ගන්න තියෙන්නේ පොඩි අදහසක් ගන්න අනෙ පොඩ්ඩක් කියනවද 🙏🙏🙏

  • @navodsithmina7805
    @navodsithmina7805 2 ปีที่แล้ว

    Mn food technology hnd register una SLIATE eke me para, job field eka hodaida meke hodak aya kiyanawa job na kiyala

  • @nethminijayawardhana7311
    @nethminijayawardhana7311 3 ปีที่แล้ว +1

    Aiye food technologist kenekuta ape rata thula kochchara salary ekakata yanna puluwanda

  • @gayanimadhushika7595
    @gayanimadhushika7595 3 ปีที่แล้ว +3

    Mn post harvest technology eka karanne university college anuradhapura.mata univotech eken post harvest technology ekata degree ekak nAne.apita food technology degree ekada karanna thiyanne

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      University college wala thiyana hama course ekatama university of vocational Technology ewala degrees na. A nisai course thoragannakota mulin balanna oni Univotec degree ekak thiyana ewada kiyala. 🙂

    • @gayanimadhushika7595
      @gayanimadhushika7595 3 ปีที่แล้ว

      Eka thama ethkot post harvest katala degree ekak nadda

    • @pathu8295
      @pathu8295 3 ปีที่แล้ว

      @Gayani Madushani mt wisthryk den gnn puluwnd

    • @gayanimadhushika7595
      @gayanimadhushika7595 3 ปีที่แล้ว

      @@pathu8295 mokdda🙄

    • @pathu8295
      @pathu8295 3 ปีที่แล้ว

      @@gayanimadhushika7595 harvest technology wl monw gend thiyenne

  • @lakmalsamitha5220
    @lakmalsamitha5220 3 ปีที่แล้ว +1

    Technology food engineering krla ynna puluwn jobs monwda.video ekak krnnako.

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe6653 3 ปีที่แล้ว +1

    අපට ආහාර වියළා Export කරන්න ක්‍රමයක් තිබෙනවාද..
    (මංයෝක්කා, බතල, කොස්)

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      ewata Export market ekek thiynawa nam puluwa

  • @chandanapushpakumara5348
    @chandanapushpakumara5348 2 ปีที่แล้ว +1

    food technology Nvq lv4 karanna puluwan institute monada?

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 ปีที่แล้ว +1

      Mn danna tharamin food technology level 4 ekk na.ekatyenne level 6(higher diploma) & 7(digger )
      Ekata direct join wena puluwan AL science karapu ayta.
      Nathnm agri science krla tyenwanm oylta puluwan post harvest technology level 5 (diploma ) eka krna.eka tyenwa technical college wala.thwa university college wala puluwan level 6 krna.e dekenma krna ayata eka complete krata passe puluwan food technology krna.

  • @navodsithmina7805
    @navodsithmina7805 3 ปีที่แล้ว +1

    Al bio witarak karala univotec ekata apply karanna puluwanda

  • @sanjanashashinika9130
    @sanjanashashinika9130 2 ปีที่แล้ว

    Ayya university college eke tyen food technology ekai campus food science ekai athara wensk tyenvd??nthm dekm ekaimada??

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      ඒ දෙක වෙනස්

  • @shimarakalpani5026
    @shimarakalpani5026 3 ปีที่แล้ว +2

    Food production and technology management ganth kiynnko

  • @Luvini2004
    @Luvini2004 8 หลายเดือนก่อน

    Bst karala karana food science and technology course gana visthara one

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 3 ปีที่แล้ว +1

    අයියේ මගේ BBS result eka z eka 0.8886 rank eka district :101 island 2035

    • @pathamaganeshvari8614
      @pathamaganeshvari8614 3 ปีที่แล้ว

      අනේ මට මොක්ක කරන්න පුලුවන් මට ict : s thinne

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      @@pathamaganeshvari8614 ET, SFT, ICT da kale?

    • @pathamaganeshvari8614
      @pathamaganeshvari8614 3 ปีที่แล้ว

      @@techfoodlk bst sft = B ict = s

  • @piyumisaubagya1989
    @piyumisaubagya1989 2 ปีที่แล้ว

    Ayye bio krpu kenekt me degree ekk campus eken bahira updiyk widiht krnn berid? Open university wlin hri?

  • @maleeshasithumini3531
    @maleeshasithumini3531 3 ปีที่แล้ว +1

    Aiye univotech eke food prosces digree ekt samanyen gann z score eka kiko samanyen .8 ganakat baf

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Eka wenas wenawa. Kohoma unath apply karanna puluwan. Select wena eka thirane wenna karunu godak balapanawa. Ada univotec gana video ekak danawa 🙂

    • @maleeshasithumini3531
      @maleeshasithumini3531 3 ปีที่แล้ว

      @@techfoodlk ane gdk thanks aiye

  • @sampathbandara651
    @sampathbandara651 3 ปีที่แล้ว +1

    Danata production ekak karana kenekuta e gana wadi dura igana ganna programme/courses thiyanawada. Dairy products wage

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Food production management da

    • @sampathbandara651
      @sampathbandara651 3 ปีที่แล้ว

      Ow. E wagema new products development wage dewal

  • @Pissuathal1234_1
    @Pissuathal1234_1 4 หลายเดือนก่อน

    BST ganath video ekak karanna puluwanda oya vagema

  • @megamadumali2334
    @megamadumali2334 หลายเดือนก่อน

    Mata oyawa contac karaganna puluwan kamak thiyeida

  • @chathunihansani8151
    @chathunihansani8151 2 ปีที่แล้ว +1

    Food science and nutrition ganath kiynnko, job gana ehema

  • @thushanifernando9420
    @thushanifernando9420 3 ปีที่แล้ว +4

    Thank you so much.
    Very important Lesson
    Good Luck!

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      🙂❤️❤️

  • @navodsithmina7805
    @navodsithmina7805 2 ปีที่แล้ว

    HND FT karala tiyena job monawada SLIATE eke, reply please...

  • @omalharagammanpila6873
    @omalharagammanpila6873 2 ปีที่แล้ว +3

    Aiye Biology,Chemistry,Agriculture කරපු කෙනෙක්ට food science කරන්න පුලුවන්ද?🤔
    Plz rly 🙂🙂

  • @madarasewwandi4404
    @madarasewwandi4404 3 ปีที่แล้ว +1

    Aiye University of vocational Technology ekata apply karanna one kohomada aiye

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Ada univotec eka gana sampoorna video ekak damawa

  • @iamlolita.536
    @iamlolita.536 2 ปีที่แล้ว

    Aiye Art studentslata food technology karanna puluwanda. University Grant's commission pothe ehema ekak sandhahan karala thibba.

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      A/L walata Food technology kiyala subject ekak thiyanawa. Eka karanna puluwan. Eth eka kala kiyala Food science and technology karanna ba universities wala. Ekata science karanna oni. Technology karala Food technology karanna puluwan universities wala.

  • @tsnagodawithana2929
    @tsnagodawithana2929 2 ปีที่แล้ว

    Food science and technology course 1ke food wala genes gana ehema ugannanawda jpura university 1ke

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Private kranna barida.Al agriculture subject ekata c pass ekak tiyenne.anith deka fail

  • @didulaadhithya8151
    @didulaadhithya8151 3 ปีที่แล้ว +1

    Bio system technology karala food technology course eka karanna puluwanda

  • @anushadilhani7799
    @anushadilhani7799 2 ปีที่แล้ว

    Aiye mama a/l agri science kale. Man chemistry fail una. NVQ ekak karanne kohomada aith mula idalama karanna.

  • @SewwandiapsaraFDT_
    @SewwandiapsaraFDT_ 3 ปีที่แล้ว +1

    Godak watina vedio ekak aiye.. mn matara university college eka food technology course eka krnne..me wage wedagath vedio issarahatath krnna aiye ..

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Thank you ❤️ aniwarayenma digatama karamawa 🙂

    • @slcolombo111
      @slcolombo111 2 ปีที่แล้ว

      Oya e course eka krnne full time d??wena course ekk krn gamn part time krn brida??plz reply me

    • @janakaprashad8405
      @janakaprashad8405 11 หลายเดือนก่อน

      Dan oya mokada karanne maath karanna hadanne me course ek

  • @SHAVINDA123
    @SHAVINDA123 10 หลายเดือนก่อน

    Ayye ayyage A/l cls nadda

  • @oliverprasad1628
    @oliverprasad1628 3 ปีที่แล้ว +1

    ප්‍රශ්න ගොඩක් තියනව අඉයෙ අහන්න 😕

  • @hashinimeegama7571
    @hashinimeegama7571 3 ปีที่แล้ว +1

    Home science krpu ayt puluwanda

  • @indunilchandana5712
    @indunilchandana5712 ปีที่แล้ว

    Bio systum technology Digree wala anthargathaya gana vedio ekak ona ?...

  • @nadeeshasewwandi451
    @nadeeshasewwandi451 3 ปีที่แล้ว

    Aiye mn food teach lab ekka work krannnehh...qulification ekk widiyta food science diploma ekk krnwanan hodama dip ek mokdda?

  • @lochanaperera3568
    @lochanaperera3568 3 ปีที่แล้ว +1

    Aiye univercity college eke rathmalana food technolgy coz eka krala kranna tiyena job gena kiynna puluwanda

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Food technology walin yanna puluwan jobs gana video ekak karannam 🙂👍

    • @p.rweerasinghe3457
      @p.rweerasinghe3457 3 ปีที่แล้ว

      @@techfoodlk thank you teacher

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      @@p.rweerasinghe3457 ❤️

  • @sithuminiprarthana2995
    @sithuminiprarthana2995 2 ปีที่แล้ว

    Food technology diploma ekk krpu kenekt part time digree ekk krnn mona campus walada thiyenne