වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන | UoVT | Univotec (University of Vocational Technology)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 219

  • @hasiniishara1901
    @hasiniishara1901 3 ปีที่แล้ว +8

    I knew lot of things about NVQ Levels ...
    I still studing Technical College Matara
    Thank you so much aiye...🌸🌸

  • @ShanakiDasanayaka
    @ShanakiDasanayaka 3 ปีที่แล้ว +10

    On line courses හෝ පිටරට ඉන්න වැඩි දුර ඉගෙන ගන්ඩ ආස කරන අයට කරන්න පුලුවන් දේවල් පිලිබදව විස්තරයක් කරන්න.

  • @anu_pathirana
    @anu_pathirana ปีที่แล้ว +7

    NvQ 5/6 diploma ව කරලා, මේකට apply කරනව නම් කරනව නම් කෝමද apply කරන්නෙ ? ගෙවීමක් සිදු කරන්න ඕනද ?

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +6

    අයියේ මේ කැම්පස් එකට ගිහින් filming කෝස් එක කරන්න a/l වලට ඕනේ අවම රිසාල්ට් කොහොමද අනිත් එක මේකට යන සම්පූර්ණ වියදම කීයද

    • @geekpisso2886
      @geekpisso2886 4 ปีที่แล้ว +1

      ගිය අවුරුද්දේ ගත්ත Z අගය th-cam.com/users/postUgxaLRfz2FcgVaNzEuh4AaABCQ

  • @shanakamaduranga9881
    @shanakamaduranga9881 3 ปีที่แล้ว +6

    අද්‍යාපන වේදී උපාධිය ගැන විස්තර යක් ඇතුලත් වීඩියෝ එකක් කරන්න.අද්‍යාපන වේදී උපාධිය කරලා ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව න් ගැනද කියලා දෙන්න .
    ලොකු උදව්වක් වෙයි
    🙏🙏
    බොහොම ස්තූතිය ..

  • @imalkaumesh5345
    @imalkaumesh5345 ปีที่แล้ว +1

    ගිය අවුරුදු වල කටිටියව බදව ගත්තේ මොන වගේ රිසාල්ට් තියෙන අයද කියලා බලා ගන්ඩ විඩිහක් නැද්ද

  • @anjanaimesh3258
    @anjanaimesh3258 3 ปีที่แล้ว +2

    Very useful machan.great work ❤️

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 3 ปีที่แล้ว +8

    මම වයඹ technical college එකේ හයිබ්‍රිඩ් කෝස් එක කරනවා nvq4 .මට ඩිග්‍රී එක ගන්න කොච්චර කල් යයිද.
    (A/L) ඔනිද???

  • @sharukalakruwan7021
    @sharukalakruwan7021 3 ปีที่แล้ว +2

    2020 කට්ටියගන්නේ කොහොමද apply කරන්නේ කොහොමද කියලා vedio එකක් ගේන්නකො ප්ලීස් අයියේ ලොකු උදව්ව

  • @anu_pathirana
    @anu_pathirana ปีที่แล้ว +3

    Nvq 5/6 ඕනම වර්ගයේ diploma වක් කරලා මේකට අයදුම් කරන්න පුළුවන් ද ???👈👈👈

  • @kgdisanayaka1554
    @kgdisanayaka1554 หลายเดือนก่อน

    University college එකේ අවුරුදු 3 ක් ඉගෙනගෙන degree එක ගන්න university අවිල්ලා ආයෙම අවුරුදු 3 ක් ඉන්න ඕනාද? Diploma level එක තීන නිසා අවුරුද්දෙන් complete කරන්න බැරිද දන්න කෙනෙක් කියන්නකෝ....😢

  • @sandunimansala9973
    @sandunimansala9973 ปีที่แล้ว +8

    මේ කැම්පස් එක වර්තමාන තත්ත්වය හෙ⁣ාදයිද සමහරුන් කියනවා උගන්වන්නෙ නැලු හරියට එක ඇත්තද ?

    • @shanthasapradu3083
      @shanthasapradu3083 9 หลายเดือนก่อน

      Hope less no teachers. Think twice before you spend your time with those Technical College s.

    • @AchinikaKavindi
      @AchinikaKavindi 6 หลายเดือนก่อน

      Campus eke thathwe awlak na 2022/23 ayata me dawaswala 1 year 2 sem exam

  • @lakshithata8243
    @lakshithata8243 4 ปีที่แล้ว +4

    VTA Networking Level 4 course eka pasuwa...Networking Degree eka me university eken gahanna puluwanda...?

  • @heshanchathurya9672
    @heshanchathurya9672 6 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @pasindudilmin1575
    @pasindudilmin1575 9 หลายเดือนก่อน

    Full time අයයි..part time අයටයි හම්බෙන degree එක වෙනසක් තියනවද... මන් කිවෙ ඩිග්‍රියෙ නමේ වෙනසක් වෙනවද..කොතනක හරි සදහන් වෙනවද අපි කරේ partime degree එකක් කියලා ?😁

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 3 ปีที่แล้ว +1

    තෑන්ක්ස් අනේ 💖

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 ปีที่แล้ว

    Ane aiye 2022/2023 aya ganne kawd .kohomad

  • @Erangihansamali855
    @Erangihansamali855 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @kekuludissanayake
    @kekuludissanayake 3 ปีที่แล้ว +4

    I followed N.D.E.T Civil Engineering in UOVT

    • @malshalakshan788
      @malshalakshan788 3 ปีที่แล้ว

      Mt oygen wisthr tikk den gnn puluwn d....??

    • @malshalakshan788
      @malshalakshan788 3 ปีที่แล้ว

      Mn 2020 A/L krl BBC result thiynw technology wlin.Z score ek 1.4554 k thiynw...mt den gnn on univotec ekt apply krnn puluwn d?
      Construction field eken krnoth job thiynwd lankawe...mon wge company wld thiyenne

    • @kekuludissanayake
      @kekuludissanayake 3 ปีที่แล้ว

      puluwan call 0777345574

    • @hadakari1372
      @hadakari1372 ปีที่แล้ว

      Poddk visthr tikk dn gnn pluwnd

  • @amalishanika8096
    @amalishanika8096 2 ปีที่แล้ว +1

    Mata denaganna puluwnda wedima job opportunity ekak thiyanne Software Technology or Multimedia and Web technology course deken koi ekatada kiyala?

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 3 ปีที่แล้ว +1

    Ayye aircraft engineering gana video ekak karannako 😀😀

  • @adithyawijemanna7269
    @adithyawijemanna7269 4 ปีที่แล้ว +5

    ane aiye thanks mama technical collage ekaka civil engineering course ekak karan gaman inne . ithin me university eka gena visthara godak oyagen denaganna puluwan una thanks again.

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว

      නියමයි කොල්ලෝ! ඔබට ජයවේවා!

  • @thamindukalhara7836
    @thamindukalhara7836 4 ปีที่แล้ว +2

    A/L technology strem ekenkale
    NvQ 7 kiyanna digres da ....?
    සාමාන්‍ය campus walin dena digres walai univotec eken dena digres wenasak thiyanawada...?
    NVQ digres eka global piligannawada ....?

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว +2

      NVQ 7 kynne degree level eka. Ape University ekath samnya University ekakin dena degree ekakma thama namuth practicle paththa wadi. NVQ system eka global piligannawa. Ape degree complete krana ayata hambenne bachelor of technology degree ekak

    • @thamindukalhara7836
      @thamindukalhara7836 4 ปีที่แล้ว

      Thanks aiye 👍👍

    • @RK-qj3fp
      @RK-qj3fp 3 ปีที่แล้ว

      Univotec eke denna B tech 3 years General degree ekak. Credit 90 yi SlQF 5 mattam.
      Technology ayata government university ekakin denne B.ET (hons)4 years honers degree ekak. [ B.Tech (hons) ] credit 120 + k thiyenva SLQF 6 mattama. Special degree .

    • @notto45336
      @notto45336 11 หลายเดือนก่อน

      @@dailydazes ayya mokkd kre oke

    • @dailydazes
      @dailydazes 11 หลายเดือนก่อน

      Multimedia and Web Technology@@notto45336

  • @Kavindu650
    @Kavindu650 3 ปีที่แล้ว +1

    Electric පැත්ත නැද්ද ....

  • @nishanthagmage6395
    @nishanthagmage6395 3 ปีที่แล้ว +18

    නංගියේ මල්ලියේ උබලගෙ හොදට මේ කියන්නෙ. හොදට මේ ටික කියවපං මේ මගුලට එන්න කලින්. මේකට එන්න කලින් කියන සුරංගනා කතා ආවට පස්සෙ නෑ. ටික කාලෙකින් උබලට හිතෙයි කරගත්ත ගොංකමක් කියල. මෙහේ හරියට ලෙක්චර්ස් කෙරෙන්නෙ නෑ, ප්‍රැක්ටිකල් ටික කරගන්න සම්පත් නෑ computer lab එහෙම බාර දීල තියෙන්නෙ හරි සුදුසුකමක් දැනුමක් නැති මැටි ගෝතයන්ට, exam වල result වෙලාවට දෙන්නෙ නෑ ඒවගෙ වැඩ කරන්නෙ robotsල ටිකක්.ලමයෙක්ට හරි තොරතුරක් දැනගන්න ක්‍රමයක් නෑ. හෙට තියන දේකට mail එකක් දාන්නෙ අද රෑට. උබලට කැම්පස් එක ගැන හිතාගන්න පොඩි උදාහරනයක් කියන්නද , උබලට සල්ලි දාල රිසිට් එක mail කරන්න කියපු mail address එක දිහා බලපං. ඔය වගේ gmail address එකක් වගකිවයුතු කැම්පස් එකක account department එකක් use කරයිද? අන්න ඒ වගේ තමයි මේකෙ ඇතුලෙ වෙන අනිත් හැමදේමත්. නිකන් ජාමෙ බේරගන්න ඇපෙන් බේරෙන්න තමයි හැම වැඩේම වෙන්නෙ. ලංකාවෙ තියන වැඩිම කල් අදින කැම්පස් එක මේක තමයි. උබලට ඩිග්‍රි එක දෙන්නෙ හැරමිටියෙන් යන වයසට ආවම. කැම්පස් එක ගැන පුදුම කලකිරීමක් වෛරයක් ඇති කරවල තමයි උබලට ඒක දෙන්නෙ. office එකේ වැඩකරන්න ඉන්න staff එක අමුම අමු පිස්සො ටිකක් ඉන්නෙ. උබලට ජීවිතේට වැඩක් කරගන්න වෙන්නෙ නෑ.
    මේකෙ පාරවල් අතුගාන එකාගෙ ඉදන් VC දක්වා සියලුම අය කරන්නෙ බෝලෙ පාස් කර කර ඉන්න එක විතරයි. කිසිම දෙයක වගකීමක් ගන්න කෙනෙක් නෑ, කිසිම දෙයක් නියමිත කාලය ඇතුලත කරනව වගේ දේවල් මේක ඇතුලෙ කවදාවත් වෙන්නෙ නෑ. ලමෙයක්ට ප්‍රශ්නයක් කතා කරන්න බෑ පවුද්ගලිකව පලි ගන්නව. c දේවි කියල එකියක් ඉන්නව උබල පේපර් එකට ලකුනු 100 ලීවත් දෙන්නෙ C විතරයි, ලමයින්ගෙන් පලිගන්න එක විතරයි එයා හරියට කරන්නෙ. ඇබුල කියල එකෙක් ඉන්නව ජීවිතේට දෙයක් උගන්නන්නෙ නෑ ලෙක්චර්ස් වල කාලෙ කකා ඉන්නව විතරයි. හැබැයි එයාල සේරම ඉහල තනතුරු දරන අය. ඔය වගේ තමයි අනිත් බහුතරයත් එක එක පිස්සු, විෂය උගන්නන එක ඇරෙන්න අනිත් හැමදේම එයාල කරනව. සමහර ලෙක්චර්ස්ල ඉන්නව මේකෙ මුල් ඇදපු ඒ අයගෙ නොමනා වැඩ නිසා මේකෙ හොදට උගන්නපු හොද උගත් මින්ස්සුු මේක දාල ගියා. දැං ඉතුරු වෙලා ඉන්නෙ නිකම්ම නිකං ලෙක්චර්ස්ල ටිකක් විතරයි. ඒ අයට හරියට සුදුසුකම් ටිකවත් නෑ. බොරුනම් ඇවිල්ලම බලපල්ල. උබල පනයනකන් කරන assignments, projects නිකන්ම missplace වෙනව. ලකුනු දෙන්නෙ මූන බලල.
    මේ දවස් වල මේක corona නිරෝධායනයට දීල, ලමයින්ට ඉගෙන ගන්න විදියක් නෑ, exam තියන්න විදියක් නෑ. ඒ වගේ දෙයක් ආවම උඩ පැනගෙන දෙනව මොකද මේකෙ වැඩ කරන අයට ගෙදර ඉදන් ආතල් එකේ ඉන්න පුලුවන් නිසා. නිකං හිතපල්ල තව වෙන වසංගතයක් ආව කියල. මේ කැම්පස් එක තමයි මුලින්ම උඩ පැනල කැම්පස් එක දෙන්නෙ ඒ වැඩ ටික කරගන්න. මේකෙ ඉන්න බලධාරීන්ට ඕන මේක පවත්වගෙන යන්න නෙවෙයි, පවත්වගෙන යනව වගේ පෙන්වල පුලුවන් තරමක් මේක වහල දාල තමන්ගෙ වෙන පවුද්ගලික වැඩ ටික කරගන්න විතරයි. මේකෙ හරියට කරන එකම වැඩේ කැම්පස් එක වහන එක විතරයි. උබලගෙ වටිනා කාලය නාස්ති කර නොගෙන සල්ලි හිගා කාල හරි ප්‍රයිවට් degree එකක් කරගනිල්ල. මං ඔය කියපු දේවල් බොරුනම් මේකෙ මේ දවස් වල ඉගෙන ගන්න ඕනම කෙනෙක්ගෙන් අවංකවම ඔය විස්තර ටික අහල බලන්න. ලංකාවෙ dropout rate එක වැඩිම කැම්පස් එක මේක. අන්තිම semester වල ඉන්න අහිංසකයො ටික කොටි වලිගෙ අල්ලගත්ත වගේ යන්තම් අල්ලන් ඉන්නව මෙච්චර දුරක් ආව කරුමෙ කියල. ඒත් මුල් semster වල ඉන්න අය සෑහෙන්න dropout වෙනව ඇත්ත දැනගත්තම. සති අන්ත පාටමාලා එහෙම කරන්න තියා හිතන්නවත් එපා. පව් ඒ ලමයි. අවුරුදු 6ක් විතර කරනව degree එක.
    මං හිතනව මං මේ කරගත්තෙ පිනක් කියල, අපි වැටුන වලේ ඔයාලත් වැටෙන්න එපා. තව ඕනතරම් හොද අවස්තා තියනව ජීවිතේ ගොඩදාගන්න. මේ නරා වලට වැටිල අපරාදෙ ඔයාලගෙ කාලය නාස්ති කරගන්න එපා. මං කියන දේවල් විස්වාස නොකර මේ කැම්පස් එකේ මේ දවස් වල ඉගෙන ගන්න ලමයින්ගෙන් මේ විස්තරේ අහල බලල ඔයාලම තීරනය කරන්න. එන්න කලින් හොදට දහස් වතාවක් හොයල බලන්න..

    • @aktharindu3751
      @aktharindu3751 2 ปีที่แล้ว

      Ammta,udu ehemd aiye???

    • @kavimadu4808
      @kavimadu4808 2 ปีที่แล้ว

      Sirada🥲

    • @rayanchamikara9066
      @rayanchamikara9066 2 ปีที่แล้ว

      Thanx අයියෙ

    • @akshikasumuduni7345
      @akshikasumuduni7345 ปีที่แล้ว

      නොදන්නා කෙනෙකුට ඇත්ත පෙන්නලා deema ලොකු pinak

    • @pehasamaraweera6385
      @pehasamaraweera6385 ปีที่แล้ว

      මේක ඇත්තද අයියේ 🥺 ඊයේ කෝල් කරලා සදුදා interview එන්න කිව්වා 😕😢 සතුටින් ඉදියේ අනේ හොදයිනේ, මේක කරගන්න පුලුවන් වෙයි කියලා ඒත් ඇත්තටම මෙහෙමද වෙන්නේ මේකේ 💔 දන්න කෙනෙක් කියන්නකො තාම මෙහෙමද

  • @sandaruwan8666
    @sandaruwan8666 3 ปีที่แล้ว +1

    Aiye MN AL kale engineering technology walin MN danata diesel engine mechanism course ekak karanawa . mata Engine driver kenek wenna barida

  • @prasangirajapaksha482
    @prasangirajapaksha482 3 ปีที่แล้ว +1

    Me katha kale sanju malli neda .marune.👍.aththatama watinawa me wisthara tika .godakma

  • @maleeya-ej4zj
    @maleeya-ej4zj 3 ปีที่แล้ว +1

    tankyou this video

  • @maduliyanage3073
    @maduliyanage3073 3 ปีที่แล้ว +1

    University college of rathmalana aken fashion design technology deploma aka kroth Uovt ake degree aka krn puluwnd

  • @thusithathisarawan5311
    @thusithathisarawan5311 3 ปีที่แล้ว

    telicommiunication technology ekata therila apttitude test ekata liyanna enda kiyala thiyanawa. mawa HNDE mechanical engineering walatath therila thiyanawa.
    kokada yanda hoda????

  • @lakshithadee2914
    @lakshithadee2914 4 ปีที่แล้ว +4

    Thanks for this video.. ❤️❤️❤️

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +3

      My pleasure 😊

  • @ireshalakshan9996
    @ireshalakshan9996 3 ปีที่แล้ว

    Automobile Course nedda 🤔

  • @sjvlog22
    @sjvlog22 2 ปีที่แล้ว

    Useful bro 👍

  • @shashipriya5248
    @shashipriya5248 3 ปีที่แล้ว +2

    UGC approved da Univotec ?

  • @madusandu3190
    @madusandu3190 2 ปีที่แล้ว

    Mn 2021A/L කෙරේ මට ICT Course ekk kkaranna onii..කොහොමද? සම්බන්ද? වෙන්න....plzz reply me

  • @avishkapeiris2769
    @avishkapeiris2769 3 ปีที่แล้ว +1

    Uovt eken Bachelors Degreek aragena master degree yak ganna sambanda wenna oni mona ayathana walatada( mechanical degree )

  • @dilshaniperera9999
    @dilshaniperera9999 3 ปีที่แล้ว +2

    mn univitec eke qs degree eka krnwa.මට කියනවද ඩිග්‍රි එක අරන් රජයේ ගුරු පත්වීම ගන්න පුලුවන්ද..ඒ path eka poddak kiyanawada

    • @rajapakshalc5001
      @rajapakshalc5001 3 ปีที่แล้ว

      ඇත්තටම teaching ගන්න පුලුවන් ද..

    • @naveenrathnayake3615
      @naveenrathnayake3615 2 ปีที่แล้ว

      Univitec apply krnne komd

    • @praneethransara2599
      @praneethransara2599 ปีที่แล้ว

      @dilshaniperera9999 ඔයා මේකෙ ඩිග්‍රි එක කරන නිසා අහන්නෙ univotec එක සහ එකේ කෝසස් ගැන අයහපත් ප්‍රතිචාරයක් මෙම වීඩියෝ එකට කමෙන්ට් එකක් විදියට කෙනෙක් දාලා තියනවා. එක ඇත්තක්ද?(සිංහලෙන් දාපු දිග කමෙන්ට් එකක්)

  • @theekshanadilshan4532
    @theekshanadilshan4532 2 ปีที่แล้ว

    Electionic walat nedda aiya nvq4 karapu ayata

  • @geekruwan2163
    @geekruwan2163 3 ปีที่แล้ว

    Good job ayya

  • @rasheemuhandiram1177
    @rasheemuhandiram1177 2 ปีที่แล้ว

    Sr mata univotec eke b.ed in technology dgree eka aptitude test eka gena kiyala denna puluvanda

  • @patalijayasooriya3703
    @patalijayasooriya3703 3 ปีที่แล้ว

    Gdk thanks aiyee pin oyta ❤️🙏

  • @nirmalapriyadarshani8711
    @nirmalapriyadarshani8711 3 ปีที่แล้ว

    2020/2021 lamai aplicashon eka online puravala payment ekak karannath onada

  • @mihirisenarath4122
    @mihirisenarath4122 4 ปีที่แล้ว

    Undergraduate research eka Karana widiha gana Vedio ekak karanna

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว

      Mihiri meka balanna th-cam.com/play/PLuiDzxVT78sTlfv2sW0j2l9sZ3gbtwToV.html

  • @tharukdewind1832
    @tharukdewind1832 4 ปีที่แล้ว +1

    ඉන්ජිනේරු තක්ශන වේදය කරලා ඇතුලු වෙන්න අවම සුදුසු කම මොකක්ද please කියන්න

    • @sahansithumina1920
      @sahansithumina1920 3 ปีที่แล้ว +4

      oyage Z score eka, uni eke e course eke, e year eke cutoff Z score ekata samana ho ita wadi wenna ona
      ex: Building services degree eka karanna 2020 di cutoff z score eka 1.25 kiyamu, oyata e tech stream eken z eka 1.25 ho ita wada thiyenna ona. Apply karanna awama sudusukama AL pass wima, select wenna awama sudusukama thmai z eka.

  • @ravindurangana6878
    @ravindurangana6878 3 ปีที่แล้ว

    mekata AL walin enawanam Z eka kochchara onida kiyannako (technology stream)

  • @mahesh8731
    @mahesh8731 3 ปีที่แล้ว

    Ayye mek newasikawa idald igen gnn tyenne

  • @lakshithata8243
    @lakshithata8243 4 ปีที่แล้ว +1

    Media Art Products Degree ekata ona Sudusukam monawada...

    • @kidsfun570
      @kidsfun570 3 ปีที่แล้ว +1

      A/ L results balanawa

  • @chamodkalpitha6668
    @chamodkalpitha6668 4 ปีที่แล้ว +1

    aiye man terman tech eke industrial mechatronics corse eka karana kenek.man e university ekata yanawanam lewel 5 ekath karalama yanna oneda.api out weddi 4 denne.

    • @sahansithumina1920
      @sahansithumina1920 3 ปีที่แล้ว

      Level 4 walin ganne na uni ekta. L5 ho ita samana diploma ekak thiyenne ona.

  • @abeeshachethan564
    @abeeshachethan564 4 ปีที่แล้ว

    Maru aiye mewagee thawath vido karanna

  • @madarasewwandi4404
    @madarasewwandi4404 3 ปีที่แล้ว

    Students la kiyak gnnawada eka auruddakata....

  • @chanukamadushan2666
    @chanukamadushan2666 4 ปีที่แล้ว

    aiyage video eka supiri , Aiya hotel menagment level 5 or 6 course ekata
    NVQ ganna lamaintai A/L walin ganna lamaintai ekata exam ekk
    thiyalada course ekata ganne ? . ehema ganna lamai NVQ aya wenmai A/L
    aya wenamai class dekakata dalada teach karanne ? neththam aiya NVQ team
    ekai A/L team ekai ekata dalda course eka teach karanne?

  • @deepthiwijesinghe1555
    @deepthiwijesinghe1555 11 หลายเดือนก่อน

    සූපවේදී. ලෙවල් 5 නැතිද?

  • @abeeshachethan564
    @abeeshachethan564 4 ปีที่แล้ว +1

    A/l karala apita add wela කොච්චර kalekin diggry eka ganna පුළුවන් dha?

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว

      Aurudu 3kin.

  • @Shadow-en4cz
    @Shadow-en4cz 4 ปีที่แล้ว

    Mn rathmalana uc ekt call kala..eyala kiuwa Z ek balan nh kiyala..aththatama Z ek balanawada..mn bio kale..3S i..Z ek (-0.2633)ii..mt event management course ek karanna puluwnd?

    • @narmadasenevirathna766
      @narmadasenevirathna766 3 ปีที่แล้ว

      Uovt kiynne ratmalana university college ekt nemei

    • @narmadasenevirathna766
      @narmadasenevirathna766 3 ปีที่แล้ว

      UoVT - University Of Vocational Technology, Ratmalana.
      ( In kadawala road )

  • @saduniwarnakulasooriya.8365
    @saduniwarnakulasooriya.8365 2 ปีที่แล้ว

    Ol fail wela adyapana ayathana walin degree eka karanna puluwanda

  • @yasirudasanayaka4633
    @yasirudasanayaka4633 4 ปีที่แล้ว

    thnks aiye

  • @bhashilaekanayaka9868
    @bhashilaekanayaka9868 5 หลายเดือนก่อน

    2018 a/ l krpu knekta puluwand mekat apply krnna (a/l it krla thiynwa)

    • @user-lb5ly4fj5y
      @user-lb5ly4fj5y หลายเดือนก่อน +1

      hii please check uovt website offer moredetails you can get more information about that question.

  • @dananjayajayalath8018
    @dananjayajayalath8018 3 ปีที่แล้ว

    Uovt yann one adum Z score eka kiyak weid

  • @Chanuka2
    @Chanuka2 ปีที่แล้ว

    meke age limit ekk thyed sir

  • @upangikathathsarani5696
    @upangikathathsarani5696 4 ปีที่แล้ว +1

    2020 academic year ekta mn apply kra after al studentlwa ganne pahu wela kiuwa e kawdada kiyla mt denganna puluwnda plz..

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว +1

      2020 academic aran iwrai dan. Poddam oya me dla tyena number ekata call ekak aran balanna aphu

    • @upangikathathsarani5696
      @upangikathathsarani5696 4 ปีที่แล้ว +1

      Sanjaya Dharmadasa .. thama aran iwra nelu after al lamynwa

    • @hashinisewwandhi17
      @hashinisewwandhi17 4 ปีที่แล้ว +1

      @@upangikathathsarani5696 ou march awasen wage denagnn puluwn wey kiuwa

    • @upangikathathsarani5696
      @upangikathathsarani5696 4 ปีที่แล้ว

      Hashini Sewwandhi .. gdk kal thiynawa neda thank youu oyta

    • @hashinisewwandhi17
      @hashinisewwandhi17 4 ปีที่แล้ว

      @@upangikathathsarani5696 oy bio tec da kre a/l.khmd z eka

  • @emoneysrilanka4756
    @emoneysrilanka4756 4 ปีที่แล้ว

    Nvq 4 eka karapu kenekta okata enna widihak ndd? Mn maddawatta technical collage eke qs corse ekak krnn inne eke denne nvq 4ta withri

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว

      NVQ 5 kranna one COT ho TEC ekakin

  • @upulianuradha5579
    @upulianuradha5579 3 ปีที่แล้ว +1

    wayasa kohomada join wenna puluwan ?

    • @SadeepaWasana
      @SadeepaWasana 3 ปีที่แล้ว

      Wayasak balanne na ,oyat a/l z agaya matha enna puluwan. Nathinam nvq vidiyat enna puluwan

  • @keshalamadu8687
    @keshalamadu8687 3 ปีที่แล้ว

    Part time qs degree ekktfees kohomd

  • @nalinbandara4827
    @nalinbandara4827 3 ปีที่แล้ว

    Meka me aurudde gazat karala nadda

  • @geatrady9596
    @geatrady9596 4 ปีที่แล้ว +1

    how many years of part time degree programe?

  • @yashodhasenarath1604
    @yashodhasenarath1604 4 ปีที่แล้ว

    Thesis gana video ekak karannako

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว

      yashodha senarath ඒක සෑහෙන්න දිග වැඩක්. මම ඉස්සරහට ඕක අනිවා කරන්නම්

  • @jayoila9303
    @jayoila9303 3 ปีที่แล้ว

    Aiye ara aiyage email eka danawa kiwa neda...

  • @ikkyberryfanpage6527
    @ikkyberryfanpage6527 2 ปีที่แล้ว

    Mehe karana degrees UGC recognized da ayye??

  • @maheshillangakoon
    @maheshillangakoon 3 ปีที่แล้ว +2

    Nishantha Gmage
    1 day ago
    නංගියේ මල්ලියේ උබලගෙ හොදට මේ කියන්නෙ. හොදට මේ ටික කියවපං මේ මගුලට එන්න කලින්. මේකට එන්න කලින් කියන සුරංගනා කතා ආවට පස්සෙ නෑ. ටික කාලෙකින් උබලට හිතෙයි කරගත්ත ගොංකමක් කියල. මෙහේ හරියට ලෙක්චර්ස් කෙරෙන්නෙ නෑ, ප්‍රැක්ටිකල් ටික කරගන්න සම්පත් නෑ computer lab එහෙම බාර දීල තියෙන්නෙ හරි සුදුසුකමක් දැනුමක් නැති මැටි ගෝතයන්ට, exam වල result වෙලාවට දෙන්නෙ නෑ ඒවගෙ වැඩ කරන්නෙ robotsල ටිකක්.ලමයෙක්ට හරි තොරතුරක් දැනගන්න ක්‍රමයක් නෑ. හෙට තියන දේකට mail එකක් දාන්නෙ අද රෑට. උබලට කැම්පස් එක ගැන හිතාගන්න පොඩි උදාහරනයක් කියන්නද , උබලට සල්ලි දාල රිසිට් එක mail කරන්න කියපු mail address එක දිහා බලපං. ඔය වගේ gmail address එකක් වගකිවයුතු කැම්පස් එකක account department එකක් use කරයිද? අන්න ඒ වගේ තමයි මේකෙ ඇතුලෙ වෙන අනිත් හැමදේමත්. නිකන් ජාමෙ බේරගන්න ඇපෙන් බේරෙන්න තමයි හැම වැඩේම වෙන්නෙ. ලංකාවෙ තියන වැඩිම කල් අදින කැම්පස් එක මේක තමයි. උබලට ඩිග්‍රි එක දෙන්නෙ හැරමිටියෙන් යන වයසට ආවම. කැම්පස් එක ගැන පුදුම කලකිරීමක් වෛරයක් ඇති කරවල තමයි උබලට ඒක දෙන්නෙ. office එකේ වැඩකරන්න ඉන්න staff එක අමුම අමු පිස්සො ටිකක් ඉන්නෙ. උබලට ජීවිතේට වැඩක් කරගන්න වෙන්නෙ නෑ. මේකෙ පාරවල් අතුගාන එකාගෙ ඉදන් VC දක්වා සියලුම අය කරන්නෙ බෝලෙ පාස් කර කර ඉන්න එක විතරයි. කිසිම දෙයක වගකීමක් ගන්න කෙනෙක් නෑ, කිසිම දෙයක් නියමිත කාලය ඇතුලත කරනව වගේ දේවල් මේක ඇතුලෙ කවදාවත් වෙන්නෙ නෑ. ලමෙයක්ට ප්‍රශ්නයක් කතා කරන්න බෑ පවුද්ගලිකව පලි ගන්නව. c දේවි කියල එකියක් ඉන්නව උබල පේපර් එකට ලකුනු 100 ලීවත් දෙන්නෙ C විතරයි, ලමයින්ගෙන් පලිගන්න එක විතරයි එයා හරියට කරන්නෙ. ඇබුල කියල එකෙක් ඉන්නව ජීවිතේට දෙයක් උගන්නන්නෙ නෑ ලෙක්චර්ස් වල කාලෙ කකා ඉන්නව විතරයි. හැබැයි එයාල සේරම ඉහල තනතුරු දරන අය. ඔය වගේ තමයි අනිත් බහුතරයත් එක එක පිස්සු, විෂය උගන්නන එක ඇරෙන්න අනිත් හැමදේම එයාල කරනව. සමහර ලෙක්චර්ස්ල ඉන්නව මේකෙ මුල් ඇදපු ඒ අයගෙ නොමනා වැඩ නිසා මේකෙ හොදට උගන්නපු හොද උගත් මින්ස්සුු මේක දාල ගියා. දැං ඉතුරු වෙලා ඉන්නෙ නිකම්ම නිකං ලෙක්චර්ස්ල ටිකක් විතරයි. ඒ අයට හරියට සුදුසුකම් ටිකවත් නෑ. බොරුනම් ඇවිල්ලම බලපල්ල. උබල පනයනකන් කරන assignments, projects නිකන්ම missplace වෙනව. ලකුනු දෙන්නෙ මූන බලල. මේ දවස් වල මේක corona නිරෝධායනයට දීල, ලමයින්ට ඉගෙන ගන්න විදියක් නෑ, exam තියන්න විදියක් නෑ. ඒ වගේ දෙයක් ආවම උඩ පැනගෙන දෙනව මොකද මේකෙ වැඩ කරන අයට ගෙදර ඉදන් ආතල් එකේ ඉන්න පුලුවන් නිසා. නිකං හිතපල්ල තව වෙන වසංගතයක් ආව කියල. මේ කැම්පස් එක තමයි මුලින්ම උඩ පැනල කැම්පස් එක දෙන්නෙ ඒ වැඩ ටික කරගන්න. මේකෙ ඉන්න බලධාරීන්ට ඕන මේක පවත්වගෙන යන්න නෙවෙයි, පවත්වගෙන යනව වගේ පෙන්වල පුලුවන් තරමක් මේක වහල දාල තමන්ගෙ වෙන පවුද්ගලික වැඩ ටික කරගන්න විතරයි. මේකෙ හරියට කරන එකම වැඩේ කැම්පස් එක වහන එක විතරයි. උබලගෙ වටිනා කාලය නාස්ති කර නොගෙන සල්ලි හිගා කාල හරි ප්‍රයිවට් degree එකක් කරගනිල්ල. මං ඔය කියපු දේවල් බොරුනම් මේකෙ මේ දවස් වල ඉගෙන ගන්න ඕනම කෙනෙක්ගෙන් අවංකවම ඔය විස්තර ටික අහල බලන්න. ලංකාවෙ dropout rate එක වැඩිම කැම්පස් එක මේක. අන්තිම semester වල ඉන්න අහිංසකයො ටික කොටි වලිගෙ අල්ලගත්ත වගේ යන්තම් අල්ලන් ඉන්නව මෙච්චර දුරක් ආව කරුමෙ කියල. ඒත් මුල් semster වල ඉන්න අය සෑහෙන්න dropout වෙනව ඇත්ත දැනගත්තම. සති අන්ත පාටමාලා එහෙම කරන්න තියා හිතන්නවත් එපා. පව් ඒ ලමයි. අවුරුදු 6ක් විතර කරනව degree එක. මං හිතනව මං මේ කරගත්තෙ පිනක් කියල, අපි වැටුන වලේ ඔයාලත් වැටෙන්න එපා. තව ඕනතරම් හොද අවස්තා තියනව ජීවිතේ ගොඩදාගන්න. මේ නරා වලට වැටිල අපරාදෙ ඔයාලගෙ කාලය නාස්ති කරගන්න එපා. මං කියන දේවල් විස්වාස නොකර මේ කැම්පස් එකේ මේ දවස් වල ඉගෙන ගන්න ලමයින්ගෙන් මේ විස්තරේ අහල බලල ඔයාලම තීරනය කරන්න. එන්න කලින් හොදට දහස් වතාවක් හොයල බලන්න.

    • @notto45336
      @notto45336 11 หลายเดือนก่อน

      Degree gthda oya

    • @maheshillangakoon
      @maheshillangakoon 11 หลายเดือนก่อน

      @@notto45336 2019 ආපු උනුත් තාම ඇතුලෙ...

  • @pasinduakalanka5734
    @pasinduakalanka5734 4 ปีที่แล้ว

    Aiye mata denagana pluwanda univotec aka ugc approved da kiyala??plz

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว

      ow

    • @naleenkarunasinghe8
      @naleenkarunasinghe8 3 ปีที่แล้ว

      UoVT was established under the parliament act and a Recocnized university in Sri Lanka. But not functioning under UGC.

  • @oshadhakalhara27
    @oshadhakalhara27 3 ปีที่แล้ว

    Onima wayasa kenekuta meka karanna puluwanda

  • @sethnimdilneth869
    @sethnimdilneth869 2 ปีที่แล้ว

    Meken passe masters karannapuluwanda

  • @madarawitharana8785
    @madarawitharana8785 3 ปีที่แล้ว

    @thanks

  • @d.sphotography263
    @d.sphotography263 3 ปีที่แล้ว +1

    O/l සුදුසුකම් වලින් අපිට මේකට ඇතුළත් වෙන්න පුලුවන්ද අයියෙ? 🤔

  • @wrsalwis4176
    @wrsalwis4176 4 ปีที่แล้ว +1

    Nvq 4 karapu ayata chance ekak nadda athulath wenna

  • @shashimasarangi9796
    @shashimasarangi9796 2 ปีที่แล้ว

    Meka uganne sinhalenda ,english walinda

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 ปีที่แล้ว

    Aiya university eke nomber eka dannako

  • @krishkaru1100
    @krishkaru1100 3 ปีที่แล้ว +1

    Kelinm a/l wlin athulath wenne komd

    • @sahansithumina1920
      @sahansithumina1920 3 ปีที่แล้ว

      Al result relese karala sathi 1,2 wage application call karanawa uni ekata. website eka / week end newspapers balanna

  • @gimhaniresha8631
    @gimhaniresha8631 4 ปีที่แล้ว

    Aiye man mechatronics level5 karanagaman inne puluwannam sanjaya aiyagen ahanawada mechatronics feeld eke lankawe tiyana job monawada campani monawada kiyala video ekak danawada plz loku udawwak ape baj eke 30k innawa un okkotama wadagat wei

    • @rajapakshalc5001
      @rajapakshalc5001 3 ปีที่แล้ว

      Part time me choruse karanna puluwan kamak nedda...

  • @oshadhagunarathne2011
    @oshadhagunarathne2011 4 ปีที่แล้ว +2

    Air craft engineer kenek wenna hodama degree eka mokakda

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว

      දන්නේ නැහැ ළමයා :(

    • @oshadhagunarathne2011
      @oshadhagunarathne2011 4 ปีที่แล้ว

      Institute of engineering technology in katunayaka university ekata etech karapu ayata yanna barida

  • @mrwihanga2796
    @mrwihanga2796 4 ปีที่แล้ว

    Aiye a/l technology karapu ayata engineering faculty ekata yanna puluvanda.

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +1

      එහෙමනම් දන්නේ නැහැ මල්ලි.

    • @narmadasenevirathna766
      @narmadasenevirathna766 3 ปีที่แล้ว +1

      Ow al technology krpu ayata plwn...z core eka blnw

  • @vikumpujitha3298
    @vikumpujitha3298 3 ปีที่แล้ว

    Aiye meka electrical degree eka dennwada

  • @shashikalasewmini5443
    @shashikalasewmini5443 ปีที่แล้ว

    Mekata salli aya karanawd course walata

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 3 ปีที่แล้ว

    Elm chanelle ekk

  • @pabodhalakshani3425
    @pabodhalakshani3425 4 ปีที่แล้ว

    Ict facultyta yanna al aniwremma it karala tiyenna oneda

  • @ruucreation998
    @ruucreation998 4 ปีที่แล้ว +2

    ගැහැනු පිරිමි බේදයකින් තොරව කරන්න පුලුවන් නේද

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว

      පුළුවන් දරුවා

  • @kekuludissanayake
    @kekuludissanayake 3 ปีที่แล้ว

    univotech eke dgree programme walata iesl naha , so goverment job walata yanna baha

    • @notto45336
      @notto45336 11 หลายเดือนก่อน

      UGC Approved da

  • @samanthgamage9199
    @samanthgamage9199 4 ปีที่แล้ว

    diploma aka karanna thiyenne mona medium akenda

  • @isharajayasundara1621
    @isharajayasundara1621 4 ปีที่แล้ว

    Al maths karala QS karann puluwnda

  • @beyondthelens768
    @beyondthelens768 4 ปีที่แล้ว

    NDT krl giyama degree eka gnn kochchara kalayak yaida meke

  • @kevinr1510
    @kevinr1510 4 ปีที่แล้ว

    Bro im tamil is this all payment course

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว

      Kevin R15 machan sorry for the delay. Please send an email to dharmadasaasu@gmail.com
      He’s the person who did the video with me. It’s a paid course but the price is reasonable.

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว +1

      No. Depend on the course you`re selecting. if you`re selecting B2 (weekend course) you need to pay. If you`re selecting B1 (weekday course), you`ve to pay for library fee (refundable) and Lab fee only.

  • @hikkaboy8846
    @hikkaboy8846 4 ปีที่แล้ว

    B1ayata free ekac aya කරනවා da? Eka faculty ඒකෙන් faculty එකට වෙනසක් වෙනවා da? Food technology වලට කොහොමද ?

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว +1

      Terune na 🤔

    • @hikkaboy8846
      @hikkaboy8846 4 ปีที่แล้ว

      @@dailydazes mn අහන්නෙ digree ඒකෙන් digree ekata free eka වෙනස් wenawada නැත්නම් එකම ගාන da? එහෙම වෙනස් වෙනවා nam food prosess technology වලට free eka කොහොමද b1ayata ?

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว +1

      @@hikkaboy8846 degree ekin ekata fee eka wenas wenne na.

    • @hikkaboy8846
      @hikkaboy8846 4 ปีที่แล้ว

      @@dailydazes free eka කීයක් da ?

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว +1

      @@hikkaboy8846 0112630700 number ekata call ekak denna. Ethkota oyata wadi wistara danaganna plwn course fee eka gana.

  • @lakshanwick9440
    @lakshanwick9440 3 ปีที่แล้ว

    Aiye HND kiyanne NVQ kiyada

  • @BrainPlusLk
    @BrainPlusLk 3 ปีที่แล้ว +2

    UoVT😍😘

  • @nirashadilrangi4311
    @nirashadilrangi4311 3 ปีที่แล้ว

    ❤️✨️

  • @ruucreation998
    @ruucreation998 4 ปีที่แล้ว

    මේ NVQ level 7 වෙනකන් කරද්දි අධ්‍යන කාලය කොච්චර කල්ද

    • @dailydazes
      @dailydazes 4 ปีที่แล้ว

      aurudu 3

    • @rajapakshalc5001
      @rajapakshalc5001 3 ปีที่แล้ว +1

      අවු.3 level 7 කරන්න විතරයි නේ ද සර්... 4,5,6 කරන්න තව අවුරුදු 5ක් විතර යනවා නේ ද...

    • @achinthaishara1656
      @achinthaishara1656 ปีที่แล้ว

      @@rajapakshalc5001 ehema na
      oya karanna kamath course monada.

    • @achinthaishara1656
      @achinthaishara1656 ปีที่แล้ว

      @@rajapakshalc5001 එක එක course wlata kala simawa wenas wenawa .

  • @oshadhagunarathne2011
    @oshadhagunarathne2011 4 ปีที่แล้ว

    Aerospace engineer illanna hodama degree eka mokakda

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว

      Dannaha kollo :(

    • @oshadhakalhara27
      @oshadhakalhara27 3 ปีที่แล้ว

      Aiye onima wayasa ekkenekta yanna puluwanda

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 4 ปีที่แล้ว

    Entrance exam ekk tiynwada

    • @SriHost
      @SriHost 4 ปีที่แล้ว

      ඔව්

    • @sahansithumina1920
      @sahansithumina1920 3 ปีที่แล้ว

      AL ayata entance exa na. NVQ/ Dip ayata thiyenwa

  • @shashikaishara8268
    @shashikaishara8268 3 ปีที่แล้ว

    ugc approved da mata eka gana danaganna ona

  • @upadhyathathsarani7067
    @upadhyathathsarani7067 3 ปีที่แล้ว

    Matath asi මේකේ food technology karanna .. part time විදිහට meke degree karanna බැරිද ?

    • @jeewanaththarindu6265
      @jeewanaththarindu6265 3 ปีที่แล้ว

      Puluwan senadurada,irida tiyenne, diploma eka oni, exam ekak tiyala ganne atulata

    • @loveslchannel463
      @loveslchannel463 3 ปีที่แล้ว

      Bio system technology karapu kenekta "food technology " witharada karanna puluwan