What is NVQ | NVQ Sri Lanka | National Vocational Qualification Levels | NVQ Level | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • About this video - What is NVQ | NVQ Sri Lanka | National Vocational Qualification Levels | NVQ Level
    My other videos, related education
    University College Sri Lanka | විශ්ව විද්‍යාල විද්‍යායතන - • University College Sri...
    A/L Technology Subjects | අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව ගැන සිංහලෙන් - • A/L Technology Subject...
    Technology stream jobs | උසස් පෙළ තාක්ෂණවේදයෙන් ඇති රැකියා අවස්ථා | Tech Food - • Technology stream jobs...
    Keywords - nvq courses, nvq level 4, nvq certificate, nvq levels, nvq courses 2020, nvq courses 2021, nvq courses list, nvq level 4 courses, nvq courses in sri lanka, nvq agriculture courses, nvq application, nvq courses sinhala, nvq certificate sri lanka, nvq degree course, nvq in sri lanka
    #TechFood #NVQ #HND

ความคิดเห็น • 509

  • @sachithdilshan8188
    @sachithdilshan8188 3 ปีที่แล้ว +73

    නියමයි බං හොඳට තේරෙනව කියන ඒව පැහැදිලියි. දිගටම කරන් යන්න. සප් එක දෙනව ❤️🌹👌

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +4

      Thank you brother ❤️

  • @charumads3490
    @charumads3490 10 หลายเดือนก่อน +6

    පැහැදිලි කිරීම මාරම වැදගත් . ලංකාවෙ උබ වගේ කොල්ලොත් ඉන්නව නියමයි ස්තූතියි බන් ❤

    • @techfoodlk
      @techfoodlk  10 หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 2 ปีที่แล้ว +21

    බොහොම ස්තූතියි, ඉතාමත් හොඳට තේරෙනවා...පුළුවන්නම් NURSING සම්බන්ධව දැනට තියන පාඨමාලා සහ, දැනට සේවයේ යෙදී සිටින කෙනෙකුට තවත් ඉදිරියට යන්න පුළුවන් පාඨමාලා මොනවද කියන එක ගැන දැනුවත් වීමක් කරන්න. බොහොම ස්තූතියි...! ❤️

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +34

    පැහැදිලි කිරීම නම් වචනෙන් කියන්න බෑ ඒ තරම් සුපිරි 🔥🖤👌 නියම චැනල් එකක් ❤️

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 ปีที่แล้ว +7

    Nvq, encourage කරන්න english medium වලින් කරන්න. වෙනත් රට ක රැකියාවක් සඳහා English අනිවාර්යය.

  • @nethmidileka2753
    @nethmidileka2753 2 ปีที่แล้ว +17

    දන්නේ නැති ගොඩාක් දේවල්.. හොය හොය හිටපු ගොඩාක් දෙවල් දැන ගත්තා... thanku ❤️

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว +1

      🙂❤️❤️

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 ปีที่แล้ว +5

    මගේ english දැනුම තිබුන නිසා මට පුළුවන්කම තිබුනා NVQ ලෙවෙල් 4 course එකක් කරන්න වෙන රටක.

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 2 ปีที่แล้ว +16

    හොද පැහැදිලි කීරීමක්.බොහොම ස්තූතියි

  • @upekshajayathilaka5643
    @upekshajayathilaka5643 9 หลายเดือนก่อน +3

    NVQ එකේන් Law Degree එක අරගෙන law Collaeg exam එක ලියන්න ඔනිදLowyer කෙනෙක් වෙන්න.
    උත්තර යක් දෙන්න. .🥺🥺

  • @tonelanka3120
    @tonelanka3120 3 ปีที่แล้ว +7

    Niyamai video machan.. digatama karnna.api balan innawa.oya lassanata present karanawa.. piliwelai, hari clear.
    Background music eka wenas karamu.

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Thank you. 🙂❤

  • @user-or1fg6vt5n
    @user-or1fg6vt5n 9 หลายเดือนก่อน +3

    මම බලපු හොදම සහ වැදගත්ම වීඩීයො එක❤

  • @iamferdi0620
    @iamferdi0620 2 ปีที่แล้ว +8

    Was a huge help Brow, was in a big confusion about what is this NVQ Levels, All the best ❤🙌

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +5

    මාර පැහැදිලි යි.❤Thank you

  • @DILA_MEMES
    @DILA_MEMES 11 หลายเดือนก่อน +1

    Niyamai ayya niyamata pahadiliwa kiyala denwa.
    Issarahatath me wage
    wadagath videos godak karanna
    Jaya wewa...❤❤❤

  • @mrgameing5115
    @mrgameing5115 ปีที่แล้ว +4

    සුපිරි මචං.
    පැහැදිලි කිරීම නම් කියලා වැඩක් නෑ.
    හරියට මලින්ද අයියා වගේ.
    එයාගෙම කොපියක් තමයි ඔයා.
    පට්ට පැහැදිලියි.
    ඉස්සරහටත් මේ වගේ හොඳ Information Videos දාන්න.
    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට.
    සුභ පැතුම් මගෙන් 👌🔥😍

  • @jagathkumara6815
    @jagathkumara6815 2 ปีที่แล้ว +2

    Niyamai brother,....pahadili kirima uparimai.... congratulations 🙂

  • @Rasputing100
    @Rasputing100 2 ปีที่แล้ว +1

    අලුතින් නිර්මානය කිරීමේදී එහි තිබෙන අන්තර්ගතයන් කුමක්ද කියා පර්යේෂණ වාර්තාවක් ලබාගැනීමේ ක්‍රියාවලිය කුමක්ද? ඔබතුමාට බොහෝ ස්තුතියි

  • @smterance
    @smterance ปีที่แล้ว +5

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි ❤

    • @techfoodlk
      @techfoodlk  ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @dulanjiabesekara5410
    @dulanjiabesekara5410 3 ปีที่แล้ว +10

    වෘත්තීය මාර්ගෝපදේශනය පිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද..

  • @TheShani2012
    @TheShani2012 3 ปีที่แล้ว +5

    අනවශ්‍ය කියවිලි අහල තමන්ගේ කාලය නිකරුනේ විනාස කර ගන්න අකමැති අය 1:50 ට යන්න

  • @dushankawishka3770
    @dushankawishka3770 ปีที่แล้ว +3

    construction equipment training center මේක ගැනත් පොඩ්ඩක් බලන්න අය්යේ 🙂

  • @gimhanapethun2938
    @gimhanapethun2938 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක්

  • @roshenbhanuka9726
    @roshenbhanuka9726 2 ปีที่แล้ว +5

    අයියෙ NVQ level වලින් පිටරට university වල studay කරන්න යන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ඒ කොහොමද කියල දැනගන්න පුලුවන්ද?

  • @vpm234
    @vpm234 3 ปีที่แล้ว +5

    Thank you very much for great explanation

  • @madhushiayesha8850
    @madhushiayesha8850 11 หลายเดือนก่อน +1

    වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි .

  • @jananimaduhansika8443
    @jananimaduhansika8443 3 ปีที่แล้ว +3

    Thanks aiye, godak vadagath video ekak

  • @NirmalaHashan-kj8mx
    @NirmalaHashan-kj8mx 6 หลายเดือนก่อน +1

    Ekanam hodatama thrum karala dunna thenx ❤

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තුතියි

  • @prasadchamara8799
    @prasadchamara8799 6 หลายเดือนก่อน +1

    NAITA vs TECHNICAL COLLEGE වල වෙනස මොකක්ද ?හොද මොකක්ද

  • @dinadpathirana393
    @dinadpathirana393 3 ปีที่แล้ว +5

    Niyamatama explain kara keep it up bro flow of explanation is excellent

  • @ravishkaviraj7774
    @ravishkaviraj7774 3 ปีที่แล้ว +6

    Aiye mn A/L maths kale. 2S thiyenne aiye mn kohomada nvq level eka karanne one. Please aiye kiyala dennako

  • @madushadilshanchathuranga538
    @madushadilshanchathuranga538 2 ปีที่แล้ว +1

    මම ol pass B5 c1 s2 w1 විදියට.. w එක තියෙන්නෙ english වලට... ගැසට් එකේ තියෙනවා ict course එක කරන්න නම් english සමත්වෙලා තියෙන්න ඕනෙ කියලා.. එහෙම නැති කෙනෙක්ට අයදුම් කරන්න බැරිද 😥 කොතනින්වත් පිලිතුරක් ලැබුනේ නෑ පුලුවන් නම් උත්තරයක් දෙන්න බොහොම.ස්තූතුයි ❤️

  • @user-on5rk4xu2s
    @user-on5rk4xu2s 2 ปีที่แล้ว +3

    O/l A/l privet ලියන්න පුලුවන් වගේ NVQ උනත් NVQ exam karamme pulywanda tec ekakat noya thamant denuma thiyanewa nam.ehenam ekat ayadum karanne kohomad

  • @user-nl1lz7ip8f
    @user-nl1lz7ip8f 3 ปีที่แล้ว +1

    Gobak wadagath video PUTU teruwan saranaii

  • @PRK93
    @PRK93 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @iresham3643
    @iresham3643 3 ปีที่แล้ว +4

    Mn nvq level 3 course ekk kara ict peththen, a/l walatath A,B,C thiyanawa, mata nvq level 5 karanna inne, පදිංචි district eka kaluthara,mt me level ek complete karanna puluwan ආයතනයක් kiynwada puluwnnm

  • @rukagaming1168
    @rukagaming1168 ปีที่แล้ว +3

    Good explanation brother ❤️❤️

  • @Bayashi_Official
    @Bayashi_Official ปีที่แล้ว +2

    Hotel පාඨමාලා ගැන Video එකක් දාන්නකෝ ❤️🥰🤗

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +2

    NVQ karanna nm Rathmalane VTA akata yanna. Univotech aka aha pathe tyenne. Nathan Narahenpita VTA akata yanna. Naita,vta,wage ewa kranawa lankawema. Salli yan na. Nikan karanne. Bas gastu withari. Antimata exam fees Rs. 500 k wage withari ynne. VTA hodai. Ikmta exam tyla sahatika denawa. Naita wage ewa patta kal yanawa.. Net ake search karala balanna.

  • @sachiniikavindi6249
    @sachiniikavindi6249 3 ปีที่แล้ว +8

    අයියෙ මට NVQ ගැන තව ටිකක් දැනගන්න ඕනි. මට මේ ගැන තවත් දැනගන්න contact number එකක් නැද්ද

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      Tech Food page ekata message ekak danna. Contact karagannam

  • @dileepasandaruwan3286
    @dileepasandaruwan3286 2 ปีที่แล้ว +33

    Nvq exam වලින් fail කරනවද school exam වලින් වගේ😑

    • @kaushiranhalu399
      @kaushiranhalu399 ปีที่แล้ว +1

      Ow 😣

    • @umalsalinda3549
      @umalsalinda3549 ปีที่แล้ว +10

      ඒකේ ෆෙල් කරනවා කියලා කියන්නේ ඉන්න ලෙවල් එකෙන් එක්ක අඩු කරනවා.. ඒ කියන්නේ ඔයා ලේවල් 4 කරනව නම් එකෙන් එක ලෙවල් එකක් අඩු වෙනවා ඒ කියන්නේ ලෙවල් 3...

    • @kalinujpk
      @kalinujpk 7 หลายเดือนก่อน

      ​@@umalsalinda3549😂

    • @suranganamal5729
      @suranganamal5729 19 วันที่ผ่านมา

      😢😢😢😢😢

  • @oshankumara8608
    @oshankumara8608 2 ปีที่แล้ว +6

    ස්තූතියි සහොදරයා

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว +1

    Good video . Thanks saho 👍

  • @ViewsOfPraveen
    @ViewsOfPraveen 3 ปีที่แล้ว +4

    RPL gena hariyata deatils kiyannako, nvq 4 ekak karala , eyata experience 3 to 5 year thibboth nvq 5 or 6 karanne nethuwa nvq 7 karanna puluwan d?

  • @SLMovieHub-jo7dj
    @SLMovieHub-jo7dj 9 หลายเดือนก่อน +1

    O/l pass wela Nvq 4 idam patan aran 7 wenakam piliwalatha exsam tika pass krgena karaganna kocchara kalayak yaida awrudu 4n puluwand.🙄

  • @kavindalakmal5033
    @kavindalakmal5033 11 หลายเดือนก่อน +1

    නියමයි මචන්. එල...

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara 8 หลายเดือนก่อน

    Thanks. දෙපාරක් like කරන්න පුලුවන් නම් දෙපාරක් like කරනවා මේ video එකට 😊

    • @techfoodlk
      @techfoodlk  8 หลายเดือนก่อน

      ❤️

  • @NIRAYT-xs4pb
    @NIRAYT-xs4pb หลายเดือนก่อน

    Brother පැහැදිලි කිරීම හොදටම කරල තියනවා❤. Thanks brother. Automotive technology පැත්තෙන් NVQ Level 4 කරොත් රට හොද රැකියාවකට යන්න පුලුවන්ද? Please දන්න කවුරු හරි කියනවද😊

  • @play-xp8xj
    @play-xp8xj 3 ปีที่แล้ว +2

    Supiri malli ...thanks for ur vidio

  • @Sanjularas
    @Sanjularas 3 ปีที่แล้ว +4

    Mn A/L walata sinhala ,logic ,political sciens karee,hoda course ekk kiynnako aiye

  • @DeshakaRukshan
    @DeshakaRukshan 3 ปีที่แล้ว +8

    🙏අයියේ german tech එකයී ඔය NVQ ගන්න තැන් අතරයි වෙනස මොකක්ද... german tech එකෙත් දෙන්නේ ඔයවගේම සහතිකයක්ද... NVQ කරලා රට යන්න පුලුවන්ද german tech එක වගේම Automobile අන්ශයෙන්

    • @didulangawickramarachchi389
      @didulangawickramarachchi389 2 ปีที่แล้ว +8

      රට යන්න පුලුවන් කොයි ටෙක් එකකින් ඉගෙන ගත්තත්. ඕනි වෙන්නේ කරන දේ හරියටම කරගන්න එක.

    • @prabathsenevirathne2494
      @prabathsenevirathne2494 2 ปีที่แล้ว

      @@didulangawickramarachchi389 german tech eke part time course wlta nvq level 3 denne ayya.. eka australia wage ratakata yanna pramanawath madida?

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 2 ปีที่แล้ว +1

    Thank you ayye❤️

  • @kidsart3802
    @kidsart3802 2 ปีที่แล้ว +2

    මම කොමස් කලේ nvq level 5 accounts course එක professional course එකක් හා සමාන පිලිගැනීමක් තියෙනවද

  • @lakshanwick9440
    @lakshanwick9440 3 ปีที่แล้ว +4

    Nvq 7 gnna tawa aurudu 3k inna eka apardayakk needa.. ekata wisadumak dunnoth watinwane🙁🙏

    • @Kalid_Ahamed
      @Kalid_Ahamed 3 ปีที่แล้ว

      Dan oya SAAMANYA UNIVERSITY EKE degree ekak karanava nan awrudhu 4 venava,ekata meka hondhai

  • @sanda834
    @sanda834 3 ปีที่แล้ว +9

    මරු 💓💓💓🤭

  • @dumindushehara9376
    @dumindushehara9376 ปีที่แล้ว +1

    Great video♥️👍

  • @KelumRandeni
    @KelumRandeni หลายเดือนก่อน

    Excellent bro❤❤❤

  • @nularasahansa7332
    @nularasahansa7332 2 ปีที่แล้ว +3

    Aiye, Graphic Design Level 5 course ekak thiynwda? Thiynwanm Koheda thiyenne?

  • @angelgamming221
    @angelgamming221 4 หลายเดือนก่อน +1

    NVQ 1-4 weakal hama ekema samana piliganimakd tiyene ?

    • @vihangashenith7423
      @vihangashenith7423 หลายเดือนก่อน

      නෑ. NVQ 1-4 දක්වා certificate level(සහතික මට්ටම) තමා ඒත් එහෙමයි කියල හතරම සමාන නෑ. මොකද සමහර courses තියෙනවා NVQ 3 ඒවා. සාමාන්‍යයෙන් courses පටන් ගන්නෙ NVQ 3/4 මට්ටම් වලින්.

  • @drums_chanu
    @drums_chanu ปีที่แล้ว +1

    Thank you aiye 💪❤️

  • @Viogurl
    @Viogurl 21 วันที่ผ่านมา

    අපිට A/L exam එක ලියලා රිසාල්ට් එනකන් NVQ level 5 start කරන්න පුලුවන්ද ?

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว +5

    Malli music epa....video 💪💪

  • @chamothchamoth8593
    @chamothchamoth8593 3 หลายเดือนก่อน

    Maths කරලා 3s වගේ තියන කෙනෙක් කොහොමද NVQ කරන්න පටන් ගන්නේ. Maths කරපු අයට කරන්න පුලුවන් courses මොනාද තියෙන්නේ?

  • @lakindu1
    @lakindu1 8 หลายเดือนก่อน +1

    තවමත් nvq 7 කරන්න අවුරුදු 3 ක් යනව⁣ා ද ?

  • @techborn4245
    @techborn4245 3 ปีที่แล้ว

    Ane thanq aiya mechchara kal oya gena kisima awbodyk thibunnh oyt godk pin kiyl dunnt sub kra channel ek

  • @shavinduthejan8649
    @shavinduthejan8649 3 ปีที่แล้ว +3

    @ස්තූති

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 ปีที่แล้ว

    Very good videos, Thanks.

  • @user-kv2yj2zm5c
    @user-kv2yj2zm5c 8 หลายเดือนก่อน +1

    Man danata NAITA ekeNVQ level 4 ict karala exam pass karala inne, mata NvQ 5 ict course eka karanna sudusu ayathanayak saha eyin NVQ level 5,6,7 complete kara haki ayathana kiyanna, pls help me

    • @dewindiwijerathna9714
      @dewindiwijerathna9714 3 หลายเดือนก่อน

      Ane mt udw karanna..oy kale mona couse ekada..mokkk eken labena job eka

  • @madharajayasinha5145
    @madharajayasinha5145 2 ปีที่แล้ว +5

    Supiri❤️‍🔥

  • @nilupaliyanage2121
    @nilupaliyanage2121 2 ปีที่แล้ว

    Harima wadagath ..... ithamath pahadili..

  • @sakariyaa3384
    @sakariyaa3384 8 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනවා
    මට දැනගන්න පුළුවන්ද
    A/l art කරල B2 C1 පසු computer hardware NVQ4 කරලා කෙලින්ම 7 කරන්න පුළුවන්ද ඒවගේම computer hardware වල රැකියා අවස්ථා කොහොමද කියන එක. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ගොඩක් වටිනවා

  • @mithukaveesha715
    @mithukaveesha715 ปีที่แล้ว

    අයියා රිප්ලයි කරන්නකෝ.
    උසස්පෙල ඉන්ජිනේරු තාක්ෂණවේදය කරලා පාස් වෙලා කැම්පස් යන ගමන්ම VTA කෝස් එකත් කරගෙනම යන්න බැරිද

  • @ravindudilshan2514
    @ravindudilshan2514 2 หลายเดือนก่อน

    NAITA nvq 4 IT course eka completed
    Dn issarahata mokada karanna ona NAITA ekema nvq 5 tinavad nathnm VTA vage ekakt yanna onad

  • @nehara171
    @nehara171 ปีที่แล้ว +2

    NVQ (5,6,7) කරන private institute මොනාද අයියෙ.හොයා ගන්නෙ කොහොමද.

    • @vihangashenith7423
      @vihangashenith7423 หลายเดือนก่อน

      Net eke search karala balanna. ගොඩක් institutes තියෙනවා.

  • @wishvadinusara.
    @wishvadinusara. 2 ปีที่แล้ว +3

    Grade 9,10 student lata study karanna puluwan best ICT deploma course ekak kiyannako.

  • @shanithraveesha3709
    @shanithraveesha3709 11 หลายเดือนก่อน +1

    Nvq level 4 සහතිකයකින් NVQ level 5 කෝසස් දැන් කරන්න පුලුවන්ද

  • @gaveshikasandeepani616
    @gaveshikasandeepani616 8 หลายเดือนก่อน

    Thank you so much ayye❤

  • @sithmipabasara6983
    @sithmipabasara6983 3 หลายเดือนก่อน

    Thank you for your explanation 😊

    • @techfoodlk
      @techfoodlk  3 หลายเดือนก่อน

      ❤️

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว +5

    Ayye man nursing nvq 5/6 karanawa..api thamai first badge eka nursing level 5/6 krana aya

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Godak hodai.

    • @vindya3687
      @vindya3687 3 ปีที่แล้ว

      Monada eke nursin karanna tiyena sudusukama,plz reply me

    • @thusharipinto2637
      @thusharipinto2637 3 ปีที่แล้ว

      @@vindya3687 a/l All subjects pass
      O/l english pass wenna one dr

    • @vindya3687
      @vindya3687 3 ปีที่แล้ว

      @@thusharipinto2637 2020 al ,liyapu ayawa tama gatte nedda akki

    • @ishanilakshika6364
      @ishanilakshika6364 3 ปีที่แล้ว

      @@vindya3687 art karapu ayata nursing diploma eka karanna puluwanda

  • @tharindudarshana5754
    @tharindudarshana5754 ปีที่แล้ว +1

    එතකොට 5/6 කරලා 7 කරන්න ආයිත් අවුරුදු 3ක් ඉන්න ඕනිද

  • @sitharachandika6129
    @sitharachandika6129 2 ปีที่แล้ว +2

    අයියේ nvq 5 එක කරලා යන්න පුලුවන් හොද ජොබ් මොනාද

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +2

    NVQ 5,6 karanawanm Narahenpita VTA akata yanna. Nomile. Athana methana tyna NVQ 4 ta adu ewa karana than walata yanna epa. Akapara 4 karana akakata yanna. 4 5,6 path aka dige yanna. Antimata 7 .

    • @Kalid_Ahamed
      @Kalid_Ahamed 3 ปีที่แล้ว

      O/L fail vuno kenekta ehema karanna puluwandha?

  • @dineth4639
    @dineth4639 2 ปีที่แล้ว +1

    Thank you අයියෙ මේක කිව්වට

  • @thisithnirmal4780
    @thisithnirmal4780 2 ปีที่แล้ว

    Godak watina deyak..❤️🔥meka hoya hoya hitiye.ethakota al commerce karapu kenek nvq karrae kohomada..level 5 indan karanna courses tiyenawada.nattam apahu nvq mula indan ganna wenawada..?

  • @sadunikaushalga2111
    @sadunikaushalga2111 28 วันที่ผ่านมา

    NvQ 4 තියාගෙන කරන්න පුළුවන් ද පුස්තකාලය විද්‍යාව කොස් එක හැබැයි Al නෑ

  • @GevinduMihin
    @GevinduMihin 3 หลายเดือนก่อน

    පාසල හරහා උසස්පෙළ nvq වල තියෙන විෂයන් මොනවද

  • @akshanchathuranga6469
    @akshanchathuranga6469 2 ปีที่แล้ว +2

    මම දැන් NVQ 4 කරන ගමන් ඉන්නෙ...ඒක කරලා ඉවර වෙලා traning ඉවර වෙලා ජොබ් එකක් කරන ගමන් part time level 5 කරන්න කොච්චර කල් යයිද...🤔🤔🤔

    • @akshanchathuranga6469
      @akshanchathuranga6469 2 ปีที่แล้ว

      @@sanu6004 දැන්නං අඩුයි...ඒක නැතුව nvq 5 කරාට මට තේරෙන්නෙ නැ..ඒකයි...nvq 4 අරන් කෙලින්ම nvq 5 කරාම nvq 5 ට ජොබ් තියෙනවා ද...🤔🤔

  • @kavindyasulakshani2579
    @kavindyasulakshani2579 3 ปีที่แล้ว +1

    Level 5 complete krnna kochchara kal samanyen ynwda? NVQ level 5 eka full time krnna onada?

  • @Sl_manu
    @Sl_manu 6 วันที่ผ่านมา

    danna kenek keyanna puluwan da nvq3 deparak karama awalangu karanawa da

  • @dana-rc7te
    @dana-rc7te 2 ปีที่แล้ว +2

    නාමල් රාජපක්ෂ මහත්තයා නේ ද අයියේ අමාත්‍යාංශය භාරව ඉන්නේ. ඉක්මනට ම ලෙවෙල් 7 එකේ තියෙන අවුල් ටික ඉක්මනටම අයින් කරලා දෙන්න. පිනක් වෙයි ඒකෙන්

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว +1

      Seetha arambepola. Minister of Skills Development, Vocational Education, Research and Innovation.

  • @annwikramsinghe211
    @annwikramsinghe211 ปีที่แล้ว +1

    thank you

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 2 ปีที่แล้ว +1

    Good content ✋🍎

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 ปีที่แล้ว

    Valuable programme. .

  • @avobashan2282
    @avobashan2282 3 ปีที่แล้ว +2

    University college eke piliganima kohomda sliate ekata wada hodada?

  • @asankathilakasiri1927
    @asankathilakasiri1927 ปีที่แล้ว

    Aiye supiri. Mama nvq 3,4 karala thiyenne cookery. Rpl valin mata nvq 5,6 karanna puluwanda details tikak denna, hotel experience thiyenawa aurudu 7k vithara kohomada karanna puluwan.thanath ekkama kiyanna

  • @sheinikavisha5655
    @sheinikavisha5655 ปีที่แล้ว

    Thank you so much 🥰💖

  • @anuradaekanayake461
    @anuradaekanayake461 2 ปีที่แล้ว +1

    මේකට අයදුම් කරන්නෙ කොහොමද අයියේ 2022 පාටමාලා පටන් අරන් ද අයියෙ

  • @sheri2323
    @sheri2323 9 หลายเดือนก่อน

    Good advice 🎉

  • @Thari_Chira
    @Thari_Chira 6 วันที่ผ่านมา

    Nvq qr code eka search kalata details enne nane.e mokada

  • @SPEED_nvrdie
    @SPEED_nvrdie 2 ปีที่แล้ว +1

    අයියෙ අපිට 4 nvq අරන් රට යන්න බැයිද ජොබ් එකකට