I AM UOVT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 278

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa  6 หลายเดือนก่อน +2

    00:00 Intro
    01:13 About UoVT
    02:33 UoVT vs UC
    02:59 NVQ & A/L
    04:23 Faculties
    04:44 Faculty of Engineering Technology
    04:52 B.Tech in Mechatronics Technology
    05:23 B.Tech in Building Services Technology
    05:57 B.Tech in Manufacturing Technology
    06:30 B.Tech in Construction Technology & Resource Management
    07:29 Faculty of Industrial Technology
    07:41 B.Tech in Food Process Technology
    08:29 B.Tech in Industrial Management Technology
    09:13 B.Tech Film and Television Production Technology
    09:55 B.Tech in Media Arts Production Technology
    10:41 Bachelor of Hotel Management
    10:58 B.Tech in Quantity Surveying
    11:38 Faculty of Education
    11:55 B.Ed in English Language Teaching
    12:56 Faculty of Information Technology
    13:19 B.Tech in Software Technology
    13:45 B.Tech in Multimedia & Web Technology
    14:14 B.Tech in Technology in Network Technology
    15:10 How to fill Online Application
    18:08 Hostel
    19:00 End

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa  7 หลายเดือนก่อน +28

    Video එකේ අඩුපාඩු ඇති, ගොඩක් දේවල් miss වෙන්න ඇති university එකක් review කරන්න 20min වලින් බෑ. වැඩ රාජකාරිත් එක්ක කලබලෙන් හැදුව පුංචි video එකක් ❤

  • @TechiQLk
    @TechiQLk 7 หลายเดือนก่อน +1

    මට cutoff වලින් gampaha wickramarachchi එකේ degree එකක්..මම ඒකට UGC එකේ Register වුනා 😢තාම ඒ කැම්පස් එකේ Register වුනේ නෑ , මං uovt apply කලා , degree එකක් ආවොත් මාව ගනීද 🙄UGC එකෙන් කැන්සල් කර ගත්තත් 😢

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      ඔයා කොහෙ හරි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට register වෙලානම් ඉන්නෙ අපේ එකෙන් එන එකක් නෑ මොකද තවත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් නිසා.

  • @prabodanijayamali8196
    @prabodanijayamali8196 7 หลายเดือนก่อน +1

    Super video 🥰

  • @user-uf7ig1jb2m
    @user-uf7ig1jb2m 10 วันที่ผ่านมา

    නොමිලෙ කිව්වට බොරුනෙ කියන්නෙ...අද ගියාම කිව්වා..full time නම් 22000ක් කියලා ...part time නම් 175000ක් වගෙ වෙනො කියලා😢

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  10 วันที่ผ่านมา

      @@user-uf7ig1jb2m koheda giye 🙂 kawuda kiwwe? මන් කලින් මෙ කැම්පස් එකේ ශිෂ්‍ය සංගමේ කැදවුම්කරු මොකටද මම බොරු කියන්නෙ? 🙂✊

  • @Allinoneflix
    @Allinoneflix 3 หลายเดือนก่อน

    Ayye univertech yanna podu pareekshane balanwad?30ta wadaa wadi wenn oned. poddk wistrayakkiyannko eegana hariyata..🥺

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      Podu pareekshane samanyen university yanakota අනිවාර්යයෙන් pass wenna epai ☹️ balanna ithin try ekak deela chance ekak thibboth thama

  • @bathiyabro2011
    @bathiyabro2011 7 หลายเดือนก่อน +2

    Ela

  • @Shadosan
    @Shadosan 3 หลายเดือนก่อน +1

    අයියේ A/L ගොඩ දාගත්තත් o/l රිසාල් බලයි ද ? මගෙ maths , sicence , english S 😫 . A/L tech C2S1 යි

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      Na malli mageth O/L oyawage thama results A/L B1 C2 Z = 1.26

    • @Shadosan
      @Shadosan 3 หลายเดือนก่อน

      @@DiariesofThariHasa එත් ඔයාගෙ o/l හොද ඇති මගෙ o/l maths sicence english S 😫

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      @@Shadosan ඇයි දැං මං කිව්වෙ මගෙත් O/L results ඔයවගේ කියල? වෙනසක් නෑ🙄 අනික O/L results බලන්නෑ 🫠

    • @Shadosan
      @Shadosan 3 หลายเดือนก่อน

      @@DiariesofThariHasa ඒත් කැම්පස් වල සමහර digree වලට ඉල්ලලනව ජයවර්ධනපුර එහෙම o/l English B Maths C

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      @@Shadosan malli video eka aye mula idan balannako.. ethakota therei 🙂 me ape campus eka mn dannawa neh e gana.. wena campus wala illanawa eka hari me video eke thiyenne UoVT eka gana ❤

  • @AchiraWeerasinha
    @AchiraWeerasinha 26 วันที่ผ่านมา

    Ayye man technology valin AL me para karanne.ICt course ekakata enna koi vage resalt ekak onada ❤️

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  25 วันที่ผ่านมา +1

      @@AchiraWeerasinha එක එක අවුරුදු වල Z score එක වෙනස් වෙනව. ඔයා කොහොමත් 1.0 වඩා Z score එකක් ගන්න try කරන්න. පරණ ගත්ත cut off ඇති web එකේ මගෙ අනික් video එකෙත් දාල තියෙන්නෙ බලන්න.

  • @yohanimendis8215
    @yohanimendis8215 4 หลายเดือนก่อน

    අයියෙ digree programme එකකට shortlisted කරගත්ත කියල message එකක් ආවා අද ඊටපස්සෙ තියන interview ක මොන වගේ වෙයිද

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  4 หลายเดือนก่อน

      Interview eka normal interview ekak kelinma oyalawa register karagannawa university ekata

  • @MangalaMalitha-rq1hv
    @MangalaMalitha-rq1hv 7 หลายเดือนก่อน

    Aiye nvq 5 certificate ek tynvanam mekata oni year ekaka apply karanna puluwanda.nattam AL liyapu year ekemada apply krnna oni.apply krnn puluwan aduma wayas simawa kiyada.please reply

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Wayasa seemawak na malli. One kaleka apply karanna puluwan NVQ karapu kenekta nam. Oni year ekakata apply karanna ba aluth intake ekain enna one 1 year eke idala. A/L walin enawa nam proper year A/L batch eke wenna one.

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 7 หลายเดือนก่อน

    යුනොවොටෙක් එක සම්බන්ධ වෙනත් කෙනෙක් කරපු වීඩියො එකක තිබුනානෙ deposit 2000, semister ekakata 20000 ගානෙ ගෙවන්න ඕනෙ කියලා. ඒමොකක්ද

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      ඒ weekend batch වලට. මාස 6කට 30000ක් ගෙවන්න ඕනි 10000ක් වැඩි කරල තියෙන්නෙ දැං.

  • @Priyanjala
    @Priyanjala 6 หลายเดือนก่อน

    Mama a/ l maths kare.jaffna University select une.eth salli nethi hinda a/ l thun parak karanna gedarin wiyadam karapu hinda campus yana eka neweththuwa.dam mama job ekak karala e prasna wisadagena thiyenne.nvq level 5 kara.mama wage kenekta upadiyak ganna thiyana ekama chance eka uovt.uovt neththam mata kawadawath degreeyak karanna wenne ne.mama hemadamath garu karanawa ...adarei University of vocational technology❤

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      Oya mona batch ekeda?

    • @Priyanjala
      @Priyanjala 4 หลายเดือนก่อน

      2023/2024 - registered

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  4 หลายเดือนก่อน +1

      @@Priyanjala congratulations ❤🥰

  • @Allinoneflix
    @Allinoneflix 3 หลายเดือนก่อน

    Ayye dnata uovt eke site eke dl tyn cutoff mark feb intake eke ewa ned?

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      අවසාන වරට ලියාපදිංචි කරගත්ත අයගෙ. ඒ කියන්නෙ ලගදි results ආව A/L batch එක නෙමේ ඊට කලින් batch එක. තාම එයාලටත් පටන් ගත්තෙ නෑ campus

  • @SurprisedCabin-ll8uk
    @SurprisedCabin-ll8uk 7 หลายเดือนก่อน

    අයියේ මම 2025 A/L private කරන්නේ art වලින් iCT එක්ක
    Nvq level 3 ict technician එක කරා
    මට A/L වලින් uovt එන්න පුළුවන් ද
    Nvq level 5 or 6 diploma එකක් කරන්න ඕනද👀❤

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Oya A/L pass nam oyata A/L walin apply karanna puluwan. Habai Z eken thama select wenne. NVQ walin enawa nam lvl 5 or 6 karala enna one. ❤

    • @SurprisedCabin-ll8uk
      @SurprisedCabin-ll8uk 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasa than you අයියේ♥️💥

  • @MegaBite-li3yn
    @MegaBite-li3yn หลายเดือนก่อน

    Aiye 2023(2024)A/l ayata application apply krana ek gen denagththam vedio ekk genn aiye

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  หลายเดือนก่อน

      @@MegaBite-li3yn apply karana widiha wenas wenne na okkoma ekama method eka. Announce karapu gaman man channel eke update ekak dannam 🔔 eka obala thiyana notification ei ethakota 👀

    • @MegaBite-li3yn
      @MegaBite-li3yn หลายเดือนก่อน

      @@DiariesofThariHasa hri aiye thank you

  • @TharindiThisaravi-r8v
    @TharindiThisaravi-r8v หลายเดือนก่อน

    Aiye Art wlta tinne mon digree da? Ewa part time da? ( media digree eka) ?

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  หลายเดือนก่อน

      @@TharindiThisaravi-r8v media as a subject karaka thiyenna one media degree ekata. Eka part time na full time only

  • @lakiya2066
    @lakiya2066 7 หลายเดือนก่อน

    it වලට Private diploma එකක් තියෙන කෙනෙක්ට degree එකට දාන්න බැරිද

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      NVQ level 5 or 6 walata oya karapu diploma eka equal kiyala institute eken letter ekak one

  • @rashanprasanna1840
    @rashanprasanna1840 7 หลายเดือนก่อน

    මට ඕක apply කරද්දි ප්‍රශ්නයක් ආවා. මං 2021 1st shy එක ලිව්වෙ මට එකෙ පොදු පරීක්ෂණයට 42ක් තිබ්බා. මං 2022 2nd shy කරලා ඒකේ රිසාල්ට් එකෙන් තමයි apply කරන්නෙ. 2022 මං පොදු පරීක්ෂණය ලිව්වෙ නෑ. 1shy එකෙ ලකුණු තිබ්බ හින්දා. මං ඇප්ලයි කරන්නෙ 22 රිසාල්ට් එකෙන් හින්දා කොහොමද මං පොදු පරීක්ෂණය ලකුණු දාන්නෙ.1 shy එකේ පොදුපරීක්ශනය ලකුන දාන්නද. එපාද 😢😢😢

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      1st shy එකේ එක දාන්න. 2022 කියන්නෙ අවසානෙට A/L ලිව්ව බැජ් එක නෙමේද? 2023 batch එකක් ලිව්වෙ නැද්ද?

    • @rashanprasanna1840
      @rashanprasanna1840 7 หลายเดือนก่อน

      2022 විබාගෙ තිබ්බෙ 2023 ජනවාරි මාසෙ. (මගෙ 2nd shy එක ලිව්වෙ ඒ අවුරුද්දෙ)
      2023 ලියන්න හිටපු අය විබාගෙ ලියන්නෙ2024 ජනවාරි මාසෙ.

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@rashanprasanna1840 අවුලක් වෙන්නෙ නෑ.. අවුලක් වගේ තේරෙනව නම් හෙට (february 2 & 3) campus එකේ open day එකට එන්න.

    • @rashanprasanna1840
      @rashanprasanna1840 7 หลายเดือนก่อน

      ​@@DiariesofThariHasa thank you විස්තර කියා දුන්නාට

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@rashanprasanna1840 welcome and good luck malli your future journey ❤

  • @lashaniakansha
    @lashaniakansha 6 หลายเดือนก่อน +1

    Aiye mn media art production technology ekt appl kr mt kiynnko mek hdid kiyl job ekak lbeid anthimt meken..plz reply aiyee..

    • @lashaniakansha
      @lashaniakansha 6 หลายเดือนก่อน +1

      Meke apitiut exam ekt mnwd ahnne poddk puluwnnm video ekkin genn

    • @lashaniakansha
      @lashaniakansha 6 หลายเดือนก่อน +1

      E digree ek hdid aiye

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน +1

      Ow jobs thiyanawa. Ape batch eken thama oya degree eka patan gatte. Ape batch eke kawuruth lamai gewal wala naha hamoma jobs karanawa. Loku loku channels wala ❤

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน +1

      @@lashaniakansha appritude test issara thibbe na oyalata thama mulinma thiyenne. Loku deyak ahanne naha. Commen general test ekak thama thiyenne english medium walin. ❤

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน +1

      @@lashaniakansha ow hodai ❤ mage gf inneth eke 🙈❤

  • @budhdhikabudhdhi8467
    @budhdhikabudhdhi8467 7 หลายเดือนก่อน

    weekend couse walat koccrak wge ynwada aiye , full time dala aniwaren hamdam lec ynn onad

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Ow hamadama lecture yanna one. Part time NVQ only. Semester ekakata 30k gewanna one. Awuruddatama 60i wenne ethakota

  • @videoclips6495
    @videoclips6495 7 หลายเดือนก่อน

    aiye a/l fail wela tec ekakin nvq 5 karala univotec ekat apply krnn puluwan ned? diploma eka karapu field ekenma?ehema enawanan e gnna ayata test ekak tylad ganne campus ekata? ehm gannawanan eyalawa wetenne mona batch ekatd (weekdays /weekend)??

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Ow malli hariyatama hari. Eka thamai me campus eka patan ganneth. Appritude test eken lakunu 35kata wada ganna one. E ganna gananin wadima lakunu thiyana kattiyata thama weekends batch walata apply karanna puluwan ❤

    • @videoclips6495
      @videoclips6495 7 หลายเดือนก่อน

      sikurada tiyena openday ekat mama enawa aiye hambenna puluwan weid oyaw
      @@DiariesofThariHasa

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@videoclips6495 ow malli man university eke innawa ❤

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture 7 หลายเดือนก่อน

    A/l රිසාල්ට් වලින් ඉල්ලද්දී අඩුම z- score eka kiyada 🙃 kiyala kiyanna පුළුවන් da aiye

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Ehema ekak nane? Ena Application walin wadima Z set eka thama ganne.

    • @TheTravelerOfTheFuture
      @TheTravelerOfTheFuture 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasa man dapu application eka submit wenne na ne 🤔 aiye

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน +1

      @@TheTravelerOfTheFuture browser eke cash clear karala ayeth try karanna.

  • @thilithili-12
    @thilithili-12 6 หลายเดือนก่อน +1

    Ayye nvq nethuv Al risult eken enn puluvn neda

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      Ow puluwan proper A/L batch eka wenna one

  • @DahamiTharuvindya
    @DahamiTharuvindya 4 หลายเดือนก่อน

    Ayye interview absent unoth aye dawsk dgnn bri weid. Mn apitute ek pass me sare. Eth Interview ekt ynn bri unane

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  4 หลายเดือนก่อน

      Oya nangi yanna bari wena hethuwa kalin campus ekata inform karala thiyanna one. Anika nangi dan interview iwara welat gidak kal neh. Puluwannam ikmanata campus ekata awilla katha karaganna. SSU ekath ekka ❤ mata hari fb mgs ekak danna...

    • @DahamiTharuvindya
      @DahamiTharuvindya 4 หลายเดือนก่อน

      @@DiariesofThariHasa campus ekt giyoth katha krgnn puluwn weid

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  4 หลายเดือนก่อน

      @@DahamiTharuvindya shuver ekak naha ithin 💔 balanna try karala

  • @user-mz5hy6gd1v
    @user-mz5hy6gd1v 6 หลายเดือนก่อน

    Ayye me campus eke food process and technology nvq 5/ 6 ( diploma ) nadda

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      University eken diploma issue karanne na. Degrees only

  • @CB-mx3dj
    @CB-mx3dj 6 หลายเดือนก่อน

    Aiye aptitude test එක සම්පුර්නෙම්ම English වලින්ද තියෙන්නෙ

  • @daddyentertainmet4406
    @daddyentertainmet4406 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-om4yn2ze1r
    @user-om4yn2ze1r 7 หลายเดือนก่อน

    බාහිර උපාධි register වෙලා හිටියොත් ප්‍රශ්නයක් වෙයිද

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      භාහිර උපාධිය නම් බාදාවක් වෙන එකක් නෑ පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි ශිෂ්‍යයෙක් නෙමෙයිනෙ බාහිර උපාධි කියන්නෙ. ඒක විශ්වවිද්‍යාලයත් එක්ක කතා කරගෙන බැලිවනම් හරියටම දැනගන්න තිබ්බා ❤

  • @user-jh1yb4xc4w
    @user-jh1yb4xc4w 7 หลายเดือนก่อน

    Aiye AL වලින් english teaching වලට apply කලොත් ගෙවලා ද dig එක කරන්න ඔනි.

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Naha full time apply karanna

    • @user-jh1yb4xc4w
      @user-jh1yb4xc4w 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasa Hmm..♥️

  • @Madusanka002
    @Madusanka002 5 หลายเดือนก่อน

    Aiye 2023(2024) al exam risults awma tek ekt gann kochchara kaalayak yanwd

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  5 หลายเดือนก่อน

      Tech eka neme university eka 😒 ow 2months wage yai results awata passe X ekata category karala interview thiyala ganne ❤

    • @Madusanka002
      @Madusanka002 5 หลายเดือนก่อน

      @@DiariesofThariHasa hri aiye... ❤️

  • @asanthasamaranayaka3329
    @asanthasamaranayaka3329 2 หลายเดือนก่อน

    2023(24) A/l ayata application danna thiyenne kavadda

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน

      @@asanthasamaranayaka3329 thama date ekak naha ☹️

  • @Dulmina_pa_11
    @Dulmina_pa_11 6 หลายเดือนก่อน

    Mechatronic techology karann
    nvq 5 ,6 krnn lankwe kohed tiyenne

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      Mecatronics diploma naha, Oya electronic hari electronical, ehemath naththan manufacturing or design related diploma ekak karanna. VTA, COT, UC oya okkogema thiyenawa ❤

  • @user-cg3uc5ls7p
    @user-cg3uc5ls7p 2 หลายเดือนก่อน

    Aiye mt Abb arts vlin mt krnn puluwn degree monwd 🥺 ane plz reply krnn

  • @user-nn5xe1hy2m
    @user-nn5xe1hy2m 7 หลายเดือนก่อน

    ayiya A/L valata school yannema nethuva palaveni parama privat liyalath yanna pulvanda mekata

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Ow puluwan. Oyata conform karaganna puluwan heta campus ekata awoth (february 2 & 3) open day ekak thiyenawa campus eke

  • @Slshortvideo921
    @Slshortvideo921 7 หลายเดือนก่อน

    al e-tech krala software engineer anna z ak keyk ownada

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน +1

      Giya paranam 0.8 wageth aran thibba

  • @user-jx5km1vu4k
    @user-jx5km1vu4k 3 หลายเดือนก่อน

    Automobile කරල ඒකෙ NVQ5 කරල මේ කැම්පස් එකට එන්න බැරිද 🥲

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      Puluwan oyata Manufacturing hati mecatronics hari apply karanna puluwan.

  • @imalkaashan8637
    @imalkaashan8637 6 หลายเดือนก่อน

    A/l e-tec karala mechatronics karanna puluwanda komda ekata z core eka ema balanne

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน +1

      University eke thiyana wadima illumak thiyena degree eka saha wadima Z eka balanne mekata. Eka eka aurudu walata anuwa eka wenas wenawa. Parana cut off athi google karala balanna

  • @Aashi65226
    @Aashi65226 2 หลายเดือนก่อน

    Mn me sare arts kre ABB z 1.2445 mt aply krnn puluwnd aply krnn puluwn degrees monad 😢

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน

      Monawada karapu subjects?

    • @Aashi65226
      @Aashi65226 2 หลายเดือนก่อน

      ​​@@DiariesofThariHasa geography political science .sinhala

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน

      @@Aashi65226 owata nam ape campus eke degree naha. Hotel management try karala balanna shuver na

  • @Iamvimu
    @Iamvimu 2 หลายเดือนก่อน

    Ayye,
    Film and television production technology ekata A/l walin ganne nadda? 😢

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน +1

      Na ekata A/L walin ganne naha

    • @Iamvimu
      @Iamvimu 2 หลายเดือนก่อน

      @@DiariesofThariHasa hayyoo 😢😢😢

    • @Iamvimu
      @Iamvimu 2 หลายเดือนก่อน

      @@DiariesofThariHasa Website eke me degree ekata apply karana eke mehema thiyenawane ithin " A/l students will be enrolled only if vacancies are available after giving the opportunity for NVQ students"
      Ehemawath ganne nadda A/l kattiyawa ?? 😢

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน +1

      @@Iamvimu NVQ aya aragena ida thibboth thama ganne kiyala thiyenne. Me wenakan arannam na habai 🥺

    • @Iamvimu
      @Iamvimu 2 หลายเดือนก่อน

      @@DiariesofThariHasa Haiyoo. ehenm aye ek gana balaporoththu thiyan idala wadk na ehenm 😢😢😢

  • @sahanpramuditha
    @sahanpramuditha 7 หลายเดือนก่อน

    Aiye mama rathnapura district rank 155 mage z aka 0.9816 mama macatronic walata ahuweida

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน +1

      Hariyatama kiyanna amarui eka nisa apply karala balamu giyapara keeyenda aragena thiyenne kiyala cutoff mark list balala oyata danaganna puluwan ❤

  • @Miraclelife-h3b
    @Miraclelife-h3b 7 หลายเดือนก่อน +1

    💙👍

  • @just_guy553
    @just_guy553 3 หลายเดือนก่อน

    Week days අයටත් 20,000ක් ගෙවන්න ඕන ද, නැත්නම් වෙන මොකුත් ගෙවන්න තියෙනවද..

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน +1

      Na malli... weekdays one na video eka baluwe nadda? 10000 refundable deposit ekkk karanna thiyenawa. Ita amatharawa semester fees 2000i anik hama government campus ekakama mewage podi fee ekak charge karanawa.

    • @just_guy553
      @just_guy553 3 หลายเดือนก่อน

      @@DiariesofThariHasa thanks aiyye

  • @piyumihansika3621
    @piyumihansika3621 2 หลายเดือนก่อน

    man A/L walata E.tec kale ICT th ekka.Mage Z eka 0.2454. mawa select weyid aiye?please ikmanata reply ekak denna puluwan nm.

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน

      @@piyumihansika3621 echcara adu Z ekakata bariwei

    • @piyumihansika3621
      @piyumihansika3621 2 หลายเดือนก่อน

      @@DiariesofThariHasa second shy kaloth mata apply karanna puluwand?

    • @piyumihansika3621
      @piyumihansika3621 2 หลายเดือนก่อน

      @@DiariesofThariHasa naththam nvq karala d apply karanna ona?

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน

      @@piyumihansika3621 puluwan

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน

      @@piyumihansika3621 kamathi widihakata apply karahaki. NVQ karala eddi thawa kal yanawa ithin neda

  • @shiranudhitha9756
    @shiranudhitha9756 7 หลายเดือนก่อน

    Uovt eke register unoth aye campus awath ynna bada 😢

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      බැහැ. ඔබ රාජ්‍ය විශ්වවිද්‍යාලයක පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි, රාජ්‍ය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන වරම් ලැබී ඇති ශිෂ්‍යයෙක් බැවින් අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලය සඳහා අයදුම් කල නොහැක. කියල ගෙදරය ලියුමක් එනව.

  • @sadila_nuwanaka
    @sadila_nuwanaka 7 หลายเดือนก่อน

    Nvq 5 n enawanm degree ekata Yanna koachchra kalayak yanawada

  • @noob_studio1
    @noob_studio1 2 หลายเดือนก่อน

    Degree ගොඩක් තෙරුවොත් ඒ ඔක්කොම කරන්නෙ කොහොමද

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน +1

      ඔක්කොම කරන්න බෑ එකයි කරන්න පුලුවන් ❤

  • @ahamedahiyar1159
    @ahamedahiyar1159 3 หลายเดือนก่อน

    Ayye maths wlin z eka 0.3 gnk mt engineering field ek lbida .

  • @nadeesha8325
    @nadeesha8325 3 หลายเดือนก่อน

    2023 A/l karpu ayata kawda wageda apply karanna puluwn wenne ?

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      Government eken dission ekak denakan inna wenawa ❤

  • @deepanisuramya9085
    @deepanisuramya9085 2 หลายเดือนก่อน

    Commerce krpu ayata apply kranna barida aiye

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  2 หลายเดือนก่อน

      @@deepanisuramya9085 IM apply karanna puluwan. ❤

  • @user-nn5xe1hy2m
    @user-nn5xe1hy2m 7 หลายเดือนก่อน

    Ayiye UOVT Ekata yanna A/l Privat karala Thibbath Puluvanda

  • @user-pq1xq9lm7g
    @user-pq1xq9lm7g 7 วันที่ผ่านมา

    Z -0.2165 vage thibunoth select venne nathi veyida

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 วันที่ผ่านมา

      @@user-pq1xq9lm7g sure na 😑💔

    • @user-pq1xq9lm7g
      @user-pq1xq9lm7g 7 วันที่ผ่านมา

      -0.2165 නෙවෙයි 0.2165 ඒත් බැරි ද

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 วันที่ผ่านมา

      @@user-pq1xq9lm7g mn 2019 inatke une 1.24 Z ekakin gampaha district 145 Island rank 1240 ✨

    • @user-pq1xq9lm7g
      @user-pq1xq9lm7g 7 วันที่ผ่านมา

      Hari ayiya ❤

  • @akilapremalal3234
    @akilapremalal3234 7 หลายเดือนก่อน

    Aiye mn Al Commerce kle 2022 batch eke.mage results C3i.mata Industrial management technology degree eka karann puluwnda.

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Puluwan malli apply karanna ❤

    • @akilapremalal3234
      @akilapremalal3234 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasa aiye apply krann Z eka blnvd.thawa Al common test eka blnvd

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@akilapremalal3234 Z eka balanawa. Common test balanne naha.

    • @akilapremalal3234
      @akilapremalal3234 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasa thank you aiye.your reply is active.Its great ❤️

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน +1

      @@akilapremalal3234 Welcome and Good luck for your future journey malli ❤

  • @shihanjaya
    @shihanjaya 7 หลายเดือนก่อน

    4th shy walin puluwanda?

  • @JayamaliMaduwanthi-kz5xe
    @JayamaliMaduwanthi-kz5xe หลายเดือนก่อน

    2023 ayt gesat wenne kwdd mek plzz rp

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  หลายเดือนก่อน

      @@JayamaliMaduwanthi-kz5xe thama fate ekak naha ☹️

    • @user-pq1xq9lm7g
      @user-pq1xq9lm7g 7 วันที่ผ่านมา

      Thama nadda gazette eka

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 วันที่ผ่านมา

      @@user-pq1xq9lm7g thama na

  • @isurulakshan5010
    @isurulakshan5010 7 หลายเดือนก่อน

  • @user-bs1zi5wo9t
    @user-bs1zi5wo9t 7 หลายเดือนก่อน

    A/l ayatath aptitude tiyanwd hotel management dammoth

  • @produslk9640
    @produslk9640 7 หลายเดือนก่อน

    අයියෙ email verify fail කියල වැටෙනවනෙ අයියෙ

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Email eka verify wenne nathuwa athi one time karanna one case ekak thiyenawa. Wena email ekak aluthen hadala hari try karala balanna ❤

  • @chamiya8257
    @chamiya8257 7 หลายเดือนก่อน

    Ayyge Z එක කීයද Network වලට Select unu...Year එකත් කියන්නකෝ

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      1.27 - 2019 UoVT batch
      2018 A/L batch.
      අපේ තමයි මල්ලි වැඩිම Z වලින් ගත්ත අවසාන බැජ් එක මල්ලි. ඊට පස්සෙ ටිකක් අඩු Z වලින් ගත්තෙ අලුත් බැජ් ඔක්කොම. A/L ගන්න ගාන වැඩි කලා ඒකයි ❤

  • @chathushka_welikandage_6155
    @chathushka_welikandage_6155 3 หลายเดือนก่อน

    0.4602 mge z score ak art kre selecte weyid

  • @hasiyavlog.6409
    @hasiyavlog.6409 7 หลายเดือนก่อน

    Mage nama weradi dapu wediy...🥹

  • @Nim825
    @Nim825 7 หลายเดือนก่อน +1

    Aiye b-tech z ek 0.6248 food process technology ahu wen nethi weid

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Dala balanna nangi set wennath puluwan 3rd round hari ❤

    • @janakailankoon4623
      @janakailankoon4623 7 หลายเดือนก่อน

      Mn b-tec mge z ekh 0.8350 food process ekt select weid aiye.

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@janakailankoon4623 apply karanna bohodurata set wenna puluwan ❤

    • @janakailankoon4623
      @janakailankoon4623 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasa aiye paymet krpu slip ekh post krnn onidh..

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@janakailankoon4623 one wenne na online form ekata attach kara neda, post karanawa nam oya kaga clip eke copy ekak thiyaganna. University ekata call ekak deela balanna eyala ewanna kiwwoth witharak ewanna. ❤

  • @sanda834
    @sanda834 7 หลายเดือนก่อน

    ✌✌✌✌✌✌✌✌

  • @bileshathimanjala6231
    @bileshathimanjala6231 7 หลายเดือนก่อน

    මෙකෙ ඉගන්නවන්නෙ නොමිලේ නෙද සල්ලි ගෙවන්න ඔනි නැ නෙද.හොස්ටල් දෙන්නෙ නැද්ද

  • @MangalaMalitha-rq1hv
    @MangalaMalitha-rq1hv 7 หลายเดือนก่อน

    Aiye nvq 4 nda 5 nda gnne

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      NVQ walin enawa nam malli lvl 5 or 6 complete karala enna one. Appritude test ekakuth thiyenawa ekatath lakunu 35ta wada ganna one ❤

  • @chattamdance
    @chattamdance 3 หลายเดือนก่อน

    Mata tech walin zcore eka .5965 mt yanna puluwnda.mekt

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      ඒක ඉතිං බලන්න වෙන්නෙ ආයෙ intake එකක් තියනකොට තමයි. මේපර ගත්ත cutoff marks website එකේ දාල ඇති බලන්න.

    • @chattamdance
      @chattamdance 3 หลายเดือนก่อน

      @@DiariesofThariHasa eken hamoma gannawada

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      @@chattamdance na ithin Z eken select wenna one.. appritude test eka pass wenna one.. video eka ayeth balannako full therei ethakota

    • @chattamdance
      @chattamdance 3 หลายเดือนก่อน

      @@DiariesofThariHasa june 20 tiyena intake eka mokadda kiynnako mn 2023 al kare

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน +1

      @@chattamdance ඒකට ළමයි register වෙලා ඉවරයි... කලින් A/L batch එක. ම්‍රෙ ලගදි A/L results ආපු batch එක නෙමේ කලින් එක...

  • @thilinasandakelum2478
    @thilinasandakelum2478 7 หลายเดือนก่อน

  • @KaveeshaKumarasinha
    @KaveeshaKumarasinha 6 หลายเดือนก่อน

    Dn apply krnna barida mn art kre

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      Closing date pahu unane 🙄 mechchara dawasak mk? Campus ekata call ekak deela balanna poddak

    • @KaveeshaKumarasinha
      @KaveeshaKumarasinha 6 หลายเดือนก่อน

      @@DiariesofThariHasa campus ek nmber ekak nedda aiye

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      @@KaveeshaKumarasinha website eketh thiyenawa.registation post eke wenama number ekak athi ❤ hoyaganna bari unoth kiyanna

  • @Madusanka002
    @Madusanka002 3 หลายเดือนก่อน

    Aiye

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      Oh

    • @Madusanka002
      @Madusanka002 3 หลายเดือนก่อน

      Mg z eka 0.5705wge tinne Risult 23 al apply krnn puluwm weid.. 🥲

    • @Madusanka002
      @Madusanka002 3 หลายเดือนก่อน

      Apitude text ek liynn puluwm weid..... 🥲 mn uvout ekt ennn..aswen hitiye.. Z eka madi hinda awul yyid kiyl hithenw... 🥺🥺

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      @@Madusanka002 kali A/L batch eka nam eyalawa aran iwarai. Lagadi results awa batch eka thama gatte na

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน

      @@Madusanka002 test eka pass unoth thama Z eken filter karala ganne

  • @Shortstoriemake
    @Shortstoriemake 7 หลายเดือนก่อน

    NVQ 5 tiyena ayata A/L s3 tiyennat oned? Brother

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน +1

      නැහැ NVQ 5 or 6 ප්‍රමාණවත්. හැබැයි appritude test එක pass වෙන්න ඕනෙ.

    • @milindapraveen4646
      @milindapraveen4646 7 หลายเดือนก่อน

      A/L වලින් යද්දී ඇපිටියුට් exam pass වෙන්න ඕනේ ද අයියේ..

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@milindapraveen4646 na A/L ayata naha

  • @flickcoolrifai3188
    @flickcoolrifai3188 7 หลายเดือนก่อน

    Admin
    If u knw anyone plz give more details

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      What do you want to know?

    • @flickcoolrifai3188
      @flickcoolrifai3188 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasa *BACHELOR OF TECHNOLOGY IN FOOD PROCESS TECHNOLOGY*
      இந்த Degree யை முடித்தவர்கள் யாரும் இருந்தால் அறியத்தரவும் / மேலதிக தகவல் ஏதும் தெரிந்தால் குறிப்பிடுங்கள்
      If there is anyone who has completed this degree, please let me know / if you know any more information, mention it

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน +1

      @@flickcoolrifai3188 follow the FoodEx Vlog in my youtube channel. Me and my friend fully explain about food process degree in that video ❤

    • @flickcoolrifai3188
      @flickcoolrifai3188 7 หลายเดือนก่อน

      @@DiariesofThariHasathx

  • @barneycasting8331
    @barneycasting8331 7 หลายเดือนก่อน

    මේක වසර 3ක උපාධියක් ද ?

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Ow 4 year special ekakuth thiyenawa

    • @rukshalaneranji4718
      @rukshalaneranji4718 6 หลายเดือนก่อน

      4 year special thiyenawa kiynne aiye smhara degree awrudu 4k thiyeda

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      @@rukshalaneranji4718 ow nangi

    • @rukshalaneranji4718
      @rukshalaneranji4718 6 หลายเดือนก่อน

      Thnk u aiye

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 7 หลายเดือนก่อน

    A/l fail unath mekata apply kranna puluwanda

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      බැහැ. S3 තියෙන්න ඕනෙ විශ්වවිද්‍යාල වරම් ලබපු ශිෂ්‍යයෙක් වෙන්න අවම සුදුසුකම.

  • @notto45336
    @notto45336 7 หลายเดือนก่อน

    NVQ karana ayata selection test ekinda ganne

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Ow සමාන්‍ය දැණීම paper එකක් තියනව ලකුණු වැඩිම කට්ටිය තමා weekend එකට ගන්නෙ. අනික් අයට B1 එන්න පුලුවන්

    • @user-nw6ej2vx4l
      @user-nw6ej2vx4l 6 หลายเดือนก่อน

      4 year degree eka weekend kattiyata 4 yrs iwara wenawada ?@@DiariesofThariHasa

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      @@user-nw6ej2vx4l ඔව් ඔක්කොම pararel යන්නෙ

  • @srcreation4233
    @srcreation4233 2 หลายเดือนก่อน

    Nvq 5d one

  • @notto45336
    @notto45336 7 หลายเดือนก่อน

    Mekata NVQ karana aya ganwa kiyne boru da ethkota

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Me university eka hadala thiyenne NVQ ayata thamai. Video eka ayeth balanna mul tika ❤

  • @udaniwasana9016
    @udaniwasana9016 3 หลายเดือนก่อน

    2023/2024 A/L liyapu ayava kawadada patan ganne

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  3 หลายเดือนก่อน +1

      Thama date ekak naha nangi government ekeb ganna dission ekak anuwa thamai

    • @udaniwasana9016
      @udaniwasana9016 3 หลายเดือนก่อน

      @@DiariesofThariHasa thanks 🥺💝

  • @thusarindunimsr7148
    @thusarindunimsr7148 7 หลายเดือนก่อน

    Oken rata yawanne nedda

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      Government university walin rata yawanne nane

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa  7 หลายเดือนก่อน

    Open Days UoVT :- th-cam.com/video/KTwFrbyVErw/w-d-xo.htmlsi=mp2PpBVepQoRR3sC

  • @igmkavishka2248
    @igmkavishka2248 6 หลายเดือนก่อน

    Ayye campus eke entrance test eka 17 thiyenwa ekata muhuna dena widiya past paper wage dewal කොහොමද ganne? Ewa ugannana kenek nadda?

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  6 หลายเดือนก่อน

      Mn ekata channel eke video ekak dala athi balanna ❤

  • @lifewithenjoy765
    @lifewithenjoy765 3 หลายเดือนก่อน

    Z ek 0.62 set vid🤕

  • @user-ir1fl3pu1r
    @user-ir1fl3pu1r 7 หลายเดือนก่อน

    Part time degree eka karna wanam kochara kalayak yanawada

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      ඒත් අවුරුදු තුනමයි

  • @srinathkavinda7010
    @srinathkavinda7010 7 หลายเดือนก่อน

    ❤❤

  • @Madusanka002
    @Madusanka002 7 หลายเดือนก่อน

    ❤❤

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      🤗❤

    • @Madusanka002
      @Madusanka002 7 หลายเดือนก่อน

      Aiye apita ara et wala thibbe ගොඩනැගිලි තාක්ෂනය... ඒකට apply karann z eka kochchrk wage thinn onid.......

    • @Madusanka002
      @Madusanka002 7 หลายเดือนก่อน

      Delets tikk ona puluwm nm oyw contact karagnn widiykuth dannn......

    • @Madusanka002
      @Madusanka002 7 หลายเดือนก่อน

      Details

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa  7 หลายเดือนก่อน

      @@Madusanka002 Z එක තීරණය වෙන්නෙ එන application ගාණත් එක්ක තමයි. ඒ කියන්නෙ එන application වලින් හිඳම Z ටික. මට page එකට mgs එකක් දාන්න මල්ලි ❤