Travel With Chatura | ලංකාවේ හරිත සරසවිය | Vlog 241

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +556

    චතුර අයියගෙ මං කැමතිම part එක තමයි ඔය simple ගතිය. Bata කෑලි 2k දාගෙන ලංකාවෙ සුපිරිම තැන්වලට යන නිහතමානී පොරක් 💚❤️💚🍃🍂🍃🍂

    • @malakaaruna5095
      @malakaaruna5095 3 ปีที่แล้ว +20

      Chathura ayyata yanna puluwan unata NSBM aekata bata dagena yanna denne na

    • @channapradeep9443
      @channapradeep9443 3 ปีที่แล้ว +39

      බාටා දෙක දාගෙන සරල විදිහට ඉන්නවා වගේම, අවශ්‍ය තැනට ෆුල් කිට් එක දාගෙන ඕනම මිනිහෙක් ඉස්සරහ ඔලුව නොකහන චතුර වගේ ශ්‍රී ලාංකිකයන්ව හදන්න ඕනා

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว +5

      @@channapradeep9443 💪🙌💕

    • @Piumika_Fernando
      @Piumika_Fernando 3 ปีที่แล้ว +5

      අනේ ඇත්තටම 💖💖

    • @Piumika_Fernando
      @Piumika_Fernando 3 ปีที่แล้ว +5

      @@channapradeep9443 ඇත්තටම ❤😍

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +93

    අධ්‍යාපනය කියන්නේ ජීවිතය ජය ගන්න තියෙන රන් දොරටුවක්.ඒ දේ රජයේ ද පුද්ගලික ද අදාල නෑ.මේ වගේ අධ්‍යාපන ආයතනයක දැනුම ලබා ගන්න තියෙන අවස්ථා දැක්කම ආසා හිතෙනවා.අපිට මේ වගේ තැනක ඉගෙන ගන්න සල්ලි නැති වුණත් පුළුවන් අය හරි ඉගෙන ගන්න එක හරි වටිනවා.ඒ ආයෝජනය තමන්ට වගේම අපේ රටට වටිනවා.මේ වැඩසටහන හොඳ වැඩක් චතුර.ඔයත් ඉගෙන ගන්න සහෝ....ඒක වටිනවා....😊

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe 3 ปีที่แล้ว +690

    අප රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත අය වුවත් .. මේ සරසවිය දකින විට ඇත්තටම සතුටක් ඇති වෙනවා. තව තවත් මේ වගේ ඒවා බිහිවෙන්න ඕන . ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල වලට හොද තරගයක් දෙන්න ඕන. අනෙක් විශ්වවිද්‍යාල වල තියන අඩුපාඩු තේරුම් අරන් , ඒවාට විසදුම් ද සහිතව ඉදිවෙන්න ඕන. විශ්වවිද්‍යාල වල රෑන්ක් අතර ඉහලට එන්න උත්සහ කරන්න ඕන. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට තියන අධික තරගය අවම කරන්නට දායක වීමද අගය කරනවා . ඒ වගේම වැඩ සමාජයට සුදුසු දරුවන් බිහි කරන එක ගැනත් සතුතු වෙනවා. සුභ පතනවා ....

    • @alkhalifmohommad2041
      @alkhalifmohommad2041 3 ปีที่แล้ว +37

      යේක එහෙමම කියන්න බැහැ.විශ්ව විද්‍යාලල රෑන්කින් අනුව බැලුවම මේක තියෙන්නේ අපෙ පැත්තේ තියන නැගෙනහිර යුනියටත් වඩා පහලින්.මේක ලශ්ශනට හදලා තියනවා.යේක ශුපිරීරි.මේකේ තියන විදියට ඕනම ලමයකෙකුට ගිහින් සල්ලි දීලා උපාදියක් ගන්න පුලුවන්.ගොඩක් අය ඉන්නවා උශශ් පෙල පේල් අය ඕකේ.කලා වලින් AL කරලා පේල් වෙලා ඕකේ ඉංජිනේරු උපදි කරන අය ඉන්න්වා.තන කොල කන් එකෙකුට උනත් ශල්ලි තියනවන්ම් ඕකෙන් උපාදි දෙනවා.

    • @thegravity7063
      @thegravity7063 3 ปีที่แล้ว +30

      @@alkhalifmohommad2041 redda thama bro.. Foundation level eke idan igana ganna one Art karane ekek awoth.. 😂

    • @lakinduchandula
      @lakinduchandula 3 ปีที่แล้ว +13

      A/L art CCS එකයි, පුලුවන්ද Engineering කරන්න...

    • @alkhalifmohommad2041
      @alkhalifmohommad2041 3 ปีที่แล้ว +6

      @@lakinduchandula slit,nsbm puluwn.mage yaluwek nsbm network engineering giya ampare idala.AL bio subject 2k fail.

    • @Kamal-ju6qx
      @Kamal-ju6qx 3 ปีที่แล้ว +1

      Thnk you

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +136

    කොහේ ඉගෙන ගත්තත් කමක් නැහැ .මනුස්සයෙක් වෙයල්ලා....😍👊

  • @sftriple5130
    @sftriple5130 3 ปีที่แล้ว +164

    මොනා උනත් කියන්නොනි කැමරාකරනය නම් මරු 😍😍❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 ปีที่แล้ว +329

    සල්ලි නැතුව A/L pass වෙච්ච දරුවෝ කොච්චර නම් මේ රටේ ඇද්ද?? නෙලුම් කුලුන වෙනුවට තව University හැදුනනම්... අඩුම වශයෙන් දිස්ත්‍රික්ක 25ට University 25ක්වත් හදන්න ඕනේ කියලා කිසිම ආන්ඩුවකින් හිතන්නේ නෑනේ 😕😔

    • @samirunimsad2197
      @samirunimsad2197 2 ปีที่แล้ว +11

      ඒකනං වටින කතාවක් ❤

    • @janithapamoda9525
      @janithapamoda9525 2 ปีที่แล้ว +1

      ☺️❤Anee ow

    • @dulakshadilshan8994
      @dulakshadilshan8994 2 ปีที่แล้ว +3

      අඩෝ ඔව් බ්න් උබ කියන්නෙ ඇත්ත බ්න්

    • @wweromanreigns1154
      @wweromanreigns1154 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ඇත්තමයි ඒකනම්

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +288

    පිටරට ගිහින් බොරුවට දුක් විද විද සල්ලි නාස්ති කර ඉගෙන ගන්නවාට වඩා ලංකාවේ ම මෙහෙම ඉගෙන ගන්න පුළුවන් කියන්නේ සුපිරි තමයි 😍✌️💪

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +4

      මෙක හොර එකක් ..මිට වඩා හොද ugc reconized institute තියනවා ලංකාවේ

    • @oshadaekanayake4189
      @oshadaekanayake4189 3 ปีที่แล้ว +8

      @@virajgeeth9853 ha 🤣🤣🤣

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +4

      @@oshadaekanayake4189 මැද්දට පැනලා දෙන්නේ නැතුව ඉන්නවද

    • @oshadaekanayake4189
      @oshadaekanayake4189 3 ปีที่แล้ว +7

      @@virajgeeth9853 ha 🤣🤣🤣💩💩

    • @mayuraandrew
      @mayuraandrew 3 ปีที่แล้ว +6

      @viraj geeth lol😂

  • @Nandasenaa
    @Nandasenaa 3 ปีที่แล้ว +146

    කොහොම හරි කමක් නෑ මොනවා හරි දෙයක් මොන කැම්පස් එකෙන් හරි ඉගෙනගෙන රටට වැඩ කරන පුද්ගලයෙක් වෙනවන්ම් එච්චරයි.

    • @chamindajayalath6625
      @chamindajayalath6625 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @gayanchandika304
      @gayanchandika304 3 ปีที่แล้ว +5

      ඕන තරම් ඉන්නව බං මං ඇස් දෙකෙන් දැක්ක

    • @dream2ceylon
      @dream2ceylon 3 ปีที่แล้ว +2

      True education is weapon thank you share your great idea big like bro.

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +529

    අපිට නැති උනත් දැන් ඉන්න අලුත් පරපුරට වටිනාම අවස්ථාවක්. ( unlike කරපු කුහක හැත්තකුත් ඉන්නවා )

    • @randikafernando3238
      @randikafernando3238 3 ปีที่แล้ว +7

      akenma bn

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 3 ปีที่แล้ว +16

      එකෙන්ම මටනම් ෆට්ට happy අපිට ඉස්සර පිටරට ගිහින් ඉගෙනගන්න බැරි උනා එච්චර මුදලක් නැති නිසා හැබැයි දැන් එහෙම නැහැ ලංකාවේ ම ජොබ් එක කරගෙන ඉගෙනගෙන degree එකක් ගන්න පුළුවන් 💪✌️

    • @Kelum_Amali_
      @Kelum_Amali_ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/kYga8oA4knM/w-d-xo.html
      ලංකාවේ ආතල්ම වලි ටික 😂
      SRILANKAN CRAZIEST FIGHTING COMPLICATIONS 😝

    • @manuelfernando9729
      @manuelfernando9729 2 ปีที่แล้ว +6

      Aniwaryenma!!....Kuhaka kama thamai ape rate winasayata mula....Degree ekak oone ma naha me kaale diyunu wenna, salli tiyana ekaata hullana eka nawaththala karanna oona tharam dewal tiyanawa eeta wada salli hoyanna

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +124

    Considering how expensive American universities are , I am so happy to see that Sri Lankan students have more choices in higher education. Nicely done Chatura. Every Sri Lankan child deserves a sound education!

  • @samadhisankalpana2482
    @samadhisankalpana2482 2 ปีที่แล้ว +28

    ඉගෙනීම විතරක් නොව පරිසරයෙන් මානසික සුවය ගෙන දෙන වටිනා university එකක්..💕

  • @sunalikanchana4201
    @sunalikanchana4201 3 ปีที่แล้ว +57

    Wow හරිම ලස්සනයි .. ආඩම්බරයි.. අපේ දරුවන්ට මේවගේ තැනකට ඇවිදින් ඉගන ගන්න හැමෝටම වාසනාව ලැබේවා.

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +40

    ඉගෙනුම නමැති රිය මිලයට අරගන්න.... නුවණ නමැති මඟියා එහි පටවන්න.... දැණුම නමැති පාරේ එය පදවන්න.... සරසවි නැමැති මිදුලේ එය නවතන්න..... ඔබ සියලුම දෙනාට BantyProductions අපේ සුභ ප්‍රාර්ථනා... Congratulations

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +466

    NSBM එකට බාටා දාගෙන ගිය එකම පුද්ගලයා චතුර අයියද😂😂

    • @vishinishahangi.4253
      @vishinishahangi.4253 3 ปีที่แล้ว +4

      Amoo

    • @chathulasampath3257
      @chathulasampath3257 3 ปีที่แล้ว +9

      ඇයි යකෝ මම 😂

    • @lahiruperera5310
      @lahiruperera5310 3 ปีที่แล้ว +10

      අපිත් ගියා

    • @gayanchandika304
      @gayanchandika304 3 ปีที่แล้ว +31

      පට්ට මාද්‍ය වේදියා බං. මං ගෙඩක් ස්ට්‍රෙස් වෙලාවට මුගේ මේ වැඩසටහන බලල මගේ මානසික ආතතිය අඩු කර ගන්නවා බං. මං හරි ආසයි මේවගේ මිනිස්සුන්ට

    • @alkhalifmohommad2041
      @alkhalifmohommad2041 3 ปีที่แล้ว +14

      ඇයි මොකද යේක රජ මැදුරක්ද ශෙරෙප්පු දාන් යන්න බැරි.යෙපිලා ටියුසන් යන්නෙත් ශෙරෙප්පු දා ගෙන .පන්ශල් පල්ලිය ට බැහැ

  • @kusalvlog7376
    @kusalvlog7376 3 ปีที่แล้ว +88

    සතුටුයි !! මේම දේවල් රටේ ඇතිවන එක.. ✌️ඒත් අහිංසක දුප්පත් ලමයින්ටත් මේ වගේම ලස්සන පරිසරයක නිදහස් අද්‍යාපනයක් ලබන්න . ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාල ටිකත් දියුනු කරනවනම් ...චතුර අයියා රාජ්‍ය විශ්ව විද්‍යාල ගැනත් වීඩියෝ එකක් කරන්න...
    👍🤝

  • @abc-o3p5w
    @abc-o3p5w 3 ปีที่แล้ว +65

    2nd home. Love and respect for all the knowledge and qualities we were given. 💚💙 (15.2)

  • @pasinduranditha7219
    @pasinduranditha7219 3 ปีที่แล้ว +15

    මන් දන්න තරමින් මෙය රටට ආයෝජනයක්.. මූලික capital එක රජය ආරම්භ කර රජයට බරක් වෙන්නෙ නැතුව bank lorn එකක් මගින් ආයෝජනය කරන ලද ලාභ ලබන ආයතනයක්... මෙයට forien students පව එනව ඉගෙන ගන්න...
    රජයේ විශ්වවිද්‍යාලය පවා මේ concept akata yanna puluwannam ගොඩක් වටිනවා...
    මුදල් අය කරන එක ගැන විවෙචන තියෙන්න පුලුවන්.. concept එක වටිනව..vision එක වටිනව..student කෙනෙක් එලියට එන්නේ industry එකේ working experience එකත් එක්ක , හොද ඉංග්‍රීසි දැනුමත් එක්ක.. මනා පෞර්ෂයකින්...

    • @kasunexe
      @kasunexe 3 ปีที่แล้ว

      Ha

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +1

      විශ්වවිද්‍යාල කියන්නේ එකක් education companies කියන්නේ තවත් එකක්

    • @oshadaekanayake4189
      @oshadaekanayake4189 3 ปีที่แล้ว

      @@virajgeeth9853 ha

  • @kevinhesaja
    @kevinhesaja 3 ปีที่แล้ว +318

    හැකිනම් මේ වගේ ලස්සන වීඩියෝවක් "පේරාදෙණිය විශ්වවිද්‍යාලය" පිළිබඳව නිර්මාණය කරන්න.
    එය තමයී සමස්ත ආසියාවේ සුන්දරතම හරිත සරසවිය .

    • @kasunyasanka6578
      @kasunyasanka6578 3 ปีที่แล้ว +18

      aniwaryen. 100% true definitely that's the green concepts..

    • @jeewanthalahiru2435
      @jeewanthalahiru2435 3 ปีที่แล้ว +13

      100% true

    • @ravindudhananjaya3240
      @ravindudhananjaya3240 3 ปีที่แล้ว +36

      පිස්සුද මේ next yr එකේ ලමයි බදවාගන්න කරපු ඇඩ් එකක් අනේ. 😜😂😂 .. පේරෙ ගැන රුහුණ ගැන මෙයා කරන්නෙ රැග් සෙසන් විතරයි

    • @cocococo7089
      @cocococo7089 3 ปีที่แล้ว +38

      @@ravindudhananjaya3240 ඉතින් ඒවායේ වැඩිපුරම තියෙන්නේ හෙළුවෙන් හාවුන් පැන්නීම, කොන්ඩම් බාල්දි තබා ගැනීම, සිසුන් මතට ටයර් පෙරලීම, වැට මාර පොලු පු... බැස්සවීම වැනි දේවල්ම තමා.

    • @shanabc7249
      @shanabc7249 3 ปีที่แล้ว +22

      බම්බුව ආසියාවේ ලස්සන කැම්පස් තියෙනවා ජපානය ,කොරියාව,චීනය,පකිස්තානය වගේ රට වල

  • @inokirajapaksha5997
    @inokirajapaksha5997 3 ปีที่แล้ว +25

    මගේ පශ්චාත් උපාධි ය, ශාස්ත්‍රපති උපාදීන් ලද ...සුන්දර මිනිස්සු හමුවු විශ්ව විදයාලය...තිලිණි මැඩම් මගේ සුපර්වයිසර්.ඇය ඉතා නිරහන්කාර සුන්දර ,ලස්සන ආචාර්ය වරියක්..

    • @nethmi8466
      @nethmi8466 2 ปีที่แล้ว +1

      Thilini madam ❤

  • @pramodiranasinghe9099
    @pramodiranasinghe9099 3 ปีที่แล้ว +272

    මේ තියන facilities එක්ක බලද්දී ආණ්ඩුවේ campus වල ඉන්න රටේ බුද්ධිමත්ම පරපුර ඉගෙන ගන්න විදින දුකට උන්ට සම්මාන දෙන්න ඕනේ ✌️

    • @kosalarajapaksha2352
      @kosalarajapaksha2352 3 ปีที่แล้ว +13

      E gana katha nokara imu...

    • @investigator6797
      @investigator6797 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @gaweshperera4614
      @gaweshperera4614 3 ปีที่แล้ว +34

      Buddimath karma Penawa eh lamai dakiddi ballo wage hesireddi

    • @investigator6797
      @investigator6797 3 ปีที่แล้ว +7

      @@gaweshperera4614 pau oya.😄😄

    • @pramodiranasinghe9099
      @pramodiranasinghe9099 3 ปีที่แล้ว +12

      @@gaweshperera4614 ඔබ නිවැරැදියි ✌️🤗😁 හැබැයි ඔයාලගෙ VCත් එහෙම ආණ්ඩුවේ campus ගියපු කෙනෙක් නේද ? නෑ නිකන් කිවුවේ 👍

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +136

    ල0කාවේ මේ වගේ එකක් තියෙන එක ආඩම්බරකයී . මේකට පිට රට ළමයී ගෙන්න ගෙනත් මික්ස් කරන්න ගොඩක් වටිනවා ❤️

    • @buddyindu6518
      @buddyindu6518 3 ปีที่แล้ว +5

      ema thmi wenne

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +10

      Foreign studentsලා කීපදෙනෙක් ඉන්නවා.

    • @thanujsenalliyanagedara2177
      @thanujsenalliyanagedara2177 3 ปีที่แล้ว +10

      ෆොරින්ලා දැන් ගොඩක් අය ඉන්නවා මචන්

  • @PoornaCW
    @PoornaCW 3 ปีที่แล้ว +46

    හරිම ලස්සන, බොහොම පිරිසිදුවට, පිළිවෙලට තියන් ඉන්න තැනක්. 17:43 මෙතනට 2017දි වගේ යන්න ලැබුනා දේශනයක් කරන්න, සෑහෙන නවීන පන්නයේ ඔඩිටෝරියම් එකක්

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +5

      Is NSBM an illegal University?
      Yes ,it is a illegal university according to act no 16/ 1978( Sri Lanka).According to this act establishment of a university should by an “University Order” or other parliament act. But this institute is an private company (Established under Companies Act No. 07 of 2007 and having company number PB 4833) and UGC consider as it is a degree awarding institute not a university. Also ,NSBM illegally use name which contains the word “University"

    • @PoornaCW
      @PoornaCW 3 ปีที่แล้ว +6

      @@virajgeeth9853 Pure hypocrites.

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +2

      @@PoornaCW 😂 pls come with a proper evidence

    • @MultiSenura
      @MultiSenura 3 ปีที่แล้ว +6

      @@virajgeeth9853 well, university or what. It doesn’t matter as long as they provide education. Anyway, most of the government university people have no jobs because of the competent people in these kind of universities. They shine no matter what typical government universities do.

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +3

      @@MultiSenura pls come to the point, here we have discussed about whether this institute is an reconized university or not.if you have any evidence to prove this as a university no problem otherwise we are not here for your so called opinion without evidence.pls come with evidence. More than 6000 unemployment graduate applications received this years from private education institutions especially most of the are foreign uni graduates from so called green university 😂

  • @chanukaanuruddha2626
    @chanukaanuruddha2626 3 ปีที่แล้ว +74

    දියතලාව military ඇකඩමියට යන්නකෝ මේ වගේම

  • @arjunasubasinghe
    @arjunasubasinghe 3 ปีที่แล้ว +31

    බොහොම ස්තූතියි. ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරිමක්.

  • @danhan7869
    @danhan7869 3 ปีที่แล้ว +68

    නියමයි. ලෝකය ජයගන්න ලැබේවා කියලා නංගිලා මල්ලිලාට සුභ පතනවා.

  • @harshanisadamali8469
    @harshanisadamali8469 ปีที่แล้ว +6

    ඉගෙන ගන්න ආස අධ්‍යාපන සුදුසුකම්තීන දුප්පත් ළමයින් ටික දෙනෙකුටවත් ශ්‍රිෂ්‍යත්වයක් ලබා දුන්නම් ගොඩක් වටිනවා.ගොඩක් ආඩම්බරයි.අපේ රටේ මෙහෙම එකක් තීන එක ගැන..
    💖💖

    • @TheMetrixlk
      @TheMetrixlk ปีที่แล้ว +3

      Ai goverment loan eken godak aya meke igena gnnwa dan

  • @Ashannilanga
    @Ashannilanga 3 ปีที่แล้ว +39

    ඇවිත් බලන්න පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ,උපාදි කඩයක් කියලා හිතන අය .මගේ දෙවනි උපාදිය කලේ මෙතනින් .හොඳ අත්දැකීමක් .සල්ලි ගෙව්ව පලියට උපාදි ලැබෙන්නෙ නැහැ ...හොඳ ගුරු මන්ඩලයක් ඉන්නවා..නීති තදයි...හොඳ තැනක් .

    • @chaturidanushka7961
      @chaturidanushka7961 3 ปีที่แล้ว +1

      ලක්ෂ 16 සම්පූර්ණ වියදමද. නැත්නම් අවුරුද්දක් සදහා වන වියදමද.

    • @vish0612
      @vish0612 3 ปีที่แล้ว +1

      @@chaturidanushka7961 සම්පූර්ණ වියදම

    • @chaturidanushka7961
      @chaturidanushka7961 3 ปีที่แล้ว +2

      @@vish0612
      ස්තූතියි. 👍

    • @Fun-io9kv
      @Fun-io9kv 3 ปีที่แล้ว +1

      අවුරුදු කීයක් ද සහෝ course එක

    • @tomorrowfield8399
      @tomorrowfield8399 3 ปีที่แล้ว +1

      @@Fun-io9kv උපාධිය පිටරට එකක් කරනවා නම් අවුරුදු 3යි ලංකාවේ එකක් කරනාව නම් අවුරුදු 4යි

  • @lankawawatetravel7357
    @lankawawatetravel7357 3 ปีที่แล้ว +35

    චතුර අයිය අද ලස්සන සුපිරි තැනකට ඇවිල්ලා තියෙන්නෙ❤️

  • @dDailyNLBLotteryResult
    @dDailyNLBLotteryResult 3 ปีที่แล้ว +89

    Green concept කියන්නේ කොළ පාටට තියෙන එකට නෙවේ යකෝ 😂😂😂😂. හරිත සරසවි බලන්න අපේ එකට එන්න එන්න ගගා කියන උන්ට කිව්වේ 😂😂😂. මාර මොල නේහ් මෙව්වා 😂😂😂. රජයේ කැම්පස් වලට නිගා කරන්නේද නැත එහෙමයි කියලා ❤️❤️❤️. රජයේ කැම්පස් ඇවිල්ලත් NSBM ගිය අපි වගේ අයත් ගොඩක් ඉන්නවා මේකේ ❤️. අනිත් එක සල්ලි දුන්න පලියට විභාග පාස් වෙන්නේද නැත 😂😂😂

    • @buddyindu6518
      @buddyindu6518 3 ปีที่แล้ว +2

      nymi mlli

    • @gudgud5686
      @gudgud5686 3 ปีที่แล้ว +5

      mokkada oyta awa rajaye campus eka 😂 ko kiyanna balanna

    • @ruxg1459
      @ruxg1459 3 ปีที่แล้ว +1

      supiri

    • @dDailyNLBLotteryResult
      @dDailyNLBLotteryResult 3 ปีที่แล้ว

      @@gudgud5686 No ekak danna letter eka ewanna .email ekk hri kmk ne

    • @kumaradasan7474
      @kumaradasan7474 3 ปีที่แล้ว

      අනේ බන් green concept එක පෙන්නන්න නෙවේ මුන් එන්න කියලා තියෙන්නෙ.ඒව හදපු කාලෙ green concept එකක් හොයාගෙනත් නෑ

  • @yohanbanuka9642
    @yohanbanuka9642 3 ปีที่แล้ว +65

    කුහක සෙට් එකත් කමෙන්ට් අස්සෙ ඉන්නවා..😅😅රටක් විදියට සතුටු වෙයන්.අවුරුද්දකට තව කී දෙනෙක්ට විශ්ව විද්‍යාල පහසුකම් ලැබෙනවද...

    • @Rashmindakavishan1275
      @Rashmindakavishan1275 7 หลายเดือนก่อน +1

      Ow bn දූපත් මානසිකත්වය 😂😂🤮

  • @pavarindudahan6466
    @pavarindudahan6466 3 ปีที่แล้ว +33

    අයියේ ඊළග සැරේ කැම්පස් එකකට යනවනම් CINEC කැම්පස් එකට යන්න එකේ තියෙන Marine Engineering Faculty එක පැත්තට එක ගැන ගොඩක් කට්ටිය වැඩිය දන්නේ නෑ ඒ උනාට හොඳ වටිනාකමක් තියෙන පැත්තක් ඒ පැත්ත අපිත් ආසයි යනවනම්... CINEC එකට යනවට කැමති අය එයාලගේ අදහස් කියන්න....අපිට ඒ ගැන දැනගන්න තියෙන එකම මාර්ගේ Travel With Chathura තමා💪❤️

    • @lakruwanbandara4171
      @lakruwanbandara4171 3 ปีที่แล้ว +1

      👍

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว +2

      ස්ලිට් එකටත් යන්න ඕන ❤️❤️❤️

    • @AB-ce6qk
      @AB-ce6qk ปีที่แล้ว

      Cinec eka kathi 🥶

    • @paboda933
      @paboda933 ปีที่แล้ว

      @Notebookrbx ado ado 💔

    • @TharuDasanayaka
      @TharuDasanayaka 6 หลายเดือนก่อน

      ​@@notebookrbx6155 එහා ගෙදර එකාටත් වැදේවා 😂

  • @Piumika_Fernando
    @Piumika_Fernando 3 ปีที่แล้ว +14

    චතුර ඔයා නම් නියමයි.. නියමෙට මේ Program එක කරනවා.. 😍❤💖😘
    ආදරේයි ගොඩාක්..

  • @champarupika
    @champarupika 3 ปีที่แล้ว +50

    මට හරිම ආඩම්බරයි..මේ අපේ පුංචි ශ්‍රී ලංකාවේ නේද? කියලා.... ආශ්චර්යවත් රටක් වීමේ, දැකීමේ ආශාව තවමත් මා හද තුල තියෙනවා..

  • @themiyathilakarathne2744
    @themiyathilakarathne2744 3 ปีที่แล้ว +45

    Proud to be a part of mother NSBM 💚💙

  • @champarupika
    @champarupika 3 ปีที่แล้ว +14

    Excellent.. triple gems to my country...so proud, travel with chathura....

  • @pasinduddilshan944
    @pasinduddilshan944 3 ปีที่แล้ว +84

    චතුර අයියා ට අර රතුපාට ඇදගෙන ඉන්න මිස් දපු ලයින් එක දැක්කද??

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 3 ปีที่แล้ว +15

    අඩෝ අයියේ උබ.... 😂😂 ඒ සරල කම.... ආදරෙයි... ආදරෙයී ඒ සරල කමට...

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +16

    Wow ... Sri Lanka is a well developed country now... nice to see .. Chathura looks sad .. may be he feels that he would have be born with this generation to study here... me tooo I wanna study again...

  • @sanathkumara2124
    @sanathkumara2124 3 ปีที่แล้ว +19

    This is the best idea I have ever seen in education field... And this is my dream too.

  • @accountinfo8149
    @accountinfo8149 3 ปีที่แล้ว +81

    පේරාදෙණියෙ campus එක ගැනත් කරන්න කෝ 🙂

  • @darkevil1804
    @darkevil1804 3 ปีที่แล้ว +148

    චතුර අයියා Student Wifi එකට Connect වෙලා පොඩ්ඩක් Speed එකත් බැලුවනම් තමා හොඳ 😂

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +20

    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ඉන්න ජේවීපී කාරයෝ සහ සියලුම ශිෂ්‍ය සංගම් මේව බලලා උන්ගේ පව්කාර කම ඒවයේ ඉගෙන ගන්න අහිංසක දෙමාපියන්ගේ දරුවන්ගේ අනාගතය කාලකණ්ණි නොකර ඉන්නන් උත්සහ ගනියව්,..

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 5 หลายเดือนก่อน +3

    රාජ්‍යය විශ්ව විද්‍යාල වල ඉන්න බහුතරයක් ඊර්ෂ්‍යාවෙන් කතා කරල වගේ පේනවා.. comments බලද්දී..

  • @sapumalnavanjana8111
    @sapumalnavanjana8111 3 ปีที่แล้ว +51

    Hostel එක ඇතුලටත් ගියා නෙ..... අපිවනං මරයි ❤❤❤❤😂💪

  • @1tan_freed0m
    @1tan_freed0m 3 ปีที่แล้ว +21

    සහෝදර NSBM බලන්න ආපු SLIIT 💙 අය කෝ? 😂 + Green Belt එක ගහපු Dollyeo Chagi එක හරියට වැදුනේ නෑ කියලා හිතෙන අය(Tornado Kick එකක් ගහන්න තිබ්බා, එහෙනම් ලස්සනයි නේ)

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +9

    වාසනාවන්ත ළමයින්ට නම් යන්න පුලුවන් ❤ බලා සැනසෙමි 😌

  • @lalaniabeyratne5218
    @lalaniabeyratne5218 7 หลายเดือนก่อน +2

    මගේ පුතාලා දෙන්නාම higher studies කලේ NSBM Greeen University එකේ. මම පුදුමාකාර සතුටක් ලබනවා මගේ දරුවෝ දෙන්නට මේ වගේ පරිසරයක ඉගැන්වීමට ලැබීම ගැන. දරුවෝ foreign university එකක ඉගෙන ගත්තා වගෙයි. එවැනි පරිසරයක් නිර්මාණය කල උප කුලපති තුමා ඇතුලු කතිකාචාර්‍ය මණ්ඩලයට හා අනෙකුත් සියලුම academic & non academic staff එකට බොහොම ස්තූතියි. මේ university එකේ ඉගෙන ගෙන මගේ දරුවෝ දෙන්නා 2nd upper division pass එකක් සහා 1st class pass ලබා ගෙන දැන් දෙදෙනාම ලන්කාවෙ leading companies දෙකක සේවය කරනවා. හරිම සතුටුයි. දෙවියන්ට ස්තුති වන්ත වෙනවා මගේ දරුවන් දෙදෙනාට මේ වගේ විශ්ව විද්‍යාලයක ඉගැන්වීමට ශක්තිය ලබා දුන්නාට.

    • @suranjisamarawirupasinha3991
      @suranjisamarawirupasinha3991 6 หลายเดือนก่อน

      මගේ පුතත් මේකට දාන්න ඉන්නේ
      මට ඒ ගැන .විස්තර කියන්න පුලුවන් ද ...අනිවාර්යයෙන් ජොබ් එක ක් කරන්න පුලුවන් ද
      ..උපාධිය අරන්...අනිවාර්යයෙන් මට කරුනාකරලා විස්තර දැනගන්න පුලුවන් ද ඔබතුමියගෙන්

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 3 ปีที่แล้ว +70

    එල එල. මම වැඩ කරන්නේ පාරෙන් එහා පැත්තේ Technology Faculty එකේ. 😉😉😉😋

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 3 ปีที่แล้ว +3

      Best of luck bro ✌️

    • @sadithamanujaya7345
      @sadithamanujaya7345 3 ปีที่แล้ว +3

      Dkkoth atha wnagena ynnm😂😂

    • @UvinduchathurangaChathuranga
      @UvinduchathurangaChathuranga 3 ปีที่แล้ว +4

      මැද්දේ පාර ගාසා තීරේ වගේ ඇති 😂😂

    • @sadithamanujaya7345
      @sadithamanujaya7345 3 ปีที่แล้ว +2

      @@UvinduchathurangaChathuranga pissuda bn sape inne kastiya

    • @nethviduwijesinghe9319
      @nethviduwijesinghe9319 3 ปีที่แล้ว +2

      අපි වැඩ කරන්නේ technology එකට එන්න.හරිත බලන්න ඕනිනම් pere යනවනේ.සල්ලි දීලා ඔය ගස් ටික බලන්න ඕනියැ

  • @g.s4292
    @g.s4292 3 ปีที่แล้ว +9

    this is best university i ever seen.this better than goverment universities.

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +11

    We need to make more private universities like this...the reason why SL is so far far away from the rest of the world is because our Govt Universities are not updated, too much politics and jealousy in that culture so how can anyone become a skilled product after spending 3-4 years in that? thats why rest of the world is miles ahead of us

  • @kulasekara5679
    @kulasekara5679 3 ปีที่แล้ว +20

    ජීවිතය කියාදුන් සරසවිය....❤️

    • @chathurikasewwandi9512
      @chathurikasewwandi9512 2 ปีที่แล้ว +1

      Akke oyage fb hari instragram hari name eka denna ko.. poddk university eka gana dana ganna

  • @anthonymervynprakash2796
    @anthonymervynprakash2796 3 ปีที่แล้ว +6

    Chathura Aiya's Questions are stunning...❤

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 3 ปีที่แล้ว +107

    මචං govt කැම්පස් ගැනත් series එකක් කරපන් කෝ.. යන්න ඉන්න උන් ට අසා හිතෙන්න

    • @anjanasatharanga
      @anjanasatharanga 3 ปีที่แล้ว +23

      Gov. කැම්පස් ප්‍රමෝශන් කරා කියල සල්ලි හම්බ වෙනවයැ.

    • @tharaka50
      @tharaka50 3 ปีที่แล้ว +4

      Ew promote karama government ekta thw wiyadam karanna wenwa ne.

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 3 ปีที่แล้ว +5

      @@anjanasatharanga ඔව් නේද ඒකත් ඇත්ත...

    • @cocococo7089
      @cocococo7089 3 ปีที่แล้ว +16

      ඕවගේ ඉන්න සත්තු ගැන මොනවා කියන්ඩ බන්. ඔය එකකට චතුර ගියොත් ඌටත් නවක වදේ දෙයි.

    • @tharaka50
      @tharaka50 3 ปีที่แล้ว +5

      @@cocococo7089 ubalata eken igena gena awith lectures karan satthu hodda? 😂😂😂

  • @PaviOfficialPage
    @PaviOfficialPage 3 ปีที่แล้ว +26

    අනාගත පරම්පරාවට අපූරු අවස්ථාවක් ❤️

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +16

    As i think NSBM is the best university in our Sri Lanka. It has so many facilities. Universities should have like this facilities. Government should consider about our government universities

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +2

      Is NSBM an illegal University?
      Yes ,it is a illegal university according to act no 16/ 1978( Sri Lanka).According to this act establishment of a university should by an “University Order” or other parliament act. But this institute is an private company (Established under Companies Act No. 07 of 2007 and having company number PB 4833) and UGC consider as it is a degree awarding institute not a university. Also ,NSBM illegally use name which contains the word “University"

    • @amalhasaranga6981
      @amalhasaranga6981 3 ปีที่แล้ว +10

      @@virajgeeth9853 then go and lodge a complaint 😋🤣🤣🙊🙉

    • @1tan_freed0m
      @1tan_freed0m 3 ปีที่แล้ว +3

      Just having Facilities doesn't make a university good. Academics,Experiance, Reputation,Job Market all these stuff should be in place. My friends Also Study At NSBM. But,I Chose SLIIT💙

    • @DhaRuPerera
      @DhaRuPerera 3 ปีที่แล้ว +1

      1tan _freed0m
      Why?

  • @sajanidesilva6062
    @sajanidesilva6062 3 ปีที่แล้ว +46

    Proud to be a part of this paradise💚💐

  • @ajithdesilva4750
    @ajithdesilva4750 3 ปีที่แล้ว +12

    I am proud of this university . Whenever many children hope to go university .but some children can not go university .
    I think this work is very good.

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว

      It is not a university just an private degree awarding institute

    • @seneshimalka4118
      @seneshimalka4118 11 หลายเดือนก่อน

      @@virajgeeth9853 jealous

  • @then4355
    @then4355 3 ปีที่แล้ว +25

    Comment බලපුවාහම තෙරෙනවා ලංකාවෙ අයගෙ නුවන. ගොඩක් අය green concept එක දන්නෙ නෑ එයාලා හිතන් ඉන්නෙ කොල පාටට තිබ්බහම එක green concept කියලා පවු ඉතින්.

  • @MultiSenura
    @MultiSenura 3 ปีที่แล้ว +13

    Well I’ve studied in here and the quality is actually on par with international universities. The discipline of the students are really good and they behave so well than the standard government universities 🥰

  • @Ethigebernard
    @Ethigebernard 2 ปีที่แล้ว +7

    I like to share my technical knowledge with Green University my knowledge, my skills with Engineering section students as a qualified Automation Engineer and Technical Adviser. I have visited before Moratuwa university and Defence University also. Best wishes from Singapore.

  • @inusharajapaksha6032
    @inusharajapaksha6032 3 ปีที่แล้ว +17

    ඕකේ පාරෙන් එහා පැත්තෙ ජ'පුර තාක්ෂණ පීඨෙ තියෙන්නෙ. ඒකෙ ඉන්න අයට චතුරට, දෙරනට දෙන්න සල්ලි නම් නෑ. ඒකත් ඔය වගේම ලස්සනයි. සල්ලි දීලා නම් ඒකෙ ඉගෙන ගන්න යන්න බෑ. ඉගෙන ගත්තොත් නම් යන්න පුලුවන්. පුලුවන් නම් ඒකටත් එන්න. සල්ලි තියෙන අය සල්ලි ටිකක් හොයන් ඕකට යන්න මහන්සි වෙයි. දුප්පත් අහින්සක ලමයි හොදට ඉගෙනගෙන ඒකට එන්න මහන්සි වෙයි එතකොට 🙂

  • @achinthapradeep7940
    @achinthapradeep7940 3 ปีที่แล้ว +22

    ලක්ෂ 16 අම්මෝ ගනන්.. ලස්සනයි අතින් නම් විශිෂ්ඨයි.. යන්න තිබුනානම්

    • @thanujsenalliyanagedara2177
      @thanujsenalliyanagedara2177 3 ปีที่แล้ว +1

      ඉස්සර දැන් ලක්ශ 20ක් වගෙ යනවා

    • @senavipriya3815
      @senavipriya3815 2 ปีที่แล้ว +1

      ලක්ශ 06 ටත් තියෙයි.

    • @SkySportupdates18
      @SkySportupdates18 8 หลายเดือนก่อน

      ​@@thanujsenalliyanagedara2177dan laksha 26-28

    • @MyGo-y5h
      @MyGo-y5h 6 หลายเดือนก่อน

      ​@@thanujsenalliyanagedara2177දැන් 30 ටත් වැඩි 🤣

  • @sadeepishantha1883
    @sadeepishantha1883 3 ปีที่แล้ว +31

    නොකීවට හරිත සරසවියනම් පේරාදෙණිය තමා

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +7

    රටට"ලෝකයට වැඩදායක් වටිනා රත්තරන්"මෝල බිහිබේවා"අසරණ අහිoසක දරුවන්ටත් නෙවන් තැනගට යන්න ලැබේවා" සුපිරි

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +8

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය (ගොඩාක් ස්තූතියි චතුරට සහා දෙරණනටත් 💖)

  • @naleeshadilshan25
    @naleeshadilshan25 3 ปีที่แล้ว +18

    18:38 කෙල්ල අතින් ගහනවා නේ කොල්ලාට ☝☝😁

  • @zendy_x
    @zendy_x 3 ปีที่แล้ว +39

    අඩෙයි, මාත් ඉන්නව😘😘

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 ปีที่แล้ว +46

    අපේ රටේ නිදහස් අද්‍යාපනයේ වටිනාකම වැඩියෙන්න දැනෙනනේ මේ course වල ගනන් අහද්දී

  • @cperera5055
    @cperera5055 3 ปีที่แล้ว +23

    අපි තමා Green University එකේ මූලාරම්භකයො.
    16.1❤️

    • @sadithamanujaya7345
      @sadithamanujaya7345 3 ปีที่แล้ว

      අන්න යාළුවෝ උගන්නවා😂😂

    • @AB-ce6qk
      @AB-ce6qk 2 ปีที่แล้ว

      Api 22.1😀

    • @cperera5055
      @cperera5055 2 ปีที่แล้ว

      @@AB-ce6qk podine🫢

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      දැන් ඔයා කොතනද ඉන්නේ සහෝ

  • @sarkalua6778
    @sarkalua6778 3 ปีที่แล้ว +15

    This is a great concept and a wonderful collaboration for Sri Lankan students to get a higher education without leaving the comfort and security of their home country, Today's kids are very lucky, I wish we had these facilities when we were young,we would have not spent thousands of dollars and studied in foreign countries if we had the opportunity in our own country years ago, It is much better to study in one's own country than going through the hardships in USA, UK, Australia,NZ and other foreign countries, I hope this university collaboration continues to grow, the cost is also a fraction of what you would have spent in a foreign country, kids can go to the appropriate country in the final year if they really want to go.

  • @tevv8076
    @tevv8076 2 ปีที่แล้ว +13

    නෙළුම් කුලුන වගේ මගුල් හදන්නෙ නැතුව මේ වගේ University හැදුවම කොච්චර ශෝක්ද? AL pass වෙලත් uni යන්න නැති ලමයි කොච්චර ඉන්නවද. සල්ලි බර ගනන් දීල පිටරට යන්න ඕන.

  • @maheemamahimani7366
    @maheemamahimani7366 3 ปีที่แล้ว +14

    My only hope is to go to NSBM after my A / L exam

  • @Achini993
    @Achini993 3 ปีที่แล้ว +12

    මෙයා අහන questions වලට කට්ටිය කොර වෙනවා😬😯👍

  • @TheShadowSwan99
    @TheShadowSwan99 3 ปีที่แล้ว +3

    They have given the facility to apply bank loans and enroll with Degrees. The loan rates are very low as far as I know. And students can pay the loan themselves when they have joined the industry. (After 3rd year of their degree program they can join the industry)
    People are telling they need money to do these degrees, it's not all about money if you watch this video carefully.

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +79

    ‌මේ වගේ තව Universities රටපුරා හැදුවනම් රටම ගොඩ . බොරුවට අපිමේ දුක්විදින්නෙ . සුපිරි වැඩක්නෙ

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +4

      NSBM කියන්නේ university එකක් නෙවෙයි 😂

    • @manulasajjana3029
      @manulasajjana3029 3 ปีที่แล้ว +3

      @@virajgeeth9853 එහෙනම් මොකක්ද කියපන්කො 🤣🤣🤣🤣

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +1

      @@manulasajjana3029 fake university 😂

    • @techplusschool5023
      @techplusschool5023 3 ปีที่แล้ว +3

      සල්ලි තියන අයට නම් හොදයි..රාජ්‍ය විශවවිද්යල වැඩි කරනම් සල්ලි තිබ්බත් නැතත් අවුලක් නැ..[ප.ලි-පෞද්ගලික විශ්ව විද්‍යාල දානවට විරුද්ද නැ..]

    • @manulasajjana3029
      @manulasajjana3029 3 ปีที่แล้ว +15

      @@virajgeeth9853
      උම්බලා වගේ කුහක එවුන් හින්දා තමා රටට කෙලවෙන්නෙ.. උම්බට යන්න බැරිකමට අනිත් එවුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව උම්බත් යන්න try කරපන් කුහක වෙන්නෙ නැතුව .

  • @seeyaruu
    @seeyaruu 3 ปีที่แล้ว +72

    NSBM එකට යන්න හිතන් ඉන්න අය මේ කොනට 😙

    • @seeyaruu
      @seeyaruu 3 ปีที่แล้ว

      @Gimhani Rasanga ow boru katha

    • @ALKT101
      @ALKT101 3 ปีที่แล้ว +2

      @Gimhani Rasanga boru katha pitaratakata job ehekata yanakota owata hoda piliganimak thiyanawa

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว +1

      Is NSBM an illegal University?
      Yes ,it is a illegal university according to act no 16/ 1978( Sri Lanka).According to this act establishment of a university should by an “University Order” or other parliament act. But this institute is an private company (Established under Companies Act No. 07 of 2007 and having company number PB 4833) and UGC consider as it is a degree awarding institute not a university. Also ,NSBM illegally use name which contains the word “University"

  • @shihanperera1169
    @shihanperera1169 3 ปีที่แล้ว +8

    Platform to future generation. Great concept with best educational standards.

  • @lara7447
    @lara7447 3 ปีที่แล้ว +16

    කැම්පස් වල අයියල අක්කල උද්ඝෝශන කරන්නේ ඇත්තටම අපිට ආදරේටද කියලා හිතුනා කමෙන්ට් දැක්කාම

  • @mewanathukorala6919
    @mewanathukorala6919 3 ปีที่แล้ว +13

    This is my beloved abode that has changed my life and shaped my life that I will always love.

  • @nayanajithdilshan5871
    @nayanajithdilshan5871 3 ปีที่แล้ว +20

    අපි ඉන්නේ ඕක ඉස්සරහ😉

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 ปีที่แล้ว +6

    A great concept.Should expand this university to other places in Sri Lanka.

  • @musiclessones6258
    @musiclessones6258 3 ปีที่แล้ว +6

    මරු...ගාන තමා පොඩ්ඩක් වැඩී....

  • @madubashena
    @madubashena 3 ปีที่แล้ว +7

    It was nice to see these buildings, I used to be a trainee engineer @ Maga during the construction. Best regards from Dallas, Texas

  • @chandimavishwajith
    @chandimavishwajith 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දැක්කම සිරියාවයි 😊

  • @user-jn2pt9nn8z
    @user-jn2pt9nn8z 3 ปีที่แล้ว +144

    කෝබලන්න 20.1 සෙට් එක

  • @slsfernando5563
    @slsfernando5563 3 ปีที่แล้ว +23

    පේරාදෙනියටත් යන්නකෝ අයියේ🙏❤️

    • @yk5363
      @yk5363 3 ปีที่แล้ว

      අනේ ඔව් චතුර අය්යේ 🥰❤️

  • @Ttopic
    @Ttopic 3 ปีที่แล้ว +18

    Proud be a member of the 1st batch of the NSBM Green university

  • @chamindajayalath6625
    @chamindajayalath6625 3 ปีที่แล้ว +17

    ආදරනිය මාධ්‍යවේදීයා චතුර

  • @anuradhapradeep3027
    @anuradhapradeep3027 3 ปีที่แล้ว +7

    Rajaya awa wage gon part dala mara gan nathuwa wadagath wediyata wada wena nawina lokata horu wena hoda mola tikak bihi wena thanak bawa penawa

  • @maleesharavishan
    @maleesharavishan 3 ปีที่แล้ว +27

    "Wherever you go and whatever ends you pursue, you must always fulfill the trust reposed in you by your nation, your parents and your alma mater" Respect NSBM

  • @thushandassanayake6087
    @thushandassanayake6087 3 ปีที่แล้ว +53

    Ko Plymouth set eka? 🤪

  • @parttimeshorts8566
    @parttimeshorts8566 3 ปีที่แล้ว +7

    i know this place they mostly come for our school career guidance program

  • @shehannimsara1318
    @shehannimsara1318 3 ปีที่แล้ว +26

    Final yearsla කොහෙද බන් හොස්ටල් එකේ😂😂😂😂

    • @Kavindu770
      @Kavindu770 3 ปีที่แล้ว

      Ad ekak bn 😂

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 2 ปีที่แล้ว +6

    හීනයක් සැබැ නොවන 🖤

  • @kumarikarunanayaka1972
    @kumarikarunanayaka1972 7 หลายเดือนก่อน +1

    MBBS degree එක මේ වගේ ආයතන වලින් දෙනවනම් නියම quality එකකට දෙයි. කොතරම් ලමයි ප්‍රමාණයක් අද පිටරට වල ඉගෙන ගන්න යනව ද. ඒ සල්ලි අපරාදෙ. දුප්පත් ලමයිටත් ශිෂ්‍යත්ව ලබා දිය යුතුය.රජයේ විශ්ව විද්‍යාල වල පමණක් නොවෙයි දක්ෂ දරුවො ඉන්නෙ. ඒකට යන්න පුලුවන් 7%-8% ක ප්‍රමාණයකට.තව කොපමණ දක්ෂ දරුවන්ට උසස් අධ්‍යාපනය ට යන්න බැරුව ඉන්නවද ඇත්තෙන්ම බහුතරයකට දරුවන්ට උසස් අධ්‍යාපනය රටක් විධියට ලබා දීමට මෙවැනි ආයතන තව තවත් ඇති කල යුතුය.රජයේ විශ්ව විද්‍යාල වල සිට්න අය මේවාට අකුල් නොහැර සහයෝගය දිය යුතුය.මේකෙන් උපාධි අරගෙන පිටරට වල හොද රැකියා කරන අය කොච්චර පිරිසක් අද ඉන්නවද

  • @sandamalibasnayake7098
    @sandamalibasnayake7098 3 ปีที่แล้ว +5

    Proud to be NSBM. Nice to see Chaminda Sir.

    • @virajgeeth9853
      @virajgeeth9853 3 ปีที่แล้ว

      Frist sriLankan proffesor without phd😂

    • @deesanjupere
      @deesanjupere ปีที่แล้ว

      @@virajgeeth9853 phd තියේන අනුරුද්ධ පාදේනිය වගේ දොස්තරලා හොදයි?

  • @nethminavodya7520
    @nethminavodya7520 3 ปีที่แล้ว +15

    Mother NSBM♥️😘🏅🔥

  • @anujawimalasuriya5712
    @anujawimalasuriya5712 3 ปีที่แล้ว +4

    Thank you very much .
    ☺️☺️💥💥

  • @wasanasomarathna710
    @wasanasomarathna710 3 ปีที่แล้ว +1

    Lipton sheet - haputhale dhabethanna
    Bayobab tree - Mannar
    Me than deke program karanna

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 3 ปีที่แล้ว +3

    Good for younger further lovely nations Srilankan...with buddies