විනාඩි 10ක් වගේ පොඩි වෙලාවකින් "චිකන් කොත්තු" | Sri Lankan Chicken Koththu by Ceylon Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • Chicken Kottu Recipe Sinhala | Chicken Koththu In Sri Lanka | Kottu Hadana Hati Sinhalen
    Hi, Get ready to embark on a culinary adventure to the vibrant streets of Sri Lanka with our tantalizing recipe for Chicken Koththu! This iconic dish is a symphony of flavors and textures, featuring shredded roti, succulent chicken, and a medley of spices that will transport your taste buds to paradise. So fire up your skillet and get ready to sizzle your way to a taste sensation like no other!
    Cooking Time: 10 Mins
    Ingredients:
    චිකන් කොත්තු සෑදීමට | To make Chicken Koththu,
    • කොත්තු රොටි, ග්‍රෑම් 500 | Kottu Rotti, 500 Grams
    • චිකන් කරි | Chicken Curry
    • ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
    • කැරට්, 1 (කපාගත්) | Carrot, 1 (Juinilled)
    • ගෝවා, කප් 1 (කපාගත්) | Cabbage, 1 Cup (Sliced)
    • ලීක්ස්, කප් ½ (කපාගත්) | Leeks, ½ Cup (Sliced)
    • තක්කාලි, 1 (කපාගත්) | Tomato, 1 (Sliced)
    • අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
    • නයි මිරිස්, කරල් 1 (කපාගත්) | Nai Miris, 1 Pod (Sliced)
    • රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
    • ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp
    • බිත්තර, 3 | Eggs, 3
    • කෑලි මිරිස්, මේස හැදි 2 ½ | Chilli Flakes, 2 ½ Tbsp
    • කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
    • ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
    • තෙල්, මේස හැදි 4 | Oil, 4 Tbsp
    හායි මම ගෝසිත. චිකන් කොත්තු හදන ක්‍රමයක් තමා අද මන් අරගෙන අවේ. මේක හදන්න මන් රසකාරක මුකුත් භාවිතා කලේ නෑ. ඉතින් ඔයාලත් හදලා බලල රස මටත් කියන්න.
    Enjoy!
    කොත්තුවට භාවිතා කල චිකන් කරි එක: • රසට පාටට, ලේසියෙන් "චි...
    චිකන් නැත්නම්, චිකන් වගේම රසට හදන කරි එක: • මස් නැතුව, මස් වගේම හද...
    Follow us on Facebook - / ceylonkitchenofficial
    Easy Chicken Koththu | Kottu Recipe SInhala | Sri Lankan Style Chicken Kottu | How to Make Chicken Kottu | චිකන් කොත්තු | චිකන් කොත්තු හදන හැටි
    #chickenkottu #chickenkoththu #kottu
    Chapters,
    Intro & Ingredients 0:00
    Making Chicken Koththu 0:29
    Preserving 4:43
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 25

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 3 หลายเดือนก่อน +10

    දැක්කම කියන්න පුලුවන් රසයි කියල 💖

  • @ManoriLehmann
    @ManoriLehmann 3 หลายเดือนก่อน +4

    මහත්තයා කොත්තු එකට රොටිය හදා ගන්න ලේසිම විදියක් පෙන්නන්න, ගොඩාක් ස්තුතියි ඔයාගේ රිසිපි හරිම පහසුයි! Big thanks from Germany

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +3

    බැලූ බැල්මට රස ඇතී... හරිම ලස්සනයි .... පිරිසිදුයි ❤
    Thank for sharing good job

  • @user-bw4wq5rl9y
    @user-bw4wq5rl9y 14 วันที่ผ่านมา

    මම අද රෑට කන්න හැදුවා හරිම රසයී......

  • @user-hc8mm6vv3d
    @user-hc8mm6vv3d 2 หลายเดือนก่อน +3

    Kadan gaththu toteeda gaththa😮

  • @nilukatharangani1175
    @nilukatharangani1175 3 หลายเดือนก่อน +2

    රස පාටයි

  • @7DaysCook
    @7DaysCook 2 หลายเดือนก่อน +2

    yummy yummyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

  • @hirunifernando1809
    @hirunifernando1809 3 หลายเดือนก่อน +1

    Aka nam rasa patai..👍

  • @AnilRupasingha-fw7ux
    @AnilRupasingha-fw7ux 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ supiriyak

  • @BishulaSadela
    @BishulaSadela 17 วันที่ผ่านมา

    I wish you brother. Karana Uyana weda kathayuthu sartaka wewa.

  • @Jesseey
    @Jesseey 3 หลายเดือนก่อน +3

    නියමයි ❤

  • @sizaragamage6175
    @sizaragamage6175 หลายเดือนก่อน

    Man meka try kara.attatama godak rasai eka❤kade ekata wada rasai mata nam😁

  • @pawaniapsara5909
    @pawaniapsara5909 3 หลายเดือนก่อน +1

  • @namalniroshana838
    @namalniroshana838 3 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 หลายเดือนก่อน +1

    😋😋

  • @idurangaesala6641
    @idurangaesala6641 3 หลายเดือนก่อน +1

    🖤

  • @Seeme844
    @Seeme844 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @Techboss2256
    @Techboss2256 3 หลายเดือนก่อน +2

    First like❤

    • @CeylonKitchen
      @CeylonKitchen  3 หลายเดือนก่อน

      Thank you brother! ☺️❤️

  • @nilukatharangani1175
    @nilukatharangani1175 3 หลายเดือนก่อน +1

    ඔයා ගාල්ලෙද

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 3 หลายเดือนก่อน +1

    කොත්තු 500 gකින් හදනවා කියන්නේ ෆුල් කොත්තුවක් ද

    • @CeylonKitchen
      @CeylonKitchen  3 หลายเดือนก่อน

      ඔව් ඒ වගේ තමා. සාමාන්‍යෙන් 3 දෙනෙක්ට වගේ ඇති. බඩ පැලෙන්න කනවනම් 2ක්ට හොදටම ඇති.

  • @irangairanga4317
    @irangairanga4317 3 หลายเดือนก่อน +1

  • @matheeshadewidunu8560
    @matheeshadewidunu8560 3 หลายเดือนก่อน +1