ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Api heduwa. Supiri.❤👊✌️😍
Thank you
Eknma😍
@@Hotkitchen1mekete kiri dagaththoth narekeda?
@@Unique_Entertainment fresh milk danawa nam poddak danna.mn nam dala na. Kiri danne samanyen cheese koththu walata.
@@Hotkitchen1 maaareme Rahate awa kottu eke.. mame tomato sauce welete soy sauce and fish sauce mix kerela Damma.. kiri poddak Damma..
නියමයි.අපි අද මෙක බලලා හැදුවා😂😂
ගොඩාක් රසවත් රෙසිපි එකක් දුව . මෙහි මං දකින විශේෂත්වය තමයි දුවේ මේ වගේ කොත්තු, පරාටා වැනි සකස් කර ඇසුරුම් කරන ලද ආහාර වෙළඳ සැල්වල තිබුණත් නොදන්නා අය මේවා මිලදී ගැනීමට මැලි කමක් දක්වනවා. ඊට හේතුව වශයෙන් මා දකින්නේ එය ආහාරයක් වශයෙන් සකසා ගැනීමට නොදන්නා කමයි. එහෙම අයට දුවගේ මේ රෙසිපිස් විශාල සහයක් , රුකුලක් ලබාදෙනවා. දැයේ දරුවන්ට මෙන්ම අවබෝධයක් නොමැති කාට උනත් විශාල දැනුම් සම්භාරයක් දුවගෙන් ලබාගන්න පුලුවන් බව කියන්නේ හරිම සතුටෙන් . මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි . ඉදිරියටම යන්න දුවේ . හදවතින්ම සුභ පතනවා ඔයාට . තෙරුවන් සරණයි දුවේ . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් දුවට . 🙏🙏💐💐💐👌👌👌❤️❤️❤️❤️❤️
Godak rasai .... thank you..........❤
ගොඩක් ස්තූති ❤️
ඇත්තටම ගොඩක් හොදයි මම ගෙනල්ලා හදන්න ඔනේ වැඩේ ලෙහෙසි ..ගොඩක් රස පාටයි නංගා 😋😋😋😋
ගොඩක් ස්තූති අක්කෙ ❤️
ගොඩක් ස්තූතියි අක්කියෝ වීඩියෝ එනට මම කලින් කොත්තුවක් හදන්න ගිහින් කොත්තුව ජොර කර ගත්තා අක්කගේ විඩියෝ එක දැන් දැක්කේ අායේමත් හදන්න ඔනේ❤
Thank you so much ❤️
Mama haduva niyamata thibba😊
Thank you so much
සුපිරි මම අද කොත්තු හදන්න යූටූයුබ් බලද්දී මේ වීඩියෝ එක දැක්ක.මම අද කොත්තු හදන්න යන්නේ ❤❤🙏
Thank you aiye
@@Hotkitchen1 අනේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා හොට් කිචන් නංගී ❤❤.ඊයේ කොත්තු හැදුව බඩ පිරෙන්න කෑව .පට්ට❤❤
ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
Thanks for watching
මමත් හෙට හදනවා 😊😊❤
තෑන්ක්ස් අක්කෙ.කොත්තු පැකට් එකක් අරන් ඇවිත් බලද්දි තමයි මේ වීඩියෝ එක හම්බුනේ
Thanks for watching ❤️
එකනම් සුපිරි
ඒකනම් සුපිරි 🍜🍜🍜🍜
ගොඩක් ස්තූති
Elu kiri tikak dala hadanna supiri.thawa ekata cheese keli 4k danna.tikak pol keli thalala demmanam thawath supiri.
Thank you ❤️
Thank you 💓
දැං හැදුවේ තැන්ස්....❤❤❤❤
ඇත්තටම ගොඩක් රසවත් කෑමක් කොත්තු ගොඩක් ස්තුතියි ඔයාට
ගොඩක් ස්තූති අක්කෙ
කොත්තු රොටී ටික පෙගෙන්න තියන්නෙ නැද්ද😊
නෑ. Cool එක ගියාම ඒ තියෙන විදියටම හදන්න පුළුවන්
Kaden genapu gaman හදන්න බැrida
Wature paya bagayak dala tiyanna.
👍🏻👍🏻👍🏻
නියමයිනේ ඒකනම් මරු 👌
ගොඩක් ස්තූති යාළුවේ
අනේ මම හොය හොයා හිටිය වීඩියෝ එකක් .අනේ ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා හොට් කිචන් නංගී 👌🙏😌😌
ගොඩක් ස්තූති අයියෙ ❤️
Thank for sharing Good job
Hodayii man. Roti. Feakat. Walin. Hadanwa
Thank s❤
Mm ada koththu habanawa
Api adath hadanna enne .❤❤❤
Hadala balanna godak rasai❤️
හරුම රසයි
Kothuroty kabali steem karanna onada
Na. Kaden genawama cool eka giyama hadanna
Maru akka math haduwa
Thank you nangi
niyamai apith haduwa rasai❤❤
ඉගුරු කෑල්ල ගන්න අඩිරූලක් ගන්න ඕනද😂😂
😂 නෑ නෑ කැමති තරමක් අරගන්න
Kothu roti Kali tika thamblada danna oni
Na.koththu packet eke cool giyama hadanna puluwan
kottu packet eke keli tambanna onada
Na.koththu packet eka cool yanna thiyala video eke widiyata hadana
Ela
balamu kaala. new frind stay connected
Sha harima rasa patai Akanm niyama recipe akk Oyata suba dawsak yalu 🌹🌹🌹
ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා
මමත් අද කොත්තු හදනවා. මේ විදියටම ❤
❤❤❤
😀👍
👍🎉
❤
👌👌👌👌👍
❤😋😋
Maru hot kitchen ❤
👍
රොටි ටික නිකමිමද දාන්නෙ
කඩෙන් ගෙනාවම cool එක ගියාම නිකන්ම දාලා හදන්න
මම හිතුවා තමිබන්න ඔනද කියලා තැන්කියු ..❤❤
රොටි කැබලිවලට වඩා එළවළු වැඩීනෙ
එහෙම හොදයි නේ පාන්පිටි කැබලි වලට වඩා කොත්තුවක එළවළු රස වැඩි උනාම.
එක පැකට් එකක් කී දෙනෙක්ට ඇතිද
500g packet eka hodata elawalu dala haduwoth 3 denekta wage ethi. Rs.200
Rasa patai
ඔක්කොම හොඳයි භාජනය tama
ඒක හිතන්න එපා
Uba hari poshne😅
පුකෙ පොෂ් 😂
Api heduwa. Supiri.❤👊✌️😍
Thank you
Eknma😍
@@Hotkitchen1mekete kiri dagaththoth narekeda?
@@Unique_Entertainment fresh milk danawa nam poddak danna.mn nam dala na. Kiri danne samanyen cheese koththu walata.
@@Hotkitchen1 maaareme Rahate awa kottu eke.. mame tomato sauce welete soy sauce and fish sauce mix kerela Damma.. kiri poddak Damma..
නියමයි.අපි අද මෙක බලලා හැදුවා😂😂
ගොඩාක් රසවත් රෙසිපි එකක් දුව .
මෙහි මං දකින විශේෂත්වය තමයි දුවේ මේ වගේ කොත්තු, පරාටා වැනි සකස් කර ඇසුරුම් කරන ලද ආහාර වෙළඳ සැල්වල තිබුණත් නොදන්නා අය මේවා මිලදී ගැනීමට මැලි කමක් දක්වනවා. ඊට හේතුව වශයෙන් මා දකින්නේ එය ආහාරයක් වශයෙන් සකසා ගැනීමට නොදන්නා කමයි. එහෙම අයට දුවගේ මේ රෙසිපිස් විශාල සහයක් , රුකුලක් ලබාදෙනවා. දැයේ දරුවන්ට මෙන්ම අවබෝධයක් නොමැති කාට උනත් විශාල දැනුම් සම්භාරයක් දුවගෙන් ලබාගන්න පුලුවන් බව කියන්නේ හරිම සතුටෙන් . මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි . ඉදිරියටම යන්න දුවේ . හදවතින්ම සුභ පතනවා ඔයාට . තෙරුවන් සරණයි දුවේ . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් දුවට . 🙏🙏💐💐💐👌👌👌❤️❤️❤️❤️❤️
Godak rasai .... thank you..........❤
ගොඩක් ස්තූති ❤️
ඇත්තටම ගොඩක් හොදයි මම ගෙනල්ලා හදන්න ඔනේ වැඩේ ලෙහෙසි ..ගොඩක් රස පාටයි නංගා 😋😋😋😋
ගොඩක් ස්තූති අක්කෙ ❤️
ගොඩක් ස්තූතියි අක්කියෝ වීඩියෝ එනට
මම කලින් කොත්තුවක් හදන්න ගිහින් කොත්තුව ජොර කර ගත්තා අක්කගේ විඩියෝ එක දැන් දැක්කේ අායේමත් හදන්න ඔනේ❤
Thank you so much ❤️
Mama haduva niyamata thibba😊
Thank you so much
සුපිරි මම අද කොත්තු හදන්න යූටූයුබ් බලද්දී මේ වීඩියෝ එක දැක්ක.මම අද කොත්තු හදන්න යන්නේ ❤❤🙏
Thank you aiye
@@Hotkitchen1 අනේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා හොට් කිචන් නංගී ❤❤.ඊයේ කොත්තු හැදුව බඩ පිරෙන්න කෑව .පට්ට❤❤
ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
Thanks for watching
මමත් හෙට හදනවා 😊😊❤
Thank you
තෑන්ක්ස් අක්කෙ.කොත්තු පැකට් එකක් අරන් ඇවිත් බලද්දි තමයි මේ වීඩියෝ එක හම්බුනේ
Thanks for watching ❤️
එකනම් සුපිරි
Thank you
ඒකනම් සුපිරි 🍜🍜🍜🍜
ගොඩක් ස්තූති
Elu kiri tikak dala hadanna supiri.thawa ekata cheese keli 4k danna.tikak pol keli thalala demmanam thawath supiri.
Thank you ❤️
Thank you 💓
දැං හැදුවේ තැන්ස්....❤❤❤❤
Thank you ❤️
ඇත්තටම ගොඩක් රසවත් කෑමක් කොත්තු ගොඩක් ස්තුතියි ඔයාට
ගොඩක් ස්තූති අක්කෙ
කොත්තු රොටී ටික පෙගෙන්න තියන්නෙ නැද්ද😊
නෑ. Cool එක ගියාම ඒ තියෙන විදියටම හදන්න පුළුවන්
Kaden genapu gaman හදන්න බැrida
Wature paya bagayak dala tiyanna.
👍🏻👍🏻👍🏻
නියමයිනේ ඒකනම් මරු 👌
ගොඩක් ස්තූති යාළුවේ
අනේ මම හොය හොයා හිටිය වීඩියෝ එකක් .අනේ ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා හොට් කිචන් නංගී 👌🙏😌😌
ගොඩක් ස්තූති අයියෙ ❤️
Thank for sharing
Good job
Thank you
Hodayii man. Roti. Feakat. Walin. Hadanwa
Thank you
Thank s❤
Mm ada koththu habanawa
Thank you
Api adath hadanna enne .❤❤❤
Hadala balanna godak rasai❤️
හරුම රසයි
ගොඩක් ස්තූති
Kothuroty kabali steem karanna onada
Na. Kaden genawama cool eka giyama hadanna
Maru akka math haduwa
Thank you nangi
niyamai apith haduwa rasai❤❤
Thank you
ඉගුරු කෑල්ල ගන්න අඩිරූලක් ගන්න ඕනද😂😂
😂 නෑ නෑ කැමති තරමක් අරගන්න
Kothu roti Kali tika thamblada danna oni
Na.koththu packet eke cool giyama hadanna puluwan
kottu packet eke keli tambanna onada
Na.koththu packet eka cool yanna thiyala video eke widiyata hadana
Ela
Thank you
balamu kaala. new frind stay connected
Thank you so much
Sha harima rasa patai
Akanm niyama recipe akk Oyata suba dawsak yalu 🌹🌹🌹