✔මේ විදිහට කොත්තු හදලා තියෙනවද?|විනාඩි 10න් කොත්තු ලෑස්තියි|sri lankan style koththu recipe|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #mrkitchenrecipe #mrkitchen #koththurecipe#
    මේ පොල් සම්බෝලේ හැදුවොත් ගෙදර හැමෝම ඉල්ල ඉල්ල කයි
    • මේ පොල් සම්බෝලේ හැදුවො...
    අල , ටින් මාළු, පිටි බැටර් ,පාන් කුඩු ඕනෙම නෑ
    පාන්පිටි කෝප්පයක් ගෙදර හැමෝටම ඇතිවෙන්න ලේසි රෝල්ස් හදමු
    • පාන්පිටි කෝප්පයක් ගෙදර...

ความคิดเห็น • 485

  • @shee_n_a6481
    @shee_n_a6481 ปีที่แล้ว +28

    මං කොත්තු හදන්න මාර ආසයි..ඒත් පිටි අනන්න මාරම කම්මැලියි..ඒත් මෙක දැක්කම මාරම සතුටුයි . ඔයා මාර නිර්මාණශීලි කෙනෙක් ❤. Thank you so much 🤍❤️

  • @dilhanisenevirathna509
    @dilhanisenevirathna509 ปีที่แล้ว +380

    ඔයාට මාර හැකියාවක් වගේම හොද අත් ගුනයකුත් තියනව.නිර්මාණශීලී හැකියාව අගය කරන්න ඕනි ඇත්තටම 🙂👍

    • @chandidarsani6664
      @chandidarsani6664 ปีที่แล้ว +10

      ඇත්ත්ටම ඔව්..එත් මේයාගේ ඒවා උස්සනවා සමහරැ

    • @dilmi3691
      @dilmi3691 ปีที่แล้ว +3

      @@chandidarsani6664 ඔව්

    • @bf2680
      @bf2680 ปีที่แล้ว +5

      Hemoma copy thama

    • @prasannajayasinghe6106
      @prasannajayasinghe6106 ปีที่แล้ว +3

      @@chandidarsani6664 ඔව් අපේ අම්මා චැනල් එක තමා ඔය වගේ ඒවා කරන්නේ ☹️☹️☹️🤬🤬

    • @madushaninisansala5007
      @madushaninisansala5007 ปีที่แล้ว +2

      @@chandidarsani6664 හ්ම්ම්ම්ම්,නියමයි....මාත් හදලා බලනෝ.tnx

  • @bigdreamer1801
    @bigdreamer1801 ปีที่แล้ว +12

    මන් ඊයේ ඔයාගේ කොත්තු රෙසපිය බලන් හැදුවා.මාරම රසයි.🥰

  • @begreat9533
    @begreat9533 ปีที่แล้ว +19

    අද හැදුවා අක්කේ කොත්තු.හරිම රසයි😍 ඔයාගේ රෙසිපි අපි නිතරම හදනවා.. හදන්නත් හරිම ලේසියි..හරිම රසයි 😍 thank you අක්කේ 😍

  • @SashenMe
    @SashenMe ปีที่แล้ว +5

    හරිම නිර්මාණශීලියි.
    ලේසියි හදන්න. දැන් මේ හදල කන ගමන්. රසට ආවා! Thanks for the recipe!
    හැබැයි මට නම් විනාඩි 10න් කොත්තුව හදන්න බැරි උනා. රොටි ටික හදාගන්නම පැයක් විතර ගියා!

  • @dulaahansi652
    @dulaahansi652 ปีที่แล้ว +4

    කොත්තු එකනම් රස පාටයි අක්කි...හරිම ලේසි ක්‍රම ඔයා කියලා දෙනවා....Thnks akki🎉❤❤

  • @dhanushkarukmal7165
    @dhanushkarukmal7165 ปีที่แล้ว +13

    අම්මා හැදුවේ කඩේ කොත්තුවට වැඩිය රසයි. පිරිසිදුයි. Thank you Akkea.😊👍

  • @sadunabeysinghe9522
    @sadunabeysinghe9522 ปีที่แล้ว +3

    අක්කෙ ඒක මාරම ලේසී👍👍
    අපි හැදුව දැන් 2පාරක් විතර🤗
    ගොඩාක් ස්තූතියි කියාදුන්නට ඔයාට 🙏🙏🙏😘😘😘

  • @ireshagangani3702
    @ireshagangani3702 ปีที่แล้ว +2

    අපි මේක හැදුවා.හරිම රසයි....👍👍ස්තුතියි ඔබට...❤️

  • @chandisureka7993
    @chandisureka7993 ปีที่แล้ว +1

    මම ඔයාගෙ ව්ඩියෝ වලට ගොඩක් කැමති. ඔයා හදලා පෙන්වන කැම මම හදනවා. ඇත්තටම රසයි. ගොඩාක් ස්තුති .

  • @minirecordclips1028
    @minirecordclips1028 ปีที่แล้ว +4

    සරලයි පහසුයි ඔයාගෙ recipe එක නිසා ගොඩක් කෑම හදන්න ලේසී අක්කේ . Thnks oyta දිගටම වැඩේ කරන්න 😍 ඉස්සරහට මොන්ගෝලින් රයිස් එක හදන විදිහ ඕනෙ

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +47

    ඇත්තටම එ රොටිය හදන්න හරිම ලෙසියි ඔයාට ගොඩක් ඉස්තුතියි

  • @herathhasintha495
    @herathhasintha495 ปีที่แล้ว +62

    Mr kitchen කියන්නෙ ඉතිම් කියල වැඩක් නැ අය ..මෙ අමාරු කාලෙ ඔය වගේ ලේසියට කෑම හදන්න කියල දෙනව කියන්නෙ ඉතිම් අය කියල වැඩක් න්ැ....❤️‍🔥

  • @w.s.6303
    @w.s.6303 ปีที่แล้ว +65

    අපි ඊයේ රෑ මේ kottu recipe එක හැදුවා. මාරම රහයි ❤ Thank you very much අක්කා 😊

    • @denuwan9
      @denuwan9 ปีที่แล้ว

      ඔය විදියට හැදුවම රසයිද😥😥🙏🏼😒😒☺☺☺❤👌👌👌

    • @thusithadananjaya6802
      @thusithadananjaya6802 ปีที่แล้ว

      Roti tik oy wagem enwda

    • @sahan6996
      @sahan6996 ปีที่แล้ว

      Boru kiyn epa santha

    • @NavodhyaNavodhya
      @NavodhyaNavodhya 11 หลายเดือนก่อน

      Math hadala rasa kiyannanko

  • @sashirathnayaka4295
    @sashirathnayaka4295 ปีที่แล้ว +11

    රසම රස පාටයි..අනිවාර්යයෙන්ම හදනවා අක්කියෝ....🍜🍛🍲🍜

  • @lasitharuwani3063
    @lasitharuwani3063 ปีที่แล้ว +1

    Man iye akke oyage koththu recpi eka hernia gadai mage husband mava age kela ithin gihin a sthuthi oyage hakiyava vadi vela kiyala parthana karanava.£❤🙏

  • @dameprasa4614
    @dameprasa4614 ปีที่แล้ว

    නංගියෝ මම ඉන්නෙ පිටරටක මේ වගේ ලේසි ලංකාවේ කෑමක් හදාගන්න කන්න තියෙනවා නම් හරිම ෂෝක් මේක හරිම රසයි මම යාළුවන්ටත් කියලා දුන්නා ඔයාට ගොඩාක් තෑන්ක්ස්

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +68

    එක හරිම ලේසි අනිවාර්යයෙන් හදනවා අක්කේ තැන්කිව් 😘❤️

    • @nox6468
      @nox6468 ปีที่แล้ว

      Unawatune netha dilmi

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว +10

    ඔයා හරිම දක්ෂ කෙනෙක්. නිර්මාණශීලි හැකියාව හොඳටම තියෙනව. ඒ වගේම පැහැදිලි කිරීම් ගොඩාක් හොදයි. අලුත් දේවල් වගේම අඩු වියදමින් හදන කෑම ජාති ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි . දිගටම අපි ඔයාගේ වීඩියෝ බලාපොරොත්තු වෙනව.

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      බදිනවා නමි බදින්න තිබෙනෙ මෙවගෙ කෙනෙක් . කාලවත් මැරෙන්න තිබුනා.

  • @thilinaranasingha2022
    @thilinaranasingha2022 ปีที่แล้ว +3

    මං අක්කගෙ මේ වීඩියෝ බලලා හැම කෑමක්ම වගේ හදලා තියෙන්නේ , අදත් හැදුවා, ❤️👍 ඉතින් කියන්න සතුටුයි හරිම ලේසියෙන් වැඩි වියදමක් නැතිව , අක්ක කියල දෙන ක්‍රමාත් හරිම සරළ නිසා අපිට ඉක්මනටම කෑම හදන්න හදන විදිහ ඉගෙන ගන්න හරිම පහසුයි 👍 ඔයාට ගොඩාක් පින් , ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +5

    අනේ ඩාලින් ඒක නම් මාරයි ,ලේසියි ඔයා නම් මරු.ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී වේවා .

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඇත්තටම හරිම ලේසියි

  • @champikanishadi776
    @champikanishadi776 7 หลายเดือนก่อน

    අපිත් හදුවා හරිම රසයි . Thank you.....😇😇

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +17

    ඒකනම් නියමයි සුද්දී අනිවාර්යයෙන් හදනව ආදරෙයි 😘😘😘😘❤️❤️❤️❤️

  • @Ushan_S
    @Ushan_S ปีที่แล้ว +7

    අපි දැන් හදලා ඉවර උනේ...මාරම රසයි කඩෙන් ගෙනාව වගේ.......ඊටත් වඩා රසයි.....ඔයා නිසා තමයි අපිට මේ වගේ කෑමක රස බලන්න පුලුවන් උනේ..ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ..🤤😊❤️

  • @GaminiPriyantha-k3n
    @GaminiPriyantha-k3n 7 หลายเดือนก่อน +2

    Mamath. Haduva. Harima. Rasayi

  • @ishara8812
    @ishara8812 ปีที่แล้ว +1

    Akke godak thanks oyata lesiyen hadana widihk kiyala dunnta godk thanks 😘😘

  • @chandanaabeywickrama555
    @chandanaabeywickrama555 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම පහසුයි ඒ වගෙම රසයි. Thanks ❤️❤️❤️

  • @RangajeewaUkwatta-wr3mm
    @RangajeewaUkwatta-wr3mm 4 หลายเดือนก่อน +1

    මම ඉතාලියේ ඉන්නෙ මටත් කොත්තු කන්න ආසාවක් තිබුනා එත් මෙහෙ නැ නිකන් TH-cam යද්දි මේ විදියො එක දැකලා හදන් කෑවා හරිම සරලයි හරිම රසයි

  • @senikairangani6313
    @senikairangani6313 ปีที่แล้ว +9

    ඔයාගෙ කෑම නම් සුපිරී💜️ .. මං හදනව හැම කෑම ජාතියක්ම ඔයාගෙ..❤️

    • @rasikaprabodani7428
      @rasikaprabodani7428 ปีที่แล้ว

      අක්කේ ඔයා හදන කෑම නම් සුපිරි 💖💖 අක්කේ මමත් හැදුවා .හරිම රසයි.හරි ලේසියි .

  • @anomagamage8630
    @anomagamage8630 ปีที่แล้ว +1

    Thank you...තෙරුවන් සරණයි

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 ปีที่แล้ว +3

    මම ගොඩක් බලන්නෙ ඔයා උයන කෑම ඔයා හරිම දක්ශයි ...ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️

  • @gitmihettiarachchi6458
    @gitmihettiarachchi6458 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔයාට.ඔයාගෙ හැම receipe එකම මම try කරනවා.ඒ හැම receipe එකම හරිම රසයි.පවුලෙ අය හැමෝම ආසයි රසයි කියල කනවා.ඔයාට බොහොම පිං♥️😍❣️

  • @dilukshinethmini2026
    @dilukshinethmini2026 ปีที่แล้ว +1

    Oyage hakiyawa anrgai thawath wadasatahan kranna shakthiya diriya labanna budu saranai oyata❤️❤️

  • @samanthijayarathna1236
    @samanthijayarathna1236 ปีที่แล้ว

    දැක්කාම හදන්න ආසම හිතුනා.ලේසී රෙසිපියක් .thz

  • @nadeeshasewwandi5146
    @nadeeshasewwandi5146 ปีที่แล้ว +2

    Hadanna amaru kema oya hari lesiyen kiyala denawa.oyaga thanks godaak .

  • @gihanikanishka6461
    @gihanikanishka6461 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව අක්කෙ ඔයාට ... හැමදාමත් කියනව වගේ බොහොම ස්තූතියි ඔයාට ... බුදු සරණයි .. !

  • @sandalifernando2383
    @sandalifernando2383 ปีที่แล้ว

    Man me koththu eka haduwa. Meka Aththatama maru. Piti Ana Ana innath ona na. Samanya koththu ekei mekei ekama wenas me koththu eke rotiya samanya eke tharam haiyata hapenne nathi eka witharamai. Thank you recipe ekata❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    හුගක් ස්තුතියි ඔබ තුමියට .........

  • @sewwandijayakody6183
    @sewwandijayakody6183 ปีที่แล้ว

    Me vidiyata apita kema hadanna kiyala denavata oyata godak pin petiyoo..adarei godak..

  • @yashintharanuka9247
    @yashintharanuka9247 ปีที่แล้ว

    එක නමි නියමයි අනිවාර්යයෙන් ම හදලා රස බලනවා ස්තුති ඔයාට හැමදෙම නිවැරිදි ව කියලා දෙනවට

  • @ushanharsha560
    @ushanharsha560 ปีที่แล้ว

    Wow ඇත්තටම හරිම නිර්මානශිලි කේනේක් ඔයා අපි නිතරම ඔයාගේ කැම වට්ටොරු හදනවා හරිම ලේසියේන් හදාගන්න පුලුවන් අනික හරිම රසවත් ලංකව වගේ රටකට අඩු මුදලින් හදාගන්න පුලුවන් විදියේ ආහාර වට්ටොරු තමයි ඔනි ස්තුතියි ඔයාට ඉදිරියටත් මෙවැනි දේ කිරිමට ශක්තිය ලැබේවා.

  • @indikaniroshani6975
    @indikaniroshani6975 ปีที่แล้ว

    Niyamai, weyadama adu recipes mai kiyala denne, thanks

  • @dhinushahearath741
    @dhinushahearath741 ปีที่แล้ว +15

    හොද අදහසක්...👍 බොහොම ස්තූතියි ❤️

  • @melanithenuwara4984
    @melanithenuwara4984 ปีที่แล้ว

    Math heduwa.harima rasai.oya hadana kema adu wiyadamei adu welawakin rasata hadanna puluwan.suba pethum.

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว

    Theruwan saranai🙏🙏🙏 oyata .. godak pin samajayata hoda vidiyowakin saduwath kirima sambandawa ...

  • @nipunipamudika8438
    @nipunipamudika8438 ปีที่แล้ว +1

    Apith haduwa harima rasai thanks akki

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว

    ඔයා ගෙ .කෑම මමත් හදලා බලනවා .බුදු සරණයි ඔයාට

  • @prashanthiprashanthi5871
    @prashanthiprashanthi5871 ปีที่แล้ว

    මන් හදන් කෑවා. මාරම රසයි හදන්නත් ලෙසියි. ඔයාට ගොඩක් ඉස්තුති අක්කි

  • @harshaweerasingha1375
    @harshaweerasingha1375 ปีที่แล้ว

    Thax miss 🙏🙏🙏🙏 api ada rata haduwa සුපිරි ,,,😋😋😋

  • @MSKCOOCK
    @MSKCOOCK 2 หลายเดือนก่อน

    ඒක අපිත් හැදුවා සුපිරි 😊😊

  • @chutiAdi
    @chutiAdi ปีที่แล้ว +20

    අද නම් අක්ක අසනීපෙන් වගේ ඉන්නෙ කටහඩ වෙනස් වෙලා තියෙන්නෙ ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අසනීපෙන් නම් ඉන්නෙ ❤️🙏

  • @nimsararashmika4559
    @nimsararashmika4559 ปีที่แล้ว

    Nangi oyage recipe thamai mama godak balanne oyage kama mn hama dissema hadanawa harima rasai nangi

  • @pramodidisanayaka4314
    @pramodidisanayaka4314 ปีที่แล้ว

    Mn ada haduwa kisima වෙනසක් na kade wagemai බොහොම ස්තුතියි oyta අක්කේ

  • @tharuwathsala1000
    @tharuwathsala1000 ปีที่แล้ว +2

    ඔයා නම් කෑම හදන අය අතර සුපිරිම වැඩ්ඩෙක් අක්කේ ☺😍congratulation 💗මොනා හදන්න කියලා දුන්නත් resipy එක ඔයාගෙ නම් රස ගැන කතා දෙකක් නෑ ආය සුපිරි 😍💗🖇️

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 ปีที่แล้ว

    Mama me widihata heduwa akke.hodata rasata awa..thanks akke..😘

  • @gamingsuddayt9096
    @gamingsuddayt9096 ปีที่แล้ว

    Ane akki babala hambenna inna ayata clinik geniyanna hada ganna puluwan lesi kamak hadana hati kiyanna ko

  • @Shenu387
    @Shenu387 ปีที่แล้ว +3

    අක්කේ හවස 7ට වගේ මේක දැක්කේ මම හදන්න ගත්තේ 8ට විතර 🥺 9.30 වෙන කොට හදලත් ඉවරයි 🥺 හරිම රහට හැදුනා 🤤 නියමයි

  • @dayarathnayake3988
    @dayarathnayake3988 ปีที่แล้ว

    නියමයිනේ nanga marh හදලා බලන්න one ඉක්මනින් සුවය ලැබේවා තුණුරුවන් සරණයි

  • @ganganiiresha6968
    @ganganiiresha6968 ปีที่แล้ว

    Atthatama harima lesi.oyanm marai akke.godak thank you medewal kiyala denawata...❤❤

  • @NisharaNavodani
    @NisharaNavodani ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි තව තව අලුත් දේවල් එවන්න ගොඩාක් ස්තූතියි👏

  • @wasanachathuri4486
    @wasanachathuri4486 ปีที่แล้ว +3

    අනේ මරු අක්කා..
    හරිම ලේසි ක්‍රමයක්
    ගොඩක් ස්තුතියි..

  • @nadeewijerathne1668
    @nadeewijerathne1668 8 หลายเดือนก่อน +1

    Oyage video wla tiyna widihatama heduwama Oya kiynwa wagema puduma rasak. Kiynna wachana ne. ❤️mama nam mona hari hadanna one unama oyawa thama search karanne.

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 ปีที่แล้ว +5

    අවශ්‍ය ද්‍රව්‍ය discription එකේ දාන්නකෝ අක්කේ

  • @sunilliyanage1172
    @sunilliyanage1172 ปีที่แล้ว +1

    ස්තුතියි මේක නම් හොඳම ක්‍රමයක්

  • @hansikavindi9941
    @hansikavindi9941 ปีที่แล้ว +6

    අක්කගේ. Voice එක වෙනස් ..අසනීප වෙලා වගේ🥺

  • @chathumihirani6817
    @chathumihirani6817 ปีที่แล้ว +5

    ගොඩක් වටින recepy එකක් ..අවශ්‍ය දේවල් discripition එකෙත් දාන්නකො අක්කෙ..

  • @BMCooking-ug1xe
    @BMCooking-ug1xe หลายเดือนก่อน

    අක්කා පට්ට රසයි.නියමයි👌👌❤❤

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว

    Aththatama, duwa oya hurima dakshai, oyata thanks, God blesh

  • @ruwanakalanka2023
    @ruwanakalanka2023 ปีที่แล้ว

    Me widiyata Koththu roti kali hadala packert karala ෆිසර් eke dala kal tiyaganna barida.

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 ปีที่แล้ว

    Attatama harima lesi recipe akak.me amaru kale kaden salli dila knwata wada ma wage deyak gdr hadan kanna thiyenwa nm gdk hodai.

  • @Samuudiary
    @Samuudiary 7 หลายเดือนก่อน

    මමත් දැන් හැදුවා හරිම රසයි 😁

  • @s.hasaranga6476
    @s.hasaranga6476 ปีที่แล้ว +4

    කොල්ලෝ අපිටත් ලේසියෙන් ම හදා ගන්න පුළුවන් නේ wow 😍 කොත්තුවක් කන්න ඕනේ වෙච්ච ගමන් කඩේට දුවන්න ඕනේ නැ නේ 😏 තැන්ක්ස් ♥️

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +2

    Wow new concept thanks akkiyo
    🔥🔥🔥🔥🔥🔥🔥

  • @chandrikajayasinghe9021
    @chandrikajayasinghe9021 ปีที่แล้ว

    Mamath haduwa. Godak rasayi. Thank you ❤️❤️❤️❤️❤️

  • @dewk426
    @dewk426 ปีที่แล้ว +6

    මම මේක දැන් හැදුවා මාර රසයි 😌🤗😁😁😁😁😁😁😁😁😁

  • @H.H.AnuradhiSithumMaheshika
    @H.H.AnuradhiSithumMaheshika 5 หลายเดือนก่อน

    කොත්තුව මාර රසයි 😍

  • @faleelaabdul6866
    @faleelaabdul6866 ปีที่แล้ว +2

    Akki thanks a lot for this resipe ..I really learn easy cooking resipe from u

  • @InokaMarasinghe-mj9qk
    @InokaMarasinghe-mj9qk 9 หลายเดือนก่อน +1

    අනිවාරෙන්ම හදනව අක්කෙ 😊

  • @hansininelum9110
    @hansininelum9110 ปีที่แล้ว

    Oyage resapi balanna mao harima kemati.. attama harima lesiyen hadanna puluwan oya kiyala dena awa .oya akke godak stuthi kiyala denwat 😊😘

  • @tharushimalsarani6818
    @tharushimalsarani6818 ปีที่แล้ว

    Godak lesiyen haduwa Akke aththata ma harima rasay😊😊

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo5667 ปีที่แล้ว

    Akkita හෙම්බිරිස්සාවද katahada benas vela ne

  • @wimalaherath3942
    @wimalaherath3942 ปีที่แล้ว +1

    ඒක නම් පට්ටම රස ඇති ස්තුතියි . ඔයාට

  • @samadimalna4700
    @samadimalna4700 ปีที่แล้ว +1

    හරිම පහසුයි හදන්න. බොහොම ස්තූතියි නංගා.

  • @chathuramadushanka528
    @chathuramadushanka528 ปีที่แล้ว

    හරිම ලේසි බොහොම ස්තුති 🙏🙏 ඔබතුමියට

  • @m.r.m.shirasshiras3686
    @m.r.m.shirasshiras3686 ปีที่แล้ว

    Meka nam supiri ane math kemathi n'h piti anana Veda valata epa venava appahhhhh tnx akki Mata kiyapu video ekak

  • @jayamaliwicramarachchi188
    @jayamaliwicramarachchi188 หลายเดือนก่อน

    Man hamadama kama hadanne oyagen balala oyage kama superb 👏😊

  • @amandipiyumika8449
    @amandipiyumika8449 ปีที่แล้ว +2

    🥰අලුත් ක්‍රමයක්.....Thank you..akke....♥️

  • @eybimali1318
    @eybimali1318 ปีที่แล้ว

    Made this. 👍 Thanks for your video.

  • @nadk6697
    @nadk6697 ปีที่แล้ว +1

    Wow great idea. Thanks❤️

  • @gkvlogs4116
    @gkvlogs4116 ปีที่แล้ว

    කටහඩ ටිකක් වෙනස් වෙලා...හොදින් නේ??
    මේ රෙසපි එකනම් හොදයි...කොත්තු හදන්න ඕනම කියලා හිතනකොට ඔයාගෙ අලුත් රෙස්පි එක බැලුවේ...thankyou නංගී...👍

  • @geethalalani3896
    @geethalalani3896 ปีที่แล้ว +4

    Api හැදුවා හරිම රසයි. හරි ලේසයි...❤❤❤❤

  • @dulanjalisadamali497
    @dulanjalisadamali497 8 หลายเดือนก่อน

    Oya kiyala dena kema warga math hadala kewa akki marama rahai 🎉❤❤❤ oyat godak pin ane thawa thawa dewal hadanna oya marai..😊

  • @Shehara_Sadakelum675
    @Shehara_Sadakelum675 ปีที่แล้ว

    Akke super e wunata chis noda chis gathitya awa😂❤

  • @chanakakgssadaruwan9653
    @chanakakgssadaruwan9653 ปีที่แล้ว

    Katayam nh harima lesiyn kiyla denwa.❤math hadala tiye akkge videos balla kama hrima rasi

  • @niroshalakmali7992
    @niroshalakmali7992 ปีที่แล้ว

    Mn kalin haduwe roti hadala eka tikak wela yanawa me hari lesi wage thank you

  • @keshisilva
    @keshisilva ปีที่แล้ว +21

    කම්මැළි අපිට නියම වැඩක්..රට ඉන්න අපේ අයට අපේ රසට කන්න පුළුවන්..නියමයි ❤️ තැන්ක් යූ 💕

  • @morriskariyawasam896
    @morriskariyawasam896 ปีที่แล้ว

    මමත් හදන්න බලනවා ගොඩක් හොදයි

  • @araliyapeiris6803
    @araliyapeiris6803 ปีที่แล้ว

    Rasa patai. Lesi dan e roti hada gannath. Thank u. Man ada rata hadanawa 😍

  • @disnaranjani4066
    @disnaranjani4066 ปีที่แล้ว

    Mamath haduwa nangi harima rasayi