ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම ස්ථාන ලෝකයාට ගෙනහැර පෑම ඉතාමත් වටිනා කර්තවයක්. ස්වාමීන් වහන්සේලාට වහ වහා නිවන් මාර්ගය පුර්නකර ගැනීමට සිරි සත්ධර්මය කන ගැටේවා. ඉදිරිපත් උන ස්වාමීන් වහන්සේලා ටත්, ජනිත් පුතා අැතුලු සම්බන්දඋන සියලුදෙනාටමත් තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
🙏🙏🙏
ජනිත මල්ලි ඔබගේ උතුම් කර්තව්‍යයට බෙහෙවින්ම ස්තුතියි පිං..අපේ විස්මිත හෙළ ඉතිහාසයේ අවුරුදු 30,000 වැඩි බව දැන් ඔප්පු වෙලා ඉවරයි ...මිහිඳු මහාරහතන් වහන්සේටත් පේර මේ රටෙ බුදු දහම දිබුනු බවට සාක්ෂි සාදක සොයාගෙන දැන් ගොඩක් කල්..සත්‍ය ඉතිහාසය අනිවාර්යයෙන්ම එලිදරව්වෙනවා...එතකොට බුදුන් විකුනාගෙන වියාපාර කරන අයට නම ගොඩක් රිදෙයි තමයි...සුවපත් වේවා!!!!
ස්තුතියි ජනිත අනාගත පරපුර වෙනුවෙන් කරන සත්‍ය හෙලිදරව්ව වෙනුවෙන් කැපවීම අගය කරමු. සැබෑ පුරාවිද්‍යාඥයකුගේ අවධානයට යොමුවියයුතු තැනක් වනු ඇති. ඒ ඇසුරින් වඩා නිවැරදි ඉතිහාසමය සාක්ෂි ඉදිරිපත්වනු ඇත. තාමත් පැහැදිලිව නිරාවරණය වී නැති සැබෑ හෙල ඉතිහාසය ගැන බොහෝ සාක්ෂ්‍ය සාධක මතුවී ජනතාවට අනාගත පරපුරට තව තවත් සත්‍ය මතුවනු ඇත. මේ හැම සිධස්ථානයක්ම කි පූ 3 වසරට ඉතිහාසය සීමා කරන ලංකා බොරුවෙන් යටකරනු ඇත. සියලුම ලෙන් වලගම්බා රජසමයට සීමා කරනු නියතයි. විදේශීය ජාතින් දෙපිරිසකගේ රැවටීමට ලක්වූ හෙලයින්ට නිරාවරණය වන ඓතිහාසික සාක්ෂි සාධක තහවුරු වීමට මතුදිනකවත් බලාපොරෙත්තු තබමු.
සුවපත් වෙවා තෙරුවන් සරනයි
ඔබලාට නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරනවා සුවපත් වෙත්වා 🙏🙏🙏 වීඩියෝ එකක් දානකම් බලන් හිටියා
මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.! www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0 www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html
@@pinidiyasampath8579 පැත්තක තියෙන ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න එපා මහත්තයෝ මේ වීඩියෝ බලන කෙනෙක් බලයි මමත් මේ ලඟ ඉඳන් තමයි මේ චැනල් එක බලන්න ගත්තේ මටත් තියෙන ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා වගේ ලංකාවේ තිබෙන්නේ කොහොමද ,ත්‍රිපිටකය ලංකාවේ පමණක් ගන්තාරූඩ කරේ ඇයි එවන් හෙළ දීපයක ඉපදීම ගැන මම නම් ආඩම්බරයි ඔබතුමා කියන විදිහට නම් මේ වීඩියෝ බලන අය හරක් ලු තමන්ගේ සිතේ තියන අකුසලය අඳුර ගන්න කුසලය වඩන්න තවත් කෙනෙකුට හරක් කියන්න කලින් තෙරුවන් සරණයි ඔබටත්
@@gamagevlog3323 මහත්තයෝ "පාවන--මිලානෙ" ගෙ ගජබින්න අලන්කාරෙ කූට ප්‍රබන්ඳ වලට මුලාවී, මුලු මහත් ලෝකයම පිලිගත් සනාතන සත්‍යන් පවා ... උඩු යටිකුරු කරන පුහු වචන විකුර්ති තුලින් සහ භාරතයේ බොදු ඉතිහාසයේ ස්තාන, රජ පෙලපත් ආදී සියල්ල හාස්‍යජනක ලෙස ආදේශ කරමින්.. භාරතය පුරා විසිරී ඇති දස දහස් සන්ක්‍යාත ඉපැරනි නටබුන්, සෙල්ලිපි, ප්‍රතිමා, දාගැබ්, ආදී විද්‍යත්මකව සනාථන සාදක අසත්‍යන් ලෙස හුවා දක්වමින් රග දක්වන මේ නාටකයට...බුද්දියෙහි ගැඹුර අල්ලක් නැති ... ලින් කටින් ලෝකය දකින... ලින් මැඩියන්.. ජාති ආලය ඇමක් කොටගෙන පහසුවෙන් බිලී බාගන්නා හැටි පැහැදිලිය. කාලි අම්මගෙ දම්මික පැනිය පස්සෙත් දුවපු... මිත්‍යව කරපින්නගත් සමාජයක... යතාර්ත්‍ය තෙරුම් ගන්න බැරි මිනිසුන් එමට නිසා තමයි මුන්ට මේ විකුර්ති වලින් සසුන කෙලෙසන්න පුලුවන් . බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්න නෙවෙයි බුදුදහම දේශනා කරලා තියෙන්නේ. එම ධර්මය අනුගමනය කරලා, ඒ අනුව ජීවත් වෙලා ප්‍රතිපත්ති පුරලා, මාර්ගඵල ලබන්නයි. සෙවිය යුතු දේ නොසොයා, නොසෙවිය යුතුදේ සොයන අඳබාල පිරිසක්. කවත් පිරිසක් වැරදි මාර්ගයකට, මිථ්‍යා දෘෂ්ටියට දාලා අපාගත කරනවා.ධර්මය දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්.මේ වගේ වසංගතයක් ඇවිල්ලාවත් හරසුන් දේවල් ගැන හොයන නැතුව ,හරවත් දේවල් ගැන හොයන්න. සතර අපායෙන් මිදෙත්වා !
@@pinidiyasampath8579 ඔබතුමා කියනවා බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්නේ නැතුව ධර්මය ප්‍රගුණ කරන්න කියලා එතකොට බුදු හාමුදුරුවොම නේද එම ස්ථාන වලට යන්න කියලා තියෙන්නේ ( මහා පරිනිබ්බාන සූත්‍රය ) අනේ මන්දා ඔබතුමා කියන දේ අහනවද බුදුහාමුදුරුවෝ කියන දේ අහනවා
@@pinidiyasampath8579 ඔබතුමා ධර්මය පුරුදු කරන කෙනෙක් නම් වෙන්න බෑ මහත්තයෝ තවත් කෙනෙකුට කතා කරන්න වත් දන්නෙ නෑ ඔබතුමා මෙතෙක් කල් පුරුදු කරපු ධර්මය කුමක්ද එහි රාග දේශ මොහ වැඩෙන වන ද නැත්තම් රාග ද්වේශ මෝහ ප්‍රහානය වෙනවද මොකද කතා කරන විලාසෙන් කියන්න පුළුවන් ද්වේශ සිතිවිලි ඇති බව
ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයො සොතාපන්න පලයෙන් සුවපත් වේවා සාදු සාදු
හෙළයෙහි ඉපිද හෙළ බුදු පියාණන් වහන්සේ ගෙන් සිරි සද්ධර්ම ය අසා මාර්ගය වඩමින් අනෙකුත් පින් ඇති උත්තමයන් ට මාර්ගය පෙන්වා දෙන හෙළ බිමෙිි ඉතිහාසය සමඟ දහම් මාර්ගය ළෝකයාට විවෟත කරනවා . කරන්නාවූ මහා යුගයේ මෙහෙවර අති විශිෂ්ඨ යි . 🙏🙏💐💐🌍🌍
තෙරුවන් සරණයි ,සුවපත් වෙත්වා !!!
Suwapathwewa
Great service and remarkable experience
Thank you for educating us. Hopefully we can uncover the real history of our country.
It is great to see that history of this land will be revealed to the world.
යථාර්ථය යථාර්ථයක්ම වේවා
Good work.... මේ තැන් මිනිස්සුන්ට නිරාවරණය කරනවා වගේම ආරක්ශාව පිලිබදත් සහතික කර ගන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.... 🙏
යහපතක්ම වේවා! සුවයක්ම වේවා!🙏🙏🙏
Tharuwansarani.
🌼🙏
🙏🙏🙏🙏🙏
Janith Puthaa Obage mehewara Athi Vishistai.Suwapath wewaa.
suwapath wewa
🙏🙏🙏🌹🌹🌹sadu sadu sadu man walawawa maidana eye kutiye aramyea
Apay hamuduruwantath janith mahaththayatath may Darana way a mata pinsidda wewa
Theruwan saranai
Suwapathwewa...
Sadu Sadu Sadu!!!
❤️❤️❤️
Sadu sadu sadu
ක්‍රි.පු 3න් නවතින්නෙ ඇයි.. ඒක මාර ගැටලුවක්..
සත්‍ය නම් 1ක් එය නුදුරේදී එලිදකීවි..මේ බුදුන් උපන් දේශයයි...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! එය ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,, ,, !! විද්‍යවෙන් පිම්බෙන විද්‍යා සමග පැටලෙමින් මාන්නෙන් මත් ඒ අයගෙ පරමායුශ ඒ තුල හිරවෙමින් ගෙවෙද්දි ,, අනර්ත කාරී ලෙස,, දිවි තොරවෙමින් උතුම් මනුසත්ව පටිලාභය ගෙවී දුක් පැවැත්ම නැමති අදුරෙයි තල 31 සංසරණය සිිදුවේ, බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා බුද්ධ ශ්‍රාවකයෙකු ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් මගපල ප්‍රතිවේදයයි ත්‍රිවිද සාසනය ,, ඒ හේතු අතහැරීමෙනි මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මෙයයි, ( සතර මග සතරපල =මගපලයි,,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් ගැනීමට ග්‍රන්ථ ධුරයෙන් ,උගත්කමින් ලැබූ මත්වීමමයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාතවීමටයි,, එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී මෙන් (අද මගපල ලබන) නිවන්දකින දහම මතුකිරීමයි,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
ෙම පලාෙත පුරාණ සිංහල නමි ෙමානවාද .උතුරැ පාලාෙත ෙගාඩක් අෙප සිංහල නමි අද ෙදමල නමිවලට පරිවර්තනය ෙවලා.
මෙ අරන්‍ය සේනාසනය තියෙන්නෙ කොහෙද ..යන විදිය පැහැදිලි මදි .කියන්න පුලුවන්ද යන්නෙ කොහොමද කියල ...ජනිත් සහෝදරයාට වගේම අප ස්වමින් වහන්සෙලටත් නිදුක් නිරොගි චිරජීවනය අත්වෙවා ..බුදු සරනයි .
මේක තියෙන්නෙ පුත්තලමේ ආනමඩුව ප්‍රදේශයෙ යාලුව...
අනේ මේ තැන් තියෙන්නේ කොහෙද කියලා ප්‍රසිද්ධ කරන්න එපා ...ඕවා විනාශ කරන්න උත්සාහ කරන අයට ඒක බොහෝම උපකාර වෙයි...
යතාර්ථය තිත්තයි ඒ ඇත්තයි...
සිංහලයන්ට පමනක් යෑමට අවසර දුන්නානම් ඇති අන් ජාතිකයො යන්නෙ මොකටද විනාස කරන්න තොරතුරු බලා ගන්නනෙ යන විදිහ පැහැදිලි මදි ආරක්සාවත් දාන්න ඕන
මෙම ස්ථාන ලෝකයාට ගෙනහැර පෑම ඉතාමත් වටිනා කර්තවයක්. ස්වාමීන් වහන්සේලාට වහ වහා නිවන් මාර්ගය පුර්නකර ගැනීමට සිරි සත්ධර්මය කන ගැටේවා. ඉදිරිපත් උන ස්වාමීන් වහන්සේලා ටත්, ජනිත් පුතා අැතුලු සම්බන්දඋන සියලුදෙනාටමත් තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
🙏🙏🙏
ජනිත මල්ලි ඔබගේ උතුම් කර්තව්‍යයට බෙහෙවින්ම ස්තුතියි පිං..අපේ විස්මිත හෙළ ඉතිහාසයේ අවුරුදු 30,000 වැඩි බව දැන් ඔප්පු වෙලා ඉවරයි ...මිහිඳු මහාරහතන් වහන්සේටත් පේර මේ රටෙ බුදු දහම දිබුනු බවට සාක්ෂි සාදක සොයාගෙන දැන් ගොඩක් කල්..
සත්‍ය ඉතිහාසය අනිවාර්යයෙන්ම එලිදරව්වෙනවා...එතකොට බුදුන් විකුනාගෙන වියාපාර කරන අයට නම ගොඩක් රිදෙයි තමයි...
සුවපත් වේවා!!!!
ස්තුතියි ජනිත අනාගත පරපුර වෙනුවෙන් කරන සත්‍ය හෙලිදරව්ව වෙනුවෙන් කැපවීම අගය කරමු. සැබෑ පුරාවිද්‍යාඥයකුගේ අවධානයට යොමුවියයුතු තැනක් වනු ඇති. ඒ ඇසුරින් වඩා නිවැරදි ඉතිහාසමය සාක්ෂි ඉදිරිපත්වනු ඇත. තාමත් පැහැදිලිව නිරාවරණය වී නැති සැබෑ හෙල ඉතිහාසය ගැන බොහෝ සාක්ෂ්‍ය සාධක මතුවී ජනතාවට අනාගත පරපුරට තව තවත් සත්‍ය මතුවනු ඇත. මේ හැම සිධස්ථානයක්ම කි පූ 3 වසරට ඉතිහාසය සීමා කරන ලංකා බොරුවෙන් යටකරනු ඇත. සියලුම ලෙන් වලගම්බා රජසමයට සීමා කරනු නියතයි. විදේශීය ජාතින් දෙපිරිසකගේ රැවටීමට ලක්වූ හෙලයින්ට නිරාවරණය වන ඓතිහාසික සාක්ෂි සාධක තහවුරු වීමට මතුදිනකවත් බලාපොරෙත්තු තබමු.
සුවපත් වෙවා තෙරුවන් සරනයි
ඔබලාට නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරනවා සුවපත් වෙත්වා 🙏🙏🙏 වීඩියෝ එකක් දානකම් බලන් හිටියා
මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html
@@pinidiyasampath8579 පැත්තක තියෙන ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න එපා මහත්තයෝ මේ වීඩියෝ බලන කෙනෙක් බලයි මමත් මේ ලඟ ඉඳන් තමයි මේ චැනල් එක බලන්න ගත්තේ මටත් තියෙන ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා වගේ ලංකාවේ තිබෙන්නේ කොහොමද ,ත්‍රිපිටකය ලංකාවේ පමණක් ගන්තාරූඩ කරේ ඇයි එවන් හෙළ දීපයක ඉපදීම ගැන මම නම් ආඩම්බරයි ඔබතුමා කියන විදිහට නම් මේ වීඩියෝ බලන අය හරක් ලු තමන්ගේ සිතේ තියන අකුසලය අඳුර ගන්න කුසලය වඩන්න තවත් කෙනෙකුට හරක් කියන්න කලින් තෙරුවන් සරණයි ඔබටත්
@@gamagevlog3323 මහත්තයෝ "පාවන--මිලානෙ" ගෙ ගජබින්න අලන්කාරෙ කූට ප්‍රබන්ඳ වලට මුලාවී, මුලු මහත් ලෝකයම පිලිගත් සනාතන සත්‍යන් පවා ... උඩු යටිකුරු කරන පුහු වචන විකුර්ති තුලින් සහ භාරතයේ බොදු ඉතිහාසයේ ස්තාන, රජ පෙලපත් ආදී සියල්ල හාස්‍යජනක ලෙස ආදේශ කරමින්.. භාරතය පුරා විසිරී ඇති දස දහස් සන්ක්‍යාත ඉපැරනි නටබුන්, සෙල්ලිපි, ප්‍රතිමා, දාගැබ්, ආදී විද්‍යත්මකව සනාථන සාදක අසත්‍යන් ලෙස හුවා දක්වමින් රග දක්වන මේ නාටකයට...බුද්දියෙහි ගැඹුර අල්ලක් නැති ... ලින් කටින් ලෝකය දකින... ලින් මැඩියන්.. ජාති ආලය ඇමක් කොටගෙන පහසුවෙන් බිලී බාගන්නා හැටි පැහැදිලිය.
කාලි අම්මගෙ දම්මික පැනිය පස්සෙත් දුවපු... මිත්‍යව කරපින්නගත් සමාජයක... යතාර්ත්‍ය තෙරුම් ගන්න බැරි මිනිසුන් එමට නිසා තමයි මුන්ට මේ විකුර්ති වලින් සසුන කෙලෙසන්න පුලුවන් . බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්න නෙවෙයි බුදුදහම දේශනා කරලා තියෙන්නේ. එම ධර්මය අනුගමනය කරලා, ඒ අනුව ජීවත් වෙලා ප්‍රතිපත්ති පුරලා, මාර්ගඵල ලබන්නයි. සෙවිය යුතු දේ නොසොයා, නොසෙවිය යුතුදේ සොයන අඳබාල පිරිසක්. කවත් පිරිසක් වැරදි මාර්ගයකට, මිථ්‍යා දෘෂ්ටියට දාලා අපාගත කරනවා.ධර්මය දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්.මේ වගේ වසංගතයක් ඇවිල්ලාවත් හරසුන් දේවල් ගැන හොයන නැතුව ,හරවත් දේවල් ගැන හොයන්න. සතර අපායෙන් මිදෙත්වා !
@@pinidiyasampath8579 ඔබතුමා කියනවා බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්නේ නැතුව ධර්මය ප්‍රගුණ කරන්න කියලා එතකොට බුදු හාමුදුරුවොම නේද එම ස්ථාන වලට යන්න කියලා තියෙන්නේ ( මහා පරිනිබ්බාන සූත්‍රය ) අනේ මන්දා ඔබතුමා කියන දේ අහනවද බුදුහාමුදුරුවෝ කියන දේ අහනවා
@@pinidiyasampath8579 ඔබතුමා ධර්මය පුරුදු කරන කෙනෙක් නම් වෙන්න බෑ මහත්තයෝ තවත් කෙනෙකුට කතා කරන්න වත් දන්නෙ නෑ ඔබතුමා මෙතෙක් කල් පුරුදු කරපු ධර්මය කුමක්ද එහි රාග දේශ මොහ වැඩෙන වන ද නැත්තම් රාග ද්වේශ මෝහ ප්‍රහානය වෙනවද මොකද කතා කරන විලාසෙන් කියන්න පුළුවන් ද්වේශ සිතිවිලි ඇති බව
ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයො සොතාපන්න පලයෙන් සුවපත් වේවා සාදු සාදු
හෙළයෙහි ඉපිද හෙළ බුදු පියාණන් වහන්සේ ගෙන් සිරි සද්ධර්ම ය අසා මාර්ගය වඩමින් අනෙකුත් පින් ඇති උත්තමයන් ට මාර්ගය පෙන්වා දෙන හෙළ බිමෙිි ඉතිහාසය සමඟ දහම් මාර්ගය ළෝකයාට විවෟත කරනවා .
කරන්නාවූ මහා යුගයේ මෙහෙවර අති විශිෂ්ඨ යි . 🙏🙏💐💐🌍🌍
තෙරුවන් සරණයි ,සුවපත් වෙත්වා !!!
Suwapathwewa
Great service and remarkable experience
Thank you for educating us. Hopefully we can uncover the real history of our country.
It is great to see that history of this land will be revealed to the world.
යථාර්ථය යථාර්ථයක්ම වේවා
Good work.... මේ තැන් මිනිස්සුන්ට නිරාවරණය කරනවා වගේම ආරක්ශාව පිලිබදත් සහතික කර ගන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.... 🙏
යහපතක්ම වේවා! සුවයක්ම වේවා!🙏🙏🙏
Tharuwansarani.
🌼🙏
🙏🙏🙏🙏🙏
Janith Puthaa Obage mehewara Athi Vishistai.Suwapath wewaa.
suwapath wewa
🙏🙏🙏🌹🌹🌹sadu sadu sadu man walawawa maidana eye kutiye aramyea
Apay hamuduruwantath janith mahaththayatath may Darana way a mata pinsidda wewa
Theruwan saranai
Suwapathwewa...
Sadu Sadu Sadu!!!
❤️❤️❤️
Sadu sadu sadu
ක්‍රි.පු 3න් නවතින්නෙ ඇයි.. ඒක මාර ගැටලුවක්..
සත්‍ය නම් 1ක් එය නුදුරේදී එලිදකීවි..මේ බුදුන් උපන් දේශයයි...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! එය ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,, ,, !! විද්‍යවෙන් පිම්බෙන විද්‍යා සමග පැටලෙමින් මාන්නෙන් මත් ඒ අයගෙ පරමායුශ ඒ තුල හිරවෙමින් ගෙවෙද්දි ,, අනර්ත කාරී ලෙස,, දිවි තොරවෙමින් උතුම් මනුසත්ව පටිලාභය ගෙවී දුක් පැවැත්ම නැමති අදුරෙයි තල 31 සංසරණය සිිදුවේ, බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා බුද්ධ ශ්‍රාවකයෙකු ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් මගපල ප්‍රතිවේදයයි ත්‍රිවිද සාසනය ,, ඒ හේතු අතහැරීමෙනි මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මෙයයි, ( සතර මග සතරපල =මගපලයි,,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් ගැනීමට ග්‍රන්ථ ධුරයෙන් ,උගත්කමින් ලැබූ මත්වීමමයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාතවීමටයි,, එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී මෙන් (අද මගපල ලබන) නිවන්දකින දහම මතුකිරීමයි,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
ෙම පලාෙත පුරාණ සිංහල නමි ෙමානවාද .උතුරැ පාලාෙත ෙගාඩක් අෙප සිංහල නමි අද ෙදමල නමිවලට පරිවර්තනය ෙවලා.
මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ.
එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ....
හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!