රුවන්වලිසෑයට ධාතු ලබා ගත් අන්දම Unlimited History Episode 39 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    4:30 දිඹුලාගල සෙල් ලිපිය.
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 586

  • @gamindabandara7683
    @gamindabandara7683 2 ปีที่แล้ว +83

    ලුවී පස්චර් බැක්ටීරියා දකින්න්න කලින් අපේ සැරියුත් මහ රහතන් වහන්සේ ජලයේ සිටින ක්ශුද්‍රජීවීන් දුටු බව බුදු දහමේ තිබෙනව. ඒක නිසා අපේ සාහිත්‍ය ආවට ගියාට මිත්‍යාවක් කියල අහක දැමීම නොදැනුවත් කම. විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වෙනව. විද්‍යාවත් එසේනම් මිත්‍යාවක්. එම නිසා අපේ දැනුම මට්ටමින් රහතන් වහන්සේනමකගෙ හැකියාවන් මැනීම ඉතා දුර්වල න්‍යායක් මගෙ මතය

    • @tharindusamaraweera1128
      @tharindusamaraweera1128 7 หลายเดือนก่อน +1

      ධන්‍ය කියන දේක අද්දැකීමක් නැති අයට කොහොද පැහැදිලි කරන්නේ ධන්‍ය තුල කරන්න පුලුවන් දේවල්. හරියට 1 වසරේ ඉන්න දරුවෙකුට rocket science කියලා දෙනවා වගේ තමයි.

    • @viduwanthakathriarachchi2459
      @viduwanthakathriarachchi2459 6 หลายเดือนก่อน +6

      මං හිතන්නේ මම දන්න තරමින් නම් සාරිපුථ්ඨ මහා රහතන් වහන්සේ නෙමෙයි,,, අනුරුද්ධ මහා රහතන් වහන්සේ නේද දිවැස් ලාභීන් අතර අග තැන්පත් නේද ? තෙරුවන් සරණයි !!!

    • @dr_lorax
      @dr_lorax 6 หลายเดือนก่อน +1

      අනුරුද්ධ මහරහතන් වහන්සේ

    • @erandasamarawickrama6667
      @erandasamarawickrama6667 6 หลายเดือนก่อน +1

      සියලු දේ පවතින දේට සාපෙක්සයි තර්ක කැලැකි දෙපසට ඕනැ තරං .. කියොල පලක් නැ..

    • @dinudhayanawarathna8134
      @dinudhayanawarathna8134 5 หลายเดือนก่อน

      හරක්ට ගනන් කියල දුන්නට වැඩක් නැහැ උන් දන්නෙ තණකොල ගැන විතරයි බුදු දහම සත්‍යද අසත්‍යද කියල ඔය කාටත් අවුරුදු 100ක් යන්නෙ නැහැ මැරුණු ගමන් තේරෙනව එතකන් මේ කෙටි කාලය වතුර රත්වෙද්දි ඉවරයි වගේ එදාට තේරෙයි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +11

    බොහොම වටිනව අද සාකච්ඡාව.මිත්‍යාව පිලිබදව අදහස ගොඩක් වටිනව. විද්‍යාව ගොඩනැගිල තියෙන්නෙම මිත්‍යාව තුලින් මයි මට හිතෙන විදිහට.

  • @arjhunesrilanka2575
    @arjhunesrilanka2575 3 ปีที่แล้ว +20

    මහාචාරතුමණි ඔබතුමාගේ විශේෂ ඉදිරිපත්කිරීම් ඉතාම සාදාරණයි, රටේ පැවති පෞඩත්වයට මනාවට ගැලපෙයි, බාල පරපුරටද වේගයෙන් නිවැරදි දැණුමෙන් සන්නද්ධ විය හැකියි..කිසිවිටකත් කුමන බාධාව හමුවේ නොසැලී ඉදිරියටම යන්න..
    අපි කවුරුත් ඔබ සමගයි මේ ගමනට අකුල්හෙලන, හා වලකපන දුර්ජනයන් වේද, බුදුන්ට පුදන මල්වට්ටියට පයින් ගසන දේශ ද්‍රෝහීන්ය.. ඔබ වියතෙකි,.ඔබ අපිට අගේය...

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 4 หลายเดือนก่อน

      අයෙකුට මිථ්‍යාවක් වෙනදෙයක් තවෙකෙකුට ඝත්‍යයක් විය හැකිය.

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +15

    ඔබතුමාගේ දැනුම ඉතාමත් අගය කරනවා තෙරුවන් සරනයි

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว +31

    අපමන සතුටක් ...අවබෝධයක් ලබන්නේ .....බොහොම ස්තුතිය පින්....මහාචාර්ය රාජ් සෝමදේවයන්ට සහ සොඳුරු කථක නුවන් අයියේ ...🙏🙏🙏

    • @jinendarisaram1838
      @jinendarisaram1838 7 หลายเดือนก่อน

      Ae kiyanna Naga kiyanna manussayo neda naagayo Katha karanne kohomada Mata Dana ganna Oni naaga kiyanneth akthara manussa kottasayak neda ... Oba thumata budu saranai puthe dili kirima harima watinawa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 29 วันที่ผ่านมา

    ඉතා පින්වත් 🙏🙏🙏❤️

  • @polwaththagamage7926
    @polwaththagamage7926 ปีที่แล้ว +45

    කැලනිතිස්ස රජු දවසෙ මුහුද ගොඩගැලුව කිව්ව එකත් මිත්‍යාවක් කියලනෙ කිව්වෙ ඒත් සුනාමි ආවට පස්සෙ ඒ අයම පිලිගත්ත ඒක වෙන්න ඇති කියල

    • @___senuramorathanna___3385
      @___senuramorathanna___3385 ปีที่แล้ว +1

      පිස්සු නැතිව ඉන්නවා ඕයි ඇත්තට මූන දෙනවා

    • @nimmisara1572
      @nimmisara1572 ปีที่แล้ว

      ඔයා කැළණියේ නේද 😁

    • @sumedhapriyanka8164
      @sumedhapriyanka8164 7 หลายเดือนก่อน

      යක්ෂ ගෝත්‍රික භාශාව හා රවිශෛල්‍ය වංශය පොත කියවන්න

    • @prathva-i6i
      @prathva-i6i 6 หลายเดือนก่อน

      dan oken oya kiyanna hadanne mokakda

    • @thiwankadilshan2219
      @thiwankadilshan2219 3 หลายเดือนก่อน

      ලංකාවෙ ප්‍රසිද්ද නැති උනාට සුනාමි ගැන ලෝකේ මිනිස්සු දැනන් හිටියනෙ.අනික පෘථිග්‍රීසීන්ගෙ කාලෙ හරි ලන්දේසින්ගෙ කාලෙ හරි ලංකාවට සුනාමියක බලපෑමක් වෙලා තියෙනවා.

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 ปีที่แล้ว +56

    බුරන බල්ලන්ට බුරන්න දීලා ඔබතුමා වැඩසටහන කරගෙන යන්න.. ඔලුවට දාගන්න කෙනා හරි විදිහට ඔළුවට දාගනියි

    • @harischandrakumararathnaya6757
      @harischandrakumararathnaya6757 ปีที่แล้ว +2

      අනිත්‍ය sir ඕකට කියන්නේ. මිත්‍යාව කියන්නේ ආර්යෂ්ටංගික මාර්ගයෙන් පිට සියල්ලයි... මා තේරුම්ගත් දේ එච්චරයි...

    • @Konara_wijeekon
      @Konara_wijeekon 6 หลายเดือนก่อน +1

      Budunge kaalaye thibune maagadi. Eeta pera, praakutha, eetath pera braahmi akshara. Neda. Paali, pasu kaalinawa sakaskaragath bhasawak, mama ahala athi lesa.

  • @rajithwickramasinghe9921
    @rajithwickramasinghe9921 4 หลายเดือนก่อน

    මෙහෙම හරි යමක් දැනගැනීමට ලැබෙන එක වාසනාවක්...❤❤
    සාහිත්‍යට ආසකරන රසවිදින පුද්ගලයන් සදහා ඔබතුමා මේ වැඩසටහන කරන්න.... ❤❤
    මිත්‍යාවගැන කියන මහත්මයා ගැන හිතන්නම එපා...
    ඔබතුමාට ජය...❤❤❤
    තෙරුවන් සරණයි....❤❤❤

  • @amilaniroshan1714
    @amilaniroshan1714 2 ปีที่แล้ว +10

    මිත්‍යාව වගේ වචනයක් දාලා පොරක් වෙන්න දගලන අය ඉන්නවා. හැබැයී දන්න දෙයක් නෑ ... තරුනයන්ගේ රැල්ලක් එක . එයාලා හිතන්නේ මම වෙනස් කෙනෙක් කියලා අනිත් අයට පෙන්න ඔනා කියලා. අනිත් අය යම්කිසි දෙයක් විශ්වාස කරද්දී. ඔහු ඒ දේ ප්‍රතික්ෂේප කිරිම තුලින් හිතනවා මම මේතන වෙනස් කෙනෙක් කියලා.

    • @Tha2001Jay
      @Tha2001Jay 5 หลายเดือนก่อน

      උඹල වගේ එවුන් තමයි දෙරණේ නයාව බෝතලේට දැම්මේ😂😂😂

  • @chathunidushan2975
    @chathunidushan2975 3 ปีที่แล้ว +21

    ත්‍රිවිධ රත්නය ආනූබාවයෙන් අප සැමට නිර්මල ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන රටක් උදා වෙවා....,

  • @bandarabandara4442
    @bandarabandara4442 ปีที่แล้ว +8

    මම දන්න තරමින් පුස්කොල පොත් දිරන්නෙවත් කාවෝ කන්නෙවත් නෑ.ඒවට මොනවා හරි බෙහෙත් ගැල්වීමක් හරි මොනවා හරි තාක්ෂණ ක්‍රම වේදයක් පාවිච්චි කරලා තියේනවා.

  • @tikiribandaraattanayake7019
    @tikiribandaraattanayake7019 2 ปีที่แล้ว +6

    අපි නොදන්න ඉතිහාස කරුනු අප වෙත.ඉදිරිපත්
    කිරීම අතිවිශිෂ්ඨයි.ස්තුතියි.

  • @rajithasanoj9155
    @rajithasanoj9155 3 ปีที่แล้ว +11

    යුග මෙහෙවරක මුසු වු ඔබ දෙපලටත් සහ සමිබන්ද වු සෑම සියලුම දෙනාට උතුමි දළදා හාමුදුරුවන්ගේත් වජය ශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිටයි ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +7

    ජම්බුදීපය පටලා ගැනීම නිසා භාෂාව ගැන මෙවන් ප්‍රශ්න ඇති වේ තිබේ. මූලින්ම බ්‍රාහ්මී අක්ෂර, පාලි යනු මොනවාද යන්න නිවැරදි කරගත යුතුය. අපේ ග්‍රාම නාම සහ ඉන්දියාවේ ග්‍රාම නාම පුද්ගල නාම සංසන්දනය කර බලන්න.

  • @roshendhanushka3501
    @roshendhanushka3501 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින wadaසටහනක්...🌹🌹🌹

  • @dinujayapathum5640
    @dinujayapathum5640 3 หลายเดือนก่อน

    ඇවිදින පුස්තකාලයක් ❤️❤️❤️❤️ වාව්හ් වැඩිහිටියො මෙහෙම දැනුවත්ව හිටියනම්

  • @chulaariyaratne4365
    @chulaariyaratne4365 2 ปีที่แล้ว +7

    This is a very educative programme that you all are doing to educate on our history. I would like to suggest if you can depict pictures of areas, Temple, manuscripts, ancient sites ect with regard to the subject you are discussing.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +7

    පොළොව කිමිදී යනු උමං මඟින් ගමන් කිරීමයි. හොඳ ප්‍රශ්නයක් ඔවුන් අසා ඇත. අපේ පොත්වල කිසිම බොරුවක් ලියා නැත. අපට භාෂාව තේරුම් ගත නොහැකිවීම කැළණියේ නාගයින් මතුවීම වැනි විකාර වලට හේතුවයි. අපේ පොත්වල මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ලියවී ඇත. අද එය ඉන්දියානුවන් එය අයිතිකරගෙන ජාතියක් ලෙස එකතු වී ඇත. අපි මානසිකව ඔවුන්ගේ වහලුන් වී ඇත.

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 ปีที่แล้ว +10

    භාවනාව තුලින් එම ඉන්ද්‍රන්ගේ දුර්වලතා ශක්තිමත් කල හැකී!!!

  • @samanpriyadarshana4869
    @samanpriyadarshana4869 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි...

  • @maneljayathilaka3680
    @maneljayathilaka3680 6 หลายเดือนก่อน

    සියල්ල සිතුවිලි පමණයි සිතුවිලි වලින් මිදී උතුම් නිවන් සුව අත්විදින්න

  • @roshanmudalige4470
    @roshanmudalige4470 3 ปีที่แล้ว +4

    බොහො පින් ඔබතුමන්ට

  • @inokakariyawasam9154
    @inokakariyawasam9154 ปีที่แล้ว +1

    අපි නොදන්න දේවල් කියල දෙන ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว +4

    අද 2023/06/08 අද දිනය වෙනවිට මෙ කතා බහා සමාජෙට කොතෙක් වලන්ගුද. ජය වෙවා ඔබ සැමට.

  • @slchami7388
    @slchami7388 2 ปีที่แล้ว +4

    දැන් පාලි භාෂාවෙන් තියෙන ගාථා නිර්මාණය වුණේ කොහොමද මොන කාලෙද.?

  • @kandyderana3258
    @kandyderana3258 3 ปีที่แล้ว +2

    Thanks nuwan aiya godak watinawa me programme eka oya dennatama budusaranai ❤

  • @channa9001
    @channa9001 3 ปีที่แล้ว +6

    මා පටක සම්පදා , මා සමනෝ නොගරු,පොත් කියවා සාර්ථක නොවෙ,තමාගෙ ගුරුවරයා කිව්වත් පිලිගන්න එපා,කාලාම සූත්‍රය බුදු හිමි

    • @sameeraruwan7637
      @sameeraruwan7637 3 ปีที่แล้ว +1

      කාලාම සූත්‍රය හරියට කියවමු

  • @manojperera7116
    @manojperera7116 ปีที่แล้ว +5

    කාගෙවත් ශ්‍රද්ධාව නැති වෙයි කියලා බය නොවී ඇත්ත කතා කරනෙක තමයි වටින්නෙ

  • @chandanabandaramahagedara2100
    @chandanabandaramahagedara2100 3 ปีที่แล้ว +10

    නුවන් ගේ වතුර කොප්පය කැමරාවෙන් අයින් කරන්න

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +3

    Budusasuna bAbaleva🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤obathumata budusaranai.

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +2

    Apee අවාසනාවකට apita niyama science පුරාවිද්‍යා ugatnaha

  • @kapilakumar902
    @kapilakumar902 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරණින් මගේ රට ජාතිය සමිබුදු සසුන රැකෙත්වා!

  • @ashankg3820
    @ashankg3820 7 หลายเดือนก่อน +1

    පුදුම ආසාවෙන් මේ වැඩ සටහන් අහන්නේ ඉඩ ලැබෙන සෑමවිටම . ඔබ දෙපලට චිරංජයතු !!!

  • @francisdaniels539
    @francisdaniels539 ปีที่แล้ว

    Thank you very much from Florida I listen to you at home and while Driving.keep up the good work thanks

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +2

    Meyaala hemin සීරුවේ පහර gahanawa.okkoma ඇත්ත newey මෙතුමාගේ

  • @nuwansanjeewa6286
    @nuwansanjeewa6286 3 ปีที่แล้ว +12

    කොහොමහරි අන්තිමට රුවන්වැලි මහාසෑය ගැන කතා කරන එක මගහැරිය නේද නිකන්ම වචන ගොඩක් විතරයි අද කතාකරේ ඇයි ඇත්ත දෙවල් කතානොකොට වෙන බයිලා ගහන්නේ

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +7

    නාග ලෝකය, දිව්‍ය ලෝකය, මනු ලෝකය ඒ ඒ ජන වර්ග ජීවත් වූ ප්‍රදේශ වේ. නමුත් මිනිස් ශිෂ්ටාචාරය ප්‍රසාරණය වීමේදී සහ භාෂා විපරිණාමයේදී ලෝකය වැනි වචන වල අර්ථය වෙනස් වී ඇත. මේවා අද නිවැරදි කළ යුතු වේ. අපේ අක්ෂර කලාව යුග ගණනක් පැරණි වේ. එසේම පඨවි යන්න ලෝකය ලෙස පරිවර්ථනය කර ඇත. මුහුදෙන් අවසන් වල පොළොව යනු මේ දූපතයි. අහසට නැඟී වැනි යෙදුම් වේගයෙන් ගමන් කිරීමේ අදහස දක්වයි. පොළොව තුලට කිමිදී යනු උමං භාවිතා කරමින් ඉක්මණින් ගමන් කිරීමයි. පෙනී සිටියේය වැනි තේරුම් හුදෙක් යමෙක් ගේ පැමිණීමත අතුරු දන් විය යන්නෙන් යමෙක් බැහැරට යාමත් දක්වයි. මැවීම යන්න අද මැජික් ශිල්පීන් දක්වන මැවීම නොව නිර්මාණය කිරීම දක්වයි. විශ්වකර්ම යනු එවන් නිර්මාණ කිරීමේ සහජ ඥානය තිබූ සෘෂිවරයෙකි. දේව වංශිකයින්ගේ රථ සහ ගෘහයන් මොහු සැලසුම් කළ බව ලියැවුනු තැන් ඇත. එසේම නහුෂ රජු සහජ ගණිත ඥානය තිබූ අයෙක් බව ඉතාම මැනවින් පැහැදිලි වේ. නහුෂ රජු මුලින් කඳුකරයේ රජ කර ඉන්පසු ඔහු රජ කමින් නෙරපන ලදුව වෙනත් තැනක රජ කළ බව දැක්වේ.

  • @thilinamadushan380
    @thilinamadushan380 2 ปีที่แล้ว +1

    රුවන්වැලි seyata ධාතු genapu vidiya kiyanna sir.. ada kathawath hodai බුද්ධිමත් kathawak ekath

  • @sulochanacooray917
    @sulochanacooray917 ปีที่แล้ว +1

    Obathumata ගොඩක් pin.oya දැනුම් kandaa උදව්වට අරන් සිරස mani වැඩසටහන ta ගිහින් mudall dinala.ewa demu පිළිකා hedila inna ළමයින් වෙනුවෙන් .obathumata පුළුවන් ..

  • @percywijesiriwardana676
    @percywijesiriwardana676 3 ปีที่แล้ว +1

    Its very good lecture for humanbings

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 ปีที่แล้ว +6

    මහියංගනය සිට හෙට්ටිපොළ එන මාර්ගයේ සෝනුත්ත නම් ගමක් තිබේ. එම ග්‍රාම නාමය මෙයට සම්බන්ධද

  • @samanratnayake5912
    @samanratnayake5912 ปีที่แล้ว +2

    Dear professor
    I respect to your thoughts, great. Sorry I can't write it sinhala.

  • @sumedhapdissanayake3822
    @sumedhapdissanayake3822 6 หลายเดือนก่อน +3

    නිරාගමික,යින්ට මේවා කියනකොට කං වල ඩ්‍රිල් කරනවා වගේ වෙනවා මහාචාර්‍ය තුමා

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +2

    Dear Sirs
    when was king Wasaba lived. People lived in Vekoladeniya in Sri Lanka was written in gold. Now the name of the place has changed.
    If Prince Kuwani's dad Bamba was a cotton merchants and expots things ( you mentioned the port). Don't you think that time they have gold, and Gems. So don't you think people wrote stuff on gold. Later transfer to the leaflet for distribution to different parts of Sri Lanka to educate people. Please be healthy to keep this going.
    Thank you so much for the information!🙏 Theruwansarani!
    Thank you.

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 3 ปีที่แล้ว +3

    Your the one sir

  • @asi9009
    @asi9009 ปีที่แล้ว +1

    නියම උත්තරයක් දුන්නෙ සර් එක එක ඒවා කියන අයට 💐

  • @dmlaxman9231
    @dmlaxman9231 ปีที่แล้ว +2

    මාහාචර්ය්‍ය තුමනි ඔබ නිවම පිලිතුරක් දුන්නා මිත්ත්‍යාවට

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 ปีที่แล้ว +3

    ඒ කියන්නේ ත්‍රිපිටකය ලිව්වේ පැරණි සිංහල අකුරෙන්...

  • @dhammasirimeegahahene8383
    @dhammasirimeegahahene8383 ปีที่แล้ว +2

    මාතෘකාවෙන් පිට පනිනවා වැඩියි.කාලය රන් හා සමාන නේද?

  • @Nelisyoga
    @Nelisyoga 3 ปีที่แล้ว +4

    Brilliant 🙏🏽🙏🏽🙏🏽

  • @samaragunawardana4783
    @samaragunawardana4783 ปีที่แล้ว +3

    සර් අද කාලේ අසම්පූර්ණ නූතන widyawa දිව ගා ගෙන මාර රැඩිකල් වෙන්න හදන porawalta හොඳ Kane පහරක්....

    • @akiladihan
      @akiladihan 6 หลายเดือนก่อน

      Gon bayyonta chuuun....😅

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 ปีที่แล้ว +1

    Ape sinhala ithi hasaya the history sri 🇱🇰lanka upathiya labuwe nirmala budubhamath ekkai.budu dhama oya pita rata inna suddagi uta kaburanna giya kalu suddantai hithanwath baha.

  • @pradeepnperera4060
    @pradeepnperera4060 3 ปีที่แล้ว +2

    Thripitakaya wrote by sinhalise language at that time and 1865 British people taken it to London, today you can see original thripitakaya at London museum, I need comments on this pls,

    • @senarathkarunaratne8529
      @senarathkarunaratne8529 ปีที่แล้ว

      That's one aspect of the story.
      Firstly the Buddha's Teachings, related events, His life records etc having compiled and compacted systematically and methodically in three files (thripitaka...three pitaka) immediately following His Parinibbana and taken forward and transmitted to the successors by by memory and word of mouth. Later the scripts were put into writting on Ola Leaves not before subject to critical analysis and evaluation in yet another Sangha Convention. Originally the records were in the Magadhi dialect-the colloquial language of Magada Desha which spread through modern Uttar and Bihar provinces and later so written Pali Scripts were again translated to Singhala as well. THESE OLA SCRIPTS WOULD NOT BE LASTING FOR MORE THAN 400 YEARS AND OBVIOUSLY SUBJECTED TO BE KEPT IN COPYING IN TIME TO TIME. Not all but a considerable number of such volumes were alleged to havr been destroyed by the colonials with the intention known to the reasonable and prudent you and me and others. Some were of course ceased.BUT WHO ON EARTH CAN WIPE OUT THE SADDHARMA, THE LAW OF THE UNIVERS, THE DEVINE LAW COMMON TO EVERY BEING IN THE UNIVERS WHICH WAS WELL AND F FULLY REALISED BY THE BUDDHA BY HIS OWN EFFORT AND WISDOM !

  • @dineshpriyankara9088
    @dineshpriyankara9088 3 ปีที่แล้ว +2

    Niyama vada satahank sr

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 3 ปีที่แล้ว +2

    Hi sir
    Can you please tell us about King Ravana. Any evidences about him or it's not true?
    Indey from Wellington NZ

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 3 ปีที่แล้ว +2

    Great program

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +3

    ත්‍රිපිටකය ලියන විට තිබුනේ සිංහල භාෂාවෙන් නොවෙි.මාගධි(පාලි) භාෂාවෙනි.එහෙත් ලිවිවෙි එවකට තිබුන(වලගම්බා රජු දවස)තිබුන සිංහල අකුරෙනි.පාලිභාෂාවට අකුරු නැත.

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว +3

    Great sir ❤

  • @Udumbara568
    @Udumbara568 4 หลายเดือนก่อน

    පාඨකයින් දෙදෙනාගේම ප්‍රශ්නයට උත්තරේ ඒ අය ලඟම තියාගෙන පිටතින් බලාපොරොත්තු වෙන එක ගැන පැහැදිලි කර දුන්නානම් ආයේ එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැතිවෙයි..ඒ තමා ඒ සඳහ කල යුතු එකම කාරණය නම් තම තමා තුල නිසි ප්‍රඥාව දියුණු කරීමයි එවිට මෙයට නිසි පිළිතුරක් ලැබේවි

  • @brightnessview5643
    @brightnessview5643 3 ปีที่แล้ว +4

    මනස දියණු නොකර මිනිස්සු . කොහොමද මනස දියණුව දකින්නේ. සිලය රකින්නේ නැති මිනිස්සු කොහොමද සිලය තුල ඇති වටිනාකමි දන්නේ. රහත්වහන්සේ කෙනෙක් ගැන කොහොමද කියන්නේ. පස්කමි සැප විදින මිනිස්සු.

    • @pf7126
      @pf7126 3 ปีที่แล้ว

      සීලය අන් ආගම්වලත් ඇත, අනිත් ආගම් ගැන අධ්‍යයනයක් කරන්න,

  • @tharanga71
    @tharanga71 6 หลายเดือนก่อน +1

    මුලින්ම පාලි භාෂාව නිර්මානය කරගෙන ..එම භාෂාව භාවිතාකරගෙන ..ත්‍රිපිටකය ලිව්වා ..එච්චරයි ..

  • @අදුරෙන්අලෝකයක්
    @අදුරෙන්අලෝකයක් ปีที่แล้ว +1

    සුපර්

  • @nalakaravindr-vc3wv
    @nalakaravindr-vc3wv 4 หลายเดือนก่อน

    Oba thuma igana gatha de apita uganana api aswasan balanawa. Nthe fm hoda wada Satahank.

  • @indikadayantha3365
    @indikadayantha3365 3 ปีที่แล้ว +3

    මම නම් කියන්නෙ මහාවංසය කර පිට තියාගෙන හැමදේම විශ්වාස කරන්න හොඳ නෑ කියලා. නිකාය භේදය නිසා මහාවංසයේ ගොඩක් තැන් මිස් වෙලා තියෙනවා. පුරාවිද්‍යාව ලිඛිත ඉතිහාසය දෙකම සංසන්දනය කල යුතුයි. මහාවංසය ලියපු මහා විහාරික හාමුදුරුවෝ පවා එය ලිවීමට ජනප්‍රවාද තම මතිමතාන්තර භාවිතා කරන්න ඇති. ඒ නිසා මැදක ඉදන් කියවීමයි කල යුත්තේ.

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 4 หลายเดือนก่อน

    ලුවී පාස්චර් ට කලින් අනුරුද්ද රහතන් වහන්සේ බොන වතුර බාජනයක තිබ්බ ජීවීන් ගැන බුදුන් වහන්සේ සමග කතා කරානේ...🙏🙏🙏

  • @ariyarathnedissanayake5643
    @ariyarathnedissanayake5643 6 หลายเดือนก่อน +2

    මහාචාර්ය වරයා කියන නාමය විහිලුවකට ලක්වූ යුගයක මහාචාර්ය වරයෙක් කියලා කියන්න පුළුවන් වචනයේ පරිසමාප්තියෙන්ම මහාචාර්ය වරයෙකුට සවන් දීමට ලැබීම පුදුම සතුටක්

  • @rjjewellers8570
    @rjjewellers8570 ปีที่แล้ว

    අපිට දෙයක් කියලා දෙන්න දරන උත්සහයට බොම ස්තුතී

  • @Thilini98
    @Thilini98 6 หลายเดือนก่อน

    ඇත්තට අපි නොදන්න කොච්චර දේවල් තව ඇතිද මේ විශ්වයේ තව.සමහරවිට මහාවංශයේ සදහන් වෙන රුවන්වැලි සෑය සම්බන්ධ අතිශයෝක්තියෙන් වර්ණනා කරල තියන කතා ඇත්ත වෙන්නත් පුලුවන් ඇති.දැන් සමාජයත් එක්ක අපිට ඒව එතරම් පිලිගන්න බැරි උනත්.ඒ කාලෙ තිබ්බ සමාජ තත්වෙ අපි හරියටම දන්නෑ නෙ.වංශකතා ලියපු උගත් බුද්ධිමතුන් ලස්සනට අහගෙන් ඉන්න පුලුවන් විදියෙ කතන්දර ලීව නෙමේනෙ.මහාවංශය එහෙම රචනා කරල තියෙන්නෙ රාජ්‍ය අනුමැතියක් ඇතිව කියල සදහන් වෙනවනෙ.ඒවගේ දේකට බොරු ප්‍රබන්ධ කතා ලියයිද ? මං හිතන විදියට ඒවගෙත් යම් සත්‍යයක් ඇති..

  • @induindu6640
    @induindu6640 6 หลายเดือนก่อน

    ❤ jayawewa

  • @sampathedirisinghe3763
    @sampathedirisinghe3763 ปีที่แล้ว +1

    මනරම් සාහිත්‍ය වැඩසටහනකි..

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว +1

    Myths is the Truth (Alexander Ivon Deinkan ) (quote from one of his books)

    • @senarathkarunaratne8529
      @senarathkarunaratne8529 ปีที่แล้ว

      ඉහත සඳහන් වැකි ඛණ්ඩය පොතේ මාතෘකවද මතක නැත.යුරෝපීය ජාතික ඔහු එහි සාකච්චා කර තිබුණා ආසියාවේ, අප්‍රිකාවේ මිත්‍යා කියා බටහිරුන් හඳුන්වන දේ වල සැබෑ සත්‍ය දැකිය හැකියි කියල. අප්‍රිකාවේ Dogon miths, ආසියාවේ දර්ශන හා ආගම් රුසියාවේ බුදුසමයේ සලකුණු, වැනි කරුණු රාශියක් තිබුණා. විදේශිකයකුගෙන් ලැබුණු පොතක්.
      (අස්ථානගතයි)

  • @bshvhegc3455
    @bshvhegc3455 6 หลายเดือนก่อน

    Theruwan saranai

  • @thanudamsara8204
    @thanudamsara8204 ปีที่แล้ว +2

    අගය කරමි.

  • @maheeshaekanayake6359
    @maheeshaekanayake6359 6 หลายเดือนก่อน

    බටහිර සංස්කෘතියත් මිත්‍යාව පසුපස හබා යනවා...නැතිනම් ඔව්න් අදටත් බාබා වැන්ගව දේවත්වයෙන් සලකන්නේ නෑ නේ...ඇයත් පැවසුවේ අනාගත වාක්‍ය, ව්ද්‍යාත්මකව සලකන බොහෝ දෑ මිත්‍යා සවරූපයක් ග්න්නවා, බහුතරයක් එසේ වී තිබෙනවා, ඔබ මිතාව මත ජීවත් වනවද නැතිනම් විද්‍යාව මත ජීවත් වනවද කියන දේ ඔබ සතුයී...මගේ මතය මේ මාරග දෙක දෙසම මද්‍යස්තව සිතීමෙන් බැලීමෙන් සත්‍ය යම්තාක් දුරට පෙනෙන බවයී..කිමද පසු දක්නා නුවන අපසතුව නැති බැවින් එය මෙසේ ඌවාමයැයී අපට කිව නොහැකි නිසා

  • @senavibanda3357
    @senavibanda3357 2 ปีที่แล้ว +1

    Tripitakaya රචනා kara atte මaඟදී basawen.අකුරු සිංහලෙන් .

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 3 ปีที่แล้ว +3

    මේ කතාව අහගෙන ඉන්නකොට මට මෙහෙම හිතුනා
    බලන්ඩ ලංකාවේ මුස්ලිම් මිනිස්සු පන්සල් කඩල දාල එතන මුස්ලිම් පල්ලි හදනවා
    කොට ඒ රටේ පුරාවස්තු තමයි ඒ කඩා විනාශ කර අතීතය තමයි විනාශ කරන්න
    පුරාවස්තු කියන දෙයට ආගමක් ජාතියක් භේදයක් නෑ
    ඒවා ඒ රටේ පවතින ජාතියට ආභරණයක් අනන්‍යතාවයක්
    ඒ කඩා විනාශ කරන්නේ තමන්ගේ අනාගතය කියලා ඒ මුස්ලිම් මිනිස්සුන්ට
    පොඩි ශක්තියක්වත් නෑ මිථ්‍යාව නිසා
    ඒ තරමටම මුස්ලිම් මිත්‍යාව බලගතුයි
    ධර්මය තමයි ඉහළ කියලා හිතන ජාතියක්
    එතකොට අපි ගමු තව රටක් ඊජිප්තුව
    ඊජිප්තුවේ ඉන්නේ තනිකර මුස්ලිම් දෑන්
    ඒ කාලේ හිටියේ මුස්ලිම් මිනිස්සු නෙමෙයි
    ඒ කාලයෙහි
    හිටියේ ඒත් රටටම ආවේනික ඊජිප්තු පාරා ජන වැසියන්
    එහෙත් එහි ඉන්න මුස්ලිම් මිනිස්සූ
    කවදාකවත් පාරාවෝගේ අනන්‍යතාව විනාශ කරන්ට උත්සාහ කරලා නෑ
    අනන්‍යතාවය ඉදිරියට තවත් මතුවටත් ගෙන යන්නට උත්සාහ
    බලන්ට එකම ධර්මයේ රටවල් දෙකක් ජාති ටිකක් නෙමේ
    එකම ධර්මය අදහන මුස්ලිම් මිනිසුන් මුස්ලිම් ජාතිකයකුගේ පාරාවෝ රජුගේ අනන්‍යතාවට ගරු කරන හැටි එය රැක ගන්ට ඔවුන් කරන
    හාරන්නට දෙන්න බයයි රටට අභාග්‍යක් ගෙන දෙනවා ඒ තරමටම විශ්වාසයි පාරාවෝගේ සංස්කෘතිය
    මේවා බලලා රටේ ජනාධිපතිගෙ ඔළුවෙ තියෙන වයර් කෑලි ටික එහාට මෙහාට කරලා ටිකක් හිතලා රට හරියට එකම නීතියකට අනුව වැඩ කරන්න අමාරුයි නැහැ
    ඔයාලා මට කියන්න පුලුවන්ද
    අනික පිටරටින් එන ගහ ජරාව වද්ද ගන්න එක නවත්තන්න දේශීය එකම ගරු කරන්න උගන්වන්න
    විදේශ රටවල් වලින් ඇවිත් එක එක ධර්ම දූතයෝ කියලා ලංකාව අපාගත කරන්ඩ යන එවුන්ට නීතියෙන් තහනම් කරන ඕන එන්ඩ දෙන්ඩ ඉඩ තියන්න එපා

  • @samaragunawardana4783
    @samaragunawardana4783 ปีที่แล้ว +1

    බුද්ධියක් නැති නූතන දැනුම ආගම කර ගත්තු බුදුන් වහන්සෙ සහ රහතන් වහන්සේලාගේ හැකියාව අභියෝගයට ලක් කරන නූතන පොරවල් මෙවා අහla වත් poddak Buddhimath වෙයිද මන්දා...

  • @juderoshan6353
    @juderoshan6353 4 หลายเดือนก่อน

    මහාචාර්යතුමනි, ඊශ්‍රායලෙනුත් හමුවුණා නේද? වසර මිලියන ගානක් පැරණි ශාක පත්‍රවල ලියපු ලිපි කීපයක්,ඇරමෙක්, තවත් භාෂා දෙකකින්.?ඒ පිළිබඳවත් හැකිනම් මතක් කිරීමක් කරන්න ඉතාමත් වටිනවා මහාචාර්යතුමනි,ස්තුතියි.

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว +1

    Vidyawe kawadada harima dee tibune..vidyawe soyaganna tawa kochchra dewal tiyanawada..eke kochchra dewal wenas wela tiyanawada..
    Maha modayek eka qwa ekkenanm..
    Irdayak irdiyakma tmi ..apita egana loku danumak natiunat
    Mityawa mityawak..

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

    ශුද්ධාෂ්ඨක, චිත්තක්ෂණ වගේ දේවල් විශ්වයේ පවතින කුඩාම දේවල් කියල මිනිස්සුන්ට වටහ ගන්න පුලුවන් නම් ඔහු හෝ ඇය හරිම වසානාවන්තයි. අපේ ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර දේවල් තිබිලත් එව්වගෙන් වැඩ ගත්තේ නැතිවට නූතන විද්‍යාවෙන් මේ දේවල් ගවේෂණය කරනවා. මේ ඒවගේ එකක් විතරක්.
    Where Science and Buddhism Meet PART 1 :: th-cam.com/video/qj_i7YqDwJA/w-d-xo.html

  • @janakafernando9434
    @janakafernando9434 3 ปีที่แล้ว +1

    Great 👍🏽, You both are True Buddhist
    That’s how you should think

  • @bubblefuzz
    @bubblefuzz 5 หลายเดือนก่อน

    රඅනන්වැලි සෑයට ධාතු ලැබුනෙ කොහොමද කියලා කිව්වෙ නෑනෙ. 😢

  • @UTubeWetta
    @UTubeWetta 3 หลายเดือนก่อน

    ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ කල භාෂාව ගැන කල්පනා කරන විට, එවකට ස්මරනයෙන් ත්‍රිපිටකය පවත්වාගෙන ගියේ මාගධ බසින්නම්, රාජ්‍ය භාෂාව කුමක් වුවත්, ස්මරනයන් පවත්වාගෙන ගිය භාෂාවෙන්ම එය ග්‍රන්ථාරෑඩ කලා වෙන්නට නොහැකිද? මන්ද ත්‍රිපිටකය ස්මරනයෙන් පවත්වාගෙන ගියේත් රාජ්‍ය භාෂාවෙන් නොවීමත්, ත්‍රිපිටකය සාමාන්‍ය එදිනෙදා භාවිතයට නොගන්නා ග්‍රන්ථයක් නොවීමත් නිසා. අනෙක් කාරනය, ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ කලා මිස එය පරිවර්තනය කලා යැයි කිසි තැනක කියැවී නැහැ නේද?

  • @mahindauyangodage3544
    @mahindauyangodage3544 6 หลายเดือนก่อน

    Ruwanweli maha seyata dathu hambawune kohomada newe... dutugemunu rajathuma karapu ruwanwelimahaseya riyan 120 a kiyanne adi 180
    Anuradhapura ruwanweli mahaseya newe niweradi seya...

  • @danuxrox
    @danuxrox 3 ปีที่แล้ว +3

    Because i watch this only for scientific explanation. THANKS LOT Prof.

    • @nihar7264
      @nihar7264 3 ปีที่แล้ว

      IS NAGA LOKA SCIENTIFIC ?
      DID BUDDA SAID TO WORSHIP HIS STATUES?
      IS 100%TRUE THAT THAT IS GOUTAMA BUDDA IN ALL STATUES?
      IF IT IS SO WHY STATUES ARE DIFFERENT FROM COUNTRY TO COUNTRY?
      BUDDA SAID THERE IS ONY ONE SUPREME POWER .THAT MEANS ONE GOD.THAT IS CALLED WISHWA SHAKTIYA.
      WHAT IS THAT .
      SPEAK THE TRUTH
      DONT SPREAD MITHS

    • @danuxrox
      @danuxrox 3 ปีที่แล้ว +1

      @@nihar7264 1st if u listen this carefully u can understand whats the Naga loka. And its just humans kingdom. Buddhism is not a religion and its a learning. Statues made for just remembrance for all kind people who try understand his learning . Yes its a looks different by country vise or region wise because familiar for worship their locals.

    • @danuxrox
      @danuxrox 3 ปีที่แล้ว +1

      @@nihar7264 Buddha never teach about super power. You are wrong. Only the way for the great Nirvana. 1st try to find correct guider for understand Buddhist learning

    • @nihar7264
      @nihar7264 3 ปีที่แล้ว

      @@danuxrox WHAT IS Then
      WISHWA shakti .
      And how this universe came to exsist without a
      Creator can you answer?
      Duo you know budd never said to worship to statue . He rejected. All the evidence you have now is 1000yers later written after the death is GOUTAMA BUDDA.
      Can you tell how this universe and in and on it how became to Exsist?
      Is that by accident?
      Or somebody created?
      Can you answer please according to budda?

    • @nihar7264
      @nihar7264 3 ปีที่แล้ว

      @@danuxrox do you know what is worship means?

  • @nuwanam
    @nuwanam 3 ปีที่แล้ว +5

    1.එවකටත් රුවන්වැලිසැය අදමෙන්ම ප්‍රමාණාත්මක වශයෙන් දැවැන්ත ගොඩනැගිල්ලක්ද 2.ඔබතුමාගේ මෙම වැඩසටහනේ බහුතර කරුණු වෙනත් youtube නාලිකාවල විද්වතුන් විවේචනාත්මකව කතා කරනවා , උදා: jackson anthony මහත්මා පනපුත්‍ර වැඩසටහනකදී ඔබ පැවසු නාගයන් පැමිණියේ ඉන්දියාවෙන් ( මාහට නිනවූ වට මතකකේ නැහැ ඔබගේ ප්‍රකාශය ) වැනි දෙයක් සම්බන්දයෙන් විවේචනාත්මක වුවා ;;; මෙම වැඩසටහන තවත් හරවත් නොවන්නේද විවිද මත ඇති ඔබ වැනි විද්වතුන් කිහිප පොලක් මෙහි පෙනීසිටීම ,, බුදුන් උපන්නේ ලංකාවේ බව කියන පිරිසකුත් සිටිනා සමයක ,, මක් නිසාද යත් ඔවුන්ගේ ගෙනහැර පැම්ද ශාකච්චවට බදුන්කළ යුතු නොවේද

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +6

    මිත්‍යාව වපුරන්නත් එපා සර්. විද්‍යාව වපුරන්නත් එපා සර්. සර්, සර්ගේ අදහස වපුරන්න. මං හිතන්නේ වෙන්න ඕනේ ඒක.

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

      තම්මැට්ටම් ගහලා හරියන්නේ නැහැ මහත්තයෝ. ඇත්තයි කියවෙන්න ඕනි.එක එක්කෙනාගෙ මත අපිට මොකටද ?

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 6 หลายเดือนก่อน

    🎉mama හිතන්නේ බුදුදහම කියන්නේ darrsanayak kriyaway යෙදීම subawAdarrmayath එක්ක sammbannda wuna kriyawak miththyawa එකතු කැරගෙන dola pidany pooja ලබන්නට buduhamuduruwo dewy කෙනෙක්wath yakekwath noway waraddagena hamudurugoollanngay වාසියට හරවා වැරැදි ආකල්ප dena nisa dan බුදුදහම සැහැල්ලුවක් wela rata දූෂණය වෙලා horu babalila kiyannath ලජ්ජාවට path wela rata vaysagahaniyak බවට පත්වීම hodata කොයි moodyatath පෙනෙන්න තියනවා

  • @antonpieries5136
    @antonpieries5136 2 ปีที่แล้ว +1

    Naga Loka is the land is d area where the Naga klan lived?

  • @oshiranasingha96
    @oshiranasingha96 3 ปีที่แล้ว +1

    මට දැනගන්න ඕනේ රාවණාගේ රාජ්‍යය කාලයත්, බුදුන් වහන්සේගේ බුද්ධ කාලයත්, ජෙස්සු වහන්සේගේ කාලයත් යන කාල පරසයන් පිලිබදව තිබෙන සහසම්බන්දතාවය. සහ ඔවුන්ගේ එම කාලයන්ගේ පෙලගැස්ම සරලව ඔනෑම කෙනෙකුට තේරෙන විදියෙ වර්ෂ සමග.

    • @britanniait9456
      @britanniait9456 3 ปีที่แล้ว +1

      රාවණා කියලා කෙනෙක් නැ. එක රමායණය පොතේ චරිතයක් විතරයි

  • @isuruamila5500
    @isuruamila5500 3 ปีที่แล้ว

    මෙතනම තියනවා ape education ake gap akak හරිනම් මුලින්ම මතු වෙන්න one prashnayak

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +2

    Kosthala ඉතින් ..............apee ya

  • @chandanajayasinghe
    @chandanajayasinghe 3 หลายเดือนก่อน

    Api hogak stuty wanta wenawa obatumanla medewal pahdili karana nisa stuty

  • @harshajayaweera-hw9uv
    @harshajayaweera-hw9uv ปีที่แล้ว

    කොස්තාගෙ මිතයා කතාවට හොද පිළිතුරක් ලැබුණාද මන්දා.....😅

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 3 ปีที่แล้ว

    Tripitakaya liyuwe hela bhashawan bawa api igenagaththe A/L Ithihasaya karathdi. meka aluth deyak newei. api danna deyak. Buddagodha hamuduruwo ewa paaliyata harawala nirmala bududahama sanskaraykata lak kala. dan thiyenne mul buda dahamata wada wenas deyak wenna puluwan.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 ปีที่แล้ว +1

    මහචාර්යතුමාගෙන් අහන්න ප්‍රශ්ණ කිහිපයක් තියනවා. ත්‍රිපිටකය මාගධී භාෂාවෙන් නොලියුනේ ඇයි? මාගධි භාෂාවට පැහැදිලි අක්ෂර හෝඩියක් නොතිබුන නිසා ද? මාගධි හෙවත් පාලි භාෂාවෙ ශබ්දයෙන් බ්‍රහ්මීය අක්ෂර වලින් ලියවුනානම් අද පවතින සිංහල අකුරු වලින් ලියවුනෙ කුමන කාලයකදී ද?

    • @mawellemawelle8549
      @mawellemawelle8549 6 หลายเดือนก่อน

      මාගධී කියන්නේ පාලී තමා..ආර්ෂ මාගධි යනු සංස්කෘත භාෂාව

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +1

    I think the listners are keen to know about Ruwanweliseya rather than individual preferences with respect to science or myths. Better if we did not know the name of the person, whose opinion came under extensive critical analysis.

  • @Y2Ka966
    @Y2Ka966 3 ปีที่แล้ว

    Budusaranai !!!

  • @slsfv
    @slsfv 5 หลายเดือนก่อน

    🎉