This is a very educative programme that you all are doing to educate on our history. I would like to suggest if you can depict pictures of areas, Temple, manuscripts, ancient sites ect with regard to the subject you are discussing.
IS NAGA LOKA SCIENTIFIC ? DID BUDDA SAID TO WORSHIP HIS STATUES? IS 100%TRUE THAT THAT IS GOUTAMA BUDDA IN ALL STATUES? IF IT IS SO WHY STATUES ARE DIFFERENT FROM COUNTRY TO COUNTRY? BUDDA SAID THERE IS ONY ONE SUPREME POWER .THAT MEANS ONE GOD.THAT IS CALLED WISHWA SHAKTIYA. WHAT IS THAT . SPEAK THE TRUTH DONT SPREAD MITHS
@@nihar7264 1st if u listen this carefully u can understand whats the Naga loka. And its just humans kingdom. Buddhism is not a religion and its a learning. Statues made for just remembrance for all kind people who try understand his learning . Yes its a looks different by country vise or region wise because familiar for worship their locals.
@@nihar7264 Buddha never teach about super power. You are wrong. Only the way for the great Nirvana. 1st try to find correct guider for understand Buddhist learning
@@danuxrox WHAT IS Then WISHWA shakti . And how this universe came to exsist without a Creator can you answer? Duo you know budd never said to worship to statue . He rejected. All the evidence you have now is 1000yers later written after the death is GOUTAMA BUDDA. Can you tell how this universe and in and on it how became to Exsist? Is that by accident? Or somebody created? Can you answer please according to budda?
Dear Sirs when was king Wasaba lived. People lived in Vekoladeniya in Sri Lanka was written in gold. Now the name of the place has changed. If Prince Kuwani's dad Bamba was a cotton merchants and expots things ( you mentioned the port). Don't you think that time they have gold, and Gems. So don't you think people wrote stuff on gold. Later transfer to the leaflet for distribution to different parts of Sri Lanka to educate people. Please be healthy to keep this going. Thank you so much for the information!🙏 Theruwansarani! Thank you.
Thripitakaya wrote by sinhalise language at that time and 1865 British people taken it to London, today you can see original thripitakaya at London museum, I need comments on this pls,
That's one aspect of the story. Firstly the Buddha's Teachings, related events, His life records etc having compiled and compacted systematically and methodically in three files (thripitaka...three pitaka) immediately following His Parinibbana and taken forward and transmitted to the successors by by memory and word of mouth. Later the scripts were put into writting on Ola Leaves not before subject to critical analysis and evaluation in yet another Sangha Convention. Originally the records were in the Magadhi dialect-the colloquial language of Magada Desha which spread through modern Uttar and Bihar provinces and later so written Pali Scripts were again translated to Singhala as well. THESE OLA SCRIPTS WOULD NOT BE LASTING FOR MORE THAN 400 YEARS AND OBVIOUSLY SUBJECTED TO BE KEPT IN COPYING IN TIME TO TIME. Not all but a considerable number of such volumes were alleged to havr been destroyed by the colonials with the intention known to the reasonable and prudent you and me and others. Some were of course ceased.BUT WHO ON EARTH CAN WIPE OUT THE SADDHARMA, THE LAW OF THE UNIVERS, THE DEVINE LAW COMMON TO EVERY BEING IN THE UNIVERS WHICH WAS WELL AND F FULLY REALISED BY THE BUDDHA BY HIS OWN EFFORT AND WISDOM !
Can you please explain how did did they communicate those days as they have spoken different languages. Did they use translates Indey from Wellington NZ
Those who came here are more than polyglots. Not only they can speak many languages but also they knew what others are on about. With a high state of mind those things are possible. This has something to do with Buddhist Doctrine. For the Ravana stuff check this Blog post. I could not post the full link here. Search this Blog post "vikurthiyataerehiwa" & find the profile. See how you go....
@@dtakamalakirthidissanayake9770 thank you very much. Recently I found this program and have been listening to the episodes slowly. I got some points to understand the concept. Thank you again
This program is brilliant, I deeply respect prof somadeva, but I think thier is too much time wasted beating about the bush without getting to the point. This whole video was wasted trying to satisfy unsatisfiable opinions. Prof I think you should speak as you wish without restriction as an intellectual without being hindered by opinions of spectators
ලුවී පස්චර් බැක්ටීරියා දකින්න්න කලින් අපේ සැරියුත් මහ රහතන් වහන්සේ ජලයේ සිටින ක්ශුද්‍රජීවීන් දුටු බව බුදු දහමේ තිබෙනව. ඒක නිසා අපේ සාහිත්‍ය ආවට ගියාට මිත්‍යාවක් කියල අහක දැමීම නොදැනුවත් කම. විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වෙනව. විද්‍යාවත් එසේනම් මිත්‍යාවක්. එම නිසා අපේ දැනුම මට්ටමින් රහතන් වහන්සේනමකගෙ හැකියාවන් මැනීම ඉතා දුර්වල න්‍යායක් මගෙ මතය
ධන්‍ය කියන දේක අද්දැකීමක් නැති අයට කොහොද පැහැදිලි කරන්නේ ධන්‍ය තුල කරන්න පුලුවන් දේවල්. හරියට 1 වසරේ ඉන්න දරුවෙකුට rocket science කියලා දෙනවා වගේ තමයි.
මං හිතන්නේ මම දන්න තරමින් නම් සාරිපුථ්ඨ මහා රහතන් වහන්සේ නෙමෙයි,,, අනුරුද්ධ මහා රහතන් වහන්සේ නේද දිවැස් ලාභීන් අතර අග තැන්පත් නේද ? තෙරුවන් සරණයි !!!
අනුරුද්ධ මහරහතන් වහන්සේ
සියලු දේ පවතින දේට සාපෙක්සයි තර්ක කැලැකි දෙපසට ඕනැ තරං .. කියොල පලක් නැ..
හරක්ට ගනන් කියල දුන්නට වැඩක් නැහැ උන් දන්නෙ තණකොල ගැන විතරයි බුදු දහම සත්‍යද අසත්‍යද කියල ඔය කාටත් අවුරුදු 100ක් යන්නෙ නැහැ මැරුණු ගමන් තේරෙනව එතකන් මේ කෙටි කාලය වතුර රත්වෙද්දි ඉවරයි වගේ එදාට තේරෙයි
ඔබතුමාගේ දැනුම ඉතාමත් අගය කරනවා තෙරුවන් සරනයි
මහාචාරතුමණි ඔබතුමාගේ විශේෂ ඉදිරිපත්කිරීම් ඉතාම සාදාරණයි, රටේ පැවති පෞඩත්වයට මනාවට ගැලපෙයි, බාල පරපුරටද වේගයෙන් නිවැරදි දැණුමෙන් සන්නද්ධ විය හැකියි..කිසිවිටකත් කුමන බාධාව හමුවේ නොසැලී ඉදිරියටම යන්න..
අපි කවුරුත් ඔබ සමගයි මේ ගමනට අකුල්හෙලන, හා වලකපන දුර්ජනයන් වේද, බුදුන්ට පුදන මල්වට්ටියට පයින් ගසන දේශ ද්‍රෝහීන්ය.. ඔබ වියතෙකි,.ඔබ අපිට අගේය...
අයෙකුට මිථ්‍යාවක් වෙනදෙයක් තවෙකෙකුට ඝත්‍යයක් විය හැකිය.
බොහොම වටිනව අද සාකච්ඡාව.මිත්‍යාව පිලිබදව අදහස ගොඩක් වටිනව. විද්‍යාව ගොඩනැගිල තියෙන්නෙම මිත්‍යාව තුලින් මයි මට හිතෙන විදිහට.
මෙහෙම හරි යමක් දැනගැනීමට ලැබෙන එක වාසනාවක්...❤❤
සාහිත්‍යට ආසකරන රසවිදින පුද්ගලයන් සදහා ඔබතුමා මේ වැඩසටහන කරන්න.... ❤❤
මිත්‍යාවගැන කියන මහත්මයා ගැන හිතන්නම එපා...
ඔබතුමාට ජය...❤❤❤
තෙරුවන් සරණයි....❤❤❤
අපමන සතුටක් ...අවබෝධයක් ලබන්නේ .....බොහොම ස්තුතිය පින්....මහාචාර්ය රාජ් සෝමදේවයන්ට සහ සොඳුරු කථක නුවන් අයියේ ...🙏🙏🙏
Ae kiyanna Naga kiyanna manussayo neda naagayo Katha karanne kohomada Mata Dana ganna Oni naaga kiyanneth akthara manussa kottasayak neda ... Oba thumata budu saranai puthe dili kirima harima watinawa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ඉතා පින්වත් 🙏🙏🙏❤️
අපි නොදන්න ඉතිහාස කරුනු අප වෙත.ඉදිරිපත්
කිරීම අතිවිශිෂ්ඨයි.ස්තුතියි.
මම දන්න තරමින් පුස්කොල පොත් දිරන්නෙවත් කාවෝ කන්නෙවත් නෑ.ඒවට මොනවා හරි බෙහෙත් ගැල්වීමක් හරි මොනවා හරි තාක්ෂණ ක්‍රම වේදයක් පාවිච්චි කරලා තියේනවා.
Dhiranawa
මිත්‍යාව වගේ වචනයක් දාලා පොරක් වෙන්න දගලන අය ඉන්නවා. හැබැයී දන්න දෙයක් නෑ ... තරුනයන්ගේ රැල්ලක් එක . එයාලා හිතන්නේ මම වෙනස් කෙනෙක් කියලා අනිත් අයට පෙන්න ඔනා කියලා. අනිත් අය යම්කිසි දෙයක් විශ්වාස කරද්දී. ඔහු ඒ දේ ප්‍රතික්ෂේප කිරිම තුලින් හිතනවා මම මේතන වෙනස් කෙනෙක් කියලා.
උඹල වගේ එවුන් තමයි දෙරණේ නයාව බෝතලේට දැම්මේ😂😂😂
කැලනිතිස්ස රජු දවසෙ මුහුද ගොඩගැලුව කිව්ව එකත් මිත්‍යාවක් කියලනෙ කිව්වෙ ඒත් සුනාමි ආවට පස්සෙ ඒ අයම පිලිගත්ත ඒක වෙන්න ඇති කියල
පිස්සු නැතිව ඉන්නවා ඕයි ඇත්තට මූන දෙනවා
ඔයා කැළණියේ නේද 😁
යක්ෂ ගෝත්‍රික භාශාව හා රවිශෛල්‍ය වංශය පොත කියවන්න
dan oken oya kiyanna hadanne mokakda
ලංකාවෙ ප්‍රසිද්ද නැති උනාට සුනාමි ගැන ලෝකේ මිනිස්සු දැනන් හිටියනෙ.අනික පෘථිග්‍රීසීන්ගෙ කාලෙ හරි ලන්දේසින්ගෙ කාලෙ හරි ලංකාවට සුනාමියක බලපෑමක් වෙලා තියෙනවා.
ඇවිදින පුස්තකාලයක් ❤️❤️❤️❤️ වාව්හ් වැඩිහිටියො මෙහෙම දැනුවත්ව හිටියනම්
ජම්බුදීපය පටලා ගැනීම නිසා භාෂාව ගැන මෙවන් ප්‍රශ්න ඇති වේ තිබේ. මූලින්ම බ්‍රාහ්මී අක්ෂර, පාලි යනු මොනවාද යන්න නිවැරදි කරගත යුතුය. අපේ ග්‍රාම නාම සහ ඉන්දියාවේ ග්‍රාම නාම පුද්ගල නාම සංසන්දනය කර බලන්න.
This is a very educative programme that you all are doing to educate on our history. I would like to suggest if you can depict pictures of areas, Temple, manuscripts, ancient sites ect with regard to the subject you are discussing.
Budusasuna bAbaleva🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤obathumata budusaranai.
ත්‍රිවිධ රත්නය ආනූබාවයෙන් අප සැමට නිර්මල ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන රටක් උදා වෙවා....,
ගොඩක් වටින wadaසටහනක්...🌹🌹🌹
Oba thuma igana gatha de apita uganana api aswasan balanawa. Nthe fm hoda wada Satahank.
සියල්ල සිතුවිලි පමණයි සිතුවිලි වලින් මිදී උතුම් නිවන් සුව අත්විදින්න
බුරන බල්ලන්ට බුරන්න දීලා ඔබතුමා වැඩසටහන කරගෙන යන්න.. ඔලුවට දාගන්න කෙනා හරි විදිහට ඔළුවට දාගනියි
අනිත්‍ය sir ඕකට කියන්නේ. මිත්‍යාව කියන්නේ ආර්යෂ්ටංගික මාර්ගයෙන් පිට සියල්ලයි... මා තේරුම්ගත් දේ එච්චරයි...
Budunge kaalaye thibune maagadi. Eeta pera, praakutha, eetath pera braahmi akshara. Neda. Paali, pasu kaalinawa sakaskaragath bhasawak, mama ahala athi lesa.
Thanks nuwan aiya godak watinawa me programme eka oya dennatama budusaranai ❤
අද 2023/06/08 අද දිනය වෙනවිට මෙ කතා බහා සමාජෙට කොතෙක් වලන්ගුද. ජය වෙවා ඔබ සැමට.
අපි නොදන්න දේවල් කියල දෙන ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි
මා පටක සම්පදා , මා සමනෝ නොගරු,පොත් කියවා සාර්ථක නොවෙ,තමාගෙ ගුරුවරයා කිව්වත් පිලිගන්න එපා,කාලාම සූත්‍රය බුදු හිමි
කාලාම සූත්‍රය හරියට කියවමු
දැන් පාලි භාෂාවෙන් තියෙන ගාථා නිර්මාණය වුණේ කොහොමද මොන කාලෙද.?
Dear professor
I respect to your thoughts, great. Sorry I can't write it sinhala.
That's ok
Thank you very much from Florida I listen to you at home and while Driving.keep up the good work thanks
Theruwan saranai
බොහොම ස්තූතියි...
Ape sinhala ithi hasaya the history sri 🇱🇰lanka upathiya labuwe nirmala budubhamath ekkai.budu dhama oya pita rata inna suddagi uta kaburanna giya kalu suddantai hithanwath baha.
Its very good lecture for humanbings
කාගෙවත් ශ්‍රද්ධාව නැති වෙයි කියලා බය නොවී ඇත්ත කතා කරනෙක තමයි වටින්නෙ
Apee අවාසනාවකට apita niyama science පුරාවිද්‍යා ugatnaha
Because i watch this only for scientific explanation. THANKS LOT Prof.
IS NAGA LOKA SCIENTIFIC ?
DID BUDDA SAID TO WORSHIP HIS STATUES?
IS 100%TRUE THAT THAT IS GOUTAMA BUDDA IN ALL STATUES?
IF IT IS SO WHY STATUES ARE DIFFERENT FROM COUNTRY TO COUNTRY?
BUDDA SAID THERE IS ONY ONE SUPREME POWER .THAT MEANS ONE GOD.THAT IS CALLED WISHWA SHAKTIYA.
WHAT IS THAT .
SPEAK THE TRUTH
DONT SPREAD MITHS
@@nihar7264 1st if u listen this carefully u can understand whats the Naga loka. And its just humans kingdom. Buddhism is not a religion and its a learning. Statues made for just remembrance for all kind people who try understand his learning . Yes its a looks different by country vise or region wise because familiar for worship their locals.
@@nihar7264 Buddha never teach about super power. You are wrong. Only the way for the great Nirvana. 1st try to find correct guider for understand Buddhist learning
@@danuxrox WHAT IS Then
WISHWA shakti .
And how this universe came to exsist without a
Creator can you answer?
Duo you know budd never said to worship to statue . He rejected. All the evidence you have now is 1000yers later written after the death is GOUTAMA BUDDA.
Can you tell how this universe and in and on it how became to Exsist?
Is that by accident?
Or somebody created?
Can you answer please according to budda?
@@danuxrox do you know what is worship means?
පුදුම ආසාවෙන් මේ වැඩ සටහන් අහන්නේ ඉඩ ලැබෙන සෑමවිටම . ඔබ දෙපලට චිරංජයතු !!!
නිරාගමික,යින්ට මේවා කියනකොට කං වල ඩ්‍රිල් කරනවා වගේ වෙනවා මහාචාර්‍ය තුමා
Obathumata ගොඩක් pin.oya දැනුම් kandaa උදව්වට අරන් සිරස mani වැඩසටහන ta ගිහින් mudall dinala.ewa demu පිළිකා hedila inna ළමයින් වෙනුවෙන් .obathumata පුළුවන් ..
Meyaala hemin සීරුවේ පහර gahanawa.okkoma ඇත්ත newey මෙතුමාගේ
යුග මෙහෙවරක මුසු වු ඔබ දෙපලටත් සහ සමිබන්ද වු සෑම සියලුම දෙනාට උතුමි දළදා හාමුදුරුවන්ගේත් වජය ශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිටයි ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොළොව කිමිදී යනු උමං මඟින් ගමන් කිරීමයි. හොඳ ප්‍රශ්නයක් ඔවුන් අසා ඇත. අපේ පොත්වල කිසිම බොරුවක් ලියා නැත. අපට භාෂාව තේරුම් ගත නොහැකිවීම කැළණියේ නාගයින් මතුවීම වැනි විකාර වලට හේතුවයි. අපේ පොත්වල මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ලියවී ඇත. අද එය ඉන්දියානුවන් එය අයිතිකරගෙන ජාතියක් ලෙස එකතු වී ඇත. අපි මානසිකව ඔවුන්ගේ වහලුන් වී ඇත.
මහාචාර්යතුමනි, ඊශ්‍රායලෙනුත් හමුවුණා නේද? වසර මිලියන ගානක් පැරණි ශාක පත්‍රවල ලියපු ලිපි කීපයක්,ඇරමෙක්, තවත් භාෂා දෙකකින්.?ඒ පිළිබඳවත් හැකිනම් මතක් කිරීමක් කරන්න ඉතාමත් වටිනවා මහාචාර්යතුමනි,ස්තුතියි.
නුවන් ගේ වතුර කොප්පය කැමරාවෙන් අයින් කරන්න
රුවන්වැලි seyata ධාතු genapu vidiya kiyanna sir.. ada kathawath hodai බුද්ධිමත් kathawak ekath
පාඨකයින් දෙදෙනාගේම ප්‍රශ්නයට උත්තරේ ඒ අය ලඟම තියාගෙන පිටතින් බලාපොරොත්තු වෙන එක ගැන පැහැදිලි කර දුන්නානම් ආයේ එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැතිවෙයි..ඒ තමා ඒ සඳහ කල යුතු එකම කාරණය නම් තම තමා තුල නිසි ප්‍රඥාව දියුණු කරීමයි එවිට මෙයට නිසි පිළිතුරක් ලැබේවි
බොහො පින් ඔබතුමන්ට
Api hogak stuty wanta wenawa obatumanla medewal pahdili karana nisa stuty
Your the one sir
Great program
ලුවී පාස්චර් ට කලින් අනුරුද්ද රහතන් වහන්සේ බොන වතුර බාජනයක තිබ්බ ජීවීන් ගැන බුදුන් වහන්සේ සමග කතා කරානේ...🙏🙏🙏
Dear Sirs
when was king Wasaba lived. People lived in Vekoladeniya in Sri Lanka was written in gold. Now the name of the place has changed.
If Prince Kuwani's dad Bamba was a cotton merchants and expots things ( you mentioned the port). Don't you think that time they have gold, and Gems. So don't you think people wrote stuff on gold. Later transfer to the leaflet for distribution to different parts of Sri Lanka to educate people. Please be healthy to keep this going.
Thank you so much for the information!🙏 Theruwansarani!
Thank you.
Brilliant 🙏🏽🙏🏽🙏🏽
භාවනාව තුලින් එම ඉන්ද්‍රන්ගේ දුර්වලතා ශක්තිමත් කල හැකී!!!
මාතෘකාවෙන් පිට පනිනවා වැඩියි.කාලය රන් හා සමාන නේද?
Niyama vada satahank sr
Naga Loka is the land is d area where the Naga klan lived?
බටහිර සංස්කෘතියත් මිත්‍යාව පසුපස හබා යනවා...නැතිනම් ඔව්න් අදටත් බාබා වැන්ගව දේවත්වයෙන් සලකන්නේ නෑ නේ...ඇයත් පැවසුවේ අනාගත වාක්‍ය, ව්ද්‍යාත්මකව සලකන බොහෝ දෑ මිත්‍යා සවරූපයක් ග්න්නවා, බහුතරයක් එසේ වී තිබෙනවා, ඔබ මිතාව මත ජීවත් වනවද නැතිනම් විද්‍යාව මත ජීවත් වනවද කියන දේ ඔබ සතුයී...මගේ මතය මේ මාරග දෙක දෙසම මද්‍යස්තව සිතීමෙන් බැලීමෙන් සත්‍ය යම්තාක් දුරට පෙනෙන බවයී..කිමද පසු දක්නා නුවන අපසතුව නැති බැවින් එය මෙසේ ඌවාමයැයී අපට කිව නොහැකි නිසා
Great sir ❤
බුද්ධියක් නැති නූතන දැනුම ආගම කර ගත්තු බුදුන් වහන්සෙ සහ රහතන් වහන්සේලාගේ හැකියාව අභියෝගයට ලක් කරන නූතන පොරවල් මෙවා අහla වත් poddak Buddhimath වෙයිද මන්දා...
❤❤❤❤❤❤
Thripitakaya wrote by sinhalise language at that time and 1865 British people taken it to London, today you can see original thripitakaya at London museum, I need comments on this pls,
That's one aspect of the story.
Firstly the Buddha's Teachings, related events, His life records etc having compiled and compacted systematically and methodically in three files (thripitaka...three pitaka) immediately following His Parinibbana and taken forward and transmitted to the successors by by memory and word of mouth. Later the scripts were put into writting on Ola Leaves not before subject to critical analysis and evaluation in yet another Sangha Convention. Originally the records were in the Magadhi dialect-the colloquial language of Magada Desha which spread through modern Uttar and Bihar provinces and later so written Pali Scripts were again translated to Singhala as well. THESE OLA SCRIPTS WOULD NOT BE LASTING FOR MORE THAN 400 YEARS AND OBVIOUSLY SUBJECTED TO BE KEPT IN COPYING IN TIME TO TIME. Not all but a considerable number of such volumes were alleged to havr been destroyed by the colonials with the intention known to the reasonable and prudent you and me and others. Some were of course ceased.BUT WHO ON EARTH CAN WIPE OUT THE SADDHARMA, THE LAW OF THE UNIVERS, THE DEVINE LAW COMMON TO EVERY BEING IN THE UNIVERS WHICH WAS WELL AND F FULLY REALISED BY THE BUDDHA BY HIS OWN EFFORT AND WISDOM !
මනස දියණු නොකර මිනිස්සු . කොහොමද මනස දියණුව දකින්නේ. සිලය රකින්නේ නැති මිනිස්සු කොහොමද සිලය තුල ඇති වටිනාකමි දන්නේ. රහත්වහන්සේ කෙනෙක් ගැන කොහොමද කියන්නේ. පස්කමි සැප විදින මිනිස්සු.
සීලය අන් ආගම්වලත් ඇත, අනිත් ආගම් ගැන අධ්‍යයනයක් කරන්න,
❤ jayawewa
මහාචාර්ය වරයා කියන නාමය විහිලුවකට ලක්වූ යුගයක මහාචාර්ය වරයෙක් කියලා කියන්න පුළුවන් වචනයේ පරිසමාප්තියෙන්ම මහාචාර්ය වරයෙකුට සවන් දීමට ලැබීම පුදුම සතුටක්
Ruwanweli maha seyata dathu hambawune kohomada newe... dutugemunu rajathuma karapu ruwanwelimahaseya riyan 120 a kiyanne adi 180
Anuradhapura ruwanweli mahaseya newe niweradi seya...
මාහාචර්ය්‍ය තුමනි ඔබ නිවම පිලිතුරක් දුන්නා මිත්ත්‍යාවට
Hi sir
Can you please tell us about King Ravana. Any evidences about him or it's not true?
Indey from Wellington NZ
ඇත්තට අපි නොදන්න කොච්චර දේවල් තව ඇතිද මේ විශ්වයේ තව.සමහරවිට මහාවංශයේ සදහන් වෙන රුවන්වැලි සෑය සම්බන්ධ අතිශයෝක්තියෙන් වර්ණනා කරල තියන කතා ඇත්ත වෙන්නත් පුලුවන් ඇති.දැන් සමාජයත් එක්ක අපිට ඒව එතරම් පිලිගන්න බැරි උනත්.ඒ කාලෙ තිබ්බ සමාජ තත්වෙ අපි හරියටම දන්නෑ නෙ.වංශකතා ලියපු උගත් බුද්ධිමතුන් ලස්සනට අහගෙන් ඉන්න පුලුවන් විදියෙ කතන්දර ලීව නෙමේනෙ.මහාවංශය එහෙම රචනා කරල තියෙන්නෙ රාජ්‍ය අනුමැතියක් ඇතිව කියල සදහන් වෙනවනෙ.ඒවගේ දේකට බොරු ප්‍රබන්ධ කතා ලියයිද ? මං හිතන විදියට ඒවගෙත් යම් සත්‍යයක් ඇති..
ඒ කියන්නේ ත්‍රිපිටකය ලිව්වේ පැරණි සිංහල අකුරෙන්...
මම නම් කියන්නෙ මහාවංසය කර පිට තියාගෙන හැමදේම විශ්වාස කරන්න හොඳ නෑ කියලා. නිකාය භේදය නිසා මහාවංසයේ ගොඩක් තැන් මිස් වෙලා තියෙනවා. පුරාවිද්‍යාව ලිඛිත ඉතිහාසය දෙකම සංසන්දනය කල යුතුයි. මහාවංසය ලියපු මහා විහාරික හාමුදුරුවෝ පවා එය ලිවීමට ජනප්‍රවාද තම මතිමතාන්තර භාවිතා කරන්න ඇති. ඒ නිසා මැදක ඉදන් කියවීමයි කල යුත්තේ.
නියම උත්තරයක් දුන්නෙ සර් එක එක ඒවා කියන අයට 💐
මහියංගනය සිට හෙට්ටිපොළ එන මාර්ගයේ සෝනුත්ත නම් ගමක් තිබේ. එම ග්‍රාම නාමය මෙයට සම්බන්ධද
Myths is the Truth (Alexander Ivon Deinkan ) (quote from one of his books)
ඉහත සඳහන් වැකි ඛණ්ඩය පොතේ මාතෘකවද මතක නැත.යුරෝපීය ජාතික ඔහු එහි සාකච්චා කර තිබුණා ආසියාවේ, අප්‍රිකාවේ මිත්‍යා කියා බටහිරුන් හඳුන්වන දේ වල සැබෑ සත්‍ය දැකිය හැකියි කියල. අප්‍රිකාවේ Dogon miths, ආසියාවේ දර්ශන හා ආගම් රුසියාවේ බුදුසමයේ සලකුණු, වැනි කරුණු රාශියක් තිබුණා. විදේශිකයකුගෙන් ලැබුණු පොතක්.
(අස්ථානගතයි)
Vidyawe kawadada harima dee tibune..vidyawe soyaganna tawa kochchra dewal tiyanawada..eke kochchra dewal wenas wela tiyanawada..
Maha modayek eka qwa ekkenanm..
Irdayak irdiyakma tmi ..apita egana loku danumak natiunat
Mityawa mityawak..
🎉mama හිතන්නේ බුදුදහම කියන්නේ darrsanayak kriyaway යෙදීම subawAdarrmayath එක්ක sammbannda wuna kriyawak miththyawa එකතු කැරගෙන dola pidany pooja ලබන්නට buduhamuduruwo dewy කෙනෙක්wath yakekwath noway waraddagena hamudurugoollanngay වාසියට හරවා වැරැදි ආකල්ප dena nisa dan බුදුදහම සැහැල්ලුවක් wela rata දූෂණය වෙලා horu babalila kiyannath ලජ්ජාවට path wela rata vaysagahaniyak බවට පත්වීම hodata කොයි moodyatath පෙනෙන්න තියනවා
මහචාර්යතුමාගෙන් අහන්න ප්‍රශ්ණ කිහිපයක් තියනවා. ත්‍රිපිටකය මාගධී භාෂාවෙන් නොලියුනේ ඇයි? මාගධි භාෂාවට පැහැදිලි අක්ෂර හෝඩියක් නොතිබුන නිසා ද? මාගධි හෙවත් පාලි භාෂාවෙ ශබ්දයෙන් බ්‍රහ්මීය අක්ෂර වලින් ලියවුනානම් අද පවතින සිංහල අකුරු වලින් ලියවුනෙ කුමන කාලයකදී ද?
මාගධී කියන්නේ පාලී තමා..ආර්ෂ මාගධි යනු සංස්කෘත භාෂාව
රඅනන්වැලි සෑයට ධාතු ලැබුනෙ කොහොමද කියලා කිව්වෙ නෑනෙ. 😢
අපිට දෙයක් කියලා දෙන්න දරන උත්සහයට බොම ස්තුතී
Sir indriyan durwalai kiwata e indriyan diyunu karama karanna bari deyak na neda dan oya rahathan wahansela wishwaya dakke ahasin wadama kale e indriyan diyunu karala neda indriyan diunu karoth widyawata eha deyak dakinna puluwan neda
නාග ලෝකය, දිව්‍ය ලෝකය, මනු ලෝකය ඒ ඒ ජන වර්ග ජීවත් වූ ප්‍රදේශ වේ. නමුත් මිනිස් ශිෂ්ටාචාරය ප්‍රසාරණය වීමේදී සහ භාෂා විපරිණාමයේදී ලෝකය වැනි වචන වල අර්ථය වෙනස් වී ඇත. මේවා අද නිවැරදි කළ යුතු වේ. අපේ අක්ෂර කලාව යුග ගණනක් පැරණි වේ. එසේම පඨවි යන්න ලෝකය ලෙස පරිවර්ථනය කර ඇත. මුහුදෙන් අවසන් වල පොළොව යනු මේ දූපතයි. අහසට නැඟී වැනි යෙදුම් වේගයෙන් ගමන් කිරීමේ අදහස දක්වයි. පොළොව තුලට කිමිදී යනු උමං භාවිතා කරමින් ඉක්මණින් ගමන් කිරීමයි. පෙනී සිටියේය වැනි තේරුම් හුදෙක් යමෙක් ගේ පැමිණීමත අතුරු දන් විය යන්නෙන් යමෙක් බැහැරට යාමත් දක්වයි. මැවීම යන්න අද මැජික් ශිල්පීන් දක්වන මැවීම නොව නිර්මාණය කිරීම දක්වයි. විශ්වකර්ම යනු එවන් නිර්මාණ කිරීමේ සහජ ඥානය තිබූ සෘෂිවරයෙකි. දේව වංශිකයින්ගේ රථ සහ ගෘහයන් මොහු සැලසුම් කළ බව ලියැවුනු තැන් ඇත. එසේම නහුෂ රජු සහජ ගණිත ඥානය තිබූ අයෙක් බව ඉතාම මැනවින් පැහැදිලි වේ. නහුෂ රජු මුලින් කඳුකරයේ රජ කර ඉන්පසු ඔහු රජ කමින් නෙරපන ලදුව වෙනත් තැනක රජ කළ බව දැක්වේ.
නාග ලෝකය පුරාවිද්‍යාවෙන් හොයාගෙන තියෙනවද
Baktirey kiyanna monawa kiyala Dana ganna nama bududahama hariyata eganagannaa
❤💯🙏🙏🙏💥💥💥💥💥💥💥💥
Sir, pompei nagara pawatina kalaya thula lankawe ithihasaya puluwannam vistarakaranna.
ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ කල භාෂාව ගැන කල්පනා කරන විට, එවකට ස්මරනයෙන් ත්‍රිපිටකය පවත්වාගෙන ගියේ මාගධ බසින්නම්, රාජ්‍ය භාෂාව කුමක් වුවත්, ස්මරනයන් පවත්වාගෙන ගිය භාෂාවෙන්ම එය ග්‍රන්ථාරෑඩ කලා වෙන්නට නොහැකිද? මන්ද ත්‍රිපිටකය ස්මරනයෙන් පවත්වාගෙන ගියේත් රාජ්‍ය භාෂාවෙන් නොවීමත්, ත්‍රිපිටකය සාමාන්‍ය එදිනෙදා භාවිතයට නොගන්නා ග්‍රන්ථයක් නොවීමත් නිසා. අනෙක් කාරනය, ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ කලා මිස එය පරිවර්තනය කලා යැයි කිසි තැනක කියැවී නැහැ නේද?
Paper යන වචනය පවා papyrus යන්නෙන් බිදි අාබවකියනවා
Tripitakaya liyuwe hela bhashawan bawa api igenagaththe A/L Ithihasaya karathdi. meka aluth deyak newei. api danna deyak. Buddagodha hamuduruwo ewa paaliyata harawala nirmala bududahama sanskaraykata lak kala. dan thiyenne mul buda dahamata wada wenas deyak wenna puluwan.
Can you please explain how did did they communicate those days as they have spoken different languages. Did they use translates
Indey from Wellington NZ
Those who came here are more than polyglots. Not only they can speak many languages but also they knew what others are on about. With a high state of mind those things are possible. This has something to do with Buddhist Doctrine.
For the Ravana stuff check this Blog post.
I could not post the full link here. Search this Blog post "vikurthiyataerehiwa" & find the profile. See how you go....
@@dtakamalakirthidissanayake9770 thank you very much. Recently I found this program and have been listening to the episodes slowly. I got some points to understand the concept. Thank you again
How did පෘතුගීසි ,ලංදේසි and ඉංලුිසි comunicate with sinhala people .
සුපර්
තෙරැවන් සරණින් මගේ රට ජාතිය සමිබුදු සසුන රැකෙත්වා!
මනරම් සාහිත්‍ය වැඩසටහනකි..
කොස්තාගෙ මිතයා කතාවට හොද පිළිතුරක් ලැබුණාද මන්දා.....😅
කොස්ත නම කොහෙන් ආවද
Nasa eka kiynne siyalla niwaradi thana idan katha karana ekath waradi neda
ඉන්දීය ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයා යනුවෙන් කොහේ හෝ සදහන් වී තිබෙනවා ද... සමාවෙලා මට මෙයට උත්තරයක් දෙන්න...
Budusaranai !!!
කොහොමහරි අන්තිමට රුවන්වැලි මහාසෑය ගැන කතා කරන එක මගහැරිය නේද නිකන්ම වචන ගොඩක් විතරයි අද කතාකරේ ඇයි ඇත්ත දෙවල් කතානොකොට වෙන බයිලා ගහන්නේ
මහාචාර්ය තුමණි, ලෝක ශිෂ්ථාචාරයේ පළමු භාශාව කුමක්ද? එයට පාවිච්චි කළ අකුරුවලට කියන නම කුමක්ද?
සර් අද කාලේ අසම්පූර්ණ නූතන widyawa දිව ගා ගෙන මාර රැඩිකල් වෙන්න හදන porawalta හොඳ Kane පහරක්....
Gon bayyonta chuuun....😅
ත්‍රිපිටකයෙ මුල් පිටපත් එංගලන්තයේ ඇති නිසා එහි අකුරු පරික්ශාකිරිමෙදි එහි ඇත්තෙ සිංහල අකුරු බව දැනගත හැකිය.
බුද්දගොශ හිම් ලියා ඇත්තෙ විශුද්දිමග මිස ත්‍රිපිටකයෙ පරිවර්තනයක් නොවන බව එවා පරිශිලනයෙන් දැන ගත හැකිය.
ඔබතුමාලගෙ නිවැරැදි ඉතිහාසය මතු කිරිමෙ උත්සාහය සාර්ථක වෙවා.
මුල් පිටපත් කොහොමද තාමත් තියෙන්නෙ...අව්රුදු 1100ක් විතර පුස්කොල පොතක් තියෙන්නෑනෙ කොහොමටවත්...අනික ඒ කාලෙ සිංහල අකුරු නෙමේ පූර්ව බ්‍රාහ්මී අක්ශර බාවිත උනේ
This program is brilliant, I deeply respect prof somadeva, but I think thier is too much time wasted beating about the bush without getting to the point. This whole video was wasted trying to satisfy unsatisfiable opinions. Prof I think you should speak as you wish without restriction as an intellectual without being hindered by opinions of spectators