ආර්ය සිංහල ආර්ය අෂ්ඨාංගික මාර්ග | ARYAN | Unlimited History Sri lanka Episode 54 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #ARYAN,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    / ​​​​
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 41

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    අගෙයි ...

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 ปีที่แล้ว +2

    බුද්ධ ධර්මයේ ආර්ය නැති නම් අරිය යනුවෙන් හැඳින්වෙනුයේ උතුම් සත් පුරුෂ කළ්යාණමිත්ර ආධ්යාත්මික අංශයෙන් උසස් යන අරුත දීම සඳහායි

  • @MalanieRathnayake
    @MalanieRathnayake 10 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan❤

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 ปีที่แล้ว +2

    මෝහන්දජාරෝ... හරප්පා, සිස්ටචාරය විනාස කළ අය ලෙස කෛබර් දු රග මාර්ගය ඔස්සේ ආව ..... ස්ටේපෙස් තණ බිම්වල සිට ආව පිරිසකි. ඔව්න් හරප්පා මො.., වැසියන් හදිනුයේ ඉතා අවලස්සන පිරිසක් බවනේද. අර ආව පිරිස වේද නිර්මාණය කලානේ. එහි බාසාව සන්ස්කුර්තනේ. එතෙක් එහි සිටි සුව දේ සි කා ඉන්ට ඒ බාසාව තහනම් උනානේ. ස් ලෝක අහන ඉන්ට. ඉතින් ඉන්දියාවේ ජනපදදාසයන් සමහර කණ්ඩායම් අපේ රටට ආවනේ. ඒ නිසා අපේ කතුවරු ආර්ය කියන වචනේ යොදාගන්න ඇති.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว +1

    🎉

  • @nadeekaanurudda3636
    @nadeekaanurudda3636 3 ปีที่แล้ว

    ඔවුන් අපගේ සියලු තොරතුරු ඉගෙන ගෙන පසුකාලීනව සැලසුම් සහගතව අපගේ ඉගැන්වීම් හා මුලාශ්‍ර ඔවුන්ට අවශ්‍ය ආකාරයට සකස් කර අපගේ පසු කාලීන පරම්පරාවන් වලට ඉගැන්වීම්කලා විය හැකිද?

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 ปีที่แล้ว

    The prof elegantly explains the creation of the "intention"of might is right that prevails by divide and rule..

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +1

    ela

  • @eroshshaman3743
    @eroshshaman3743 หลายเดือนก่อน

    ❤🙏🏽

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    🙏👍❤️

  • @Yasasperera2024
    @Yasasperera2024 3 ปีที่แล้ว +1

    This is very true.

  • @Ranga456
    @Ranga456 3 ปีที่แล้ว

    Sir .minissu ai adum adinna patan gatte.eka patan gatte komada.adum awasiyada minissunta.dan nawatha vishsayenma kanthawa niruwath vema fashion 1k karagena.meya samajeeya yahapawathmata komada balapanne.niruwatha prasiddiye vidaganimta awasthawa laben wathawaranyakadi wada yahapath hikmunu minisek balaporottu wenna puluwanda,,,???boma sthuthi..

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +1

    මද්‍ය ආසියාව කිව්වම borat (2006) මතක් වෙනවා.

  • @darshanabuddika470
    @darshanabuddika470 3 ปีที่แล้ว +1

    Sir ජර්මානු ආර්යය සංකල්පය නිසා ඇති වූ ලෝක යුද්යන් ගේ යහපත් පැතිකඩක් තිබෙනවා නේද? තාක්ෂණික දියුනුව වගේ දේවල්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      නිකන් ගොන් කතාකියන්න එපා⁣ ලෝක යුද්ධයකින්,මිනිස්සු මැරෙන එකින කොහොමද හොදක් වෙන්නෙ කාර්ම්ක විප්ලවයෙ ප්රිංඵල විදියට තව දියුනු රටවල් තිබ්බා,.තාක්ශනය අතින්

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +4

    එහෙනම් දේශපාලන අරමුනකින් බුදු දහමේ සඳහන් ආර්‍යය සංකල්පය විකුර්ති කලා වෙන්නත් පුලුවන්නෙ🤔

  • @corruptionsrilanka104
    @corruptionsrilanka104 3 ปีที่แล้ว +3

    ඩාවින්ට අනුව පරිනාමයෙන් මනුෂ්‍යයා ආවානම්, ඇයි මනුෂ්‍යයාට සමාන වචන 5 ක්වත් කතා කල හැකි වෙනත් එක සත්වයෙක්වත් දකින්න ට නැත්තෙ, භාෂාවක් කතා කල හැකි, ලිවිය එැකි, ට්‍රාන්සිස්ටර් ⁣හෝ සෙමි කන්ඩක්ටර් මගින් තම භාෂාවන් විද්‍යුත් ව ලියා ගබඩා කල හැකි, අභ්‍යන්තර දහන එන්ජිමක් සාදා ගත් එකම සතා හෝමෝ සේපියන් උනේ ඇයි ? ඩාවින් ගෙ ප්‍රේක්ෂකාගාරයෙ කිසිවෙක් හිටියෙ නැත්තෙ ඇයි මේ සරළ ප්‍රශ්න ය අහන්න.

    • @nikamalapatiya
      @nikamalapatiya 3 ปีที่แล้ว +2

      අර අපේ ගිරවා කතා කරන්නේ වචන 5 ට 50 ක්

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      ඔය ප්ශ්න අහැව්වෙ බොහොම අතිතයෙ..මිනිසා සම්බන්දව පරිනාම වාදය බිදවැටිමකට ලක්වෙලා ⁣තියෙන්නෙ. නියන්ඩතාල් වරු සහ සේපියන්වරු එක කාලයෙ ජිවත් වෙලත්තියනව. නමුත් පරිනාමවාදයෙ තියන මුලික සන්කල්පය බිදවැටිලා නැ ඒක තවමත් පිලිගන්නව. මොද අනෙක් සතුන් සම්බන්දව ඒසිද්දාන්ත නිවැරදි නිසා

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම වෙලා තියෙන්නෙ ගොනො අනික් සත්තු න් ⁣ට ඒ හැකියාව නැති නිසා ගිරවි අපි ව අනුකරනය උන් හිතලා කතා කරන් නැනෙ,අනික මිනිස්සු එක පාර කතා කරාද මානව පරිමානයෙ යම් කාලයක් ඇවිත් කතාකරන්න පුරුදු උනෙ

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +3

    ආර්‍යදාස කිවුවෙ ආර්‍යයන් වහන්සේලාට හෝ ආර්‍යශ්ටාංගික මාර්ගයට දාසයෙක් වූ යන අර්තය නම් යුරෝපීය ආර්‍ය කතාව අපට අදාල නෑනෙ.. ආර්‍ය සිංහල කියල තියෙන්නෙ සිංහල බවුද්ධ කියන අර්තයමයි ලෙස ගන්න පුලුවන්නෙ..

  • @akisarsoft
    @akisarsoft 3 ปีที่แล้ว +2

    නිවැරදි ත්‍රිපිටකයේ ඇත්තේ "ආර්ය" ද නැත්නම් "අරිය" ද? මේ වචන 2කම එකම තේරුමද නැත්නම් තේරුම් 2ක්ද? මට නම් හිතෙන්නේ "අරිය" යනු බුදු දහමේ ඇති හරවත් වචනයකි. එමෙන්ම බෞද්ධයන් යනු "අරිය ශ්‍රාවකයන්" මිස "ආර්ය ශ්‍රාවකයන්" නොවේ.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Ow

  • @harshaeranda3321
    @harshaeranda3321 3 ปีที่แล้ว +1

    මමත් මේක කලින් අහල තිබුන🤔

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว

    ආර්‍ය වචනය සෝමදේවයන්ට කොතරම් ඇලජික්ද කියනවානම් කොටස් 3ම එයම කතාකලා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මේ ගැනියෙ මේක එක වැඩසටහනක් video 3ක් තිබ්බා ට

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว

      @@fai3379 තොට පිස්සුද බං අවුරුද්දකට පෙර ඒවාට රිප්ලයි දාන්න. 🐂🐂🐂😃 . අහපන් රේඩියෝ වැඩසටහන ඒකත් කොටස් 3 කට කඩ කඩ නිව්ස් ඇඩ් දදා යන්නේ. 🐄🐂🤪🤪

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@angelonugara3125 අනේ මේ අයිසෙ මෙිකට අද රිප්ලයි දැම්මේ මන් history unlimited video ටික බලන්න පටනි ගත්තෙ අනික යකො මන් මෙ වැඩසටහනෙන් මුකුත් ප්රශ්න අහලා නැනෙ,මන් මෙ channel එක දැකිකෙ.ලගදි ඉතිනි යකො මුල ඉදනි බලන්නෙ,
      තමුසෙ ට තියෙන අමාරු ව මොකක්ද?
      අනික බල්ලො මේවා තිටයන්නෙ.තො වගෙ.කාලකන්න්කි කුඩුකාරයන්ට නෙමෙ,
      තමුසෙ ට එපා නම් නොබලා ඉදින්
      අනික ⁣යකො radio programme යන හැටි දන්නවා අනෙ මෙ ැපෙ ගෙදර radio na
      මට ඕන වෙලාවට මන් බලන්නෙ,
      ඒක තමුසෙ ට අදාල නැනෙ

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว

      ​@@fai3379 අලුත් ද? එකයි අවුල. 😂😂😂 .කොටස් 3 යි එක්වැඩසටහනයි.😂😂😂.

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏