පණ්ඩුකාභය | King Pandukabhaya | Raj Soamadeva | Unlimited History Edited 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව .
    --------------------------------------------------------------------------------
    සංස්කරනය කරණ ලද වැඩසටහනේ සම්පුර්ණ වැඩසටහන
    • යක්ශයෝ නාගයෝ දේවයෝ කිය...
    -------------------------------------------------------------------------------
    -
    ටොලමිගේ මුල් සිතියම් පොත
    • Pinacoteca Ambrosiana ...
    සෙල් ලිපි පඨමාලව සදහා අමතන්න
    071 977 2273
    ------------------------------------
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    ------------------------------------
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 119

  • @mallicreations1146
    @mallicreations1146 7 วันที่ผ่านมา +3

    It is an interesting video

  • @mallicreations1146
    @mallicreations1146 6 วันที่ผ่านมา +6

    ඔබතුමා බොහෝ දැනුම් සම්බාරයක් ඇති අයෙක් , පුරාවිද්‍යාව ගැන හසළ අත්දැකීම් සම්බාරයක් ඇති අයෙක් , ඔබතුමා බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මිත්‍යාව බිද දැමීම ගැන ස්තුති වන්ත වෙනවා

    • @greenhome4302
      @greenhome4302 6 วันที่ผ่านมา +2

      @@mallicreations1146 උබේ තියන නොන්ජල් කම ඕකට කියන්නේ, පොඩිකාලේ බුදුන් වහන්සේ ඉන්දීයවේ කියල ඉගෙන ගත්තට, මිනිහෙක්ට දැනුම් තේරුම් ඇති කාලෙක තියන ඒවාත් එක්ක ගලපල ඇත්ත දකින්න පුලුවන් වෙන්න ඕනී, උබල වගේ උන්ට නිවන තව දුරයි,

    • @GeethMeeella
      @GeethMeeella 6 วันที่ผ่านมา

      @@greenhome4302 මොන නිවන්ද? සරල අවබෝධයක් වක් නැතුව.

    • @sirdudeus
      @sirdudeus 6 วันที่ผ่านมา +1

      අනේ බන්.. මේ කියන බොරු පිලිගන්නවද

    • @RelaxMind-n5t
      @RelaxMind-n5t 6 วันที่ผ่านมา

      Wena ratawalwala thiyena dewal dakala nathi ayata lankawe thamai hamoma idala thiyenne. 😂😂😂😂 budun, shadshasthu waru😂😂😂😂 rajawaru...😂😂😂😂 jesu adam ebtaham moses 😂😂😂😂 hama ekama lankawe😂😂😂😂😂😂😂😂

    • @greenhome4302
      @greenhome4302 6 วันที่ผ่านมา

      @RelaxMind-n5t 😂😂😂😂😂😂

  • @AloysiusHettiarachchi-h7o
    @AloysiusHettiarachchi-h7o 7 วันที่ผ่านมา

    Credible explanation!

  • @priyanandanadulaj
    @priyanandanadulaj 6 วันที่ผ่านมา

    පාවිච්චි කරන්න එපා.. පාවිච්චි වෙන්ඩ ඉඩ දෙන්ඩ.. මිනිස්සු වයසයී👍

  • @atfghf
    @atfghf 6 วันที่ผ่านมา

  • @Aruna91665
    @Aruna91665 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 6 วันที่ผ่านมา +1

    වදුරන්ගෙන් පරිණාමය කතාව පචයක් .
    රාවණ යුගයේ ලුමේරියාව ( කුමාරි කන්දම් ) කතාව සත්‍යයක්

  • @samelvitigala652
    @samelvitigala652 4 วันที่ผ่านมา

    චූලෝදර..... මහෝදර....... මනිඅක්කික...... මුන් සේරම කල්ලතෝනි වෙන්ටැ...

  • @priyanandanadulaj
    @priyanandanadulaj 6 วันที่ผ่านมา

    ඔයා ලෝන් එකක් ගත්තද ලගදී

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 6 วันที่ผ่านมา +1

    කුවේණි සත්‍යයක් නම් විජය සත්‍යය .

  • @PraZanext
    @PraZanext 5 วันที่ผ่านมา

    මගේ ප්‍රශ්නය ලියන්න බෑ මට ඔබ දෙපළගෙන් කාට හෝ කතා කරන්න පුලුවන්නම් හොදයි .. මගේ ප්‍රශ්නය මේ unlimited history වැඩසටහන් වල මුල ඉදලා කට්ටිය අහපු ප්‍රශ්නයක් නෙවෙයි මේක ඊට එහා ගිය ඒකක .. මම මුල ඉඳන් මේක බලන කෙනෙක් එක නිසා මට අනිවාර්යෙන්ම මගේ ප්‍රශ්නය යොමු කිරීමට අවශ්‍යයි ..❤ කරුණාකර ? මේක පණ්ඩුකාභය ට කලින් ප්‍රශ්නයක් .. මට මේක ලියන්න බෑ කියලා අහගන්නම ඕන

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 6 วันที่ผ่านมา +1

    ඇයි මේ වටපිටාව කහ පාට වෙලා ගිහිල්ලා තියෙන්නේ

  • @antanpiries3650
    @antanpiries3650 6 วันที่ผ่านมา

    Pandukabaya palamu raju nm rawana raja paramparawa hitiye nadda.

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 6 วันที่ผ่านมา

      රාවණ පරපුරේ රජුන් 12 යි. 1 වෙනි රාවණ දැන් මෛත්‍රී බෝධිසත්වයෝ.
      ඒ කාලෙත් ජාතියේ නම සිංහල.
      පණ්ඩුකාභය ලක්දිව උපන් ශාඛ්‍ය වංශික දෙමාපියන්ගේ කුමාරයෙක්. ඒ නිසා ආරිය සිංහල.

  • @Honokaa65
    @Honokaa65 7 วันที่ผ่านมา +1

    You shouldn't view the Ruhuna region in its present-day context. Ruhuna and southern Sri Lanka only gained significance with the advent of fuel-powered ships. Historically, Ruhuna was a relatively insignificant area. While South Indian armies frequently invaded Rajarata, they showed little interest in controlling Ruhuna. In fact, maintaining control over Ruhuna was often costly in the long run.
    In contrast, Rajarata was a key hub for transshipping bulk goods. There was no viable trade route connecting Kalinga to Kochi via Ruhuna, as the region never played a major role in global or regional trade.
    Additionally, it was not possible to reach Sri Lanka from Indonesia by boat. The Bay of Bengal was vast, and ancient seafarers typically crossed narrow seas rather than open oceans. Until the 1st century CE, there was neither a demand nor significant trade activity across the Bay of Bengal that necessitated shipbuilding. Furthermore, migrations generally moved eastward, not toward Sri Lanka. The austronads are fair than Sri Lankans.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 7 วันที่ผ่านมา +1

    එතකොට ඔහුගෙ පඬුවස්නුවර සමග තියෙන සම්බන්ධය කුමක්ද

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 6 วันที่ผ่านมา +1

      පණ්ඩුකාභය රජතුමාගෙ අම්ම හිටියෙ පඩුවස්නුවර ( උන්මාද චිත්‍රා )

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 6 วันที่ผ่านมา

      විජය රජුගේ අයියගේ පුතා පන්ඩුවස්දෙව් රජු. එතුමාගේ දුව උන්මාද චිත්‍රා. රාජධානිය පඬුවස් නුවර.

  • @greenhome4302
    @greenhome4302 4 วันที่ผ่านมา

    mewa indiawata tourist guide service ekak karana hal paru samagam wala gata, ape budunwa indiawata vikunanne ekai, thawa ekak ara anagarika darmapala kiyana parayath ehemai uth mahama maha amu parayek

  • @Manjumgp
    @Manjumgp 4 วันที่ผ่านมา

    සෙල්ලිපි වල ඉන්න මහරජ පණිත කවුද 😊

    • @yavindudealwis6020
      @yavindudealwis6020 2 วันที่ผ่านมา

      පචින රජ. පෙරදිගට අධිපති රජ

  • @GeethMeeella
    @GeethMeeella 7 วันที่ผ่านมา +3

    එතකොට බුදු වහන්සේ ලංකාවට වැඩම කරන කොට කැලණියේ හිටිය මණිඅක්ඛික නා රජු කවුද? ඒ පන්ඩුකාභයට වඩා අවුරුදු 150කට විතර කලින්.
    මහාවංශයේ සඳහන් වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට පැමිණි බුදුන් වහන්සේ මහියංගණයේ මහානාග උද්‍යානයේ දී යක්ෂයින් දමනය කර ඇත.එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මණිඅක්ඛික නාග රජු ද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බව ද සිහිකරයි.
    අනතුරුව බුද්ධත්වයෙන් පස්වන වස උන්වන්සේ නැවතත් ලංකාවට වැඩම කලේ චූලෝදරට මහෝදර ගැටුම සමනය සදහාය. ශාස්තෘන් වහන්සේ ගැටුම වැළැක්වීමට එම ස්ථානයට පැමිණි සේක. එහි දී ද කැලණියේ මනිඅක්ඛික නා රජුට බුදුරජාණන් වහන්සේ හමුවිය. එහි දී සිය රාජධානිය වන කැලණියට වැඩම වන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය. ආරාධනාව පිළිගත්තත් එය ඉක්මනින් සිදු නොවු නිසා මණිඅක්ඛික නා රජු දඹදිව ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තම ආරාධනය නැවත සිහිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසට බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහෝ දිනක පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැලණියට වැඩම කළහ . (මහාවංශය 1 පරිච්ඡේදය . 65-68 ගාථා).
    ඉතින් මහාචාර්යතුමා මහා වංශය බලාගෙන පන්ඩුකාභය ගැන කතා කරනවා. මණිඅක්ඛික රජු ගැන කතාවක් නෑ. ඇයි ඒ. මොකක්ද හංගන්නෙ.🤔🤔🤔

    • @angelonugara3125
      @angelonugara3125 7 วันที่ผ่านมา +1

      ඒක දැනගන්න ත්‍රිපිටකයේ විනය පිටකය කියවන්න. උතුරූ කුරු රටේ පිණ්ඩපාතේ වැඩලා අනෝතත්ව විල දන් වලදලා ඊට පසු ගියේ කොහෙද කියලා ඒකේ තියෙනවා. මහවංශයට අවුරුදූ දාහකට වඩා පෙර පැවති මූලාශ්‍රයක්නේ ත්‍රිපිටකය. එහි බුදුහිමි ගිය විශේෂ බෞද්ධ චාරීකා තියෙනවා. හොදට ත්‍රිපිටකය බලලා හොයන්න. මහචාර්‍යතුමා ඕකට උත්තර දුන්නොත් ලංකාවේ වසන්න බැරි වෙයි😂.

    • @GeethMeeella
      @GeethMeeella 7 วันที่ผ่านมา

      ​​@@angelonugara3125වැඩේ තියෙන්නේ මහාචාර්යතුමාගේ නීතිය අනුව ත්‍රිපිටකය කියන්නේ ආගමික ග්‍රන්ථයක්නේ. ඒ නිසා ඉතිහාසමය කරුණුවලට ඒක පදනම් කරගන්න බැරිලු.😂😂😂😂😂. අනාගත වංශය, ථූප වංශයටත් මේ කතාවම කීවා.
      හැබැයි ඉතිං මහා වංශෙ තිබ්බත් මණිඅක්ඛික නා රජු ගැන කතා නොකලට විජය ඇතුලු පිරිස ඉන්දියන් නඩයක්‍ කියල ඔප්පු කරන්න මහාවංශය තමයි අරගන්නෙ😂😂😂😂.
      දවසක එතුමාට අවබෝධ වේවි දැන දැනත් කලය අනිත් පැත්තට හරෝලා වතුර පිරෙව්වට අපරාදයක් කියලා. මොකද ඇත්ත යට ගහන්න බෑ. උඩ එනවා රබර් වගේ..

    • @Kpmusic-g2p
      @Kpmusic-g2p 7 วันที่ผ่านมา

      එවා තියෙන්නෙ ත්‍රිපිටකයේ නෙ මචං අපෙ ඉතිහාස පොත්පත් වල සදහානක් නැ

    • @GeethMeeella
      @GeethMeeella 7 วันที่ผ่านมา

      @@Kpmusic-g2p මොනවා ගැනද මං සඳහනක් නැත්තේ අපේ ඉතිහාස පොත්වල?. පැහැදිලි නෑ.

    • @greenhome4302
      @greenhome4302 6 วันที่ผ่านมา

      @@GeethMeeella ඉන්දියාවේ බුදු කෙනෙක් ඉපදුනේ නෑ

  • @kusalsilva1067
    @kusalsilva1067 5 วันที่ผ่านมา

    එතකොට රාවණා එංගලන්තෙද.. 🔥🇱🇰
    th-cam.com/video/lv0yotUkXkY/w-d-xo.htmlsi=TGXLUa5nWC3A6bia

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 6 วันที่ผ่านมา +1

    පණ්ඩුකාභයට රජතුමාට කලින් හුගක් රජවරු ලංකාව පාලනය කරා .
    අධිරඡ රාවණාටත් කලින් රජවරු ලංකාව පාලනය කරා කියලයි ඉතිහාස පොත්වල තියෙන්නේ .

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 6 วันที่ผ่านมา

      ඔව් ඕන තරම් ඇති. මේ කල්පයේදිම තව බුදුවරු තුන් නමක් දඹදිවින් ලක්දිවට වැඩියානේ. ඒ කාලේ රටේ නම වෙනස්.

    • @greenhome4302
      @greenhome4302 6 วันที่ผ่านมา

      @@manjulakarunaratne1102 පිස්සුද අයිසේ

    • @Manabharana
      @Manabharana 4 วันที่ผ่านมา +1

      එයාලා සිංහලද කියන එකයි ප්‍රශ්නය.බෞද්ධද කියන එකයි ප්‍රශ්නය.කලින් ඕන තරම් මිනිස්සු ඉන්න ඇති.බලංගොඩ මානවයොත් හිටියනේ..නමුත් එයාල අපිද? නැත.

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 4 วันที่ผ่านมา +1

      @ සිද්ධාර්ථ කුමාරයත් මුලින්ම බෞද්ධ නෙමේනෙ .
      බෞද්ධශාසනය බිහිවෙන්ඩත් කලින් ලංකාවේ රජවරු ගොඩක් ලංකාව පාලනය කරා

    • @Manabharana
      @Manabharana 4 วันที่ผ่านมา +1

      @@DananjayaPerera-s3p ශ්‍රී ලංකාව/සිංහල රාජධානිය ක්‍රමවත් නගර සැලසුම්,නීතික්‍රම,විධිමත් පාලන ක්‍රම,විදේශ සබඳතා සහිතව මුළු ⁣දිවයිනේම ජනතාව එක්සේසත් කරමින් අනන්‍ය වූ ශිෂ්ඨාචාරයක් බවට පත්වුණේ අනුරාධපුර රාජධානිය පිහිටවීමෙන් පසුව. ඉතින් ලංකාවේ ප්‍රථම,නියම රජ ලෙස පණ්ඩුකාභය සමහරෙකුට හඳුන්වන්න පුළුවන්.

  • @Honokaa65
    @Honokaa65 7 วันที่ผ่านมา

    පඩුවස්නුවර, පණ්ඩුක අභය, පණ්ඩු කියන්නේ පාණ්ඩ්‍ය කියන එක වෙන්න බැරිද ?

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 6 วันที่ผ่านมา

      ඒ මීමුත්තගෙ නමින් පණ්ඩුශාඛ්‍ය.

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 6 วันที่ผ่านมา +2

      බුදුහාමුදුරුවන්ගේ බාප්පගේ පුතා පණ්ඩුශාඛ්‍ය.

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 6 วันที่ผ่านมา

      පණ්ඩුශාඛ්‍ය රජු ශාඛ්‍ය රාජධානිය විසුරුවා හැරියා.

    • @Manabharana
      @Manabharana 4 วันที่ผ่านมา

      නෑ.පණ්ඩු කියන්නෙ සුදු වර්ණයට පැරණි සංස්කෘත/සිංහල වචනයක්. පාණ්ඩ්‍ය කියන්නේ ද්‍රවිඩ වංශයක්.එයාලත්(රජ කුලය) ලාපාට හමක් තිබුණු අය වෙන්න ඇති(අදහසක් විතරයි,එයාලගෙම වෙනම දෙමළ වචනයක් තියෙනවාද දන්නෙ නෑ මම) නමුත් ඒ දෙකේ සම්බන්ධයක් නැහැ.

    • @Manabharana
      @Manabharana 4 วันที่ผ่านมา

      "පාණ්ඩු පාටයි/පාණ්ඩුව හැදිලද?" වගේ වචන අහල ඇති. පාණ්ඩුව කියා හඳුන්වපු ලෙඩේට හම සුදුමැලි වෙනවා. පාණ්ඩු/පණ්ඩුක වර්ණය කියන්නේ සුදු වර්ණය. පණ්ඩුවාසුදේව කියන්නේ සුදු වාසුදේව. ඒකාලේ නම් යොදද්දි ශරීරයේ කැපී පෙනෙන ලක්ෂණ භාවිතා කළා. මුටසීව,(කොන්ඩය ගොතපු සීව) කාලවර්ණ තිස්ස,(කළු තිස්ස) දුෂ්ඨ+ගාමණී, පණ්ඩුක+අභය

  • @visulakavinda5659
    @visulakavinda5659 7 วันที่ผ่านมา

    විජය කියලා කෙනෙක් ආවේ නෑ.
    පාණ්ඩ්‍යය ආක්‍රමණයක් නම් වුනා. ඒක ගැන කියන්න ලැජ්ජා නිසා බොරුවට විජය කෙනෙක් සම්බන්ධ කෙරුවා.

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 6 วันที่ผ่านมา +1

      විජය ආව කියල මහාවංශයට අමතරව තවත් පොත්වල තියනව නේද

    • @visulakavinda5659
      @visulakavinda5659 6 วันที่ผ่านมา

      @@DananjayaPerera-s3p දීප වංශෙ තියෙනවා. එච්චරයි මම හිතන්නේ.
      පාණ්ඩ්‍යය ආක්‍රමණයක් අස්සට විජය චරිතයක් බට් කරලා වගේ. මොකක් හරි හේතුවක් ඇති ඒකට.

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 6 วันที่ผ่านมา

      විජය බෝධිසත්වයෙක්, පව් පුරව ගන්නෙපා.

    • @greenhome4302
      @greenhome4302 6 วันที่ผ่านมา

      @@manjulakarunaratne1102 තෝ අමු පිස්සෙක්,

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 6 วันที่ผ่านมา +1

      @@visulakavinda5659 මහා පරිණිර්වාන සූත්‍රයේත් තියනව නේද

  • @Honokaa65
    @Honokaa65 7 วันที่ผ่านมา +1

    සොමදේව මහත්තයත් රුහුණ ගැන අධිතක්සේරුවකින් ඉන්නේ. එක්කෙනෙක් කියලා තියෙනවානේ පුරාවිද්‍යාවෙදී හොයන දේ තමයි ලැබෙන්නේ කියලා. ඒ උනාට අපේ වංශ කතායි , භූගෝලිය පිහිටීමයි බැලුවම රුහුණ කියන්නේ මිනිස්සු කාලා බීලා පාඩුවේ සරලව ඉන්න තියා ගත්ත තැනක්. ඔක්කොම activities තිබුණේ රජරට. ඉන්දියාව , නැගෙනහිර සම්බන්ධවෙලා තිබුණෙත් රජරටට. මිනිස්සු යුද්ධකලේ රජරටට. රුහුණ විතරක් අල්ලගන්න කී දෙනෙක් යුද්ධකලාද කියලා අපි දන්නේ නැ.

    • @priyanthaabe4706
      @priyanthaabe4706 7 วันที่ผ่านมา

      තකට තක කිව්වලු. දෙන්නම (තමුනුයි මහාචාරියයි) කෙලින්නෙ කෙප්ප​. අඩු තරමින් රුහුණ කියන වචනෙ තේරුමවත් දැනගෙන කෙප්ප කෙලිනවා ද​? අද ඉන්න බොරුකාරයන් හම් බන්තොට දිස්ත්‍රික්කයත් රුහුණෙ කිව්වට ඒක බොරුවක්. යුද්ධ කලේ හිඟාකන්න ඇවිත් රටේ දුෂ්කර පළාතක් වන් වියළි කලාපෙ පැල් අටවාගත් ද්‍රවිඩ අහිගුන්ටිකයන් තමයි. උන් එදත් එහෙමයි අදත් එහෙමයි. කොතන ගියත් ජන්ම ගති වෙනස් වෙන්නෙ නැහැ. තරඟෙයි ගහ මරාගන්න එකයි උන් ගෙ උරුමෙ. අද දකුණෙ වැල්ලෙ ඉන්නෙත් හයවන සියවසේ ආපු ද්‍රවිඩ හැත්ත​. උන් හැමදාම ගහ මරාගන්නවා. පොර වෙන්න තමයි උන් ඔක්කොම දඟලන්නෙ.

    • @atfghf
      @atfghf 7 วันที่ผ่านมา

      ඔයාට රුහුණත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියනව වගේ තැන් කීපයකම එහෙම කමෙන්ට් දැක්ක විශේෂයෙන් රුහුණට අයිත් වර්තමාන දකුණු පලාත ගැන.

    • @Honokaa65
      @Honokaa65 6 วันที่ผ่านมา +1

      @@atfghf කිසි ප්‍රශ්නයක් නැ. මහාචාර්යතුමා කියන දේ මහපොලවේ නැ. රජරට හා රුහුණේ තියෙන වැව් ටිකයි , වෙහෙර ටිකයි සංසන්දනය කරලා බැලුවා නම් මම කියන දේ පේනවා. අනිත් දේ තමයි රුහුණ වෙලදාමේ වැදගත් තැනක් උනේ නැ. දකුණු පලාතේ මුහුදේ යන්න පුලුවන් විශාල නැව් වලට විතරයි. පොඩි නැව් ඒ තියෙන රැලි වලට , හුලං වලට දරන්න බැ. ඒ එදා. අද දකුණ කියන්නේ අන්තර්ජාතික වෙලදාමේ ඉතාම වැදගත් තැනක්. ඒක ආවේ තෙල්වලින් දුවන විශාල නැව් නිසා.

    • @Honokaa65
      @Honokaa65 6 วันที่ผ่านมา +1

      @@atfghf There is no issue at all. The professor's argument doesn't have ground level support. If you compare the quantities and sizes of reservoirs and stupas in Rajarata and Ruhuna, the reasoning becomes clear.
      Furthermore, Ruhuna was not historically a major trading hub. Only large ships could navigate the southern seas, while smaller vessels struggled against the strong waves and winds. That was the reality in the past.
      Today, however, the South has become a crucial center for international trade, largely due to the advent of massive oil-powered ships.

    • @priyanthaabe4706
      @priyanthaabe4706 6 วันที่ผ่านมา

      @ අනිවාර්‍යයෙන් ම ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. උතුරෙන් පටන් ගෙන දකුණට රිංගපු අහිගුන්ටිකයන් (අද උන් තමයි සිංහල කියා ගෙන ඉන්නේ) තමන් ගේ අතීතය මේ රටේ අතීතය කියලා කරන ප්‍රෝඪාව නිසා යට වෙච්ච හැබෑ ඉතිහාසය දන්න කෙනෙක් නිසයි එහෙම වෙන්නෙ. ඔය රුහුණ කියන වචනය සිංහලයන්ට පමණක් නොව මිනිස් වර්ගයාටම ඉතා වැදගත් අතීතයක් කියන වචනයක්. අද උලා කන්න ආපු හිඟන්නො ඒක ගැන මෙලෝ දෙයක් නොදැන බයිල ගහන එක දරා ගන්න බැහැ. අද සිංහල කියා ගෙන ඉන්න උන් එකෙක් වත් සිංහල දන්නේ නැහැ. මට ඉංග්‍රීසි වගෙයි උන්ට සිංහල​. තේරෙයි කියලා හිතනවා. 1815 දී සුද්දට රට පාවා දීලා උන් මුල් තැන අරන් ඉන්නේ. හරි ලේසියි මුන් හඳුනාගන්න​. කන් දක් උඩට ගිය එකා හිතන්නෙ ඌ ඉහලින් ඉන්න එකෙක් කියලා. පුදුම දැඟලිල්ලක් කරන්නෙ තමන් ලොකුයි කියන්න​. හැබැයි හිඟා කකා ආවා කියන එක කියන්නෙ නැහැ. කතාව කෙසේ වෙතත් අදත් ක්‍රියාවෙන් හිඟන්නො.

  • @khp7425
    @khp7425 7 วันที่ผ่านมา +4

    අපේ පලමු රජු පන්ඩුකාභය නෙවෙයි.පන්ඩුකාභයට කලින් රජවෙලා හිටියේ අභය,අභයට කලින් හිටියේ පණ්ඩුවාසුදේව ,පන්ඩුවාසුදේවට කලින් එක අවුරුද්දක් විජය ඇමතියන් රට පාලනය කලා.එයට පෙර වසර 38ක් රජකමිකලේ විජය.සිංහබාහු විසින් සිංහයා මරපු නිසා සීහල හෙවත් සිංහලයන් බිහිවුනා.මහාචාර්ය තුමා මෙිවා දන්නෙ නැතුවද පණ්ඩුකාභය ලංවෙි පලමු රජු කියලා කියන්නේ..?එහෙම නැත්නමි සිංහල ජාතිය අවුල් කරන්නද..?සාක්‍යවංසය ලංකාවට පැමිනීම ගැනත් මහාවංසයේ ඉතාපැහැදිලිව සඳහන් කරනවා.පුරාවිද්‍යාව කියන්නේ බටහිර විද්‍යාවක්.සිංහල බෞද්ධයන් පුරාවිද්‍යාවට වඩා මහාසංඝරත්නය ලියාතැබු මහාවංසය ට ගරු නෙකලොත් මහාචාර්ය තුමා සිංහල බෞද්ධයන්ගේ සමගිය සහ අභිමානය විනාශ කරදමාවි.

    • @Kpmusic-g2p
      @Kpmusic-g2p 7 วันที่ผ่านมา +4

      ව්ඩ්යො එක බලලා නැ වගෙ ඔබතුමා 😂😂😂😂 නැත්නම් අපෙ ඉතිහාසය දන්නෙ නැ.

    • @Honokaa65
      @Honokaa65 7 วันที่ผ่านมา +4

      අපේ සිංහල භාසාව ආර්යය බාසාවක්. ඕවා නිකන්ම එන්නේ නැනේ. අනිවාර්යයෙන්ම විජය ඇවිත් තියෙනවා. විජය ආවට පස්සේ තමයි අපි trading hub එකක් වෙන්නේ. උතුරු ඉන්දියාවෙන් සංක්‍රමණයක් වෙලා අපි මගධයත් එක්ක සමකාලීන trading hub එකක් උනා. මගධ කියන්නේ ඉන්දියාවේ පලමු අධිරාජ්‍යය. ඩෙකැන්වල සාතවාහන, පල්ලව, චෝල වෙලදාම අතට ගත්තේ කොච්චර පස්සෙද? ඒකත් ක්‍රමානුකූලව දකුණට ආවේ. චෝල එවුන් වෙලදාම අතට ගත්තේ ක්‍රිව 1000 දී වගේ. විජය ආවේ නැතිනම් කොහොමද චොලයොන්ටත් දකුණින් හිටපු අපි එක පාරටම සාතවාහන, පල්ලව, චෝල වලට කලින් එකක් trading route එකක් වෙන්නේ.

    • @atfghf
      @atfghf 7 วันที่ผ่านมา

      ⁠@@Honokaa65 විජය කියල කෙනෙක් ආවත් නැතත් ඌමේක ජනාවාස කරේ නෑ ඒක ගො.ං කතාවත් ඔය විජය ආවයි තියන කාලෙට කලින් ඉදන්ම මෙහේ රජ වරු පාලනය කරා ප්‍රාදේශිය රාජ්‍ය පාලනයක් තිබ්බෙ ඒකයි ඒව මහාවංශෙ ලියවිලා නැත්තෙ
      මොකද්ද චෝලය දකුණට ආවයි කියන්නෙ?

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 7 วันที่ผ่านมา

      ​​@@Honokaa65උතුරු ඉන්දියාවේන් සංක්‍රමණය උනා‌ කියලා කියන්න එපා ! මොකද ඒ කාලේ ඉන්දියාව කියලා රටක් තිබ්බේ ! ඇත්තටම සංක්‍රමණය උනේ සිංහපුරයේ ඉදන් !
      සිංහල කියන්නේ ආර්ය සහ ද්‍රවිඩ mix එකක් වර්තමානයේ ! Orginal සිංහල අය ආර්යය නමුත් 13 සියවසේදී එහෙම දකුණු ඉන්දියාවේන් විශාල ලෙස සංක්‍රමණ වෙලා ! ඒ සංක්‍රමණය උන ද්‍රවිඩයන් කාලයත් සමග සිංහලීකරණය උනා ! ඇත්තටම එයාලා කුලී හමුදා ලෙස ආවොත් ! අද රටේ සමහර ප්‍රදේශ වල ජනයා සිංහල ලෙස හිටියත් ඔවුන්ගේ මුතුන් මිත්තෝ දකුණු ඉන්දියානුවන් !
      සමහරු කියනවා විජය රජුට බනින්න රැල්ලක් ඇති කලේත් මේ පිරිස් කියලා ! වැඩිය මේ ගැන විස්තර කියන එක හරි නෑ මොකද මෙකේ අන්තිමට කුල වාදය ඉස්මතු වෙනවා

    • @greenhome4302
      @greenhome4302 7 วันที่ผ่านมา

      😂 බයිල නොගහ ඉදපල්ල, විජය කියන්නේ අමුහොරෙක්, ඔකුන් එන්න කලින් ඉදලම හෙළයෝ මේ බිමේ සිටියා, යක්ක දේව, නාග, රාක්ෂශ. සිව් හෙළයක් තිබ්බා, බොරු බයිල ගහන්න එපා, තොපි පොතේ තියනදේ කියවනවා, බුදුන් වහන්සේ ඉන්දියාවේ කියල හිතන් ඉන්නවා, අනේ තොපි වගේ ගොබ්බයෝ,