ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උදේම හිනාවෙලා දැනුම බෙදාදීම ...බොහොම ස්තූතියි සර්....
@@prtygrl5077 k
@@prtygrl5077 ජරාවක් නේද කකුලට පෑගෙයි අයින් වෙලා යන්න.
බුදුන් වහන්සේ me දේවල් කලින්ම පැහැදිලි කරලා තියෙනවා.❤️
සර් ඔබ තුමා මේ කියා දෙන්නේ බුදු පියාණන් වහන්සේ ගේ ගැඹුරු මහා ධර්මයක්. ඔබතුමා පුදුම විශේෂ කෙනෙක්. මේ එක් එක් කෙනාගේ සංජානනය ගැන කියන්නේ. වැඩි වැඩියෙන් මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. අලුත් පරපුර නිවැරදි දැනුම් පිපාසය කින් ඉන්නෙ. තෙරුවන් සරණයි.
ඇත්තටම ඒක තමයි මේ.මගේ ලෝකය නිර්මාණය වන්නේ මා කේන්ද්‍රගතව මගේම මනසේය..ලෝකය ඇත්තටම පවතින්නේ මේ අපි දකින විදිහට නෙවෙයි..තෙරුවන් සරණයි...!!!
@@thelifeacademy9209👌
මට මේ dress එක පෙනුනේ මේ දෙකටම වඩා වෙනස් විදියකට. Overall dress එක නිල් සහ කලු පාට වලිනුත් ඇඳුමේ උඩ කොටසේ කලු පාට තීරු වලට වැටුන කහ පාට හෝ රන් පැහැති දිලිසීමක් විදියටත් තමයි මට මේක පෙනුනේ. ඔබතුමාගේ පැහැදිලි කිරීමෙදි tungsten light එක ගැන කියද්දි එහෙම පෙනුනේ ඇයි කියල තේරුම්ගන්න පුලුවන් උනා.
වෙන dimensions වලදී අපිට ගොඩක් දේවල් වෙනස් විදියට පේනවා..reflective dimensions වගේම compassionate dimensions අපිට අහු වුණොත් තරහ යන්නේ නැති වෙනවා.මිනිස්සු බනින දේවල් දැනෙන්නේ නැති වෙනවා..ඒ අය ගැන compassion එකක් ඇති වෙනවා..ඒ බනින කෙනාට වෙන්න තියෙන විපත පේනවා.. එයා බනින වචන වැටහෙන්නේ කටුක විදියට නෙමෙයි.ඒව ඇතුලේ තියෙන ගැඹුරු අදහස් දැනෙන්න ගන්නවා.. ඒක හරියට මහා පොළවට කුණු දැම්මාම ඒව පොහොර වෙනවා වගේ..කියන කෙනා කොහොම කියූවත් අසන කෙනාට සිහි බුද්ධියෙන් ඒක ඇසෙනව..ඔබ තුමාගේ අද video එකෙන් මේ කොටස පැහැදිලි කරගත්තා.බොහොම පින්.
පක්ෂපාති උනාම , කැමැති පක්ෂයේ හොඳක් ඇහුනාම හිතට සතුටක් දැනෙනවා. අකැමැති පක්ෂයේ හොඳක් ඇහුනාම හිතට දුකක් දැනෙනවා. කැමැති පක්ෂයේ නරකක් ඇහුනාම හිතට දුකක් දැනෙනවා. අකැමැති පක්ෂයේ නරකක් ඇහුනාම හිතට සතුටක් දැනෙනවා. හිත සතුට සොයනවා. දුක මග හරිනවා. එක පැත්තක් නොපෙනී යනවා.පක්ෂපාති වීමත් එක්තරා විදියක ඇබ්බැහි වීමක් .
කැමති පක්ෂයක් අකමැති පක්ෂයක් එක්ක එකතු උනාම කොහොමද දැනෙන්නෙ
මම ගොඩක් වාරයක් ලියල තියෙනව මේ දේ... ඒක තමයි..බුද්දිමත් බව හඳුනාගත් හැකි ප්‍රදානතම සලකුන කරුනාවන්තකමයි...😊😊😊මම හිතින් තර්ක කරල මට ආපු උපකල්පනය ලියුවෙ...අද තවත් වතාවක් සනාත උනා...
බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ දෙයයි. දැනුම හා අවබෝධය අතර වෙනස යි. Thx sir.
අයියේ ඔයා සුපිරි ❤️❤️❤️Cognitive Baisis - මමත්ව දෘෂ්ඨිය/ සක්කායදිඨ්ටිය 🙂🙂🙂සුදු කළු/ හොද නරක - අන්ත, වෘත, අල්ලාගැනීම/ රාමුවීම, කොටුවීම, පටුවීමReflective Dimension - මධ්‍යමප්‍රතිපදාව, මධ්‍යස්ථව දැකීමCognitive Dementional - මෙනෙහි කිරීම/ විදර්ශනාව Compassion Dementional, ultimate or combination Reality - සම්මාදිඨ්ටිය - යථාර්තය දැකීම ❤️❤️❤️❤️❤️❤️❤️
මෙක අහනකොට මට මතක් උනේ බුදු හාමුදුරැවන්ව..🙏🙏
ඔබතුමා ඇත්ත උගතෙක්........විවිධ සහතිකධාරීන් .....කුනුගොඩවල් කරපින්නාගෙන යන සමාජයක....උගත්කම....උගැන්වීම ...පවුරු පදනම් ඇතිව...හේතුඵල සහිතව කියාදෙන ගුරු උතුමෙක්........පොතේ තියෙන දේ කියා නොදුන්නට ස්තූතියි .
මනස මායාවක්බව නොදැන මම,මගේ,අපේ කරගෙන ගැටෙන,අැලෙන දැනුමක් මත ලෝකයෙක් මවාගනී.ප්‍රඥාවන්තකම යනු මනසේ දැනුමේ යතා ස්වභාවය පිළිබඳ මමත්වයෙන් තොරව අවබෝධ කරගැනීමයි.මනසේ දෘෂ්ඨිගතව පවතින්නාවු පුර්ව ණිගමනයන් තුලින් මිනිසුන් මුදවා ගැනීමට මෙවැනි දැනුම සමාජගත කිරීම ගැන අගයකරමි.
මේ reflective dimension ගැන බුදුදහමෙත් සදහන් වෙනව. ඒක පැහැදිලි කරන්න නම් මෙහෙම type කරල අමාරුයි. මේ සමස්තයම දහමෙ තියෙන බව දන්න අය දන්නව. ඒ තියෙන විදියට තේරුම් ගැනීමට අපහසු ඇති. කොහොම හරි ඔබතුමා මේ කරන පැහැදිලි කිරීමෙන් ඕනම කෙනෙකුට තේරුම්ගත හැකියි කියල මට හිතෙන්නෙ. ස්තූතියි. ඔබ මේ කරන්නෙ එක්තරා විදියක සමාජ සේවයක්. 🙏👍💪👊
😱 මම බුද්ධ දර්ශනය පිළිබඳව බොහොම චුට්ටක් දන්න කෙනෙක්, මම නිවැරදියි නම් "කාලාම සූත්‍රය " තුළදී බුදුන් වහන්සේ දේශනා කරල තියෙන නොපිළිගත යුතු කාරනා අතුරෙන් ," ඔබ යමක් ඇස් දෙකෙන් දුටුවත් එය එසේ' ම යැයි' නොපිළිගන්න " යනුවෙන් අවු. 2600 ගානකට කලින් ලෝක සත්වයාට දේශනා කරල තියෙනවා 😱😱😱😱
අවු.2600 ගානකට කලින් 😱😱😱 උන් වහන්සේගේ සර්වඥ බව දැන් විද්‍යාවෙන් ඔප්පු වෙනවා .
බුදු දහමයි cognitive bias අතර සම්බන්ධතාවයක් තේරෙනවා. විද්‍යාවත් අද බුදු දහමයි පිලිගන්නෙ. බුද්ද දර්ශනයේ තියන ගොඩක් දේවල් science වලින් prove කරන්නත් scientistලා සමත්වෙලා නෑ.ඒත් science වල තියන හැමදේම වගේ බුදුන් දේශනා කරලා තියනවා ඒවා පස්සෙ ආපු scientistලා හොයාගන්න කලින්
ජීවිතයේ යථා අවබෝධ ලබා ගන්න හොඳ පාඩමක්. ඔබතුමාට බොහොම පින්.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ගේ බුද්ධ වචනය ඔබතුමා වෙනත් ආකාරයකට ඉදිරිපත් කරනවා. මම ඒ ගැඹුරු බුද්ධ භාෂිතය අත්දකිමිනුයි ඉන්නේ. යහපතක් ම වේවා !!!
අපි කව්රුත් කවදාවත් ඇත්ත දැකල නැ වෙන්නත් පුළුවන්, හැබැයි අපි මේ දකින්නෙ ඇත්තම වෙන්නත් පුළුවන් ! 🙂 thank you sir. (student at ITUM)
please apply the same
නොඉවසිල්ලෙන් බලාගෙන සිටිය video එකක්. ඉතාමත් නිරවුල් පැහැදිලි කිරීමක්. ගොඩාක් පින් ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ගරු විද්‍යාඥතුමනි. 🙏🙏🙏
අපේ මනස රැවටෙන රවට්ටන මායාවන් තර්කානුකුලව දකින්න , තමන්ගේ මනස ඇතුලට එබිලා ඇස් දෙකෙන් දැක්ක ෙද් හරිද කියලා තර්ක කරන්න උගන්නන ඔබ තුමාට බොහොම ස්තුතියි👏🏻👏🏻👏🏻 ඉදිරියටත් මෙම කර්තව්‍ය කරගෙන යන්න ඔබට ජයෙන් ජය ලැබේවා
ඔබතුමා කියූ කරුණු අනුව color constancy ගැන අවබෝධයක් ලබාගත්තත්, ඒ බව වටහා ගත්තත් මාගේ දෘෂ්ටිය තවමත් අර රූපය පෙන්වන්නේ සුදු සහ රන් පැහැයෙන්මයි.. ජීවිතය පැත්තෙන් ගත්තත් යතාර්තය ඒකයි කියල හිතෙනවා.. කොතරම් බුද්දිය තිබුනත් අව්බෝධය තිබුනත් දෘෂ්ටිය අපිව මුලා කරනවා.....
පැහැදිලිවම ලෝකය මායාවක්මයි...එයයි සනාතන දහම...මවිසින් මෙහි සදහන් යම් යම් කරුණු වෙනස් ආකාරයෙන් සිතමින් සිටින බව තාර්කිකව(ඒවා තුලත්) හැගීගියා.බොහොම ස්තූතියි! ඔබතුමාට👌🤝💪
පැහැදිලිවම... අපි එක එක ඒව අල්ලන් නටනව..! 🙄🤷😂
විද්‍යාවෙන් එහාටත් අපේ චින්තනය ගෙනියන ගැඹුරු කාරණා සරලව කියාදෙනවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි🍀❤️
@@studywithme8207 ඉතා වටිනවා ඔබේ අදහස .. speak only when you feel your words are better than silence.😊
@@studywithme8207 I don't understand ..Any way❤️🙏
@@studywithme8207 ඔබගේ අවවාදයට පින්🙏
@@studywithme8207 එක මතය කියන්නේ core belief එකක් ..ඒකෙන් confirmation bias ඇති වෙන්න පුළුවන් ..එහෙම අය නිදහස් නෑ..ඒගොල්ලො හිර වෙලා ඉන්න අය...නිදහස් මිනිස්සු හැමදාම එක මතයක ඉඳන් ඒක ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නෑ..මතය වෙනස් වෙන්න පුළුවන්..එහෙම තමයි ටික ටික objective truth එකට ලන් වෙන්න..හිතල බලන්න 🙏🙏🙏
@@studywithme8207 ඔබ සඳහන් කරන ගුණ ඔබ තුලවත් තියෙනවද?තමන්ට නැති ගුණ අනුන්ගේ තුළින් බලාපොරොත්තු වෙන්න එපා..
ඇසේ වර්ණ දැකීමේ හැකියාවේ ගැටලුවක් නිසා මේ වියියට එකම දේ දෙවිදියකට පේනවා කියලා හිතං හිටියේ. ස්තූතියි සියල්ල සරලව පැහැදිලිවපෙන්වා දීම ගැන.
පැහැදිලි කිරීම සහ වීඩියෝ එක සකස් කිරීම. අතිවිශිෂ්ටයි සර්. . ඔබතුමා කියන දේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය වගේ සමාජයේ සීයට 75% ක ට ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තේරුම් ගන්න පුළුවන් සුළු පිරිසට බොහෝ වැදගත්. . .
ඉතාම වැදගත්... මට හිතෙනවා අනාගතයේ තව ලෝකය බුද්ධිමත්ව දකින මිනිස්සු වැඩි වෙයි කියල.
😂
🤣🤣🤣
මොනතරම් වටිනවාද මේ සංකල්ප !!! තෙරුවන් සරණයි මහත්මයාණෙනි මේ දැනුම ලබාදීම පිලිබදව!
මට සතුටක් එය
@@ScienceWithRuchira mamanam hithanne oka molen apita karana upakarayak , ex- pare valak thiyenava eka aduru patai , valak nathi e vagema hevanallakuth penna puluvan valak vage , sithana akarayath ehema venna one neda , naththam e samajaya thula jivath vimata nohaki vena nisa , mama dakinne molen karana help ekak vidihata
ස්කොලෙ යන කාලෙම මෙ විදියෙ දෙවල් දැනගන්න ලැබෙන එකක් එක්තරා පිනක් 😍🙏
ජීවිතේට කොච්චර නම් වටිනවද මේ සංකල්ප, මේවා හෙණ ගහනව වගේ ඔලුවට වැටෙද්දි හිතෙන්නෙ දැනුම කියන දේ කොච්චර වටිනවද කියල. මට තියෙන එකම දුක මට පොඩිකාලෙදී මේ වගේ වටිනා විද්වතුන්ගෙ දැනුම ලැබුනෙ නැති එක. දැන් මට 29ක්. පොඩි කාලෙම ඔබතුමාගේ දේශණ අහන්න ලැබුන නම් කියල හිතෙනවා.අද ඉන්න තරුණ පරම්පරාව ගොඩක් වාසනාවන්තයි මේ වගේ මාද්‍යයකින් හරි මේ සංකල්ප ජීවිතේට වැටෙන එකට. ස්තූතියි සර් 🙏
අරිය උත්තමයන් පමනක් යථාභූත ඤාණ දර්ශනයෙන් සැබෑ ස්වරූපය අවබෝධ කරයි.🙏
මට නම් මේක අලුත් දෙයක් නොවෙයි ..මීට වැඩි ගොඩක් අත්දැකීම් මට නම් තියනවා ..පොටෝ එඩිට් කරන අයට නම් මේවගෙ ඒව නිතර හමුවෙනව....ඉදිරිපත් කිරීමට ස්තුතියි ..
හරි වැදගත් දේශනක් . නිවැරැදි ව හිතන්න හොඳ මාර්ගයක් පෙන්නුවා . ස්තූතියි ඔබට..
ඇයි දැනුමැත්තන් අපිට මෙතුවක් මුණනොගැසුනේ / අවස්ථාවක් නොලැබී ගියේ කියල හිතෙනවා .විශය පථ ඔස්සේ දුවපු අපිට ඔබතුමන්ගේ හමුවීම ආශිර්වාදයක් . තෙරුවන් සරණයි .
අපේ චින්තන රටාව වෙනස්ම පුලුල් මගකට ගෙන යාමට ඔබතුමා දරන උත්සහයට ගොඩාක් ස්තූතියි....💐🙏
@@prtygrl5077 හ්ම්ම්ම්ම්ම් ඒක ඇත්ත. හුඟක් මිනිස්සු රැල්ලට ඇළුම් කරනවා. යථාර්ථය නම් හැමෝම ආත්මාර්ථකාමීයි
බුදු දහම මේ ගැන හොඳින් පැහැදිලි කරනවා
ඔබ විදියට හිතන මිනිස්සු අපේ රටේ පාලකයෝ උනා නම් මෙක මාර රටක් වෙවී
මෙහි සඳහන් වූ බොහෝ කරුණු එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවකින් මම අසා තිබෙනවා. උන්වහන්සේත් ගිහි කාලයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි ධාරියෙක්.
දකින විදියට දේවල් හැමදේම මනින්න එපා කියන්නෙත් ඒකයි.❤ ගොඩක් වටිනවා
එකපාරින්ම දැක්කෙ නිල් කලු සර්.. වටිනව ඔබතුමාගේ පාඩම්
දීර්ඝායු වේවා ඔබතුමාට.. වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්න චැනල් වලින් එකක්, ඔබතුමාගේ චැනලය. ජය වේවා..
ජීවිතය කියලා දෙන අපේ කාලේ දිසාපාමොක් 🙏🙏🙏❤️❤️❤️
එකගයි
👌ඇස පමණක් නොවේ අනෙක් ඉන්ද්‍රියන් හතරමත්, මනත්,ඒ වගේම යි.මේ දොරටු හයෙන් එන පණිවිඩය බොරුයි කියල එදා බුදුන් වහන්සේ දෙසනා කලා. සමස්ථ බුද්ධ සාසනයම ඔතනින් තමයි දිගහැරෙන්නේ
"මම හිතනවා අප සැවොම තුල පවතින මේ ස්වාභාවික නැඹුරුතා වලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට මෙම වීඩියෝ එක වැදගත් වේවි කියලා." - සැබවින්ම වැදගත් යයි විශ්වාසයි. ඔබතුමාට ස්තුතියි. ඉදිරියේදී සිතන සහ තීරණ ගැනීමේදී (analysis and judgment) මේ කරුණු සිහියේ තබාගෙන කටයුතු කරමි.
ඔහොම කිව්වට ඔබ තුමාට දැහැමිව තේරුම්ගන්න බැරි උනා අද.. දෙතුන් පාරක්ම ඇහැදාලා ගියා කෙල්ල වීඩියෝ එකට ගනී කියලා 😁
🤣❤
බුදු හිමි තමයි මෙය ඉතාමත් මැනවින් පැහැදිලි කලේ
අම්බෝ සර් මම මුලින්ම ඕක දැක්කෙ කහ සුදු පාටට. වීඩියෝ එකේ මැද ආයෙ ඔය පින්තූරෙ දකිද්දි නිල් කලු පාටට පෙනුන මම ආයෙ වීඩියෝ එකේ මුලට ගිහින් බැලුවම ඒත් නිල් කලු පාටයි.දැන් මම මේක ටයිප් කරද්දි ආයෙ කහ සුදු 🤯මම හිතුවෙ title එක දකිද්දි මේක බොරුවක් කියල.ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගේනවට සර් ❤️🙏
තිස්ස ජනනායක සර් ගෙ..ලෝකය කියන්නෙ මායාවක් කියන video එකත් මතක් වුන අය මේ කොනට..🙃❤👈ඇත්තටම සර්ගෙ video හරිම වටිනවා❤
ගෝටට කඩේ ගිය මිනිහෙක් ට හොද දැක්මක් තියෙනවා කියලා හිතනවද?don't compair with පිස්සු ජනනායක.
True
@@tharangawijayarathna6853 මොන්ගල් කතා කියන්න කලින් හිතන්න මනුෂ්‍යයෙක් ඇත්ත කතා කරනව නම්. ලිං මැඩි මානසිකත්වයෙන් මිදී හිතන්න
සියල්ල මුලාවක් වග යටි සිත දනිමි... කරුමයක මහත උඩු සිත හරි කැමතියි ඒ මුලාවට....♥️✨
සැමවිටම විවිධ මාතෘකා යටතේ අපට දැනුම ලබාදෙන ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුදකරමි . Law of Attraction ගැනත් විශේෂයෙන් සිත පිලිබඳව දැනුවත්කිරීමක් සර්ගෙන් බලාපොරොත්තු වෙමි .
තනිකරම බොරුවක්
Owa Modayanta hodai
@@prtygrl5077 👍 elama
ගොඩක් කල් ඉදන් තිබුනු ප්‍රශ්නයක් ස්තුතියී සර් ❤️
බුදුන් වහන්සේගේ දේශනා තුළ මේ ගැන සවිස්තරාත්මකව තියෙනවා
මේ සියල්ල මායාවක් බව තේරුම් ගැනීමට මට;ඔබට හැකි වේවා 🌈
හැමදාම වගේ අලුත් දෙයක් ❤❤
වසර ගණනාවක් තිස්සේ පැවති අපැහැදිලි තාවයක් අද පැහැදිලි කරගත්ත.. මේය තුන් හතර වතාවක් බැලීමෙන් තවත් තේරුම් ගත හැකි වෙයි.. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට!!!🙏🏼
නිලුයි දුබුරුයි පේන මම 😪
Matath. Thawa ara sudu kaha gawmen anith gawmata genalla thibba kotasath mata penune sudu kaha patatamai
මානසික සමබරතාවය ඇති කරන්ඩ මෝලයේ සන්වේදන ක්‍රියාත්මකයි ,පාට එලිය, ඉරී ,කතිර ,කොටු ......වගේ ඒවට ඔහොම පේනවා ඉස්සෙල්ලාම දකිද්දි ,ඒ දිහා බාලාගෙනම ටික වෙලාවක් හිටියම කලින් දැක්ක දේ නැති වෙලා පාට, හැඩ, ,,,වගේ ඒවා මාරු වෙවි පේනවා ,බූද්දිමත් අයට ත් එහෙම තමයි ,,මේවා සාමාන්‍ය දේවල්
@@doyasmoon matath
Matath
ඔබතුමා අපිට වටිනා සම්පතක් ❤
ඔබ තුමාට බුදු සරණයි. 🙏🇱🇰🙏මේ සියළුම සංකල්ප රටේ සියලු ජනතාවට යන්නේ නෑ, මේ දේවල් කියලා දෙන එක ඉතාමත් වටිනවා. කවදා හෝ මිනිසා අඳුරෙන් එළියට එනවා.
@@prtygrl5077 ෂා.... ඔයාගෙ තාත්තට කොන්ඩම් එකක් දාගන්න තිබුණා. අපරාදෙ දෙමව්පියන්.
ඉන්ද්රිය පහෙන් ගන්න අරමුණු වලින් අපි සෑම දෙනාම සාදාගත් ලෝකය බොහොම වටිනා එකක් සාර එකක් හොඳ එකක් කියලා තියෙන අදහස මුලාවක්.ඒ නිසාම තමයි හැමදෙනාම බැන ගන්නේ ..ඉරිසියා කරන්නේ ..කුහක වෙන්නේ.වෛර කරන්නේ.හැමදෙනාම මොකක්දෝ ඒ අයට වටිනා දෙයක් තියෙනවා කියලා හිතනවා.නමුත් ඒක කවදාවත් ලැබෙන්නේ නෑ.කෙනෙක් මේ කාරණය අවබෝධ කළා කියමු.නමුත් ඔහුට බැන්නම දුක හිතෙනවා ..ඒ මොලේ සංඥාවක් නිසා.නැත්තං හිතේ සංඥාවක් නිසා.නමුත් ඒක නිකන්ම නිකන් සංඥාවක් බව මේ පුද්ගලයා දන්නවා. ඒකට හේතුව තමයි ලෝකෙ වටිනා දෙයක් නැති බව එයා දන්නවා.කවදාහරි මේ බයිනකොට ඇති වෙන කටුක බව හෝ දුක කියන සංඥාවෙනුත් ඔහු මිදෙනවා. මිදුණහම පුදුම සුවයකයින් ජීවත් වෙන්න පුළුවන්..ඒ සුවපත් භාවයම ඔබට ලැබේවා!අපට ලැබේවා! හැමදෙනාටම ලැබේවා!
විද්‍යාවට දර්ශනය එකතු වුනාම ඇතිවන බලය අනගිභවනීයයි
ඒ අවසන් වාක්‍ය කිහිපයේ පැහැදිලි කිරීම නම් ඉතා අගනේය 💗
කොහොම බැලුවත් මට පේන්නෙ නිල් කලු විතරයි නේ 🙂❤️
මටත් NIL කළු විතරයි .
සැරින් සැරේ දෙකම පේනවා 😂
මට පෙනෙන්නේ නං Gold පාටයි සුදු පාටයි නෙ
අන්තිමට කිව්ව ටිකත් ජීවිතේට ගොඩක් වටිනව..❤️🌸
හරවත් නැනවත් දේවල් අපිට පහදා දීමම ඔබතුමා කරගන්නේ මහත්ම පිනක්. 🙏
අවංකවම සර්..මේ ඔබ පැහැදිළි කළ කරුණ නිසා මං මගේ ලෝකය ඇතුලේ නිරන්තර වික්ෂිප්ත භාවයට පත් උන මානසිකත්වයකට ලක් උනා.මොකද මට ජීවිතයේ බොහෝ තැන් සුදු කළු බවක් පෙනෙන්නේම නෑ.බොහෝ කාරණා වලදී මිනිස් ක්‍රියාකාරකම් ගැන වෙනස්ව දකිනවා.අදයි ඒක විග්රහකරගත්තේ.පින් ඔබට..
බුදු දහමින් එන පණිවිඩයත් බොහෝ දුරට, මෙවැනි ම වූ ආකාරයක් ලෙසයි හැඟෙන්නේ... (සැඟවුණු යථාර්ථය 👍👍)ස්තුතියි සර් 🙏
ඔබ තුමා ඇදන් ඉන්න ඇදුම ඇත්තටම මොන පාටද...
විශිෂ්ඨයි...!ඔබ තුමා නොකියා කීවේ බුදුදහම ගැනයි...
ඔබතුමාට ගොඩාක් සතුතියි.මට අදහා ගන්න බැරි කාරනාවක් කියලා දුන්නා මනස නිදහස් කරගන්න ඒකම ඇති
අදත් උදේම ලස්සන වීඩියෝ එකක්..බොහොම ස්තූතියි සර් මේ සංකල්ප අපිට ගොඩක් වටිනවා..❤️
සර් ඔබතුමා රටට සමිපතක්❤️❤️
අලුත් දෙයක් ඉගෙන ගන්න ඔබතුමාගේ වීඩියෝව එනතුරු බලන් ඉන්නවා 🙂
විශිෂ්ටයි!!විශිෂ්ට දැනුම බෙදාදීමක්!
මේක ගේනකම්ම බලාගෙන හිටියේ ආසාවෙන්
සර්ටත් ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දැනුමක් අපි අතර බෙදාගන්නවට. 🙏❤️💯
තිස්ස සර්ගෙ වීඩියෝත් බලන්න තව හොද අයිඩියා එකක් ගන්න පුලුවන්❤❤
ඉතාමත් ගැඹුරු කරුණු කිහිපයක් ඉතාම සරලව විශිෂ්ඨ උදාහරණ (හිතාගන්නවත් අමාරු) තුළින් පැහැදිලි කිරීමක් Ruchira Sir🙏
ඇත්තටම ඒ කාරණාව හොදින් පැහැදිලි උනා.... ඔබතුමාට බොහොම ස්තුතියි.. 😃❤
සියල්ල විපරිනාම ධර්මතාවයට යටත්.🙏
මෙලෝ දෙයක් තේරුණේ නෑ සර් . . . මොකටත් මං තව හත් අට වතාවක් බලනවා
මිනිස්සු හැමවෙලේම කියන කතාවක් තමයි එක පැත්තකට බර වෙන්නෙ නැතුව මොකක් හරි දෙයක් දිහා බැලුවම ඒක කපටිකම කියන එක. මටම තේරුනේ නෑ ඇත්තටම එහෙමද කියලා. මේ වීඩීයෝ එක මට ඒ අවුල පැහැදිලි කරලා දුන්නා
පිස්සු හැදෙනවා. අපි හරියි කියල හිතන සමහර දේවල් කොච්චර වැරදි ඇද්ද? අතීශයින් වටිනවා. ඇත්තටම මෙම වැඩසටහන් ප්‍රධාන මාධ්‍යයේ පෙන්නන්න ඕන දේවල්. ගොබ්බ වැඩ සටහන් වලින් මිනිසුන්ගේ ඔළු හෝදන වෙලාවෙ මෙන්න මේ වගෙ වැඩ සටහන් දානව නම් මොකද වෙන්නෙ. වටිනා දේවල් ඉගන ගන්න පුළුවන් රටටම වටිනා සම්පතක් ඔබතුමා !
මේවා මාධ්‍ය වල දාලා මිනිස්සු බුද්ධිමත්ව හිතන්න පුරුදු උනාම කොහොමද මිනිසුන්ව අන්දන්නෙ. මේවා සැඟවූ තරමට පාලකයන්ට පහසුයි. මෝඩ ජනතාවක් පාලනය කිරීම ලේසියි. ඉස්කෝල වලත් පුරුදු කරන්නෙ බුද්ධිමත්ව හිතන්න නෙවෙයි. පොරකන්න. පාසල් අධ්‍යාපනය දෙන රටාව හදලා තියෙන්නෙත් පාලනයට පහසු වෙන පරිදි. ඒවා දේශපාලන සැලසුම්. දියුනු රටවල් බලන්නෙ උසස් දේ දරුවන්ට දෙන්න. අපේ රට පාලනය කරන ගෝත්‍රිකයො බලන්නෙ මිනීමස් බුදින්න
ප්රස්ංසනීයයි, විද්‍යාවට එහාගිය ආද්‍යාත්මික සිතුවිල්ලකට මාර්ගය විවරවීමක්.
චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඥානං, තින්නං සංගති පස්සෝඇස + රුපය + විඤ්ඤානය මෙ තුනෙන් ස්පර්ශක් සිදුවෙයි
ඇත්තටම ජීවිතයට 100%ක්ම ගලපගන්න පුළුවන් ලස්සනම ලස්සන ප්‍රායෝගික කාරණයක් තමයි, සර් මේ video එකෙන් අපිට කියලා දුන්නේ. ඉතින් බොහොම පින්.... 👏👏👏
ගොඩක් ස්තූතියි ගුරුතුමනි ❤️🌱
හරිම ආසාවෙන් පොඩි ලමයෙක්ට උනත් බලන්න ආස හිතෙනවා 🥰🔥
අන්ලයික් කරලා දෙවතාවන් 35ක්. ඇත්තටම අපි ඇත්ත නෙමෙ දකින්නේ තම තමන්ට දකින්න ඔන දේ මට හිතෙන්නේ
අරා කිව්ව හින්ද බැලුවේ , ඇත්තටම වටිනවා ජීවිතේට මේ වගේ වැඩසටහන්
.තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ගුරුතුමාණෙනී.....
ඉතාමත්ම වටිනවා
ඔබතුමාට බොහොම ස්තුතියි .මෙි දැනුවත් කිරිමට
brilliant explanation.
මහත්මයානෙනී...පුලුවන්නම් අපේ මොලයේ ඇති තැලමසය හා හයීපොතැලමසය ගැන තොරතුරු ටිකක් දෙන්න
Sir පුලුවන්නම්, ඉස්සර කරා වගේ ගණිතමය සංකල්ප ගැන වීඩියෝත් කරන්න. 😊
joke videos වලට වැටෙන මිලියන ගණන් vivews මේවට වැටෙන් නැ මිත්‍රයා...🥺💓
අභිධර්මයේ ඔය දේවල් මනාව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
සර් මට තියන ප්‍රශ්නයක් තමයි මම දරන අදහස් ඇත්තටම මගේද කියල..මම කාගෙ හරි දෙයක් අහල යම් මතේකට එනව ඒ ඉන්න මතයට අනුව තමයි ඉස්සරහ දේවල් දකින්නෙ සහ තීරණ ගන්නෙ..නිකං උදාහරනෙකට මම දැනට පිළිගන්න දේශපාලන ධාරාවක් හොඳයි කියල ඒ ධාරාවෙම ඉන්න කෙනෙක් ඉදිරිපත් කරන දේවල් නිසා හිතාගෙන ඉන්නව..ඒක එයාගෙ මතය..තව කෙනෙක් පස්සෙ ඒකට විරුද්ධ මතයක් ඉදිරිපත් කරාම ඒ මතයත් ඇත්ත නේද කියල ඒ විදියට හිතන්න ගන්නව..ඒ දරපු මතයන් දෙක ඇතුලෙ ක්‍රියාවලි වල ලොකු වෙනසක් වෙනව..ඒත් ඒ හැම පරිවර්තනයක්ම වුණේ මගේ ස්වාධීන අදහසක් නිසා නෙවේ..එක එක්කෙනා කාලෙන් කාලෙන් ප්‍රකාශ කරපුව මගෙත් මතය විදියට ගොඩක් වෙලාවට භාර ගනිපු නිසානෙ..ඒක වෙන්නෙ උදාහරණ විදියට දේශපාලන ක්ෂේත්රය ගැන නම් ඒ ගැන ලොකු දැනුමක් නැති නිසාමද??එහෙම කාගෙවත් අදහස්,මතවාද වලින් බලපෑමක් නොවී මගේම මතයක්/අදහසක් 'ස්වාධීනව' දරන්නෙ කොහොමද???
ඔබ තුමාගේ සෑම දේශනයකින්ම අපි අලූත්ම දෙයක් ඉගෙන ගන්නව. ඒතුලින් අපේ දැක්ම නිවැරදි මාවතට පිවිසෙනව. ඔබට බොහොම ස්තුතියි . බොහොම පිං. ජය වේවා. දීර්ඝායුෂ වේවා.
මේ වගේ දේවල් ඉගෙන ගන්න ලැබෙන එකනම් ගොඩක් වටිනවා..ස්තුතියි උබ තුමාට ❤
ඒකනේ මේ dress එක color code detector tool එකකට දාලා බලපුවහම ඒවගේ පෙන්නන්නෙත් නිල්, කලු විදිහට.🙂👍❤️
ඔබ තුමා කියන කතාව හරි හැබැයි මෙතනදි රැවටුනේ අපේ ඇස නෙවෙයි දුරකථනයේ කැමරාව. අපි දැක්කේ දුරකතනයෙන් ගත්ත ඡායාරූපයක්. ඉතින් අපේ ඇසට කෙලින්ම පේන්නේ සජිවි රූපයක් නෙවෙයිනේ
උදේම හිනාවෙලා දැනුම බෙදාදීම ...
බොහොම ස්තූතියි සර්....
@@prtygrl5077 k
@@prtygrl5077 ජරාවක් නේද කකුලට පෑගෙයි අයින් වෙලා යන්න.
බුදුන් වහන්සේ me දේවල් කලින්ම පැහැදිලි කරලා තියෙනවා.❤️
සර් ඔබ තුමා මේ කියා දෙන්නේ බුදු පියාණන් වහන්සේ ගේ ගැඹුරු මහා ධර්මයක්. ඔබතුමා පුදුම විශේෂ කෙනෙක්. මේ එක් එක් කෙනාගේ සංජානනය ගැන කියන්නේ. වැඩි වැඩියෙන් මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. අලුත් පරපුර නිවැරදි දැනුම් පිපාසය කින් ඉන්නෙ. තෙරුවන් සරණයි.
ඇත්තටම ඒක තමයි මේ.මගේ ලෝකය නිර්මාණය වන්නේ මා කේන්ද්‍රගතව මගේම මනසේය..ලෝකය ඇත්තටම පවතින්නේ මේ අපි දකින විදිහට නෙවෙයි..තෙරුවන් සරණයි...!!!
@@thelifeacademy9209👌
මට මේ dress එක පෙනුනේ මේ දෙකටම වඩා වෙනස් විදියකට. Overall dress එක නිල් සහ කලු පාට වලිනුත් ඇඳුමේ උඩ කොටසේ කලු පාට තීරු වලට වැටුන කහ පාට හෝ රන් පැහැති දිලිසීමක් විදියටත් තමයි මට මේක පෙනුනේ.
ඔබතුමාගේ පැහැදිලි කිරීමෙදි tungsten light එක ගැන කියද්දි එහෙම පෙනුනේ ඇයි කියල තේරුම්ගන්න පුලුවන් උනා.
වෙන dimensions වලදී අපිට ගොඩක් දේවල් වෙනස් විදියට පේනවා..reflective dimensions වගේම compassionate dimensions අපිට අහු වුණොත් තරහ යන්නේ නැති වෙනවා.මිනිස්සු බනින දේවල් දැනෙන්නේ නැති වෙනවා..ඒ අය ගැන compassion එකක් ඇති වෙනවා..ඒ බනින කෙනාට වෙන්න තියෙන විපත පේනවා.. එයා බනින වචන වැටහෙන්නේ කටුක විදියට නෙමෙයි.ඒව ඇතුලේ තියෙන ගැඹුරු අදහස් දැනෙන්න ගන්නවා.. ඒක හරියට මහා පොළවට කුණු දැම්මාම ඒව පොහොර වෙනවා වගේ..කියන කෙනා කොහොම කියූවත් අසන කෙනාට සිහි බුද්ධියෙන් ඒක ඇසෙනව..ඔබ තුමාගේ අද video එකෙන් මේ කොටස පැහැදිලි කරගත්තා.බොහොම පින්.
පක්ෂපාති උනාම , කැමැති පක්ෂයේ හොඳක් ඇහුනාම හිතට සතුටක් දැනෙනවා. අකැමැති පක්ෂයේ හොඳක් ඇහුනාම හිතට දුකක් දැනෙනවා. කැමැති පක්ෂයේ නරකක් ඇහුනාම හිතට දුකක් දැනෙනවා. අකැමැති පක්ෂයේ නරකක් ඇහුනාම හිතට සතුටක් දැනෙනවා. හිත සතුට සොයනවා. දුක මග හරිනවා. එක පැත්තක් නොපෙනී යනවා.පක්ෂපාති වීමත් එක්තරා විදියක ඇබ්බැහි වීමක් .
කැමති පක්ෂයක් අකමැති පක්ෂයක් එක්ක එකතු උනාම කොහොමද දැනෙන්නෙ
මම ගොඩක් වාරයක් ලියල තියෙනව මේ දේ... ඒක තමයි..
බුද්දිමත් බව හඳුනාගත් හැකි ප්‍රදානතම සලකුන කරුනාවන්තකමයි...😊😊😊
මම හිතින් තර්ක කරල මට ආපු උපකල්පනය ලියුවෙ...
අද තවත් වතාවක් සනාත උනා...
බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ දෙයයි. දැනුම හා අවබෝධය අතර වෙනස යි. Thx sir.
අයියේ ඔයා සුපිරි ❤️❤️❤️
Cognitive Baisis - මමත්ව දෘෂ්ඨිය/ සක්කායදිඨ්ටිය 🙂🙂🙂
සුදු කළු/ හොද නරක - අන්ත, වෘත, අල්ලාගැනීම/ රාමුවීම, කොටුවීම, පටුවීම
Reflective Dimension - මධ්‍යමප්‍රතිපදාව, මධ්‍යස්ථව දැකීම
Cognitive Dementional - මෙනෙහි කිරීම/ විදර්ශනාව
Compassion Dementional, ultimate or combination Reality - සම්මාදිඨ්ටිය - යථාර්තය දැකීම
❤️❤️❤️❤️❤️❤️❤️
මෙක අහනකොට මට මතක් උනේ බුදු හාමුදුරැවන්ව..🙏🙏
ඔබතුමා ඇත්ත උගතෙක්........විවිධ සහතිකධාරීන් .....කුනුගොඩවල් කරපින්නාගෙන යන සමාජයක....
උගත්කම....උගැන්වීම ...පවුරු පදනම් ඇතිව...හේතුඵල සහිතව කියාදෙන ගුරු උතුමෙක්........පොතේ තියෙන දේ කියා නොදුන්නට ස්තූතියි .
මනස මායාවක්බව නොදැන මම,මගේ,අපේ කරගෙන ගැටෙන,අැලෙන දැනුමක් මත ලෝකයෙක් මවාගනී.
ප්‍රඥාවන්තකම යනු මනසේ දැනුමේ යතා ස්වභාවය පිළිබඳ මමත්වයෙන් තොරව අවබෝධ කරගැනීමයි.
මනසේ දෘෂ්ඨිගතව පවතින්නාවු පුර්ව ණිගමනයන් තුලින් මිනිසුන් මුදවා ගැනීමට මෙවැනි දැනුම සමාජගත කිරීම ගැන අගයකරමි.
මේ reflective dimension ගැන බුදුදහමෙත් සදහන් වෙනව. ඒක පැහැදිලි කරන්න නම් මෙහෙම type කරල අමාරුයි. මේ සමස්තයම දහමෙ තියෙන බව දන්න අය දන්නව. ඒ තියෙන විදියට තේරුම් ගැනීමට අපහසු ඇති. කොහොම හරි ඔබතුමා මේ කරන පැහැදිලි කිරීමෙන් ඕනම කෙනෙකුට තේරුම්ගත හැකියි කියල මට හිතෙන්නෙ. ස්තූතියි. ඔබ මේ කරන්නෙ එක්තරා විදියක සමාජ සේවයක්. 🙏👍💪👊
😱 මම බුද්ධ දර්ශනය පිළිබඳව බොහොම චුට්ටක් දන්න කෙනෙක්,
මම නිවැරදියි නම් "කාලාම සූත්‍රය " තුළදී බුදුන් වහන්සේ දේශනා කරල තියෙන නොපිළිගත යුතු කාරනා අතුරෙන් ,
" ඔබ යමක් ඇස් දෙකෙන් දුටුවත් එය එසේ' ම යැයි' නොපිළිගන්න "
යනුවෙන් අවු. 2600 ගානකට කලින් ලෝක සත්වයාට දේශනා කරල තියෙනවා 😱😱😱😱
අවු.2600 ගානකට කලින් 😱😱😱 උන් වහන්සේගේ සර්වඥ බව දැන් විද්‍යාවෙන් ඔප්පු වෙනවා .
බුදු දහමයි cognitive bias අතර සම්බන්ධතාවයක් තේරෙනවා. විද්‍යාවත් අද බුදු දහමයි පිලිගන්නෙ. බුද්ද දර්ශනයේ තියන ගොඩක් දේවල් science වලින් prove කරන්නත් scientistලා සමත්වෙලා නෑ.ඒත් science වල තියන හැමදේම වගේ බුදුන් දේශනා කරලා තියනවා ඒවා පස්සෙ ආපු scientistලා හොයාගන්න කලින්
ජීවිතයේ යථා අවබෝධ ලබා ගන්න හොඳ පාඩමක්. ඔබතුමාට බොහොම පින්.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ගේ බුද්ධ වචනය ඔබතුමා වෙනත් ආකාරයකට ඉදිරිපත් කරනවා. මම ඒ ගැඹුරු බුද්ධ භාෂිතය අත්දකිමිනුයි ඉන්නේ.
යහපතක් ම වේවා !!!
අපි කව්රුත් කවදාවත් ඇත්ත දැකල නැ වෙන්නත් පුළුවන්, හැබැයි අපි මේ දකින්නෙ ඇත්තම වෙන්නත් පුළුවන් ! 🙂 thank you sir. (student at ITUM)
please apply the same
නොඉවසිල්ලෙන් බලාගෙන සිටිය video එකක්. ඉතාමත් නිරවුල් පැහැදිලි කිරීමක්. ගොඩාක් පින් ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ගරු විද්‍යාඥතුමනි. 🙏🙏🙏
අපේ මනස රැවටෙන රවට්ටන මායාවන් තර්කානුකුලව දකින්න , තමන්ගේ මනස ඇතුලට එබිලා ඇස් දෙකෙන් දැක්ක ෙද් හරිද කියලා තර්ක කරන්න උගන්නන ඔබ තුමාට බොහොම ස්තුතියි👏🏻👏🏻👏🏻 ඉදිරියටත් මෙම කර්තව්‍ය කරගෙන යන්න ඔබට ජයෙන් ජය ලැබේවා
ඔබතුමා කියූ කරුණු අනුව color constancy ගැන අවබෝධයක් ලබාගත්තත්, ඒ බව වටහා ගත්තත් මාගේ දෘෂ්ටිය තවමත් අර රූපය පෙන්වන්නේ සුදු සහ රන් පැහැයෙන්මයි.. ජීවිතය පැත්තෙන් ගත්තත් යතාර්තය ඒකයි කියල හිතෙනවා.. කොතරම් බුද්දිය තිබුනත් අව්බෝධය තිබුනත් දෘෂ්ටිය අපිව මුලා කරනවා.....
පැහැදිලිවම ලෝකය මායාවක්මයි...
එයයි සනාතන දහම...
මවිසින් මෙහි සදහන් යම් යම් කරුණු වෙනස් ආකාරයෙන් සිතමින් සිටින බව තාර්කිකව(ඒවා තුලත්) හැගීගියා.
බොහොම ස්තූතියි! ඔබතුමාට👌🤝💪
පැහැදිලිවම... අපි එක එක ඒව අල්ලන් නටනව..! 🙄🤷😂
විද්‍යාවෙන් එහාටත් අපේ චින්තනය ගෙනියන ගැඹුරු කාරණා සරලව කියාදෙනවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි🍀❤️
@@studywithme8207 ඉතා වටිනවා ඔබේ අදහස .. speak only when you feel your words are better than silence.😊
@@studywithme8207 I don't understand ..Any way❤️🙏
@@studywithme8207 ඔබගේ අවවාදයට පින්🙏
@@studywithme8207 එක මතය කියන්නේ core belief එකක් ..ඒකෙන් confirmation bias ඇති වෙන්න පුළුවන් ..එහෙම අය නිදහස් නෑ..ඒගොල්ලො හිර වෙලා ඉන්න අය...නිදහස් මිනිස්සු හැමදාම එක මතයක ඉඳන් ඒක ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නෑ..මතය වෙනස් වෙන්න පුළුවන්..එහෙම තමයි ටික ටික objective truth එකට ලන් වෙන්න..හිතල බලන්න 🙏🙏🙏
@@studywithme8207 ඔබ සඳහන් කරන ගුණ ඔබ තුලවත් තියෙනවද?තමන්ට නැති ගුණ අනුන්ගේ තුළින් බලාපොරොත්තු වෙන්න එපා..
ඇසේ වර්ණ දැකීමේ හැකියාවේ ගැටලුවක් නිසා මේ වියියට එකම දේ දෙවිදියකට පේනවා කියලා හිතං හිටියේ. ස්තූතියි සියල්ල සරලව පැහැදිලිවපෙන්වා දීම ගැන.
පැහැදිලි කිරීම සහ වීඩියෝ එක සකස් කිරීම. අතිවිශිෂ්ටයි සර්. . ඔබතුමා කියන දේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය වගේ සමාජයේ සීයට 75% ක ට ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තේරුම් ගන්න පුළුවන් සුළු පිරිසට බොහෝ වැදගත්. . .
ඉතාම වැදගත්... මට හිතෙනවා අනාගතයේ තව ලෝකය බුද්ධිමත්ව දකින මිනිස්සු වැඩි වෙයි කියල.
😂
🤣🤣🤣
මොනතරම් වටිනවාද මේ සංකල්ප !!! තෙරුවන් සරණයි මහත්මයාණෙනි මේ දැනුම ලබාදීම පිලිබදව!
මට සතුටක් එය
@@ScienceWithRuchira mamanam hithanne oka molen apita karana upakarayak , ex- pare valak thiyenava eka aduru patai , valak nathi e vagema hevanallakuth penna puluvan valak vage , sithana akarayath ehema venna one neda , naththam e samajaya thula jivath vimata nohaki vena nisa , mama dakinne molen karana help ekak vidihata
ස්කොලෙ යන කාලෙම මෙ විදියෙ දෙවල් දැනගන්න ලැබෙන එකක් එක්තරා පිනක් 😍🙏
ජීවිතේට කොච්චර නම් වටිනවද මේ සංකල්ප, මේවා හෙණ ගහනව වගේ ඔලුවට වැටෙද්දි හිතෙන්නෙ දැනුම කියන දේ කොච්චර වටිනවද කියල. මට තියෙන එකම දුක මට පොඩිකාලෙදී මේ වගේ වටිනා විද්වතුන්ගෙ දැනුම ලැබුනෙ නැති එක. දැන් මට 29ක්. පොඩි කාලෙම ඔබතුමාගේ දේශණ අහන්න ලැබුන නම් කියල හිතෙනවා.
අද ඉන්න තරුණ පරම්පරාව ගොඩක් වාසනාවන්තයි මේ වගේ මාද්‍යයකින් හරි මේ සංකල්ප ජීවිතේට වැටෙන එකට.
ස්තූතියි සර් 🙏
අරිය උත්තමයන් පමනක් යථාභූත ඤාණ දර්ශනයෙන් සැබෑ ස්වරූපය අවබෝධ කරයි.🙏
මට නම් මේක අලුත් දෙයක් නොවෙයි ..මීට වැඩි ගොඩක් අත්දැකීම් මට නම් තියනවා ..පොටෝ එඩිට් කරන අයට නම් මේවගෙ ඒව නිතර හමුවෙනව....ඉදිරිපත් කිරීමට ස්තුතියි ..
හරි වැදගත් දේශනක් . නිවැරැදි ව හිතන්න හොඳ මාර්ගයක් පෙන්නුවා . ස්තූතියි ඔබට..
ඇයි දැනුමැත්තන් අපිට මෙතුවක් මුණනොගැසුනේ / අවස්ථාවක් නොලැබී ගියේ කියල හිතෙනවා .
විශය පථ ඔස්සේ දුවපු අපිට ඔබතුමන්ගේ හමුවීම ආශිර්වාදයක් .
තෙරුවන් සරණයි .
අපේ චින්තන රටාව වෙනස්ම පුලුල් මගකට ගෙන යාමට ඔබතුමා දරන උත්සහයට ගොඩාක් ස්තූතියි....💐🙏
@@prtygrl5077 හ්ම්ම්ම්ම්ම් ඒක ඇත්ත. හුඟක් මිනිස්සු රැල්ලට ඇළුම් කරනවා. යථාර්ථය නම් හැමෝම ආත්මාර්ථකාමීයි
බුදු දහම මේ ගැන හොඳින් පැහැදිලි කරනවා
ඔබ විදියට හිතන මිනිස්සු අපේ රටේ පාලකයෝ උනා නම් මෙක මාර රටක් වෙවී
මෙහි සඳහන් වූ බොහෝ කරුණු එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවකින් මම අසා තිබෙනවා. උන්වහන්සේත් ගිහි කාලයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි ධාරියෙක්.
දකින විදියට දේවල් හැමදේම මනින්න එපා කියන්නෙත් ඒකයි.❤ ගොඩක් වටිනවා
එකපාරින්ම දැක්කෙ නිල් කලු සර්.. වටිනව ඔබතුමාගේ පාඩම්
දීර්ඝායු වේවා ඔබතුමාට.. වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්න චැනල් වලින් එකක්, ඔබතුමාගේ චැනලය. ජය වේවා..
ජීවිතය කියලා දෙන අපේ කාලේ දිසාපාමොක් 🙏🙏🙏❤️❤️❤️
එකගයි
👌ඇස පමණක් නොවේ අනෙක් ඉන්ද්‍රියන් හතරමත්, මනත්,ඒ වගේම යි.මේ දොරටු හයෙන් එන පණිවිඩය බොරුයි කියල එදා බුදුන් වහන්සේ දෙසනා කලා. සමස්ථ බුද්ධ සාසනයම ඔතනින් තමයි දිගහැරෙන්නේ
"මම හිතනවා අප සැවොම තුල පවතින මේ ස්වාභාවික නැඹුරුතා වලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට මෙම වීඩියෝ එක වැදගත් වේවි කියලා." - සැබවින්ම වැදගත් යයි විශ්වාසයි. ඔබතුමාට ස්තුතියි. ඉදිරියේදී සිතන සහ තීරණ ගැනීමේදී (analysis and judgment) මේ කරුණු සිහියේ තබාගෙන කටයුතු කරමි.
ඔහොම කිව්වට ඔබ තුමාට දැහැමිව තේරුම්ගන්න බැරි උනා අද.. දෙතුන් පාරක්ම ඇහැදාලා ගියා කෙල්ල වීඩියෝ එකට ගනී කියලා 😁
🤣❤
බුදු හිමි තමයි මෙය ඉතාමත් මැනවින් පැහැදිලි කලේ
අම්බෝ සර් මම මුලින්ම ඕක දැක්කෙ කහ සුදු පාටට. වීඩියෝ එකේ මැද ආයෙ ඔය පින්තූරෙ දකිද්දි නිල් කලු පාටට පෙනුන
මම ආයෙ වීඩියෝ එකේ මුලට ගිහින් බැලුවම ඒත් නිල් කලු පාටයි.දැන් මම මේක ටයිප් කරද්දි ආයෙ කහ සුදු 🤯
මම හිතුවෙ title එක දකිද්දි මේක බොරුවක් කියල.
ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගේනවට සර් ❤️🙏
තිස්ස ජනනායක සර් ගෙ..ලෝකය කියන්නෙ මායාවක් කියන video එකත් මතක් වුන අය මේ කොනට..🙃❤👈
ඇත්තටම සර්ගෙ video හරිම වටිනවා❤
ගෝටට කඩේ ගිය මිනිහෙක් ට හොද දැක්මක් තියෙනවා කියලා හිතනවද?don't compair with පිස්සු ජනනායක.
True
@@tharangawijayarathna6853 මොන්ගල් කතා කියන්න කලින් හිතන්න මනුෂ්‍යයෙක් ඇත්ත කතා කරනව නම්. ලිං මැඩි මානසිකත්වයෙන් මිදී හිතන්න
සියල්ල මුලාවක් වග යටි සිත දනිමි... කරුමයක මහත උඩු සිත හරි කැමතියි ඒ මුලාවට....♥️✨
සැමවිටම විවිධ මාතෘකා යටතේ අපට දැනුම ලබාදෙන ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුදකරමි . Law of Attraction ගැනත් විශේෂයෙන් සිත පිලිබඳව දැනුවත්කිරීමක් සර්ගෙන් බලාපොරොත්තු වෙමි .
තනිකරම බොරුවක්
Owa Modayanta hodai
@@prtygrl5077 👍 elama
ගොඩක් කල් ඉදන් තිබුනු ප්‍රශ්නයක් ස්තුතියී සර් ❤️
බුදුන් වහන්සේගේ දේශනා තුළ මේ ගැන සවිස්තරාත්මකව තියෙනවා
මේ සියල්ල මායාවක් බව තේරුම් ගැනීමට මට;ඔබට හැකි වේවා 🌈
හැමදාම වගේ අලුත් දෙයක් ❤❤
වසර ගණනාවක් තිස්සේ පැවති අපැහැදිලි තාවයක් අද පැහැදිලි කරගත්ත.. මේය තුන් හතර වතාවක් බැලීමෙන් තවත් තේරුම් ගත හැකි වෙයි.. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට!!!🙏🏼
නිලුයි දුබුරුයි පේන මම 😪
Matath. Thawa ara sudu kaha gawmen anith gawmata genalla thibba kotasath mata penune sudu kaha patatamai
මානසික සමබරතාවය ඇති කරන්ඩ මෝලයේ සන්වේදන ක්‍රියාත්මකයි ,පාට එලිය, ඉරී ,කතිර ,කොටු ......වගේ ඒවට ඔහොම පේනවා ඉස්සෙල්ලාම දකිද්දි ,ඒ දිහා බාලාගෙනම ටික වෙලාවක් හිටියම කලින් දැක්ක දේ නැති වෙලා පාට, හැඩ, ,,,වගේ ඒවා මාරු වෙවි පේනවා ,බූද්දිමත් අයට ත් එහෙම තමයි ,,මේවා සාමාන්‍ය දේවල්
@@doyasmoon matath
Matath
Matath
ඔබතුමා අපිට වටිනා සම්පතක් ❤
ඔබ තුමාට බුදු සරණයි. 🙏🇱🇰🙏
මේ සියළුම සංකල්ප රටේ සියලු ජනතාවට යන්නේ නෑ, මේ දේවල් කියලා දෙන එක ඉතාමත් වටිනවා. කවදා හෝ මිනිසා අඳුරෙන් එළියට එනවා.
@@prtygrl5077 ෂා.... ඔයාගෙ තාත්තට කොන්ඩම් එකක් දාගන්න තිබුණා. අපරාදෙ දෙමව්පියන්.
ඉන්ද්රිය පහෙන් ගන්න අරමුණු වලින් අපි සෑම දෙනාම සාදාගත් ලෝකය බොහොම වටිනා එකක් සාර එකක් හොඳ එකක් කියලා තියෙන අදහස මුලාවක්.ඒ නිසාම තමයි හැමදෙනාම බැන ගන්නේ ..ඉරිසියා කරන්නේ ..කුහක වෙන්නේ.වෛර කරන්නේ.හැමදෙනාම මොකක්දෝ ඒ අයට වටිනා දෙයක් තියෙනවා කියලා හිතනවා.නමුත් ඒක කවදාවත් ලැබෙන්නේ නෑ.කෙනෙක් මේ කාරණය අවබෝධ කළා කියමු.නමුත් ඔහුට බැන්නම දුක හිතෙනවා ..ඒ මොලේ සංඥාවක් නිසා.නැත්තං හිතේ සංඥාවක් නිසා.නමුත් ඒක නිකන්ම නිකන් සංඥාවක් බව මේ පුද්ගලයා දන්නවා. ඒකට හේතුව තමයි ලෝකෙ වටිනා දෙයක් නැති බව එයා දන්නවා.කවදාහරි මේ බයිනකොට ඇති වෙන කටුක බව හෝ දුක කියන සංඥාවෙනුත් ඔහු මිදෙනවා. මිදුණහම පුදුම සුවයකයින් ජීවත් වෙන්න පුළුවන්..ඒ සුවපත් භාවයම ඔබට ලැබේවා!අපට ලැබේවා! හැමදෙනාටම ලැබේවා!
විද්‍යාවට දර්ශනය එකතු වුනාම ඇතිවන බලය අනගිභවනීයයි
ඒ අවසන් වාක්‍ය කිහිපයේ පැහැදිලි කිරීම නම් ඉතා අගනේය 💗
කොහොම බැලුවත් මට පේන්නෙ නිල් කලු විතරයි නේ 🙂❤️
මටත් NIL කළු විතරයි .
සැරින් සැරේ දෙකම පේනවා 😂
මට පෙනෙන්නේ නං Gold පාටයි සුදු පාටයි නෙ
අන්තිමට කිව්ව ටිකත් ජීවිතේට ගොඩක් වටිනව..❤️🌸
හරවත් නැනවත් දේවල් අපිට පහදා දීමම ඔබතුමා කරගන්නේ මහත්ම පිනක්. 🙏
අවංකවම සර්..මේ ඔබ පැහැදිළි කළ කරුණ නිසා මං මගේ ලෝකය ඇතුලේ නිරන්තර වික්ෂිප්ත භාවයට පත් උන මානසිකත්වයකට ලක් උනා.මොකද මට ජීවිතයේ බොහෝ තැන් සුදු කළු බවක් පෙනෙන්නේම නෑ.බොහෝ කාරණා වලදී මිනිස් ක්‍රියාකාරකම් ගැන වෙනස්ව දකිනවා.අදයි ඒක විග්රහකරගත්තේ.පින් ඔබට..
බුදු දහමින් එන පණිවිඩයත් බොහෝ දුරට, මෙවැනි ම වූ ආකාරයක් ලෙසයි හැඟෙන්නේ... (සැඟවුණු යථාර්ථය 👍👍)
ස්තුතියි සර් 🙏
ඔබ තුමා ඇදන් ඉන්න ඇදුම ඇත්තටම මොන පාටද...
විශිෂ්ඨයි...!
ඔබ තුමා නොකියා කීවේ බුදුදහම ගැනයි...
ඔබතුමාට ගොඩාක් සතුතියි.
මට අදහා ගන්න බැරි කාරනාවක් කියලා දුන්නා මනස නිදහස් කරගන්න ඒකම ඇති
අදත් උදේම ලස්සන වීඩියෝ එකක්..බොහොම ස්තූතියි සර් මේ සංකල්ප අපිට ගොඩක් වටිනවා..❤️
සර් ඔබතුමා රටට සමිපතක්❤️❤️
අලුත් දෙයක් ඉගෙන ගන්න ඔබතුමාගේ වීඩියෝව එනතුරු බලන් ඉන්නවා 🙂
විශිෂ්ටයි!!
විශිෂ්ට දැනුම බෙදාදීමක්!
මේක ගේනකම්ම බලාගෙන හිටියේ ආසාවෙන්
සර්ටත් ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දැනුමක් අපි අතර බෙදාගන්නවට. 🙏❤️💯
තිස්ස සර්ගෙ වීඩියෝත් බලන්න තව හොද අයිඩියා එකක් ගන්න පුලුවන්❤❤
ඉතාමත් ගැඹුරු කරුණු කිහිපයක් ඉතාම සරලව විශිෂ්ඨ උදාහරණ (හිතාගන්නවත් අමාරු) තුළින් පැහැදිලි කිරීමක් Ruchira Sir🙏
ඇත්තටම ඒ කාරණාව හොදින් පැහැදිලි උනා.... ඔබතුමාට බොහොම ස්තුතියි.. 😃❤
සියල්ල විපරිනාම ධර්මතාවයට යටත්.🙏
ඉන්ද්රිය පහෙන් ගන්න අරමුණු වලින් අපි සෑම දෙනාම සාදාගත් ලෝකය බොහොම වටිනා එකක් සාර එකක් හොඳ එකක් කියලා තියෙන අදහස මුලාවක්.ඒ නිසාම තමයි හැමදෙනාම බැන ගන්නේ ..ඉරිසියා කරන්නේ ..කුහක වෙන්නේ.වෛර කරන්නේ.හැමදෙනාම මොකක්දෝ ඒ අයට වටිනා දෙයක් තියෙනවා කියලා හිතනවා.නමුත් ඒක කවදාවත් ලැබෙන්නේ නෑ.කෙනෙක් මේ කාරණය අවබෝධ කළා කියමු.නමුත් ඔහුට බැන්නම දුක හිතෙනවා ..ඒ මොලේ සංඥාවක් නිසා.නැත්තං හිතේ සංඥාවක් නිසා.නමුත් ඒක නිකන්ම නිකන් සංඥාවක් බව මේ පුද්ගලයා දන්නවා. ඒකට හේතුව තමයි ලෝකෙ වටිනා දෙයක් නැති බව එයා දන්නවා.කවදාහරි මේ බයිනකොට ඇති වෙන කටුක බව හෝ දුක කියන සංඥාවෙනුත් ඔහු මිදෙනවා. මිදුණහම පුදුම සුවයකයින් ජීවත් වෙන්න පුළුවන්..ඒ සුවපත් භාවයම ඔබට ලැබේවා!අපට ලැබේවා! හැමදෙනාටම ලැබේවා!
මෙලෝ දෙයක් තේරුණේ නෑ සර් . . . මොකටත් මං තව හත් අට වතාවක් බලනවා
මිනිස්සු හැමවෙලේම කියන කතාවක් තමයි එක පැත්තකට බර වෙන්නෙ නැතුව මොකක් හරි දෙයක් දිහා බැලුවම ඒක කපටිකම කියන එක. මටම තේරුනේ නෑ ඇත්තටම එහෙමද කියලා. මේ වීඩීයෝ එක මට ඒ අවුල පැහැදිලි කරලා දුන්නා
පිස්සු හැදෙනවා. අපි හරියි කියල හිතන සමහර දේවල් කොච්චර වැරදි ඇද්ද? අතීශයින් වටිනවා. ඇත්තටම මෙම වැඩසටහන් ප්‍රධාන මාධ්‍යයේ පෙන්නන්න ඕන දේවල්. ගොබ්බ වැඩ සටහන් වලින් මිනිසුන්ගේ ඔළු හෝදන වෙලාවෙ මෙන්න මේ වගෙ වැඩ සටහන් දානව නම් මොකද වෙන්නෙ. වටිනා දේවල් ඉගන ගන්න පුළුවන් රටටම වටිනා සම්පතක් ඔබතුමා !
මේවා මාධ්‍ය වල දාලා මිනිස්සු බුද්ධිමත්ව හිතන්න පුරුදු උනාම කොහොමද මිනිසුන්ව අන්දන්නෙ. මේවා සැඟවූ තරමට පාලකයන්ට පහසුයි. මෝඩ ජනතාවක් පාලනය කිරීම ලේසියි. ඉස්කෝල වලත් පුරුදු කරන්නෙ බුද්ධිමත්ව හිතන්න නෙවෙයි. පොරකන්න. පාසල් අධ්‍යාපනය දෙන රටාව හදලා තියෙන්නෙත් පාලනයට පහසු වෙන පරිදි. ඒවා දේශපාලන සැලසුම්. දියුනු රටවල් බලන්නෙ උසස් දේ දරුවන්ට දෙන්න. අපේ රට පාලනය කරන ගෝත්‍රිකයො බලන්නෙ මිනීමස් බුදින්න
ප්රස්ංසනීයයි, විද්‍යාවට එහාගිය ආද්‍යාත්මික සිතුවිල්ලකට මාර්ගය විවරවීමක්.
චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඥානං, තින්නං සංගති පස්සෝ
ඇස + රුපය + විඤ්ඤානය මෙ තුනෙන් ස්පර්ශක් සිදුවෙයි
ඇත්තටම ජීවිතයට 100%ක්ම ගලපගන්න පුළුවන් ලස්සනම ලස්සන ප්‍රායෝගික කාරණයක් තමයි, සර් මේ video එකෙන් අපිට කියලා දුන්නේ. ඉතින් බොහොම පින්.... 👏👏👏
ගොඩක් ස්තූතියි ගුරුතුමනි ❤️🌱
හරිම ආසාවෙන් පොඩි ලමයෙක්ට උනත් බලන්න ආස හිතෙනවා 🥰🔥
අන්ලයික් කරලා දෙවතාවන් 35ක්.
ඇත්තටම අපි ඇත්ත නෙමෙ දකින්නේ
තම තමන්ට දකින්න ඔන දේ මට හිතෙන්නේ
අරා කිව්ව හින්ද බැලුවේ , ඇත්තටම වටිනවා ජීවිතේට මේ වගේ වැඩසටහන්
.තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ගුරුතුමාණෙනී.....
ඉතාමත්ම වටිනවා
ඔබතුමාට බොහොම ස්තුතියි .මෙි දැනුවත් කිරිමට
brilliant explanation.
මහත්මයානෙනී...පුලුවන්නම් අපේ මොලයේ ඇති තැලමසය හා හයීපොතැලමසය ගැන තොරතුරු ටිකක් දෙන්න
Sir පුලුවන්නම්, ඉස්සර කරා වගේ ගණිතමය සංකල්ප ගැන වීඩියෝත් කරන්න. 😊
joke videos වලට වැටෙන මිලියන ගණන් vivews මේවට වැටෙන් නැ මිත්‍රයා...🥺💓
අභිධර්මයේ ඔය දේවල් මනාව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
සර් මට තියන ප්‍රශ්නයක් තමයි මම දරන අදහස් ඇත්තටම මගේද කියල..මම කාගෙ හරි දෙයක් අහල යම් මතේකට එනව ඒ ඉන්න මතයට අනුව තමයි ඉස්සරහ දේවල් දකින්නෙ සහ තීරණ ගන්නෙ..නිකං උදාහරනෙකට මම දැනට පිළිගන්න දේශපාලන ධාරාවක් හොඳයි කියල ඒ ධාරාවෙම ඉන්න කෙනෙක් ඉදිරිපත් කරන දේවල් නිසා හිතාගෙන ඉන්නව..ඒක එයාගෙ මතය..තව කෙනෙක් පස්සෙ ඒකට විරුද්ධ මතයක් ඉදිරිපත් කරාම ඒ මතයත් ඇත්ත නේද කියල ඒ විදියට හිතන්න ගන්නව..ඒ දරපු මතයන් දෙක ඇතුලෙ ක්‍රියාවලි වල ලොකු වෙනසක් වෙනව..ඒත් ඒ හැම පරිවර්තනයක්ම වුණේ මගේ ස්වාධීන අදහසක් නිසා නෙවේ..එක එක්කෙනා කාලෙන් කාලෙන් ප්‍රකාශ කරපුව මගෙත් මතය විදියට ගොඩක් වෙලාවට භාර ගනිපු නිසානෙ..ඒක වෙන්නෙ උදාහරණ විදියට දේශපාලන ක්ෂේත්රය ගැන නම් ඒ ගැන ලොකු දැනුමක් නැති නිසාමද??එහෙම කාගෙවත් අදහස්,මතවාද වලින් බලපෑමක් නොවී මගේම මතයක්/අදහසක් 'ස්වාධීනව' දරන්නෙ කොහොමද???
ඔබ තුමාගේ සෑම දේශනයකින්ම අපි අලූත්ම දෙයක් ඉගෙන ගන්නව. ඒතුලින් අපේ දැක්ම නිවැරදි මාවතට පිවිසෙනව. ඔබට බොහොම ස්තුතියි . බොහොම පිං. ජය වේවා. දීර්ඝායුෂ වේවා.
මේ වගේ දේවල් ඉගෙන ගන්න ලැබෙන එකනම් ගොඩක් වටිනවා..ස්තුතියි උබ තුමාට ❤
ඒකනේ මේ dress එක color code detector tool එකකට දාලා බලපුවහම ඒවගේ පෙන්නන්නෙත් නිල්, කලු විදිහට.
🙂👍❤️