මීට අවු 7800කට කලින් විශ්වය තරණය කර අඟහරු වෙත ගිය අපේ ගගන ගාමියා ගැන හෙළිදරව්ව | පතිරආරච්චි මහතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 961

  • @nadithisathsarani3398
    @nadithisathsarani3398 5 ปีที่แล้ว +701

    අපි රැල්ලක් හදමු අපේ ඉතිහාසය ගොඩගන්න.. මොකද කියන්නේ .. ??????? බලමු රැල්ලක් හදන්න එකතු වෙන කට්ටිය like me konata.. ( දනුශ් ඔබට රාවණ දෙවි පිහිටයි )

    • @malanisilva5789
      @malanisilva5789 5 ปีที่แล้ว +4

      Ammo mama akenma

    • @hemalifernando7805
      @hemalifernando7805 5 ปีที่แล้ว +9

      ඔය රැල්ලට මමත් එකතු වෙනවා

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 5 ปีที่แล้ว +15

      මමත් කැමති කෙනෙක් මම දැන් නෙදර්ලනඩ් වසර25 වඩා ඉතින් ගම කොත්මලේ ඒ සාධක කරුණු කුඩාකල ඇසින් දැක කැලෑ ගෙඩි කමින් කරක්ගසා ඇත.නුගත් ඔළු වල ගොම ඇති හරකුන්ට තේරුම් කර දීමට අපහසුයි. අප හැමෝම අපේ හෙලයේ අභාවයට ගිය අපගේ රාවණ ආධ්‍යාත්මක බලයත් පෑ විශ්මිත විශ්කම් සොයා ගැනීමට සහය ලබාදෙමු. බුදුසරණයි.

    • @ruwanrathnayakarathnayaka7499
      @ruwanrathnayakarathnayaka7499 5 ปีที่แล้ว +4

      Man lahaththi mn uwa wellasse

    • @malindu9262
      @malindu9262 5 ปีที่แล้ว +3

      Aniwa...

  • @shamithlakruwan5894
    @shamithlakruwan5894 5 ปีที่แล้ว +1382

    මෙතුමාට තනතුර ලැබෙනවට කැමති අය ඉන්නවා නම් ලයික් කරන්න ......රාවණා පිහිට ඔබ සැමට

    • @cnissankala8821
      @cnissankala8821 5 ปีที่แล้ว +12

      අනිවා

    • @lakshithadayananda1986
      @lakshithadayananda1986 5 ปีที่แล้ว +28

      හදවතින්ම කැමති මෙතුමාට ලැබෙන්න ඔනා සුදුසු කම ලැබෙනවානම්.රාවණා පිහිටයි.

    • @lokkahmda7322
      @lokkahmda7322 5 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @sosofoufou7225
      @sosofoufou7225 5 ปีที่แล้ว +6

      Mama kamati

    • @ramaniperera3351
      @ramaniperera3351 5 ปีที่แล้ว +9

      ඔබතුමාට බුදු සරනයි

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 ปีที่แล้ว +228

    ජයරත්න පචිරඅරචිචි මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා

    • @SheshanNB
      @SheshanNB 5 ปีที่แล้ว

      gotabaya rajapaksha mathithumage nila facebook pituwa.. meyata msg karanna...
      facebook.com/gotabayar

  • @nandanamohottalalage6270
    @nandanamohottalalage6270 5 ปีที่แล้ว +209

    මම මේ මහතාගේ ගොඩක් ලිපි කියවලා තියෙනවා. මම එතැන් බලන්නට ගිහින් තියෙනවා. ඒ සියල්ල ඇත්ත. ජයරත්න පතිරණ ආරච්චි මහතාට ගොඩාක් පින්.

    • @SheshanNB
      @SheshanNB 5 ปีที่แล้ว +2

      gotabaya rajapaksha mathithumage nila facebook pituwa.. meyata msg karanna...
      facebook.com/gotabayar

    • @aladin..3672
      @aladin..3672 4 ปีที่แล้ว

      එහෙමද ඔබතුමා ගාව තාම තියෙනවද ලිපි..පොත්පත්..?

    • @shiranmaheli9088
      @shiranmaheli9088 3 ปีที่แล้ว

      Kohenda lipi hoya gatte

    • @shiranmaheli9088
      @shiranmaheli9088 3 ปีที่แล้ว

      Kaden ganna puluwanda pot

  • @chathuskavlog6217
    @chathuskavlog6217 5 ปีที่แล้ว +112

    ඇත්තටම ශ්‍රේශ්ට මනුස්සයෙක් , තෙරුවන් සරනයි හෙල ගවේෂකයානෙනි

  • @Adeesha70
    @Adeesha70 5 ปีที่แล้ว +131

    දීර්ඝායුෂ ලැබේවා හෙළයේ ශ්‍රේෂ්ඨතම ගවේශකයා ජයරත්න පතිරආරච්චි මහතා

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 16 วันที่ผ่านมา

      Marajayan,,ellem,,karala,,balamu,,mayahrashawDa,,wadaknawai,,mahuma,,ratata,,mahagu,,sampahak

  • @supundayarathna4175
    @supundayarathna4175 5 ปีที่แล้ว +88

    ධනුෂ් ඔබට සියලුම දෙනා එකමුතු කරගෙන ජනතවතුලින්ම විශාල හඬක් නඟා රටේ ඉතිහාසය ගොඩ ගන්න වාසනාව ලැබේවා.

  • @rumeshthushara3236
    @rumeshthushara3236 5 ปีที่แล้ว +74

    ජයරත්න පතිරඅරච්චි මහතාට උදවු වේන්න හයියක් වේන්න හැමොගේම හිත් පහල වේවා....🙏🙏

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 ปีที่แล้ว +416

    අතිගරු ජනාධිපති තුමනි මෙතුමාට සුදුසු තැන දෙන්න මෙිතමයි අපේ රටෙි වටිනාම සමිපත් මෙි අවස්ථාවෙි වැරදුනොත් අපේ හෙලඉතිහාසය ගැන දැන ගැනිමට ආයි අවස්ථාවක් නොමැත

    • @SheshanNB
      @SheshanNB 5 ปีที่แล้ว +1

      mekata msg karanna yaluwaa...
      facebook.com/gotabayar

    • @SheshanNB
      @SheshanNB 5 ปีที่แล้ว +2

      @@nirmalpoornajith3873 oya kiyana ekath aththa wenna athi. eth mata wena kramayak na janadiptitat ekka me gana kata karnna,. baluwat natat kamak na. waradeemakin hari kulee karaya kiwwot mehema kiyala msg godak awit tibuna kiyala. aduma tarame lekamge wadakarayata hari. tawa kenek danuwat wena eka hari wenawa nan .ekath watinawa mcn mata. mn anith unatath danma itin me msg eka. balanne na kiyala nikan inna hiten na bn..

    • @SheshanNB
      @SheshanNB 5 ปีที่แล้ว

      @@nirmalpoornajith3873 hari hari bn

    • @roshansampath2544
      @roshansampath2544 5 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ..

    • @anandakumasaru4682
      @anandakumasaru4682 4 ปีที่แล้ว

      @@SheshanNB o

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 5 ปีที่แล้ว +122

    බොහොම සුලු පිරිසක් අපහාස කලේ.. අපි ඉතා කෙටිකාලයකින් ඔබතුමාව හදුනගත්ත. හමුවෙන්න කැමැත්තෙන් හිටිය. මෙ අයට ගිහින් කතාකරන්න කියල ඉල්ලිම් කලා.. මේ ඉතිහාසය එලිකරගෙන ඉවර බවත් අවබෝද කරගත්ත.. රටම පිලිගන්න ලැස්තියි. වෙනද වගේ වෙන්න. අාපහු හැරෙන්න. මේව අහන්නෙ බලන්නෙ අපි. බැනපු අයගෙ කාලෙ ඉවරයි. අපි විදේසගතව ඉන්න අය. අපිත් එනව මේ ගමනට අායුබෝවේවා..

    • @dinithinuwandara1925
      @dinithinuwandara1925 5 ปีที่แล้ว

      respect ❤

    • @jinendareeseram3807
      @jinendareeseram3807 5 ปีที่แล้ว

      Ane aththa janadi pathi thumani me mahaththaya denumak thiyana kenk sdussata sudusu thanadenna Tawath para suddan karapu aparada walata thena nodi me mahaththaya gena salkala balanna Budusaranai

    • @jinendareeseram3807
      @jinendareeseram3807 5 ปีที่แล้ว

      Ape ethi has ayata api hari adare paw obathumata budusaranai

    • @mr_dintharu
      @mr_dintharu 3 ปีที่แล้ว

      ඒත් මට ගොඩ ක් දුකයි මෙතුමා දැන් ඉන්න හැටි දකින කොට. මෙතුමා ගෙන් කරුණු අරන් මෙතුමා පැත්තට දාලා.ආර්තික prob ඇති අපිට මොනවාද කරන්න පුලුවන්

  • @nelukachandranath7183
    @nelukachandranath7183 5 ปีที่แล้ว +42

    හැමදාම ලයික් කලා විතරයි ඒත් මම අද දනුෂ්ව සබ්ස්ක්‍රයිබ් කරනව,ඒ ජයරත්න පතිරාරච්චි මහත්මාව සහ තිලක් කන්දෙගම යන මේ රටේ සම හරක් වුන්ට පාලකයන්ට අගේ නැති වටිනා සම්පත් දෙක සමග වැඩසටහනක් පටන්ගැනීම ගැන,දනුෂ් දිගටම යමු ස්තුතියි හදවතින්ම සුපැතුම්. 🙏 ❤️❤️

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +114

    පුරා විද්‍යාව බාරදිය යුත්තේ පතිරත්න මැතිදුන්ටමයි රටටත් සාසනයත් වාසනාවක්

    • @asuraravana890
      @asuraravana890 5 ปีที่แล้ว +1

      අනිවාරෙන්

  • @priyangakumari3338
    @priyangakumari3338 5 ปีที่แล้ว +43

    දනුස් ඔයා අතහරින්න එපා බාදා ආවට මෙ හැම දේම ජයගන්නවා එහි මුල් අඩිතාලම තමයි අපෙ බුද්ධිමත් ජනතාව ගෝඨාභය මහත්තයා පත්කර ගත්තෙ මේ හැම දෙයක්ම ධර්මතාවය ක් තෙරැවන් සරනයි !!!

  • @SasqntahGagnabadu
    @SasqntahGagnabadu หลายเดือนก่อน +2

    ජයරත්න මැතිතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansishenali9362
    @hansishenali9362 4 ปีที่แล้ว +23

    මේ වගෙ බුද්ධිමත් මිනිස්සුන් අකාලයේ සැඟවී යන එක දැනෙනකොට පුදුම වේදනාවක් දැනෙන්නේ ....නිරෝගී දිවියක් ලැබේවා ඔබතුමාට !!!!!! ඔබ ගැන පුදුම ආඩම්බරයක් සිතට දැනෙනවා ... ඔබට ගොඩක් ස්තුතියි

  • @rohanakodituwakku6192
    @rohanakodituwakku6192 5 ปีที่แล้ว +74

    ජනාධිපති තූමනි මෙතූමාට අවස්ථාවක් ලබාදෙන්න සිංහල ජාතියෙත් බුදු දහමෙත් නියම ඉතිහාසය ලොවට කියාදෙන්න.

  • @pddineshsudarshana4973
    @pddineshsudarshana4973 4 ปีที่แล้ว +9

    ආත්මාර්ථය ,බඩගෝස්තර වාදය හා පරයන්ට දණ ගහන කාලයේ හෙයින් වෙනුවෙන් කල අමිල මෙහෙයට ඔබ තුමාට තුති !!!
    හෙලයින් වෙනුවෙන් හෙලයින්ගේ
    හිස එසවීම ආරම්භ වී ඇත .
    එය අපට මහත් අභිමානයක් .
    අපේ උරුමය අපි රකිමු .
    බුදු සරණයි !

  • @thisaraishan7237
    @thisaraishan7237 4 ปีที่แล้ว +12

    මහා රාවණයන් ගැන සියලු තොරතුරු හෙලි කරනවානම් මගේ සතුට ඒකයි..... ඔබට ජය.....🙏🙏🙏🙏🙏

  • @akilakaveesha4690
    @akilakaveesha4690 5 ปีที่แล้ว +143

    ගෝටාබය රාජපක්ෂ fb පේජ් එකට ඔක්කොම එක්ක මේ video එක ටැග් කරමුද

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 5 ปีที่แล้ว +37

    ධනුශ් අයියේ..ඔබතුමාට පුලුවන් ජනාධිපති තුමාට මේ පිලිබද දැනුවත්කරන්න...මෙතුමාට නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා ...

  • @gihanhemanada3332
    @gihanhemanada3332 3 ปีที่แล้ว +18

    අපේ රට වෙනුවෙන් උතුම් කාර්යයක් කරන්නට ඔබතුමාට සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. බුදු සරණයි 🙏❤️

  • @thanujchathuranga
    @thanujchathuranga 5 ปีที่แล้ว +52

    සත්‍ය කෙදිනක හෝ ජයගනීවී..!🙏❤️

  • @dpsremixlk
    @dpsremixlk 5 ปีที่แล้ว +135

    කට්ටිය ඔක්කොටම ජනාධිපති තුමාගේ ට්විටර්, ෆේස් බුක් වගේ වෝල් වල කමෙන්ට් කරමුද ...???

    • @dpsremixlk
      @dpsremixlk 5 ปีที่แล้ว +4

      කට්ටිය ඔක්කොටම ජනාධිපති තුමාගේ ට්විටර්, ෆේස් බුක් වගේ වෝල් වල කමෙන්ට් කරමුද ...???

    • @dpsremixlk
      @dpsremixlk 5 ปีที่แล้ว +3

      කට්ටිය ඔක්කොටම ජනාධිපති තුමාගේ ට්විටර්, ෆේස් බුක් වගේ වෝල් වල කමෙන්ට් කරමුද ...???

    • @dilshantharuka1328
      @dilshantharuka1328 4 ปีที่แล้ว +2

      හැමෝම එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ.

    • @lillylilly4763
      @lillylilly4763 4 ปีที่แล้ว +1

      ඔව් ඒක හොදයි ඔබට ජය0094715705786

    • @udayasirisena785
      @udayasirisena785 4 ปีที่แล้ว +3

      අත්සන් දස ලක්ෂයක විස්සක විසි ලක්ෂ එක පෙත්සමක් ඉදිරිපත් කරමු ....කාටද මූලික ව ඉදිරිපත් වෙන්න පුළුවන් ....ඔබ අපි සියලු දෙනාගේ සහයෝගයෙන් ඒ කරමු .. සියලු දෙනාට ජය බුදු සරණයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 ปีที่แล้ว +6

    යුගයේ පහලවුන ශ්‍රේෂ්ඨයෙක්. හෙල ඉතිහාසය මිත්‍යාවෙන් ඔබ්බට අවදිකරන්න ලොකු සම්පතක් වුනා මෙතුමාගේ හෙලිකිරීම්. ස්තුතියි, දීර්ඝායු වේවා, සුභපතමි සුවපත්වේවා යහපතක්ම වෙවා වගකියුයත්තන් අගය වටහාගනිත්වා ජාතියේ අගැයීමට ලක්වේවා.

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 ปีที่แล้ว +22

    වැළළු අපේ සත්‍ය ඉතිහාසය සොයාගැනීමට වෙර දරන ඔබ සැමට දීර්ඝායුෂ හා තෙරුවන්ගේ සරණ ලැබේවා!!! බලයලත් රාජ්‍ය නිලධාරීන්ගේ අවධානයට මෙය යොමුවෙත්වා 🇱🇰 🌞 🌞

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 ปีที่แล้ว +2

    හෙළයේ මහා ඇඳුරාණන්ට...සහ ඇඳුරානන්ට යෝධබල යෝධ ශක්තියක් වූ...මැතිනියට දීර්ගායු ලැබේවා...රාවනා සුරිඳු පිහිටයි..🙏🙏🙏

  • @tkw49
    @tkw49 5 ปีที่แล้ว +36

    මහාචාර්ය ජයරත්න පතිරආරච්චි 👍❤

  • @lalanigawarammana7127
    @lalanigawarammana7127 2 ปีที่แล้ว +10

    අපේ සැගවුණ ඉතිහාසය ගොඩ ගැනීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය නිබඳව ලැබේවා .

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 5 ปีที่แล้ว +81

    දනුස් මහත්තයෝ නවත්තන්න නම් එපා මේක ගොඩ අරන් මිසක්

    • @masithkahandawa9457
      @masithkahandawa9457 5 ปีที่แล้ว

      ගෝඨාභය mahathtayatwa danuwath karanna,danush meka karana

    • @madhuramax1682
      @madhuramax1682 3 ปีที่แล้ว

      Janapatiduni yapath de karanna wdlawa hari.

    • @madhuramax1682
      @madhuramax1682 3 ปีที่แล้ว

      Janapatiduni yahapath de karanna welawa hari.

  • @Travel_Hub-7
    @Travel_Hub-7 5 ปีที่แล้ว +107

    මන් හිතන්නෙ අපි කොහෝම හරි සීගිරිය කැනීම් කරල අභ්‍යන්තර මාලිගාව විවර කරන්න ඕන . ඒක කරානම් මිනිස්සුන්ගෙ අැස් අරින්න පුලුවන්, ඊට පස්සෙ අපිට ඕන දේ කරගන්න පුලුවන්
    මේ මනුස්සය ගෙ දැනුම ඒ මනුස්සයට පුලුවන් කාලෙ අපි ප්‍රයෝජනයට ගමු මේව සුළු වෙන් ගන්න එපා ,
    ඉරාජ් ට වත් මේකට අත ගහන්න කියමු ලෝකු දෙයක්

    • @retrosky6121
      @retrosky6121 5 ปีที่แล้ว

      ඉරාජ් කීයටවත් පතිරආරච්චි මහතාට සහය දෙන්නෙ නෑ. හේතුව බුදුන් උපන් දේශය ලංකාව කියන මතය සාහසිකව හෙළා දකින අයගෙන් කෙනෙක් තමයි සමන්තභද්‍ර හාමුදුරුවො. ඉරාජ් ඒ හාමුදුරුවන්ට ගොඩක් හිතවත්. පතිරආරච්චි මහත්තය බුදුන් වහන්සේ පහළ වුනේ ලංකාවේ කියන හින්ද ඉරාජ්ට පුළුවන් නම් එතුමට අපහාස කරන්න සිංදුවකුත් හදයි

    • @upaliwijayawadana2496
      @upaliwijayawadana2496 4 ปีที่แล้ว

      ow.eeka hoday.eka wedakata Awasara aragena eka penwala denna awasthawak janadhipathithumagen illamu.sigiri maligawa wada hoday.ona nam janamdya walin awaranaya nowi hari piligatha haki kondesi yatathe hari eka wedakata awasara illamu.

    • @ayomahettiarsvhvhige6744
      @ayomahettiarsvhvhige6744 2 ปีที่แล้ว

      Athtatama ma apa thta kanak....ratata wastuwak ....jYawewa....apa halayanwa surKimu...

  • @hemalifernando7805
    @hemalifernando7805 5 ปีที่แล้ว +16

    දනුෂ්ක මම ඔබ සහ පතිරාඅරච්චි මහතා සමග පිලිසරද බලන් ගමන් එතුමා කියපරිදි අපි එකතුවෙලා ජනාධිපති තුමාට දැනුම් දෙන්න වැඩ පිලිවලක් කරන්න ඔබතුමා මුලික වෙලාකරන්න. ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙනව රැක දේවා

  • @gayanagg
    @gayanagg 4 ปีที่แล้ว +6

    ඔබ හැමොටම දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! මෙතුමාට යම්කිසි උපකාරයක් කිරීමට අපි ඉදිරිපත් විය යුතුමයි!

  • @anusharanaweera6859
    @anusharanaweera6859 5 ปีที่แล้ว +121

    ජනාධිපතිතුමනි මෙන්න නියම සුදුස්සා ඔබලා හොරුන්ට තැන දීලා ඉන්නේ නැතිව දැන්වත් රටට ආදරය කරන්න

    • @samandharmasiri3221
      @samandharmasiri3221 5 ปีที่แล้ว +2

      අතිගරු ජනාධිපතිතුමනි මේ දේ ගැන අවධානය යොමු කරන්න

  • @nuwankumars8010
    @nuwankumars8010 5 ปีที่แล้ว +24

    ඔබ තුමන්ලට වචනයකින් හරි උදවු වෙන්න අපිත් ආසයි.

  • @slmnm9146
    @slmnm9146 5 ปีที่แล้ว +26

    කාලය ගොඩක් ගෙවිල ගිහිල්ලා දැන් ගෙවෙන තප්පරයත් වටිනව මෙතුමාගේ දැනුම හෙළයන්ට දෙන්න හොඳම ⏰

  • @enokaperera1232
    @enokaperera1232 5 ปีที่แล้ว +12

    අවංක නිහතමානී පුද්ගලයන්ව ඔනවට වඩා පාගනකොට තරහයනවා තමයි.ඔබ නිහතමානී මහත්තයෙක්🙏🙏🙏

  • @MrDjgeeth
    @MrDjgeeth 2 ปีที่แล้ว +5

    මේ නාලිකාවේ වටිනාම වැඩසටහන. ස්තූතියි !

  • @kusalpolpitiyage9123
    @kusalpolpitiyage9123 5 ปีที่แล้ว +71

    ගොටාබය මහතාව දැනුවත් කරන්නෙ කොහොමද?වැඩපිලිවෙලක් සකස් කරමු

  • @nuwankumars8010
    @nuwankumars8010 5 ปีที่แล้ว +35

    අපේ ශරීරයෙ යක්ක ලේ දුවන නිසා වෙන්න අති මේ වීඩියෝ බලන්න හිත යොමු වෙන්නෙ කියල හිතෙනව.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +3

    දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි... යහපත්කම වේවා ඔබට......

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 4 ปีที่แล้ว +17

    ලොවම දන්න ලොව හදුනන ජයරත්න පතිආරච්චී මහතාට , අපි කව්රුත් හිස නමා ගව්‍ රුව කරමු ,ඔබට බුදු සරණයි !!!

  • @megnad623
    @megnad623 5 ปีที่แล้ว +11

    සිරාම දයරත්න මහත්තයගෙ කතාවක් ආපහු අහන්න ගොඩක් ආසාවෙන් හිටියා..බුදු සරණයි සර්..❤️🙏

  • @abeysekaraassociates3764
    @abeysekaraassociates3764 5 ปีที่แล้ว +30

    APPRECIATE DEAR DHANUSH. YOU DO A GREAT SERVICE TO SINHALESE...

  • @morningrose4502
    @morningrose4502 4 ปีที่แล้ว +4

    ඔබ තුමා අපේ රටට ගොඩාක් වටින කෙනෙක්

  • @kanchanadilshan5036
    @kanchanadilshan5036 4 ปีที่แล้ว +16

    ආදරෙයි පරිස්සමෙන් පට්ට හෙලයෙක් දුකයි මගෙ ජාතිය රට ගැන ❤️😥

  • @viskamstudio6857
    @viskamstudio6857 5 ปีที่แล้ว +16

    බොහෝම ස්තූති.. පතිරාච්චිමැතිතුමනි...

    • @amilasensratne1150
      @amilasensratne1150 3 ปีที่แล้ว

      හෙළ ජාතිය නැගිටින්න සුදුසු කාළය මේ උදා වී ඇත. වහා ක්‍රියාත්මක වේව්.

  • @WorldFamousvideos3204
    @WorldFamousvideos3204 5 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි..අපි එකතු වෙමු හෙළයන්ට විතරයි පුළුවන් ❤️🇱🇰💪🏽

  • @damn3716
    @damn3716 4 ปีที่แล้ว +4

    Dhanush 🙏🙏
    මෙතුමට ඒ‌ දෛ‌ර්ය ලැබේවා ... රටක් ජාතියක් හැටියට ඥානය පෑදේවා

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 5 ปีที่แล้ว +10

    ඔබතුමාට තෙරුවන් සරණයි ♥️🍀

  • @kasunfernando4315
    @kasunfernando4315 5 ปีที่แล้ว +16

    dhanush ඔය වැඩේ කරන් පලයන් අපි ඉන්නවා උබත් එක්ක 👊

  • @damayanthiperera9389
    @damayanthiperera9389 5 ปีที่แล้ว +6

    ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 5 ปีที่แล้ว +30

    ලෝකෙන් උතුම් රට ලංකාවයි. ශ්‍රී ලංකාවයි....

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 5 ปีที่แล้ว +32

    අනිවාර්යයෙන් machan දනුෂ් මේ කට්ටිය එකතු venna ඕනේ.
    1.ජයරත්න පතිරආරච්චි
    2.gayan sadakalum
    3.තිලක් කන්දේගම මෙයාලා එකතු venna one.

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 ปีที่แล้ว +2

    විද්වත් සංසදය කට පුළුවන් වරද නිවැරදි කරන්න.........වැඩ පිලිවෙලක් අවශ්‍ය යි , අවංකකම, දැනුම, කැපවීම, ඒකරාශී වීමත්..........පොලිටිකල් මත ,,,,,,,,,,, අනවශ්‍යයි,

  • @පාර්ලිමන්ට්ජෝක්ස්
    @පාර්ලිමන්ට්ජෝක්ස් 5 ปีที่แล้ว +61

    අත්සන් කරන්න මාත් එනව,

  • @darvin5311
    @darvin5311 5 ปีที่แล้ว +48

    පතිරආරචිචි මහත්තයා මම ඔබ පිලිබඳව සිතන් සිටි අයුරු වැරදි බව මට දැන් සිතේ. සමාවන්න...
    ඔබට ඡය...

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 5 ปีที่แล้ว +37

    පෙරියකඩුව මෙ ළඟ තියෙන අපි දන්න කියන තැනක් මහනුවර මහනායක හිමි යටතේ තමා තියෙන්නෙ මේ ස්තානයට දියවඩන නිළමේ පත්කිරීමෙ චන්දයකුත් තියෙන තැනක් මෙ කිසිම කෙනෙක් මේ ස්තාන හදන්නෑ දියුනු කරන්නෑ තියෙන පොල්ගෙඩියයි වී ඇටෙයී තණතුරයි ලොකුවට තියාගෙන හිටියට මුන්ගෙන් සතපහක් ඒ ස්තානවලට වැඩක්නෑ. කැලෑ වැදිලා තියෙන්නේ

  • @niroshmune9122
    @niroshmune9122 5 ปีที่แล้ว +14

    අපේ ඉතිහාසය සුද්දා දැක්කා , ඒක එලියට එන්න දෙන්නෙ නෑ..අනේ මහත්තයෝ ඔබ තුමා ඇතුලු තව කීප දෙනෙක් මේ ඉතිහාසය එලියට ගේනවා ඔබ සැමට තෙරුවන් සරනයි , දීර්ගායුශ , පරිස්සමෙන්....
    දනුශ් keep it up..

  • @samanbandara3213
    @samanbandara3213 5 ปีที่แล้ว +3

    බුදුසර්ණයී මහත්තයෝ...... අපිත්පුලුවන් විදිහට ඉන්නවා ඔබතුමා එක්ක

  • @hemalifernando7805
    @hemalifernando7805 5 ปีที่แล้ว +120

    අනෙ දනුෂ්ක මහතා , අපි එකතුවෙලා ජනාධිපති තුමාට කියලා මෙතුමාට එම අවශ්‍යතාවය ඉක්මනට ඉටුකර දෙමු.

  • @krishanthachandran4777
    @krishanthachandran4777 2 ปีที่แล้ว +3

    Sir.....u r a gem 💎 to my country n we shd b ashamed to neglect this GIANT.....bless u sir

  • @airanganigamlath4071
    @airanganigamlath4071 5 ปีที่แล้ว +3

    ඔබතුමාට අවශ්‍ය තනතුර හැකි ඉක්මනින් ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 5 ปีที่แล้ว +34

    අනිවාර්යයෙන් මෙතුමාට pissek kiyanna epa api දෙමාපියනට වැඩිහිටියන්ට ගරු karana ජාතියක් ...💐💐💐💐

  • @champasirimanne6253
    @champasirimanne6253 5 ปีที่แล้ว +15

    අපේ මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා, මහ මැතිවරණයයේ දී රටට ආදරය කරන පාර්ශ්වය ට ඡන්දය දෙමු.

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 5 ปีที่แล้ว +12

    බුදුසරණයි අපේ මහත්තයාට ඔබතුමාට තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා.

  • @irashalakshani3419
    @irashalakshani3419 2 ปีที่แล้ว +1

    මහත්මයාණනි ඔබ තුමාට පින්. මමද රාවන ඉතිහාසයට ආස කරන කෙනෙකි.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 ปีที่แล้ว +11

    තෙරැවන් සරණයි අනිවාර්යයෙන්

  • @morningrose4502
    @morningrose4502 4 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 5 ปีที่แล้ว +48

    දනුස්ක මයා සැම චැනල් එකටම දෙන්න.. දැනුවත්කරල

  • @panakaduwasumanasiri8035
    @panakaduwasumanasiri8035 ปีที่แล้ว +1

    රටේ ඉතිහාසය මතු කිරීම දහම මතු වීමට ද උපකාරී වේ පින්

  • @RViraj123
    @RViraj123 5 ปีที่แล้ว +49

    මේකට අස්සන් වියාපාර ගෙනිච්චට වැඩක් නෑ.. අර ශ්‍රද්දා ටීවී එකේ හාමුදුරුවො මේක කරන්න දෙන්නෙ නෑ.. ඒකයි මේ අවුල..

  • @sinethlakshan7238
    @sinethlakshan7238 5 ปีที่แล้ว +13

    වැඩේ කරමු අයියෙ අපි ඉන්නවා..

  • @Nipunbobclash
    @Nipunbobclash 3 ปีที่แล้ว +8

    මෙ වගේ මිනිසුන් රටේ ඉතිහාසයේ සත්‍ය සොයපු අය. දීර්ගායූ වේවා. 🙏

  • @ravindralal3920
    @ravindralal3920 6 หลายเดือนก่อน +2

    හෙළයේ මහ ඇදුරු තුමනි , ඔබ තුමාට පුරාවිද්‍යා කොමසාරිස් තනතුර ලබා දෙන ජනාධිපති කෙනෙකුට හෝ මින් ඉදිරියේ මැතිවරණ වලදි අපේ චන්දය දෙන්නේ ,😂 දැන දැන අපේ රටේ සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන දීපය ,ලංකාදීපය බව දැන දැනම , අපට අයිති නැති ,ඉන්දියාවේ , නේපාලයේ , ජෛන ආගම අදහන සහ බුදුන් නොවන බුදුන් වදින අය 😊 ඇන්ටන් ඇලෝසියස් සහ ඇලෙක්සැන්ඩර් කනින්හම් ගේ සතුන්ගේ ඇට කටු මයිල් ගෙනත් වදින උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය කියන දේවල් තව දුරටත් පිළිගෙන ,චක්‍ර වර්ති මාර වරුන් සහ පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු කණ්ඩායම කියන ,කොඩ්‍රින්ටන් ,පරනවිතාන මහතා ගේ විකුර්ති කිරීම් සහ තවමත් සුද්දන්ගේ වහල්ලු වෙලා අපේ රට විනාශ කරන උදවිය ආරක්ෂා නොකරන අයට , 🎉 ,අපේ රටේ පහළ උන ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා ගේ සහ හෙළ රජවරුන් ගැන හොදින්ම සෙල්ලිපි තුලින් සත්තිය ඉතිහාසය , සොයාගෙන ඇති පතිරආරච්චි මහතාට නින්දා අපහාස නොකර අසත්‍ය විකුර්ති ඉතිහාසය නිවැරැදි කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් තනතුර දෙන අයට පමණක් චන්දය දෙනවා ,නැති නම් අපේ චන්දය කිසිම කෙනෙකුට දෙන්නේ නෑ ,නෑමයි .🎉🎉🎉😢😢

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 5 ปีที่แล้ว +11

    ඔබලට දෙවියන්ගේ පිහිට ලැබෙවා

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 5 ปีที่แล้ว +8

    Yes sir your right good luck and go ahead

  • @bisomenike9197
    @bisomenike9197 3 ปีที่แล้ว +4

    ඔබ තූමා ජාතියේ සැබෑ විර්යය
    තෙරුවන් සරණයි

  • @g.g.lakshanranjana5386
    @g.g.lakshanranjana5386 5 ปีที่แล้ว +2

    මේතුමා ගැන සිතා සිටියේ මම වැරදිවිදියට.නිවැරැදි කරට ස්තුතියි danush vlogs sl..

  • @djchamirua6270
    @djchamirua6270 3 ปีที่แล้ว +8

    මේ මනුස්සයට පට්ට දුකක් තියෙන්නෙ මේ ඉතිහාසය ගැන

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +39

    මොකද කියන්නෙ petition එකක් sign කරන්න පටන් ගමුද කට්ටියම. Dhanush මේක උඹට කරන්න පුළුවන් සහෝ. මේ මනුස්සයා ලෝකයක් වටින සම්පතක්. 🙏

  • @Asankasp82
    @Asankasp82 5 ปีที่แล้ว +17

    ඇවිල්ල අවිල්ලා ...
    ඊලග එක ඇවිල්ලා...❤👍😀😋😍🤓

  • @Prasanthi101
    @Prasanthi101 3 ปีที่แล้ว +2

    Danush pathiraarachchi මහතා සමඟ තවත් වැඩසටහන් කරන්න සිරි සම්බුද්ධ දේශනාව කුමක්ද නිවන යනු කුමක්ද යන්න විමසන්න. එය විශාල පිනක් වේවි මේ මිනිසත් බව ලැබුණු මොහෝතේ.

  • @skstar3855
    @skstar3855 5 ปีที่แล้ว +51

    ඇමරිකාවේ DC කෞතුකාගාරයට ගියාම මට දුක හිතුන ...අපේ රාවණා රජුගෙ තාක්ෂණය තමයි ගුවන් යානා තැනුවෙ...අභ්‍යාවකාශ තරණය කලේ කියල .ඒත් කෝ ඉතින් අපේ රටට ඕව ගැන වටිනාකමක් නෑනෙ.

    • @zeebazeeba4227
      @zeebazeeba4227 2 ปีที่แล้ว

      ඒක හරි , අගයක් නෑ..

  • @kasunperera3828
    @kasunperera3828 2 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ වේවා !

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +6

    දීර්ඝායු ඔබතුමාට 🙏🙏🙏

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 8 วันที่ผ่านมา

    මෙතුමා විතරයි මූලාශ්‍ර සමග ඇත්තම ඉතිහාසය ඉදිරිපත් කරන්නෙ... රටේ වාසනාවට පහල වුන මනුස්සයෙක් 💐💐💐

  • @samanwijerathna5459
    @samanwijerathna5459 5 ปีที่แล้ว +4

    Niyamai danushka malli. ape prawda ithihasaya godagamu

  • @surangiAthu
    @surangiAthu 5 ปีที่แล้ว +21

    මේ මනුස්සය ගෙ දැනුම ඒ මනුස්සයට පුලුවන් කාලෙ අපි ප්‍රයෝජනයට ගමු මේව සුළු වෙන් ගන්න එපා ,
    ඉරාජ් ට වත් මේකට අත ගහන්න කියමු ලෝකු දෙයක්

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 5 ปีที่แล้ว +6

    This is Priceless! Thank You for all these HARD WORK!

  • @rasalanka6069
    @rasalanka6069 5 ปีที่แล้ว +2

    such a nice clip....Mr Pathiriarachchi is a very motivated peroson.... i humbly ask every one to come out.... and help him to find the truth....of our lost history

  • @lenindesilva3496
    @lenindesilva3496 5 ปีที่แล้ว +11

    හෙළයේ වැලලීගිය අභිමානය යලි පන පෙවීමට වෙරදරන ජාති හිතෙශීයන්ට උන්මන්තකයෙක් කියා හෙළ ඉතිහාසය වර්ත්මනයෙදීත් වැළලීමට දරන උත්සාහයේ යෙදී සිටින නරුමයන් පසුපස කුමන බලවේගයන් සිටියත් සමස්ත සිංහල හෙළයන්ගේ අවබෝධයෙන් වැලලුන ඉතිහාසය යලි ගොඩ ගැනීමට ශක්තියත් ධෛර්යයත් මෙතුමාට ලැබේවායි පතමි .

  • @wisdomartcafe471
    @wisdomartcafe471 5 ปีที่แล้ว +18

    ස්වස්ති සිද්ධම් !!!

  • @chamindaekanayaka6161
    @chamindaekanayaka6161 5 ปีที่แล้ว +12

    සිහලුනේ අවදිවව් දැන්වත්.මෙතුමාගේ ඉල්ලීම් දීමට ජනාධිපතිගේ සිත යොමු වේවා.එම ඉල්ලීම් අසාධාරණ නෑ.....මොකද එය මුලු මහත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙනුයි එම ඉල්ලීම කරන්නේ.ඔබ සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl ปีที่แล้ว +1

    Oba thumata දීර්ඝ ausa lebawa බුදු sarnai

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 5 ปีที่แล้ว +17

    Dan thamai hari keana thora geana thiyeannea Danush idiriyatama yanna budusaranai

  • @shamithlakruwan5894
    @shamithlakruwan5894 5 ปีที่แล้ว +19

    රාවණා අප්පච්චි පිහිටයි

  • @LalindaRanasinha
    @LalindaRanasinha 15 วันที่ผ่านมา

    ඔබතුමා බුදුන් දැක නිවන් දකින්නට මෙ කරනා මෙහෙය හෙතු වාසනා වේවා 🙏🙏🙏

  • @THVN9321
    @THVN9321 5 ปีที่แล้ว +4

    ධනුෂ්ක ඔබගෙ මනුස්සකම ඉතා ඉහලින් හැමෝම අගය කරනව. ඔබට ගොඩක් ස්තුතියි. පතිරආරච්චි මහතගෙ දුරකථන අන්කය සහ බැන්කු ගිනුම් අන්කය ලබා දීමත් හරිම වටිනවා. මම පොඩි යෝජනාවක් කරන්න කැමතිය්.
    එතුමට මුදල් එව්ව කෙනා කැමතිය් එම මුදල ලැබුනද කියල දැනගන්න. මුදල් යැව්වට පස්සෙ යවපු කෙනා එතුමට කෙටි පනිවිඩයකින් ඒ බව දන්වනව. නම.. මුදල් ප‍්‍ර‍මානය ,කැමතිනම් ගිනුමෙ අවසාන අන්ක තුන සඳහන් කරල. ගිනුමට මුදල ලැබුනට පස්සෙ එතුමට පුලුවන් එවපු කෙනාට ''ලැබුනා'' කියල දැනුම් දෙන්න.
    මේ ක‍‍්‍රමය හොඳ නම් ‍ප‍්‍රායෝගිකනම් ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම දැනුවත් කරන්න.

  • @ශ්රීසද්ධර්මය-භ9ර
    @ශ්රීසද්ධර්මය-භ9ර 4 ปีที่แล้ว +1

    අපි එකා වගේ එක්ව අප සිහල දේශයේ අභිමානය උදෙසා ජනපති තුමන්ගෙන් මෙතුමාට අවශ්‍ය එම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පදවිය මාස තුනකට හෝ ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටුමු. ඒ වගේම මෙතුමාගේ අවශ්‍යතාවයන් සපුරාලීමට අප කෙසේ හෝ පියවරක් ගෙන අපේ ඒ අභිමාන සිහල දේශය ගැන දැනගැනීමට උත්සහ කර සිටිමු. බුදු සරණයි හෙළයින්ට ජය. අත්සන සදහා අවශ්‍ය ලිපි සකසන්න.

  • @hmherath7753
    @hmherath7753 5 ปีที่แล้ว +50

    ජනාධිපති තුමනි මෙතුමාට සුදුසු තැන දෙන්න