Nuthana YASHODHARA | Oba Pun Sandak | Chandana Liyanarachchi | Official Music Video (2020)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2020
  • Nuthana YASHODHARA (නුතන යශෝදරා) | Oba Pun Sandak | Chandana Liyanarachchi | Official Music Video (2020)
    Artist | Chandana Liyanarachchi
    Music | Dharshana Ruwan Dissanayake
    Lyrics | Dilan Alagoda
    Video | Studio Bravo @ Sajith Priyankara
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 23

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว +1

    You are an invaluable asset to us.very beautiful.

  • @samadasanayake9404
    @samadasanayake9404 2 ปีที่แล้ว +1

    වාව්ව්ව්ව්ව්වව්ව්
    හරිම ලස්සනයි ඒ හඬ භාවනාවක් වගේ ගොඩක් හිතට දැනෙනවා.👍👍🌹🌹🌹🌺🌺🌺🌺💐💐💐💐💐💕💕💕❤️❤️❤️🔥🔥🔥

  • @rangalakmal9970
    @rangalakmal9970 4 ปีที่แล้ว +2

    ඇස් වලට කදුලු ආවා.හදවත පසාරු කරගෙන යන පද මාලාවක් තියෙන්නේ.හදවතින්ම ආදරය කරනව චන්දන අයියේ.ඒ වගේම රුවන් අයියේ ඔයාගෙ melody එකත් ගොඩක් රහයි.ජය ශ්‍රී

  • @dilmihansani5314
    @dilmihansani5314 4 ปีที่แล้ว +4

    My fav..singer...i like your songs..sir..i hope your all dreams come true...all the best 💙

  • @gehansandeeptha262
    @gehansandeeptha262 ปีที่แล้ว +1

    Yashodara 🥰🥰🥰

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 4 ปีที่แล้ว +4

    මගේ මැණික මැවි මැවී පේනවා මේ වදන් අතර....

  • @avanthisanjeewani1590
    @avanthisanjeewani1590 3 ปีที่แล้ว +1

    Best of luck to you all 💐💐

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 4 ปีที่แล้ว +2

    මා ඇසූ සුන්දරම ආදර ගීතයක් .ඔහුගෙත් මගෙත් ආදරෙ ද මේ ගැයෙන්නේ කියලා හිතන තරමට සමිපයි.

  • @navodasadapani6557
    @navodasadapani6557 4 ปีที่แล้ว +1

    Immotional song compared with recent love songs 💖love it👍may your inspire for other such creations

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 ปีที่แล้ว +1

    Supiri චන්දන අයියේ

  • @niluneelu7254
    @niluneelu7254 4 ปีที่แล้ว +1

    puduma taram hitata danuna sinduwak kalekin ahapu lassanama sinduwak

  • @maleeshagodage2640
    @maleeshagodage2640 3 ปีที่แล้ว +1

    Hero ❤🔥🤩

  • @sachininisansala8616
    @sachininisansala8616 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @harsha_perera
    @harsha_perera 4 ปีที่แล้ว +1

    superb

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 ปีที่แล้ว +1

    Nice

  • @kusaljayasooriya4036
    @kusaljayasooriya4036 4 ปีที่แล้ว +1

    සුපිරි සජිත් අයියේ... 😍❤️

  • @joni945
    @joni945 4 ปีที่แล้ว +1

    9LIKE

  • @bhagi6076
    @bhagi6076 3 ปีที่แล้ว +2

    👍🎶🙏

  • @pramnaw5837
    @pramnaw5837 4 ปีที่แล้ว +1

  • @vasanthavasantha8910
    @vasanthavasantha8910 3 ปีที่แล้ว +2

    ඔයාල ලොකු පිනක් කර ගන්නෙ ගොඩක් කාලෙකට පස්සේ අපෙකන් වලට රසෙයක් දෙන එකට

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja1991 3 ปีที่แล้ว +1

    Such an amazing voice.. 💕💕

  • @g.h.d.dhammika6041
    @g.h.d.dhammika6041 4 ปีที่แล้ว +6

    හැම පේළියකම හැංගිලා තියෙන ඔහු විදින ඇගේ ආදරයත් ඔහුගේ හිතේ ඈ කෙරෙහි තියෙන ආදරයත් බැදීමත් අපූරුයි.... ආදරණීය හදක හැගීමක් ආදරණීය හඩකට අවනත කරගෙන... මියුරු ස්වරයක් මවා රූප රචනකයකින් තිළිණ කළ මෙය සැබැවින්ම ආදරණීය තිළිණයකි... මට විචාර දැක්වීමට නොහැක... කළ හැක්කේ විදීම පමණකි....

    • @jayajathmjayathilakajayala3817
      @jayajathmjayathilakajayala3817 3 ปีที่แล้ว +3

      ආදරය කියන්නෙ කුමක්ද යි, පැදලි කිරිමට ගති හුද උස්සහයක්.