Dama Yannata Noheki Sithwala | දමා යන්නට නොහැකි සිත්වල - Chandana Liyanarachchi | Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2021
  • Song - Dama Yannata Noheki Sithwala
    Artist - Chandana Liyanarachchi
    Lyrics - Priyangani Kalugamage
    Music /Melody - Aruna Thamel
    RING IN TONES ID's
    DIALOG - 87565986
    MOBITEL - 74740309
    AIRTEL - 8880086496
    HUTCH - 369276440
    ::: KPM RECORDS Official TH-cam Channel :::
    🔴 Subscribe and click bell 🔔 icon for more videos. ♥️
    🔴 Official Facebook Page: - / kpmrecordsstudio
    🔴Official Web Site:-
  • บันเทิง

ความคิดเห็น • 66

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 12 วันที่ผ่านมา

    අහන්න ආසයි chandana අයියාගේ සිංදු .magema.sahodarayek.oya.budusaranai.aiye.tharuka malli ❤

  • @sljanajoy5556
    @sljanajoy5556 หลายเดือนก่อน

    ආය ආයම ඇවිත් අහලා යන්න ඔනී ගීතයක්.
    ඉතින් තවමත් මම ආදරෙයි එ පද වලට 💗

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 4 วันที่ผ่านมา

    Supiri

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 3 หลายเดือนก่อน +1

    තවමත් හිතේ රැදෙන සිංදුවක් ඇහුවොත් ඒ මේ ගායකයන්ගේ විතරයි, එදත් ඒ වගේ අදත් ඒ වගේ අත්මයටම දැනෙනවා ඒ ගීතයන් , 🎉🎉🎉

  • @indikarathnayaka8592
    @indikarathnayaka8592 4 หลายเดือนก่อน +1

    ඔබට තවත් මෙවන් විශිෂ්ට නිරිමාන ඉදිරිපත් කරමින් ශක්තිය ලෑබේවා

  • @indikarathnayaka5482
    @indikarathnayaka5482 4 หลายเดือนก่อน +1

    ඒ පදපේලි අතීතයේ කොහේදෝතැනක අතරමන් කෙරුව.සිතේ සියුම්ම තැන් රිදව රිදවා සැනසුවා.ගීතයේ හඬිනුත් උපරිම දාදාරනයක් කලා.සංගිතයත් එහෙන්මමයි

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 4 หลายเดือนก่อน +2

    දැනෙන තැන්..
    " සුසුම් වියළුනු දෙතොල් පෙති වල නමක් නැති පෙම් කථා ඇසුනා.. "
    "පාට තවරා හැඩ කරන්නට..අයිති නැතිමුත් හීන මැවුනා..."

  • @mahindamarasingha1210
    @mahindamarasingha1210 9 หลายเดือนก่อน +2

    මම ආසම මගෙ හිත ගත්ත හදවතේ ගායන සිල්පියා ආයුබෝවේවා ඔබ‍ට....

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ගොඩක් හැමදාමත් කැමතිම ලයාන්විත හඩටඔ ආදරෙයි අයියා ජයවේවා ජේසු පිහිටයි!🎼🎼🎶🎵🎶🎵🎶🎵🎤🎤🥰🥰🥰🥰🥰

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว +5

    It is a very beautiful song

  • @kumudunihapuarachchi5642
    @kumudunihapuarachchi5642 10 วันที่ผ่านมา

    ❤❤

  • @prabodhashayamali6908
    @prabodhashayamali6908 ปีที่แล้ว +3

    සිතින් සිප ගත් බොහෝ තැන්වල ඔහේ ඉහිරුනු අකුරු තිබුණා

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +3

    දමා යන්නට නොහැකි සිත්වල. පළින් පල කවි කළල තිබුණා. සිතින් සිපගත් බොහෝ තැන්වල. ඔහේ ඉහිරුණු අකුරු තිබුණා..//

  • @sakurabuskingdom8909
    @sakurabuskingdom8909 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මේ ගිතය..මේ හඩ නම් හිත නිවන තරම් ..බුදුසරණයි ඔබතුමන්ට..

  • @Chandimaweerasuriya1208
    @Chandimaweerasuriya1208 3 หลายเดือนก่อน +1

    කියාගන්නට බැරි කතා තිබුණා 😢😢💔

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 10 หลายเดือนก่อน +1

    පදරචනය ලස්සනයි 👌👌😍😍❤❤

  • @KumariDassanayake
    @KumariDassanayake 8 หลายเดือนก่อน

    බාවනාවක් අයියා ❤

  • @KumuduniKavii
    @KumuduniKavii 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sadeerapiumali9298
    @sadeerapiumali9298 29 วันที่ผ่านมา

    ❤️

  • @wasanthidisanayaka5061
    @wasanthidisanayaka5061 ปีที่แล้ว +1

    පද රචනය ගොඩාක් ලස්සනයි... ..

  • @malamanohari5217
    @malamanohari5217 9 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි .🌷🌷🌷

  • @user-wn7mq6es5j
    @user-wn7mq6es5j 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @erindslive818
    @erindslive818 4 หลายเดือนก่อน

    Wow beautiful ❤❤❤❤

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 10 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි අයියේ ඔයාට බුදුසරණයි මම් ඩු බා යි ඉන්න චන්දිමා

  • @nilushasandamali9157
    @nilushasandamali9157 2 ปีที่แล้ว +1

    Lasani ane ❤️❤️❤️❤️

  • @sriyanthisaluwadana738
    @sriyanthisaluwadana738 3 หลายเดือนก่อน

    බොහෝමයක් ආදර කතාවල ඇත්ත කථාව

  • @damayanthiporage7446
    @damayanthiporage7446 9 หลายเดือนก่อน +1

    My favorite siger❤️❤️❤️

  • @user-jm7qc4gh5q
    @user-jm7qc4gh5q 7 หลายเดือนก่อน

    Very beautiful song ❤❤❤❤❤

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 3 หลายเดือนก่อน +1

    Lassanyi. Mihiri

  • @vindhyagalappaththi5740
    @vindhyagalappaththi5740 4 หลายเดือนก่อน

    lassanai

  • @samanrenu1600
    @samanrenu1600 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි excellent super වොයිස්❤️❤️❤️❤️💕💕💕💞💞💞👌👌👌🔥🔥🔥🥰🥰💐💐💐

  • @darshanaekanayaka2964
    @darshanaekanayaka2964 ปีที่แล้ว

    Wow very nice....

  • @susanpradeep9549
    @susanpradeep9549 ปีที่แล้ว

    Harima ahinsaka sithak muwa again kodura Mata kiyai me obe kathawada kiyala ahanawa wage hadawathata sameepathama e hada ma masitha suwapath kalata thanks

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 4 หลายเดือนก่อน

    ❤❤සිතින් සිපගත්❤❤❤

  • @user-vi2or5vz4l
    @user-vi2or5vz4l 4 หลายเดือนก่อน

    Harima lassani

  • @athulagunasekara6619
    @athulagunasekara6619 ปีที่แล้ว

    Lassanai .

  • @ranjaniinoka9455
    @ranjaniinoka9455 ปีที่แล้ว

    Harima lassanai

  • @devakavizmantha
    @devakavizmantha 2 ปีที่แล้ว +14

    දමා යන්නට නොහැකි සිත් වල
    පලින් පල කවි කළල තිබුණා
    සිතින් සිපගත් බොහෝ තැන්වල
    ඔහේ ඉහිරුණු අකුරු තිබුණා
    හීන දකිනා බොහෝ රැය වල
    කොපුල් තල වල කඳුළු පිරිලා
    සුසුම් වියැලුණු දෙතොල් පෙති වල
    නමක් නැති පෙම් කතා ඇසුනා
    අකුරු අහුලන විටදි ගස් යට
    වැටුණු පර මල් හුඟක් පොඩි වී
    එ මල් පෙතිවල තවම නොමැකුණු
    මියැදි සිත්වල සිතුම් පිපුණා
    කවි ලියන්නට නොසිත් තැන්වල
    තැනින් තැන බලි කුරුටු ඇන්දා
    පාට තවරා හැඩ කරන්නට
    අයිති නැති මුත් හීන මැවුනා

    • @KumuduniKavii
      @KumuduniKavii 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @senulgaming3526
    @senulgaming3526 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤
    very beautiful song

  • @santhabandara1912
    @santhabandara1912 2 ปีที่แล้ว

    Gobak Gobak lassanai song Thanks

  • @vishmilasewwandi214
    @vishmilasewwandi214 14 วันที่ผ่านมา

    Me sinduwa mp3 download karanna beri ai 🥺🥺

  • @priyantharajapaksha5592
    @priyantharajapaksha5592 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥ලස්සනයි

  • @nimeshaalwis-ed1xg
    @nimeshaalwis-ed1xg ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @anushikaanthony9533
    @anushikaanthony9533 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 5 หลายเดือนก่อน

    Lassana geeyak

  • @kumariekanayaka651
    @kumariekanayaka651 ปีที่แล้ว +1

    👌👌👌🌹🌹🌹

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kavindiparindaya47
    @kavindiparindaya47 3 ปีที่แล้ว +3

    Beautiful song❤️🎼

  • @samadaraliyanage5865
    @samadaraliyanage5865 11 หลายเดือนก่อน +8

    පාට තවරා හැඩ කරන්නට...
    අයිති නැතිමුත් හීන තිබුණා ...
    ❤💔❤💔❤💔❤💔❤💔❤
    වෙනස් මනරම් ලස්සන පද රචනයක්.... ඒ වගේම සුන්දර ලයාන්විත සංගීතයක්....
    කොහොමත් සොඳුරු කට හඬින් ඇසෙන විට දවසට සිය පාරක් වත් මේ ගීතය නොඅසා මා කෙසේ හිඳිම්ද..
    මේ ගීතයට දායක වූ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි 🙏🙏🌹🌹🌹🌹

  • @jayanthahsuraweera6611
    @jayanthahsuraweera6611 2 ปีที่แล้ว

    Bawanawak waga obaga gayanaya good

  • @chanakimaduwanthi9633
    @chanakimaduwanthi9633 5 หลายเดือนก่อน +2

    අනේ මංද මෙහෙම දේවල් කොච්චර ඇද්ද

  • @rasikagayani8268
    @rasikagayani8268 2 ปีที่แล้ว

    Akuru ehirunata mathakayan ehemamae🌌

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @priyantharajapaksha5592
    @priyantharajapaksha5592 2 ปีที่แล้ว

    👍😎😎😎😎

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 6 หลายเดือนก่อน

    🌹🌹💘💘💞💞💝💝👨‍❤‍👨👨‍❤‍👨🙏🙏

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 9 หลายเดือนก่อน

    Lassanai

  • @user-hd7rd3fc3p
    @user-hd7rd3fc3p 6 หลายเดือนก่อน

    ❤❤

  • @pamodhamaduwanthi2276
    @pamodhamaduwanthi2276 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-if2ie1mw1d
    @user-if2ie1mw1d 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-vl7it6qe5q
    @user-vl7it6qe5q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @raymondbasil6691
    @raymondbasil6691 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️♥️❤🧡

  • @sasipma-katupotha4527
    @sasipma-katupotha4527 3 ปีที่แล้ว

    ❤️❤️❤️