හිත නිවන ගීත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2020
  • අහන්න අාසම සිංහල ගීත එකතුව

ความคิดเห็น • 297

  • @prasadiwickramasingha1204
    @prasadiwickramasingha1204 2 ปีที่แล้ว +43

    භාවනාවක්............. අලුත් පරපුර මේ රසය දන්නෙ නෑ..... 🌹

    • @vpd675
      @vpd675 ปีที่แล้ว +1

      💜️

    • @darshanasampath2481
      @darshanasampath2481 ปีที่แล้ว +4

      අපිත් හොද පරන සින්දු පිස්සෝ තමයි 🥰

  • @snowwhite587
    @snowwhite587 2 วันที่ผ่านมา +1

    හදවතට දැනුන සිංදු ටිකක් ❤❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 2 ปีที่แล้ว +222

    මේ ගී අසමින් ලියුම් මිටි ගනන් ලියපු 2000 පෙර අපි 😍😍😍😍😍

  • @nalakagunarathna4449
    @nalakagunarathna4449 ปีที่แล้ว +23

    වදිනවා කියාන්නේ පපුව පැලැන්න තරම්.👌

  • @vpd675
    @vpd675 ปีที่แล้ว +24

    නව පරපුරේ සමහර අය මේ ගීත අහනවා.....❤️

    • @devoniinternational
      @devoniinternational 8 หลายเดือนก่อน +1

      im

    • @tiyuligirl6871
      @tiyuligirl6871 8 หลายเดือนก่อน +1

      @@devoniinternational හොඳ රසවින්දනයක් තියෙනව පුතේ ඔයාට... 🤟

  • @chandanaudaya2320
    @chandanaudaya2320 8 หลายเดือนก่อน +31

    එහෙම ලියපු අපි පිටරටකට වෙලා තවම වැඩ අදත් මේ සිංදු අහනවා ඇත්තටම ලස්සනයි හැගුම්බරයි.....

    • @sureshrandika1620
      @sureshrandika1620 8 หลายเดือนก่อน +1

      Oo99oooioooiioo9ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.oooooo9o9lo

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 ปีที่แล้ว +78

    ඉස්සර අපි සිංදු අහන කොට
    අපිට ඇඩුනා දැන් ගායකයෝ
    අඩනවා අපි බාලා ගෙන ඉන්නවා
    😭 😌

    • @nadeerajapaksha7755
      @nadeerajapaksha7755 ปีที่แล้ว +1

      100% agree

    • @chandimanallaperuma9953
      @chandimanallaperuma9953 ปีที่แล้ว

      😂😂😂

    • @rohinik.a5051
      @rohinik.a5051 10 หลายเดือนก่อน

      එක නම් සහතික atha තමා dan බාල ගෙනෙ ඉන්නවා විතරක් නම් බැරි ය පන යනකම් 😃 😊😊😊😊😊

    • @poornimaselliah464
      @poornimaselliah464 9 หลายเดือนก่อน

      😂😂😂👍

    • @rashmi.manohari.7472
      @rashmi.manohari.7472 8 หลายเดือนก่อน

      😂😂

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing 8 หลายเดือนก่อน +8

    මෙි ගීත හදවත තුල ආදරයේ අබිමන් විදහා දක්වයි.....ජේ ඒ. එල් ජයසිංහ ...නුවර .... ...ආදරය හදුනා නොගත් මිනිසා පෙළෛාන් විසෙන් පිරි අයෙකි ....ආදරය භාවනාවකි....මෙි ගීත වැල් සිත නිවයි...

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +25

    2023 අහන අය කෝ 💙😌🖤❤️

  • @NihalKumara-yb4ij
    @NihalKumara-yb4ij 7 หลายเดือนก่อน +6

    ගණිත ටික ලස්සනයි, වෙලද දැන්විම් වලින් විනාස කරන්න එපා...

    • @arunanishantha6143
      @arunanishantha6143 7 หลายเดือนก่อน

      Supurabb

    • @sllife5188
      @sllife5188  3 หลายเดือนก่อน

      චැනල් ඒකෙන් කිසිම වෙළඳ දැන්වීමක් දාලා නෑ. TH-cam එකෙන් දාල තියෙන්නෙ. 🥲

    • @ashankapragith971
      @ashankapragith971 2 หลายเดือนก่อน

      aka digital Shannon oni moka unable deta walin gannawane

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +11

    නොසලනු කඳුළු මා වෙනුවෙන් ඔබ දෙනෙතින්

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +2

      නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      සැළ්‍ර කඳුළු පොකුණක් ඇත පෙම වෙනුවෙන්

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 😥😥😥

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 ปีที่แล้ว +12

    ලස්සන ගීත එකතුවක්

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +19

    ලස්සන සිතුවිලි සිත සනසන උතුම් තෙරුවන් සරණ ලැබෙන සුබ දවසක් වේවා.

    • @maheshfernando8461
      @maheshfernando8461 2 ปีที่แล้ว +5

      Iiuu it
      Not to rr daycare

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 2 ปีที่แล้ว +2

      Tharuwan saranay

    • @chandanadinusha3546
      @chandanadinusha3546 2 ปีที่แล้ว +2

      දචදයවනවවයයකසඳකකසදදසදදසදකදපනගපපයදගපපපකචදපපපයබතතචනවවතචසනනකබ

    • @chandanadinusha3546
      @chandanadinusha3546 2 ปีที่แล้ว +2

      දක

    • @chandanadinusha3546
      @chandanadinusha3546 2 ปีที่แล้ว +2

      @@maheshfernando8461 මසලදකල🙂🙂😥😥🎑️

  • @renukadisanayaka1380
    @renukadisanayaka1380 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සන සිංදු ටික අහගෙන ඉන්න ආසයි

  • @ashanmadushanka1589
    @ashanmadushanka1589 ปีที่แล้ว +20

    ඇයි ආදරෙ ඉස්සරහ අපි මෙ තරම් අසරණ වෙන්නෙ😓😓

    • @dumindavlog
      @dumindavlog ปีที่แล้ว +1

      ආදරේ නිසාම නෙවෙයි..සහෝ මේ සිංදු අහනකොට දැනෙන වේදනාව . කියාගන්න බැරි දෙයක් හිතේ හිරවෙලා වගේ.. පුදුම පාලු බවක් දැනෙනවා... ඒත් ආයේ ආයේ අහන්න හිතෙනවා

    • @shiranthisenanayake1029
      @shiranthisenanayake1029 8 หลายเดือนก่อน

      ආදරයෙන් වේදනාවක් නම් ලැබුණේ , මේ සින්දු වචනයෙන් වචනය ඒ දේවල් හැගිම් විදියට දැනෙන්න දෙනවා 😥

  • @mandakini21
    @mandakini21 5 หลายเดือนก่อน +5

    විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා

  • @ashanmadushanka1589
    @ashanmadushanka1589 ปีที่แล้ว +38

    මෙ සින්දු නිසා ජිවත් වෙනව.සින්දු ලියපු සහ මෙ සින්දු ගයනය කල ගායකයන්ට ගොඩක් පින්.දිර්ග ආයුස ලැබෙවා🙏🙏

    • @ramanisriya6568
      @ramanisriya6568 ปีที่แล้ว +1

      හදවතේ gayakaya budu saranai 💚💚

    • @samanwaidyarathna2151
      @samanwaidyarathna2151 ปีที่แล้ว +3

      භාවනාවක් වගේ සිංදු ටිකක් මෙම සිංදු ගායනා කරපු ගායක ගායිකාවන් සියලු දෙනාටමත් රචනා කරපු අයටත් ගොඩක් පින් තෙරැවන් සරණයි .

  • @salindaperera4764
    @salindaperera4764 8 หลายเดือนก่อน +6

    මරු සිංදු ❤️❤️❤️🤟🤟🤟😍😍😍😍😍

  • @manjunihal4479
    @manjunihal4479 ปีที่แล้ว +10

    ලස්සන සින්දු ටිකක්

  • @ramanisriya6568
    @ramanisriya6568 ปีที่แล้ว +7

    ලස්සනයි 🎆🎆🎆obe lowey හිරු paya sada sina සේවා 💥💥💥💥💥💥💥🌈️🌈️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +9

    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එනු මැන

  • @mandakini21
    @mandakini21 5 หลายเดือนก่อน +4

    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං

  • @creative6721
    @creative6721 ปีที่แล้ว +43

    මට මේ play list එක අද හම්බ උනේ.. මේ අහන්නේ හතරවෙනි පාරට. ❤
    අවුරුදු විස්සක් අතීතයට එක පාරම ඇදගෙන ගියා වගේ. සමහර ආදර කතා මේ සිංදු එක්ක ආයම හිත පහුරු ගාගෙන මතකෙට එන්නේ පුංචි රිදුමක් එක්ක උනත් ඒ රිදුම ලස්සනයි . ඒක ආයෙ ආයෙම දැනෙනවට ආසයි. 😍
    ගොඩාක් ස්තුතියි ලස්සනම වචන ලස්සනම හඬ එක ගොඩකට එකතු කරාට 😘😍❤😊🙏

    • @mgm6337
      @mgm6337 ปีที่แล้ว +6

      පුංචි රිදුමක් නෙවේ බන්...ලොකු කතාවක් විනාඩි ගානකින් අපේ මතකේ එක්ක පොර බදිමින් ..දුකටම අදිනවා..අනේ ආයෙත් ඒ අතීතෙට යන්න තියෙනවා නම්....

    • @buddhikaamarasingha5345
      @buddhikaamarasingha5345 ปีที่แล้ว +1

      💞

    • @dumindavlog
      @dumindavlog ปีที่แล้ว +3

      මොන පුංචිද, රිදෙනවා හදවත පැලෙන්න වගේ...ඒ හැඟීම කියාගන්න බෑ... මොනතරම් සැහැල්ලු කාලයක්ද ගතකරලා තියෙන්ේ අපි. ඒත් අද? හඟීම් දැනීම් නැති එවුන් වගේ...😢😢

    • @IshariSewwandi-dx5kt
      @IshariSewwandi-dx5kt 8 หลายเดือนก่อน

      @@mgm6337 ookoki ooo

  • @user-un9xy3kx9p
    @user-un9xy3kx9p 3 หลายเดือนก่อน +4

    හිත නිවන මිහිපිට දෙවිවරු.දීර්ගායුෂ ලැබේවා..

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +6

    කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 2 หลายเดือนก่อน +2

    මියුරු කල්පනා🧠 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mandakini21
    @mandakini21 5 หลายเดือนก่อน +3

    කාලය කොතරම් නපුරුද...?

  • @mandakini21
    @mandakini21 5 หลายเดือนก่อน +4

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +5

    කිම ඔබ මෙතෙක් නොආවේ

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 4 หลายเดือนก่อน +4

    ලස්සන ගිත😊

  • @chandanaudaya2320
    @chandanaudaya2320 8 วันที่ผ่านมา +2

    මේ ජිවිතය අපේ එක නාවාතැන් පලක්පමණි එය දැන ජිවත්වියයුතුයි

  • @roshaninadika8038
    @roshaninadika8038 8 หลายเดือนก่อน +4

    හිතට හරි සැහැල්ලුවක්

  • @rwsamantha390
    @rwsamantha390 2 ปีที่แล้ว +22

    අතීතය සුන්දරයි, හැමෝටම සුභ අනාගතයක් තෙරුවන් සරණයි

  • @user-tw7qz1ck5o
    @user-tw7qz1ck5o 2 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සන ❤❤❤❤❤

  • @gamadushika554
    @gamadushika554 2 ปีที่แล้ว +12

    Mewa thama supiri sindu

  • @ynot2792
    @ynot2792 ปีที่แล้ว +6

    හිතට දැනෙන හැම හැගීමක්ම වචන වලට පෙරලන්න තරම් භාශාව දියුණු නෑ. හිතෙන දේවල් type කරන්න වචන මන් දන්නෙ නෑ. 😥😥

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +21

    මාර ලස්සනයි.රෑට අහන්න මරු.තෙරුවන් සරණයි හැමෝටම

  • @user-xv1lz1qg4j
    @user-xv1lz1qg4j 27 วันที่ผ่านมา +2

    පැවැත්මක් ඇති ගිත.ලස්සනයි.❤❤❤

  • @dilipsenarathna9522
    @dilipsenarathna9522 9 หลายเดือนก่อน +5

    වැඩ කරනව,මහන්සිය තේරෙන්නෙ නෑ මේ සිංදු වලට 👌👌❤❤

  • @dlmjayasinhadlmjayasiha6128
    @dlmjayasinhadlmjayasiha6128 ปีที่แล้ว +6

    Athithayata adare karanna puluwan sinndu

  • @Niroshakumudini-lz8ju
    @Niroshakumudini-lz8ju 8 วันที่ผ่านมา +1

    Mee sindu ape jwtete koteram samipede ❤❤❤❤

  • @priyashanthadelpagoda7386
    @priyashanthadelpagoda7386 8 หลายเดือนก่อน +10

    ඇත්තෙන්ම මේ සින්දු අහන කොට සිත නිවෙනවා.

  • @withkasun2602
    @withkasun2602 8 หลายเดือนก่อน +11

    තව කාලයක් ගියත් මේ සින්දු නැති වෙන්නෙ නෑ ..අලුතෙන් එන සින්දු ගොඩක් සතියයි දෙකයි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +10

    සඟවනු එපා හසරැල් ඔබ වත කමලින්
    එයින් නිවේ දුක සංකා හිත් මඬලින්

  • @thusharikumari9977
    @thusharikumari9977 8 หลายเดือนก่อน +3

    මෙ සිංදු අහනකොට පපුව පැලෙන්න වගෙ දුකයි.❤😘😘

    • @nimeshamaduwanthi4171
      @nimeshamaduwanthi4171 8 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @nimeshamaduwanthi4171
      @nimeshamaduwanthi4171 8 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @nimeshamaduwanthi4171
      @nimeshamaduwanthi4171 8 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊

    • @nimeshamaduwanthi4171
      @nimeshamaduwanthi4171 8 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @nimeshamaduwanthi4171
      @nimeshamaduwanthi4171 8 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sunethravithanage5947
    @sunethravithanage5947 2 ปีที่แล้ว +16

    මේ මං ආසම සින්දු එකතුවක්
    භාවනාවක්....😘😘💖

  • @NayanaGunawardhana
    @NayanaGunawardhana หลายเดือนก่อน

    ආදරණීය අපෙ ගීත

  • @pawanidulanjalee962
    @pawanidulanjalee962 ปีที่แล้ว +5

    අහන්න ආස ලස්සන සින්දු

  • @athulaperera5991
    @athulaperera5991 8 หลายเดือนก่อน +7

    මෙතන ලස්සන ගීත මිශ්‍රණයක්...පාසල් සහ විශ්වවිද්‍යාල ජීවිතයේ රසමුසු තැන්වලට නිතැතින්ම ගෙනයනව...

  • @pdinesh5549
    @pdinesh5549 ปีที่แล้ว +3

    Mata dan 28i a unath sindu ahaddi apiwa scl kaleta geniyanawa...e sundara athithaya mathak wena lassana hithata walinda sindu tikak

  • @smankumarasaman5626
    @smankumarasaman5626 2 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @dasunidilhara4941
    @dasunidilhara4941 8 หลายเดือนก่อน +1

    Goda kaalekata hambuna lassanama sindu tikak ekama thanakata aran.. Harima lassanai ahan inna 💗💗

  • @tathilakasiri4457
    @tathilakasiri4457 ปีที่แล้ว +7

    අහන්න අහන්න ආසයි . හරිම ලස්සනයි .

  • @darshanatharangananayakkar9953
    @darshanatharangananayakkar9953 10 หลายเดือนก่อน +4

    ලස්සන සිංද ටික❤❤

  • @himalipradeepa5592
    @himalipradeepa5592 8 หลายเดือนก่อน +1

    Ahanna ahanna asai harim lassanai. Busaranai.

  • @rashmi.manohari.7472
    @rashmi.manohari.7472 8 หลายเดือนก่อน +1

    Me sindu tika ahanne godak kalekin,e sundara athithaya mathak una,,me sindu wala puduma lassanak tiyenne,❤️❤️❤️❤️

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 ปีที่แล้ว +5

    සේපාලිකා මල වගේම ලස්සනයි.........

  • @ChandhaniSuriaratchie-om9mt
    @ChandhaniSuriaratchie-om9mt 8 หลายเดือนก่อน +1

    Puduma ලස්සනයි , e ateetaya adath danenawa sindu tika ahaddi. Me list eka ahanne 10 weni wathawata.

  • @kanthikodituwakku4529
    @kanthikodituwakku4529 ปีที่แล้ว +3

    Godak lassanayi

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 2 ปีที่แล้ว +8

    hithata harima mihiri bawak danuna...namuth hamadema thawakalikai ee siyalu badeem athithaya pamanai.

    • @sllife5188
      @sllife5188  2 ปีที่แล้ว +2

      ඒකත් හරි පුදුමාකාරයි, සිංදුවකට පුලුවන් අපිව වෙනම ලෝකෙක අතරමං කරවන්න මොහොතකට හරි.♥

  • @ytintro813
    @ytintro813 2 ปีที่แล้ว +6

    eka maru

  • @padmarani6149
    @padmarani6149 ปีที่แล้ว +3

    මේ ගී අසමින් දහස් ගණන් ලියපු කෙනෙක් තමයි මමත්

  • @anurasantha9002
    @anurasantha9002 8 หลายเดือนก่อน +2

    Mokddo pera pawakata adarenm himi na deiyane ,dukama witharda jewithe

  • @srilive1585
    @srilive1585 8 หลายเดือนก่อน +2

    විදින්න දුන් ජිවිතය අරං මං විදවන්නද මේ භවේ පුරා❤

  • @prasannafernando389
    @prasannafernando389 8 หลายเดือนก่อน +1

    ❤❤❤ danena suvaya hitha lassana karana sindu

  • @user-tw7qz1ck5o
    @user-tw7qz1ck5o 2 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන ❤❤❤❤❤😢😢😢 43:37

  • @pulasthibhashithamalawaraa5812
    @pulasthibhashithamalawaraa5812 2 ปีที่แล้ว +7

    Nice collection ❤️

  • @user-lw2vu6xh3r
    @user-lw2vu6xh3r 8 หลายเดือนก่อน +2

    Lassana sindu tika❤

  • @rmnbandara1494
    @rmnbandara1494 ปีที่แล้ว +6

    Superb

  • @shermilasudarshani5615
    @shermilasudarshani5615 2 หลายเดือนก่อน

    Lassañai

  • @user-tw7qz1ck5o
    @user-tw7qz1ck5o 2 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 2 ปีที่แล้ว +7

    Woooooow 👌👌👌❤️🥰

  • @anandavithanage4567
    @anandavithanage4567 ปีที่แล้ว +4

    Lassanai

  • @swarnathilaka1338
    @swarnathilaka1338 ปีที่แล้ว +8

    Real, meaningful,melancholic, melifluent , melodious songs. I. like much. more . Wish you all the best! Keep it up.

  • @divinegumabanksociety-karu3653
    @divinegumabanksociety-karu3653 ปีที่แล้ว +6

    super😄

  • @user-lb2to3bv6j
    @user-lb2to3bv6j 2 หลายเดือนก่อน

    Eke nam aththamai

  • @nipunchamika8985
    @nipunchamika8985 ปีที่แล้ว +2

    කොලටී සින්දු ටීක මරු..🤟🤟🤟😍😍😍

  • @dhilsanbandarabandara178
    @dhilsanbandarabandara178 9 หลายเดือนก่อน +1

    Adi mathra vidavillata sanasillak 🎉🎉🎉🎉❤❤❤❤

  • @nuwanshanaka5373
    @nuwanshanaka5373 9 หลายเดือนก่อน +1

    You tube එකේ හම්බඋන ලස්සනම සින්දු ටික ❤

  • @tharinduisharagunarathne7541
    @tharinduisharagunarathne7541 ปีที่แล้ว +15

    Finally found the best Sinhala playlist in TH-cam..
    Thank you so much ❤😊

  • @harshiishara-fm3vu
    @harshiishara-fm3vu ปีที่แล้ว +2

    Harima sundara song ❤❤

  • @user-yr9qc5et9w
    @user-yr9qc5et9w 9 หลายเดือนก่อน +1

    Harima asa sindu tikak gayakayanta godak pin ❤

  • @wimukthiharshani1108
    @wimukthiharshani1108 9 หลายเดือนก่อน +1

    Api wayasata gihindooo kiya sithenawa......❤

  • @pamudithaguruge5159
    @pamudithaguruge5159 8 หลายเดือนก่อน +1

    කවි සීපද ඇහෙන ඈත....❤

  • @thetman2211
    @thetman2211 8 หลายเดือนก่อน +2

    Amazing songs

  • @sprataSl
    @sprataSl 2 ปีที่แล้ว +7

    Ft

  • @chandeeptha3413
    @chandeeptha3413 2 ปีที่แล้ว +9

    ❤️

  • @user-gs6ql5xr1b
    @user-gs6ql5xr1b 7 หลายเดือนก่อน +2

    ♥️♥️♥️

  • @dineshlakmal1900
    @dineshlakmal1900 3 หลายเดือนก่อน

    Harima. Miuru . Geetha tikak

  • @sprataSl
    @sprataSl 2 ปีที่แล้ว +9

    Super

  • @ffffrt2544
    @ffffrt2544 2 ปีที่แล้ว +5

    Estate lasagne.. sendulabadunoyattarwasarnehadawattlassnmsinduteka....

  • @slcartoono8340
    @slcartoono8340 9 หลายเดือนก่อน +2

    පුදුමාකාර ලස්සනක්

  • @sinnappanclera4115
    @sinnappanclera4115 2 ปีที่แล้ว +6

    it's a true

    • @sinnappanclera4115
      @sinnappanclera4115 2 ปีที่แล้ว +1

      Yes you like jimmy like king like all like me I love them

  • @virajudayakumara
    @virajudayakumara 8 หลายเดือนก่อน +1

    Sindu order ekata newei ne play wenne

  • @lankansadventures
    @lankansadventures 9 หลายเดือนก่อน +1

    Just WOW 👌

  • @gayansamankumara5133
    @gayansamankumara5133 ปีที่แล้ว +4

    665g

  • @palithachathuranga7713
    @palithachathuranga7713 10 หลายเดือนก่อน +1

    Lyrist nam premakeerthi...

  • @diliptharanga5815
    @diliptharanga5815 3 หลายเดือนก่อน +1

    සිංදුව මැද්දෙන් ඇඩි දාන්න එපා බන්

    • @sllife5188
      @sllife5188  3 หลายเดือนก่อน

      මේක මොනටයිස් කරපු චැනල් ඒකක් නෙවෙයි. ඒ නිසා චැනල් ඒකෙන් කිසිම වෙළඳ දැන්වීමක් දාලා නෑ. එහෙම දාලා වැඩකුත් නෑනෙ මචං. 😪 views වැඩි content වලට TH-cam එකෙන්ම ඇඩ් දානවා සමහර වෙලාවට. ඒ පිළිබඳ බලවත් කණගාටුව..🤕

  • @ShakilHossain-ny7bz
    @ShakilHossain-ny7bz หลายเดือนก่อน

    M❤❤❤❤❤❤❤❤

  • @sameerapiumal4585
    @sameerapiumal4585 2 ปีที่แล้ว +5

    Van kiiiiiii