Polruppawe (REMAKE) by Chandana Liyanaarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2020
  • Vocal - Chandana Liyanaarachchi
    Lyrics - Visharada Nihal Gamhewa
    Music - Visharada Nihal Gamhewa
    Remake by NAADA
  • เพลง

ความคิดเห็น • 1K

  • @SD.00167
    @SD.00167 3 หลายเดือนก่อน +67

    2024 අහන අය කෝ ❤🎉 ඒ කටහඬ නම් පිස්සුවක් 🥺❤

  • @ChandanaLiyanaarachchiOfficial
    @ChandanaLiyanaarachchiOfficial  3 ปีที่แล้ว +918

    Thank you very much all for your lovely comments & blessings 🙏

  • @SeanFonseka123
    @SeanFonseka123 2 ปีที่แล้ว +143

    පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
    සුළඟේ පාවී සිතට දැනේ
    පිටගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    රෑ රැහැයි හඩේ දුක්‌ ගීත රාවයේ //
    සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ//
    කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    පොල් රුප්පාවේ........

  • @jiniya4876
    @jiniya4876 3 ปีที่แล้ว +305

    නිදියන්න කලින් handsfree එක ගහල ඇස් දෙක පියාගෙන මේක අහනකොට හිතෙනව මම සර්වසම්පූර්ණ මිනිහෙක් කියල😌♥️

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +8

      සිරාවට ☝️😁

    • @ViralGenZ
      @ViralGenZ 2 ปีที่แล้ว +5

      Ammapa….mage yati badath ekka dala giya

    • @peterblack2949
      @peterblack2949 ปีที่แล้ว +3

      Thota pissuda http?😂😂😂

    • @anthonydaniel6163
      @anthonydaniel6163 10 หลายเดือนก่อน +2

      එකෙන්ම

    • @SamithaMadugodaa-gf3wq
      @SamithaMadugodaa-gf3wq 5 หลายเดือนก่อน

      යුතුකම් සේරම කරල ඉවරයි කියලා හිතුනද බන්

  • @roshanmadhuranga3528
    @roshanmadhuranga3528 2 ปีที่แล้ว +142

    අයියේ.. මම 1992 වගේ ඉඳන් ඔයාගේ සිංදු අහනවා. එතකොට මට වයස අවු. 10 යි. දැන් මට වයස අවු. 40 යි. දැන් මගේ පුතා එක්ක ඔයාගේ සිංදු අහනවා. නිවාඩු දවසට මගේ පුතා එක්ක දවසම ඔයාගේ සිංදු karaoke කරනවා. ආදරෙයි අයියේ ඔයාට අපි. දවසක ඔයාව විනාඩියකට හරි හම්බෙන්න ආසාවෙන් ඉන්නවා.....❤️

    • @banduladharmakeerthi7308
      @banduladharmakeerthi7308 9 หลายเดือนก่อน +19

      චන්දන අයියා
      මගේ අසල් වැසියා ,එයාගෙ ලොකු ලයින් නෑ
      නිහතමානී කම තමයි ලොකුම ලයින් එක එයාගෙ....
      පිරුණු කලේ දිය නොසැලේ..🔊🎼🎵🎧🎶🎷📯🎤🎧👩‍❤️‍💋‍👩

    • @Genesis12381
      @Genesis12381 3 หลายเดือนก่อน

      @@banduladharmakeerthi7308අනේ එයා පදිංචි වෙලා ඉන්නේ කොහෙද?

    • @kanchanaviduranga9484
      @kanchanaviduranga9484 2 หลายเดือนก่อน

      @@banduladharmakeerthi7308 koheda ethuma inne wennapuweda

  • @nikilafernando2311
    @nikilafernando2311 3 ปีที่แล้ว +291

    තාත්තලා 90 ගනන් වල අහපු සින්දු අපිත් අහනවා අන්න ඒකයි හදට දැනෙන සින්දු කියන්නෙ 🤩😍

    • @PMD7066
      @PMD7066 2 ปีที่แล้ว +8

      Sirama kathawa machan.. Math me sinduwa mulinma ehuwe appachchi ahana kale. Adatath asawen ahanna puluwan kochchara ehuwath epa wenneth na

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  2 ปีที่แล้ว +48

      ගොඩාක්ම සතුටුයි

    • @user-xu1ld2rx4d
      @user-xu1ld2rx4d 10 หลายเดือนก่อน +1

      7436

    • @chamodpasindu6417
      @chamodpasindu6417 4 หลายเดือนก่อน +1

      ඇත්තක් ❤ භාවනාවක් 🙏

    • @ravindudananjaya4912
      @ravindudananjaya4912 3 หลายเดือนก่อน

      Aniw❤

  • @gayanmanchanayaka1354
    @gayanmanchanayaka1354 3 ปีที่แล้ว +202

    ඒ හඩින්ම covers අහන්න ලැබුන එක නම් ලොකු පිනක් අපේ. . ❤️❤️❤️.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +248

    ඇත්තටම චන්දන අයිය කියන්නෙ ගොඩක් දුප්පත් පවුලකින් ආව කොල්ලෙක්...එයා එදා 1993 මේක මුලින්ම ගායනා කරද්දි මං අවුරුදු 9ක ළමයෙක්...ඒ කුඩා මනසටත් එදා වෙනස දැනුණා.සිරසෙ භවන්ත එදා ලයිව් ෆ්‍රෝ ග්‍රෑම් එකක කතා කරල ඇහුව මේක අත් දැකීමක් ද කියල...ඒත් ඒක එහෙම එයාට නොවුනත් අදට අපි හැමෝගෙන්ම බහුතරයක් කොල්ලන්ගෙ නැවුම් අත්දැකීමක් මේ ගීතය...එදා වගේම එකසේ අදත් ජනප්‍රිය යි.❤️❤️❤️

    • @danushkapiumal8288
      @danushkapiumal8288 3 ปีที่แล้ว +10

      මටත් මතක පොඩිවයසේ ඉඳන් හිතේ ඇඳිලා තියෙන කිසිම දවසක අමතක නොවෙන සිංදුවක් .ඒකාලෙ දැනුන පොඩි අමුතු එකක් හිතේ බැඳිල තියෙනවා ඒක අමුතු
      එකක් .පොඩි රිදුමක් පුංචිසන්දියෙ ඉඳන් තියෙනවා .කිසිම අත්දැකීමක්වත් නෑ . 🖤❤️

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +9

      @@danushkapiumal8288 අනිවාර්යයෙන් ම පොඩි රිදුමක් නෙවි හරිම කෙනා නොලැබුණු අයට ලොකු රිදුමක්.

    • @chamaraariyarathne1591
      @chamaraariyarathne1591 2 ปีที่แล้ว +3

      E kale Bhavantha la karapu program eke name eka mathakada?

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 2 ปีที่แล้ว

      @@chamaraariyarathne1591 උදේ සූරිය සිරස දවල් ෆ්‍රෝග්‍රෑම් එක මතක නෑ සහෝදරය.😍

    • @Nayakenzz1001
      @Nayakenzz1001 2 ปีที่แล้ว +1

      @@a.hcrishanchandima6270 මේ සින්දුවේ තේරුම මොකක්ද සහෝදරයා

  • @bhagyahansani1813
    @bhagyahansani1813 ปีที่แล้ว +65

    මේ සිංදුව ඇයි දෙයියනෙ මේ තරම් හිතට බර🥺❤️මට ඒක පාර්ශවිකව ආදරේ කරන එක්තරා තරුණයෙක් මේක මට අහන්න කිව්වත්,කලින් මේක අහම්බෙන් අහල තිබුනත්,දැන් හිත නිදහස් වන හැම මොහොතකම හිත ඉල්ලන්නෙ මේ සිංදුව❤️ඒ කටහඬ නම් භාවනාවක්❤️

    • @anuhasumayanga1084
      @anuhasumayanga1084 6 หลายเดือนก่อน +1

      🥺❤️

    • @hareendrajayasekara9304
      @hareendrajayasekara9304 6 หลายเดือนก่อน +1

      I think you love him

    • @withshadow2303
      @withshadow2303 4 หลายเดือนก่อน +4

      මගෙත් ඒක පා‍ර්ශවික ආදරයක්. බලමු අද උත්තරයක් හම්බවෙයි 😊😊

  • @chanakairanga5044
    @chanakairanga5044 ปีที่แล้ว +22

    අපේ චූටි දුව නිදියගන්නකොට මෙ සින්දුව කියන්නම ඕන.එයා හරි ආසයි මේ සින්දුවට.එයාත් මේ සින්දුව ලස්සනට කියනවා

  • @himagamingyt8820
    @himagamingyt8820 3 ปีที่แล้ว +122

    2021 අහන අය කෝ 🥺♥️

  • @upekshashayamali4961
    @upekshashayamali4961 ปีที่แล้ว +52

    මේ voice එකට තමයි මං ජීවිතේ කැමතිම.. මොකක්දෝ කියන්න බැරි රහක්.. හදේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරන. පාසැල් කාලේ ඉදන්ම ආසම ගායකයා..😍 ඉස්සර ඉස්කෝලේ යනකොට හැම කැසට් එකක්ම එකතු කරලා.. අම්මා birthday වලට gift දෙන්නෙත් මේ සිංදු.. ගෙදර අහලා මදිවට ක්ලාස් යනකොට බස් එකටත් ගිහින් දාගන්නව මම කැසට් පීස් ඇරන් දීලා..😁 අවු 20 කට වඩා ගෙවිලත් එදා වගේම අදටත් රසවිදින්න පුළුවන් ගීත .. නිදුක් නීරෝගී භාවය ලැබ තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  ปีที่แล้ว +10

      ගොඩාක් සතුටුයි ,බොහොමත්ම ස්තූතියි ඔබට 😊

    • @ireshaprabodhani9738
      @ireshaprabodhani9738 9 หลายเดือนก่อน

      මේ සින්දුව මුලින්ම අහද්දි..මට මතක විදිහට මට අවුරුදු 13 ක් 14 ක් ඇති...දැන් 36 තාමත් අහනව.. මුල් කැසට් පීස් එක මන් ගාව තිබ්බ.. දැන් you tube අහනව..

    • @rasikajayamali3270
      @rasikajayamali3270 9 หลายเดือนก่อน

      ❤️

  • @ishaanmcruz2209
    @ishaanmcruz2209 2 ปีที่แล้ว +91

    ඒ කටහඩ 😍 අනේ හැමදාම මැරෙන්නෙ නැතිව මෙ අය ජිවත් වෙනවනම්.. 🖤

  • @sajithpremachandra6916
    @sajithpremachandra6916 ปีที่แล้ว +6

    තාත්තා ඇබ්බැහි කරවපු සිංදු.කවද හරි මගේ දරුවත් මෙහෙම කමෙන්ට් කරයි. ❤

  • @nethindu8424
    @nethindu8424 2 ปีที่แล้ว +12

    හැමදාම නිදියන්න කලින් ගැම්මට හෙඩ්සෙට් එක ගහන් අහන උන් ඉන්නවද .මුල් ගායකයගෙ හඬින්ම කවර් එකක් අහනව කියන්නෙ ඉතින් මිලක් නැති ත්‍රිල් එකක් ❤️

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +23

    අද ලංකාගේ අනන්තවත් ජනප්‍රිය ගීත තියනව,ලෝකේම ප්‍රසිද්ධ උන ලංකාවේ ගීත මෑත කාලයේ තියනවා..අපි 21 වන සියවසේ අය..ඒ උනාට පැරණි ගීතවලට හදවතේ තියන ඉඩ සදාකාලිකයි ..මගේ ජීවිතේ මම ආසම සිංදුව මේක..

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  2 ปีที่แล้ว +6

      ගොඩාක් සතුටුයි ඔබේ ආදරණීය අදහසට.
      මගේ ජීවිතයට,ඉදිරියට ලොකු ශක්තියක් ඔයාලා වගේ අයගේ ආදරණීය රසිකත්වය හා අදහස් .
      බොහොම ස්තූතියි ඔබට

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 2 ปีที่แล้ว +7

    ඔබතුමා ගේ හඬෙහි රසය පහදන්න මට වචන අමුනා ගන්න බැ.
    1990 ගනන් වල ඉඳලා තවමත් අහනවා
    මේ සින්දුව 2001 කැම්පස් එකේ දී රැගින්ග් වලදි මං සිංග් කරා."සින්දුවක් කියන්න කීවම .
    සීනියර්ස්ලා මට හොදටම හිනා වුනා .නවත්තපන් අඳෝනාව කියලා .තවම මතක .
    මොකද මට ගායනා කරන්න බෑනේ

  • @prageethnishada278
    @prageethnishada278 3 ปีที่แล้ว +114

    චන්දන අයියේ ඔයාගේ කටහඩ ගැනනම් කියන්න වචන නෑ..ඇත්තටම ඒක භාවනාවක්.

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 2 ปีที่แล้ว +48

    අපි o/l කරන කාලෙ ආපු සින්දුවක් . සිරස රස රිසි ගී චාර්ට් එකේ හුගක් කල් 1ට ආපු සින්දුවක්. අදටත් රස වින්දින්න පුලුවන් සින්දුවක්. ඒ හඩ එහෙමමය්❤❤❤❤

  • @yasasjaliya7867
    @yasasjaliya7867 ปีที่แล้ว +20

    කිසිම දිනක වයසට නොයන හඬක් 💜💜💜 පොඩි කාලෙ ඇහුන විදියටම කවර් එකෙත් කටහඬ මාරම ආත්මීයයි 💜💜

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 ปีที่แล้ว +10

    මෙම ගීතය ඉස්සෙල්ලම අහනකොට අවුරුදු 11ක් විතර එදා රසය අදටත් විදිනව.ඇත්තටම මෙවැනි නිර්මාණ සදහා දායක වූවන් ට ගොඩක් පින්

  • @cricketloverssl
    @cricketloverssl 2 ปีที่แล้ว +19

    ආසම සිංදුව අයිතිකරුගේ හඩින්ම... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @harshanaperera9272
    @harshanaperera9272 3 ปีที่แล้ว +40

    මේ හඩට පුදුම විදිහට ආදරේ කරන කෙනෙක් මම.කියාගන්න බැරි මොකක්දෝ යමක් චන්දන අයියගේ හඩ ඇතුලේ තියනව කියල දැනෙනව...

  • @samudikarajapaksha4856
    @samudikarajapaksha4856 7 หลายเดือนก่อน +8

    ඔබතුමා තමා පොඩි කාලේ ඉදන් මගේ ආසම ගායකයා ❤😊 දිගටම මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා❤

  • @asankatennakoon7696
    @asankatennakoon7696 2 ปีที่แล้ว +8

    අවුරැදු 25 කට විතර කලින් ඉස්කෝලේ යන දවස්වල ඇහූව මතකයි. ගායකයයි සින්දුවයි තවම ඵදාවගේමයි.ගොඩක් දේවල් මතක් වෙනවා .මම ආසම සින්දුවක් චන්දන මහත්මයාගේ.

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය අදහස් වලට

  • @sasithadikari2843
    @sasithadikari2843 3 ปีที่แล้ว +24

    වෙන කවුරු මේ ගීතය ගායනා කලත් 'කදුලින් පිරිලා' කියන කොටසේ අලංකාරය ගන්න පුලුවන් චන්දන මහත්තයට පමනයි 👍

  • @thenukakodisinghe2439
    @thenukakodisinghe2439 3 ปีที่แล้ว +37

    Original song එකට වඩා මේ cover version එකට ගොඩක් ආසයි..ලස්සනට remake කරල තියෙනව..දැහැන් ගත වෙලා ඇහුවෙ..වෙනම ලෝකෙකට අරන් ගියා..

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +13

    චන්දන අයියෙ, ඔයාගෙ හඬ මුලින්ම ඇහුනෙ 2007 දී..ස්කූල් වෑන්එකෙන්.. මම 03 වසරෙ.
    අදත් ඒ සින්දු ඇහෙද්දී ඒ අතීතයට යන්නෙ නොදැනීමයි..
    භාවනාවක් .. 🎧🎶
    ඒ හඬට එදා වගේම අදත් ආදරෙයි.😘❤️❤️

  • @ashokasenarathne5992
    @ashokasenarathne5992 3 ปีที่แล้ว +35

    උපරිමයෙන් ජීවිතය විදින්න පුලුවන් මේ ගායනය ඇහෙනකොට..එතරම් මිහිරිය 👍👍🎶🎼🎼

  • @varuniudeshika
    @varuniudeshika ปีที่แล้ว +10

    ඒ කටහඩ භාවනාවක්..ඒ කටහඩ වෙනම ලෝකෙක අතරමං කරනවා...කොච්චර වයස ගියත් කටහඩ තාම තරුණ මන් දැකපු එකම ගායකයා..ආසම ගායකයා 🥺🥺🥺❤️❤️🌻🌻🌻✨✨✨✨✨

    • @shanukafernando8597
      @shanukafernando8597 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 ปีที่แล้ว

      චන්දන වයසට යන්නෙත් මුකුත්ම වෙන්නෙත් නැ..😍

  • @rasikajayamali3270
    @rasikajayamali3270 9 หลายเดือนก่อน +4

    මේ සින්දුව මොනතරම් ඇහැව්ත් එපා වෙන්නෑ.....
    සදාකල් මතකේ රැදෙන ගීතයක්

  • @rajitharajasooriya2574
    @rajitharajasooriya2574 2 ปีที่แล้ว +1

    මට චන්දන ලියනාරච්චි මහතාගේ හැම සින්දුවක්ම වගේ කට පාඩම්. එකට හේතුව මම එක වසරේ ඉදල දෙක වසර ඉවර වෙනකන්ම ගියේ අපේ ගෙදර ලග ඉදල ටිකක් දුර ඉස්කෝලෙකට. ස්කුල් බස් එකක ගියේ. එකේ ඩ්‍රයිවර් අන්කල් මාර ආසයි චන්දන ලියනාරච්චි මහතාගේ සින්දු වලට. ඒ හින්ද එයා හැමදාම උදේට ඉස්කෝලේ යද්දී සහ හවසට අය ගෙදර එනකන්ම ස්කුල් බස් එකේ දාන්නේ මේ සින්දු. මම මේ සින්දු වලට ආස උනේ මම එක වසරේ ඉද්දි.
    මම ඉස්කෝලෙන් අවුට් උනේ 2011 දී. කොච්චර කල් ගෙවිලද දැන්. මම අදටත් මාර ආසාවකින් මේවා අහන්නේ. එක හේතුවක් මේ සින්දු හරිම ලස්සනයි, අමුතුයි, අහගන ඉන්න අසයි. අනිත් හේතුව මෙව ඇහෙන වාරයක් පාසා අවුරුදු ගානක් පස්සට මතකය දිව යනවා. අයෙත් ඒ කලේ ඉන්න තිබ්බනම් කියල හිතෙන වර අනන්තයි.

  • @chamindabandara631
    @chamindabandara631 ปีที่แล้ว +4

    තමන්ගෙ පාඩුවේ ඉතා ලස්සන වැඩ කරගෙන ඉන්න ඉතා මියුරු කටහඩක් තියෙන හරිම සුන්දර ගායකයෙක්.

  • @romenadilrukshi5161
    @romenadilrukshi5161 2 ปีที่แล้ว +7

    හේතුවක් ඇතිව හෝ නැතිව අහන හැම වෙලාවෙම හිත් රිදීමක් එක්කම දැනෙන අමුතුම සිංදුවක් මේක අකුරු කරන්න තේරෙන්නෙ නැහැ ඒ හැගීම් 🖤🖤🖤

  • @nirmalalwis1290
    @nirmalalwis1290 3 ปีที่แล้ว +9

    තනිකමට තනියම අහන එකම ගීතය ❤

  • @chamilarjuna5422
    @chamilarjuna5422 2 หลายเดือนก่อน

    සර් මම පොඩි කාලෙ ඉඳන් ඔයාගෙ සිංදු අහනවා .හැම සිංඳවක්ම අධිමාත්‍රා සිංදු ,හරියට භාවනාවක් වගේ,මම කුරුණෑගල සර් කවදාහරි දකින්න එනවා,බුදුසරනයි ,දෙවි පිහිටයි .

  • @taximacha3715
    @taximacha3715 2 ปีที่แล้ว +8

    එදා රසේම තමයි කිසි වෙනසක් නැ වයසට නොයන හඩක් ❤️👌🖐️

  • @rasanjanagjayasekara5471
    @rasanjanagjayasekara5471 2 ปีที่แล้ว +5

    ඔබේ මධුර ස්වරයෙන් මීට වසර 20 කට ඈත අතීතයේ ඇසුනු පොල් රුප්පාවේ ගීතය එදාටත් වඩා රසයි අද ... 🙏🙏🙏

  • @kumuduprasad
    @kumuduprasad 2 ปีที่แล้ว +11

    අම්මෝ ඒ කටහඬ.... ❤️
    මේ නම් සින්දුවෙ උපරිම!!!
    සුභපැතුම් චන්දන අයිය... අපේ කාලයෙ ගායකයා!

  • @niranjalabashini1307
    @niranjalabashini1307 หลายเดือนก่อน

    තෝරලා බේරලා අහන්න දෙයක් නෑ. හැම සිංදුවක්ම අහන්න පුලුවන්. ඒ හඬට අහන්න අහන්න ආසයි.භාවනාවක්. මගේ ප්‍රියතම ගායකයෙක් ❤❤❤❤

  • @MindMatters477
    @MindMatters477 2 ปีที่แล้ว +8

    අවුරුදු පහක ආදරේ... අපි දෙන්නගේ ආදරේ තේමා ගීතය වෙලා තිබුනේ මේක. දවසක් එයා පොල්ගොල්ලෙ කොන්සට් එකකදි චන්දනයියා ලයිව් කියපු පොල්රුප්පාවේ සිංදුව රෙකෝඩ් කරලා මට එව්වා. සිංදුවේ කියනවා වගේම හැමදේම අමතක කරලා සුදුනංගි මට නොකියම පිටමං ගියා. අදටත් මගේ ආසම සින්දුව 💗

  • @sandaruakalanka1162
    @sandaruakalanka1162 3 ปีที่แล้ว +21

    ආදරෙයි සර්...ගමටත් ආඩම්බරයක්..😍😍😍

  • @MahindaRajapaksha123
    @MahindaRajapaksha123 3 หลายเดือนก่อน +1

    ඒ කටහඬින්ම covers අහන්න ලැබුන එකනම් මාරම සතුටක් ❤

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 3 ปีที่แล้ว +67

    නාද තමයි අකෝස්ටික් බෑන්ඩ් අතර රජු.හරිම ගාණට වැඩි වැඩ කෑලි නැතුව වොයිස් එක කැපී පේන්න බැක් එකක් දෙන්න පුළුවන් ලංකාවෙ එකම බෑන්ඩ් එක තමා නාද.

  • @wimalmhg1198
    @wimalmhg1198 ปีที่แล้ว +4

    ඔය හඬ ගතත් සිතත් සනහන ඔසුවක්....ජයවේවා ඔබතුමාට.....!!!!!!

  • @dikshanshirly7202
    @dikshanshirly7202 2 ปีที่แล้ว +6

    අද වගේ මතකයි මට අව්රුදු 14 දී කුලියාපිටියේ පල්ලියේදි මගේ autograph එකේ නිහතමානී විදියට ගැහුව අත්සන තාම මගේ ලග. එදා වගේම අදත් මේ ආදරනීය කටහඩට මම ගොඩාක් ආදරෙයි 💕😍😍

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි ,ස්තූතියි ඔබට
      ජේසු පිහිටයි !!

  • @dayanfernando6448
    @dayanfernando6448 3 ปีที่แล้ว +76

    තනිකරම නිකන් භාවනාවක් වගේ..... One of my all time favorite ❤️

  • @ravindusanahas9886
    @ravindusanahas9886 5 หลายเดือนก่อน +2

    අම්මා කිව්වට පස්සේ සිංදුව හෙව්වේ එදා ඉදන් පිස්සුවෙන් වගේ අහනවා 🫶❤️

  • @sljayasri4079
    @sljayasri4079 2 ปีที่แล้ว +3

    දවසට 10 පාරක් විතර මේ සිංදුව අහනවා... හැමදාම ආදරෙයි ... චන්දන අයියේ.. ජයවේවා..

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +7

    තනිකරම භාවනාවක් ❤️.රෑ මැද ඇඳට වැටිලා handfree එකත් කනට ගහගෙන ඇස් දෙකත් පියාගෙන අහද්දි මාරම feeling එකක් එන්නේ 😍🥺❤️

  • @lakshanlakshan7966
    @lakshanlakshan7966 3 ปีที่แล้ว +10

    රටට තව තවත් අවැසිය ඔබ වැනි අය ♥️

  • @deltaromio007
    @deltaromio007 2 ปีที่แล้ว +2

    දැන් ඇහුවෙ මෙක. සින්දුව මාගෙ හිත වෙනමම ලෝකයකට අරන් යනවා with new music. ඈත අහස දිහා බලාගෙන ඇහුවේ , නියමයි.

  • @kalumrde2025
    @kalumrde2025 2 ปีที่แล้ว +4

    චන්දන මගේ හදවතේ ගායකය ඔබයි හැමදාම ජයෙන් ජයමවේවා🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

  • @tharindujeewantha5608
    @tharindujeewantha5608 2 ปีที่แล้ว +6

    2022ත් තාම නොනැවතී අහනව.. 😍😍😍

  • @odeeshagunaratne5944
    @odeeshagunaratne5944 ปีที่แล้ว +2

    ❤🥺 මං චූටි කාලේ ඉදලම ඔබතුමාගේ සිංදු අහනවා..අදටත් එදා වගේම ආසයි මේ සිංදු වලට

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 2 หลายเดือนก่อน +1

    අපේ හදවතේ ගායකයා...1995-2024.❤❤

  • @EasyCraft2
    @EasyCraft2 3 ปีที่แล้ว +7

    මම ආසම ගායකයෙක්...හැම ගීතයකටම හරි ආසයි...කොච්චර ඇහුවත් මදි❤️😍

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +3

    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්... 🥺❤️

  • @dsengineering145
    @dsengineering145 2 ปีที่แล้ว +2

    ඒක.... wow 😮😯😲 💝

  • @arunanishantha72
    @arunanishantha72 7 หลายเดือนก่อน +1

    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

  • @sanjayagamage8310
    @sanjayagamage8310 3 ปีที่แล้ว +7

    අධිමාත්‍රා 😍

  • @chamindabandara631
    @chamindabandara631 ปีที่แล้ว +3

    අයියේ හැමදාම රෑට අහනවා. Show එකක් කරන්න මේ වගේ naada එක්ක අනිවාර්යයෙන්ම බලනව

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +2

    පොඩි කාලේ යාත්‍රා fm එකෙන් නිතරම වගේ ඇහුව ලස්සන ගීතයක්. ඒ කටහඬින්ම මේ වගේ හිත නිවෙන cover song එකක් අහන්න ලැබීම සතුටක්.. දවසට එකපාරක් හරි අනිවා අහනවා ඒ තරමටම හිතට කාවැදුනා මේ සින්දුව❤️🥰🌌
    ජයෙන් ජය වේවා! තෙරුවන් සරණයි!⚘

  • @asankahannadige82
    @asankahannadige82 2 ปีที่แล้ว +1

    නිසිදා තම නම කැත කර නොගත් අතලොස්සක් වු අග්‍රගන්‍ය,නිහතමානී, අදටත එම කටහඩින්ම ගැයිය හැකි ගායන ශිල්පියා ...... චන්දන ලියනාරච්චි

  • @priyankaweerasinghe4932
    @priyankaweerasinghe4932 3 ปีที่แล้ว +5

    කදුළු උනලා.. ❤️❤️❤️ හිත හිරවෙලා 🎶🎶🎶❤️❤️

  • @tharakaliyanaarachchi2472
    @tharakaliyanaarachchi2472 3 ปีที่แล้ว +14

    Wow මේක නම් භාවනාවක් පිස්සුවක් වශී වෙලා වගේ මේක මං අහනව හැම තිස්සෙම 😍🌻

  • @rasikajayamali3270
    @rasikajayamali3270 9 หลายเดือนก่อน +2

    ජිවිතේ මතක සටහන් මේ සින්දුවේ ගොඩක් තියෙනවා ....

  • @aravindawijenatha6656
    @aravindawijenatha6656 ปีที่แล้ว +1

    මගේ පුතා නිදාගන්න යන්නේ මේ සින්දුව අහ අහ, අවුරුද්දයි එයාට වයස
    ❤️❤️❤️ Chandana liyanarchi

  • @Lowawatavideoslk
    @Lowawatavideoslk 2 ปีที่แล้ว +5

    නොහතමානී කලාකරුවන් අතර පෙරමුණේ ගායක මහත්මයෙක් ආදරෙයි 💚💚💚

  • @riderjey2690
    @riderjey2690 3 ปีที่แล้ว +5

    එ කටහඩට මෙි සිංදුවවට ඇබිබැහි නොවුනනමි එක ලෙඩක් 😍

  • @priyanthidammika1917
    @priyanthidammika1917 ปีที่แล้ว +2

    ජීවිතේ වැඩ්පුරම මුමුණපු ඒ සින්දුවක් චන්දන අයියාගේ ,සරල සංගීතය සහිත චන්දන අයියාගේ හඩ මුසුව භාවනාවක් තමයි ඉතින් ❤❤❤

  • @devakavizmantha
    @devakavizmantha ปีที่แล้ว +3

    රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ
    සවනේ වැකුණේ ගොළු වූ හඬක් ලෙසින්
    මායාවක්දෝ බැඳුණු සිතුම්
    ගිනි දැල්වේ හද සෙනේ පැතුම්

  • @udanasandaruwan4536
    @udanasandaruwan4536 2 ปีที่แล้ว +4

    අදත් අහනවා. ඇගම හිරිවැටෙනවා.♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍

  • @dileepwickramasinghe7265
    @dileepwickramasinghe7265 ปีที่แล้ว +3

    වය්සට යන්නේම නැති සිංදුවක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @its_Dineth
    @its_Dineth 3 หลายเดือนก่อน +2

    Masterpiece 💫🎶💙

  • @saliyasg5680
    @saliyasg5680 ปีที่แล้ว +2

    මේව අහන්නත් පින් කරල තියෙන්න ඕනි.. වෙනම ලෝකෙකට අරගෙන යනවා.. තනිකරම භාවනාවක් 🥺❤️

  • @annemayadunna2926
    @annemayadunna2926 ปีที่แล้ว +3

    අනේ අදටත් අහන්න හිතෙන ලස්සන සිංදුවක්.... ❤️❤️

  • @anjuladushmantha1550
    @anjuladushmantha1550 2 ปีที่แล้ว +3

    සදා නොමියන ගීත. හිත නිවන අධිමාත්‍රා ඔසු...❤️

  • @diluimalka5409
    @diluimalka5409 ปีที่แล้ว +1

    මේ ගීත ආපූ මුල් කාලේ මං 3,4 වසර වල. දැන් මට අවුරුදු 23ක්. මේ ගීත වල වචන පවා අදටත් මට මතකයි. හරිම සංවේදීව මිහිරට ගායනා කරන ගායකයෙක්. "මායාවක් දෝ බැදුණු සිතුම්.. ගිනි දැල් වී හද සෙනෙහෙ පැතුම් " හර්දයාංගම ආමන්ත්‍රනයක් ,🙃

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 2 ปีที่แล้ว +3

    FM Channel එකකින් අහම්බයකින් ඇහුන මේ සිංදුව. ඒකට වශී වෙලා තමයි මේ cover එක ඇහුවෙ. හරිම මිහිරියි. චන්දන අයිය සහ නාද, නියම වැඩක්...❤️🙏👍

  • @manojdivanka5674
    @manojdivanka5674 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සර්.... තනිකර භාවනාවක්..

  • @anzworld10
    @anzworld10 3 ปีที่แล้ว +6

    මේ කටහඩ කවදාවත් අමතක වෙන්නෙ නෑ😔😔😥😥❤❤❤❤😘😘😘😘

  • @sithijashan739
    @sithijashan739 5 หลายเดือนก่อน +1

    ඒ සිංදු මාරම ලස්සනයි දැන් කාලෙ තියෙනවා එක්ක බලද්දි 🥺❤️‍🩹

  • @nimanthahg8126
    @nimanthahg8126 2 ปีที่แล้ว +2

    I'm 42. Listening to this song since 1st release. Hope more than 25yrs. You're a legend who made our lives calm & colourful. Wonderful voice.. forever.

  • @pradeeplakmahal2282
    @pradeeplakmahal2282 2 ปีที่แล้ว +3

    Me කටහඬ නම් භාවනාවක්.චන්දන අයියාගේ හැම සින්දුවකටම වගේ ආසයි.❤❤

  • @kavindugihan8519
    @kavindugihan8519 3 ปีที่แล้ว +5

    හිට් වෙන්නම ඕන එකක්...♥️♥️♥️♥️

  • @rasikajayamali3270
    @rasikajayamali3270 9 หลายเดือนก่อน +1

    මම ආසම සින්දුවක් මේ ...
    තව තවත් මේ වගේ ගීත ගායනා කරන්න හැකියාව ලැබේවා .

  • @Sidhara_99
    @Sidhara_99 ปีที่แล้ว +1

    තාත්තා වීල් එකේ යද්දී අහපු සින්දු . අපිත් හෙන ආසාවෙන් ඇහුවේ. ඔය හඩ කිසි කෙනෙකුට අනුකරණය කරන්න බැරි හඩක්. ❤ මාමේ

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 3 ปีที่แล้ว +5

    ගොඩක් ආස සිංදුවක්.. ❤

  • @roshanpaldeniyalegedara4005
    @roshanpaldeniyalegedara4005 3 ปีที่แล้ว +6

    This is why great singers never die. I am glad to be one of those who could see and feel the beauty of this. Unbelievable, you are just taking people to another dimension. Listening to this in my earpieces at night and when I expect him to say “Polruppawe” in the middle of the song, just gives me goosebumps all over Lol.

  • @Nish__D
    @Nish__D ปีที่แล้ว +2

    මේක දුක හිතෙන සිංදුවක් උනත් ඇහුවම හිත නිවිලා යනවා ❤️ හරිම නිවුන කටහඬක් ❤️❤️ one of my favorite artists since childhood

  • @user-fg5pd8sp5h
    @user-fg5pd8sp5h ปีที่แล้ว +2

    ඒ හඬ වතුර වගේ❤නිදහසේ අහන් ඉන්න පුලුවන් හඬක්

  • @Hashinipiumanthi5181
    @Hashinipiumanthi5181 ปีที่แล้ว +4

    😍😍

  • @ruchirajayasinghe5527
    @ruchirajayasinghe5527 3 ปีที่แล้ว +4

    මම දැකපු ජෙනුයින් චරිතයක් ....ආදරෙයි..ආයු බෝ වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Madhushani2003
    @Madhushani2003 2 หลายเดือนก่อน +1

    හිත නිවෙන ඉතා මිහිරි ගීතයක් ❤❤❤

  • @chathuranga7740
    @chathuranga7740 5 หลายเดือนก่อน

    *2010 පසුව ලන්කාවෙ සින්දූ කියා යමි කිසි ලතෝනි බිහි විය...*
    *එවැනි වතාවරණයක ලාංකේය අනාගත ගී පද සාහිත්‍ය කෙබදු වේද යන්න සිතීමටත් අසීරු ඛේදනීය කරුණකි..!* 🥺

  • @suzyjjangg4867
    @suzyjjangg4867 2 ปีที่แล้ว +3

    A singer who always staying low-key. But still shining among others. Amazing song from my childhood. My school van driver used to play your cassette tapes. Thanks for remaking it. ❤️ I love it.

  • @udithsahanaka287
    @udithsahanaka287 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ..
    ❤❤❤

  • @dilmiwijerathna9993
    @dilmiwijerathna9993 2 ปีที่แล้ว +2

    චන්දන ලියනාරච්චි සර්ගේ සින්දු හැම එකක්ම ලස්සනයි එක වගේම .. 🙏🙏

  • @sachinikumari1768
    @sachinikumari1768 3 หลายเดือนก่อน +1

    නින්ද යන්නෙ නැතුවම මම මේ සින්දුව අහනවා,දන්නෙම නෑ මට නින්ද යනකල්😌 මාරම විදියට මාව නිවන හඩක්🙏❤
    Sir❤🙏