ඉලක්කයට පෙම් බදින්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    ඉලක්කයට පෙම් බදින්න | Dinesh Muthugala
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 590

  • @nayaninuwanthika624
    @nayaninuwanthika624 3 ปีที่แล้ว +834

    මේ වගේ මෝටිවේෂන් වීඩියෝ එකක් සතියකට සැරයක් වත් දාන්න සර්

  • @K.A.T.D.Bandara
    @K.A.T.D.Bandara 3 ปีที่แล้ว +239

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු උතුමෙක් මුතුගල සර් කියන්නේ 🙏❤️‍🔥

  • @chamubro2088
    @chamubro2088 3 ปีที่แล้ว +529

    සර්ට කැමති kattiya koo balanna

    • @cinnamonforest3261
      @cinnamonforest3261 2 ปีที่แล้ว

      th-cam.com/video/8suVhSrmrC8/w-d-xo.html

    • @sapuchanal5523
      @sapuchanal5523 2 ปีที่แล้ว

      Kemathida kiyalath ahanawa ne aiyo 🙄🙄

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 ปีที่แล้ว +318

    කැම්පස් එකේ ඉගෙන ගන්න මට සර්ගෙ අවවාද ගොඩක් වැදගත් උනා සර්,අම්මායි සහෝදරයන් ඇරුනම සර් විතරයි ඔහොම අවවාද දෙනව දැක්කෙ,ජීවිතේ වැටෙන්න යන තැන් වලදි සර්ගෙ වීඩියෝ මට අම්මාගෙන් පස්සෙ දෙවිනි අම්මා උනා,සර්ගේ ජීවන ගමන විශිෂ්ඨ අන්දමින් සාර්ථක වේවා කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 3 ปีที่แล้ว +273

    මම එනවා දවසක ඔබතුමාව හමුවෙන්න. ඒ එන්නෙ මගෙ ඉලක්කෙ ජයගත්ත දවසට. මගෙ ඉලක්කෙට යන්න අවශ්‍ය මාර්ගය පෙනුනා මේ වීඩියෝ එකෙන්. අද දවස 2021.01.31. වෙලාව සවස 08:43. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @kaveesha6767
    @kaveesha6767 ปีที่แล้ว +71

    Doctor කෙනෙක් වෙන ඉලක්කයට මම කොහොම හරි යනවා...Thank you sir ඔබතුමාගෙ motivations වලට...මම ලගකදි ඉදන් සර් ගෙ වීඩියෝ බලන්න ගත්තෙ...ඇත්තටම ගොඩක් වටිනව සර්...මට කවද හරි සර් ව මුණගැහිලා ස්තූති කරන්න ඕනි...අපි වගේ ළමයින්ගෙ ඇස් පාදනවට සර් ට ගොඩක් පින් ❤️

    • @sanjananimesh4187
      @sanjananimesh4187 7 หลายเดือนก่อน +2

      Congratulations ❤️🌼

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +158

    සර් (මල්ලි ) ඇත්තටම මේවා ළමයින්ට විතරක් නෙවෙයි අපිටත් ජීවිතය කියලා දෙනවා .ගොඩාක් පින්

    • @cinnamonforest3261
      @cinnamonforest3261 2 ปีที่แล้ว +1

      th-cam.com/video/8suVhSrmrC8/w-d-xo.html

    • @mostartfactory
      @mostartfactory 2 ปีที่แล้ว

      th-cam.com/video/SqHPI1vTkYk/w-d-xo.html

  • @dilshananjana4663
    @dilshananjana4663 3 ปีที่แล้ว +166

    කන හරහා මොළයට❣️❣️සර්😍

    • @cinnamonforest3261
      @cinnamonforest3261 2 ปีที่แล้ว

      th-cam.com/video/8suVhSrmrC8/w-d-xo.html

    • @mostartfactory
      @mostartfactory 2 ปีที่แล้ว

      th-cam.com/video/SqHPI1vTkYk/w-d-xo.html

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 2 ปีที่แล้ว +2

      එතකොට මම ඇස හරහා මොළයට 😂😂😂

  • @mohirangani8585
    @mohirangani8585 ปีที่แล้ว +20

    ගුරුවරයෙක් වෙන්න හැමෝටම පුළුවන් ඒත් හොදම ගුරුවරයෙක් වෙන්න හැමෝටම බෑ..... සර් තමයි මට හමුවුණු හොදම ගුරුවරයා...🥰🥰🥰

  • @rwsamantha6503
    @rwsamantha6503 3 ปีที่แล้ว +55

    පෙම් බදිමි ඉලක්කය සදහා.... 💕💕💕💕❣️❣️❣️❣️❣️

  • @Dilshan358
    @Dilshan358 2 ปีที่แล้ว +44

    ගොඩක්ම ආදරේ කරන ගුරුවරයෙක් මේ සර්ගෙන් ඉගෙනගත්තේ නැති උනත් සර් ගෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් උනා......❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malindures9082
    @malindures9082 2 ปีที่แล้ว +9

    මේක විප්ලවයක් ඒකට යන මාර්ගය සර් දන්නවා ජයම වේවා සර්‍ර් ❤

  • @nethu312
    @nethu312 3 ปีที่แล้ว +43

    Vedio එක බලන්නත් කලින් like කලේ😅....හැමදාම සර්ගෙ වීඩියෝ වල අනිවා ජීවිතේට ගන්න දෙයක් තීනවා😘

  • @asankasandamali5781
    @asankasandamali5781 2 ปีที่แล้ว +13

    සර් ...ගැන ගොඩක් සතුටූයි......ගොඩක් පින් මේ දරුවන්ට, මනව දර්මතා කියලා දෙනවාට.....

  • @nadeemk6004
    @nadeemk6004 3 ปีที่แล้ว +108

    ඇත්තටම සර් ඔයාගේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක්.ආදරෙයි හැමදාම සර්.දීර්ගායු වෙවා ...🥰🥰🥰🥰🙏🙏

  • @wishubandara2205
    @wishubandara2205 3 ปีที่แล้ว +77

    රට කන ඈයොන්ට දෙන පඩිය ගුරුවරුන්ට දුන්නනම් අද ලන්කාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බ 😑

  • @exploreedite.9411
    @exploreedite.9411 3 ปีที่แล้ว +73

    අපේ සර්..ආදරෙයි ඉතිමි 😘❤️🙏

  • @TheTextbookCorner
    @TheTextbookCorner 3 ปีที่แล้ว +66

    Sir අපිට sir ගෙ clz එන්න වෙන්නේ නැ අපි තංගල්ලේ දැන් sir ගෙ online clz එන්නේ අනේ sir online clz නම් නවත්තන්න එපා 😓😓 2022 a/L

    • @chanudinavoda9233
      @chanudinavoda9233 2 ปีที่แล้ว +3

      Sirge online clzwalata join wenne kohomada

    • @cinnamonforest3261
      @cinnamonforest3261 2 ปีที่แล้ว

      th-cam.com/video/8suVhSrmrC8/w-d-xo.html

  • @chinthakaprabath516
    @chinthakaprabath516 3 ปีที่แล้ว +10

    මම කොරියාවෙ ඉන්නේ..සර්ගේ වීඩීයෝ සේරම වගේ බලනවා..ඉගෙනගන්න එකේ වටිනාකම ගොඩාක්ම තේරුනා පොඩිකාලෙම ඉදලා..පුලුවන් විදියට මහන්සිවෙලා ඉගෙන ගත්තා..ඒත් දන්න කියන කාලෙ ඉදන් මට ඕනඋනේ හොද විවසායකයෙක් වෙන්න..මගේම කියල දෙයක් පටන් ගන්න..සර්ගේ වීඩියෝවලින් ලැබෙන පන්නරයත් ගොඩාක් වටිනවා මගේ අරමුණුවලට යන්න ගොඩාක් හයියක් ඒක..දවසක හොද තැනකට එනවමයි...තෙරුවන් සරණයි අපේ සර්ට...

  • @hirushanmalwaththa2339
    @hirushanmalwaththa2339 3 ปีที่แล้ว +25

    සර් මමත් කරන්නේ bio ඇත්තට මේ vedio එක බලන ඔිනිම කෙනෙක්ගේ අරමුණ දැඩි කරනවා . මේකම ඇති කෙනෙක්ට තමන්ගේ ජීවිතේ බින්දුවේ ඉදන් පටන් ගෙන 100% සාර්ථක වෙන turning point එක කර ගන්න. හදවතින්ම සුබ පතනවා සර්ගේ අරමුණත් සාර්ථක වෙන්න. ආදරෙයි සර්. බුදු සරණයි!🙏🙏🙏🙏🙏🙏💯💯💯

  • @sithuminikavindya548
    @sithuminikavindya548 3 ปีที่แล้ว +76

    ඇහැට කනට නෙවෙයි ....හදවතටම කතා කරනවා..❤️❤️❤️හැමදාමත් වගේ අදත් ගොඩක් වටින video එකක්...ආදරෙයි සර් හැමදාමත් ❤️❤️❤️❤️...සර්ට බුදු සරණයි 🙏🙏🙏

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 3 ปีที่แล้ว +47

    මේ විඩියෝ එක කොච්චර නම් ආදර්ශ සම්පන්නද? මේකත් unlike කරන අය ඉන්නවනේ. අනේ මන්දා...

    • @sonashifernando3887
      @sonashifernando3887 3 ปีที่แล้ว +3

      ජන්තාවගේ බදු වලින් කාලා ඉන්න උන් තමා unlike කරන්න ඇත්තේ......😒

    • @dinukahashan7835
      @dinukahashan7835 3 ปีที่แล้ว +2

      Hodai

    • @cinnamonforest3261
      @cinnamonforest3261 2 ปีที่แล้ว

      th-cam.com/video/8suVhSrmrC8/w-d-xo.html

    • @tharushikadilhara3748
      @tharushikadilhara3748 2 ปีที่แล้ว

      මේක ලංකාවනේ 😂😂👍

  • @anuradakumari389
    @anuradakumari389 ปีที่แล้ว +9

    හැමදාම සර්ගෙ motivatin video බලල වැඩ පටන්ගන්න මම❤️🤗❤

  • @hasunpriyanath824
    @hasunpriyanath824 3 ปีที่แล้ว +65

    චන්දිම අයියා..❤️මං බේරුවල. මාත් නාරම්මල වැඩ කරපු කාලෙ චන්දිම අයියගෙ Gym එකට ගියේ. Foodcity එක උඩ.

  • @sandya7258
    @sandya7258 3 ปีที่แล้ว +30

    හැදෙන දරැවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාම වටිනවා සර්ගේ අවවාද සර්ට බුදුසරනයි

  • @lineeshaerandi7587
    @lineeshaerandi7587 3 ปีที่แล้ว +27

    හදවතේ ගුරුවරු..✊❤️😘

  • @nethunethu1544
    @nethunethu1544 3 ปีที่แล้ว +21

    රත්නතරේ පිහිටයි සර් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා වැදගත් video එකක් නිදුක් නිරෝගීමත් ගමනක් යාමට සක්තිය ධෛර්යය ලැබේවා

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 3 ปีที่แล้ว +33

    මේ වචන අහද්දි ජිවිතේට මාර හයියක් දැනෙන්නෙ සර්" ...බෑ..කියලා දෙයක් නැහැ නේද කියලා හිතෙනවා.....
    ත්‍රිවිදරත්නයේම පිහිටයි..! සර්" ..

  • @nxtlogan551
    @nxtlogan551 3 ปีที่แล้ว +136

    සර් බඩ වැඩී හොදටම හොදේ 😉❤😁

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +32

    හිතට වදින ආදරණීය ඔවදන් , දරුවන්ගේ පෙර පුන්‍ය විපාක සමඟ ගැලපීමෙන් ප්‍රවීණයන් බිහිවනු ඇත.ඔබතුමාගේ හමුවත් දරුවන්ගේ පෙර පිනක් වන්නේ එනිසයි.ඔබතුමාට පිං.

  • @kaveeshadananji3297
    @kaveeshadananji3297 3 ปีที่แล้ว +28

    Sirge eka වචනයක් athi, ape ජීවිතේ හදාගන්න 🧡🧡

  • @nethminimasha242
    @nethminimasha242 ปีที่แล้ว +6

    අනෙ සර් තවත් අපිව motivation කරන්න vedio දාන්න සර් 😘..සර්ට ගොඩක් පිං සර් අපේ ජීවිත ගොඩදාගන්න උදව් කරන එකට ❤️❤️😍😍

  • @imashakaushalya7825
    @imashakaushalya7825 ปีที่แล้ว +16

    🥺 සර් ඔයාගේ කථාව ඇත්ත||__🥺🤚මං දැන් මගේ Traget වලින් ගොඩක් ඇත් වෙලා🥺🥺 මට තේරෙනවා... 🥺 එත් මගේ කරුමයකට මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ...🥺 මට මොකද්ද වෙලා තියෙන්නේ||__🥺 මං ඉස්සර කොච්චර හොදට ඉගෙන ගත්තද....😪 අම්මයි තාත්තයි මං වෙනුවෙන් හැම දෙයක්ම කරා||__🥺🥺 මං මේ මොහොතේ ඉදන් මගේ හීනයට පෙම් බදිනවා...💙🤚❤️ ආය මං එහෙම වෙන්නේ නෑ...🥺🤚 සර් මං දැන් Ol exam 2023....🥺 මාස 2 තියෙන්නේ මේ මාස දෙකේ වැඩ කරලා අනිවාර්යෙන්ම මගේ උපරිමයෙන් මං මහන්සිවෙලා හොද rusult ekak දානවා...🤚💜️ YES I CAN 🤚 impossible is Nothing👊💜️ In Few Months I will hard work...🤚🥺💙💖

    • @OppoRenopro
      @OppoRenopro ปีที่แล้ว

      සුභ පතනවා❤️❤️

    • @imashakaushalya7825
      @imashakaushalya7825 ปีที่แล้ว

      @@OppoRenopro Thanks ❤️🥺🥀

  • @shanurathnayake8763
    @shanurathnayake8763 3 ปีที่แล้ว +4

    දුක හිතිලා එපා වෙලා ඉන්න වෙලාවකට සර්ගෙ මේ වගේ විඩියෝ එකක් බැලුවම යන්තන් හරි හිත හැදෙනවා සර්.සර්ට ගොඩක් පින්...සර්ට පුලුවන් උනොත් අපේ ආසාවල් ඉශ්ට කර ගන්න බැරි උනාම හිතන්න ඕනි විදිය ගැන වීඩියෝ එකක් කරන්න සර්...🙇

  • @rupatungedk3229
    @rupatungedk3229 ปีที่แล้ว +2

    මගේ වයස හැත්තෑහතයි, අවුරුදු හැටෙන් රැකියාවෙන් විස්‍රාම
    ගිහින්
    තවත් අවුරුදු හතක් තවත් ආයතනයක සියලුම
    පහසුකම් ලැබී සේවය කර සමාජයට සේවයක් කරමින් ජීවත් වෙන අතර සර් ඔබ තුමාගේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ජීවිතයට එකතු කර ගන්නේ
    ඔබ තුමාට පිං දෙමින්. වයස කීය වුනත් ආයෙත් ඔබ තුමාගෙන් ඉගණ
    ඇත්නම් කියා සිතෙන වාර බොහෝයි.

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරනයි .!! ගොඩාක් වටින නව සර් කියන හැම වචනයක්ම..💪❤👊👊👊

  • @hashinishanika8951
    @hashinishanika8951 3 ปีที่แล้ว +6

    සර්ගේ කතා අහන්නේ හරිම කැමැත්තෙන් ❤️ ජේසු පිහිටයි සර් 🙏

  • @sahelisamarasinghe7306
    @sahelisamarasinghe7306 3 ปีที่แล้ว +12

    මම යූ ටියුබ් එක පැත්තට ආවෙ motivation video ekk blnn. Itin sirge video ekk dala tiyenva dkk. Ikmnt e hind me පැත්තට ma awaa. සර් ට බුදු සරණයි 🙏🙏

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles 3 ปีที่แล้ว +37

    Did A/L 20 years back bio stream & now listing to your motivational speeches. Simply amazing!! Thanks so much sir!!

  • @NewAgeidea
    @NewAgeidea 3 ปีที่แล้ว +76

    unlike කරපු උන් අනික් මනුස්සයෝ දියුණු වෙනවට කැමති නැතුව ඇති

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +2

      උන්ට කියලා දෙයක් කරගන්නත් බැරි උන් 😂

    • @NewAgeidea
      @NewAgeidea 3 ปีที่แล้ว

      @@tharindudilshan8340 ඔව් ඔව් 😂😁

    • @piyu1238
      @piyu1238 3 ปีที่แล้ว +2

      Ow

    • @cinnamonforest3261
      @cinnamonforest3261 2 ปีที่แล้ว

      th-cam.com/video/8suVhSrmrC8/w-d-xo.html

  • @shashikashehara9221
    @shashikashehara9221 3 ปีที่แล้ว +109

    සෑර් නිවාඩු කාලෙ හොදට කාලා වගේ.. බලන්න ඔය බඩේ තරං.දැන් පැන්ඩා බබෙක් වගේ 😁

    • @cinnamonforest3261
      @cinnamonforest3261 2 ปีที่แล้ว +1

      th-cam.com/video/8suVhSrmrC8/w-d-xo.html

    • @harshaoshan2397
      @harshaoshan2397 2 ปีที่แล้ว +1

      ජිවිතෙ දිනන හැටි කියා දෙන අපෙ බයො පන්තිය ❤️❤️❤️

  • @ravindyanissanka7704
    @ravindyanissanka7704 3 ปีที่แล้ว +36

    ජයෙන් ජයම වේවා සර්❤🙏

  • @dulmikavindya561
    @dulmikavindya561 2 ปีที่แล้ว +5

    ඉස්සරනම් අම්මගෙ හීනෙ අම්මාගෙ ආසාව නිසා bio වලට කැමති උනේ. ඒත් සර් උගන්වන විදිය නිසා දැන් ඉක්මනට o/l ලියන්න තියනවානම් හොඳයි කියල හිතනව සර්ගෙ ක්ලාස් එන්න.🙃♥

  • @pancha_techshow
    @pancha_techshow 2 ปีที่แล้ว +6

    ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා සර් කියපු කතාවෙන් ❤️

  • @nethmininethsarani9544
    @nethmininethsarani9544 ปีที่แล้ว +12

    සර්,ඔබනම් මිනිස්සුන් අතර දෙවි කෙනෙක්!!!🙏🙏🙏

  • @kaveeshasayurangi6867
    @kaveeshasayurangi6867 2 ปีที่แล้ว +2

    ජීවිතය හදා ගන්නවනම් සර්ගෙ වචනයක් පවා ඇති සර් . බුදුසරණයි .

  • @amadhiyapa1836
    @amadhiyapa1836 3 ปีที่แล้ว +18

    Even we maths people watch this. I think the people who unlike are the people who failed in there life. This is a really good motivation. Thank you for ur great service.:)

  • @disnakumudini6872
    @disnakumudini6872 ปีที่แล้ว +4

    ඇස් පියාගෙන අහන්න පුලුවන් භාවනාවක් වගේ ......

  • @multicentre4999
    @multicentre4999 3 ปีที่แล้ว +9

    මන් ගැන කියපු එකට් ගොඩක් සතුතුඉ sir respect you.

  • @kawyaishini8304
    @kawyaishini8304 3 ปีที่แล้ว +3

    O/l කරන කෙනෙක් මං මේ පාර සර්ගෙ හැම වැඩසරහනක්ම බලනව ටීවී දෙරනෙ යන .........සර්ට♥️🙏🏽ස්තූතී මේ වගේ ආදර්ශමත් කතා කියලා දෙනවට

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +18

    දලදා සමිදු පිහිටයි ආරක්ෂාවයි ගුරු පියාණෙනි 🌹🌹🌹🌷🌷❤️❤️💐💐💐

  • @d.p.m.sgeeks1567
    @d.p.m.sgeeks1567 3 ปีที่แล้ว +3

    සර්ගේ කතාව ඇත්ත.සර් මම 2022 A\L කරන්නෙ සර් මම ශිෂත්ව පංති යන කාලෙ ඉදලම මට ඕන උනේ රජයෙ රස්සා කරන්න නෙමේ බිස්නස් කරන්න.අදටත් මගෙ එකෙම ටාගට් එක ඒක.ඉගෙනගෙන තමන්ගෙම ව්‍යාපාරයක් කරන තරම් ගැම්මක් .රජයෙ රස්සාවල ගැම්මක් නෑ සර්.මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේක අනිත් අයට නොතේරෙන්නෙ කියන එක.නියමයි සර්.අපේ කොල්ලො කෙල්ලොන්ගේ මනස හදනවට හීනවලට නෙමේ ටාගට් වලට යන්න. මගේ වචනවලින් කිව්වොත් සර් පට්ට සර් කෙනෙක්

  • @mkcsumithkumara5868
    @mkcsumithkumara5868 2 ปีที่แล้ว +3

    මට සර්ගෙන් ඉගෙන ගන්න පන්ති එන්න වයසක් නැති වුණාට සර්ගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මම සර්ට ගොඩක් ආදරෙයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hansanichamodhya3408
    @hansanichamodhya3408 2 ปีที่แล้ว +7

    සර් සර් ගෙ class එන්න ආසයි ❤️❤️ o/l කරලා සර්ගෙ පන්තියට තමයි එන්නෙ ❤️❤️❤️🤗🤗🤗🤗

  • @inodyajayarathna8268
    @inodyajayarathna8268 3 ปีที่แล้ว +37

    It's so good to hear those precious words again.........sir.

  • @NewAgeidea
    @NewAgeidea 3 ปีที่แล้ว +12

    ගන්න දේවල් ගොඩක් තියෙන කතාවක්..තෙරුවන් සරණයි සර්ට

  • @sudunangi4950
    @sudunangi4950 3 ปีที่แล้ว +3

    හදවතට කතා කරන මනුස්සයෙක් තමයි සර්☺️

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว +2

    වැඩි හිටි මටත් වටිනවා මෙි විඩියොව ජෙසු පිහිටයි පුතේ 🙏🙏

  • @studywithme2461
    @studywithme2461 3 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @sihinamalsith4660
    @sihinamalsith4660 3 ปีที่แล้ว +22

    දුප්පත් මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් කන්ඩ බලන් ඉන්න එපා .....ඒ කියමන නම්, වදින්න ඕන ත¿නට , වදින්න ඕන අයට ව¿දුන සර්. මමත් ඒ මතේමයි.

  • @vimukthipasidu8362
    @vimukthipasidu8362 2 ปีที่แล้ว +1

    මේකනම් නියම වීඩියෝ එකක් සර් මාත් රස්සාව එපාවෙලා ඉන්න කොට මේක බැලුවෙ පට්ට ගැම්මක් ආවේ ❤️ සතියකට සැරයක්වත් මේ වගේ වීඩ්‍යෝ එකක් දාන්න සර්

  • @soulff2831
    @soulff2831 2 ปีที่แล้ว +3

    මහාලොකු බලාපොරොත්තු නෑ සර්...මේකට මොනා හරි කියලා කමෙන්ට් එකක් දාන්න..O lvl කරන්න ඉන්නෙ මම...මටත් තියන අවුල ඕකනෙ සර්..මේකට ලයික් එකක් දාන්න ඒ ඇති☺

  • @dr_raz8662
    @dr_raz8662 3 ปีที่แล้ว +37

    සර් ජාතික සම්පතක් 😉😉😉😉
    මේ වගෙ ගුරුවරු මේ රටේ ඉන්න එක රටේ පිනක් සහ අපේ පිනක්

  • @ndgtv9281
    @ndgtv9281 3 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි sir 🙏🙏😍😍

  • @user-jk6ye1zr9z
    @user-jk6ye1zr9z 4 หลายเดือนก่อน

    සර් ඉන්න තැනකට හොයාගෙන දවසක එනවා...හීනෙට ගිය දවසක❤

  • @i.p.smadhusankha2297
    @i.p.smadhusankha2297 3 ปีที่แล้ว +2

    මම සර්ගේ පංති වලටනම් ඇවිල්ලා නෑ. TH-cam එකෙන් දැකලා. හැබැයි සර් දෙන උපදෙස් සමාන්‍ය ජිවීතෙදි හරියටම හරි සර්.විෂය නිර්දේෂයට අමතරව මේවගේ තව කෙනෙක්ට නැගිටින්න පුලුවන් වෙන උපදෙසක් දෙන සර් දෙව් කෙනෙක්.තෙරුවන් සරණයි සර්🙏🙏🙏

  • @gihanmusic137
    @gihanmusic137 3 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි සර්❤️🙏

  • @nimsaraboy2979
    @nimsaraboy2979 2 ปีที่แล้ว +11

    දෙවියෙක් වගේ ගුරුවරයෙක්

  • @lakshmidamayanthi6980
    @lakshmidamayanthi6980 3 ปีที่แล้ว +4

    👍🙏ජයෙන් ජයම වේවා sir. මං sirge දේශන වලට පට්ට ආසයි. Thnks sir මේ වගේ videos upload කරනවට.❤

  • @user-qv9oy2sl7s
    @user-qv9oy2sl7s 6 หลายเดือนก่อน

    ඕයකතාව අනිවාර්යයෙන්ම සර් වගේ කෙනෙක්ගෙන් එලියට එයි කියන බලාපොරොත්තුව තිබුනා, අවන්කවම, මිනිස්සු දැනගන්න ඕනේ හොදම කාරනාව,
    ❤️‍🔥🌺අධ්‍යාපනය වටිනවා ❤️‍🔥🌺
    නමුත් ජීවිතය දිනන්න රජයේ රස්සාවම ඕනෙ නෑ 😂,
    මේ ලෝකේ තමන්ට කැමති දෙයක් කරන අය ඉන්නෙ බොහොම ටිකයි ❤️‍🔥 ජයවේවා සර් 🙏

  • @sps6077
    @sps6077 3 ปีที่แล้ว +9

    අපේ සර් ආදරෙයි ඉතින් 😊❤

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +3

    Subscribers ලා ලක්ෂ 4ට සුභ පැතුම් සර්!!🥰🥰🙏🙏

  • @senupamabalasuriya1702
    @senupamabalasuriya1702 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සර් !!!☸❤

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. ปีที่แล้ว +5

    සර් සද්භාවයෙන් කියන්නේ සර් ඔය චෝල්ක් බාවිතය නවත්වන්න .මාර්කර්ස් හරි ඩිජිටල් බෝර්ඩ් එකක් පාවිච්චි කරන්න .ඔය ඩස්ට් එක ධිරඝ කාලයක් ආශ්වාස කලාම අසනීප වෙන්න පුළුවන් ,ඔය චෝල්ක් නිසා ම එකතරා ගුරුතුමෙකුට ත්රෝට් කැන්සර් එකක් හදුනා ආදරෙන් ලිව්වේ

  • @bobyboi2952
    @bobyboi2952 2 ปีที่แล้ว +2

    padiya wale
    -Dinesh Muthugala
    Well played.the best line of the year.

  • @nipunikaushalya9458
    @nipunikaushalya9458 3 ปีที่แล้ว +9

    Thank you sir... තෙරුවන් සරණයි🙏🙏

  • @KasuniNisansala-jg5wk
    @KasuniNisansala-jg5wk 5 หลายเดือนก่อน

    සර් ගෙ කතාව ඇත්ත අපි දෙයක් ආසවෙන් කරනකොට ඒ ගෙන හාර හැර හොයල ඉගන ගන්නව

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 6 หลายเดือนก่อน

    මමත් කාර්මික රැකියාවක් කලේ... කෙල්ල දාල ගියා මට රජයේ රැකියාවක් නෙමේ තියෙන්නෙ කියලා... මම මගේ ඉලක්ක ඇතෑරලා දැම්මෙ නෑ.. අද මම තුන් දෙනෙකුට රැකියා අවස්තා දීලා, හොද ආදයමක් ලබාගෙන ඉන්නවා.... අද මම ඉන්න තැන දැක්කම සතුටුයි...

  • @YTGIRLY982
    @YTGIRLY982 3 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් සර්ට්.....මේවගේ දෙවල් කියලා දෙනවට....❤❤❤

  • @arunalakshan3346
    @arunalakshan3346 3 ปีที่แล้ว +22

    doctor,teacher''good job sir

  • @renukadamayanth1643
    @renukadamayanth1643 หลายเดือนก่อน

    අද ඉදන් මගෙ ජීවිතෙන් හදාගන්නවමයී❤🙂✊සර්ට ගොඩක් පිං

  • @123468152
    @123468152 3 ปีที่แล้ว +11

    i think you are very great teacher...and you give wise advices and show the children right path..that s so important...to friendly and also be strict ..and helping poor children to study ...what great benefits..you do not give up ...i think you will be so happy for what you share...that is the path of real dhram.may you be bless..may you be fit.. you look smart enough...but i have a son like you aged 36 ..i think he is a bit egostic...i love him. but my good wishes to you...keep up.

  • @upendrakumara7634
    @upendrakumara7634 6 หลายเดือนก่อน

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @isuruambagahakumbura5148
    @isuruambagahakumbura5148 2 ปีที่แล้ว +1

    සමාජයට හොද සේවයක්.හොද පණිවිඩයක්.අනාගත දරුවන් වෙනුවෙන්..

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 3 ปีที่แล้ว +3

    හැමදාම හරි වීඩියෝ දාන්න😘😘😘...සතියට තුනක්, හතරක්වත් දාන්න sir පුලුවන්නම්😘😘😘

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සර්ට 🙏

  • @karate9381
    @karate9381 3 ปีที่แล้ว +20

    Oba surakewaaaaa.....

  • @ishinishehara7152
    @ishinishehara7152 3 ปีที่แล้ว +9

    Commerce kalath sirge advice hariyatama pilipadinawa sir. Sir nisa jeewithe gana nodana hitapu godak de danagaththa sirta pin🙏💖💖💖

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 2 ปีที่แล้ว +3

    මම ආසම ගුරැවරයෙක්❤️

  • @naseer7982
    @naseer7982 ปีที่แล้ว +6

    Sir, මම දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්නැ, නමුත් ඔබේ වීඩියෝ නිතරම බලන්නැ.
    ඉගනීමෙ වටිනාකම් ගෙන ගොඩාක් තෙරුන් ගත්තා.
    ඔයාගේ motivation videos ආසාවෙන් බලනවා.
    අපෙ ඦීවිතය වැන ගඟෙන් අපිව ගොඩ දාගන්න ශක්තිමත් පාලමක් වගේ තමයි මම ඔයාව බලන්නේ Sir,
    Thank you So much Sir
    ඔබ විශිෂ්ට ජීව විද්‍යා ගුරුවරයෙක්. මම ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා....

  • @bg2195
    @bg2195 11 หลายเดือนก่อน +1

    සර් මේ vedio වලින් කියලා දෙන උපදෙස් වලින් අපි ගොඩක් මෝට්වේට් වෙනව සර් ඇත්තෙන්ම සර්ගෙ මේ උපදෙස් වලින් පන්ති එන්නෙවත් නැතුව හැදෙන ළමයි කොච්චර ඇත්ත්ද? 😊මාත් ඒ අතරින් කෙනෙක්,මාත් මේ පාර Art වලින් 3 shy කරන්න ඉන්න ළමෙක්,සර්ට ගොඩක් පින්🙏

  • @ranukashiran1264
    @ranukashiran1264 3 ปีที่แล้ว +7

    බුදුසරණයි ආදරෙයි හැමදාම.❤️❤️❤️

  • @hansakasheron5292
    @hansakasheron5292 2 ปีที่แล้ว +3

    ගුරු දෙවියෙක්❤️

  • @dilrukshivishaka4876
    @dilrukshivishaka4876 3 ปีที่แล้ว +2

    අනේ සර්....බුදු සරණයි ...සත්තකින්ම ඇත්ත ....❤❤🙏🙏🙏🙏🙏

  • @pathumsampath8416
    @pathumsampath8416 ปีที่แล้ว +1

    Thank you ගොඩක් වටිනා video එකක් .

  • @tharushikadilhara3748
    @tharushikadilhara3748 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...❤️❤️❤️❤️🌹🌹

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +15

    Thank you sir ❤️

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සර් ❤️

  • @dilshanmihiranga3077
    @dilshanmihiranga3077 3 ปีที่แล้ว +21

    වටිනවා..ගොඩක්..🧡

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 3 หลายเดือนก่อน

    නැත්නම් මේවසරේ o/L කරන අයට පටන්ගන්නකෝ .නුවර,මහියංගන .ගුරුතුමනී ඔබ තුමාට ගොඩාක් පින් ලැබෙයි අපේ දරුවොත් ගොඩ දාන්නකෝ..... තෙරුවන් සරණයි.